Gahaka Mal Pipila Karaoke (Without Voice) ගහක මල් පිපිලා කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 12

  • @isurudilshan1073
    @isurudilshan1073 Год назад

    Patta ithin ogollo wadak karath ithin auppama thama jaya wewa

  • @chamindajayakody3272
    @chamindajayakody3272 Год назад +1

    Hoda නිර්මාණය

  • @AmilaSilva-k8d
    @AmilaSilva-k8d 2 месяца назад

    Ekanam patta chater

  • @karokehubsl1136
    @karokehubsl1136 2 года назад +1

    ගහක මල් වගේ තමයි අපිට Hornybirid කැරොකෙ.. ❤️❤️❤️❤️

  • @roshanchaminda107
    @roshanchaminda107 Год назад +1

    ❤ supiriyak....

  • @supunranjith.supire.wedk.m9637

    Maruma thama jaya wewa 🌟🎻🎤🎸❤️💜💚💛🌻🌼🌸🤨🌟🎻🎤🎸❤️💜💚💛🌻🌼🌸🤨🌟🎻🎤🎸❤️💜💚💛🌻🌼🌸🤨🎻🌻🌹🎻🌻🌹

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 года назад +1

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැඳුණේ කිමැයි මා
    තවම නොදන්නෙමී
    නුඹට හිත බැඳි කාරණේ මම
    තවම සොයන්නෙමී
    කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ
    ඇතත් ලෝ දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනු බැරි තහනම්
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    සඳට සදහට සෙනේ පෑ මුත්
    උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳි එක ද තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය
    ඒ වගෙයි මනරම්
    පුදුමවෙයි නුඹ නම්
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැඳුණේ කිමැයි මා
    තවම නොදන්නෙමී
    නුඹට හිත බැඳි කාරණේ මම
    තවම සොයන්නෙමී

  • @dineshchamara5112
    @dineshchamara5112 2 года назад

    ❤❤❤❤❤❤❤ nice track brother 🎉🎉

  • @upulwijeratna
    @upulwijeratna 11 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤එ්ක මරු

  • @BuddikaIndrajith-p7y
    @BuddikaIndrajith-p7y Год назад +1

    සුනිල් එදිරිසිංහ mahathmayageth mona hari dennako

  • @kumarawasantha9408
    @kumarawasantha9408 7 месяцев назад

    ❤❤❤🎉

  • @Knishan19804
    @Knishan19804 2 года назад

    👏👏👍👌