Konda Kirilliye Karaoke (Without Voice) කොණ්ඩ කිරිල්ලියේ කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024
  • 🎤 Artist : Karunarathna Diwulgane
    ✍️ Lyrics : Rathna Sri Wijesinghe
    🎶 Melody : Rohana Weerasinghe
    🎀★彡𝕂𝕒𝕣𝕦𝕟𝕒𝕣𝕒𝕥𝕙𝕟𝕒 𝕕𝕚𝕨𝕦𝕝𝕘𝕒𝕟𝕖 - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🎀
    Gahaka Mal Pipila Karaoke / ගහක මල් පිපිලා කැරෝකේ
    👉 • Gahaka Mal Pipila Kara...
    Pinsara Oba Hara Karaoke / පින්සර ඔබ හැර කැරෝකේ
    👉 • Pinsara Oba Hara Karao...
    Duru Kathara Gewagena karaoke / දුරු කතර ගෙවාගෙන කැරෝකේ
    👉 • Duru Kathara Gewagena ...
    Mudu Muhune Suwa Danune Karaoke / මුදු මුහුණේ සුව දැනුනේ කැරෝකේ
    👉 • Mudu Muhune Suwa Danun...
    Rosa Thol Sibimi Karaoke / රෝස තොල් සිඹිමි කැරෝකේ
    👉 • Rosa Thol Sibimi Karao...
    Hanthana Desin Ena Karaoke / හන්තාන දෙසින් එන කැරෝකේ
    👉 • Hanthana Desin Ena Kar...
    Sakman Karana Maluwa Karaoke / සක්මන් කරන මළුව කැරෝකේ
    👉 • Sakman Karana Maluwa K...
    Asata Asuwana Maime Karaoke / ඇසට අසුවන මායිමේ කැරෝකේ
    👉 • Asata Asuwana Maime Ka...
    Shanthini Thema Watei Karaoke / ශාන්තිනි තෙමා වැටේ කැරෝකේ
    👉 • Shanthini Thema Watei ...
    ඔබ කොහේ සිටියත් කමක් නැත.....
    ඔබ කොයි මොහොතේ සිටියත්.....
    දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
    ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
    අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
    ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
    හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
    යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
    තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
    👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
    ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
    🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
    👉 chat.whatsapp....
    🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
    👉 / honeybirdskaoke
    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා
    කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බඳිනවාද
    කොන්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා...//
    කොණ්ඩ කිරිල්ලියේ
    රන්චු ඉලංදාරි කල්ලිගැහී බෝවිටියා සොයා
    පුන්චි කට රතුකර සිංදු එහෙම කියනවාද එයා
    පුන්චි කට රතුකර සිංදු එහෙම කියනවාද එයා
    රන්චු ඉලංදාරි කල්ලිගැහී බෝවිටියා සොයා
    කොණ්ඩ කිරිල්ලියේ...
    ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිවුවාය කියා
    ඔයලෙංගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
    ඔයලෙංගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
    ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිවුවාය කියා
    කොණ්ඩ කිරිල්ලියේ...//

Комментарии • 14

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn Месяц назад

    ජයවේවා

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 Год назад +2

    Tope top maru aiye jaya wewa budu saranai ok🤨🌸🌼🌻💛💚💜❤️🎸🎤🎻🌟🤨🌸🌼🌻💛💚💜❤️🎸🎤🎻🌟🤨🌸🌼🌻💛💚💜❤️🎸🎤🎻🌟

  • @nilupul9805
    @nilupul9805 Год назад

    Mamath godak ahanne me channel eke sindu hondatama thiyenaw 👍👍

  • @sujithnishantha1450
    @sujithnishantha1450 4 месяца назад

    Excellent miusic ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤super

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 года назад +3

    කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා
    කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බඳිනවාද
    කොන්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා...//
    කොණ්ඩ කිරිල්ලියේ
    රන්චු ඉලංදාරි කල්ලිගැහී බෝවිටියා සොයා
    පුන්චි කට රතුකර සිංදු එහෙම කියනවාද එයා
    පුන්චි කට රතුකර සිංදු එහෙම කියනවාද එයා
    රන්චු ඉලංදාරි කල්ලිගැහී බෝවිටියා සොයා
    කොණ්ඩ කිරිල්ලියේ...
    ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිවුවාය කියා
    ඔයලෙංගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
    ඔයලෙංගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
    ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිවුවාය කියා
    කොණ්ඩ කිරිල්ලියේ...//

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад

    හරිම ❤️❤️❤️❤️❤️❤️❤️ලස්සනයි 🌟🌟📣📣📯📯⛄⛄🎼🎼💎💎🎶🎶🎵🎵✔✔✔🎹🎹🎹🎹

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 2 года назад

    මෙන්න මේ වාගේ Live band music දෙන්න...ලස්සනයි සුපිරි 👍👍👍👍👍👍❤❤❤❤❤❤❤

  • @gaganiadithaya5861
    @gaganiadithaya5861 Год назад

    සුපිරි ❤❤❤❤❤❤

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 года назад

    වාව් පට්ට මචන්

  • @sureshsadaruwan2952
    @sureshsadaruwan2952 2 года назад

    elah

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 11 месяцев назад

    Super tempo ❤❤❤

  • @karokehubsl1136
    @karokehubsl1136 2 года назад

    ලස්සන සිංවුවක්..

  • @kavindusubuddhika
    @kavindusubuddhika 2 года назад

    ❤️❤️❤️

  • @d.mupathissa6288
    @d.mupathissa6288 2 года назад

    මේ‍ වනවිට යුටියුබ්‍ එකේ හොඳම කැරොකේ මියුසික් ඔයාලගේ,පුළුවන්නම සර්ච්‍ කරන්න මමත උපරිම ට්‍රයිකරා,ඉන්ඩිකේට්‍ කරන්නෙම නැහැ,මේ‍ ගීතය,මට මතක හැටියට,චන්ද්‍රසේන,හෝ සර්ලිගේ ගීතයක්,ගොඩාක්ම පරනයි,හේවිසි හොරැනෑ නාදෙ අැහෙනව පෝයට බෝ මළුවෙි...සසරින් නික්මී හසරක් සොයමින් මා යනවා පුතුනේ..කළුගල් කඩලා මඟෙසවි ගෙවුනෙ නුඹෙ වෙනුවෙන් පුතුනේ...එ් බර පියෙකුට උරුම නිසාමද මඟෙ සිරුරේ ලේ කිරි නොවුනේ..