Duru Kathara Gewagena karaoke (Without Voice) දුරු කතර ගෙවාගෙන කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 18

  • @heshanamasha1580
    @heshanamasha1580 11 дней назад

    ❤️❤️❤️fatta❤️

  • @sanathwickramasinghe6996
    @sanathwickramasinghe6996 2 года назад +1

    ඇත්තටම මාර ලස්සනයි ❤️❤️

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 11 месяцев назад

    Excellent brother ❤❤

  • @nalaka246
    @nalaka246 3 года назад

    ඒක සුපිරියක් අයියෙ.

  • @chamimusic443
    @chamimusic443 Год назад

    gammak

  • @chamimusic443
    @chamimusic443 Год назад

    lassanai

  • @sanathwickramasinghe6996
    @sanathwickramasinghe6996 Год назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ajithjayasekera
    @ajithjayasekera 2 года назад

    නියමියි නියමයි ලක්ෂයක් හරි දාන්න ඒ අතර නොවවතින ගීතත් ගොඩක්ම වටිනවා

  • @sarathkumarasiri7441
    @sarathkumarasiri7441 2 года назад

    Super

  • @dulanjamithunsubasinghe8303
    @dulanjamithunsubasinghe8303 3 года назад

    Superb ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Cyprussindukamare2022
    @Cyprussindukamare2022 3 года назад

    Ela ela

  • @TensanAnanda
    @TensanAnanda 21 день назад

    Rd

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  3 года назад

    දුරු කතර ගෙවාගෙන
    මම නොකියම ආවට
    මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
    අර බලන්න අර පුරහඳ අහසේ...//
    දුම් වලාකුළේ තරු කැට හැංගිලා
    ඇස් කොනින් බලා මට ඉඟි බිඟි කළා
    මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා
    උඹෙ කතා කරන දෑස මතක් වෙලා
    දුරු කතර ගෙවාගෙන
    මම නොකියම ආවට
    මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
    අර බලන්න අර පුරහඳ අහසේ
    මහ මැදුරු උඩින් පුරහඳ පායලා
    උඹෙ මුහුණ පෙනුණෙ මුළු අහසම පුරා
    ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
    මට ගම නෑවිත් ඉන්නට බැරි වුණා
    දුරු කතර ගෙවාගෙන
    මම නොකියම ආවට
    මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
    අර බලන්න අර පුරහඳ අහසේ...//

  • @DfgfcSdfdd-xl6zg
    @DfgfcSdfdd-xl6zg Год назад

    Lp

  • @deshansankalpa
    @deshansankalpa 3 года назад

    අයියේ ගහදන්න අය හට කොල කඩලා පෙන්නන්න song එකේ කැරෝකී එක දෙන්න පුලුවන්ද

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  3 года назад +1

      Whatsapp group එකට message එකක් දාන්න මන් එවන්නම්

    • @deshansankalpa
      @deshansankalpa 3 года назад

      @@honeybirdskaraoke oyage group ekata join wenne kohomad kiyala poddak kiyanawada aiye

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  3 года назад +1

      @@deshansankalpa description එකේ ඇති link එක