විදේශ සේවයේ ඉන්න දේශපාලකයින්ගේ දුවලා පුතාලා ගැන මොකක්ද ගත්තු තීන්දුව | විජිත කෙළින්ම උත්තර දෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 23

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 Месяц назад +8

    බාර් පර්මිට් දෙනවනම් එ්වගේම තිතට මත්වුනාම වල් මත්වන අහිංසක කාන්තාවන් දරුවන් ගැනත් වගබලාගන්න තවත් ව්‍යාපෘති හදන්න.

  • @gajatv8501
    @gajatv8501 Месяц назад +3

    Thissa Athathanayeka ge duwa inne Canberra Australia

    • @GC-yetanother
      @GC-yetanother Месяц назад +1

      please recall her and dispel from all government services

  • @samiragihan7511
    @samiragihan7511 Месяц назад +2

    Good

  • @dinajustinadinajustina951
    @dinajustinadinajustina951 Месяц назад +5

    NNP AKD 💪🏻🇱🇰🧡

  • @PriyanthaGamage-du5kj
    @PriyanthaGamage-du5kj Месяц назад +7

    Satutui Wiswasa KARANNA N P P❤❤❤🧭👈

  • @StevenShaw-d1g
    @StevenShaw-d1g Месяц назад

    Please, make one you tube video dedicated for Diplomatic appointments.
    1. List down all the diplomats and their qualifications, Political Relationships clearly.
    This we demand from NPP. We need this as a you tube video with graphics on screen showing the chart. This should be public information.

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe Месяц назад

    අනිවාර්යයෙන්ම මැලේසියාවෙ ඉන්න අයත් සුද්දකරන්න ඕනා

  • @awimala24apura71
    @awimala24apura71 Месяц назад +3

    ඡන්දයට පෙරමෙන් අදත් බුද්ධිමත් ජනතාව විසින් බාර්වලට දක්වන විරෝධතා දක්නට ලැබෙති. අනුර බුද්ධිමත් නායකයෙක් වෙත් නම් ඔහු බාර් සම්පුර්ණයෙන් නවතා මතට තිත තබනු ඇත. මෙහි බුද්ධිමත්කම කෙසේ ද යත්: සියලු පව්වලට මුල මත්ද්‍රව්‍ය වෙන අතර සියලු යහපත වනසාලයි. බේබද්දන්ට ප්‍රථිකාර සඳහා වර්ෂයකට රජයට බිලියන 237 ක් අහිමි වෙති. කායිකමානසිකනිරෝගී වූ අරාවුල් නැති ගුණ නුවැණැති සමගිසම්පන්න බවින් යුක්ත පවුල්වැසි ගම්වැසි නගරවැසි රටවැසි යන මිනිස් සමාජයක් නිර්මාණ කිරීම සදහා ද සියලු මත්ද්‍රව්‍ය සහමුලින්ම වනසා දැමිය යුතුය. බාර්වලින් රටට ලැබෙන ලාභයට වඩා ලැබෙන අලාභයේ තරම මිල කල නොහැකි වෙයි.එය දැන මත්ද්‍රව්‍ය සහමුලින්ම නැති නොකලේ නම් රටෙ හරවත් වෙනසක් ඇතිකලේ නොවෙයි..
    ජනතාව ද මත්ද්‍රව්‍යවලින් මේරට සහමුලින්ම මුදවාගැනීමට අදක්ෂ කිසිම පක්ෂයකට තවදුරටත් ඡන්දය දීමෙන් වැළැකීමට බුද්ධිමත් වියයුතුය....

    • @RND-g1q
      @RND-g1q Месяц назад +1

      එහෙම කරන්න බෑ රටක් ආන්ඩවක් විදියට, බදු ආදායමට ගොඩක් අදාල තැනක් සිගරට් අරක්කු,,, සීමා කිරීමක් සහ රජය යටතේ පවත්වාගැනීමක් කරන්න පුළුවන්නම් වටිනව

    • @Userrrrrrr7535
      @Userrrrrrr7535 Месяц назад +2

      හහෙම කොහොමවත් කරන්න බෑ..ඕනම රටක කෑම බීම වලට ඉඩ තියෙන්න ඕන.නමුත් ඒ දේවල් නියාමනය විය යුතුයි.එය සිදුවෙයි.....ඊට සහයෝගය ලබා දීම අප කල යුතුයි...

  • @BatapolaNimal
    @BatapolaNimal Месяц назад

    මධ්‍යවේදින් කියලා හිටියේ මහින්දලාගේ, රනිල්ලාගේ ඇමතිලාගේ හෙන්චයියලා

  • @sampathwijesiri4423
    @sampathwijesiri4423 Месяц назад

    good disisan

  • @gayanprasanna2597
    @gayanprasanna2597 Месяц назад

    Jayawewa wH ✊✊✊

  • @ranjinishantha2560
    @ranjinishantha2560 Месяц назад +5

    හොඳ prasnayak අපිට aulak na moke moka හිටියත් .. නමුත් ungen රටට සහ ඒ ඒ රට වල ඉන්න අපේම ජනතාවට සිදු වෙන්න තියෙන රාජකාරි සිදු karanawanam.. and unge සුදුසු kam බැලීමට ඔබ thumala බලාගන්න ඕනෑ .. එච්චරයි 😊🤝❤

  • @UpanandaSamarasiha
    @UpanandaSamarasiha Месяц назад

    හැම එකක්ම ඇරලා තියෙන්නෙ අපිට ඛොන්නනෙ එව දාන්නෙ එව අධික මිලයි මත්පැන් මිල අඩූ තරන්න

  • @elondare8990
    @elondare8990 Месяц назад

    ඇමරිකාවේ ඉන්නවා පැන්ෂන් ඇමතියෙකුයි එස් බී දිසානායකගේ පුතණ්ඩියයි. පව්නේ, උන්ට ඉන්න දෙන්න. 😕

  • @SachinthaBalachandra
    @SachinthaBalachandra Месяц назад

    mata mehama kianna ida thiyanna epa. "ane umbalage kaiyai pada gandai" mata oya tikanan kianna ida thiyanna epa. meka keranawa kiala gaththanan kerapan.

  • @SanjeewaThisera-kz6ks
    @SanjeewaThisera-kz6ks Месяц назад

    Game kassippu thiyenawooooo😂

  • @KalingaWijerathne
    @KalingaWijerathne Месяц назад

    Foreign Ministry eke secretary pissu honthuwak me anduwa kelawa ganne mewage aya tiyaganimen tama
    Lankawe wena kawruth nathida appointment katanna me replacement ekata

  • @RoshanWelgamageDon
    @RoshanWelgamageDon Месяц назад

    Guck youll