Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම,,,මී ට අවුරුදු 15 විතර ඉස්සර,,රූමස්සල..තිබිච්ච ලස්සන ,අද නෑ.සුනාමියෙන් මෙහි වෙරළ ,ගොඩක් ඛාදනය වුණා.ඒ වගේම,,මංකොල්ලකෑම් හා මත්ද්‍රව්‍ය නිසා,,ඉස්සර වැඩි පිරිසක් මෙහි ආවේ නෑ..ඒ දවස්වල මේ ප්‍රදේශය ගොඩක් ලස්සනයි.කොරල්පර,කොරල් මාළු ,ගොඩක් ලස්සනට දිස් වුණා. අද මෙහි යන එන සංචාරකයන් ප්‍රමාණය වැඩියි.රජයෙන් ආරක්ෂාව ලබා දුන්නත්,මෙහි එක්රැස් වන,කසල ඉවත් කරන වැඩ පිලිවෙලක් නෑ.සංචාරකයන් ගෙන්වගන්න,,වෙරළ පිරිසිදු කරත්,ඒ ඉවත්කරන කසල ගෙනැවිත් දමන්නෙ,කැලේ ඇතුලත පිහිටි,කළුගල් පර්වතයක් අසලටමයි. දැනට අවුරුදු 10 විතර කාලෙකට ඉදලා තමයි මේ ස්ථානය ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තෙ.ඒ සමාජ මාධ්‍ය ජාල හරහායි. දැන් රූමස්සල තත්ත්වය දැක්කම අපිට හිතෙන්නෙ,මේ ස්ථානය ජනප්‍රිය නොවුණිනම් හොඳයි කියලා.ඔබත් මේ ස්ථානයට යනවනම්,අරන්යන හැම දෙයක්ම(කුණුකසල) නැවත අරන් එන්න අමතක කරන්න එපා.
❤️❤️❤️✌️👌
ගොඩාක් ලස්සනයි ...මෙි වාගෙ වීඩියෝ තව කරන්න ....බුදු දහම පිළිබඳ ...ඒවත් කරන්න ...ස්තුතියි ඔබට ...
එපිට ලොවෙන් මෙලොවට විඩියෝ ගෙනාපු අපිට මෙලොව ගැනත් අදහසක් දුන්නට බොහොම ස්තුතියි...
දැනුවත් කලාට ස්තුතියි
මේකනම් හොද වැඩක් නොදුටු ලෝකය...ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් කලාට..නිදහසේ ඉන්න හොද තැනක් ඇත්තටම.ඉස්සරහට අපි තවත් ලංකාවේ තියෙන සුන්දර තැන් ගැන වීඩියෝ බලාපොරොත්තු වෙනව..හැමදාම වගේම අදත් සුපිරි වැඩක්....👊👊👊👊
අපේ රටට වටින අපේ දෙයක් ගැන විඩියෝ ඵකක් දැම්මට ස්තූතියි නොදුටු ලෝකය.......
ගොඩක් වැදගත් video එකක්.ස්තුතියි ඔබට..
ඉතාමත් අගනා වීඩියෝවකි. තව තවත් ඉදිරිපත් කරන්න .ඔබට ජයෙන් ජයම වේවා.
ගොඩක් watina video eka ඉදිරිපත් karata ma wage video තවත් danna thanks....👍👍👍👍
1st ape rata gena dapu video ekak mahaththayo ekenma suppa 👌👏👏👏
godak watinwa saho
Aththatama godak hoda vidio ekak digatama karanna aiye suba pathanawa oyata bs
නියමයි අයියේ... තවත් ඔයි වගේ තැන්වල යන්න වාසනාව...
Supiriyata video karala thiyenewa all the best
Good Video, peredath giya
තවත් මෙවැනි video ගෙන ඒමට ශක්තිය ලැබේවා ,,,,,
Proud to live in Galle, Unawatuna.. near Roomassala. Thanks for the video bro.
me wadenam godak watinawa. obe uthsahaya mama agaya karanwa.. me wage video thawath karanna.
හොඳම වීඩියෝවක්
vatina video ekak nodanna karunu kiya denawata thank you😊😊
Aththatama godak warinawa.thanks
Niyamai....
වෙනසක් නිර්මාණය නියමයි
*Wow.😍💯👌..!!!*
good video... thank's
HONDA VIDEO EKAK HABAI OYA VOCE EKA SUPIRIYATAMA HARIYANNE GRAHALOKA GANA KIYADDI THAMAI.....🤗 "MOHTHAK SITHANNA BRAHASPATHI YANU VAAYU YODAYEKEEE"😇
niyamai... thanks
Thank you....
මොණරාගල,නුවරඑළිය ,වගේ පලාත්වලටත් යන්න විඩියෝ ඒ විඩියෝ දාන්න 🙏 ස්තුතියි
godak sthuti,,saho,,,,,math galle ipaduna kenek,,,,,mn methanata nitharama yanawa,,,,
දූවිලි ඇල්ල..අඩාහැලෙන ඇල්ල පිහිටි රක්ශිතය ❤️
ගාල්ලට එද්දී අපිට කියලා නේ එන්න තිබ්බේ පරවී දුපතත් ඔය වගේම ලස්ස තැනක්
හරිම ලස්සනයි .
Good video
👍👍👍👍👍
Niyamai! Helydarauwa
මේ වගේ වැඩක් කරන එක නියමයි.
Patta aiye. ***NFS***
Lassana video ekak
ela machan....
lassanai watina video akak
thank you
Niyamay 😀
Niyamai
Aththatama hamadama apita godak atin tiyana de gana katha kalath ape rate apita laga ati dewal gana katha karana aeka watinawa. ae wagema lankawe tiyana isthana gana katha karanna thawa aeka godak hodai .
ගොඩක් ලස්සනයි
nice work
රූමස්වල වගේම ඉතා වටිනාකමින් යුක්ත පරිසරයක් සහිත මෙලෙසටම ජනප්‍රවාදයන් පවතින ස්ථානයක් නේද රිටිගල කියන්නෙත්
අපිත් ගල්ලේ 💪ඒ ත්😐 අපිදන්නැති දේවලුත් කියල දුන්නට😊 ස්තූතිය 🙏🙏🙏🙏(ගාල්ලට ආපු එකේ හෑටිදෙමලකන්දෙ පන්සලටත් එන්න නේ තිබූනේ😐😐
Dulara Madushan eelagata hadidemala kande video ekak karanawa
+Nodutu Lokaya Ela Ela
+Nodutu Lokaya apita enadawasa kiyanna apith ennam oyawa hamba wenna
ලස්සනයි 😊
Elaz elaz owath godak vatinavaaa
Good.
දුෂිත දෙශපාලනයේ යෙදෙන්නන්ගෙ අවඩානයට යොමු නොමවෙවා...
All the best😎😎😎
Drone එක්කින් ගත්තනම් තවත් ලස්සනයි 😍
Supiri 😍😍😍
Thanks
Godak lassanai
ගාල්ල කොටුව,කන්නැලිය වගේ ඒවත් ගොඩක් ලස්සන තැන්
ලස්සනයි ඔයාල දකුනෙ විතරද යන්නෙ
superb
අනේ ඉතින් ලංකාවෙ ලස්සන තැන් ලංකාවෙ ඉන්න එකාට අගයක් නැහැනේ??!! මේවා කවදා වෙනකන් ආරක්ෂා වෙයිද දන්නේ නැහැ.. මිනිසා කෙසේ වෙතත් අඩුම ගානේ හනුමාවන් මෙය ආරක්ෂා කර ගනීවි!!!
Hoda wadak
vade nm hodai...puluvan nm ravanage nilidiya pokunagana programme ekak karanna
ලස්සනයි
ela ela thx
I like this place
Nice
Good
aka hoda wadak
Lassanai
Elaaaaam
Best
Lassanai godak
Harima lassanai
අපේ ඉස්කෝලේ තියෙන්නේ රූමස්සල බොනවිස්ටා
ඉස්සරට වැඩිය ගොඩක් වෙනස් වෙලා..😢😢
Niyami good luck
👌👌👌👌👌👌👌👌👌👌👌👌✌️✌️👌👌👌👌👌👌👌
අපේ දෙ අපි රෑකගනිමු
Video එක හොදයි බට් slow වැඩි..
wow very beautful
lassanayi
Ela
godak lassanai
Yanna asa hithuna...❤️
අර හොල්මං එක්ක කරන ක්‍රිඩා ගැන ඔයා විඩියෝ එකක් දැම්මේ මට එකේ ලින්ක් එක ඔනේ මට හොයා ගන්න බෑ 😢
fatta
ඔතනින් පොඩ්ඩක් එහාට ගියාම ලොකු ගල් කුට්ටියක් කඩපු වගේ එකක් එතන තියනව තාරකා දොරටුවක් ඔය ඔසු උයන හැදුවෙ පුලස්ති රිෂි තුමා ස්වස්ථක වලින් එකක් මම උනවටුනෙ.
Ftt proud of south
HMMM
ma.hitn hitiyata wada rumassala lassanai ma.Galla disthrikkauye unat tama rumassala gihin ne
rumassala niyamai apith ghin thiyenava
Weligamatath enna
niyamai
ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන කිහිපයක් ගුවනට දිස්ව් ආකාරය DJI Mavic Pro Drone highlights Beautiful Sri Lanka - ruclips.net/video/AMYvwdjgtR4/видео.html - ruclips.net/video/yi9QIeDrgtY/видео.html - ruclips.net/video/sM_L4WnEFtk/видео.html
awesome
Lasanai video eka....ela...
Godak sathutui me wage deyak ape rate tiyena eka gana
මටත් යන්න ආසයි මං ගිහින් නෑ
maru lassani
kohomada mage gama lassanay ne
ඇත්තටම,,,මී ට අවුරුදු 15 විතර ඉස්සර,,රූමස්සල..තිබිච්ච ලස්සන ,අද නෑ.සුනාමියෙන් මෙහි වෙරළ ,ගොඩක් ඛාදනය වුණා.ඒ වගේම,,මංකොල්ලකෑම් හා මත්ද්‍රව්‍ය නිසා,,ඉස්සර වැඩි පිරිසක් මෙහි ආවේ නෑ..ඒ දවස්වල මේ ප්‍රදේශය ගොඩක් ලස්සනයි.කොරල්පර,කොරල් මාළු ,ගොඩක් ලස්සනට දිස් වුණා.
අද මෙහි යන එන සංචාරකයන් ප්‍රමාණය වැඩියි.රජයෙන් ආරක්ෂාව ලබා දුන්නත්,මෙහි එක්රැස් වන,කසල ඉවත් කරන වැඩ පිලිවෙලක් නෑ.සංචාරකයන් ගෙන්වගන්න,,වෙරළ පිරිසිදු කරත්,ඒ ඉවත්කරන කසල ගෙනැවිත් දමන්නෙ,කැලේ ඇතුලත පිහිටි,කළුගල් පර්වතයක් අසලටමයි.
දැනට අවුරුදු 10 විතර කාලෙකට ඉදලා තමයි මේ ස්ථානය ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තෙ.ඒ සමාජ මාධ්‍ය ජාල හරහායි. දැන් රූමස්සල තත්ත්වය දැක්කම අපිට හිතෙන්නෙ,මේ ස්ථානය ජනප්‍රිය නොවුණිනම් හොඳයි කියලා.ඔබත් මේ ස්ථානයට යනවනම්,අරන්යන හැම දෙයක්ම(කුණුකසල) නැවත අරන් එන්න අමතක කරන්න එපා.
❤️❤️❤️✌️👌
ගොඩාක් ලස්සනයි ...මෙි වාගෙ වීඩියෝ තව කරන්න ....බුදු දහම පිළිබඳ ...ඒවත් කරන්න ...ස්තුතියි ඔබට ...
එපිට ලොවෙන් මෙලොවට විඩියෝ ගෙනාපු අපිට මෙලොව ගැනත් අදහසක් දුන්නට බොහොම ස්තුතියි...
දැනුවත් කලාට ස්තුතියි
මේකනම් හොද වැඩක් නොදුටු ලෝකය...ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් කලාට..නිදහසේ ඉන්න හොද තැනක් ඇත්තටම.ඉස්සරහට අපි තවත් ලංකාවේ තියෙන සුන්දර තැන් ගැන වීඩියෝ බලාපොරොත්තු වෙනව..හැමදාම වගේම අදත් සුපිරි වැඩක්....👊👊👊👊
අපේ රටට වටින අපේ දෙයක් ගැන විඩියෝ ඵකක් දැම්මට ස්තූතියි නොදුටු ලෝකය.......
ගොඩක් වැදගත් video එකක්.ස්තුතියි ඔබට..
ඉතාමත් අගනා වීඩියෝවකි. තව තවත් ඉදිරිපත් කරන්න .ඔබට ජයෙන් ජයම වේවා.
ගොඩක් watina video eka ඉදිරිපත් karata ma wage video තවත් danna thanks....👍👍👍👍
1st ape rata gena dapu video ekak mahaththayo ekenma suppa 👌👏👏👏
godak watinwa saho
Aththatama godak hoda vidio ekak digatama karanna aiye suba pathanawa oyata bs
නියමයි අයියේ... තවත් ඔයි වගේ තැන්වල යන්න වාසනාව...
Supiriyata video karala thiyenewa all the best
Good Video, peredath giya
තවත් මෙවැනි video ගෙන ඒමට ශක්තිය ලැබේවා ,,,,,
Proud to live in Galle, Unawatuna.. near Roomassala. Thanks for the video bro.
me wadenam godak watinawa. obe uthsahaya mama agaya karanwa.. me wage video thawath karanna.
හොඳම වීඩියෝවක්
vatina video ekak nodanna karunu kiya denawata thank you😊😊
Aththatama godak warinawa.thanks
Niyamai....
වෙනසක් නිර්මාණය නියමයි
*Wow.😍💯👌..!!!*
good video... thank's
HONDA VIDEO EKAK HABAI OYA VOCE EKA SUPIRIYATAMA HARIYANNE GRAHALOKA GANA KIYADDI THAMAI.....🤗 "MOHTHAK SITHANNA BRAHASPATHI YANU VAAYU YODAYEKEEE"😇
niyamai... thanks
Thank you....
මොණරාගල,නුවරඑළිය ,වගේ පලාත්වලටත් යන්න විඩියෝ ඒ විඩියෝ දාන්න 🙏 ස්තුතියි
godak sthuti,,saho,,,,,math galle ipaduna kenek,,,,,mn methanata nitharama yanawa,,,,
දූවිලි ඇල්ල..අඩාහැලෙන ඇල්ල පිහිටි රක්ශිතය ❤️
ගාල්ලට එද්දී අපිට කියලා නේ එන්න තිබ්බේ පරවී දුපතත් ඔය වගේම ලස්ස තැනක්
හරිම ලස්සනයි .
Good video
👍👍👍👍👍
Niyamai! Helydarauwa
මේ වගේ වැඩක් කරන එක නියමයි.
Patta aiye.
***NFS***
Lassana video ekak
ela machan....
lassanai watina video akak
thank you
Niyamay 😀
Niyamai
Aththatama hamadama apita godak atin tiyana de gana katha kalath ape rate apita laga ati dewal gana katha karana aeka watinawa. ae wagema lankawe tiyana isthana gana katha karanna thawa aeka godak hodai .
ගොඩක් ලස්සනයි
nice work
රූමස්වල වගේම ඉතා වටිනාකමින් යුක්ත පරිසරයක් සහිත මෙලෙසටම ජනප්‍රවාදයන් පවතින ස්ථානයක් නේද රිටිගල කියන්නෙත්
අපිත් ගල්ලේ 💪ඒ ත්😐 අපිදන්නැති දේවලුත් කියල දුන්නට😊 ස්තූතිය 🙏🙏🙏🙏
(ගාල්ලට ආපු එකේ හෑටිදෙමලකන්දෙ පන්සලටත් එන්න නේ තිබූනේ😐😐