උදාරිට Try කරපු රංජන්ගෙන්, උදාරිගෙ අම්මා වයස අහලා වෙච්ච දේ

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 224

  • @PriyangikaSadamali-gx7eo
    @PriyangikaSadamali-gx7eo Год назад +417

    අද තමයි වයස දන්නෙ. ඇත්තටම හැටක් කියන්න බෑ. අපෙ අම්මටත් වැඩිය වයසයි. ඒ උනාට අපි කියනෙත් රන්ජන් අයියා කියලා. ආදරෙයි ඔයාට. දීර්ඝායුෂ ලැබේවා.

  • @SaumyaSaloon
    @SaumyaSaloon Год назад +174

    රන්ජන්...දිල්හානි..සිනමාවේ එදා වගේම අදත් ලස්සනට ඉන්න දෙන්නෙක්..වයසට යන්නෙම නෑ...❤❤

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf Год назад +130

    හැටක් උනත් ඔයානම් පට්ට චරිතයක් ආදරෙයි❤

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 Год назад +241

    ඇත්තටම සතුටුයි මෙහෙම ජීවත් වෙන එක ගැන වයසටත් නොයා පෙනුමෙන් හදවතිම් . ඉන්දියාවට ශාරුක්කාන් වගේම අපිටත් රන්ජන් ඉන්නව. පෞද්ගලික ජීවිතේ චරිතෙ මොන වගෙ උනත් කලාව ඇතුලෙ නලුවෙක් විදිහට තාම තරුන ජවනිකාවක් කරන්න පුලුවන් ලංකාවෙ එකම නලුවා ❤

    • @desikadissanayake2710
      @desikadissanayake2710 Год назад +11

      Secrets beauty tips _ you don't compare srk to this man ...srk is such a man with humble to his familly to ladys.....did you come know his telephone conversation with ladys....if you a lady ...so sad

    • @secretsbeautytips2301
      @secretsbeautytips2301 Год назад +5

      @@desikadissanayake2710 srk is good person untill comes out his conversation .... thats never happened . Because everyone continue personal life very secretly . specially actors . But ranjan is failed bcs he cant keep him secret relationships .... so dnt judge

    • @Sruthi-Sheik-Darfali
      @Sruthi-Sheik-Darfali Год назад +12

      පිස්සුද Sharukh වගේ නම්බුකාර මනුස්සයෙක්ට මෙහෙම උන්ව සම කරන්නෙ 😂

    • @secretsbeautytips2301
      @secretsbeautytips2301 Год назад +15

      @@Sruthi-Sheik-Darfali ලංකාවෙ ඉදන් ඉන්දියාවෙ නලුවො ගැන චරිත සහතික දෙන්නැතුව ඉන්න 😂 හරියට bollywood industry එක ගැන දන්නවනම් ඔහොම කියවන්නැ . රන්ජන් ල වගේම තමා ඒ නලුවොත් බ්‍රහ්මචාරි පතන්නෑ 😂😂😂 උනුත් හොදට ඒ ඒ නිලියො එක්ක ජීවත් වෙනව ඕන්නම් නිකන් ඉන්න එකෙ හොයල බලන්න . නිකන් චරිත සහතික දෙන්නැතුව චාටර් තමන්ගෙ රටෙ ඉදන්ම තමන්ගෙ උන්වම පල්ලෙහාට දාන ගොන් ගෑනු දෙන්නෙක් ඊයා

    • @Sruthi-Sheik-Darfali
      @Sruthi-Sheik-Darfali Год назад +2

      @@secretsbeautytips2301 Who asked man? Apooo triggered. හෑල්ල diga vadiyy

  • @tvhistory80000
    @tvhistory80000 Год назад +62

    උදාරි අක්කා සිනමාවේ පට්ටම චරිතයක් අාදරෙයිි.❤රන්ජා අයියා තාම කොල්ලා තමා බැදලා නැනෙ කොල්ලො......❤❤❤

  • @u.g....9819
    @u.g....9819 Год назад +25

    අම්මෝ.අපේ රාංජන් රාමනයකට අවුරුදු.60.කියලා.කියන්න.බැ.එතරම්ම.ගොඩක් ලස්සන යි.තමත්..තරුණයි.ගොඩක් අදරේයි බුදු සරනයි ❤❤❤❤❤.ඔහොම.ඉන්නවනම්.කෝච්චර.හොදද.රගපගෙන..නිකම්.බොරුවට.හිරේ.ගියේ.අයේනම්.යන්න.හදන්නවත්.එපා.පරිස්සමේන්

  • @Dinushika.Sewwandi
    @Dinushika.Sewwandi Год назад +85

    අනේහ් වයස පේන්නෙවත් නෑ ...🥺🥺
    හරිම ලස්සනයි ❤

  • @kalpanadissanayake-kw5ez
    @kalpanadissanayake-kw5ez 4 месяца назад +3

    ඔයා තව කල්ප කාන්තරයක් ජීවත් වෙන්ඩ ඕනෙ රන්ජන් අයියේ. නිදුක් නිරෝගී බව ලැබෙන්ඩ ඕනෙ. ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @KAUSHI.9999
    @KAUSHI.9999 Год назад +22

    රන්ජන් රාමනායක ඔබතුමා දේශපාලනයට එන්නේ නැතිව රන්ගනයේ විතරක් හිටියනම් අද ඔබතුමා සෑහෙන්න ඉහළ තැනක ඉන්න තිබ්බා රසිකයෝත් ඔබතුමාට ගොඩාක් කැමතියි... ❤️💜️

  • @m.achandralatha6847
    @m.achandralatha6847 Год назад +126

    අනේ පව් හිත හොද රන්ජන්

  • @priyanthakumara443
    @priyanthakumara443 10 месяцев назад +12

    වයස යන්නෙ නැති රංජා ....❤❤❤

  • @Discover-with-Sheen
    @Discover-with-Sheen Год назад +81

    අහන් ඉන්න ආසයි රන්ඡන් අයියගෙ කතාව

  • @pradhanranagalaAAL
    @pradhanranagalaAAL Год назад +115

    පායා එන්න හිරු සේ සුපිරිම Film එකක් ❤

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 Год назад +31

    ❤❤❤❤❤❤ආදරෙයි රන්ජන් අයියා හැමදාම සතුටින් ඉන්න ඔය වාගේම

  • @ruwankasthuri9850
    @ruwankasthuri9850 Год назад +10

    ජයවේවා රංජන් අයියා...
    දීර්ඝායු වේවා 🙏

  • @nirushadilrukshi1017
    @nirushadilrukshi1017 Год назад +22

    Ape ammata wada auruddaine bala.😮eth eee taram wayasa kiyanna ba.hita hoda manussayek nisha wenna athi❤

  • @PriyanthiAlwis-eo5nj
    @PriyanthiAlwis-eo5nj Год назад +68

    ජේසු පිහිටයි ...රන්ජන් ....

  • @SriyaniWeerasinghe-is4pr
    @SriyaniWeerasinghe-is4pr Год назад +64

    අයියෝ රන්ජා අයියේ. ...ඔයා විතරක් නෙවෙයි ගොඩක් පිරිමි අය ඔය විදියට තමයි

  • @inokajayalath1667
    @inokajayalath1667 Год назад +6

    Ana ranjan අයියා ඔයාට ඔහොම mai wanna mama ගොඩාක් adara කරන නළු wak ඔයා god bles ranjan අයියා

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp Год назад +45

    ආදරෙයි ❤ හැමදාටම

  • @renukarenuka5757
    @renukarenuka5757 Год назад +12

    අම්මෝ රන්ජන්ට වයස පේන්නෙම.නෑනේ හැමදාම තරුණයි 😍😍😍

    • @dild3732
      @dild3732 11 месяцев назад

      ආසයිද පුත පලාගන්න 😀

  • @chamalkumara606
    @chamalkumara606 Год назад +7

    සංගීතා මහත්මිය ලංකාවේ නැ කියලා මම හිතුවෙ.දැකීම සතුටක් 🥰🥰🥰

  • @nethmi..
    @nethmi.. Год назад +53

    ඔවි එ ෆිල්ම් එක බලල තියනව ම්ම 😁

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 Год назад +60

    වයස කියන්නේ ඉලක්කමක් විතරයි ශරීරය තරුණ වට තියාගන්නවනම් වයස අදාලම නෑ

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL Год назад +69

    👍👍👍

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 Год назад +30

    රංජන් අයියා පව් ❤❤❤❤❤

  • @sudeepadayaratna2647
    @sudeepadayaratna2647 Год назад +40

    රොශාන් රන්ජන්ට වඩා ගොඩාක් බාල උනත් රන්ජන්ගෙ තියෙන ගැම්ම නෑ....රන්ජා....👍❤️

  • @raneisujata8623
    @raneisujata8623 Год назад +6

    නියමයි රන්ජන් සර් ❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍🌺🌺🌺🌺

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Год назад +59

    පාලු යන්න අපි නැහැනෙ ඔතන බුදු සරණයි රන්ජන් ලොක්කා❤❤😂

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 Год назад +2

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj Год назад +9

    Ranjan monawa unath ,,ඇත්ත කියනවා

  • @lifefinder4288
    @lifefinder4288 Год назад +72

    රන්ජාට අහන්න තිබ්බෙ එහෙනං ඇයි මට පුතා කියන්නෙ කියලා😅

  • @JothySri-rs6lx
    @JothySri-rs6lx Год назад +43

    මගේ ආයුශත් අරන් අවුරුදු 100ට වඩා ජීවත්වෙන්නෝනෙ රන්ජන් මහත්මයා ඔයා

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад +15

    ❤❤❤රන්ජන්

  • @duleepasampathkumara3364
    @duleepasampathkumara3364 Год назад +34

    කෝ මේ උදාරි. 😅😅

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV Год назад +26

    😫😫😫😫
    අෆ්ෆට සිරි
    නංගි කියන්න 😂😂😂😂❤❤❤🙈🙈🙈

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 Год назад +13

    😂😂😂Ranjan Ramanayaka 😂😂😂 you’re very funny as always ❤❤

  • @shalikamadhumali
    @shalikamadhumali Год назад +15

    Asama charithayak❤❤❤❤

  • @migradesilva6861
    @migradesilva6861 Год назад +13

    අවංකවම කෙලින් කතා කරන එඩිතර පුද්ගලයෙක්

  • @skyphone8133
    @skyphone8133 11 месяцев назад +2

    රංජන් පමණක් නොව රන්ජංගේ අම්මාද සමාජයේ හැසුරැනේ බඩේ ලමයෙක් සිටින අයුරින් හෝ ඒ ලමයාට යම් අනතුරක් වේ හෝයි කියා වෙන කාන්තාවන් සිතන අයුරින් නෝවේ. තනිකරම පාරට්ට වේසියක් ලෙසට ලමයාට කුමකින් කුමක් උවද තමන් උපරිම සැප ගන්නා ලෙස සිතමින් උත්සහ කලද ඒ සැපයනම් මැරෙන තුරාවට ඇය හමුවට නාවේ වෙන කාන්තාවන් තමන්ගේ සැමියාට දරැවන්ට යුතූකම් ඉටුකර ලබන සැපය කිසි ලෙසකින්වත් මස්ගෝබ ලෙලවා අනග මායම් පෙන්වා පර සිත් ඇදබැදගෙන ඒක ඒක මිනිසුන් පසුපස ගෝස් අසභය වදන් වැල්වලට සිනාසෙමින් දොඩමලුවි කාමයෙන් අගතියට ගොස් ලබාගත නොහැකි බවට වු බුදුවදන මනාව සිහිවනුයේ සිදුහත් කුමරා ගැනම සිතමින් වෙන පිරිමියෙකු ගැන නොසිතු යශෝදරා දේවියගේ ගුණ කදට මහ පොලවද සක්ෂිදරන්නා සේය.

    • @hutchhutch-uu8dr
      @hutchhutch-uu8dr 9 месяцев назад

      පොහොට්ටුවේ රාජපක්ෂලාගෙ පුක් කොල්ලෙක් මේ

  • @SLMastery
    @SLMastery 11 месяцев назад +2

    ආදරෙයි රංජන් අයියේ ❤❤❤

  • @Don-px1fe
    @Don-px1fe 10 месяцев назад +4

    මේ කියන විදිහට පායා එන්න හිරු සේ කරන කාලේ උදාරිගේ අම්මාට වයස 45 ක් වගේ , හරියට වයසට ගිහිල්ලා වත් නැති ගෑණියෙක්ට තමයි මූ ආන්ටි කියලා තියෙන්නේ 😂😂😂😂😂

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Год назад +16

    වයස කියන්නේ ඉලක්කමක් නේ 😅😅

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po Год назад +186

    රන්ජන් ඉන්න තැන පාලු නෑ

  • @roopinstatsalmmm2403
    @roopinstatsalmmm2403 Год назад +17

    මං හිතුවෙම පනහක්වත් නෑ කියලා,, ඒක තමයි බොරු කොන්ඩෙ දාන්නෙ 😅 අවුරුදු හැටට මෙහෙම ඉන්නව මදිද

  • @jeewssam8418
    @jeewssam8418 11 месяцев назад

    Hata pannath dan inna nalu batton ta wada Kolla!! Ape Ranjan Aiya!! ❤

  • @SumuduKumari-qx2zt
    @SumuduKumari-qx2zt 5 месяцев назад +1

    Ane oyanam shook ane❤❤❤❤

  • @samithagayashan9437
    @samithagayashan9437 Год назад +4

    ඇත්තටම මේක හිනා නොවීත් බෑ. මේක තමයි මොනව වුනත් ඇත්ත කලා ලෝකයේ කියන්නේ මම හිතන විදිහට ලංකාවේ. අවු 18 කෙල්ලෙක් කලාවට ආවත් ඒ ෆීල්ඩ් එකේ ඉන්න වයසක කලාකරුවො වුනත් කතා කරන්නේ "නංගී" කියලා. හැබැයි වයසක රන්ජන් වගේ කලාකරුවො කැමති නෑ "අංකල්" කියලා කතා කරනවට.

    • @emmadevni8039
      @emmadevni8039 Год назад +1

      Actually in western countries we call even a 90 year old, only by their name. We don't call anyone Aunty or Uncle or grand father , Akki, Ayya, etc

    • @samithagayashan9437
      @samithagayashan9437 Год назад

      @@emmadevni8039 Exactly ☝😎. Teenagers Call of them aunty or uncle.

    • @emmadevni8039
      @emmadevni8039 Год назад +1

      @@samithagayashan9437 Yes, may be our Sri Lankan people here in North America sometimes do. But the white ppl never do that unless they are blood relatives to those older people. Nice talking to u 😃😀

  • @tharu5542
    @tharu5542 Год назад

    Ape Anagata janadipatitumata jaya wewa...💖💖💖💖
    ..

  • @wijelathaherath8986
    @wijelathaherath8986 Год назад +1

    හැටක් nam penne නැහැ thama kolla wage api ගොඩාක් ආදරෙයි

  • @fujiruzi3618
    @fujiruzi3618 Год назад +4

    රන්ජා❤

  • @Nik-88
    @Nik-88 Год назад +7

    Ane but he doesn't look his age 🤩

  • @dulanjamihirani
    @dulanjamihirani Год назад +3

    ඔයානම් 🔥

  • @Virangadesini532
    @Virangadesini532 Год назад +61

    රන්ජන්ට එච්චර වයසද 😯

    • @vishulab5533
      @vishulab5533 Год назад +2

      Nethnam api podi kaleth kollata ragapanawa

    • @Virangadesini532
      @Virangadesini532 Год назад

      @@vishulab5533 60k wenwd

    • @skkw2356
      @skkw2356 Год назад

      ඔව් 63 දහවෙනි මාසෙ වගේ මතකයි

    • @Virangadesini532
      @Virangadesini532 Год назад

      @@skkw2356 අනේ එහෙමද හිතන්නවත් බෑ 😯

    • @sankalpagalapitage8779
      @sankalpagalapitage8779 2 месяца назад

      @@Virangadesini532 kohomada kolla wage inna widiha apith wayasata yaddi oya widihata hitoyoth hodai

  • @nadeesha5790
    @nadeesha5790 Год назад +12

    Aiyoo...Hoda wade tharuna wenna yanawata...😅adarei Ranjan aiyaaa❤

  • @nalinjehle4053
    @nalinjehle4053 Год назад +3

    මරු අනේ 😂😅

  • @ohnodont6863
    @ohnodont6863 Год назад +29

    හැටක් කියලනම් ඇත්තටම පේන්නෙ නෑ

  • @roshikafernando2961
    @roshikafernando2961 Год назад +2

    අපේ මිස්ගෙ මල්ලි

  • @vipulakularathne3664
    @vipulakularathne3664 Год назад +14

    වයසෙන් වැඩක් නෑ....❤❤ Chronological age and physical age

  • @jeewajeewa7963
    @jeewajeewa7963 Год назад +7

    අම්මෝ 😂😂😂

  • @deesharashini1670
    @deesharashini1670 Год назад +10

    Ranjanta mechchara wayasada (60)

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp 11 месяцев назад

    Hita.hoda.kena.hama.dama.taruni.adarey.ranja❤❤❤❤🎉

  • @TharangaMallawachchikankanamge
    @TharangaMallawachchikankanamge Год назад +21

    Ranja hamogema hadavathe inna pinvantha kumara

  • @deepikand5722
    @deepikand5722 Год назад +2

    Ranja aiye oba inna punchi vedio ekakwath ata arin na e taram adrei api

  • @prince_kumaraya
    @prince_kumaraya Год назад +1

    Ambo😂eth eda wagema adarei ranjan ayye

  • @weerasinhewegapitiya2260
    @weerasinhewegapitiya2260 2 месяца назад

    ඔකට ඔචිචර හිනාවෙන්න දෙයක් නැනේ හිත ගිය තැන මාලිගාව නේද රන්ජන් මල්ලි

  • @Kavishka_Rodriguez
    @Kavishka_Rodriguez Год назад +2

    අපේ අම්මටත් uncle ද මන්දා වෙන්නේ😂

  • @rutv2116
    @rutv2116 Год назад +1

    Ada thami Ranjan aiyage wayasa hariyatama dena gaththe wayasa nam kiyannama ba ❤

  • @amaldananjaya7798
    @amaldananjaya7798 Год назад

    උදාරි ❤️💖❤️❤️💖❤️💖❤️❤️💖

  • @MadhuraSampath
    @MadhuraSampath Год назад

    මේ රංගන රිලාකටා සියතටත් ආවද

  • @Kasuni1996
    @Kasuni1996 Год назад +23

    අපෙ අම්මටයි තාත්තටයිත් වඩා වයසයි නෙ 😂😂

    • @ram-cstatus8500
      @ram-cstatus8500 11 месяцев назад

      😂😂😂 habai kello kamati meyata 19k wela matawath na ochchara 😂

  • @shamashama6281
    @shamashama6281 Год назад +5

    Laov.you💕💕💕💕

  • @niranganidevika9285
    @niranganidevika9285 Год назад +3

    රන්ජා රන්ජ

  • @RoshanKonaramudalige
    @RoshanKonaramudalige Год назад +6

  • @craftyowl148
    @craftyowl148 Год назад +28

    😅😂😂 හප්පොච්චියේ.

  • @mayurasudarsha5726
    @mayurasudarsha5726 Год назад +1

    60k වෙන කෙනෙක්❤

  • @maheefonseka7706
    @maheefonseka7706 Год назад

    මන් ආසම කෙනෙක් ❤️

  • @nishi6597
    @nishi6597 Год назад +13

    Monawa.nethath.eththa.kiyana.ekama.minisa.obai.ape.raju

  • @dineththaruka3893
    @dineththaruka3893 Год назад +2

    ගොඩක් ආදරෙයි රන්ජන් අයියා

  • @NishadiPiyanti-b2l
    @NishadiPiyanti-b2l Год назад

    Ranjan cinema Agra Agra Madurai Madurai🎉❤❤❤❤😍😍😍🥰🥰😘😘🤣🤣😭😂😉😜😊

  • @minhaelson5865
    @minhaelson5865 Год назад

    Very lucky

  • @ART-dd8hl
    @ART-dd8hl Год назад +5

    ආන්ටි කියන්න එපා පුතා!

  • @jayamannekevindi2028
    @jayamannekevindi2028 Год назад

    E denna hitapu film eka lassanai

  • @pasindudesilva4869
    @pasindudesilva4869 Год назад

    Eeka maru

  • @anjanaprabhash.z3031
    @anjanaprabhash.z3031 Год назад

    ado e awanka kamata adarei ah❤

  • @pasindulakshan6790
    @pasindulakshan6790 11 месяцев назад

    සන්ගීතා අක්කා තරමත් දන්නවා නේ🙂

  • @Suneth.malinga1
    @Suneth.malinga1 Год назад +8

    Ranjata set wena awata wayasa adala na 😂😂😂😂😂

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Год назад +5

    අනේ රන්ජන් ඔයාගේ තට්ටෙ😂 දැක්කම කෙල්ලො දුවයි😂

  • @asithasamasekara1217
    @asithasamasekara1217 Год назад +4

    අඩෝ පොරට 60ක් නේ

  • @hfhyghfjfjtug233
    @hfhyghfjfjtug233 Год назад +2

    Mona hetakda this pahak kiyanna puluwan

  • @kavindufernando8782
    @kavindufernando8782 Год назад +3

    Ranja ayya

  • @mishelhiransa359
    @mishelhiransa359 Год назад

    Ammo eka ranjan aiye

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp 11 месяцев назад

    Ranjan.adaraniya.kenek.60.kunata.apitanam.tama.25.kiyala.danenne.adarey❤❤❤❤🎉

  • @SaumyaSaloon
    @SaumyaSaloon Год назад +7

    අනේ මගෙ අම්මටයි අප්පච්චි ටයි වැඩියත් වයසයි 😂😬

  • @rasikasamanwelgama1408
    @rasikasamanwelgama1408 Год назад +3

    උදාරිව දරුකමට හදාගන්න හැදුවද

  • @AppTaime-qd1nf
    @AppTaime-qd1nf Год назад

    උදාරි පුක පරිස්සම් කර ගන්න

  • @lahirulakshan9495
    @lahirulakshan9495 Год назад +1

    Monawa unath ranja handiya.. wayasata gihinuth ohoma inna pin karanna oni

  • @onelife001fun
    @onelife001fun 10 месяцев назад

    එහෙ සල්මන් මෙහෙ රන්ජන්

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln Год назад +1

    අනේ 😂 අපේ අම්මිටත් වඩා වයසයි නේ මං නම් හිතුවෙ නැ එච්චර වයසයි කියලා 😂🤭

  • @shortcut5001
    @shortcut5001 Год назад +5

    Ow oya wig ekak dala inne

  • @roshanbuddika6441
    @roshanbuddika6441 11 месяцев назад +1

    යකෝ අපෙ අම්මත් 68😮