President Chandrika Kumaratunga presents the new constitution to the parliament

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 37

  • @Premarathna-u9f
    @Premarathna-u9f Месяц назад +1

    අපේ උතුම්ම නායකත්වය මැඩම් චන්ද්‍රිකා .

  • @srimalkondage6161
    @srimalkondage6161 2 года назад +7

    Thanks for uploading this. We missed gplden opportunity 😥

  • @shaleensaranga3385
    @shaleensaranga3385 4 месяца назад +5

    චන්ද්‍රිකා ඒ කාලෙ හරි ලස්සනයි

  • @Asataidak
    @Asataidak 2 года назад +7

    Rare video excellent president

  • @relaxingmusic4507
    @relaxingmusic4507 2 года назад +3

    Ejape maha prajathantrawaadiyage hati penawa me hasireemen

  • @amilaprasad8592
    @amilaprasad8592 2 года назад +4

    Excellent Madam CBK

  • @-dharana1112
    @-dharana1112 7 месяцев назад +4

    එදත් අද වගේමයි

  • @srimalkondage6161
    @srimalkondage6161 2 года назад +17

    එවකට එජාපයේ හිටි රැලගේ හැදියාව

  • @mps1516
    @mps1516 2 года назад +24

    ඒ මහා පෞරුෂය අද පාර්ලිමේන්තුවේ ඉන්න එක හිවලෙකුටවත් නැහැ.
    එතෙක් මෙතෙක් මෙරට බිහිවූ අග්‍රගන්‍යම ජනපති පෞරුෂය ඇයයි.
    CBK ❤️

    • @virajKubalathara
      @virajKubalathara 6 месяцев назад

      😮😮

    • @nalakanilantha8869
      @nalakanilantha8869 4 месяца назад

      ඇත්ත

    • @ashan2000
      @ashan2000 3 месяца назад +1

      ආපෝ ඔච්චරම බොළඳ වෙන්න එපා.. ඔය ජනාධිපති තනතුරේ හිටපු සහ ඉන්න හැම කෙනාම කරේ මේර්‍රට වළපල්ලට යවපු එක 😋

  • @kavinchamoda9418
    @kavinchamoda9418 2 года назад +5

    මේ රැස්වීම තිබිලා තියෙන්නේ මම ඉපදිලා දවස් දෙකකට පස්සෙනෙ

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 28 дней назад +1

    මෙන්න 2000හේ පාර්ලිමේන්තුවේදි එවකට එජාපේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම.

  • @gurutharuwa3221
    @gurutharuwa3221 2 года назад +3

    we missed it

  • @tharinduthotawaththa4050
    @tharinduthotawaththa4050 2 года назад +1

    waw

  • @UmsaKumara
    @UmsaKumara 3 месяца назад +1

    මැඩමි ලස්සනයි❤❤❤❤

  • @Randy-xg9ux
    @Randy-xg9ux 2 месяца назад

    Federal constitution

  • @lucacoltro6624
    @lucacoltro6624 2 года назад +1

    Sadu sadu sadu m'ama nitheyanja jayamah face book

  • @nalakanilantha8869
    @nalakanilantha8869 4 месяца назад +5

    විධායක බලතල තිබුනද රනිල් ල වගෙ කිපුනෙ නෑ

  • @nalakanilantha8869
    @nalakanilantha8869 4 месяца назад +2

    නිදහස් යුගයක අභිෂේක මංගල්‍යය

  • @SamanRathnayke
    @SamanRathnayke 3 месяца назад

    ❤❤❤❤❤

  • @nadeerawickramasinghe4724
    @nadeerawickramasinghe4724 3 месяца назад

    Methumiyata ninda aphasa karana ithihasayak nodanna paramparawata dana ganna mevani vedio upload karana eka hondayi.

  • @subathrann
    @subathrann Год назад

    🖤🖤🖤

  • @chutykumara6679
    @chutykumara6679 4 месяца назад +2

    2024 meka balana aya innawada edath harak adath a harak tikamai kisima piliwalak na kalakanni

  • @UwaisMuhammadh
    @UwaisMuhammadh 3 месяца назад +2

    She is very good leader

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 26 дней назад

    මොන තරමි නොහික්මුණ පාර්ලිමේන්තුවක්ද එදා තිබුණේ
    ජනපතිතුමියට කතා කරන්න
    දෙ⁣න්නෙ නැහැ 😢කාලකන්නි ටිකක්.අස කටිටියම ගෙදර😢

  • @matheesha.amaraseakara
    @matheesha.amaraseakara 2 месяца назад

    රටෙ වාසනාවට මෙක සම්මත නොවුනෙ

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 5 месяцев назад +1

    මෙයා 2000 දී කරන්න හදලා තියෙන වැඩක හැටි...

  • @janakabandara5004
    @janakabandara5004 Год назад +2

    වලව්ව සිංහල වචනයක් නොව දෙමළ වචනයකි. එහි අර්ථය මැද මිදුල් සහිත විශාල ගෙයක්. වලව්වල මේ දක්වා දෙමළ ජාතිකයන් මිස කිසිදු සිංහලයෙක් ජීවත්වී නැත. ශ්‍රී ලංකාවේ වලව් ආරම්භ වූයේ උඩරට දෙමළ රජුන්ගේ ආක්‍රමණයත් සමඟයි. රජුන්ගේ දෙමළ නෑදෑ හිතවතුන් විශාල භූමි අත්කර දෙමින් වලව් සාදා ගැනීමට උදවි විය. ඒ අතර දෙමළ රජවරුන් විසින් සිංහල රදලයන් සමූල ඝාතනය කරන ලදී. ඒ වෙනුවට ද්‍රවිඩ රදල පැලන්තියක් වලව් සමඟ බිහිවිය.
    සිංහලයන් දිවි බේරා ගැනීමට කඳුකර භූමි වලට ගොස් පදිංචි වී බොහෝ දුක් කම්කටොලු විඳිමින් අද දක්වා ජීවත්වේ. ඔවුන්ගේ විශාල සාරවත් ඉඩකඩම් දෙමලුන්ගේ ග්‍රහණයට ලක්ව සියල්ල ඔවුන් විසින් මේ දක්වා භුක්ති විඳ ඇති බව ඉතිහාසය අධ්‍යනය කරන විට පහසුවෙන් වැටහේ.
    ද්‍රවිඩ වලව් පරම්පරාද 1800 ගණන් වන විට ක්‍රමයෙන් ක්ෂයවී ගොස් ඒ වෙනුවට ඉංග්‍රීසින්ගේ වහලුන් ලෙස පැමිණි කුල හීන මිනිසුන්ගෙන් සෑදුණු දෙමළ ජාතිකයන් විසින් සාදාගත් වලව් 1820ගණන් සිට පැවත එන බැව් මනාව වැටහේ. දැන් ඔවුන් සිංහල නමින් සිංහල භාෂාව කථාකරන සිංහල ඇදුම් අදින සිංහල ජාතිකයන් ලෙස ජීවත්වේ. ඒනිසා ඔවුන් කිසිවෙක් සිංහලයන්ගෙන් වෙන්කර හදුනා ගැනීමට නොහැකි නමුත් සිංහල ජාතිකයන්ට ඉතා කෘෘර ලෙස පීඩාකරමින් ජීවත්වේ. සිංහලයන්ගෙන් බලහත් කාරකරමින් හා මරා දමමින් ඔවුන්ගේ ඉඩකඩම් හා වස්තුව කොල්ලකා ඇත්තේ සිංහලයන් ඔවුන්ගේ ජාතියේ අය නොවන (තමන් ද්‍ර විඩයන් නිසයි). සිංහලයන් කිසි විටක එම ද්‍රවිඩ ජාතිකයන්ට හෝ අනෙකුත් සිංහලයන්ට කිසිදු පීඩාවක් මේ දක්වා කර නොමැති බැව් සමාජ ගවේශණයෙන් මනාව වැටහේ.
    සිංහල රජ පරම්පරාවල අය පවා රටේ ඉන්දැද්දි ඔවුන් අඩු කුලේ අය කියල නටන වලව් කෝළම් නාඩගම මොකක්ද කියල මටනම් තේරෙන්නෙෑ.

  • @UwaisMuhammadh
    @UwaisMuhammadh 3 месяца назад +3

    සිංහල බෞද්ධ පිස්සුව තමා ලංකාවේ ඉන්න

  • @chitradealwis9229
    @chitradealwis9229 6 месяцев назад +1

    me.pisso.mokata.parlimant.avada