good morning sir,ගොඩක් වටිනා video එකක්.මේ දවස් වල ගොඩක් කතා කරන දෙයක්.sir පුළුවන් නම් time management ගැන video එකක් කරන්න.සර් කරපු video time management වලට උදව් උනා.දැන් මම මේ video note taking කරනවා සර් කියලා දුන්න විදිහට.thank you sir....❤❤❤❤
I don't know about others, but not masturbating for long time periods is not practical for me. Not masturbating will definitely increase your confidence and change the way you interact with the society. But what about sexual feelings? They can also affect our lives too. If you can't controll them, those feelings may also cause problems. As an example you won't be able to focus on your studies. Masturbation plays an important role in our lives I would say. So It is our duty to do it in the right way at right time.
This is a good topic sir. Because in the Sri Lankan education and the in the Sri Lankan knowledge based resources these kind of information are rare to know. Also, do a research for these kind of things including me also I think people are not focusing. Thank you for teaching these… for the knowledge purposes
Hi Dear Mr Ruchira I am a resent follower of you channel and seen this video today. During this short period I found thst you are a so humble person with having a vast knowledge in every sphere. Especially why I thought to comment on you to daythat you hv introduced the founder of the this U tube channel and that you wife, she looks very humble as you and also very beautiful woman. Pl convy my regard to her and of course the best wishers to you hv strength and long life to both of you to continues this university for us for another decades🙏
දින 7ක පමණ ප්‍රමාණයක් ශුක්‍රානු ධාරණය කර තබා ගැනීමෙ ඔබට හිතෙන අයුරට වීඩියෝ එකේ සඳහන් කල ප්‍රයෝජන පුද්ගලයෙක්ට අරගෙන එනවාද? ඔබ හිතන්නේ මේ ක්‍රමයේ යම් සත්‍යතාවයක් තිබෙනවාද, නැත්නම් මෙය බොරු ප්‍රවාදයක්ද?
@@smab1543 විවේචනය නිර්දය උනත්, එකඟයි...100%
@@smab1543 lamaaa parapurata aluth dewal karanna, aluthin hithanna kiyala dena ekama athi bn me manussyata.niwan dakinna..... Uda umba daala thiyena comment eka anuwa kohamath umba mn kiyapu death therun ganne naha kiyala mama dannawa..
@@smab1543
බලන විදිය අනුව පෙන විදිය වෙනස් කියනවනේ 😂
@@smab1543අදම වෙන්න ඇති චැනල් එක බලන්න ඇත්තේ මගෙ හිතේ.......
@@smab1543මන් නම් කියන්නේ වටිනා කමක තියන දේකට වටිනා කමක් දුන්නාට kamak නැ 🎉
කොහොම හරි මෙක ටික කාලයක් නොකර හිටියම මොකක් හරි දියුනුවක් වෙනවා කියලා කමෙන්ට් බැලුවම තෙරෙනව,😂
දැන් තියෙන්නෙ එක ඇත්තද කියලා ට්‍රයි කරලා බලන්න❤
ලංකාව වගේ මිනිසුන්ගේ ලිංගික අවශ්‍යයතාවන් හංගන්න හදන සමාඡයක් ඇතුලත.. මෙවැනි විඩියොවක් මෙය මිනිසාගේ සාමන්‍යය අවශ්‍යතාවක් ලෙස තෙරැම් ගෙන.. සමාඡ ගත කිරීම වෙනුවෙන් ඔබ තුමාට බොහොම ස්තුතියි.. මෙවැනි දෙයතක් ගැන සාමඡමාද්‍යය තුල මුදාහැරිම වෙනුවෙන් අසතුටක් පල නොකරපු ඔබතුමාගේ බිරිදටත් බොහොම ස්තුතියි..
මෙවැනි වැදගත් කරැණු තව තවත් සමාඡ ගත කිරිමට ඔබතුමා ශක්තිය ෛධර්්‍යය ලැබේවා!!!
තෙරැවන් සරණයි🙏
අනිවාර්යයෙන් ම ඉතින්
😂
මන් අවුරුදු 16ක කොල්ලෙක්. ඇත්තටම කිව්වොත් දැන් අවුරුදු 1 හමාරකට වැඩිය ස්වයං වින්දනයට ඇබ්බැහි වෙලා ඉන්නෙ. දවසට අඩුම 2පාරක්වත් කරනවා. නිවාඩු දවස්වල 4පාරකට වැඩිය කරනවා. ඔය අතරේ සමහර සර්ලා කියපු දේවල් අහලා ඕක නවත්තන්න මාර විදියට උත්සාහ ගත්තා. ඒත් දින 5කට වඩා ඉන්න බැහැ, හැබැයි ඔය දින පහෙන් අන්තිම දින 2කේදි නම් දැනෙන්නෙ ඕනම කෙනෙක් එක්ක ගහගෙන දිනන්න පුළුවන් වගේ ඒ තරමටම ඇගේ ශක්තියක් තියෙනවා. තරහ ගියාම ගෙදර තිබිච්ච පුටුසැටියකුත් උස්සලා විසි කරලා තියෙනවා. සහ පන්ති වලට ගියාම උගන්නන දේවල් එක පාරින් ඔලුවට යනවා. අනික මාර ඇක්ටිව්. දුවලා පැනලා ඉන්න පුලුවන් දවසෙම උනත් එක්සසයිස් කරන්න පුළුවන් ලෙඩත් අඩුයි(හෙම්බිරිස්සාව කැස්ස එහෙම) හැබැයි ස්වයං වින්දනය නොකර හිටියම හැගීම් ඇව්ස්සෙනවා පොඩි දෙයක් දැක්කත් ඉක්මනට නගි@වා.මන් ස්වයං වින්දනය කරද්දි මට එක්සයිස් කරන්න හිතෙන්නෙත් නෑ බර වැඩක් කරන්නම බැරි තරම් හැම දේටම කම්මැලියි. හැමවෙලේම මහන්සියි, කිසිම පනක් නෑ හිටගෙන ඉන්නවත් බෑ එ තරම් මහන්සියි.ආහ් විශේෂම දේ තමයි ස්වයං වින්දනය කරද්දි පොඩි දේකින් සෑහීමකට පත් වෙන්න බෑ. කලින් බැලුවෙ එක වීඩියෝ එකයි නම් දැන් වීඩියෝ 2ක් 3ක් බලන්නම වෙනවා. අනික සමහරක් ඒවා සෙට් වෙන්නෙත් නෑ. ඒ කියන්නෙ ෆීල් වෙන්නෙ නෑ.ඒක ඇත්තටම කිව්වොත් අනාගතේදි ලොකු ප්‍රශ්නයක් වෙනවා, ඕක දිනපතා කරාම කිසිදෙයක් ගණන් ගන්නෙ නෑ සීරියස් හිතෙන්නෙ නෑ ඒක කොච්චර වැදගත් එකක් වුනත්. ඇත්තටම කිව්වොත් අත්දැකීමෙන් කියන්නෙ ඕක නොකර හිටියම ඇගට මාර නිදහසක් දැනෙනවා. අනික නොකර ඉන්නකොට හිතට මාර නිර්මාණශීලී අදහස් එනවා. එතකොට හිතෙනවා මන් මොකක්ද මෙච්චර දවස් කරේ අපරාදේ මගේ කාලය අසභ්‍ය දේවල් බලන්න වැය කරපු කියලත්, හිතට මාර දනාත්මක අදහස් එනවා, ආගම දැහැමට ලැදි වෙනවා. බුදුදහමට අනුව හිතන්න ගන්නවා. ඒ හැගීම නම් මාරයි. ඒක කියන්න තේරෙන්නෙ නෑ. මං නම් කියන්නෙ ස්වයං වින්දනය නොකර ඉන්න තරමටම හොදයි කියලා. ඒක අත්විදලම බලන්න.
අත්දැකීමෙන් කියන්නේ මෙක ඇතත්
සෙම වගේ එවා නැතිවෙලා යනවා
Ah thanks ❤
මේක ඇත්තක් බන් ඒ දේ නවත්තලා ඉන්නකොට මාරම forcuse එකක් තියෙන්නෙ....ක්ශනික සතුටක් වෙනුවෙන් දවසම කම්මැලි කරගන්න එපා කවුරු ත්..ඇත්තටම බන් 4 වෙනි දවසෙ ඉදන් ටිකක් අමාරුයි ඉන්න ..ඒත් හැමෝම කොහොමහරි අල්ලාගෙන ඉන්න ජයවේවා..
Yeah brother me nuthana samaje apiwa durwala karanna karana dewal godak wadi be careful boys stay strong nofp good luck ❤
Nokara Inna tharamata eththatama hodai
මං wife එක්ක සංසර්ගයේ යෙදුනත්. Wife සෙස්😇 වලට ගොඩක් උනන්දු නෑ. මං දන්න විදිහට මේ ලෝකෙ ගැහැනුන්ගෙන් 80% ක්ම වගේ ලිංගිකත්වයට ගොඩක්ම ලොල් නෑ. සමහර දාට මං ස්වයං වින්දනය කරනවා. Wife සමහර වෙලාවට මට සහය වෙනවා 😇 එයා ආත්මාර්තකාමීම නෑ ... මීට මාස 4 කට විතර කලින් මගේ project එකක් නිසා පට්ටම busy උනා. කොච්චරටම busy ද කියනවනම් කන බොන වෙලාවත් මාරුවෙලා දවසකට වේලක් දෙකක් කන ගානට busy උනා. ලිංගිකත්වය කියලා දෙයක් තියෙනවද කියලවත් මතක නැතිඋනා. මාස දෙක පනිනකොට මට තේරුනා මං පොඩ්ඩක් මහත්වෙලා fit වෙලා වගේ. මට දැන් 34 ක් වෙනවා මූනේ කුරුලෑ අඩුවුනා. විශේෂයෙන් ඇග පැහැපත් උනා. ඇස් යට කලු ගතිය ගියා. මට නොදැනිම diet plan එකකුත් ගිය නිසා මේ වෙනසට හේතු උනාද දන්නේ නෑ. හැබැයි මගේ වැඩ ආයේ normal උනාම . කලින් වගේම උනා. දවසට 5 වතාවක් විතර ස්වයං වින්දනයට ලොල් උනා. ඒ වෙනකොට සුභ ආංචියකට කියලා තිබ්බේ , wife ට ඕනෙ කියලා ඉල්ලපු එක විතරයි 😁
රුචිර අයියෙ ,
දෙයක් කියන්නම්.
ඔයා මේ කරන වීඩියෝ වලට වටිනාකමක් එන්න තව ටික කලයක් යයී.
මේ සංකල්ප,ක්‍රීයාකාරකම් අපි අනුගමනය කරමින් අපගේ ජීවිතයේ සියලු අංශයන් සමබරව සාර්ථක කරගමු.
එදාට මේ ලංකාව සුපිරි රටක් වෙලා තියේවී.. 🇱🇰😘
ජයවේවා ❤
අශේනි මල්ෂා 😮
ඉවසීම තියන තැන රසාස්වාදය වැඩි වගේම,, ජිවිතේ හැමදේම සමබරව විදගැනීම සදා කාලික කරගන්න පුළුවන් ජිවත් වන තුරු..❤
කෙල්ලොන්ගෙ ස්වයංවින්දනය ගැනත් video එකක් කරන්න please !... කෙල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි.
සතියක් විතර ස්වයං වින්දනය නොකර හිටියොත් ආශාව වැඩි වෙනවා. පොඩි දෙයක් දැක්කත් හැගීම් ඇවිස්සෙනවා. ඒ නිසා ඕක නොකර දිගු කාලයක් ඉන්නවා නම් ජිවිතේ ගොඩක් කාර්යබහුල කරගෙන මනස සහ අවධානය වෙනත් දෙයකට යොමු කරලා තියෙන්න ඕනි. නැත්තම් සාමාන්‍ය විදිහට දවසක් ඇර දවසක් කරගෙන පාඩුවේ ඉන්න ඕනි. ඕක තමයි මගේ අත්දැකීම.
💯
Puduma mol amaruwakne yko ubt thiyenne 😂
✌
Aththa
ඇත්ත.
ඉතා කාලෝචිත වැඩසටහනකි, සීමාව ඉක්මවා ඇබ්බැහිවී සිටින අයට කාලසටහනක් ලබාදීම ගැන ඔබතුමාට කෘතඥ වෙමි. ස්තූතියි
සර් ඇත්තටම වැදගත් කාරණාවක්. ලංකඅවෙ ලිංගික අධ්‍යාපනයක් ඇත්තෙම නෑ......
ඔබ තුමාට පුළුවන් නම් කාන්තාවන්ගේ ස්ංය වින්දනය සම්බන්ධව මෙවැනිම video වක් අරන් එන්න පුළුවන් නම් සතුටුයි....ස්තූතියි.....
ශ්‍රී ලංකාව වැනි රටකට මෙවැනි විද්‍යාත්මක පදනම් ළමා පරපුරට වැඩිහිටි පරපුරට සියලු දෙනාටම ලබා දෙනවා නම් මොන තරම් වටිනවාද සර් ඔබ වගේ මෙවැනි අදහස් ඇති මෙවැනි ඉගැන්වීමට හැකි හැකියාව ඇති තව පිරිස් ඉන්නවනම් නොයෙකුත් ක්ෂේත්‍ර වල මෙවැනි program කිරීම වටිනවා සර් ඔබට ජය🎉🎉🎉🎉🎉🎉🎉
හැමදාම වගේ සර්ගෙ වීඩියෝ බලන්න කැමති කෙනෙක් විදිහට දන්න එකම කාරනය නම්...තේරුමක් නොවන කිසිම දෙයක් හෝ TRENDING මාතෘකා පස්සෙ නොදුවන වැදගත් දේවල්ම පමනක් පලකරන ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන...වෘත්තීය ගෞරවය ද ආරක්ෂා කරගෙන....videos පල කරන මන් දැකපු වැදගත්ම වටිනවා පුද්ගලයෙක් රුචිර සර්.....HATSOFF ......❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@smab1543 එක එක්කෙනාගේ නම් භාවිතා කරලා වීඩියෝ කරන්නේ සාමාන්‍ය මිනිස්සු .....මූලාශ්‍ර දෙන්න ඕනේ නිසා නමක් කීව පලියට කොහොමද එහෙම තීරනය කරන්නෙ.....ඔයා ප්‍රොෆ් ගේ වීඩියෝ බලලා තියෙන්නේ අදමයි......ඒක පැහැදිලී.......
@@smab1543අලුතින් හිතන්නෙ නැති ජාතියක ඉදිරි ගමනක් නෑ. ඒකයි මුණිදාස මහත්මයා කියන්නෙ. මෙතුමා කියන්නෙත් ඒක, විද්‍යාව දර්ශන වාදය තුලින් ඔබ වැනි ප්‍රාථමික දෙයක් වත් තේරුම් ගැනීමට බැරිවුන්ට ඒවා ගැන සිතීමට පෙළඹවීමක් මෙතුමා කරන්නෙ. මාකට් කරන්න දෙයක් නෑ. හොඳ දේවල් නිකංම මාකට් වෙනව. 😊
@@smab1543 ඔයාගෙ පුංචි මොලේටත් හිතෙන දේවල් නේද 🥺
@@smab1543aioo bn ...deyak ganna thiyena thanakin e de aragena ain unann neda wada honda...balapn me sir kochra wadagath dewal dala vedio karala thiyenwada ewagen proyojanayak wena dewal aragena pathakata wela idapan...hama dekama wardda dakainna purudu wenna epa ooiii..
@@shanepereraedunate diaz bosa❤
මන් නිතරම සුක්‍රානු පිට කරන කෙනෙක්..ලොකු කාලෙක ඉදන්..මෙ දේට ඇබ්බැහි වෙන්න එපා..හැමදේකින්ම පසුබෑමකට ලක්වෙනව..ඉදිරිපත් වීම නැති වෙනව..ශරීරයේ ටෙස්ටෙස්ටරොන් අඩු වෙනව...ඇස් ගිලී යනව..මූනෙ තියෙන ලස්සන නැති වෙලා විකුර්ති ලස්සනක් එනව.කායික ශක්තය නැති වෙලාම යනව...කම්මැලි වෙනව...ප්ලීස් මෙකට ඇබ්බැහි වෙන්න එපා..(නොකර ඉන්න කියල නෙමේ කියන්නෙ) තේරුම් ගන්න...
මමත් ඕකට ඇබ්බැහිව ඉන්න සහ ගැලවෙන්න සටන් කරන කෙනෙක්. අනිවාර්යෙන්ම උත්සාහ කලොත් ඔය ස්වයං වින්දනය නතර කර ගන්න පුලුවන්. මගේ සටන තුලත් යම්කිසි ධනාත්මක results තියෙනව. උත්සාහ කලොත් බැරි දෙයක් නෑ.
මටත් වෙලා තියෙන්නෙ ඕකමයි
💯
හැමදාම වගේ හොද වීඩියෝ එකක්...
මට තේරුන එකක් තමා අපේ අයට ඉක්මනට ප්‍රතිපල ඕනි.. ඒක මේවගේ ලිංගික දේවල් වලට විතරක් නෙවෙයි... ආර්ථික, සමාජීය,දේශපාලනික හැමදේම වගේ ඉක්මනට ප්‍රතිපල බලාපොරොත්තු වෙලා දිර්ගකාලින සතුට,ශාරීරික , මානසික නිදහස නැති කරගන්නවා.
සර් කියනවා වගේ 0.5% වෙනස් වෙලා තව අවුරුදු 20-30නවත් ඒ ලස්සන ලංකාව දකින්න ලැබෙයි කියල හිතනවා...
සියලු වැඩ නවත්තලා විඩියෝ එක බලන්න ආව. මාරම ගැටලු සහගත ප්‍රශ්නයක් මේක මට.
ජිවිතයට වටිනා වැදගත් දෙයක් වැදගත් විදිහටම පැහැදිලි කිරීම... හරි වැදගත්.. මම නිතර දකින දෙයක්.. සර්ගෙ දේශන වලට වඩා.. මෙ චැනල් එකෙ.. කතාකරන විදිහ හරිම සුහදශිලී සහ ප්‍රසන්සනීයයි.. ❤
Stress අවස්ථාවල ස්වයං වින්දනය කරන පුරුද්දක් තිබුනා. පොඩි පොඩි stress අවස්ථාවල පවා එසේ කරන්න ගත්තා. නමුත් ස්වයං වින්දනය කලාම තවත් මානසිකව වැටෙනවා. පස්සෙ මාසයකට කිහිපවරක් දක්වා පාලනය කරගෙන හිටියා. නමුත් දැන් මාසයකට වැඩි කාලයක් නිදහස්ව ඉන්නවා. ඒක ඉතා හොඳ හැඟීමක්
100%
Me too
✔
මාසයක් අල්ලන් ඉන්න එකේ වාසි මොනවද?
මේක වෙන වෙන අයගෙන් අහන්න දෙයක් නැනේ උබම කරලා බලන්න. එතකොට උබටම බලා ගන්න පුළුවන් නේ@@vinushasilva9179
බොහොම ස්තූතිය සර් , සර්ට පුළුවන්ම් කිසිමක් දෙයකට focus එක තියගන්න හැටි , ක්‍රම , ඒක patrice කරන විදිය ගැන video එකක් කරන්න පුළුවන්ම් ලොකු උදව්වක්...❤
කලින් කරපු එකක් තියෙනවා මං හිතන්නෙ.
ජීවිතයට ඇත්තටම වටිනවා මේ දේවල් කියාදීමට දන්න අය පවා ඇත්තටම මැලි වෙනවා සර් ගන්නා උත්සාහයට ගොඩාක් ස්තුතියි
දැවෙන මාතෘකාවකට පුලුල් විසදුමක් විද්‍යාත්මකව, ස්තුතියි ඔබට ❤👌
විද්‍යාත්මකව පැහැදිලි කිරිම ඉතාම වටිනවා.සමහර අයට තේරුම් ගන්න බැරි බව දැනෙනවා .ස්තුතියි ඔබතුමාට .
මම අවුරුදු 17ක ගැහැණු ළමයෙක්.මටත් අහම්බෙන් මේ video එක දැක ගන්න ලැබුනා.ඇත්තටම පිරිමි ළමයින්ට ගොඩක් හොද වීඩියෝ එකක් වෙයි.
How about girls
සුභ උදෑසනක් රුචිර සර් ඇතුලු හැමෝටම
හොය හොය හිටපු මාතෘකාවක්,මේ වගේ දේවල් සමාජයේ කතා වෙනව අඩුයි,බොහොම ස්තූතියි සර්
මට නම් ඇත්තටම ස්වයං වින්දනය නොකර ටික කාලයක් හිටියම සමාජ බිය අඩු වෙනව. දෙයකට අවදානය දෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා
උබේ වයස කීයද bn
@@Wenukg77 ඇයි එහෙම ඇහුවේ. 26
@@chamindajagath185 uba kiylaa thyena kathawa aththa 💯
killer focus ❤
@@chamindajagath185 ow eka atta
නියමායි රුචිර සර්....අදත් පට්ට අයිඩියා එකක්.....හැමදාම සර්ගෙන් අලුත් දෙයක් ඉගෙන ගන්නවා ....සර්ටයි දුවටයි පවුලේ සැමට තෙරුවන් සරණයි....❤❤❤
ස්ප්ත ධාතුන්ගෙන් අන්තිම ධාතුව ශුක්‍රාණුයි !
Ekiynnee
කවුරු කොහොම කීවත් මට නම් හිතෙන්නෙ NOFAP වල benifits තියනවා... සති දෙකක් කරල බලන්න... Confidence වැඩි වෙනව වගේ දේවල් ටිකක් දැනෙයි තමන්ට..
@@sampathkarunarathne8090 කවුරු කොහොම කිව්වත් නෙවෙයි අනිවාර්යෙන්ම තියෙනව. පෙරදිග උතුමන් ඒක හොයාගත්තෙ බොහෝ කලකට පෙර. සුක්ර රදවාගෙන සිටීමේදි පලමුව පෙන්නුම් කරන ප්‍රතිපලය තමයි ආත්ම ශක්තිය වැඩිවීම.
I can confirm this
100% true
@@sampathkarunarathne8090 oya hari
42 days right now 😌
මේවගේ දේවල් විවුර්තව කතකරපු එකට බොහොම ස්තූතී
සර් හරි.❤️🔥
ගොඩක් ස්තූතියී.
Confidence එක මාරම විදියට improve වෙනවා, ස්වයං වින්දනය නොකර සිටින කාලය තුළ. අත්දැකීමෙන් කියන්නේ.❤️🔥🔥
මේ හොයලා බලන් නැතුව, දාන සමහරක් comments ගැන හිතන්න එපා...
ඔව් අනිවා confidence එක improve වෙනවා mastrubate නොකර හිට්යාම මම no fap කරන ගමන් ඉන්නේ
Ow මචන් ඒක ඇත්ත පාලනය කරගෙන හිටියම පට්ට confidence එකක් තියෙන්නේ. ඕනේ wadak කරන්න will power eka ගොඩ නගා ගන්න පුළුවන් 💯💯💯
aniwa mn aththakimen dannawa super power ekk enawa wage 7day pahuweddi
💯
@@pakaya8007Day keeyada bn adata ?
බෝම ස්තූතියි සර්❤❤,
පිලිගන්න පුළුවන් විශ්වාස කරන ගුරුවරයෙක් yt එකේ සිටින❤
කෝම උනත් දැන් මාස 4 ක් වගේ මේක නවත්තල ගානක් නෑ 😅 මට ස්ව. නවත්තන්න ඕන උනේ නෑ.. මන් පෝන් බලන එක නවත්තන්න ඕන උනේ ඒකත් උනා මේකත් උනා.. මන් සතුටින්😁😹😹
මේ වීඩියෝ එක ලංකාවේ මිනිස්සුන්ට ඉතාම වැදගත් .ඔබතුමාට ස්තූතියි
බොහොම ස්තුතියි 🙏..ඔබතුමන්හට ❤
මේ වගේ දේවල් සමාජගත කරනවාට බොහොම ස්තූතියි 🙏 ❤️
ඔබ අප රටට වටිනා සම්පතක්
බොහොම වටින පැහැදිලි කිරීමක් ස්තූතිවන්ත වෙනව ඔබතුමාට 🎉🎉🎉
Such an outstanding presentation sir!
In my opinion this is the most in-depth conversation that anyone should watch in their lifetime. 🎉
සර් ඩ්‍රග්ස් යුස් කරන අයට එකෙන් ගැලවෙන්නත් විද්‍යාත්මක සාර්ථක ක්‍රමයක් කියලා දෙන්න . එක සමාජෙට ගොඩක් වැදගත් වෙනවා කොල්ලො පුනරුත්ථාපන කදවුරු වලට යනවා ගැලවෙන්න කියලා හිතන් එත් යන අය එන්නේ හිටියාටත් වැඩිය මානසිකව වැටිලා ඉතිං තමන්ටම තනියම එකෙන් ගැලවෙන්න පුලුවන් ක්‍රමයක් හොයලා සමාජ ගත කරන්න එක ගොඩක් වටිනවා
ලංකාව මම හිතන්නෙ ආගමික සමාජයක් වීම නිසා, උපදේශනය ඉගැන්වීමක් වගේ ම, ප්‍රායෝගික ප්‍රතිකාරාත්මක වැඩ සටහනක් හැටියට අසාර්ථකයි කියන එකයි. මොන දේට හෝ ඇබ්බැහි වීම මානසික රෝගයක්. ඒ රෝගී බව වටහා ගැනීමට උදව් කොකර මොනවා කළත්, ආපහු අතෙන්ට යනව. ඒ එක්ක ම, විවිධ හේතූන් මත් මිනිස්සු ඒවට පෙළඹෙනව. ඒ යොමු වන හේතු පිරික්සල ඒවයෙ තියෙන අහිතකර බව ඒ ඒ අයට ම වටහා ගැනීමට ඉඩ සැළසිය හැකි උපක්‍රම කොච්චරවත් තියෙනව. ඒව ලංකාවෙ මම හිතන්නේ ප්‍රයෝජනයට ගන්නෙ නැහැ.
සර් සෝවාන් වෙච්ච ගිහියෝ කොටි 5 සැවැත් නුවර හිටියා. විශාකා සිටු දියණිය අවුරුදු 7 දි සෝවාන් වෙලා අවුරුදු 16 දි විවාහ වෙලා ළමයි 28 හිටියා.
බොහොම ස්තුතියි ඔබතුමාට ❤ වටින පනිවිඩයක්❤
10:44 මම හිතන්නේ මේ පරීක්ෂණය ගණිකාවක් බලන්න ගියාට පස්සේ හෝ අනියම් සම්බන්ධයක් ඇතිකරගත්තට පස්සේ ඒ පරීක්ෂණයම කරන්න ඕනේ. සමහර විට මෙය මනෝවිද්යාත්මක හෝ කායික වේ.
අතිවිශිෂ්ටයි ...!!!පැහැදිලිකිරීම හරිම ප්‍රයෝජනවත් ...ස්තූතියි ඔබතුමාට ...!!!
Testosterone වැඩි කරගන්න එක ගෙන video එකක් කරා නම් වටිනව.
ගොඩක් වැඩ් කරගන්න එපා
ලෞකික සැපය සහ දියුණුවට හෝ අධ්‍යාත්මික පරිපූර්ණත්වය සහ මානසික දියුණුව ගැන සිතන අයෙකුට බ්‍රහ්මචර්යාව තරම් වටිනා දෙයක් තවත් නැති තරම්.බුදුන්වහන්සේ සහ පැරණි ආධ්‍යාත්මික ඉගැන්වීම් සියල්ලකම පාහේ බ්‍රහ්මචර්යාව කිනම් ආකාරයකින් හෝ අනුමත කර තිබෙන්නේ ඒ නිසයි.
මාතෘකාව ඉතාම අගනෙයි ✨️
මමත් ගැහැනු ළමයෙක් විදියට ස්වයංවින්දනය කරනවා.ඒක මාව වෙනම ලෝකයකට අරන් යනවා.ඒත් මම දැක්ක comment වල කෙල්ලො මේකට අකමැතියි කියල තියනවා.video එකෙත් කෙල්ලො මේක කරනවා කියල පොඩි ප්‍රතිශතයක් කිව්වෙ .ඇයි කෙල්ලොන්ට හැගීම් නැද්ද?එහෙම නෙමෙයි කෙල්ලො මේකට බයයි. ඒකයි හේතුව. මට කියන්න කෙල්ලො මේ දේවල් වලට ඔයාල අකමැතියි කියල ඔයාල හිතන්න හේතුව මොකද්ද කියලා.පිරිමි අය මට මේකට reply එකක් දාන්න.
මමනම් හිතන්නෙ නෑ අකමැති කියල අපි කාටත් feelings තියෙනවා මගෙනම් මම බඳින්න ඉන්න කෙනා පවා කරනව මම එකේ වැරැද්දක් දකින්නෙ නැ හැබැයි අපි දෙන්නම ඇබ්බැහි වෙලා නැ.සති දෙකකට සැරයක් වගෙ තමයි අපි දෙන්නා කරන්නෙ
ගොඩක් ගෑණු අය පිරිමි අය එක්ක ඒ දේවල් විවෘතව කතා කරන්නේ නෑ. ඒ නිසා එයාල කැමැතිද නැද්ද කියල වත් හිතාගන්න බෑ. ඒව අසාමාන්‍ය දේවල් වගේ එයාල දකින්නේ. නිකමට ඇහුවත් කියන්න බයයි. අපෙන් ඇහුව නම් ඒව කියනව. අපෙන් අහන්නෙත් නෑ. ඉතින් හිතෙන්නෙ කිසිම ආසාවක් නැති අමුතුම ජීවීන් කොට්ඨාශයක් කියල තමා
good morning sir,ගොඩක් වටිනා video එකක්.මේ දවස් වල ගොඩක් කතා කරන දෙයක්.sir පුළුවන් නම් time management ගැන video එකක් කරන්න.සර් කරපු video time management වලට උදව් උනා.දැන් මම මේ video note taking කරනවා සර් කියලා දුන්න විදිහට.thank you sir....❤❤❤❤
සති 2ක් විතර ශුක්‍රනු පිට නොකර හිටියොත් හිතට අමුතුම ප්‍රබෝධමත් බවක් ඇති වෙනව.ඇස් දීප්තිමත් වෙනව. මුහුණට අමුතු ප්‍රියමනාප බවක් ඇති වෙනව.ඒක හරියට භාවනාවක් හරියට කරොත් හිතට එන හැගීමක් වගේ එකක්.මනස නිරවුල් බවක් දැනෙනව.අපි හුස්ම ගන්න එකෙන් පවා මාරම ගතියක් එන්නෙ😊
❤️❤️
@@RG-mm6lq atta
Meka aththak. Mn meka anumatha krnw. ☺️
Oya hodata karanawa wage
Ketikalayak wadi wenawa ...ethakota prataya hi hormona eka wegaya adu karanawa ...othaniwenne diga kalayak pita nokara inna aya ...pudgalayek newe inne rasayanika kriya paddathiyak .lajja wenne mokatada ..
හොය හොය හිටපු වීඩීයෝ එකක්.❤
මට නම් ස්වයං වින්දනය කරා කියලා අව්ලක් වෙලා නැ. මනසට සහනයක් එනවා හැබැයි දවසට එක පාරක් කරාම. දවසට එකපාරක් හොඳටම ඇති.. හනික හැගීම් ඇවිස්සෙනවා අඩුයි. පාලනය කරගන්න පුළුවන්.
math ehemai issara passe nathuwa bari una :*)
It's true story. ධාතු පිට නොකර සිටියම side effect විදිහට ඉක්මන් කේන්ති.ක්ෂණික ක්‍රියාත්මක වීම.ශක්තිය පිට නොවීම නිසා මස් පිඩු වලට guts එකක් එනව.ඒක පිට වෙන්නනම් හොදට දහඩිය දාන්න මහන්සි වෙන්න වැඩ ක්‍රීඩා වල නිරත වෙන්න ඕනි.හොදින් ක්‍රියාශීලීව ඉන්න පුලුවන් ධාතු හැමදාම පිට නොකර සිටියම
ethakota muscle build wenna gannawada.😮
ඇත්ත, මානසික ව රෝගී වෙනව. නමුත්, ඒකෙන් අදහස් වෙන්නෙ නෑ දිනකට තුන්වරක් ආහාරයට පෙර කියල.
මේ video එකත් එක්කම මට මතක්වුණේ ඩවින්චි කේතය පොතෙ සඳහන් Hieros gamos චාරිත්‍රය ගැන.
No matter what he say , DONT WASTE YOUR LIFE FORSE ENRGY 💪❤️
පොඩි කාලෙ ගොඩක් mouth shuttering තිබ්බ කෙනෙක් මම.වැඩිවියට පත් වෙනකොට බාගයක් වගේ ඒක අඩු උනත්,මෙතෙක් මට තේරුන දෙයක් තමයි ශුක්‍රානු පිට කරන වාර ගනන වැඩි නම් mouth shuttering වැඩියි කියල.දින දෙකක් හෝ ඊට වැඩි ගනනක් ශුක්‍රානු තියාගත්තොත් mouth shuttering එක නැතිම තරම්...
මට හිතෙන්නෙ වැඩිවියට පත් වෙනකොට නිකුත් කරන හෝමෝන වලින් mouth shuttering (ගොතය) අඩු වෙනව.පොඩි කාලෙ ඒ හෝමෝන නිකුත් නොවුන නිසයි mouth shuttering ගොඩක් තිබ්බෙ.
හොද topic එකක් sir හැබැයි මේක මම practically කරන කෙනෙක් හැබැයි මම daily mastrubate කරපු කෙනෙක් දැන් නවත්තපු නිසා දැන් මට වෙනසක් තේරෙනවා .
වාසු මාමා
ඔය වයසට හොදද වාසු😂😂
@@AshelKHT-rl4ewඕනේම වයසකට හොදයි 🙂
@@pakaya8007 😂😂
@@pakaya8007 වාසු සීයා අතට ගද්දී හොක් ගාලා ගියොත් තමයි වැඩේ 😅
ගොඩක් වැදගත් video එකක්.Thank you sir 😇
මන් වයස 18 ක කොල්ලෙක්. මන් දන්නවා මගෙ වයසෙ අනික් කොල්ලො ස්වයං වින්දනය කොච්චර කරනවද කියලා. දවසට දෙතුන් පාර කරන උන් ඉන්නවා.හැමදාම කරන උන් ඉන්නවා. ඉස්කෝලෙටත් phone ගෙනත් අසබ්‍ය දෑ බලනවා. ගෑනුන්ගෙ ඇගට වහල් වෙලා. මැඩ්ම් කෙනෙක් දිහා බලන්ඩ දන්නේ නෑ. බුදුදහම පැත්තෙන් ගත්තොත් බ්‍රහ්මචර්‍යාව උතුම් සීලයක්. හැමදාම වගේ ස්වයං වින්දනය කරන උන් අතරෙ මන් නොකරන එකෙක් හින්දා මාර ගැම්මක් තියෙන්නෙ. පිරිසක් අතර මැද්දට යද්දි කිසි බයක් දැනෙන්නේ නෑ. හොද ආත්ම විශ්වාසයක් එනවා. සතියකට එක පාරක් හරි ස්වයං වින්දනය කරන්ඩ අනිවාරෙන් ශිෂ්නය ප්‍රානවත් වෙන්ඩ ඕනෙ. නිකන් ප්‍රානවත් වෙන්නෙ නෑනෙ. අදාල දෙයක් බලන්ඩ ඕනෙ නැත්තම් බලපු එකක් හිතින් මවා ගන්ඩ ඕනෙ. ඉතින් ස්වයං වින්දනය කියන එක අසබ්‍ය දෑ එක්ක බැදිල තියෙන්නෙ. අසබ්‍ය දෑ වල නරක කියන්ඩ ඕනෙ නෑනෙ. ඉගෙන ගන්න උන් ඕව බැලුහම මතක ගබඩාවෙ පිරින්නෙ ඕව ඇයි ඉගෙන ගන්න ඒවට වඩා ආස අසබ්‍ය දෑ බලන්ඩනෙ. අපෙ මොලේ හැදිල තියෙන්නෙ අපි ගොඩක්ම ආස කරන නිතර ඇස ගැටෙන දෑ මතක තියා ගන්න. ඕව ඔලුවෙ පිරුනහම පාඩම් කරන දෑ මතක හිටින්න ඔලුවෙ ඉඩ නෑ. ඉඩ හදා ගන්න ඕනෙ නම් මනසට බාවනා වගේ වියායාම කරල අක්‍රීය නියුරෝන සක්‍රීය කරගන්ඩ ඕනෙ. ස්වයං වින්දනය මන් නැවත්තුවට පස්සෙ මට ගොඩක් හොද ප්‍රතිලාභ ලැබුනා. බ්‍රහ්මචර්‍යාවෙ ප්‍රතිඵල ලැබෙන්නෙ මේ ආත්මයේදීමයි.
ස්වයං වින්දනය නොකර හිටියම ආත්ම විශ්වාසය වැඩි වෙනවා. හොද ආත්ම විශ්වාසයකින් දෙයක් කරනකොට ඒක සාර්ථක වීමේ සම්භාවිතාව වැඩී.( කායික ක්‍රියා/ මානසික ක්‍රියා)
ඉතින් මන් කියපු නොකියපු දීර්ඝ කාලීනව ලැබෙන ප්‍රතිලාභ වෙනුවට ඉතා කෙටි කාලීන වින්දනයක් ලබන්නේ මන්ද ?
මන් මගෙ අදහස් තමා දැක්වුවෙ. වැරdi දෙයක් කියවුනානම් සමාවෙන්න
Amitabha 🙏
හැබැයි ස්වයං වින්දනය නොකර සිටීමත් හොඳ නෑ කියනවා නේද? ඒවා පුරස්ථි ග්‍රන්ථවල පිළිකාවෙන්ඩ බලපාන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා
mahanaweyan😂
👏
@@hiranthawelivita9367 🙂👍
Good talk but world is on the wrong side. They try to justify the behaviors and thoughts that they can't control with mind. They are weak.
Excellent explanation Mr. Ruchira
Never heard such a good detailed explanation for a common problem of majority of people . Thanks a lot ,Sir.
වටින video එකක් සර්❤
සුක්‍රාණු පිට නොකර දින 4,5 ක් ලිංගික සංසර්ගයේ ,යෙදිම මගින්, කාන්තාව සතුටු කිරිම හා පිරිමි හෝමෝන අවශ්‍ය මටිටමෙි රදවා ගැනිම මා ප්‍රායෝගිකව කරමි
එච්චර දවසක් පිට කරන්නේ නැති වෙන්න පුරුදු වුණ විදිය මොකක්ද?
නියමයි මචං.. සුපිරි වීඩියෝව
Brilliant Master 🕴️💚
මේක ඇත්තක් මම දැනට මාස 11 ක් semen retention කරනව එක මාසයක් කරනවනම් වැඩක් නෑ මාස 2 පැන්නම පට්ටම power එකක් සහ තමන්ට තමන්ගෙ අඩුපාඩු හදාගන්න හා තමාව ශක්තිමත් කරගන්න පුලුවන්
නියමයි
Eke benifits monada bro thiyenne
I don't know about others, but not masturbating for long time periods is not practical for me. Not masturbating will definitely increase your confidence and change the way you interact with the society. But what about sexual feelings? They can also affect our lives too. If you can't controll them, those feelings may also cause problems. As an example you won't be able to focus on your studies. Masturbation plays an important role in our lives I would say. So It is our duty to do it in the right way at right time.
Okay, genious..
හොද වැඩසටහනක් බොහොම ස්තූති සර්
ගොඩක් ස්තුති කථිකාචාර්ය තුමනි❤
Great Video. ❤
Godak වැදගත්කම kvideo ekak සම්පූර්ණයෙන්ම බැලුවා .❤
This is a good topic sir. Because in the Sri Lankan education and the in the Sri Lankan knowledge based resources these kind of information are rare to know. Also, do a research for these kind of things including me also I think people are not focusing. Thank you for teaching these… for the knowledge purposes
කාලීන මතෘකාවක්..ගොඩක් වටින දැනුමක්...ඔන වෙලාවෙම ලැබුනා..ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි !❤
yudda karala iwarada athe gahanne
@@jeshartstudio2467 😂🙏🌏☸️🔄
@yohankawinda-hs6oy 💙
6:07 ලංකාවෙ ගෑනු 5% ද ස්වයං වින්දනය කරන්නෙ?? what a joke 😂 ගෑනු ඉතින් අපි වගේ ඕව කියෝන එකක්යැ 😂💔
ඔබතුමා ලිංගික අධ්‍යාපනය පිළිබද මෙවැනි video එකක් කිරීම සම්බන්ධයෙන් ඉතා අගය කොට සලකමු.
බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මචරියාව අගය කල සේක .
බ්‍රහ්මචරියාවයි ස්වයංවින්දනයයි අතර සම්බන්ධයක් නෑ
@@RR1kavinda anivaren
@@vishva8kumaraසියලු ලිංගික කටයුතු වලින් වැලකීම බ්‍රහ්මචරියාවයි. ස්වයං වින්දනය ලිංගික කටයුත්තක් නොවේද .... සමහරුන්ට ස්වයං වින්දනය ඇබ්බැහියක් වෙනවා . එතකොට මොලයේ නියුරෝන පද්ධතිය විනාශ තත්වයකට පත් වෙනවා . මතක ශක්තිය අඩු වෙනවා. තවද ශරීරය ශක්තිය හීන වෙනවා. ප්‍රතිශක්තීකරණය දුර්වල වෙනවා...
@@vishva8kumaraTiyenawa
දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි.
Well balanced scientific explanation
Extremely grateful for the explanation. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️
ස්වයංවින්දනය බොහොම සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවක් කියලා අන්තර්ජාලයේ කොච්චර තිබුනත් ඒවාට රැවටෙන්න එපා කියලා තමයි මමත් මගේ අත්දැකීමෙන් කියන්නෙ
social media wala thiyenne boru bn swayan windanaya nokara hitiyama agata mara hayyak enawa
@@k.g.nimalsiri7838 ඔව් ඒක තමයි
💯
සමහර දත්ත වල නිවැරදීතාවය ගැන ගැටලුවක් තියනවා සර්
ඇත්ත අනිත් අයටනම් දන්නැ මගෙ අත්දැකීම අනුවනම් සතියක් පමණ එහෙම ඉද්දි ඇගට සැහැල්ලුවක් දැනෙනව ඇගට
100% ඇත්ත
ඔව් බං
Godddddaaaaaakkkk watinewa,bohoma Sthuthi sir.💖💖💖
ස්වාභාවික ව ටෙස්ටෙස්ටරෝන් හොද මට්ටම ක් පවත්වාගන්න හො වැඩි කරගන්නා ක්‍රම, ආහාර වර්ග වගෙ දෙවල් ගැන විඩායො එකක් කරන්න පුළුවන් නං ගොඩක් වටිනවා එ වගෙම හොමොන වර්ග පිටතින් ලබාගන්න උත්සහ කරන විශාල පිරිසක් ඉන්නවා විශෙයෙනම ජිම් යන පොඩි කොල්ලො වෙනත් අයගෙ පෙලඹවිම් මත ඉක්මන් ප්‍රතිඵල සදහා ඒ වගෙ දෙවල් කරලා අමරැවෙ වැටෙනවා ඒක නිසා ස්වභාවික ව ටෙස්ටෙස්ටරෝන් හොද මට්ටම ක පවත්වාගෙන යන්ඩ උදව් වෙන දෙවල් ගැන විඩියෝ එකක් ගෙන්න
බොහොම ස්තූතීයි සර්.🙏
වටිනා වීඩියෝවක්❤🎉
Thank you prof ❤❤❤
I don't know about others but... it helps me to release the stress
ගොඩාක් වැදගත් දේෂනයක්
වැදගත්❤
Hi Dear Mr Ruchira I am a resent follower of you channel and seen this video today. During this short period I found thst you are a so humble person with having a vast knowledge in every sphere. Especially why I thought to comment on you to daythat you hv introduced the founder of the this U tube channel and that you wife, she looks very humble as you and also very beautiful woman. Pl convy my regard to her and of course the best wishers to you hv strength and long life to both of you to continues this university for us for another decades🙏
brahmacharyawa කියන්නෙ උත්තරීතර සීලයක්...එතනදි ශක්තිහානියය අඩුවෙලා විශාල enargy එකක් සකස් වෙනවා......කාමය හීන ග්‍රාම්‍ය දෙයක් විදියට බුදු හමුදුරුවො පෙන්න්වා දෙනවා.....
No fapp බලන්න....බටහිර රටවල සන්කල්පයක්
බොරු නොකියා ඉන්න..මේ වීඩියෝ එකේ දත්ත සහිතව පෙන්නලා දෙන්නේ සතියකට වඩා අභ්‍රමචාරියාවේ හිටියා කියලා සාමන්‍ය පිරීමියෙක්ට වැඩක් නෑ කියලා. බුද්ධ ධර්මය තුලත් නෑ ඔහොම දේශනාවක්. නිගණ්ඨ ජයින ඉගැන්වීම්..
ඔබ හරි
කායික ශක්තිය හා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැඩි වෙනවට එහායින් ලොකු අධ්‍යාත්මික ශක්තියක් ගොඩ නැගෙනවා
Semen retention කියන්නෙ ආධ්‍යාත්මික දියුණුවේ පළමු පියවර
Thanks for giving useful information, Sir
Godaaak watinewa.Sthuthi sir.💖💖💖💖💖💖💖
Great video sir ❤️
ඉතාමත් වැදගත් දැනුමක් ලැබුව.
මේක ඇත්තක්. ස්වයං වින්දනය නතර කිරීම හොද දෙයක්. නිතරම කිරීම අති භයානකයි මානසික මට්ටම හීන වෙනවා
yes
විශිෂ්ඨ පැහැදිලි කිරීමක්.
that was very helpful video sir❣
Lots of value sir
සර් psycadelics ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.