ඔබගේ සිරුර දිහා බලලා, කෙනෙක්ට කොච්චර දේවල් තේරුම්ගන්න පුලුවන්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 309

  • @mithurupasala
    @mithurupasala 2 месяца назад +33

    අපරාධ විද්‍යාව තුල මේ ගැන ගැබුරින් කතා කරනවා. ඇත්තටම වැදගත්

  • @Ashannilanga
    @Ashannilanga 2 месяца назад +53

    මම කැමතිම youtube channel එකක් ...ගොඩාක් වටිනා දේවල් ලස්සනට කියලා දෙනවා ..ස්තුති ඔබතුමාට

  • @thaksalanandani2994
    @thaksalanandani2994 2 месяца назад +41

    දැනුවත් කිරීමට ස්තූතියි ! ආයුර්වේදයට අනුව මිනිසුන් ප්‍රධානව වාත, පිත්ත, කඵ ලෙස වර්ග කරනවා. ඒ අනුව මිනිසුන්ගේ ශරීර හැඩය, බඩගින්නේ ප්‍රමාණය ,දිරවන්න ප්‍රමාණය, බහුලව සෑදිය හැකි රෝගයන්, ගත යුතු ආහාර වර්ග පිළිබඳව දක්වා තියෙනවා .

    • @janithherath8409
      @janithherath8409 2 месяца назад +2

      Can you share more information?

    • @lucky4friends
      @lucky4friends 2 месяца назад +2

      මාත් මේ ඒ ගැන කියන්න ආවෙ. ඒක Zomato types ම නොවුණත් ඉතාම valid වර්ගීකරණයක්

    • @thaksalanandani2994
      @thaksalanandani2994 2 месяца назад

      @janithherath8409 ප්‍රධානව වා,පිත්,සෙම්(කඵ) ලෙස ශරීර වර්ග කලද මේවායේ අඩු වැඩි වීම මත මිනිස් වර්ගී කරනය තවත් පුළුල් වේ. වාපිත්,වාසෙම්,පිත්සෙම්, පිත් වා, සෙම් වා, සෙම්පිත්, වා පිත් සෙම් සමව පිහිටි ශරීර . නිරෝගී කමින් වැඩි මේ තුන සමව පිහිටි අයටයි. සමහරුන්ට ඕනම ආහාරයක් කිසිදු ප්‍රශ්නයක් නැතිව කෑ හැක. ඔනම වෙලාවක නෑමට හැක. ලෙඩ සෑදෙන්නේ අඩුවෙනි. මෙවැන්නෝ වාපිත් සෙම් සමව පිහිටි අයයි.
      සරලව මේවායේ ලක්ෂණ සදහන් කරන්නම් .
      වාත ලක්ෂණ -
      කෙට්ටු ශරීර පවතී. මේදය තැන්පත්වීම අඩුයි . බොහෝ විට උසින් වැඩි ශරීර ඇත. අස්ථි පිටතට පෙනීම වැඩියි. (Bony prominence ). සම මතුපිට නහර පෙනීම වැඩියි . සම වියලි හා රළු වේ. පහසුවෙන් බර වැඩි නොවේ. බහුතරයකට අදුරු පැහැ ශරීර පිහිටයි. හිසකෙස් අඩුයි හා රළුයි. වාත රෝග සෑදීමේ හැකියාව වැඩියි.
      පිත -
      සාමාන්‍ය උසකින් යුත් මධ්‍ය ශරීර පිහිටයි. ශරීරයේ මේද තැන්පත්වීම මධ්‍යමයි. අස්ථි පිටතට පෙනීම අඩුවෙන් සිදුවේ.(just visible ) සම මතුපිට නහර පෙනීම අඩුයි . බර වෙනස්වීම අඩුවෙන් සිදුවේ. ශරීරය මෘදු තෙත් ගතියෙන් යුක්තයි . බොහොමයකට කහ පැහැයෙන් යුත් ශරීර පිහිටයි . හිසකෙස් අඩුයි මෘදුයි. පිත්තජ රෝග හට ගැනීම වැඩියි.
      කඵ -
      මහත ශරීර පවතී. මේදය තැන්පත්වීම වැඩියි .අස්ථි පිටතට නොපෙනේ. සම මතුපිට නහර පිටතට නොපෙනේ . සම තෙල් සහිතව මෘදුයි. පහසුවෙන් බර වැඩිවේ. බොහොමයකට සුදු පැහැ ශරීර පිහිටයි . හිසකෙස් බහුලයි ඝනයි. සෙම් රෝග හට ගැනීමේ හැකියාව වැඩියි .

  • @KAIZER48499
    @KAIZER48499 2 месяца назад +35

    මතකය වැඩිකරගන්න පුලුවන් ක්‍රම ගැන විඩෝඔ එකක් ඔනෙසර් ❤❤❤❤❤❤

  • @RupikaSenarathne
    @RupikaSenarathne 2 месяца назад +13

    හරි ම වැදගත් සර්..මම ඩයට් කරන්න ගත්තම තමා ගොඩාක් මහත් උනේ..ඔබ කියපු දේ හරි ..මම දැන් දන්නවා මගෙ ශරීරය ගැන ඒකම ලොකු දෙයක් සර්..පින් ඔබතුමා ට..හැමදාම බලා ඉන්නවා අලුත් දෙයක් ඉගෙනගන්න...🙏🙏🙏🙏

  • @thisaruyasanjith
    @thisaruyasanjith 2 месяца назад +92

    ඇත්තටම doctor කෙනෙක්වත් මේවා ගැන කියලා නෑ... Thank u sir

    • @Anuththara745
      @Anuththara745 2 месяца назад +13

      මේ විෂයන් වෙනයි.. General doctors ල හැමෝම මේවා දන් නෑ..

    • @tlp8049
      @tlp8049 2 месяца назад +10

      They busy with channeling 😂😂

    • @warunadabare6217
      @warunadabare6217 2 месяца назад

      දොස්තරගෙ වපසරිය තේරුම් ගන්න.තිස්ස ජනනායකගෙ හා මුතුගලගෙ වපසරියහා ඒවායෙ හරි වැරැද්ද තේරුම් ගන්න.වෘත්තීයකට හෝ පුද්ගලභාවට ගොදුරුනොවී තොරතුරු විශ්ලේශනය කරන්න.

    • @ThushanAnjana-df9lq
      @ThushanAnjana-df9lq 2 месяца назад +2

      මේවා වද්‍යවරු දන්නේ නැහැ.

    • @JanakiT-v2d
      @JanakiT-v2d 2 месяца назад

      🙏🙏🙏🙏🙏 sthuthi obathumata...

  • @Kalubandara-0909
    @Kalubandara-0909 2 месяца назад +50

    වටින මාතෘකාවක් සර් මමත් මගෙ පියාත් කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ හැබැයි අපේ අක්මා රෝග එනව ඉක්මනින්. හැබැයි ෆැට් එක අඩු කෑම ගන්න තරමට හොදින් ඉන්න පුලුවන්. සීතල දරාගන්න පුලුවන්. වටින මාතෘකාවක් කායානුපසසනාව වඩන අයට ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන් තමන් කොච්චර unique ද කියල තමන් ගැන හොයන්න ගත්තම.

    • @hasankapanditha6641
      @hasankapanditha6641 2 месяца назад

      අනිවාර්යයෙන්.

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 2 месяца назад

      Kayanupassanawa kiyala ekak ne sahodaraya.kaye kayanupassanawa kiyala ekak bududahame thiyenne.

    • @Kalubandara-0909
      @Kalubandara-0909 2 месяца назад

      @@SasarakaIma-mz9bc ඔව් ඔබ හරි මම කෙටියෙන් කිව්වෙ.

  • @emanside3519
    @emanside3519 2 месяца назад +21

    මේ දවස්වල මම ඇග අඩුකරන්න ඒක ගැන අධ්‍යයනය කරකර ඉන්නකොටම සර් මේ විඩියෝ එක දැම්මම. වෙලාව හොදයි 🙂❤

  • @Nekathlk
    @Nekathlk 2 месяца назад +5

    බුද්ධ දර්ශනයේ චරිත විග්‍රහය,⁣පැරණි දේහ ලක්ෂණ විද්‍යාව , ජ්‍යොතිෂ්‍ය,ආයුර්වේදය යන විෂයන් හැදෑරීමෙන් ද ඔබට විශාල දැනුමක් ලද හැකි යැයි යෝජනා කරමි.ස්තුතියි ඔබතුමන්ට...හරවත් දෙසුමක්

  • @sumithrasanjeewanie1644
    @sumithrasanjeewanie1644 2 месяца назад +3

    සර්ගේ උත්සහයේ ප්‍රතිපල දැනටම තීනවා.. ❤❤❤ ස්තුතියි සර්.මේ දැනුමට...

  • @chandikalakmalweerakoon1595
    @chandikalakmalweerakoon1595 2 месяца назад +3

    සර් අපට ලබාදෙන දැනුමේ වටිනාකම කියා නිම කරන්න බැහැ. ඔබතුමාට බොහොම පින් සර්.❤❤❤

  • @RisinduRansen
    @RisinduRansen 2 месяца назад +73

    උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන ළමයෙක් විදිහට, ජර්මන්කාරයෝ ,නහයක්, ව'නියර කැලිපරයකින් මනිනවා දැක්කම හිනාගියා.
    Superb Content.
    Cheers!

    • @jeewanisadawanthi
      @jeewanisadawanthi 2 месяца назад +7

      Pudumai micro mitre iscoruppu amanayen manne nathi eka 😂

    • @manjubinduhewa1177
      @manjubinduhewa1177 2 месяца назад +1

      ගුරුතුමා භෞතික විද්‍යාවේ රහස් සැඟවුන තැන්, පැටලිලි තැන්, එලිනොකර ගුරුමුෂ්ටි තියාගෙන ඉන්න තැන් ගැන කතා කරනවා නං තරුණ විද්‍යාර්තින්ට ඉතාම වටිනවා
      මේවාට එතුමගෙ වටිනා කාලය යොදන එක අපරාදෙ

    • @lalithekanayake80
      @lalithekanayake80 2 месяца назад +4

      ගණිතය කියන්නෙම පිස්සුවක ප්‍රතිඵලයක්

    • @DilanKaushalya
      @DilanKaushalya 2 месяца назад +3

      Nasal Index Value eka ganne ehema thamai

    • @Chaththa_7
      @Chaththa_7 2 месяца назад

      Atta 😂

  • @shiraniperera1959
    @shiraniperera1959 2 месяца назад +3

    බුද්ධිමත් මිනිසුන්ට ග්‍රහණය කර ගත හැකි ඉතාමත් ඵලදායී කරුණු කාරණා පැහැදිලි කිරීමක්.ඹබට ස්තුතියි

  • @laksirinonis7365
    @laksirinonis7365 Месяц назад

    රුචිර, ඔයාගෙ මේ වීඩියෝ හරිම ආසාවෙන් මම බලන්නේ. හැබැයි ඔයා ඉදිරිපත් කරනවිට විටින්විට ඔබ සිනහවෙනවා. සමහර අයට හිතෙන්න පුලුවන් ඔයා යටි හිතේ මොනාහරි තියාගෙන කෝචොක් එකට හිනාවෙනව කියල. ඒ හින්ද පොඩ්ඩක් සීරියස් වුනානම් හොදයි. අපිට කිණ්ඩි දාන්න එපා මල්ලි. හ හා. ආදරේටයි කිව්වෙ 😊

  • @nimalweerasena3918
    @nimalweerasena3918 2 месяца назад +2

    සෑම කෙනෙක්ම දැනගත යුතු දැනුම් පරාසයක්. ස්තූතියි.

  • @dimuthudissanayake4006
    @dimuthudissanayake4006 2 месяца назад +6

    හැමදාම වගේම අලුත් දෙයක් ඉගෙනගන්න ලැබුනා ස්තුතියි sir. ❤

  • @Days_of_Ruchcha
    @Days_of_Ruchcha 2 месяца назад +12

    මේ සර් ගේ වීඩියෝ එකක් බලන හැම වෙලේකම වගේ මම හිතින් අතීතයට ගිහින් පාසල් කාලේ විද්‍යාව period එකක ඉන්නවා වගේ හැගීමක්මයි දැනෙන්නේ..❤❤❤

  • @helanteacher
    @helanteacher 2 месяца назад +2

    ඔබතුමාගෙ video නිසා අපි ලබන දැනුම මෙතෙකැයි කියන්න බැහැ.ඔබට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා..

  • @cprabbit3271
    @cprabbit3271 2 месяца назад +11

    Sir පුලුවන්නම් නින්න්ද ගැන විස්තරාත්මක වීඩිය්යෝ එකක්ක් ගෙන්නකො❤

  • @sohaff984
    @sohaff984 2 месяца назад +1

    අපේ ශරීරය ගැන මෙ වගේ තවත් දේවල් හරිම වැදගත් සර්

  • @ThulithMadubashana-g3m
    @ThulithMadubashana-g3m 2 месяца назад +1

    Keep it up dear sir. Im following your videos quite some times. We really appreciate your effort to change the srilanakan people ideology. Keep it up good work sir.❤❤❤❤❤

  • @amiththusitha2914
    @amiththusitha2914 2 месяца назад +4

    බොහොම ස්තූතියි ඔබතුමාට...🎉🎉🎉

  • @WebExplorerChannel
    @WebExplorerChannel 2 месяца назад +3

    ශාරීරික අනන්‍යතාවය. විවිධ ජානවල ඇති ශක්තින් හා දුර්වල ස්ථාන හැඳිනීම. ඒ අනුව නිවැරදි ඖෂධ නිවැරදි මාත්‍රාවෙන් සැපයීම, නිවැරදි ව්‍යායාම මාත්‍රාව. Strengths and weaknesses.

  • @anomaimbulana7839
    @anomaimbulana7839 2 месяца назад

    බොහොම වැදගත් ස්තුතියි ❤

  • @truethunmasked
    @truethunmasked 2 месяца назад +1

    ආදරෙයි රුචිර.. ❤️ පට්ටයි වැ 23:48 ඩසටහන

  • @ayodyakarunarathna5514
    @ayodyakarunarathna5514 2 месяца назад +4

    හරිම වටිනවා සර්. ස්තූතී.. ❤

  • @madushanka7859
    @madushanka7859 Месяц назад

    Hi Dr Ruchira, A good video but still you didn't finish the video fully as the caption suggests. Can you bring another video about how those body types affecting on the personalities and characteristics. Thank you👍

  • @neelukapiris
    @neelukapiris 2 месяца назад +1

    thanks sir hamadama aluth topic akak.ganawata ..samahara topic kawadawath api hithanne wath nethi awa.....thank you sooo mutch...❤️❤️❤️🙏🙏🙏🙏

  • @nilanthajayasekera
    @nilanthajayasekera 2 месяца назад +1

    වටිනා වීඩියෝවක් මහත්මයා.. ජයවේවා

  • @oliveoliy7958
    @oliveoliy7958 2 месяца назад +1

    රසවත් කතාබහක් .... ස්තූතියි!

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 2 месяца назад +1

    සුපිරිම නොහිතපු පැත්තක් සර්❤

  • @swsl1747
    @swsl1747 2 месяца назад +2

    හැමදාමත් වගේම සුපිරියක් ❤

  • @anurakumara5747
    @anurakumara5747 2 месяца назад

    මමත් හිත හිතා හිටපු මාතෘකාවක් ස්තුතියි

  • @mr.shanuka4181
    @mr.shanuka4181 2 месяца назад +11

    මොන රෙද්ද කරත් කෙට්ටු නොවෙන එකට හේතුව හම්බුනා 😅

  • @sheron_kitchilan
    @sheron_kitchilan 2 месяца назад +2

    Grateful for these contents.. Thank you !!!

  • @SavinduShanaka
    @SavinduShanaka 2 месяца назад +1

    Sir, Please can you upload a video on the topic of "Overthinking".
    It would be great for many of us

  • @Diltwin
    @Diltwin 2 месяца назад +1

    Thank you sir ❤ Important content

  • @kaveeshachalani7670
    @kaveeshachalani7670 2 месяца назад

    Great Explanation Sir ❤

  • @ArunaNamal
    @ArunaNamal 2 месяца назад

    ගොඩක් හොඳ දැනුවත් කිරිමක්

  • @imashashehani5815
    @imashashehani5815 2 месяца назад

    Great attitude, Thank you sir❤

  • @anjanagunasekara5409
    @anjanagunasekara5409 2 месяца назад +2

    සුපිරි 😅❤❤❤❤❤ විශ්ලේෂණය ක්

  • @janakawimalasena9298
    @janakawimalasena9298 2 месяца назад +2

    අදහසට ජයවේවා.

  • @nimeshamadushani3116
    @nimeshamadushani3116 2 месяца назад

    Harima wedagath topic ekak e wagema harima watinawa hari lasssanata sir eka explain karanawa… Thank you sir
    harima interested

  • @ransiranasinghe8726
    @ransiranasinghe8726 2 месяца назад

    Very useful.. thanks sir❤

  • @News.plus.7
    @News.plus.7 2 месяца назад +4

    හරවත් වගේම රසවත් ❤️‍🩹

  • @rizwanasheik597
    @rizwanasheik597 2 месяца назад +4

    sir pls upload this kind of physics theory videos it's very interesting

  • @honestlyisthebestpolicy2023
    @honestlyisthebestpolicy2023 2 месяца назад +2

    Modern physics ගැන අලුත් video එකක් කරන්න sir❤

  • @isiwaraya
    @isiwaraya 2 месяца назад +5

    වටිනා ඉදිරිපත් කිරීමක්❤

  • @FunnyMathWhizWorld
    @FunnyMathWhizWorld 2 месяца назад

    Very important. 😊❤

  • @bkahandawala7525
    @bkahandawala7525 2 месяца назад +10

    වෙනදා මෙන්ම හරවත් සහ රසවත් !

  • @desilvasuranga262
    @desilvasuranga262 2 месяца назад

    Very important topic..Thank u Sir

  • @DularaSanjana-sk5yk
    @DularaSanjana-sk5yk 2 месяца назад +4

    sir 11.11 gana video ekak karannako, eka aththakda boruwakda. hithaganna baruwa inne. 😕

  • @madhushalaksitha
    @madhushalaksitha 2 месяца назад +2

    Hope you can post a video on myers-briggs categories. Thanks

  • @kanakamadhawa728
    @kanakamadhawa728 2 месяца назад +3

    Thank you sir 🙂❤

  • @hashanmaduranga7964
    @hashanmaduranga7964 2 месяца назад +3

    අනේ සර්.. A/L exam එක ගැන පොඩ්ඩක් කතා කරන්නකෝ..🥺

  • @Shehanrathnayaka4556
    @Shehanrathnayaka4556 2 месяца назад

    වටිනව❤

  • @rrbaravinda
    @rrbaravinda 2 месяца назад

    Dear sir, I like to hear from you about being optimistic Vs realistic. Picked up this subject from your own clause - the objective to changing just 0.5% in about a decade or two! ( Which I find inclined towards reality, with less hope for better results - my interpretation as how I felt it). Why do you set targets considering just the possible reality. should we not set our targets high enough for someone to dream for it? Can you speak a bit about these two concepts and where we should stand on this .

  • @AnulaAnula-c3l
    @AnulaAnula-c3l 2 месяца назад +2

    Thankyou sir,theruwan saranai.

  • @shanweerasooriya4481
    @shanweerasooriya4481 2 месяца назад

    Love u mate❤

  • @gamisuwada2389
    @gamisuwada2389 2 месяца назад +6

    🧠 සර්ගෙ දේශන ආතල් මරු ❤❤❤❤

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 месяца назад +1

      මේකේ කොතනද ආතල්????

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 2 месяца назад

    Wow! Does this tallie wata, pitta and capha body types?🤔🤔 Thank you. 🙏🏼

  • @pasindudulanjana6691
    @pasindudulanjana6691 2 месяца назад

    supiri video ekak🥰

  • @wijenayakewasanthasarathbandar
    @wijenayakewasanthasarathbandar 2 месяца назад

    ස්තුතියි.

  • @kelumliyanageSL
    @kelumliyanageSL 17 дней назад

    Samanya denumata ekathu kala yuthuma karunu...pasal adyapanayen hoo widyawarayek hooo Kisi dinaka sadahan nokarana karunu resak❤❤❤❤❤❤❤❤❤

  • @himalgunawardena777
    @himalgunawardena777 2 месяца назад

    Thanks sir. I just wonder if you can explain about body language as well.

  • @sanulransika
    @sanulransika 2 месяца назад +1

    superb 😗

  • @shbulegoda6324
    @shbulegoda6324 2 месяца назад

    Thanks.

  • @frontwheel1402
    @frontwheel1402 2 месяца назад +2

    මේ ශරීර ස්වභාව කාණ්ඩ කරගන්න සම්පුර්ණයෙන් වර්ධනය වෙලා ඉවර නැති වයසේ අය උත්සාහ කරන්න එපා. පිරිමි ළමයෙක් නම් අවු 25 වැඩි වෙනකම්, ගැහැණු අවු 20 21 වෙනකම්. ආසන්න වශයෙන්

  • @charuka_ishan_75_
    @charuka_ishan_75_ 2 месяца назад +31

    Sir ඕනි වෙලේක හිනා වෙලා ඉන්නෙ 😉

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 месяца назад +4

      තණමල්විල කොල්ලෙක්

    • @h_i_m8836
      @h_i_m8836 2 месяца назад +5

      සරල මිනිස්සු එහෙමයි

    • @shanepereraedu
      @shanepereraedu 2 месяца назад

      @@romesh.wijetunge 😂💔

    • @ude3333
      @ude3333 2 месяца назад

      ​@@romesh.wijetunge😂

  • @atapattupushpa9255
    @atapattupushpa9255 2 месяца назад +4

    බුදු හාමුදුරුවන්ටත් දෙතිස් මහා පුරැෂ ලක්ෂ ගැන කියන විට මෙම ශරීරඅංග ලක්ෂණ විද්‍යාව අවුරුදු 2500 වැඩි නේද ඇදුරැ තුමනි. දැන් ඒවා අභාවයට ගිහිං.පැහැදිලි කිරීම ඉතා ආකර්ශනීයයි.

  • @asankaathapattu3494
    @asankaathapattu3494 2 месяца назад +5

    Mage nama ruchira wijesena man jyesta kathikaraya warayen man nitharama hithana deyak thamai ganithaya widyawa darshanaya adi sankalpayange pethira yama... maru wasanawantha manussayek harima piriyai.thanikarama campus ekak.wishwiya adyapanayak denawa nitharama.theruwan saranai.

  • @chimera1882
    @chimera1882 2 месяца назад +62

    මම ජිම් එකකටවත් යන්නේ නැතුව. කෝමද මෙච්චර හොදට ඇග තියෙන්නේ කියල යාලුවෝ මගෙන් නිතරම අහනව. දැන් එයාල මේක දකී 😌

    • @shaznafazal5416
      @shaznafazal5416 2 месяца назад +3

      Boy da

    • @shanepereraedu
      @shanepereraedu 2 месяца назад

      @@shaznafazal5416 ගැල්ද බොයිද වැඩක් නෑනෙ නමක් ගමක් දන්නෑ හැබැයි මනුස්සයෙක් 😌😂

    • @JanakiT-v2d
      @JanakiT-v2d 2 месяца назад +2

      😅

    • @chimera1882
      @chimera1882 2 месяца назад +1

      @@shaznafazal5416 yep

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 2 месяца назад +1

      මගෙනුත්

  • @tigerman8971
    @tigerman8971 2 месяца назад

    sirge videos balana aygen 5% ma wage 17 years old aya sir... ❤❤

  • @shana7742
    @shana7742 2 месяца назад

    good job

  • @glsbro
    @glsbro 2 месяца назад +2

    Thx sir. ❤❤ sinhala ekak ganna thibun na.

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 2 месяца назад

    Dr. Ruchira Wijesena🎉❤

  • @djaramr.chocolate
    @djaramr.chocolate 2 месяца назад

    Election analysis ekak oni sir

  • @inokaperera1
    @inokaperera1 2 месяца назад +1

    Good morning sir🎉

  • @Pabaya-u1f
    @Pabaya-u1f 2 месяца назад +1

    සර්.මම වීඩියො එක බලන්න නෙමේ ආවෙ..අපිට exam සර් දවස් 6කින්..මේක තියන්නෙ මාස 2 හමාරකට වගේ කලින්..second කරන්නත් සල්ලි නෑ සර්..අපි මුල ඉදන් වැඩ කරපු අය.ඒ උනාට අවසාන හරියෙ ටියුශන් සර්ලා වීඩියෝ දාලා සිලබස් කවර් කරේ..මම කරන්නෙ මැත්ස් සර්...ඉතින් සර් දන්නවනෙ ඒවට ප්‍රැක්ටිස් කරන්න ඕනෙ..සර්ට පුලුවන් උදව්වක් කරන්න

  • @prasannalokugamage5296
    @prasannalokugamage5296 2 месяца назад

    Ectoderm. මේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි.

    • @madushanka7859
      @madushanka7859 Месяц назад

      Nope you are in-between, ectomorph and mesomorph. Try to hit the gym and you will understand 👍👍

  • @okithathennakoon2567
    @okithathennakoon2567 2 месяца назад +4

    How do somatotypes affect metabolism, and how can this knowledge be used to tailor fitness or nutrition plans?
    Is it possible for someone to be a mix of two or more somatotypes, and what does this mean for their fitness goals?

  • @DanuskaJayasundara
    @DanuskaJayasundara 2 месяца назад

    Good one

  • @samodvimukthi8793
    @samodvimukthi8793 2 месяца назад +2

    sir stem cell therapy gana vedio ekak karanako

  • @Uvi692
    @Uvi692 2 месяца назад +2

    Thank you

  • @suzaa6868
    @suzaa6868 Месяц назад

    Thank you Sir 🫡

  • @Mayanthajayasuriya
    @Mayanthajayasuriya 2 месяца назад

    mr.ruchira can you make a vedio about the 11/11 portal , i haven't any clear idea about that.

  • @slgamingzone7921
    @slgamingzone7921 2 месяца назад

    Tnx sir ❤

  • @emashakawindi786
    @emashakawindi786 2 месяца назад

    Ruchira sir low of attraction ganath kiyannko

  • @hilareenfernando7952
    @hilareenfernando7952 Месяц назад

    😊😊😊😊😊

  • @dulajfernando7471
    @dulajfernando7471 2 месяца назад

    👌

  • @thilinawickramasinghe6152
    @thilinawickramasinghe6152 2 месяца назад +13

    ආයුර්වේද body types.
    ශරීර ප්‍රකෘති කියවා බලන්න .මීට වසර 5000 කට පෙර ඔය වගේම කියලා තියනවා

  • @hbt751
    @hbt751 2 месяца назад +8

    මට අවුරුදු 21 ගොඩාක් කෙට්ටුයි ඇගේ හැඩය නිසා හැම වෙලාවෙම කොන් වෙන්න වෙනවා ලොකු අපහසුවයක් ඒක මට, කෑම ගන්න එකෙත් අඩුවකූ නෑ දන්න කෙනෙක් ඉන්නව නං මං කරන්න ඕනි දෙයක් කියන්න Hospital එක්කට ගිහිං මොනාද Check කර ගන්න ඕනි ?

    • @chanurichandrasekara
      @chanurichandrasekara 2 месяца назад +7

      ඔයා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න මුලින් චෙක් කරන්න ඕන දේවල් කියාවි.. ඒවයෙ අවුලක් නැත්තම් සාමාන්‍යයෙන් නම් කන්න පුළුවන් වෙන බෙහෙත් තමයි දෙන්නෙ...මාසයක් විතර සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර කෑම වැටෙනකොට මහත් වෙනවා...ඊටපස්ස්සෙ ඒක maintain කරගන්න තමා තියෙන්නෙ

    • @tlp8049
      @tlp8049 2 месяца назад +5

      තුන් වේල බත් කන්න ලොකුවට. අල බතල. සම්බෝල එක්ක හරි කමක් නෑ. මහත් උනේ නැත්නම් ලෝක පුදුමයක්.

    • @hbt751
      @hbt751 2 месяца назад

      @@tlp8049 තුන් වේලම බත් තමා එක වේලකට මස් හරි මාළු හරිත් තියෙනවා කොහොමත් කොච්චර කෑවත් කෙට්ටුයි 😪💔

    • @dilshanudula3348
      @dilshanudula3348 2 месяца назад

      mama 19i mamath ohom hitiye habai al ewkka trading krn gaththain passe external activities serama nawaththuwa... masa 6kt passe thadi wenna gaththe dn nm babek hambenna wage

    • @janarox3613
      @janarox3613 2 месяца назад +3

      Gym akata yanna. Hodata kala bella sellam karanna. Manasika nidahasak anawa agath hadevi himita. Ikman prathipala ganna hadanna apa.hoda Workout akak karanna.(hugak mahatha aya try karanawa kettu wenna oyata penevi. A nisa kettui kiyala duk wenna apa.)sharera shakthiya wedi kara ganna.body aka hadevi. akata punchi kalayak denna 👌👍💪

  • @YasasiriGunasekara
    @YasasiriGunasekara 2 месяца назад +1

    Ayurvedic medicine wala meya gena wasara3000 Kara Pera sadahan Kara thibenawa.

  • @ublack8749
    @ublack8749 2 месяца назад

    👏👏👏

  • @hiranmalinda3271
    @hiranmalinda3271 2 месяца назад

    ❤️👏

  • @nalanin
    @nalanin 2 месяца назад +7

    Full body checkup එකක් නේද sir කරගත්තේ?

  • @wn4838
    @wn4838 2 месяца назад +5

    කොච්චර කෑවත් ඇඟ නැති ectomorph ලා මට හම්බෙලා තියනවා.මන් මේකෙන් ඉගෙන ගත්ත ලොකුම දෙයක් තමයි ශරීර ස්වභාවයෙන් සෞඛ්‍යසම්පන්න නෑ කියලා කියන්න බෑ කියන එක.මෙච්චර කල් මම හිතුවේ තඩියෝයි කැහුට්ටොයි නිරෝගී නෑ කියලා

  • @DTMEarth
    @DTMEarth 2 месяца назад

    Sir, AL Exam asadharanaya gana poddak awadhanaya yomu karannako!!!

  • @krishadasanayaka8694
    @krishadasanayaka8694 2 месяца назад

    Mama ape paule ayata me sankalpaya galapala beluwa sir.. hariyatama hari. Poduwe danna aya gena beluwamath ehemai...danne nethi deyak denagaththa..... Thank you sir

  • @manulapriyanath7326
    @manulapriyanath7326 2 месяца назад +2

    ❤❤❤