Original Jewellery ekata imitation eka match karanna onine .. e nisa ekak salli deela aran wede karanna bh. E nisa godak ganna oni.. salli deela godak ganna eka padui
E ubelate oita wada wadagath rassawak oye hakiyawangen karanna barida... wachala kamate watinakamak denna balapalla... ubelate raja karanna oni eka hariyeta kiyapalla... ilaga para dennam... ubela dan appiriyai....
Rilw pol kn ek withk newe ne bn prashne Gewl wlt kochchr hani krnwd kiyl ubl dnnw Ape pette issr rilwek hoygnnwt ne den ranchu piti awith okkom adinw Ek pettekin withrd ubl hithnne😢
Hasa esslama anduwa gattha vetharai vepakshye un hall poll allagana degaluwa oyalath eka allagana geya teka kalayak onna dan kathanayaka ge kolama oyala okath teka dawasak Allan yai oyala ai mechara bolada plzzz hasa oba jock ekak kalath eka karanneth samajayata deyak keyademen A nesa oya vekara nawathala wedagath deyak katha karanawanam watenawa
සමබරව ආණ්ඩුව සහ විපක්ෂය දෙකේම අඩුපාඩු පෙන්නලා දෙන එකටනම් මම ගොඩාක් කැමතියි ❤❤❤
බෙංගාල බොක්ක ගැන කතාවෙන විදියට අපේ රටේ කාලගුන විදයාව ගැන තියන දැනුම හරිම අඩුයි කියලා හිතනවා... සුනාමිය උන වෙලාවෙත් මේ අඩුපාඩුව නිසා ජීවිත විශාල ප්‍රමාණයක් අපිට අහිමිවුනා.... ඊටපස්සේවත් අපේ පාසල් විශය නිර්දේශයටවත් මේ පිලිබද බර නොතිබීම ලොකු අඩුපාඩුවක්..... අපේ රට දූපතක් වෙලත් මේ වගේ කාලගුන විපර්‍යාස වලට මුහුණ දුන්නත් ඒ පිලිබද දැණුම අපි හැමෝගෙම අඩුයි...
අනිවාරෙන්ම මේ විශ්වාසභංගය එන්න ඕනෙ එකක්. එතකොට බලාගන්න පුළුවන් අපි ඡන්ද දීලා යවපු උන්ගේ අවංකකම මොන ලෙවල් එකකද තියෙන්නෙ කියලා.. 😓♥️
ප්‍රශ්නය තමාගේ නොවන තාක් දාර්ශනික උත්තර තියනවා. පොල් විතරක් නොවෙයි රිලව්ගෙන් තව ගොඩක් ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට. දැන් අවුරුදු 5කට කලින් රිලව් ගොඩක් හිටියේ නැති තරම්. දැන් ඒ ගහනය පාලනයකින් තොරව වැඩි වෙලා තියෙන්නේ. මේක ඇත්තම ප්‍රශ්නයක්, විසඳුම් ඉදිරිපත් කරනකොට ටිකක් හිතල බලන්න වෙනවා. මේක දෙපැත්තම සතුටු කරන්න බැරි ගැටලුවක්. මිනිස්සු, රිලව්, රිලව් වගේ මින්නිසු සේරම සතුටු කරන්න උත්තර නම් හොයන්න බැරි වෙයි :P
නගර සබාවෙ පයිප්පෙ ළඟ සෙට් වෙලා අදත්.
ළිඳ ලඟ සංගමේ ට හෙට ඉදං චමුදිතත් ගෙන්නගත්තනං මරු 😂😂😂😂
ithin umbath palayanko,umba hamadema dannawane😂😂
සමහර තැන්වලදී උද්දචීච වෙන්න ඔීනි...❤
ඕපා දූප. සෙට් එක .
අද නම් සීයට දාහක් එකඟයි රංවල බොරුවක් කරල තියෙනවනම් අනිවාර්යයෙන් ඉල්ලා අස්විය යුතුයි
තාම සෙටිෆිකට් එක ඇවිත් නෑ ආවහම මාදයට ඇවිත් කියනවාලු.
රටෙ වත්කම් රටට නොදී
තමන් අයිති නොකරගත්තානම්.
රටටත් මිනිසුන් ටත්
අයහපත ක් නොකලානම්
නිහතමානි එතුමාට
විශ්ව ය පිහිට වෙවි.
මේක ආන්ඩුවට score කරන්න හොද chance එකක්.
නරි ගහනය අඩුවීම රිලා ගහනය වැඩී වීමට බලපෑවා. නරි නැතුවුනේ කෘෂි රසායන භාවිතය වැඩීවීමයි
Ayobowan brunooo atulu set ekatama adarei godak ❤❤❤❤..
ලංකාවෙ ඉන්න බුද්ධිමත්ම සෙට් එක ❤ 🤡
ඉතින් ඔයාටත් පුලුවන්නේ බුද්දිමත් වෙන්න. බුද්දිමත් වෙලා youtube චැනල් එකක් දාගන්න 😂😂
ඔච්චර හිත රිදෙනවනම් නොබලා ඉදපන්කො🤣🤣
Budimat tami jellers nam nobala inna
Slvolg වහල්ලු ට විවේචන දරාගන්න බැරුව Slvolg බලන්න බැරි නම් නොබලා ඉන්න ලු Slvolg එකේ subscribe, viwes අඩු වෙනවා මෙන්න මේ Slvolg වහල්ලු හින්දා 😆😂🤣🤮
@@sachitradw 😂🤣
ආණ්ඩුව දැන් තියෙන්නේ ගෙදර ගියොත් අඹු නසී.. මඟ හිටියොත් තෝ නසී සීන් එකක..
කතානායක තියා ගත්තොත් විපක්ෂයට ලකුණු වැටෙනවා. අයින් කලොත් 'දැක්කානේ, අපි කියපු නිසා අයින් කලේ. නැතිනම් දිගටම තියා ගන්න හිටියේ' කියලා ඒකටත් ලකුණු දා ගන්නවා.
Oya mukuth wenne nehe
සමහර ඇමැතිවරු බිරිඳගේ IESL membership no eka අවභාවිත කරන බවක් පේනවා
රටකරවීමේ උපදේශක ජෝකර් මඩුල්ල ❤🙂
ඔච්චර හිත රිදෙනවනම් නොබලා ඉදපන්කො🤣🤣
ඔය නොබලා ඉන්න කියන්නේ Slvolg වහල්ලු නේ 😆😂🤣🤮
පළවෙනි චන්දේ නේද මාලීමාවට දුන්නේ😂
@@user-tw8xl8mo9h sl vlog වහල් බලකාය ඇවිල්ලා
@@Isuru295 කවුරු හරි මිනියක් මැරුවත් අහක බලගෙනෙ ඉන්න ඕනේද..? 🤣🤣
අනේ බෲනෝ
DR HASAA , ❤❤❤❤❤❤
මෙරටට පැමිණි තෙල් නැවක් නැවත ආපසු පිටත්ව යාම සම්බන්ධව පළවන පුවත් සම්බන්ධව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව කරුණු පැහැදිලි කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් පැවසුවේ, එම තෙල් නැව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වූ තෙල් නැවක් නොවන බැවින් ඒ සම්බන්ධව රටට කිසිදු බලපෑමක් නොමැති බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“තෙල් නැවක් හරවලා යවපු එකක් නෙමෙයි සිදුවුණේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම 02 වැනිදා තෙල් නැවක් ගෙනාවා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 15,000කුත් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000කුත්. අන්න ඒ නැව ගොඩබෑමකින් තොරව නැවත අරගෙන ගිහිල්ලා තියෙනවා. ඇත්තටම ගත්තොත් ඒකෙන් රටට කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නේ නෑ මොකද ඒක පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගෙනාපු නැවක් නෙමෙයි. පහුගිය කාලේ සමාගම් තුනන් ලංකාවේ තෙල් වෙළෙඳාම් සඳහා අවතීරණ වුණා එතකොට ඒගොල්ලෝ තෙල් වෙන වෙනම තමයි ගෙන්නන්නේ. මේ තෙල් නැව එයාලගේ අභ්‍යන්තරයේ තියන ගැටළුවක් හින්දා ගොඩබාන්නේ නැතිව නැවත රැගෙන ගිහිල්ලා තියෙනවා. ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා. අපි තෙල් ඇනවුම් කරලා තියෙනවා ලබන වසරේ අප්‍රේල් මස දක්වා…”
ආචාර්යකම අනාචාරයේ යෙදෙව්වා
ලොතරැයි දිනුම කින් උනත් සල්ලිකාරෙක් වෙන්න ලෙහෙසි නමුත් උගතකු වන්න අපහසුයි 🎉 ඒ කයි උගත් කමේ වටිනවා කම🎉 උගත්කමට ගරු කරන්නේ ඒ කයි මිනිස්සු 🎉 ආචාර්ය උපාධිය මේ විදියට අවභාවිත කළේ නම් 🎉 රටේ අනිත් පුරවැසියන් හොර අධ්‍යාපන මගින් රැකියා ලබාගනී
Jeppont වරදක් පෙන්නලා දෙන්නත් බැනෙ😂 විවෙචනය කරනවලු...
මේ වෙලාවෙ හැටියට රිලා කරදරේට දෙපැත්තෙන්ම බලලා ගන්න පුලුවන් හොදම තීරෙනේ නේද අරන් තියෙන්නේ.
අනිත් එක වැඩේ long term.
අපි මේකම වීදී සුනඛයන් ටත් කරනවනේ.
ගන්න තීරණය මොකක් උනත් ඒක joke එකට ගන්න බලාගෙන ඉන්නව මිසක් අඩුමගානේ ඒක ගැන කතිකාවක් නිර්මාණ කරන්න වත් දායක වෙන්නෙ නැතුව මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?
මැරුවත් කියයි අමානුෂික තීරණ ගත්ත කියල?
විද්‍යාත්මක නෙමෙයි මොන තීරණය ගත්තත් මෙයාලට ඒකට කියන්න දෙයක් තියෙනවා.
ඇත්ත මේ ගොල්ලො සමහර වෙලාවට සීරියස් මාතෘකා පවා විහිළුවට ගන්නවා 🙁
21.40 Abhisheka hari. Meeta kalin hamoma budiya genane hitiye rata kala iwara wenakamma. Dan thamai hama ekama mara ninden aharila thiyenne.
හාල් පොල් ප්‍රශ්නය නිසා කතානායක ප්‍රශ්නය ටිකක් ඇදගෙන යන්න දෙනවද දන්නෙ නෑ ආන්ඩුව 😅😅😅😅
Eka thma meh tike run karanne kathanayaka😂
දකින දේ කියවා සැනසුම 😅😅
වෘත්තිය සමිතිත් මොරටුව කැම්පස් එකේ මහා ශිෂ්‍ය සංගමේ ආදර්ශෙට ගන්න ඕන. අන්තරේ නෑ. පක්ෂ නෑ.
වියලි කලාපයේ වැව් වාන් දාන්නේ බොක්ක කැලබුනාම තමයි ඒක ගොවිතැන ට ආශිර්වාදය ක්
Punyasoma genath hoyala balanna
මීට කලින් දේශපාලඥයන් , නායකයන් සුර සැප විඳිමින් ජනතාවට පටි තදකරගන්න කිවිවා .අද රාජ්‍යය නායකයින් කැපකීරීම් කරමින් මේ ආර්ථික අගාධයෙන් ගොඩයන්ට ජනතා සහනද සලසමින් යම් යම් කැපකිරීම් ඉල්ලා සිටිනවා. ඒක වරදක්ද ?
හාල් නැහැ පොල් නැහැ එලවලු අල ලූනු ගිනි ගනන්.
කරන්ට් බිල අඩු කරන්නෙත් නැහැ ලු.....
පලාත් පාලන මැතිවරණයෙදි 5/6ක් දෙන්න ඕනි 😊
දැන් මාස 3 4 කට ඉස්සර අපේ light බිල 2300 ගාණක්... මේ මාසෙ එක රුපියල් 940...
ඒකක ගණන වෙනස් වෙලත් නැහැ... අපේ ගෙදර විතරද එතකොට වැඩි වෙන්නේ නැත්තේ 😂😂😂😂
කොස්තාපල් තමුසගේ අර ජනතාවගෙන් පගා ගැහිල්ල නැති වීම නේද මෙතන ප්‍රශ්නේ 😂😂😂
@කොස්තාපල්සුසිරිපාල උබ කැමති නම් හාල්/පොල්/එලවලු වැඩි කරපු පරණ සෙට් එකටම දුන්න හැකි...🤣🤣🤣
මූ නම් සිරාම පොලිස් ද කොහෙදෝ.. හාල් ගනන් එකයි පොල් ලූනු ගණන් ඒවගෙයි පලත් පාලන මැතිවරණයෙදි 2/3 සම්බන්ධය.. hemadama DD balala na wage
අපෙ රට දියුනු කරන්න බෑ එක දෙයක දෙපැත්ත දකින මිනිස්සු ඉද්දී, මිනිස්සු කොච්චර අකමැති උනත් සමහර තීරන රටට හොද නම් ගන්න වෙනවා
45:39 පිරිමි වදුරට නෙවෙයි ලූප් එක දාන්නෙ ගැහැනු වදුරන්ට කපන්නෙ කොටන්නෙ නෑ 😂😂
1:00:06 අන්තරේ උන් පාරට බැහැලා ජනාධිපතිලා පන්නනන්න පාරේ උද්ඝෝෂණ කරද්දී ඔහේලා මොනවයි කිව්වේ 😅😅
කොටස්වෙලදපල මිල දර්ශකය ගැන මොකක්වත් තිබේද පැවසීමට
anduwata credit dunnoth manju tharaha wenawa
උපාදියක් හදාරා තියනවා සහතිකය හැබැයි තාම ආවේ නෑ. එහෙම නැතිව තියද්දී ආචාර්ය කියාගන්න එක වැරදිද හරිද .... සාකච්චාවට විවුර්තයි ( comment section )
තිවංක ලගදීම දිවකරගේ පුටුව අය්තිකරගනී වගේ 👏🏻
තිවාට අත්තටම ඒ පොටෙන්ශල් එකයි කේපබිලිටි එකයි තියෙයි. අයිඩියා නැති උනාට මාර ඉන්ෆොර්මේශන් ටිකක් තියෙයි. 😎
Kesema wagakeemak nethi thewankata oya putuwe aithiyak nehe😂😂😂😂😂
කථනායක ... Asoka ranwala කරුනාකර අස්තාන ගත වෙන්න... ලැජ්ජයි. බොරුවට අයු කාලය අඩුයි... මේ මනුස්සයාට උත්තර දෙන්න කල්ගන්නෙ මොකටද?.. නලුන්ද ජයටිස්ස කියනවා මොහු වෙලාවට උත්තර දේවි කියලා... මෙයාලට දැන් මොකද වෙලා තියෙන්නෙ???මාලිමාව
Mata hithenne ranwala seeyage long term plann ekakda.
මං නම් දන්න තරමින් රාජ්‍ය සේවයට අදාළ කිසිම වෘත්තීය සමිතියක් කවදාවත් රට පැත්තෙන් හෝ ජනතාව පැත්තෙන් හිතලා වැඩ කරලා නෑ.හැමෝම අඩු වැඩි වශයෙන් කළේ දේශපාලනය.අඩුමගානෙ තම තමන්ගෙ වෘත්තීන්වල ගුණාත්මක බව වැඩිකරගන්න වගවීම වැඩිකරගන්න වත් උවමනාවක් තියනවා අපි දැකලා නෑ.ඒක හින්දා මං නම් හිතන්නෙ මේ වෙලාවෙ අපිත් එයාලගෙ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ඕනවට වඩා පෙනී ඉන්න ඕන නෑ.එයාලගෙ ප්‍රශ්න එයාලම බේරගත්තදෙන්.මෙච්චරකල් එකට එකතුවෙලා දේශපාලන උවමනා වෙනුවෙන් මාරුවෙන් මාරුවට රටේ මිනිස්සුන්ව අමාරුවෙ දාපු එයාල කවදහරි තේරුම්ගන්න ඕනෙ එයාලටත් shot එක හම්බෙන්නෙ එයාලගෙ game එකේ හැටියට තමයි කියලා.
බෘනෝ නැතිව මේක හරියන්නේ නෑ .... බත් නැතුව එළවලු කනවා වගේ ... මම ගියා ට ටා
Ranwala kiyanna niyama mahathmayek. Ohu kawadawath wanchanikayek wenne naa. Eka sthirai
මට හිතෙනවා ආණ්ඩුව වුවමනාවෙන්ම රංවල සීන් එක හයිප් එකේ තියන් ඉන්නවා කියලා. හාල් පොල් වගේ ප්‍රශ්න යට යන්න🤔
abishekaa, ❤❤
පොල් ප්‍රශ්නය රිලවුන්ට බනින ගමන් අර පොල් ඉඩම් කට්ටි කරල විකුණන අය ගැනත් අවධානය දුන්නනම් ඊලඟට පොල් ගස් වලට පොහොර දැමීම ගැන අවධානය දුන්නනම් ප්‍රශ්නයට විසඳුමක් එයි රිලව් වැඩී කලින් හිටියට වඩා..... උන් ගෙ විනාසයත් වැඩී ඒ වගේම පොල් ඉඩම් කට්ටි කරල විකුණන එකත් වැඩී ...
එහෙම පොල් ඉඩම් කට්ටි කරල විකුණගෙන ගියොත් පොල් හිටවන්න වෙන්නේ එක්කෝ කැලෑ එලිකරලා නැත්නම් මහ පාර දිගට
අපි මොකට මුන්ගේ පඩි ටෝක් බලනවද මන්දා..මුනුත් කරන්නේ ඇස් බැඳගෙන ගල් ගහනවා වගේ වැඩක්, හරියට වැදුනොත් හරි, නැතිනම් අපි ඇස් වහගෙන ගැහුවේ කියන්න පුලුවන්නේ..පට්ට නරි ටිකක්..😂
මම රන්වලය දන්නෙත් නෑ. ගෙදරට බෙදුව කොලේ ලියල තිබුන profile එක කියෝල තමයි අපි ඔක්කොම ඌට දැම්මෙ 😢
අන්තිමට බැලුවම ඌ පොල් ලෙල්ලක් 😢😢
Good 🎉
එක පාර එක්කෙනෙක් විතරක් කතා නොකරන එක Podcast වල හැටියක්ද? හොඳ අදහස් යට ගියොත් අපරාදේ..
වඳ කරල කැලේට මුදා හරින එක නම් බූරුම වැඩක්. වඳ කරන vaccine එක වැඩ කරන්නෙ මාස 3යි. ඊටපස්සෙ උන් ආයෙ පැටව් ගහනව.
තිවංකට හිතට හරි මදි මාලිමාවට මුකුත් කියද්දි ❤ මාලිමා කොල්ලා තිවංක
රිළවුන්ට වඳ සැත්කම් කරන්න බාර දීලා තියන්නෙ ගම්මන්පිලටයි චන්න ජයසුමනටයි 😂😂
Mr Hasha❤❤❤❤
Eye DD eka supiri
මහද්වීප තටකය
දැන් පිළිගත්තත් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි
අද බෘනෝ අයියා නෑ 😁
තව දින 4කින් උත්තර ලැබෙයි.
Original Jewellery ekata imitation eka match karanna onine .. e nisa ekak salli deela aran wede karanna bh. E nisa godak ganna oni.. salli deela godak ganna eka padui
අයින් උනත්,, NPP එක ගැන විශ්වාසය නැති වෙනවා
කිසිම සමිති සමාගමක් දේශපාලනයට යටත් නොවී ඉන්නෙ නෑ.හැමදාම එක යටත් කරගන්නව.
කවදාවත් comment කරලා නෑ හැබැයි වැඩසටහන බැලුවා..අද දැනගත්තා මේක මිනිසුන්ගේ ප්‍රශ්න විහිලුවට ගැනීම වැරදියි...මහන්සි වෙලා වගාවක් කරලා බලපල්ලා...රිලව් මරන්න නෙවෙයි අමුවෙන් කන්න හිතෙනවා
එයා වෙන නමකින් උපාධිය ගත්තද
Isn't honesty important
❤
Ahhh boccala❤❤❤
ආචාර්‍ය මර්වින් සිල්වා කතානැහැ ........?
Pol gahana ekath...mithtya අදහස් ...???????
අබිශේකා ගේ subs දාන්න කන් ඇහෙන්නේ. නැති යාලුවෙක් නැද්ද
කතානායකතුමා තාමත් පිලිතුරු නොදෙන්නෙ, ටක් ගාලා PHD එකක් කරනවද දන්නෑනෙ.. එතකොට ඇවිල්ලා පෙන්නයි ‘දැන් ඇතිද????? මේ තියෙන්නේ’
රිලා ප්‍රශ්නෙ කියන්නෙ පොල් ප්‍රශ්නෙට නෙවෙ. අපේ පැත්තෙ තියන සාදික්කා ගස්, පැපොල් ගස්, පේර ගස් ඔක්කොම ඉවරයි ආවම. ගෙදර නැති වෙලාවක ඇවිත් ගෙදර සිවිලිමත් බිමට දාලා ගිහින් තිබ්බා දවසක්.
මුන් කියන්වා උන්ව අල්ලලා රිලා නටවනලු, පොල් කඩවන්නලු. පිස්සුද ඕයි. එද්දි එන්නෙ 100ක් විතර.
හසා ඔහොමම දේශපාලනයක් නැති වුර්තිය සමිති කොහෙද තියෙන්නෙ කියල කිව්ව නම්.😂
නීති හදන තැන ඒකාම මෙහේම මිනිස්සු රවටන්නේ ඒක නිසා යන්නම ඔන ඒකේක්😏
අතන මෙතන රතන
ජාසුමනට දැන් එලි බහින්න පුළුවන්
මෙයාලගෙ ගෙවල් කිට්ටුවට ඔය රිලව් ටික ගිහින් දැම්ම නං හරි..
හෙන පොර ටයිප් උත්තර නං දෙනව..
හැබැයි රිලව් රෑනක් මුන්ගෙ ගෙවල් කිට්ටුවට ගිහින් දැම්ම නං කියයි හේතු දාහක් විතර රිලව් නැති කරල දාන්න ...
අයියෝ.... ඔය කතාව දැන් නවත්වන්න . ඔයාල සල්ලි හම්බකරන්න නෙ මෙහෙම දිගටම එකම දේක එල්ලිලා ඉන්නේ. RUclips වලින් ඔයාල සල්ලි හම්බ කලාට අපිට කමක් නැහැ.නමුත් මනුස්සයෙක් උනාම හර්ද සාක්ශියක් තියෙන්න ඕනා. ඔයාලම කවදා හරි දවසක දුක් වෙයි අයියෝ අපි මුද්ස්ල් වෙනුවෙන් මේ රටට මහ විනාසයක් කලා නේද...අපි මේ රට හදාගන්න උදවු නොකර කකුලෙන් ඇද ඇද රටේ මිනිස්සුන් ගේ ඔලු ගෙඩි විශබීජ වලින් පිරෙවුවා නේද ...කියලා මැරෙන්න මොහොතේ හරි ඔයාල ඔයාලටම සාප කර ගනී. ඉක්මනින් රට හදාගන්න තියන ක්‍රම රජයට පෙන්නා දෙන්න. යහපත් දේ රට වෙනුවෙන් කරන්න වචනයකින් හරි උදවු වෙන්න. රජය මෙතෙක් කල යහපත් දේවල් අගය කරන්න. මැරෙන මොහොතේ හරි ඔයාලට සතුටු වෙන්න පුලුවන් එතකොට . අපි කවුරු ත් මැරෙන මිනිස්සු .සල්ලි වෙනුවෙන් මේ රට විනාස කරන්න එපා .....
කෝ අද ගෘහමූලික ?
Chamara hemadama wage wedagath deyak genawa
ඇයි බං උබල එක පක්ශෙකට bias ව මේ vidio එක බල බල බැනල comment කරන්නේ මේක නොබල ඉදාම් කෝ ඔච්චර අමාරු නම් 😂
E ubelate oita wada wadagath rassawak oye hakiyawangen karanna barida... wachala kamate watinakamak denna balapalla... ubelate raja karanna oni eka hariyeta kiyapalla... ilaga para dennam... ubela dan appiriyai....
Rilw pol kn ek withk newe ne bn prashne
Gewl wlt kochchr hani krnwd kiyl ubl dnnw
Ape pette issr rilwek hoygnnwt ne den ranchu piti awith okkom adinw
Ek pettekin withrd ubl hithnne😢
පාරවල් වල විනය හොද නැද්ද😊😊
ජපානයෙන් සහතිකය නිකුත් කරනකං
💐💐💐💐💐
NPP eken Parliament awa boho dena eyala aawa pradesha wala boho dena danna e pradesha wala podu awastha wala godak wada karapu janathawata samaga hitiya aya.
Hi
Hasa esslama anduwa gattha vetharai vepakshye un hall poll allagana degaluwa oyalath eka allagana geya teka kalayak onna dan kathanayaka ge kolama oyala okath teka dawasak Allan yai oyala ai mechara bolada plzzz hasa oba jock ekak kalath eka karanneth samajayata deyak keyademen A nesa oya vekara nawathala wedagath deyak katha karanawanam watenawa
❤❤❤❤😅😊😊😊
තොපිට බෲනෝ නැති උනොත් Patreon Live එක දාගන්න බෑනේ තාම..
Ali balaaganna rilavunta bhara denna , ethakota ali saha rilavu eegollange vada balaaganee needa.
මේ හතර දෙනාම මාලිමාවට චන්දය දුන්න අය නෙමෙයි .පුද්ගලික මතය සැබෑ මතයක් ලෙස ඉදිරිපත් කිරීම කැත පුරුද්දකි .
Of course
Katanayaka nesha oll out😅😅😅😅😅
පිලුණු කෑම කනව වගේ බං
මාලිමාව ආරම්භයේදීම දීපු ආදර්ශය මත(list ඒකෙන් පත් කිරීම)කථානායක ඉල්ලා අස්වීම ගැන කවර කතාද?😂😂😂
what is the wrong with that (list ඒකෙන් පත් කිරීම)
කලින් උන් කරපුවාම කරනවා කියලද මුන් චන්දය ඉල්ලුවේ?
ඒ.. මේ මෙතන සම.හරක් ඉන්නවා නේ.. අර සමහර ලව් කරන උන් වගේ සෙට් එකක් 😂 " මට උඹව ඔනේ නෑ, උඹ මහා කාලකන්නියෙක්..." කියලා තරහ වෙලා ගිහිල්ලා "අඩෝ අරකිනම් මහා චොර බං බොරුකාරියෙක්" එහෙම ලෝකෙට කිය කිය, ඒකි සෝශල්මීඩියාවල ෆොටෝ එකක් විඩියෝ එකක් දාපු ගමන් ගිහින් හොරෙන් බලන 😂💔
Faizer Mustapha nemei Faizer Miss appa 27:06
What??
Apoo
අභී ටීක් එක ඔබල කීවේ පෙම්වතා සැර වෙනකොට පෙම්වතිය යටට අදින්නෑලු කියන කතාව ඇත්ත කියලද