Hi guys, I live in Usa Staten Island part of New York City one of the barrow small barrow. We have a lot of Deer’s so they do the same thing. We can see the tag somewhere where they put the tag on neck or ear. They do the same thing here thank you.
Original Jewellery ekata imitation eka match karanna onine .. e nisa ekak salli deela aran wede karanna bh. E nisa godak ganna oni.. salli deela godak ganna eka padui
Hasa esslama anduwa gattha vetharai vepakshye un hall poll allagana degaluwa oyalath eka allagana geya teka kalayak onna dan kathanayaka ge kolama oyala okath teka dawasak Allan yai oyala ai mechara bolada plzzz hasa oba jock ekak kalath eka karanneth samajayata deyak keyademen A nesa oya vekara nawathala wedagath deyak katha karanawanam watenawa
ගුරා ඉන්න දවසට වැඩේ interesting.. අනිත් අයට වඩා වෙනස්, කව්රුත් වැඩිය හිතන්නේ නැති opinions ටිකක් table එකට අරන් එනවා.
0:44 - ආයෙත් එන අවපාතය
4:57 - කථානායකට එරෙහිව විශ්වාසභංගයක්...???
8:31 - රංවලගෙන් සනිටුහන් වෙන දේශපාලන පරිවර්තනය
13:42 - පිස්සු කෙලින්නේ නැතුව ජනවරමට වගකියන්න
20:01 - ආණ්ඩුවේ වක්‍රාකාර පණිවිඩය.....???
23:36 - සජබ ලැයිස්තුවට වැටුනු අළුත් මරාලය
24:27 - ලැයිස්තුවට ෆයිසර් ගිය ආකාරය ගැන පක්ෂ ලේකම් පැහැදිලි කරයි
28:56 - වසර හතරකට පසු මරණ දඬුවමෙන් ලැබුනු නිදහස
31:40 - මූලික හිමිකම් කඩ වූ අසාද් සාලි
33:06 - Early Bird අවසානය 🎉
33:51 - ආපහු ගිය තෙල් නැව
35:53 - යාපනයේ අභිරහස් වෛරසය හඳුනාගැනීමේ ඉඟියක්...??
36:35 - ගෝලීය වෛරස් භීතිකාවක් ගැන ඉඟියක්...??
37:02 - ව්‍යවස්ථාදායක සභාවට එරෙහි පෙත්සමට ලැබුන පිළිතුර
38:54 - මීළඟ FIFA ලෝක කුසලාන
41:13 - ලාල් කිව්වේ එහෙම නෙවෙයි මෙහෙම
42:24 - බුද්ධශාසන නියෝජ්‍ය ඇමතිගේ වඳ සැත්කම්
47:10 - රිළවා ආරක්ෂා කළ යුතුද...??
48:36 -පොල් ප්‍රශ්ණයට ඇත්තම හේතුව රිළව්ද..??
52:12 - මාෆියා කන ජාතියක්
53:20 - සංස්ථාවට වහිනවා , මණ්ඩලේට පායනවා
56:18 - සාමාජිකයන්ව කඩේ යවන වෘත්තීය සමිති
1:04:28 - ඉමිටේෂන් හොරා
1:09:25 - රංවල සහ රිලව් අතර දෝලනය
😍❤️🎉
ඕක දානකම් මං මේක බලන්නෙ නැ බන්😂❤️
❤
බෙංගාල බොක්ක ගැන කතාවෙන විදියට අපේ රටේ කාලගුන විදයාව ගැන තියන දැනුම හරිම අඩුයි කියලා හිතනවා... සුනාමිය උන වෙලාවෙත් මේ අඩුපාඩුව නිසා ජීවිත විශාල ප්‍රමාණයක් අපිට අහිමිවුනා.... ඊටපස්සේවත් අපේ පාසල් විශය නිර්දේශයටවත් මේ පිලිබද බර නොතිබීම ලොකු අඩුපාඩුවක්..... අපේ රට දූපතක් වෙලත් මේ වගේ කාලගුන විපර්‍යාස වලට මුහුණ දුන්නත් ඒ පිලිබද දැණුම අපි හැමෝගෙම අඩුයි...
ඇත්තටම කථානායකවරයා සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන සංවාදය පවා ඒක මාර ජයග්‍රහණයක්,අනාගතයට..හොද පණිවිඩයක්..උපාධියෙ ඉදන් මිනිස්සු දේශපාලකයන් ගැන මෙහෙම හොයන්න ඕනෙ,,පීඩණයට ලක් කරන්න ඕනෙ තදින්ම 👊
ප්‍රශ්නය තමාගේ නොවන තාක් දාර්ශනික උත්තර තියනවා. පොල් විතරක් නොවෙයි රිලව්ගෙන් තව ගොඩක් ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට. දැන් අවුරුදු 5කට කලින් රිලව් ගොඩක් හිටියේ නැති තරම්. දැන් ඒ ගහනය පාලනයකින් තොරව වැඩි වෙලා තියෙන්නේ. මේක ඇත්තම ප්‍රශ්නයක්, විසඳුම් ඉදිරිපත් කරනකොට ටිකක් හිතල බලන්න වෙනවා. මේක දෙපැත්තම සතුටු කරන්න බැරි ගැටලුවක්. මිනිස්සු, රිලව්, රිලව් වගේ මින්නිසු සේරම සතුටු කරන්න උත්තර නම් හොයන්න බැරි වෙයි :P
අනිවාරෙන්ම මේ විශ්වාසභංගය එන්න ඕනෙ එකක්. එතකොට බලාගන්න පුළුවන් අපි ඡන්ද දීලා යවපු උන්ගේ අවංකකම මොන ලෙවල් එකකද තියෙන්නෙ කියලා.. 😓♥️
ඕපා දූප. සෙට් එක .
නගර සබාවෙ පයිප්පෙ ළඟ සෙට් වෙලා අදත්.
හොරෙන් ගෑනු නානවා බලන්න ආව නේද. කැතයි හොඳේ
ලැජ්ජ නැද්ද බං ගෑනූ නානවා බලං ඉන්නේ 😁
සමබරව ආණ්ඩුව සහ විපක්ෂය දෙකේම අඩුපාඩු පෙන්නලා දෙන එකටනම් මම ගොඩාක් කැමතියි ❤❤❤
මටනම් මේ අයගේ පක්ශග්‍රාහී බවක් පේන්නේ නෑ. සමහරවිට NPP කණ්ණාඩිය ගලවලා මේක බැලුවොත් තේරුම් යයි 😂😂
ළිඳ ලඟ සංගමේ ට හෙට ඉදං චමුදිතත් ගෙන්නගත්තනං මරු 😂😂😂😂
ithin umbath palayanko,umba hamadema dannawane😂😂
අනේ ඇයි බන් ඉතින් බලන්නෙ
uba wahalek bn
@rameshmadusanka6766 එකෙත් වෙනමම ආතල් එකක් තියනවානෙ මචෝ
අර නිස්සංක බන්දුලගේ නඩුව ගැන ලාවට කියලා ලෙස්සල යන මුං ගැන කවර කතාද 😎😎😎
සමහර තැන්වලදී උද්දචීච වෙන්න ඔීනි...❤
නරි ගහනය අඩුවීම රිලා ගහනය වැඩී වීමට බලපෑවා. නරි නැතුවුනේ කෘෂි රසායන භාවිතය වැඩීවීමයි
නරි ගස් යන්නේ නෑනේ. 😂
නරි ගහනය අඩු වීම රිලවුන්ට නෙමෙයි මොනරුන්ගේ ගහනය වැඩිවෙන්න නං හේතු වෙනවා. රිලවුන්ට පිඹුරු, කොටි ගහනය අඩු වීම තමයි හේතුව ඒත් මේකට නං හේතුව උන්ට කෑම ලැබෙන අවස්ථා ප්‍රමාණය වැඩිවීම තමයි
මේක ආන්ඩුවට score කරන්න හොද chance එකක්.
අද නම් සීයට දාහක් එකඟයි රංවල බොරුවක් කරල තියෙනවනම් අනිවාර්යයෙන් ඉල්ලා අස්විය යුතුයි
තාම සෙටිෆිකට් එක ඇවිත් නෑ ආවහම මාදයට ඇවිත් කියනවාලු.
@@SandunZ99 Graduation photo ekakwath nadda? itin. Certiificate eka scan karapu ekakwath nahallu da?, 1ka boruwak wahanna boru 1000k kiyanna wenawa. Mechchara kendiri ganna oni naha neh. Mechchara kal ganne mokatada
රටෙ වත්කම් රටට නොදී
තමන් අයිති නොකරගත්තානම්.
රටටත් මිනිසුන් ටත්
අයහපත ක් නොකලානම්
නිහතමානි එතුමාට
විශ්ව ය පිහිට වෙවි.
බුද්ධිමත් සෙට් එකට ආදරෙයි ❤
ලංකාවෙ ඉන්න බුද්ධිමත්ම සෙට් එක ❤ 🤡
ඉතින් ඔයාටත් පුලුවන්නේ බුද්දිමත් වෙන්න. බුද්දිමත් වෙලා youtube චැනල් එකක් දාගන්න 😂😂
ඔච්චර හිත රිදෙනවනම් නොබලා ඉදපන්කො🤣🤣
Budimat tami jellers nam nobala inna
Slvolg වහල්ලු ට විවේචන දරාගන්න බැරුව Slvolg බලන්න බැරි නම් නොබලා ඉන්න ලු Slvolg එකේ subscribe, viwes අඩු වෙනවා මෙන්න මේ Slvolg වහල්ලු හින්දා 😆😂🤣🤮
@@sachitradw 😂🤣
Jeppont වරදක් පෙන්නලා දෙන්නත් බැනෙ😂 විවෙචනය කරනවලු...
Ayobowan brunooo atulu set ekatama adarei godak ❤❤❤❤..
මෙරටට පැමිණි තෙල් නැවක් නැවත ආපසු පිටත්ව යාම සම්බන්ධව පළවන පුවත් සම්බන්ධව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව කරුණු පැහැදිලි කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් පැවසුවේ, එම තෙල් නැව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වූ තෙල් නැවක් නොවන බැවින් ඒ සම්බන්ධව රටට කිසිදු බලපෑමක් නොමැති බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“තෙල් නැවක් හරවලා යවපු එකක් නෙමෙයි සිදුවුණේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම 02 වැනිදා තෙල් නැවක් ගෙනාවා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 15,000කුත් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000කුත්. අන්න ඒ නැව ගොඩබෑමකින් තොරව නැවත අරගෙන ගිහිල්ලා තියෙනවා. ඇත්තටම ගත්තොත් ඒකෙන් රටට කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නේ නෑ මොකද ඒක පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගෙනාපු නැවක් නෙමෙයි. පහුගිය කාලේ සමාගම් තුනන් ලංකාවේ තෙල් වෙළෙඳාම් සඳහා අවතීරණ වුණා එතකොට ඒගොල්ලෝ තෙල් වෙන වෙනම තමයි ගෙන්නන්නේ. මේ තෙල් නැව එයාලගේ අභ්‍යන්තරයේ තියන ගැටළුවක් හින්දා ගොඩබාන්නේ නැතිව නැවත රැගෙන ගිහිල්ලා තියෙනවා. ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා. අපි තෙල් ඇනවුම් කරලා තියෙනවා ලබන වසරේ අප්‍රේල් මස දක්වා…”
ආණ්ඩුව දැන් තියෙන්නේ ගෙදර ගියොත් අඹු නසී.. මඟ හිටියොත් තෝ නසී සීන් එකක..
කතානායක තියා ගත්තොත් විපක්ෂයට ලකුණු වැටෙනවා. අයින් කලොත් 'දැක්කානේ, අපි කියපු නිසා අයින් කලේ. නැතිනම් දිගටම තියා ගන්න හිටියේ' කියලා ඒකටත් ලකුණු දා ගන්නවා.
Oya mukuth wenne nehe
49:37 49:39 49:40
DR HASAA , ❤❤❤❤❤❤
ආචාර්යකම අනාචාරයේ යෙදෙව්වා
Hi guys, I live in Usa Staten Island part of New York City one of the barrow small barrow. We have a lot of Deer’s so they do the same thing. We can see the tag somewhere where they put the tag on neck or ear. They do the same thing here thank you.
අනේ බෲනෝ
මේ වෙලාවෙ හැටියට රිලා කරදරේට දෙපැත්තෙන්ම බලලා ගන්න පුලුවන් හොදම තීරෙනේ නේද අරන් තියෙන්නේ.
අනිත් එක වැඩේ long term.
අපි මේකම වීදී සුනඛයන් ටත් කරනවනේ.
ගන්න තීරණය මොකක් උනත් ඒක joke එකට ගන්න බලාගෙන ඉන්නව මිසක් අඩුමගානේ ඒක ගැන කතිකාවක් නිර්මාණ කරන්න වත් දායක වෙන්නෙ නැතුව මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?
මැරුවත් කියයි අමානුෂික තීරණ ගත්ත කියල?
විද්‍යාත්මක නෙමෙයි මොන තීරණය ගත්තත් මෙයාලට ඒකට කියන්න දෙයක් තියෙනවා.
ඇත්ත මේ ගොල්ලො සමහර වෙලාවට සීරියස් මාතෘකා පවා විහිළුවට ගන්නවා 🙁
සමහර ඇමැතිවරු බිරිඳගේ IESL membership no eka අවභාවිත කරන බවක් පේනවා
හාල් පොල් ප්‍රශ්නය නිසා කතානායක ප්‍රශ්නය ටිකක් ඇදගෙන යන්න දෙනවද දන්නෙ නෑ ආන්ඩුව 😅😅😅😅
Eka thma meh tike run karanne kathanayaka😂
ලංකාවෙ වුර්තීය සමිති බිහිවුනේම දේශපාලන පක්ෂ ශක්තිමත් කරන්න
රටකරවීමේ උපදේශක ජෝකර් මඩුල්ල ❤🙂
ඔච්චර හිත රිදෙනවනම් නොබලා ඉදපන්කො🤣🤣
ඔය නොබලා ඉන්න කියන්නේ Slvolg වහල්ලු නේ 😆😂🤣🤮
පළවෙනි චන්දේ නේද මාලීමාවට දුන්නේ😂
@@user-tw8xl8mo9h sl vlog වහල් බලකාය ඇවිල්ලා
@@Isuru295 කවුරු හරි මිනියක් මැරුවත් අහක බලගෙනෙ ඉන්න ඕනේද..? 🤣🤣
කොටස්වෙලදපල මිල දර්ශකය ගැන මොකක්වත් තිබේද පැවසීමට
anduwata credit dunnoth manju tharaha wenawa
දකින දේ කියවා සැනසුම 😅😅
21.40 Abhisheka hari. Meeta kalin hamoma budiya genane hitiye rata kala iwara wenakamma. Dan thamai hama ekama mara ninden aharila thiyenne.
වෘත්තිය සමිතිත් මොරටුව කැම්පස් එකේ මහා ශිෂ්‍ය සංගමේ ආදර්ශෙට ගන්න ඕන. අන්තරේ නෑ. පක්ෂ නෑ.
රිලව්න්ට කටක් ඇවිල්ලා කියනවා "cari wada karanna purudu wennepaa whoottige putho wadapu ammata bannannepa" කියලා 😂
අපෙ රට දියුනු කරන්න බෑ එක දෙයක දෙපැත්ත දකින මිනිස්සු ඉද්දී, මිනිස්සු කොච්චර අකමැති උනත් සමහර තීරන රටට හොද නම් ගන්න වෙනවා
තිවංක ලගදීම දිවකරගේ පුටුව අය්තිකරගනී වගේ 👏🏻
තිවාට අත්තටම ඒ පොටෙන්ශල් එකයි කේපබිලිටි එකයි තියෙයි. අයිඩියා නැති උනාට මාර ඉන්ෆොර්මේශන් ටිකක් තියෙයි. 😎
Kesema wagakeemak nethi thewankata oya putuwe aithiyak nehe😂😂😂😂😂
Sinopec නෙමෙයි United Australia එකේ නැව. Sinopec එකට 150 තියෙනවා
වියලි කලාපයේ වැව් වාන් දාන්නේ බොක්ක කැලබුනාම තමයි ඒක ගොවිතැන ට ආශිර්වාදය ක්
හාල් නැහැ පොල් නැහැ එලවලු අල ලූනු ගිනි ගනන්.
කරන්ට් බිල අඩු කරන්නෙත් නැහැ ලු.....
පලාත් පාලන මැතිවරණයෙදි 5/6ක් දෙන්න ඕනි 😊
දැන් මාස 3 4 කට ඉස්සර අපේ light බිල 2300 ගාණක්... මේ මාසෙ එක රුපියල් 940...
ඒකක ගණන වෙනස් වෙලත් නැහැ... අපේ ගෙදර විතරද එතකොට වැඩි වෙන්නේ නැත්තේ 😂😂😂😂
කොස්තාපල් තමුසගේ අර ජනතාවගෙන් පගා ගැහිල්ල නැති වීම නේද මෙතන ප්‍රශ්නේ 😂😂😂
@කොස්තාපල්සුසිරිපාල උබ කැමති නම් හාල්/පොල්/එලවලු වැඩි කරපු පරණ සෙට් එකටම දුන්න හැකි...🤣🤣🤣
මූ නම් සිරාම පොලිස් ද කොහෙදෝ.. හාල් ගනන් එකයි පොල් ලූනු ගණන් ඒවගෙයි පලත් පාලන මැතිවරණයෙදි 2/3 සම්බන්ධය.. hemadama DD balala na wage
ගූ කාපන් එහෙනම්😂
45:39 පිරිමි වදුරට නෙවෙයි ලූප් එක දාන්නෙ ගැහැනු වදුරන්ට කපන්නෙ කොටන්නෙ නෑ 😂😂
Punyasoma genath hoyala balanna
මීට කලින් දේශපාලඥයන් , නායකයන් සුර සැප විඳිමින් ජනතාවට පටි තදකරගන්න කිවිවා .අද රාජ්‍යය නායකයින් කැපකීරීම් කරමින් මේ ආර්ථික අගාධයෙන් ගොඩයන්ට ජනතා සහනද සලසමින් යම් යම් කැපකිරීම් ඉල්ලා සිටිනවා. ඒක වරදක්ද ?
Kalakanni
උපාදියක් හදාරා තියනවා සහතිකය හැබැයි තාම ආවේ නෑ. එහෙම නැතිව තියද්දී ආචාර්ය කියාගන්න එක වැරදිද හරිද .... සාකච්චාවට විවුර්තයි ( comment section )
යකෝ කලින් හිටිය වුණුත් අයින් වුණේ නැත්නම් දැන් කතානායක විතරක් අයින් වෙන්නේ ඇයි?
1:00:06 අන්තරේ උන් පාරට බැහැලා ජනාධිපතිලා පන්නනන්න පාරේ උද්ඝෝෂණ කරද්දී ඔහේලා මොනවයි කිව්වේ 😅😅
Ranwala kiyanna niyama mahathmayek. Ohu kawadawath wanchanikayek wenne naa. Eka sthirai
මං නම් දන්න තරමින් රාජ්‍ය සේවයට අදාළ කිසිම වෘත්තීය සමිතියක් කවදාවත් රට පැත්තෙන් හෝ ජනතාව පැත්තෙන් හිතලා වැඩ කරලා නෑ.හැමෝම අඩු වැඩි වශයෙන් කළේ දේශපාලනය.අඩුමගානෙ තම තමන්ගෙ වෘත්තීන්වල ගුණාත්මක බව වැඩිකරගන්න වගවීම වැඩිකරගන්න වත් උවමනාවක් තියනවා අපි දැකලා නෑ.ඒක හින්දා මං නම් හිතන්නෙ මේ වෙලාවෙ අපිත් එයාලගෙ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ඕනවට වඩා පෙනී ඉන්න ඕන නෑ.එයාලගෙ ප්‍රශ්න එයාලම බේරගත්තදෙන්.මෙච්චරකල් එකට එකතුවෙලා දේශපාලන උවමනා වෙනුවෙන් මාරුවෙන් මාරුවට රටේ මිනිස්සුන්ව අමාරුවෙ දාපු එයාල කවදහරි තේරුම්ගන්න ඕනෙ එයාලටත් shot එක හම්බෙන්නෙ එයාලගෙ game එකේ හැටියට තමයි කියලා.
කථනායක ... Asoka ranwala කරුනාකර අස්තාන ගත වෙන්න... ලැජ්ජයි. බොරුවට අයු කාලය අඩුයි... මේ මනුස්සයාට උත්තර දෙන්න කල්ගන්නෙ මොකටද?.. නලුන්ද ජයටිස්ස කියනවා මොහු වෙලාවට උත්තර දේවි කියලා... මෙයාලට දැන් මොකද වෙලා තියෙන්නෙ???මාලිමාව
බෘනෝ නැතිව මේක හරියන්නේ නෑ .... බත් නැතුව එළවලු කනවා වගේ ... මම ගියා ට ටා
එයා වෙන නමකින් උපාධිය ගත්තද
Coment baluwama therenawa kathanayaka dayka sabawata karapu de😊
අපි මොකට මුන්ගේ පඩි ටෝක් බලනවද මන්දා..මුනුත් කරන්නේ ඇස් බැඳගෙන ගල් ගහනවා වගේ වැඩක්, හරියට වැදුනොත් හරි, නැතිනම් අපි ඇස් වහගෙන ගැහුවේ කියන්න පුලුවන්නේ..පට්ට නරි ටිකක්..😂
එක පාර එක්කෙනෙක් විතරක් කතා නොකරන එක Podcast වල හැටියක්ද? හොඳ අදහස් යට ගියොත් අපරාදේ..
තිවංකට හිතට හරි මදි මාලිමාවට මුකුත් කියද්දි ❤ මාලිමා කොල්ලා තිවංක
කියන හරුපයක් ඇහෙන්ට කියපල්ලා, data නැති කරන් ඇවිත් මෙවා සමනල් පැටවූ බලන්නැ
Mr Hasha❤❤❤❤
මම රන්වලය දන්නෙත් නෑ. ගෙදරට බෙදුව කොලේ ලියල තිබුන profile එක කියෝල තමයි අපි ඔක්කොම ඌට දැම්මෙ 😢
අන්තිමට බැලුවම ඌ පොල් ලෙල්ලක් 😢😢
ළිද ලග පදනම 😅😅😅
abishekaa, ❤❤
Mata hithenne ranwala seeyage long term plann ekakda.
Good 🎉
රිළවුන්ට වඳ සැත්කම් කරන්න බාර දීලා තියන්නෙ ගම්මන්පිලටයි චන්න ජයසුමනටයි 😂😂
Kalin para aine thibune thabili witharai vikunanna. Dan hamathanama kurumba tiyanawa.
වඳ කරල කැලේට මුදා හරින එක නම් බූරුම වැඩක්. වඳ කරන vaccine එක වැඩ කරන්නෙ මාස 3යි. ඊටපස්සෙ උන් ආයෙ පැටව් ගහනව.
Eye DD eka supiri
අද බෘනෝ අයියා නෑ 😁
දැන් පිළිගත්තත් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි
පොල් ප්‍රශ්නය රිලවුන්ට බනින ගමන් අර පොල් ඉඩම් කට්ටි කරල විකුණන අය ගැනත් අවධානය දුන්නනම් ඊලඟට පොල් ගස් වලට පොහොර දැමීම ගැන අවධානය දුන්නනම් ප්‍රශ්නයට විසඳුමක් එයි රිලව් වැඩී කලින් හිටියට වඩා..... උන් ගෙ විනාසයත් වැඩී ඒ වගේම පොල් ඉඩම් කට්ටි කරල විකුණන එකත් වැඩී ...
එහෙම පොල් ඉඩම් කට්ටි කරල විකුණගෙන ගියොත් පොල් හිටවන්න වෙන්නේ එක්කෝ කැලෑ එලිකරලා නැත්නම් මහ පාර දිගට
69+68ලක්ශෙ සාපෙ😢😂
තව දින 4කින් උත්තර ලැබෙයි.
👍👍👍😊
Coconut is the cheapest super food,
Isn't honesty important
කවදාවත් comment කරලා නෑ හැබැයි වැඩසටහන බැලුවා..අද දැනගත්තා මේක මිනිසුන්ගේ ප්‍රශ්න විහිලුවට ගැනීම වැරදියි...මහන්සි වෙලා වගාවක් කරලා බලපල්ලා...රිලව් මරන්න නෙවෙයි අමුවෙන් කන්න හිතෙනවා
Original Jewellery ekata imitation eka match karanna onine .. e nisa ekak salli deela aran wede karanna bh. E nisa godak ganna oni.. salli deela godak ganna eka padui
අයින් උනත්,, NPP එක ගැන විශ්වාසය නැති වෙනවා
ගුරා❤
❤
Ahhh boccala❤❤❤
අබිශේකා ගේ subs දාන්න කන් ඇහෙන්නේ. නැති යාලුවෙක් නැද්ද
Rilaw karana winase gihilla balahalla bn.akkara ganan wathu thiyagena pol kaden kana minissu inne rilaw nisa
මහද්වීප තටකය
ආචාර්‍ය මර්වින් සිල්වා කතානැහැ ........?
නීති හදන තැන ඒකාම මෙහේම මිනිස්සු රවටන්නේ ඒක නිසා යන්නම ඔන ඒකේක්😏
කිසිම සමිති සමාගමක් දේශපාලනයට යටත් නොවී ඉන්නෙ නෑ.හැමදාම එක යටත් කරගන්නව.
Leptospirosis ඇතිකරන Leptospira වෛරසයක් නෙමෙයි බැක්ටීරියාවක්
මෙයාලගෙ ගෙවල් කිට්ටුවට ඔය රිලව් ටික ගිහින් දැම්ම නං හරි..
හෙන පොර ටයිප් උත්තර නං දෙනව..
හැබැයි රිලව් රෑනක් මුන්ගෙ ගෙවල් කිට්ටුවට ගිහින් දැම්ම නං කියයි හේතු දාහක් විතර රිලව් නැති කරල දාන්න ...
කතානායකතුමා තාමත් පිලිතුරු නොදෙන්නෙ, ටක් ගාලා PHD එකක් කරනවද දන්නෑනෙ.. එතකොට ඇවිල්ලා පෙන්නයි ‘දැන් ඇතිද????? මේ තියෙන්නේ’
කෝ අද ගෘහමූලික ?
ඇයි බං උබල එක පක්ශෙකට bias ව මේ vidio එක බල බල බැනල comment කරන්නේ මේක නොබල ඉදාම් කෝ ඔච්චර අමාරු නම් 😂
ඔයාලව අසරණ වෙලා තියෙන තරම 😭
මේ ආචාර්ය උපාධියක් එක්ක නහින නැහිල්ලක්. ඔයාලව ..රසික ජයකොඩිලව වැටී ඇති අගාධයේ තරම. කාලයට ටිකක් ඉඩ දෙන්ඩ ..බලාසිටින්න ...
වර්තමාන රජය ඔයාලාට ප්‍රතිවිරුද්ධ කඳවුරක් නිසාවෙන් ඉවසන්න බැරිනම් ඊට එරෙහි කඳවුරක් ගොඩනගන්නට වෙහෙසෙන්න. එය ඔයිට වඩා පලදායක වේවි. 😊
ඈ යකෝ ඔය පොඩි ප්‍රශ්නෙට npp එකට උත්තර දෙන්න තවත් කල් ගන්නවනම්. අර ඒ දවස් වල කිව්වෙ අපි ආවම එක පෑන් ඉරකින් විසදනව කිව්ව ප්‍රශ්න?😂😂 අම්මෝ ඒව විසදයි නෙහ් සට සට ගාල😅😅
අනේ මේ Rohan. හෝදන්න හදන්න එපා. වැරැද්ද වැරද්දමයි. ඒක හදනකම් කතා කරන්න ඕනි. දැනටමත් පරක්කුයි ආණ්ඩුවේ ප්‍රතිචාරය මේකට.
Hasa esslama anduwa gattha vetharai vepakshye un hall poll allagana degaluwa oyalath eka allagana geya teka kalayak onna dan kathanayaka ge kolama oyala okath teka dawasak Allan yai oyala ai mechara bolada plzzz hasa oba jock ekak kalath eka karanneth samajayata deyak keyademen A nesa oya vekara nawathala wedagath deyak katha karanawanam watenawa
Hi
රිලා ප්‍රශ්නෙ කියන්නෙ පොල් ප්‍රශ්නෙට නෙවෙ. අපේ පැත්තෙ තියන සාදික්කා ගස්, පැපොල් ගස්, පේර ගස් ඔක්කොම ඉවරයි ආවම. ගෙදර නැති වෙලාවක ඇවිත් ගෙදර සිවිලිමත් බිමට දාලා ගිහින් තිබ්බා දවසක්.
මුන් කියන්වා උන්ව අල්ලලා රිලා නටවනලු, පොල් කඩවන්නලු. පිස්සුද ඕයි. එද්දි එන්නෙ 100ක් විතර.
Pol gahana ekath...mithtya අදහස් ...???????
පාරවල් වල විනය හොද නැද්ද😊😊
අභිශේකට කතා කරගන්න දෙන්නෙ නෑ