Suda sahodaraya, oya nona janadhipathi kale ape husband ethulu thawath July Strikers la gananawakata wandi ganna gananaya karala cabinet paper eka danna hadaddi eyage lekamla cancel kala madam baniwi kiyala .
Suda Don’t talk against the clergies. You need to know how to protect Buddhism if there is any problem there is a proper panel to investigate. You don’t have the rights to say bad things for Clergies
I don't see any issue if someone critiques a person who does not respect the law or the nature or the humanity. If someone think they are above everyone else, then they must be brought to the reality. I don't have any issue if you want to protect Buddhism, but it is not the way you trying to do😲
This argument is ridiculous. Do you think Private Power Generators are there to supply electricity only when there is a shortage in the public sector? What are they going to do for the rest of the time? Who will pay for idle time, employees, and capital costs? That is NOT how it works. They have long-term supply contracts with the CEB. Otherwise, they cannot survive. I'd appreciate it if you could have some background knowledge of how businesses operate.
These fellows are playing to a script, an agenda to discredit the government. The CEB chairman clarified the power purchase in very simple terms. Private power companies....who created them? Not NPP....they haw contractual bindings with CEB to purchase their generation respective of the capacity. These fellows are creating unfounded issues. Beware people
🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍මැකී ගිය දත්ත පද්දති යලි ලබා ගත හැකි ක්‍රමය
ලංකාවේ දැන් හැකි බව you tube බලන විට වැඩසටහනකදී ඇසුනා.??? 👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰
ගොඩාක් දෙවල් දැනුවත් උනා
ස්තුතියි දැනුවත් කරාට
බයවෙන්න එපා ඔබට හිරගත විමට සිදුවන්නේ නෑ දෙදෙනාටම සුබ අනාගතයක් ❤
සංජය මහවත්ත ❤❤
😅 28:42 28:46 😊😅😊
😊😊😊😊😊😅😅😊😅😅😅😅😅😅😅😊😊😊😅😊😅😅😅😊😊😊😅😊😅😊😊😅😊😅😅😅 30:51 😅😅
අපි NPP එකට vote කරන්න එක හෙතුවක් තමයි මේ සංජය මහත්තයා කරපු හෙලිදරව්. මෙතුමා කරන හෙලිදරව්ව ඇමතිතුමාගේ අවදාන යෝමුවේවා
ජනාධිපතිතුමා මේ සංජය දූෂණ වංචා අල්ලන උපදේශක හැටියට පත් කරගත්තොත් රටට යහපතක් වේවි...
පුනරුද ආණ්ඩුවේ, අලුත් ඇමතිගේ වැඩ ද බලා ගත හැකිය.
කෙහෙළි බ්‍රැන්ඩි නම් ගෙන්නන්නේ නැහැ කියලා 100/1000සුවර්..😂😂
@@AshokaPerera-m8v - ඒක ඇත්ත. වසන්ත සමරසිංහ තප්පුලනවාට වැඩක් නෑ.
අද ඕක ගැන පැහැදිලිකිරිමක් කලා මාද්‍ය හමුවක් තියල ඒක අහන්න.
Ow...may yaka Patta baila gahanawa
Oka baila gahanawa.....hydrooo power full capacity giyath 52%
මාලිමා රජය තාම හරියට.තීන්දු තීරණ අරගෙන නැ.කරන කමි අපි බලන් ඉන්නවා
පොඩ්ඩක් ඉන්න,,,මේ අය තමයි ,,පෙරහරේ ,,මල් කාරයෝ ,,ඊට පස්සෙ ,,කොඩි කාරයෝ ,,කරඩුව ,,මැද හරියේ ,,ආන්ඩු ව තමයි ,,මෙයාලව ,,එවන්නෙ ,,,තොරතුරු හෙලි කරන්න ,,😊😊
දුෂණ වංචා නවත්වන්න නම් ව්වුර්ථ සාකච්ඡා කිරිම නිදහස තිබ්ය යුතුයි වගෙම ඒය නිර්දොසි බාවයටද ඔහුන්ටද ඉඩ සාකච්ඡා ලබා දෙන්න ...එතකොටයි රට්ක් හැට්යට ඇත්ත නැත්ත ජනතාව වැටෙහෙන්නෙ
හිටපු අමතිලා ගහපු කොමිස් ඉවත් කර , පැ්ටරල් , ගැස් , විදුලි බිල , අඩු කරනවා කිවුවා. අනුරගේ පච මාලිමාව. කලාද? කොරා කටින්.
පැන් පාරෙන් හාල් රටට දෙන , හාල් පිටිරටින් ගෙන්නෙ නැහැ කිව්ව , අනුර. හාල් මිනිසුන්ට තවමත් නැහැ . මොල් කාරයොමයි , හාල් පිට රටින් ගෙන්වන්නේ දැන්. මොල්ලු චන්දෙදි මාලිමාවට මිලියන කියක් දුන්නද?
power system engineer only could understand that, it is complex theory. today Dr Siyambalapitiya nicely explained
1987 පාර්ලිමෙන්තුව සම්මත නොකරපු , JR ගේ හොර ජාතික ලයිස්තුවෙන් , චන්දෙන් පැරදිච්ච උන් නැවත අදත් පාරලිමෙන්තුවට ගෙනාපු , අනුර මාලිමාව විවස්තා විරොදිව , රටේ නිතිය උල්ලංගනය කලා නොවේද?
සුදා.. ඔහොම ටෝක් කරන්න එපා.. කුලඟන සමිතියට ඉල්ලන්න සංජය මහත්මියක් නෙමේනේ.මනුස්සයෙකුට ඔය ටෝක් කිරිල්ල වැරදී. උබලම නග්ගගත්ත අමනුස්ස පරපුරට නම් සෙට්.😮
මාද්‍ය හමුව තියල සෙරම විස්තර කිව්ව ඒක බලපල්ල එකටම😮😮
අද අපේ පැත්තේ ( කුරුණෑගල , පොල්පිතිගම ) ප්‍රදේශයේ ගෙවල් වල එක් මාසෙක් විදුලි බිල ගෙවා නැහැ කියල විදුලි විසන්ධි කරලා..
රජයෙන් අහන්නෙ ඇයි එහෙම කරන්නේ
විදුලිබම මණ්ඩලයෙන් අහන්න. විදුලිය විසන්ධි කරලා ආයේ ගන්න වෙනම ගානක් යනවා ඒවා ඔක්කොම board අයගේ සාක්කුවට
🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰
ජනාධිපති තුමා එහෙම මෙ සමහර මිනිස්සු කියන ජාතියේ නෙමෙයි එතුමාට එහෙම පාරක යන්න ඕනේ නම් ම්හෙම අවුරුදු 36 දුක් විදලා මෙතන්ට එන්න ඕනෙ නැ
Anura harma hoda kenek eya me rata heduwe netnam kaurut karannee ne❤❤❤❤❤
Suda Ayye mata oyawa contact karaganna ona
හිටපු දේසපාලන දුශීත හොරුන් තවම benz කාර් වල ගමන. cidය හොරුන්ව අල්ලන්නෙ නැහැ. මාලිමාවෙයි අනික් දුශීත පක්ශ අතර කිසිම වෙනසක් නැහැ. හිටපු හොරු 225 ම රැකෙයි. දැන් 225ත් පච කාරයො.
හැබැයි මාලිමා ආන්ඩුව පත් උනේ නැත්නම් ජොන්ස්ටන්ගෙන් බදු සල්ලි ගන්න ලැබෙන්නේ නැ ඔයාල මොන් සටන් කලත්
@@JayanthiGamuwage ජොනියගෙ බදු සල්ලි ගත්තම විතරක් ඇතිද බලහන්කො ඉතින් මේ මිනිස්සු කොච්චර බොලද තර්කද ඉදිරිපත් කරන්නේ කියලා. මේ රට මෙහෙම වත් තියෙනවා ඇති ඉතින්. අනුර එක පාරක් කියනවා මට බලය හම්බුනානම් අද මෙතන ඉන්න කවුරුත් මෙතන නෑ ඉන්නෙ හිරේ වගේ කතාවක්. දැන් බලය දීලා මාස තුනකුත් වෙනවා තෝර මෝර හොරු නිදැල්ලේ. අනුරගෙ file මිටි ටික කෝ දැන් අර? අන්තිමට හොරු අනුරව ඇල්ලුවා වගේ දැන් තියෙන්නෙ සීන් එක. සමහරක් මෝඩ ඡන්ද දායකයො චූන් කරන්න අනුරව වැඩිම විවේචනය කරපු එකෙක් දෙකෙක් ඇතුලට දානවා එලියට එනවා ඕක තමා මේ වෙන්නෙ. කියපුවා කිසිවක් අනුරට බහුතර බලයක් දීලත් කරගන්න බෑ කියලා වත් දැන් තේරෙනෙවා නම් විතරක් බත් කන්න නැත්නම් කන්න එපා බත්. බත් කන්නත් බෑනෙ අනුර ජනාධිපති තුමාම හාලුත් සල්ලිකාර මෝල් කාරයන්ට වැඩි කරලා දුන්නනෙ
Ewwa penne naha megollanta aanduwa gaththa da idanma mewnge wiwechana karana hoda thirana gana munta katha karanna diwa namenne naha kuhaka kama
@@dilushalakshan8309හැලි ලියලා අතල් ගන්න ගොන් හරකා 😂😂
අනූර කුමාර මහත්තයා ඩඩ්ලි සිරිසේන ගෙන් කෝටි ගණනක සල්ලි ගත්තා කියලා චන්දෙට කලින් කිව්වේ එයත් එක්ක එකට හිටිය එයා නිතරම හිටිය ගෙදර, ඉන්ද්‍රානන්ද සිල්වා මහත්තයා ප්‍රසිද්ධ වේදිකාවේදි. එයා තමයි විජේවීර මරණ මොහොතේ ෆොටෝ ගත් යුධහමුදා නිලධාරියා. එයා තමයි විජේවීර මරන්න ප්‍රේමදාස ජනාධිපතිවරයා නියෝග කළ බවට සාක්ෂි ඇතිව ලෝකයාට හෙළි කරල අවුරුදු දහයක් විතර හිරේ ඉඳලා රුසියාවත්, විශ්‍රාම වැටුපත් නැතිව තම ජීවිතය ජේ වී පී එක වෙනුවෙන් කැප කරපු කෙනෙක්. එයා බොරු කියනවනම් එයාගේ කතාව ප්‍රතික්ෂේප කරල නීතිමය පියවර ගැනීමට හැකි. ඩඩ්ලිගේ සල්ලි වලට යටවෙලා රටේ මිනිස්සු කන හාල් ටිකෙන් ඒ සල්ලි වගේ සියගුණයක් ගෙවන්න වෙලා.
Maya dawal kiyanawata wadda watts yanawa ai ahama? . Anduwata thamai waradi kiyanna wirudda pakshaya waga thamai ???
සුදා අය්යේ, ඔය දැගලිල්ලට වේලාසන වැඩි. ඔය හැම දෙයක් ගැනම නිශ්චිතව පිළිතුරු හම්බවෙනවා. ඔය තියෙන හදිසියට කරලා කෙලෝ ගන්නේ නැහැ. ඔයා ටිකක් හිතලා ඔයාගේ programme ප්ලැන් කරන්න
❤❤❤❤❤❤
සුදා එක්ක අන්ඩුවට වාරදි කියන්න එපා .සුදා කරන්නෙ අන්ඩුවෙ රෙදි හොදන එක
ඔව් විදුලිය ගැන අහනවට එයා අකමැති උනේ ඒකනෙ
මේ Electricity board එකනම් හොර ගුහාවක්.පගා ගහන්නමයි බලන් ඉන්නෙ .මේව සම්පූර්ණයෙන්ම සුද්ද කරල හොරු නොවන නිලදාරීන් ටිකක් පත් කරන්න ඕන🫵🏼
පුද්ගලික විදුලි බලාගාර සමග පවතින AGREEMANTS අනුව එහෙම ගන්න වෙනවා වත් ද ??
විදුලි බලය සම්බන්ධ ලොක්කගෙ බිරිඳට පුද්ගලික විදුලි බලාගාරයක් තියෙනවා.
💖💖💖💖💖
සුදා ආන්ඩුවට විරුද්ධව කතා කරන්න බයයි, දායක සභාව අඩු වෙලා වීව්ස් අඩු වෙන නිසා...
Ace Power Embilipitiya නම් වහල තියෙන්නේ.
සොබාදහම විසින් මිනිසා වෙත කොයිතරම් ශක්තියක් නිසොල්මනේ වැයකරනවාද ???
ඒත් මිනිසා සොබාදහම වෙනුවෙන් කරන්නේ කුමක්ද? ??
***වාසනාවකට මිනිසුන්ට පියාඹන්නට නොහැකි උනේ
එසේ අහසේ සැරිසරන්නට මිනිසාට හැකියාව තිබුනානමි මේ මිහිතලයට කල විනාශය ඔවුන් අහසටත් කරනු නොඅනුමානයි 😂😂😂
Suda sahodaraya, oya nona janadhipathi kale ape husband ethulu thawath July Strikers la gananawakata wandi ganna gananaya karala cabinet paper eka danna hadaddi eyage lekamla cancel kala madam baniwi kiyala .
මේ දේවල් වෙන්නෙ ජනාධිපති සහෝදරයා දැනුවත්ව නෙමෙයි මෙහෙම යද්දී දැන ගනීවි
pudkalika balagarawalin aniwaryen auruddakata yam pramanayak gathayuthuyi.ewa gahala thiyena giwisum.
පියුමිගෙ බයිලා ඉවරද
සංජය මචං සුදාට ඕවා කියලා වැඩක් නෑ මෑන් බයයි ආණ්ඩුව විවේචනය කරන්න. මේ වෙන දේවල් වලින් වත් තේරෙන්න ඕන අනුර අපි හිතපු චරිතෙ නෙවෙයි කියලා. නැත්නම් සුදාට තේරිලා තේරුනේ නෑ වගේ ඉන්නවා ලැජ්ජාවට. අනුර කෝල් කරාම විෂ් කරාම ඒක හරි ලොකු කමක් කියලා හිතාගෙනද දන්නෙ නෑ සුදා ආණ්ඩුවට සුදු හුණු ගගා ඉන්නවා. අනුර රාජපක්ෂ නඩය අල්ලයි කියලා හිතන්න බෑ දැන්නම් මේ වෙන ඒවා එක්ක සුදාට තමා හැබැයි අවුල යන්න ඕන රාජපක්ෂ පවුල වැඩිම විවේචනය කරේ සුදානෙ
අපිටනමි අනුර ජනාධිපතිවරයාගේ වැඩපිලිවෙල ගැන විස්වාසයි අවුරුදු 76ක් කාපු රටක් මාසෙන් ගොඩදාන්න පුලුවන් කියල හිතන්න තරම් අපි මොඩනෑ වැටිච්ච රට ගොඩගන්න ඕන ක්‍රමාණුකූලව
@Sajeed267 මාසෙන් ගොඩ දාන්න බැරි එක පොඩි එකෙකුටත් තේරෙනවා මේ කියන්නෙ හරිම සරල දේවල් ටිකවත් අනුරගෙ ආණ්ඩුවට කරගන්න බෑ. එක පෑන් පාරයි අපි බලයට ආවම එහෙමයි කිව්වෙ. ඇත්ත ජනාධිපතිට පුලුවන් එක පෑන් පාරින් ගොඩක් දේවල් වෙනස් කරන්න. හාල් මිල තව වැඩි කරලා දුන්නා අනුරම. ලස්සන නාට්‍යයක් රටටම පෙන්වලා දැක්කනෙ. අපි ඡන්දය දීලා ජනාධිපති කරලා තුනෙන් දෙකේ බලයක් නෙවෙයි තුනෙන් තුනක්ම බලය දුන්නත් තාමත් මේ රට පාලනය කරන්නේ මිනිස්සු ඡන්දය දීලා පත් කරපු ජනාධිපති නෙවෙයි බං සල්ලි කාරයො කිහිප දෙනෙක් තාමත් මේ රට පාලනය කරන්නේ. හොදම උදාහරනය තමා මෝල් කාරයන්ට හාල් මිල ජනාධිපති අනුරම වැඩි කරලා දෙන්න ගහපු නාටකය. ඊ ලග විදුලි බිල අඩු කරන්න පුළුවන් කිව්වා තෙල් මිල අඩු කරන්න පුළුවන් කිව්වා. දැන් බලය දුන්නාට පස්සේ කලින් ආණ්ඩු වලට බෝල පාස් කරලා නොහැකියාව වහගන්නවා. කරන්න බැරි නම් ඒවා වේදිකා වල නොකියා ඉන්න ඕන. ඒවා කියපු නිසයි මේ විවේචන ඡන්ද දීපු අයම කරන්නේ. අවුරුදු 76ක බයිලා වැඩක් නෑ දැන් ආයෙ කියන්නෙ අනුර මේ රටේ හරිම සරලව කරන්න පුළුවන් දේවල් ටිකත් තව අවුරුදු පහක් වත් යනකල් බලන් ඉන්න කියලාද කරනකම්. මිනිස්සු ඡන්දය දුන්නෙ අවම පහසුකම් ටිකවත් ඇවිත් එක පෑන් පාරින් කරලා දෙන්න කියලා. අන්තිමට කන බත් පතටත් තවත් කෙලියා.
@@Sajeed267එහෙනම් මහ බැංකු හොරා.. රාජපක්ශ ෆයිල් වලට මොක්ද උනෙ 😂
@@dilushalakshan8309මොනදේ උනත් අනුර ජනාධිපති ඇරෙන්න කොන්ද පනතියන වෙන නායකයෙක් නෑ මෙරටේ, වැරදි අඩු පාඩු ඇතිවෙයි, සංජය මහවත්ත, අජිත් දර්මපාල, සුදන්ත අය්යා වැනි පිළිගත් පුද්ගලයින් අවදානයෙන් සිටින්නේ, ආණ්ඩුව වැරදි පාරේ යනවනම් හරිපාරට ගන්න ඔවුන් ලොකු වෙහෙසක් දරනවා, සුදන්ත අය්යා වටා විශාල මිනිස් බලකායක් තියනවා, ආණ්ඩුව ගැන ඇත්තටම බයක් වෙන්න අවශ්‍ය නෑ
අනේපල යන්න කාලකන්නිය රාජපක්ෂල එක්ක ඉදගෙන හොරා කාපු හොර හැත්ත තෝ
ඇයි දැන් මේ සිංහල බෞද්ධ රාජ්‍යයක් කියලා ඔයාලා කියන්න බය? මේ ගැන වැඩසටහනක් කරන්න
Mutat chr akak aran දුන්නොත් mokada 😮
දවසින් දවස මාලිමාව ගැන අහන්න ලැබෙන දේවල් නම් එතරම් සුබදායක නොවේ,
ආපුගමන් රටම වෙනස් කරන්ඩ මාලිමාවේ එව්න්ට මැජික් යෂ්ටි තියෙනවා කියලා තොපි හිතුවද? යකෝ මාලිමාවට ඡන්දේ දීපු අපිටවත් නැති හදිස්සියක්නෙ ගූ සජිත්ට කඩේ ගියපු මුන්ට තියෙන්නෙ.
එහෙම කරන්නේ මෙික ගේමක් රටෙි ජනතාවට මාලිමාව එපා කරවන්න
ගේමක් නෙවියිනේ මාලිමාවේ එවුන්මනේ ආණ්ඩුව කන්නේ, මම දැක්කා අද මාද්‍ය හමුවකදී වසන්ත සහ නාමල් කරුණාරත්න කියනවා විශ්වාසබංගයක් ගෙනාවොත් අපි බලාගමු 159 තිඑයෙනවා අපි දිනනවා කියලා,
මේ තග දාල කියන්නේ කතානායක වැරදි වුනත් අපි තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා වැරැද්ද නිවැරදි කරනවා කියලා නෙමයිද, කලින් පැවතී රජයනුත් මෙයම නෙවිද කරේ,
අපි මේ ආණ්ඩුව පත් කරගත්තේ මේ මජර දේශපාලන සංස්කෘතියට තිත තියන්න නෙවයිද?
අනුර බයයි වගේ.
වැඩ බොහොම හෙමින්
අනුර බයයි ..හොරා කන්න ,කොම්ස් ගහන්න ,රට ගැන හිතලා මිසක තමන්ගේ සාක්කුවට කොමිස් ටික එන විදිහ ගැන හිතලා නෙමෙයිනේ වැඩ කරන්නේ එතකොට කොහොමත් තිරන ගන්නකොට දිර්ඝකාලින විසදුම් හොයන්න එපැයි ක්‍රියාත්මක කරන්න හොරුන්ට එහෙම ප්‍රශ්න තිබුණේ නැහැ උන් කල්පනා කරේ රටට හෙන ගැහිලා ගියත් උන්ගේ මඩ්ය තරකරගන්න විදිහ විතරයි
Malimawath yanne aurudu 76 wage thama. Ane manda.
රනිල් ඉනදියාවට ගියා. රට විකුනුවා. අනුරට තියෙන්නෙ අත්සන් කරන්න පමනයි. කොචිචි අැන්ජිම් 20ට රටෙ විකිනෙන දේවල් ඉදිරියෙදි පෙනෙයි.
Mayatath manthri amaruwak thiyanna
තූ විතරක්, මුන්ට චන්දෙ දීල මේව අහන්න උනානෙ. කාට කියන්නද. තව උන් ටිකක් ඉවසමු කියනව.
jVP ape Balgana enwa
Habi wenathg
UNp photuwa
Salkpu wedytta thami salkna
ගරු කරන්න ඕන මනුස්සයෙක්..
සංජය මහාවත්ත උඹ බන් දැන් උඹේ වැඩක් බලාගනින් රැකියාවක් කරලා හම්බු කර ගනින් ඕවා නිවැරදි රජයක් විසින් කළ යුතු දේවල් ඒක මේ රජය කරයි තාම බොහෝම සුළු කාලයයි මේ රජයේ පැමිණිලා යකෝ මේ ටික කාලයට රජයට කොච්චර කරදර වුනාද ගංවතුරාව රටේ හාල් හිඟයක් ආවා පොල්ගෙයක් ආවා යකෝ ඒවට තමයි රජයක් ඉක්මනටම පිළියන් සොයන්න ඕනේ ඕවා හොරකම් කළා නං ඕවට දත්ත තියෙනවා නං උඹට වැඩිය අද පාලනය රට පාලනය කරන රජයට ඒවා හොයාගන්න පුළුවන් ඒක නිසා උඹ දැන් පැත්තකට වෙලා හිතා මේ රජය ඒවා කරනවා ඒක ෂුවර්
දැන් මන්තිරින්ට පඩි දිමනා සහ විශ්රාම වැටුප් ගෙවනවාලු අනුර . 225 පාර්ලිමෙන්තුවෙ බින්න බහින්න හදන්නෙ අයෙත්. සියලුම මන්තිරි දුර , අවු 5කට සිමා කලයුතුයි. 225ම රස්සාවක් හොයා ගනිල්ලා රටෙ අනික් මිනිස්සු වගේ.
Me niladarin oyataram ikmanta karanna be
Suda Don’t talk against the clergies. You need to know how to protect Buddhism if there is any problem there is a proper panel to investigate. You don’t have the rights to say bad things for Clergies
I don't see any issue if someone critiques a person who does not respect the law or the nature or the humanity.
If someone think they are above everyone else, then they must be brought to the reality.
I don't have any issue if you want to protect Buddhism, but it is not the way you trying to do😲
This argument is ridiculous. Do you think Private Power Generators are there to supply electricity only when there is a shortage in the public sector? What are they going to do for the rest of the time? Who will pay for idle time, employees, and capital costs? That is NOT how it works. They have long-term supply contracts with the CEB. Otherwise, they cannot survive. I'd appreciate it if you could have some background knowledge of how businesses operate.
These fellows are playing to a script, an agenda to discredit the government. The CEB chairman clarified the power purchase in very simple terms. Private power companies....who created them? Not NPP....they haw contractual bindings with CEB to purchase their generation respective of the capacity. These fellows are creating unfounded issues. Beware people
Suda oya gonagen owa ahanna epa. CEB EKIN ITHA HODA PAHADILI KIREEMAK KARA ....OYA YAKAA GODAK BORU KIYANAWA... PARISSAN WENNA
Suda gorilla ta oya thama utthara dunnena ne
අයියා වැස්ස තිබ්බා කියලා බලාගාර වල උපරිම ලොඩ් කරන්න බැ මොකද ගොවියා නිසා.ගොවියා අංක 1.විදුලිය අංක 2.දවසකට වතුර නිදහස් කරන්න ප්‍රමාණයක් තියනවා.මං ඉන්නේ මහවැලියට සම්බන්ද බලාගාරයක.ඡල විදුලිය ගන්නවා කියලා උපරිමය ගන්න බැරි එක හේතුවක්.තියනවා කියලා ඒ හැම එකම ලොඩ් කරන්නෙත් නෑ.හොයලා බලන්න ඒ දෙවලුත්