2025ට අලුතින්ම එන NiSSAN Days | Car News & More | Sri Lanka vehicle Reviews|Price Updates 2025 දිනුම

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 34

  • @medsteem892
    @medsteem892 19 дней назад +1

    නියමයි හැමොම දැනුවත් වෙලා අහුවෙන්න එපා

  • @hanifahamed1692
    @hanifahamed1692 17 дней назад +1

    අම්මෝ වැඩිය ගණන් නැහැ ලක්‍ෂ 48යි වෙරි සිම්පල් 👍👍👍😭😭😭🙏අරන් එන්න එපා ගෙදර අරන් යන්න.

  • @aniljayawardena3249
    @aniljayawardena3249 19 дней назад +1

    Malli, 2020 wahana genna bane. Awrudu 3k uparima parana ewa vitharaine genna puluwan. 2022 ewa danna

  • @dinukachathuranga7180
    @dinukachathuranga7180 13 дней назад

    Owa adu wenneth na. Adu wenn denneth na. නන්දලාල් කියන ඒව ඇහුවම වාහන ගන්න හිතන් ඉන්න එකත් එපා උනා. ඌ කියන විදිහට දැන් තියෙන වාහන වල ගනන් වලට වඩා වැඩි වෙන්න වැට් එක හදනවලු. පුදුම HTTPල මුන් නම්.

  • @KaushalyaLenawala-pd6hg
    @KaushalyaLenawala-pd6hg 15 дней назад +2

    Laksa 15 katanam watinawa

  • @pererairene813
    @pererairene813 15 дней назад +1

    6/01.2025

  • @pererairene813
    @pererairene813 15 дней назад +2

    ලක්ෂ 48

  • @jeewanmadushan5485
    @jeewanmadushan5485 7 дней назад

    Pavichchi kalahama ochchara loku ganan valada gennala apata epa

  • @kumaraKumara-z8u
    @kumaraKumara-z8u 14 дней назад +1

    Magulak labai😅

  • @weerasooriyagenuwanudayang9922
    @weerasooriyagenuwanudayang9922 19 дней назад

  • @jeewanmadushan5485
    @jeewanmadushan5485 7 дней назад

    Gaththa katha manda dunnama therenne enavada nanna yanne pavichchi karapuva laksya12 vage kamak ne Aruba nokara janadi paths hal denna vage vahana dai 180 chande gannakal hal denna gaththata Missoula pahath ka la eka paratama ape moda ne a in hirha ethi Moscato lankave kiyala venasa balapan gedara yannada ape ekathukala ethi kiyala kiyanna oni unta

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 День назад

    ලක්ස 48 අඩුවවක්ද බූරුවා

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 18 дней назад

    Dan thiyn ladi walata wada kochchra hodda

  • @sudarshanaranathunga-p9t
    @sudarshanaranathunga-p9t 19 дней назад

    adu nane okkoma wahana 50 simaweda toyota yaris 2020 dannako

  • @RuwanPrasanna-ji3qb
    @RuwanPrasanna-ji3qb 19 дней назад +1

    Koheda adu

  • @udenikaharshani158
    @udenikaharshani158 18 дней назад

    Kawada oya rawattannr

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 19 дней назад

    මෙික 2.3 මිලියනලු නේද

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 18 дней назад +2

    ඔය tax එක වැරදි ! ඕකට ලක්ෂ 35 tax ගහනවා අනිවාර්යයෙන්ම ! ඊට අමතර vat 😭😭😭😭🤣🤣🤣🤣🤣🤣🤣🤣 ඕක ලක්ෂ 65 වෙනවා 2022

    • @DigtialDialogues
      @DigtialDialogues 18 дней назад +1

      1000CC walata wada adu ewata tax eka wenne laksha 20k wage

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np 17 дней назад +1

      @DigtialDialogues තවම හරියටම tax අයකරන පිලිවෙල කියන්න අමාරුයි ! මේ මාසේ තමා අලුත් චක්‍ර ලේඛනය එන්නේ ! ගේන්න පුලුවන් වාහන පිලිබද කියන්න පුලුවන් වෙන්නේ එතකොට තමා ! මේ දවස්වල බොරු ප්‍රචාර තියෙන්නේ 🤣🤣🤣😭😭😭

    • @DigtialDialogues
      @DigtialDialogues 16 дней назад

      @@RupachandraAmarasinghe-qj9np Boru prachara depaththatama yanawa, eth mila pradarshanaya karana ewage kiyanne, parana tax system ekata ( wenas wenna puluwna kiyl warning ekakuth dala, ewa boru nemei) Anika aluth tax ekak gana danuwath karanna kalin oya 35k gahanawa aniwaren kiyala kiyanne patha boruwak ne 😁😁😁

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np 16 дней назад

      @DigtialDialogues කොහොමත් කාටත් පහසුවෙන් ගන්න ක්‍රමයක් දෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම ! හේතුව එහෙම උනොත් ඩොලර් හිඟයක් නිර්මාණය වෙන නිසා ! අත්‍යවශ්‍ය වාහන 🚗 පමණක් ගෙන්වාවි අනිවාර්යයෙන්ම ! විසේසයෙම රාජ්‍යය නිලධාරින් ට දීලා තියෙන පර්ම්ට් වලට මුලින්ම ගෙන්වන්න දේවි අනිවාර්යයෙන්ම ! ඒවා ගෙන්නුවාට පස්සේ තමා ඩොලර් සංචිත වලට ප්‍රශ්නයක් නොමැති නම් අනික් වාහන 🚗 ගෙන්වාවී !

    • @DigtialDialogues
      @DigtialDialogues 15 дней назад

      @@RupachandraAmarasinghe-qj9np Katawath pahasuwen ganna bari wei mulinma, masa kihapyak yai yatha thathweta enna, owa kohomath monitor karanne wenawa. Wahana anayana hinda nemeine lankawata dollar nathi une. Rajayata IMF conditions walata anuwa adayama wadi karaganna wahana anayanaya athawashyai, ekkenek dennek ho permit ayata witharak genawa kiyl anayana badu enne na rajayata

  • @Kwt6677-v5r
    @Kwt6677-v5r 18 дней назад +1

    Mona. Hukana. Anduva. Awath. Lanka we. Inna. Ahinsak a. Minissunta. Motar. Saikalayak. Ganna. Beruva. Kannavidiyak. Netuva. Inna. Un. Kohamada. L 40.dila.ova.ganne ova. Ithin. Horonta. Thama hoda

  • @RajuKasthuri-c9g
    @RajuKasthuri-c9g 19 дней назад

    Okkoma vikunala Japan yanna hithenawa😢

  • @chandanirupasinghe9736
    @chandanirupasinghe9736 18 дней назад +1

    අනේ මේ බොරු නම් කියන්න එපා අර video දාන (ජපානයේ) එයා කියන්නේ ජපානයේ අවුරුදු 8ක් පරන වාහන කොලබ වරායට ලක්ෂ 7 ගෙනත් දෙන්න පුලුවන් කියලා 100% ක බද්දක් ගැහුවත් ලක්ෂ 15ට මෙහා දෙන්න පුළුවන්.
    ඔයා මොනවද ඔය කියන්නේ
    කාටවත් කඩේ වත් යනවද?
    මේ video දාන ඔයාට පිස්සු ද හලෝ අපි
    මේ ගනන් වලට වාහන ගන් නැහැ.
    මේ පරන තිබුනු බෙල්ල මිරිකන ගනන්මනෙ.

    • @dinuma-
      @dinuma-  18 дней назад +1

      Me 2021 hadapu waahana
      Aurudu 8k parana ewa e gana thamai

  • @dgsumith3473
    @dgsumith3473 19 дней назад +1

    ඒ ගානට වටින් නැ

  • @kasunmaduranga8653
    @kasunmaduranga8653 19 дней назад +3

    Pissuda yko

  • @prabathranjitha6095
    @prabathranjitha6095 18 дней назад

    පට්ටම පල් හොරු එකෙන්ම