බොරු ගණන් එපා, මාර්තුවේ එන Vitz කාර් එක ලක්ෂ 55යි ආනයනකරුවන් කියයි

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 301

  • @BULJANS
    @BULJANS 8 часов назад +70

    මෙතුමා විතරයි අපි දැක්කෙ නියම තර්කානුකූලව කතා කරන දුප්පතා වෙනුවෙන් කතා කරන එකම ආනයන කරුවා.

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @RuwanKarunaratne-l5m
    @RuwanKarunaratne-l5m 8 часов назад +48

    මෙරෙන්චි මහත්තයා ප්‍රයොගිකයි...හරිම සදාරනයි...එද ඉදන්ම පොඩි මිනිස්සු ගැනහිතනව..respect you and thankyou...
    මහබැන්කුවෙ...මුදල් අමාත්‍යාංශයේ පර බල්ලො තොපි එදා ඉදන් රට කාපු උන්...

    • @srilankacricketnews376
      @srilankacricketnews376 4 часа назад +2

      ඇත්ත. ඒ මනුස්සයා තමා අපි ගැන හිතන්නේ. පොඩි මිනිහා ගැන. අර ජපන් වාහන ආනයනයකරැවන්ගේ සංගමේ සහාපති එකාත් ඔය මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශයේ කලකණ්ණින්ගේ පැත්තේ ඉන්නේ

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

    • @snm6976
      @snm6976 Час назад

      @@RuwanKarunaratne-l5m අනිවා

    • @snm6976
      @snm6976 Час назад

      @@RuwanKarunaratne-l5m අනුරත් කෙලව ගන්නවා නන්දලාල්ගේ පදෙට නටලා.

  • @Nudhrjmmmttiarachchi7357
    @Nudhrjmmmttiarachchi7357 7 часов назад +42

    මෙරන්චි මහතාට මෙම සාධාරණ බව ක්‍රියාත්මක කරන්නට ශක්තිය ලැබෙන්නේ ඕන..

  • @sureshchaminda8972
    @sureshchaminda8972 7 часов назад +45

    ඹබ තුමාගෙ උත්සාහය සාර්ථක වේවා.

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @harsharamanayake1838
    @harsharamanayake1838 9 часов назад +57

    කොහොමත් ලංකාවේ පාලකයන්ට බලය තියෙද්දි මොලේ නෑ.මොලේ තියෙද්දී බලේ නෑ.ලංකාවේ මොන පාලකයා බලයට ආවත් ජනතාවට දෙවියන්ගේම පිහිටයි.

    • @linedtravel
      @linedtravel 5 часов назад +2

      මහත්තයා මෙතන රජයෙ වැරැද්ද නෙමෙයි ඔය මුදල් අමාතන්සය කරන වැඩ උනගෙ දැන් කියෙන වාහන විල අඩුවෙන එනයට නැමැති නැහැ එනය ඇත්ත

    • @srilankacricketnews376
      @srilankacricketnews376 4 часа назад +6

      ​@@linedtravelඕකුන් කියන ඒවා අහන්නද අපි විධායක ජනාධිපති කෙනෙක් පත් කරේ. බලමුකෝ අනුර මොකක්ද කරන්නේ කියලා. එයාට මුල අමතක නැතුව ඇති කියලා අපි හිතනවා. මොකද එයාව ගෙනාවේ සාමාන්‍ය පොඩි මිනිස්සු

    • @UpekaWelgama
      @UpekaWelgama 3 часа назад +2

      යකෝ තමන්ගේ පැත්තෙන් නෙමේ රටේ පැත්තෙන් හිතප්ල්ලා...දැනට පවතින වාහන මිල අඩු කරොත් ෆිනෑන්ස් කරලා තියන වාහන වලට බලපානවා එහෙම උනාම බැන්කු පද්දතිය අර්බුදයකට ලක් වෙනවා...මේවා ගැන බහුතරයට අවබෝදය නෑ....ඉවසලා ඉදහල්ලා imf program එකත් ඉවර වෙන්වා තව අවුරුදු 2 කින්...

    • @MsDDE123
      @MsDDE123 2 часа назад +2

      වාහන වල බදු වැඩි කරන්න කැමති අනයන සිමාව අවු 3 ට වඩා වැඩි කරන්න අකමැති විදිහට රජයේ නිධාරින් කිුයා කරන්නෙ ඔවුන් ට වාහන පර්මිටි තියෙන නිසා ඹවුන් ගේ පරණ වාහනය වැඩි මිලකට අසරණ බදු ගෙවන ජනතාව ට විකුණන ල බදු රහිතව වාහනයක් ගන්න පුළුවං නිසා මාලිමා ජනතා වාදි රජයක් නමි මෙි නිලධාරීන් ගේ කුට උපායන්ට යට නොවිය යුතුයි නිලධාරීන් තිරන ගන්නෙ ඹවුන්ගෙ වාසිය තකා මිසක් රට ගැන සිතා නෙවෙයි

    • @srilankacricketnews376
      @srilankacricketnews376 2 часа назад +1

      @MsDDE123 අනිවාර්යයෙන්ම ඕක මේක ඉන්නේ සමහරක් ට තෙරේන්නේ නෑ. උන් හිතන් ඉන්නේ අරැන් පට්ට පොරවල් කියලා. ආත්මාර්ථකාමි හැත්තක් ඉන්නේ

  • @PriyanthaPremalal-e2d
    @PriyanthaPremalal-e2d 7 часов назад +36

    ඔබගේ උත්සාහය සාර්ථකම වේවා.ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමට හැකිවෙනවා.මෙයට සාර්ථක විසඳුමක් ලැබේවා.

    • @chathuranganiwasana8484
      @chathuranganiwasana8484 2 часа назад

      ජනාධිපතිතුමා ඉදිරියට යන්න හැකියාව වේවා

    • @MadushaMadushapriyaka-sw3uq
      @MadushaMadushapriyaka-sw3uq 2 часа назад

      Eyat kelawagannawa .ehema giyot..aye paraknam manwat denne na..

    • @noone2sds9282
      @noone2sds9282 Час назад +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @snm6976
    @snm6976 11 часов назад +47

    සාමාන්‍ය මනුස්සයා ගැන හිතන හොඳ මනුස්සයෙක්.

    • @noone2sds9282
      @noone2sds9282 Час назад +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @DhammikaPriyanath-r5v
    @DhammikaPriyanath-r5v 7 часов назад +33

    නිලධාරි බැලුවෙ උන්ගෙ තියෙන වාහනවල කෘතිම මිල තව දුරටත් වත්කමක් විදිහට තබා ගැනීම.අනුරත් මුන්ට අහු උන එකයි දුක.

    • @buddhiprasa8111
      @buddhiprasa8111 5 часов назад +1

      අනිවාර්යෙන් උන්ගේ වාහන කෝටි ගණන් වලින් බහින නිසා උන් ඔය තීරණ ගන්නේ

    • @MsDDE123
      @MsDDE123 Час назад

      නිළධාරන්ට වාහණ පර්මිටි තියෙනවා මොවුන් ගේ පර්මිටි අහොසි කරල වෛද්‍යවරැන්ට පමණක් ලබාදිය යුතුයි

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 13 минут назад

      Anura kathawata vitharai daksa

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 Час назад +2

    🌄 ✍️🙏,
    ශක්තියක් , මෙතුමා කියයන දේ.
    කුහක නිලදාරින් මේ රජය සියලු අන්දමින් පිරිහිමට පත් කරනවා.
    හරි විදිහට විය යුත්තෙ ජපානයේ වසර 5 - 10 අතර වහන ගෙන්නන්ට දෙන්ට.

  • @Lakshanmdissanayake679
    @Lakshanmdissanayake679 7 часов назад +22

    ඔබතුමාගෙ චැනල් එකේ විතරයි පොඩි මනුස්සය ගැන හිතල මෙහෙම වැඩසටහනක් කරේ

    • @noone2sds9282
      @noone2sds9282 Час назад +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @nimalillankoon9815
    @nimalillankoon9815 6 часов назад +12

    සාමාන්‍යය ජනතාව වෙනුවෙන් කතා කරන්න ඉන්න එකම කෙනා මෙරින්චිගේ මහතා පමනයි. අපේ විස්වාසය මෙතුමා ජනාදිපති සමග කතා කරයි කියලා. මහබැංකුවේ ඉන්න හොරු එලවන්න ඕන. අවංක නිලධාරින් පත්කරන්න ඕන. ආන්ඩුව මේගැන සිතා නිවැරදි තීරනයක් ගන්න ඕන. රටේ ජනතාවට සහනයක් දෙන්න වැඩ කරන්න ඕන. අපි බලාපොරොත්තුවකින් ඉන්නවා මෙරින්චිගේ මහතා මේපිලිබදව ජනාදිපති සමග සාකච්ඡාවක් කරලා අපිට සහනදායක වැඩක් කරයි කියලා. ඔබ තුමාට ඒ සක්තිය ලැබේවා

    • @noone2sds9282
      @noone2sds9282 Час назад +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @maharuprabash1399
    @maharuprabash1399 8 часов назад +20

    මෙච්චර බදුගහන රටක අපි ඉපදිච්ච එකගැන කනගාටු වෙන්නෙ..එදා ඉඳල පාලකයොකරපු අමනවැඩ.නිසා..මේ පාලනයටත් ඒක වගකියන්න වෙලා.

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @thusithabandara7694
    @thusithabandara7694 Час назад +1

    ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමක්.......❤❤❤❤❤. බලමු ආණ්ඩුව මොකද කරන්නේ කියල...... නැතිනම් ලඛන පාර චන්ද දෙන්නෙ නෑ එකෙකුට 😢😢😢😢😢😢

  • @lanefast747
    @lanefast747 6 часов назад +16

    මහ බැංකු අධිපති නන්දලාල්ට හොදට සල්ලි ලැබෙනවා ලීසිං කොම්පැණි කාරයන්ගෙන් ඕකයි හේතුව 😂😂

    • @lakshankarunarathna2342
      @lakshankarunarathna2342 4 часа назад +1

      Eka wenna plwan.

    • @noone2sds9282
      @noone2sds9282 Час назад +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 11 минут назад

      Rata daala nikanda enne😅😅

  • @dusanthabandara436
    @dusanthabandara436 8 часов назад +26

    මෙතුමා ගේ උත්සාහ ය සර්තක වෙවා.

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @shanakalakshan6640
    @shanakalakshan6640 8 часов назад +27

    නන්දලාල් පන්නලා දැම්මා නම් හරි.😂

    • @Nudhrjmmmttiarachchi7357
      @Nudhrjmmmttiarachchi7357 6 часов назад

      @@shanakalakshan6640 ඔව් ඔව් ඔව් ඔව් පකයා තමයි හැමනෙන්න හදන්නේ

    • @noone2sds9282
      @noone2sds9282 Час назад +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @ranjithsuranga3123
    @ranjithsuranga3123 4 часа назад +7

    ඔබතුමා හොඳ මනුස්සයෙක් රටේ සාමාන්‍ය මිනිස්සු ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් රජය මේ කියන ඒවා තේරුම් ගත්තොත් හොඳයි නැත්තං පරණ ආණ්ඩුවේ දේවල්ම තමයි මේ විදියට ගියොත් වෙන්නේ දැනටත් ඡන්දෙ දීපු මිනිස්සු කලකිරීමෙන් ඉන්නේ

    • @noone2sds9282
      @noone2sds9282 Час назад +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 7 часов назад +13

    අපේ රටේ පාලකයො කැමති නෑ සාමාන්‍ය දුප්පත් මිනිහෙක් ගොඩ යනවට .අන්න ඒකයි අවුල. මුන්ට ඕනි ඉත්තන් විදියට දුප්පත් මිනිස්සු තියාගෙන ඔවුන් ව පාවිච්චිකරන්න.

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 4 часа назад +11

    පොඩි තැනින් ආව මිනිහෙක් ජනාධිපති උනේ.පොඩි මිනිහට හොද කලක් යයි කියලත් කිවුවා😂😂😂ඇරියා අරින ඒක හික් ගෑවෙන්න

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @ushandananjaya513
    @ushandananjaya513 4 часа назад +7

    මහා බැන්කුවේ එවුන්ට පර්මිට් හම්බෙනවා . කොච්චර බදු ගැහැව්වත් උන්‍රට බදු නෑ. පර්මිට් නිසා.

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @Nudhrjmmmttiarachchi7357
    @Nudhrjmmmttiarachchi7357 7 часов назад +13

    අපි අනුර ජනාධිපතිතුමා පත්කළේ ඔය දුෂිත සහ පට්ට ලොකුකම් පෙන්නන😮 නිළධාරීන් කියන පදේ ට නටන්න නෙමෙයි..

    • @srilankacricketnews376
      @srilankacricketnews376 2 часа назад +1

      අන්න ඒකයී. ඔය කුහක හොර හැත්ත එලවන්න ඕනෑ මහබැංකුවෙයි මුදල් අමාත්‍යාංශයේ යි

    • @noone2sds9282
      @noone2sds9282 Час назад +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @kithsiritennakoon4968
    @kithsiritennakoon4968 6 часов назад +9

    මහ බැංකුවේ අය හරියට කළමනාකරණය නොකළ හින්දා තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ.දේශපාලනය කරන අයට වඩා රජයේ ඉහළ නිලධාරීන් තමා රට කෑවෙ.ජනාධිපති බයයි රට ආර්ථිකය වැටෙයි කියලා.ඒකයි නන්ලාල් කියන දේ අහන්නෙ.කෙලින් කාටත් හොද තීරණයක් ගන්න අනුරට පුලුවන් වෙන්න ඔින. නැත්නම් වැඩක් නැහැ.මහ බැංකුවේ උන් අයින් කරන්නම ඔින.

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @nandanakumara3267
    @nandanakumara3267 5 часов назад +9

    මෙරන්චිගේ මහතා සාමාන්‍ය මිනිසාට වාහනයක් අරන් දෙන්න උත්සාහ කරනව .
    ඒත් ලන්කාවෙි නිලධාරීන් සමග කිසිම දෙයක් කරන්න බෑ
    වහාම රටට හිතති නිලධාරීන් පත් කල යුතුය

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @athuladesilva9157
    @athuladesilva9157 3 часа назад +7

    බලය තියෙද්දි මොළේ නෑ මුන්ට😢👍

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @gayanwimalasiri2668
    @gayanwimalasiri2668 3 часа назад +5

    සාමාන්‍ය මනුස්සයා ගැන හිතන හොඳ මනුස්සයෙක්. ඹබ තුමාගෙ උත්සාහය සාර්ථක වේවා. නන්දලාල් පන්නලා දැම්මා නම් හරි.😡😡

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 12 минут назад

      U bale thiyagena ..doler gasa kana hati desapalakayanta uganwanawa

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 5 часов назад +4

    ඇත්ත ...❤ සාදාරනය ඉශ්ට වේවා

  • @ChandimaMadujith
    @ChandimaMadujith 3 часа назад +3

    මෙතුමාගේ උත්සාහය සාර්ථක වෙවී

    • @noone2sds9282
      @noone2sds9282 Час назад +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @Rusiru..official
    @Rusiru..official 13 минут назад

    පොඩි මිනුස්සු සහා හරි දෙවෙනුවෙන් කතා කරන ඔබතුමාට ස්තූති

  • @roshanhettige
    @roshanhettige 8 часов назад +5

    Vehicles එකක් ගන්න එක හීනයක් pamani.. Thank you NPP
    පොඩි මිනිහ වෙනුවෙන් කියලා ගෙන්නපු ආණ්ඩුව ආපු දවසේ ඉඳන් පොඩි මිනිහටම දෙනවා දිගට හරහට
    ලංකාවෙ මිනිස්සුන්ට හැමදාම වාහනය සිහිනයක් පමනයි..

    • @srilankacricketnews376
      @srilankacricketnews376 2 часа назад +1

      හොදක් වෙන්නේ නෑ එහෙම කරොත් නම් ඕකුන්ට

  • @maheshbimal8615
    @maheshbimal8615 21 минуту назад

    සාමාන්‍ය මනුස්සයෙක් ගැන හිතන ඔබ තුමා..ජයවෙවා....

  • @nihalpriyantha8705
    @nihalpriyantha8705 4 часа назад +5

    මෙතුමා කියනදෙ හැමෝටම තෙරෙනව ඒත් පාලකයනට තෙරෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @crishanliyanage1227
    @crishanliyanage1227 7 часов назад +7

    ඔබ වැනි අවංක පුද්ගලයන්ගෙන් අදහස් ගන්න උද්දච්ඡ නිළධාරි පැලැන්තිය කැමැති නැහැ.එකයි අපි තාම සංවර්ධනය වෙමින් පවතින රටක් වන්නේය.ධනපති පංතිය කැමැති නෑහැ ඉන් පහල පංන්තය අයවලුන් උඩට එනවට කැමති නැහැ ඒක තමයි යාථාර්තය.

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 7 часов назад +9

    ඕකට අදිපති කියන්න එපා ඕකා කබ්‍රාල්ගේ නියාය ගෙනියන්නේ ඕකා මහ බැංකු හොරා කියපල්ලා

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @anulamanike6337
    @anulamanike6337 9 часов назад +7

    අපේ බදුමුදලින් ලොකුමිනිස්සු හැමදාම තෙල් ගහගෙන දුවන්න පොඩි මිනිස්සු හැමදාම දුක්විදින්න ඕන

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @roshanjeewantha3556
    @roshanjeewantha3556 45 минут назад

    උඔතුමාට බොහොම ස්තුතියි සාමාන්‍ය මිනිසුන්ට සාධාරණ මුදලකට වාහනයක් ගන්න වෙර දරණ එකට.නමුත් මේ පාලකයෝත් රටේ මිනිස්සු ගැන හිතුවානම් අවුරුදු 5-7ක් ගෙන්න අවසර දෙනවා.පාලකයෝන්ටයි අමාත්‍යාංශය නිලධාරීන්ට අවශ්‍ය වාහන තමයි අවුරුදු තුන ඇතුලේ තියෙන්නේ.ඒ ටික ගෙනාවට පස්සේ ඩොලර් සංචිත සිමිතයි කියලා ආයේ බාධක දානවා.අඩු ඩොලර් ප්‍රමාණයකට වැඩි වාහන ප්‍රමාණයක් ගන්න දෙන්නේ නැත්තේ මෙතන තියෙන්නේ රටේ ජනතාවට අවශ්‍ය දෙයක් නෙවෙයි කරන්නේ.

  • @pgnsenadeerapolkotuwa7422
    @pgnsenadeerapolkotuwa7422 4 часа назад +4

    මෙරෙන්චිගේ මහතාගේ මතය මද්‍යම පාන්තික අපිවෙනුවෙන් නම් අපි ඒ වෙනුවෙන් රජයට හඩක් නැගිය යුතුයි

  • @nilanthaathukorala1059
    @nilanthaathukorala1059 9 часов назад +3

    Mr. Meranchige does a great job very straight forward what he says is very true central bank play a master game . People will fed up with Malima Government this is what they wanted

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @dumindachathuranga1560
    @dumindachathuranga1560 2 часа назад

    ඔබතුමාට ගොඩක් පින් පොඩි මිනිස්සු වෙනුවෙන් කතා කරනවට

  • @bandaralk4772
    @bandaralk4772 3 часа назад +3

    මට දැනෙන විදියට අනුරටත් කෙල වෙයි වගේ පරණ වුන් ඉන්න තැනක වැඩ කරන්න බැ මේ මහත්මයා කියන හැම දේම හරි

  • @sriyanithinnaarachchi6837
    @sriyanithinnaarachchi6837 5 часов назад +3

    බලමු මේ ආන්ඩුව ගැන අපි ගොඩක් බලාපොරොත්තු ඇතිව නෙ පත්කරගත්තේ මෙයාලත් පරන අයවගේ නම් ගෝටා පැන්නුව වගේ පන්නමු
    පොඩි මිනිහටත් අපේ ප්‍රශ්න තේරෙන්නේ නැත්නම් රනිල් හොදා

  • @maheshindika7496
    @maheshindika7496 3 часа назад +3

    අපෙන් බලය අරන් අපිට කෙලින උන්ට කෙලවිලම පලයන් කියන්න තියෙන්නෙ ඔන්න ඔය ටික මුලු ලන්කවෙම කොල්ලො ඔය දෙ තමයි පර්තන කරන්නෙ

  • @user-bc6kz3nk9d
    @user-bc6kz3nk9d 2 часа назад +1

    අපි බදු ගෙවනවා ඒත් බදු මුදල් රටට ගෙවලා රට දියුණු ත් නෑ. මොකද්ද මෙිකේ තේරැම.අපි ගෙවලා ත් පොඩිි මිනිහට කිසිම ලාබයක් නෑ.ඔබ තුමා හරි.මෙි ටික හදන්න බැරි ආණ්ඩු මොකටද?කිසිම පිළිවෙළක් නෑ මෙි නිලධාරින් ගේ වැඩ .

  • @amalshiron1594
    @amalshiron1594 3 часа назад

    බොහොම පිං පොඩි මනුස්සයගෙ අශාවන් ගැන කතාකිරීම ගැන.

  • @youtuberuwana9361
    @youtuberuwana9361 6 часов назад +18

    නන්දලාල් පන්නමු

    • @noone2sds9282
      @noone2sds9282 Час назад

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @KalumRangajith
    @KalumRangajith 5 часов назад +4

    Obage uthsaya sarthaka wenawamay❤

  • @w.s.m.weerasinghe5870
    @w.s.m.weerasinghe5870 8 часов назад +5

    Oba තුමා hari ජනාධිපති hamu we ma da pawasana.pode menihata වාහනයක් gana

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 7 часов назад +8

    ජනාධිපතියට කොන්දක් නැද්ද ඌ ඊට කලින් මිනිස්සු රවට්ටලානේ චන්දේ ගත්තේ උගෙත් රෙදි ගැලවි ගැලවි යනවා

  • @joachim3562
    @joachim3562 Час назад

    Very true the government authorities are not concerned about the common man. We expect the President himself to directly intervene and decide the whole process including taxation

  • @NeranjiMangala
    @NeranjiMangala 3 часа назад +2

    2014 Aqua වාහනයක් ලක්ෂ 75 ත්80ත් අතර තමයි තියෙන්නේ. ,අවුරුදු 10කරානම්අපිට මීට වඩා අඩුවෙන් ගන්න පුලුවන්. ජනාධිපතිතුමා මෙ ගැන අවදානය යොමුකල යුතුයි

  • @PRASADKUMARAGEKUMARAGE
    @PRASADKUMARAGEKUMARAGE 8 часов назад +3

    NIYAMA HELA GUNA (JANA) THIYENA MINISSU.❤

  • @nuwanchandana5326
    @nuwanchandana5326 4 часа назад +1

    මෙරෙන්චි මහත්තයා ට පින්

  • @dumeshhiran1236
    @dumeshhiran1236 4 часа назад +1

    මුලින්ම අහිංසක මිනිසුන්ගෙ දුක ගැන හිතන්න කියලා කියලා කරුනාවෙන් ඉල්ලා සිටිනවා ජනාධිපති තුමනි . අනවශ්‍ය නිලධාරීන් ආයතනවලින් ඉවත් කරන්න ජනාධිපති තුමනි .

  • @jemboy6152
    @jemboy6152 4 часа назад +1

    Mr,indika your great thanks

  • @GAMINGZHOOHA999
    @GAMINGZHOOHA999 4 часа назад +2

    හරියටම කවුරු හරි කියන්නකෝ... ත්‍රීවීල් අඩු වෙනවද වැඩි වෙනවද කියලා 😓

  • @FawsulAleem
    @FawsulAleem Час назад

    Your great speech❤❤❤❤❤❤❤❤❤ very good

  • @I.p.keppetipola
    @I.p.keppetipola 4 часа назад +1

    සරළවම කිවුවොත් ලොකු පුටුවල සහ සමාජයේ ඉන්න ධනවත් ලොකු ලොකු මිනිස්සු කැමති නෑ. මධ්‍යම පාන්තීක ජනතාව සැප විදිනවාට, උන් කැමති උන්ගේ සපත්තුවලට පාගාගෙන ඉන්න . ඒක අද ඊයේ ඉදලා නෙවෙයි අතීතයේ ඉදලාම කලේ ඔය දේ තමයි,
    දුකට කාරනය , උන් ඒ වෙනුවෙන් පාවිච්චි කරන්නේම මධ්‍යම පාන්තිකයාගේම නියෝජනයක්, මිනිසුන් වෙනුවෙන් කතා කරන කෙනෙකුට පලමුවෙන්ම සමාජ මධ්‍යයේ මඬ ගහන්නේ අපේම පන්තීයේ එකෙක් එකයි ඇත්ත,

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 2 часа назад

    You are correct .Governor of central bank assumption that existing used cars are having artificial prices, They cannot be considered as,ASSETS actually they. Are LIABILITIES since they already incurred yearly depreciation

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 6 часов назад +3

    Oba thuma ජනාධිපති hamuwela me ගැන කතා කරන්න .

  • @gayanidilrukshi9461
    @gayanidilrukshi9461 2 часа назад +1

    මම හිතන්නේ ජනාධිපති තුමා මෙතුමට පොඩ්ඩක් සවන් දිලා මේ රාජ්‍ය නිලදිරින් කරන වැඩේට සාදරනයක් කරනම් හොදයි😊😊😊😊😊😊😊😊😊😊😢😢😢😢😮😮😮

  • @ushandananjaya513
    @ushandananjaya513 4 часа назад +2

    මේ රටේ 2007, 2008 පරන කබලුත් හෙන ගනන්. ජපානේ වාහන අපේ වගේ පට්ටගහලා නෑ කොච්චර පරන වුනත්. අනේ ජනපතිතුමනි අහින්සක අපිට පිහිටවෙන්න.

    • @nilanga410
      @nilanga410 2 часа назад

      Dan mula amathakai 😅😅😅😅

  • @SLGemmining
    @SLGemmining Час назад +1

    ජපානේ තුට්ටු දෙකට විකිනෙන වාහන ඇයි මේ ලන්කාවේ කෝටි ගනන් වලට....ඇයි මෙච්චර බදු ගහන්නේ මිනිස්සුන්ට.ලන්කාවේ ඉපදුන එකත් මිනිස්සු දකින්නේ දැන් කරුමයක් විදියට😢

  • @indikalakmal7403
    @indikalakmal7403 2 часа назад +1

    බොරු කියලා බලයට ඇවිත් වැඩිකල් බලයේ ඉන්න ලැබෙන්නේ නැහැ. චන්දෙට කලින් කිව්වේ මොනවද? දැන් කරන්නේ මොනවද?

  • @OshanMadawa-e8i
    @OshanMadawa-e8i Час назад

    අනිවාර්යෙන් වාහන මිල වැඩි වෙන්න ඕනි.මේක වැටිච්ච රටක්.මිනිසුන් එක තෙරුම් ගන්නෙ නැ.රට ස්තාවර උනාට පස්සේ වාහන අඩුවට ගෙන්නමු❤

    • @nmk5698
      @nmk5698 Час назад

      අනේ ගොනෝ හනුමටම ගැලපෙන බඩුව. ඩොලර් ලක්ෂෙකට වාහන 5ක් ගන්න පුළුවන් කම තියෙද්දි අැයි එකක් ගන්නෙ මේ කාලකන්නිය ඉන්දියාවෙ ඩීල් එකක් කරන්නෙ

  • @somakarunaratna4348
    @somakarunaratna4348 6 минут назад

    Respect for your Ideas .

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 часа назад +1

    මේ දක්වා සම්පත් මෙරන්චි මහතා කොපමණ වාහන ප්‍රමාණයක් ශ්‍රී ලන්කාවට ආනයනය කර තිබේද ? ඔබේ දායකත්වය ප්‍රතිසතයක් වශයෙන් කොපමණද ?😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @jagathliyanage398
    @jagathliyanage398 6 часов назад +3

    අවසානයේ ඩොලර්මිලියනයෙන් වැඩිපුර වැයවන්නෙ පර්මිට් වලට ඔය ඒ කට දතකන්නෙ

  • @upaliindrarathna5355
    @upaliindrarathna5355 3 часа назад

    පොහොසත් රටක් !
    ලස්සන ජීවිතයක් !!
    අනේ අනිච්චං

  • @RoshanGunathilake-d6m
    @RoshanGunathilake-d6m Час назад

    කියන්න තියෙන්නේ ඔය මහත්තුරු වැජබෙන්නේ අයිස්සක මනුස්යා ගෙ අශිර්වදෙන් පුංචි අපට වහනයක් ගන්න අපට හිනයක් විතරයි කොන්ද කෙලින් තියාන වෙදිකා වල නැගලා කියපු කාත .අපිත් මාලිමාවට බැහලම වැඩකලා අපටම ලැජ්යි. මෙ කරනදෙවල් බලපුවම. කෙල නැතිවම අරිනවා මෙ අන්ඩුව. හරිම සතුටුයි මහත්තෙයා්

  • @ShamindaW.T
    @ShamindaW.T Час назад

    Perfect...thank

  • @prabathnilantha2468
    @prabathnilantha2468 4 часа назад +1

    3/2 බලය දුන්න නේ මොනවද මේ කරන්නේ වැඩක් නෑ කියල මෙවර මාලිමාව ට දුන්නේ හොදට කරයි කියලා...

  • @rajivewee2085
    @rajivewee2085 Час назад +1

    වාහන ආනයනය කිරීමේදී පොඩි මිනිහා ගැන ආණ්ඩුව හිතුවේ නැත්නම් ආණ්ඩුවට kelawena eka kelawenawamai

    • @snm6976
      @snm6976 Час назад

      @@rajivewee2085 අනිවා mcn

  • @Janaka-dw2hu
    @Janaka-dw2hu 4 часа назад +1

    මහ බැංකුවෙ ඉන්න උන් තමයි ජනාධිපතිවරැ අල්ලගෙන උන්ටඔනි විදියට පඩි හදාගෙන මහ බැංකුවෙ සලලි ටික හොරකන් කරගෙන දැන් පොඩි මිනිහට පොඩි කාරෙකක්වත් ගන්න නැති කරන්නෙ ඇයි ජනාධිපතිවරයාට මෙක තෙරෙන්නැත්තෙ හැමොම බලන්නෙ තමන් සැපෙන් ඉන්න පොඩි මිනිහට කන්නවත් නැ

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 4 часа назад +1

    42% ලක්ස 55 අනුරට චන්දේ දුන්නේ ! 58% ලක්ස 76 දුන්නේ වෙනත් අයට ! ඔක්කොම අනුරට දුන්නා කියන්නේ 🤣🤣🤣🤣🤣🤣 කොහොමද 😭😭😭😭😭😭😭😭😭😭

  • @raviha4848
    @raviha4848 3 часа назад

    Sadarana lesa medihathveemata ganna uthsahaya sambandayen obata bohoma sthuthi 🙏

  • @dineshweerasooriya2153
    @dineshweerasooriya2153 20 минут назад

    ඔබ තුමා කියන දේ හරි අවුරුදු 7 ක වාහන ගෙන්නුවොත් ඩොලර් ඉතුරු කරගන්න පුළුවන් .ඔය නිලධාරී කියන උන්ගෙ කතා හරියන්නේ නැ මෙතුමා වගේ උගත් අයගෙන් උපදෙස් ගන්න ඔනේ

  • @thilakbandara7250
    @thilakbandara7250 6 часов назад +1

    ජනපති tuma සහ රජය ගැන මිනිසුන්
    කලකිරීමට path කිරීමට , අධිපති සහ golayo ගහන ගේමක් බවට සැක hitenawa ...පරණ holman tawama tiyanawa ...

  • @sameerawadduwage
    @sameerawadduwage Час назад

    Oba thumata pin kohoma hari president meet wela apita 7year parana wahana lankawta genna ganna wada piliwelak hadanna 👏👏api aurudu ganak rata duk vidinawa

  • @chandithawijayasekera3690
    @chandithawijayasekera3690 2 часа назад

    No vehicles will be imported according to these prices . According to my knowledge the authorities have to change they have a personal problem.

  • @SarathKumara-c1n
    @SarathKumara-c1n 5 часов назад +2

    Uba niyama kollek aiye .anura pakayata mole ne

  • @ratnayakatillakeratne6699
    @ratnayakatillakeratne6699 Час назад

    රට වෙනුවෙන් හැමදාම තැලෙන්නෙ පොඩි වෙන්නේ පොඩි මිනිහ. යුද්දෙට ගියේත් දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ. රටට බත සපයන්න හැමදාම දුක් විදින්නෙත් අහිංසක ගොවියෝ. ජනතා බදු මුදලින් සැප විඳින නිලධාරීන් මේ අහිංසකයන් පාගාගෙන උන්ගේ පැලැන්තිය රකිනවා. සාමාන්‍ය ජනතාවගේ පැත්තේ සිට ගැනීම රජයේ යුතුකමයි.

  • @carmalinkodisinghe-qd3yh
    @carmalinkodisinghe-qd3yh 3 часа назад

    Methuma kiyana aka janapathi therum ganna oni. 👍👍❤️❤️

  • @Susanthakumara-ej3ng
    @Susanthakumara-ej3ng Час назад

    Oba tumata jayawewa nandalalta henma ghapan

  • @SajithSameera-w4n
    @SajithSameera-w4n 50 минут назад

    ඔබ podi මිනිස්සු ගැන සිතීම ගැන සතුටුයි

  • @ahamadashaar1658
    @ahamadashaar1658 6 часов назад +3

    මෙපාර මාලිමවට තිත

  • @maheshindika7496
    @maheshindika7496 3 часа назад +1

    පොඩි ගනකට ගෙනත් එක පස්ගුනයෙන් වැඩි කරල දෙන්න හදනවනම් ඔය කරන උන්ට කෙලවිලම පලයන්

  • @nandanakumara3267
    @nandanakumara3267 5 часов назад +1

    ජනාධිපති තුමනි මෙි නිලධාරීන්ට අහුවෙන්න එපා

  • @noone2sds9282
    @noone2sds9282 Час назад

    හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @Ravinath89
    @Ravinath89 11 минут назад

    Parana waahana genna one na 2018 tibba gaanata XID gahuwa nam godak laabai, eda cc ekata 1250/- Wagan R ekata XID 822,500/-. Ada 2450/- saha tawath Badu gahanawa

  • @KumaraTest-w6j
    @KumaraTest-w6j 3 часа назад

    ඇත්ත මහ උන්ට තෙරෙන්නෑ

  • @JayakodiSilva-s6l
    @JayakodiSilva-s6l 2 часа назад +1

    හොද යි

  • @isurumadushan7955
    @isurumadushan7955 41 минуту назад

    Api chandeyak dunne ,mulinma athyawashya ආහාර adu kerannai,wahana aduweta genna gannai,e unata tax gahala eka anik patte wela thiyenne ,ithin මිනිස්සුnge heena boda wela ,kauru awath meka hadanna ba wage.ayet chandeyak dena ekat terumak තියෙනවා da?

  • @mahindasamarathunga8904
    @mahindasamarathunga8904 5 часов назад +1

    Oba thumata heki ikmanin Janadipathi thuma samaga sakachcha Kara me sadaranaya samanya janathawata itukaradenna lebenna ona

  • @dissawije5853
    @dissawije5853 Час назад

    මහ බැංකු උන්ට හෙනම ගහන්න කියල හැමෝම coment කරමු ...

  • @sampathfernando-bz8yh
    @sampathfernando-bz8yh 3 часа назад

    Mrj inspire දෙන්නා සෙට් වෙලා වැඩේ කරමුද

  • @samankonegahage6277
    @samankonegahage6277 3 часа назад

    Samanya minisaha wenuwen katha karana ekama sabapathi thuma mudhal amathyansaya car sale carayange sakkuwe meka corruption rata ne sabapathi thumata sthuthi💐

  • @AsangaRohan
    @AsangaRohan Час назад

    අවංක මහත්මයෙක් ජනතාව ගේ දුක තේරුම් ගත්ත මනුස්සයෙක්

  • @MsDDE123
    @MsDDE123 2 часа назад

    වාහන වල බදු වැඩි කරන්න කැමති අනයන සිමාව අවු 3 ට වඩා වැඩි කරන්න අකමැති විදිහට රජයේ නිධාරින් කිුයා කරන්නෙ ඔවුන් ට වාහන පර්මිටි තියෙන නිසා ඹවුන් ගේ පරණ වාහනය වැඩි මිලකට අසරණ බදු ගෙවන ජනතාව ට විකුණන ල බදු රහිතව වාහනයක් ගන්න පුළුවං නිසා මාලිමා ජනතා වාදි රජයක් නමි මෙි නිලධාරීන් ගේ කුට උපායන්ට යට නොවිය යුතුයි නිලධාරීන් තිරන ගන්නෙ ඹවුන්ගෙ වාසිය තකා මිසක් රට ගැන සිතා නෙවෙයි
    Reply

  • @basnayakegeajithransiperer3548
    @basnayakegeajithransiperer3548 31 минуту назад

    මහ බැංකුවේ එවුන්ට රට පාලනය කරන්නද ආන්ඩුව ක් පත් කර ගත්තෙ

  • @MohamedInfas-js2sz
    @MohamedInfas-js2sz 2 часа назад

    ❤ good man

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub 2 часа назад

    වාහනයක් ganna bari වුණොත් අපිත් rata inna මිනිස්සු .sapa කරනවා අනිවාර්යයෙන් ..එක වත් bari වුණොත් .