TOYOTA Vitz වෙනුවට එන TOYOTA Yaris | Car News & More | Sri Lanka vehicle Reviews | Price Updates

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 62

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 2 дня назад +9

    ලංකාවෙ කෙනෙක්ට මේ වගේ එකක් ගන්නව කියන්නෙ පිටරට කෙනෙක් ගුවන්යානයක් ගන්නව වගේ.

    • @hashanlakshitha6448
      @hashanlakshitha6448 2 дня назад

      @@KrishanthaIndrajith-s8c echara nm labeta pita rata plane ganna ba bn ...hithana tharan sundara ratawal na kohewath

    • @janpeiris1376
      @janpeiris1376 День назад

      මචං වපූරන විදියට තමයි අස්වැන්න ලැබෙන්නේ ඒ හින්දා සිත කය වචනය සංවර පරිස්සමින් හරිද මචෝ

  • @SriLankanDream
    @SriLankanDream 2 дня назад +3

    මෙන්න මෙයින් එකක් තමා මටත් ගන්න ඕනි 🤩🤩🤩
    black and white two tone එක නම් මරු 🤤🤤🤤

  • @susilakaliarachchi8002
    @susilakaliarachchi8002 12 часов назад

    Apita akak ganna ona kohomada ganne

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 дня назад +6

    ඕකට 20% අමතර බද්දක් තියෙනවා ! ඊට අමතර ක්ලියරින් චාර්ජස් බැංකු චාර්ජස් ප්‍රවාහන වියදම් එකතු උනාම ලක්ස 80 අඩු නැහැ අනිවාර්යයෙන්ම ! 😭😭😭😭😭🤣🤣🤣😭😭😭🤣

    • @hashanlakshitha6448
      @hashanlakshitha6448 2 дня назад

      නෑ 70 ක් වගේ වෙන්නෙ 75 ක් වගේ වෙයි උපරිම

    • @aniljayawardena3249
      @aniljayawardena3249 2 дня назад

      Car import karana sale ekak dala thibuna 6.6 million rupees. Pre orders gannawa kiyala

    • @hashanlakshitha6448
      @hashanlakshitha6448 2 дня назад

      @@aniljayawardena3249 මොකක්ද නම් ඒකෙ

  • @janithmahesh8276
    @janithmahesh8276 2 дня назад +5

    මේක ආවොත් vitz 2018 එකක් කියට බහිද ?

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 2 дня назад +8

    මේක ලක්ෂ 60ගන්න බෑ

  • @nimalillankoon9815
    @nimalillankoon9815 2 дня назад +1

    බැංකුවෙ ත්‍ර්‍ර්‍රාඩ නිලධාරීහු තමයි මේ බෝඩ තීරන් ගන්නේ. උන් කැමති නෑ සාමාන්‍යය ජනතාවට කාර් පදින්වට. හෙනම ගහන්න ඕන්

  • @clarencefernando5381
    @clarencefernando5381 2 дня назад +1

    කෙටියෙන් කිව්වොත් යුරොපයට එන්නෙ vitz එක Yaris කියන නමින්..ඔය ගානට Toyota Aygo කියන වර්ගයෙ පොඩි කාර් එකක් ගන්න පුළුවන්.

  • @carmalinkodisinghe-qd3yh
    @carmalinkodisinghe-qd3yh День назад

    Me wage awth gennana aka nam hodai 👍👍❤️❤️ habai ithin me kiyapu price akata thamai watinne😊😊

  • @ransajayasekara4207
    @ransajayasekara4207 День назад +1

    ඔයා සදහන් කරපු ගානට ඔයිම් එකක් ගන්න බැහැ මාත් ගන්න හිතන් ඉන්නේ අඩු ගානේ බේසික් ග්‍රේඩ් එක ලක්ශ 75 ක් වත් වෙයි

  • @nuwansarathchandra4915
    @nuwansarathchandra4915 2 дня назад +4

    බොරු මේකට තව tax එනවා.
    මෙයා දන්නෙත් නෑ

    • @chamaramahagamage8487
      @chamaramahagamage8487 День назад

      Yaris ඔක්කොම enne 1500cc moo ekawTh danne ne...😂😂😂

  • @deepaldissanayake7447
    @deepaldissanayake7447 2 дня назад +5

    What he says is false..

  • @priyalkarunathilaka5077
    @priyalkarunathilaka5077 2 дня назад +2

    ආන්ඩුව ......................රියා අපිට

  • @smithowsome
    @smithowsome 2 дня назад +1

    ලන්කාවෙ උන් ඔක්කොම කොටිපතියො කරන්න යන්නෙ එකයි වාහන වැඩි කරලා තියෙන්නෙ😂😂😂

  • @sudagaran-zl5ze
    @sudagaran-zl5ze День назад

    Toyota raize how much 2022 model

  • @susewhewagesuranga3909
    @susewhewagesuranga3909 День назад

    Highst tax for vehicle in sri lankan history under this government.

  • @Sanjeewask-u3h
    @Sanjeewask-u3h 2 дня назад +4

    58 laks වගේ ගානකට එනව නම් reasonable price එකක්

  • @chamaramahagamage8487
    @chamaramahagamage8487 День назад

    Meka kiyanneboru...yaris enne 1500 cc....

  • @dhananjayamahesh8812
    @dhananjayamahesh8812 День назад

    oka 112 boru kiyanna apa
    mama dan ahuwa
    watthla toyota akan
    cash gannwanm 110 kieewa
    wagan r alutha aka 92 kieewa
    prius aka 250 uda
    axio 250 uda kieewa

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 2 дня назад +3

    Pake jvp pakayala

  • @CarMusicStudio
    @CarMusicStudio 2 дня назад

    Indian wagon r eka kiyak weida

  • @rashanliyanage7689
    @rashanliyanage7689 2 дня назад +1

    mekata import duty eka 20 % add krann ona

  • @nandanaweerasinghe7538
    @nandanaweerasinghe7538 2 дня назад

    Nisan magnit japan version nadfa

  • @georgedesilva1561
    @georgedesilva1561 День назад

    මූන් කරන ලබ්බක් නෑ , මූන්ටත් චන්දය දුන්න අපිට ගහාගන්න ඕනා... අද වෙනකන් කරපු ලබ්බක් නෑ මූන්

  • @hashanlakshitha6448
    @hashanlakshitha6448 2 дня назад +2

    58 නම් එන්නෙ නෑ 68 ක් 70 වෙයි

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara День назад

    ත්‍රීවිල් ආනයනය කරයිද දන්න කෙනෙක් කියන්නකෝ

  • @prasadwickrathna5476
    @prasadwickrathna5476 2 дня назад +1

    ලොකු වැඩිවීමක් නෑනේ දැන් තියෙන ගනන් එක්ක

  • @MadusankaDananjaya-r8u
    @MadusankaDananjaya-r8u 2 дня назад

    Supiri anduwak 😂

  • @yohan1306
    @yohan1306 11 часов назад

    විව්ස් ගන්න බොරු දාන්න එපා.හරියට බලලා ඔන්න ඕක කොරහන්....

  • @JayanthaKumara-h2z
    @JayanthaKumara-h2z 2 дня назад

    Attatma api jiwitha kaletama thama wahanayak padala na loku bslaporottu tiyagena hitiya apiwena kisideyak illanna sahhodaraya aw 5k parana wahana gennawala denna a athi oba ghumath hina kadanna epa ilaga chandedi Teri habai api godak kapakala mewenuwen oyath baha banku adipathi kiyana widihata wada karanna ethakota hari

  • @janpeiris1376
    @janpeiris1376 День назад

    1000 CC එකට 3850 ගාන වැරදියි හරියට කියන්න

  • @ujbandara
    @ujbandara 2 дня назад +2

    This is 88+ laks (2022,, 43000 km)

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w 2 дня назад

    Aluthen gena vehicles walata tax warga 4 gahanawa meka 8.0 million wage wei.

  • @razanrazick476
    @razanrazick476 2 дня назад

    Api yojanawak atsan karamu

  • @pradhanranagalaAAL
    @pradhanranagalaAAL День назад

    මේක ලක්ෂ 60-65 ට ගන්න එපා..බොරු දාන්න එපා..මේකෙ CIF value එකම ලක්ෂ 50ක් ගොබ්බයෝ 😂

  • @buddhikamadusanka1299
    @buddhikamadusanka1299 День назад

    Oka Oya kiyana vidihata oya ganata Ganna baaa bn.oka lak 70kata vada vadi venavaaamai.Anura Ariya Ape puke....

  • @yohan1306
    @yohan1306 11 часов назад

    මේකා බොරු කියනවා ලොවෙත් නැති වෙන්න....

  • @HarshaIndunil-q9o
    @HarshaIndunil-q9o 2 дня назад +1

    මේක එකපාරට අරින නිසා බද්ද වැඩි කරා කියලා මට හිතෙනවා.මොකද ඉල්ලුම සෑහෙන වැඩි නිසා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.ක්‍රම ක්‍රමයෙන් අවුරුද්දක් එකහමාරක් යනකොට සෑහෙන සහනම මිලට වාහනයක් ගන්න පුළුවන්වෙයි.

  • @SarathKumara-o3t
    @SarathKumara-o3t 2 дня назад +1

    අවුරුදු පහක් බලන් ඉන්දලත් බදු වැඩිකලානෙ..හෙනගහපන් ඔඋණ්ට.

    • @Sanjeewask-u3h
      @Sanjeewask-u3h 2 дня назад +2

      ඒ උනාට මිත්‍රයා අවුරුදු 76 ක් කාපු රට අනුර ජනාධිපතිවරයට මාස 6 න් ගොඩ දාන්න බෑ නේද

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np 2 дня назад +2

      ​@@Sanjeewask-u3h අවුරුදු 53 තිස්සේ විනාශයක් කරේ jvp ත්‍රස්තවාදී කියලා අමුතුවෙන් කියන්න ඕනේද ? 42% ලක්ෂ 55 ජනාධිපති කෙනෙක් නේද ඉන්නේ ?😭😭😭😭😭🤣🤣🤣🤣🤣🤣🤣😭😭🤣🤣🤣😭

    • @Sanjeewask-u3h
      @Sanjeewask-u3h 2 дня назад

      @@RupachandraAmarasinghe-qj9np 68 ලක්ෂයක් කැමතියි දැන්. අනුර කියන්නේ magic කාරයෙක් නෙවෙයි. දැන් ඉන්න දේශපාලකයින් අතරින් හොඳම කෙනා අනුර. අනික් එවුන් මොනවගේ එවුන්ද කියල දන්නවනේ

  • @pathum952
    @pathum952 День назад

    Hamadama me wagy boru information dala video danw 🤨

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h День назад

    😢

  • @anuradhakulathunga5353
    @anuradhakulathunga5353 2 дня назад +2

    65/= wage wenawa g grade

    • @pradhanranagalaAAL
      @pradhanranagalaAAL День назад

      CIF value එකම ලක්ෂ 50

    • @RelaxationVibes223
      @RelaxationVibes223 День назад

      ​@@pradhanranagalaAALරෙද්ද තමා. තියෙන තැනක් දාපන් බලන්න

  • @ver7894
    @ver7894 День назад

    Mekaa boru kiyanne ban

  • @Lionkingbonafide
    @Lionkingbonafide Час назад

    😂😂😂 Mona Pissuda...Vitz ekata Yaris ??😂😂😂😂

  • @RuwansiriNishshanka
    @RuwansiriNishshanka 2 дня назад +1

    Pacha anduwa

  • @RkGarment-wc4te
    @RkGarment-wc4te 2 дня назад

    Vadi kerannenam gann epa mu laks gann danne

  • @wijayalathnalaka8822
    @wijayalathnalaka8822 День назад

    anduwa kiyanne kiyanne tanikara boru.

  • @ajithranawake9919
    @ajithranawake9919 10 часов назад

    බැංකුවෙ ත්‍ර්‍ර්‍රාඩ නිලධාරීහු තමයි මේ බෝඩ තීරන් ගන්නේ. උන් කැමති නෑ සාමාන්‍යය ජනතාවට කාර් පදින්වට. හෙනම ගහන්න ඕන්

  • @ajithranawake9919
    @ajithranawake9919 10 часов назад

    මූන් කරන ලබ්බක් නෑ , මූන්ටත් චන්දය දුන්න අපිට ගහාගන්න ඕනා... අද වෙනකන් කරපු ලබ්බක් නෑ මූන්