Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Fb.page:-facebook.com/profile.php?id=100040895511174 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤
Ayye ohen phone ewanna berida lankawata ?
@@srilankankolla4324 පුලුවන් කරන අය ඉන්නවා මගේ fb page ekata sms aekak danna mama තොරතුරු dnnam
ඔහෙන් ලැපක් ගේන්න බැරි වෙයිද
🙂❤️Tnx ayya
@@serisaranna mkkda ayya fb name eka 🙂
මමත් කොරියන් යන්න ඉගෙන ගන්න කෙනෙක් මම තාම අට වසරේ ඒ උනාට දැම්ම ඉදන් ඉගෙන ගන්නවා ..🙃🖤✈️
🥰🥰🥰
𝘔𝘈𝘔𝘈𝘛𝘏
මමත් අටෙ මමත් කොරියා යන්න ඉගෙන ගන්නවා dan මට කොරියන් කියවන්න ලියන්න දෙකම පුලුවන් 🌚😍😍
Ane hodai puthe me ratenan hitiyoth sethak wenne na. Hodata igenagena aurudu 20wenakota puluwannan yanna. Ethakota jeewithema goda thamai
🥲Mam 9ye
දැකපු පට්ටම චැනල් එකක් ලංකාවෙ Price එකත් කියන එකත් ඇත්තටම වටිනව ජය වේවා❤🇰🇷
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
ගොඩක් ස්තූති aiyee...මේ වගේ වීඩීයෝ තවත් එවන්න අයියේ....මේවා දකිද්දී ඉක්මනටම කොරියන් එන්න හිතෙනවා අයියේ..පරිස්සමෙන් ඉන්න අයියේ🤙🤙🤙
🥰🥰
කොරියන් කොල්ලෙක් හින්දා මං සප් කරා 🇱🇰🇰🇷 ආයේ දෙවෙනි මවිබීම මගේ ♥️🌍🇰🇷
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
අපේ දෙවනි මව්බිම බ්‍රිතාන්‍යනෙ 😀
එල බ්‍රෝ...මෙහෙ නම් ආනේ මන්දා ඉගෙන ගන්න ලමයෙක්ටවත් ෆෝන් එකක් ලැප් එකක් ගන්න එක හීනයක්.අත්දැකීමෙන් කියන්නේ
😥
ඔව්ව්
😥😥
@@serisaranna කරුමෙ තමා ලංකාවේ ඉපදුන එක
@@anujarangana6677 ඉගෙන ගන්න, එතකොට වෙන රටකට ගිහෑකී 😒💕
නියමයි අයියේ 😍. ෆොන් වලට තමා වැඩියෙන්ම හිත ගියේ නම් 😍. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අයියේ ❤🙂
😊😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
මටත් ඒමයි වැඩියෙන්ම නලන්න ආස හිතෙන්නෙ මිල ඇහුවහම i phone vala 😊
ඔය වගේ හොද පුද්ගලයෙක්ට කවදාවත් වරදින්නේ නැහැ .. බුදු සරණයි. දිගටම වීඩියෝ දාන්න.. 100k ඉක්මනින් ලබා ගන්න.. ❤️❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ලස්සනයි අයියේ කොරියාවේ දේවල් පෙන්නන එකට ගොඩාක් ස්තුති ඔයාට ❤️ පරිස්සමින් ඉන්න 😷 💖💖💖💖
❤️
@@serisaranna 13 pro max ek ak ganne tebbe 😌❤️
කසියා බලේ 😂
Wow . I'm a piano player . Piano ටිකටනම් හිත ඇදීලා ගියා 🥺❤️ . Parissamen inna ayya ❤️😷
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ටික ටික මුල ඉදන් බලන් යනවා වීඩියෝ ටික ලස්සනයි අයියෙ ..🤗😚.....පරිස්සමින් වැඩ කරන් ඉන්න
පිනේ පිරැණු පින්බර ජිවිතයක් ගත කරන ලැබේවා පතමි ...දිර්ඝායුස සමිපත්තිය ලැබේවා පතමි ...තෙරැවන් සරනයි මල්ලි
ෆෝන් ටිකට තමා හිත ගියෙ 🤭❤️
❤😊
Oya wal iguru newei malliyo,gadapana gahak gamwala thamai thiyenne,oyage vidiyo api balanawa lassanai budusaranai 👍
අහම්බෙන් වගේ අයියගේ video එකක් දැක්කේ🙈♥. ගොඩක් ලස්සනයි. thank you aiye මේ දේවල් අපිටත් පෙන්නුවට♡
කොරියාවට ගිහිල්ල ගත්තත් පාඩු නෑ අයියේ වීඩියෝ එකන්ම් සුපිරි හැමෝටම වැදගත් දැන්නම් හිතෙනවා කොරියාවේ ඉපදුනානම් හොදයි කියලා 😒❤️
හුගාක් පින් කරමු මම ගියා කොරියාවෙ ආයි යන්න ආසයි පාලකයො දියුනු කරපු රටවල් අපි වගෙ අපිට වඩා පහලින් තිබුන රටවල ආයිත් යනවා බුදුසරණ යි සැමට අපි වස විස කකා ඉන්නව
@@damai4603 💜️
ගොඩක් ආසාවෙන් බලනවා හැම වීඩීයෝ එකක්ම😌💜️
හ්ම්ම් ...දැන්වත් තේරෙනවා නේද😒 ..South Korea 🇰🇷 වගේ පළවෙනි ලෝකේ රටවල් එක්ක බලද්දී අපේ රට තාමත් කොච්චරක් නම් පිටිපස්සෙන්ද ඉන්නේ කියලා .😔.දුකයි කියන්නේ පට්ටම දුකයි Friendz ..😢😭💔
ඔයාගේ වීඩීයෝ ගොඩක්ම ලස්සනයි අයියේ ❤️ ඒවා බලලා මටත් යන්න ආස හිතුනා කොරියාවේ මම අද ඉදන් කොරියන් භාෂාව ඉගෙන ගන්නවා 🥰
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🥰
කොරියාවට ආදරෙයි ❤️
අයියගෙ හැම වීඩියෝ එකක්ම බලනවා පිස්සුවෙන් වගේ .නියමයි ❤️❤️❤️
නියමයි නියමයි මල්ලි සුපිරි සාප්පු සවාරිය .ජයවේවා බුදු සරනයි දෙවි පිහිටයි ඔක්කොම ආසාවෙන් ඇහුවා බැලුවා .පරිස්සමෙන් ඉන්න ඕනේ හොදේ 🙏👍
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
13 pro max ekk kiyad
Mewage price vlog ona ...videos na oyge me tike .thank you ❤💚
ඔයාත් පරිස්සමෙන් ඉන්න අයියෙ Video ඔක්කොම වගේ බලනවා සුපිරි ලස්සනයි 😘😘😍😇❤️❤️
සුපිරි අයියේ 😍😘😘😘😘😘😘😘😘😘🤩😘😘🤩😘🤩😘🤩😘🤩😘😘🤩😘🤩😘🤩😘🤩🤩😘🤩😘🤩😘🤩😘🤩😘😘🤩😘🤩😘🤩😘🤩😘🤩😘😘😘🤩😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🤩😘😘🤩🤩😘😘🤩😘🤩😘🤩😘🤩😘🤩😘😘🤩😘😘🤩🤩
ගොඩක් ස්තුතියි මල්ලියා ❤❤
මේ දවස් වල තියෙන අමාරු කාලේ නිසා ඕවා අපිට හීන විතරයි.. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න☹️
🥺😢 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
හරිම ආසාවෙන් video එක ඉවර වෙනකම් බැලුවා... පරිස්සමින් ඉන්න මල්ලි....බුදුසරණයි....
ගොඩක් ස්තුතියි ඔයාට අක්කේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
අක්කා කෙනෙක් ඉන්නවා බලමූ.....කියපු තැන 🤭❤ලස්සනයි අයියෙ ගොඩාක් ස්තුතියි ඔයාට 😊🙏මාත් ලොකු වෙලා කොරියාවෙ එන්න හිතන් ඉන්නෙ ❤😊ගොඩාක් විස්තර දැන ගත්තා අයියෙ ඔයාගෙ වීඩියො බලලා 🙏thanks ayiye 🙏
ලංකාවේ අපිට මේ ෆෝන් එකක් එවන්න පුලුවන්ද
Aiye 12 pro max 128 GB second hand ekak dan kiyak vitara venavada aiye plsss reply😢😢😢😢😢
ගොඩාආආආආඅක් ආසයි❤❤❤මේම පෙන්නන එකට මේ වගේ දේවල්❤️❤️
පරිස්සමෙන් ඉන්න අයියෙ අද රටේ තත්වෙත් එක්ක බලනකොට ඔයගොල්ලො පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අයියේ ඔයාල හැම දෙනාටම 🙏
ගොඩක් ස්තුතියි අපේ හාමුදුරුවෝනේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි මල්ලි නියමයි හොදේ වීඩියෝ එක ජය වේවා 👍👍👍👍
Niyamai aiya.hemadama me wage aluth vedios digatama genna.👌❤️
විඩියෝ එක නම් සුපිරි ඉතින් අපිට ගන්න බෑ එකක් අරන් එවන්ටැ ඈ තව මේවගේ විඩියෝ ඔනී
ගොඩක් ස්තුතියි මල්ලියා ඔයා එන්න කො ඉතිම් හොදේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
මේකත් ආයෙමත් ටිකක් බැලුවා හොදේ 👍❤️
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
සුපිරි මචං ඒක වාසි😍💙🙏
ගොඩක් ස්තුතියි වස්තු පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
🥺ආසයි කොරියන් එන්න. බුදුසරණයි මේ වගෙ විඩියෝ තව දාන්න
Adanam parakku una aiye ekata sorry hode🥺😍 video ekanam godak hodai parissamata inna one aiye oyala ❤️😘✨
එම හරි යන්නේ නැ හොදේ ඉක්මනට එන්න ඔනේ
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් ඉන්න ඔනේ තේරුවන් සරණයි.❤️
@@serisaranna aye notification eka apu gaman enawo😌❤️adata witharak sorry aiye 😅💝me aiye oyata WhatsApp group ekak hadanna beda💝🥺oyage fanslawa ekathu karala😁💕
@@shash8883 woow oyage adahasa niyamainee thanks adahasata mama free welawaka hadannam busy metikee godak thanks hodee ❤❤
@@serisaranna oka mokakda aiye mata oyage phone number eka dennako aiye save karaganna 😅mawa aniwaryenma group ekata add karanna one harida 😌❤️
අයියේ අලුතෙන් එන 4න් ගැන ප්‍රයිස් කම්පෙයා එකක් දාන්න.බ්‍රෑන්ඩ් නිව් 4න්වල ප්‍රයිස් නුයි සෙකන්ඩ් හෑන්ඩ් වල ප්‍රයිසුයි.කතා කරන්න අමාරු තැන් වලදි ගෙදර ඇවිල්ලා වොයිස් එක වෙනම රෙකෝඩ් කරලා ඒ කතා කරන්න බැරි තැන් වලට දාන්න.හැමදාම කියන්න ඕනි නෑ නේ. අයියේ ඔයාගෙ වීඩියෝ සුපිරි ❤❤👌
🥰🥰🥰 අපි අනිවාර්යයෙන්ම යමු මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
එද්දි ඔය වටිනා..දේවල් ටිකක් එකතු කරන් එන්න..ඔයාට වටිනවා෴😘👍 💜💞
ගන්න දෙයක් නැ අක්කා දැන්නම් අරගන අරගන 😊
පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ලස්සනයි saho oya thawama koriyaweda inne .theruwan saranai
ඔව් මෙහෙ ඉන්නේ තාම 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Gaming බඩු ගැන video එකක් ඔනේ🧡🧡ගානත් දාන්න ඔනේ
අනිවාර්යයෙන්
Video ekanm maru aiya.. Nokdu ge photo poster ekakuth thibuna dakka bed ekak laga.. Math korean enna asawen inne aiya.. parissamin inna ehnm.. ❤❤❤
Ow malliya mamath dekka ae photo eka ..puluwan tharam class gihin padam karanna enna puluwan ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna thanks aiya .. mn student visa enne.. try krnwa uparima .. budusaranai ❤
ගොඩක් ලස්සනයි විඩියො එක .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🙏
ගොඩක් ඉස්තුතියි සැරිසරන්නා...මේවගේ වීඩියෝ ගේනවට..බුදුසරණයි ..පරිස්සමෙන් ඉන්න🤟🤟
මල්ලි ඇත්තටමදැකලනැති දෙවොල් පෙන්නනවට ගොඩ පින්
කොරියාවෙ පාට ගැන වීඩියෝ එකක් දානවද
නියමයි අයිටා..♥😘දිගටම ඉන්නවා
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න
නියමයි අයියේ මාත් 2024 එක්සෑම් ලියලා මගේ සිහින දේශයට අනිවාරෙන්ම එනවා..එතකල් අයියත් පරිස්සමෙන් ඉන්න❤️බුදු සරණයි අයියට🙏❤️ජය වේවා✈️🇰🇷❤️
සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා EXAM ලියන්න
අයියෙ, Sound Balancing කරද්දි Audio Gain / Volume එක 0dB දාන්න, Sounds මදි 🙂
හා මල්ලියා ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Oya මාගේ...boy frend වගේමයි ...එයත් කොරියාවේ ඉදලා dan lanakawata ඇවිත් inna....math කොරියාවට ගොඩාක් ආදරෙයි
එයත් කොරියාවේ ඉදියද නියමයිනේ ❤❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna ඔයත් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ..❤️❤️❤️❤️
ලංකාවේ නම් දවසින් දවස බඩු මිල වැඩි වෙනවා 😕😕 ලංකාවේ අපිට i ෆෝන් හීනයක් වගේ
ඔව් නේ🥲
සුපිරි වීඩියෝ එකක් බලන්න බලන්න ආසයි 🥰🥰🥰
❤❤❤❤❤❤😊😊😊😊😮😮😮😮❤❤❤❤
සුපිරි වීඩියෝ එක අයියෙ..පරිස්සමිං ඉන්න..බුදුසරණයි 🐰🤗❤️
සුපිරියක් තමා මචන්. 🖤✈
🥰
පට්ට vedio එකක් 💯🤘🔥
Hi! Priyashaantha! Thanks for this video. Theruwan saranai..
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
මේක හෙට බලන්නම්෴👍🙏
හා අක්කා
එහෙම කියල බැ දවසක ගිටාර් එක ගගහ සින්දුවක් කියමු 😌😍
😊😊
අයියේ මැශින් වලත් ගනන් අහන්න තිබ්බෙ 🥺මොනවා උනත් වැඩෙ ලස්සනයි 🥰
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
Godak lassanai oyata godak pin aiye ...මාරම ලස්සනයි
නියමයි නියමයි යාළු ගොඩක් ස්තුතියි අපට මේ දේවල් බලන්න සලසනවට 🤗💖
ගොඩක් ස්තුතියි බන් පරිස්සමෙන් ඉන්න
වීඩියෝ ටික ආසාවෙන් බල්ලන්නෙ කොරියන් දැකගා නැති නිසා 🚬💙😻
අයියේ ඔය phone second hand ඒවද 😍 මුල ඉදන් අයියගේ වීඩියෝ බලන් යන ගමන් ඉන්නේ ❤️
ඔවු මම එකක් ගත්තා මෙවා ගන්න එක ලාබයි අපිට මෙයාලා එන එන පොන් එක ගන්නවා එකනිසා මාස හය හතෙන් පොන් මාරු කරන නිසා අඩුවට හොද එකක් ගන්න පුළුවන් 🥰
ඔව් අයියේ මාත් අහලා තියෙනවා අඩුවට ගොඩක් හොද second hand ෆෝන් ගන්න පුළුවන් කියලා 😍 අයියා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 😊😍
මල්ලි ඔයා ගෙ වීඩියෝ වලට මම ගොඩක් කැමතියි. ඔයාගේ සිතුම් පැතුම් වලට ඊටත් වඩා කැමතියි ඒනිසයි මේ ලියන්නෙ . ලංකාවෙ ගොඩක් අය ඉංග්‍රීසි භාශාවෙ ph ,f සහ s යන අකුරු දෙක උච්චාරනය කරන්නෙ වැරැදියට . ph අකුරු දෙක f හැටියට යි ශබ්ද විය යුත්තේ s අකුර ස් මිසක් ඉස් නෙමෙයි .ඔයාගෙ හිත රිදෙයි ද මන්දා මේ වැරැදි පෙන්වා දුන්නට . මේ පුන්චි වැරැදි නිවැරැදි කරගෙන ඉදිරියට යන්න ඔයාට ජයම පතනවා .
මම ගොඩක් සතුටු වෙන්නේ මගේ වැරදි හදාගන්න උදවු කරන අය දැක්කම මොකො මගේ වැරදි මට පේනවා අඩුයි නේ 😊 මට ඉතින් සිංහල වචනත් එහෙම අවුල් එවා තියනවා හදාගන යනවා වැරදියට කාලයක් කියලා නිසා අමාරුයි ..ඉතින් ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰🥰
සතුටුයි සහෝ.පරිස්සමෙන් ඉන්න බුදුන්ගේ සරණයි 👍👍
දැන් ඔයා ලස්සන ලස්සන දේවල් පෙන්වනවානේ එතකොට අපිට ආස හිතෙනවා ....චොකලට් දුන්නා වගේ ෆෝන් එකක් එවන්න බැරිද ...💐👈දෙනවා මම ....
චොකලට් දුන්නා වගේම එවන්නම් හාද 😊😊
තනියෙන් ජීවිතේ සුපිරි 😍
❤️😊
ඔයාට ගොඩාක් තෑන්ක්ස් අයියෙ කොරියාවෙ හැමදේම කියලා දෙනවාට. ☺️ ඒත් පෝන් එකක්වත් ගන්න වත් කමක් නෑ මට 😔 පෝන් එකක් කියන්නෙ හීනයක්ම වෙලා දැන් මට 😔
Phone නම් ලංකාවේ අපිට හීන තමා දැන් 😓
අනේ පුතේ. ඔයාලා පරිස්සමින් සියළුමදේ. පෙන්වනවාට ගොඩක් ස්තුතියි.
🥰🙏
නියමයි වීඩියෝ එක සහෝදරයා ජයවේවා !!
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ
oyata godak sthuthiy ape heena awssanawata❤❤❤ aasaawe baa aneee🎉🎉🎉 dawasaka ennama oone❤
මම එකක් ගිය මාසේ ගෙන්වා ගත්තා ,, මට සතුටුයි, korean වලින් මිල අඩු උනත් ලංකාවට එද්දී මිල වැඩියි
එකනම් ඇත්ත..පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@@serisaranna oyath parissamin
අනේ අයියෙ එන්න හිතෙනව අයිෆෝන් එකක් ගන්න ....ලොකුම ආසවක් තියනව කැම් තුනේ එකට දකිද්දි මාරම ආසාවක් හිතෙන්නෙ අයියෙ අයියටනම් ගන්න පුලුවන් නේද😔😔තෑන්ස්ක් අයියෙ අද පෙන්නුවට මේවගෙ වැඩසටහනක් අයිය පරිස්සමෙන් ඉන්නවනෙ දෙවි පිහිටයි අයියෙ බුදුසරනයි💓💓💓💓
මම 🇰🇷පාඩම් කරන්න යන හැම වෙලාවකටම කලින් අයියගේ චැනල් එකේ වීඩියෝ එකක් බලනවමයි.ඒක මට motivation එකක් ♥️
සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰
මම නම් හුගක් කල් ගිහින් මේවා දකින්නේ ඒ වුනාට පුදුම ආසවක් එන්නේ මේවා දකිනකොට ගොඩක් පින් අයියට මේ වගේ දේවල් අපිට පෙන්නනවට ❤
සුපිරියක් අයියා ❤️❤️🇱🇰
මල්ලියා ගොඩක් ස්තුතියි
මම මේ වීඩියෝ මුල ඉදන් බලාගෙන යනවෝ.. හරිම ලස්සනයි
මාරම ලස්සනයි ඔයා ආදරෙයි පෙළෙන්න😘😘😘
Hi Priyashaantha ! This is an informative video. Very good. Thank you... Theruwan saranai
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
niyamai.thanks
ගොඩක් ස්තුතියි ඔයාට
තෙරුවන් සරනයී අයියේ...ඔයානම් නියමයි 😍😊ජයෙන් ජය 😊
මාත් කොහොම හරි එනවා 🥺♥️✊🏻
අනිවාර්යයෙන්ම ❤️ ජයවේවා
අනේ අයියෙ metal director මැෂින් ගෙන පොඩ් විඩ්යෝ එකක් කරන්නකො😔
@@serisaranna ger1000න් එහෙම අඩුවට ඇති නේද අයියෙ😓
පුතා ඒ vedio එකනම් සුපිරි . දැකල නෑ ඒවගෙ විශාල music instruments shop එකක් . හරිම ආස හිතුනා . Piyano, electrick drum set ,sexaphone මේ instruments තුනම ගෙදර තියනවා . මුනුබුරන්ගෙ . හැබැයි අළුත් ඒ වා නොවෙයි . 2 Nd hand . ගනන් කිව්වේ නැහැ නේ . දැනගන්න ආස හිතුනා . මැඩ්ලින් එකක් දකින්නත් ආසයි.
අනිවාර්යයෙන්ම අයේ ගියොත් මම විඩියො එකක් කරන්නම් හොදේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
මමත් කොරියන් යන්න කැමතියි මමත් තාම ඉගෙන ගන්නවා තාම 9වසරෙ ඔබට බුදු සරණයි
Ohhh... I hear in de middle of this clip. In China much cheaper Malli. But can't import now. 😊
Thank you ayye koren vala details denavata theruvan saranayi පරිස්සමෙන් inna
සුපිරි 👌❤️
ගොඩක් ස්තුතියි
Niyamai. Good luck
😊❤❤
ලංකාවේ එහෙම ඔහොම කඩවල් වලින් මිල අහ අහ ගියොත් ගුටිත් කාල තමා එන්න වෙන්නේ😅.කොහොමහරි ඇගේ ගහන්නනේ හදන්නේ ලංකාවේවුන්.ඒ අතින් කොච්චර හොද මිනිස්සුද කොරියාවේ ඉන්නේ.
Ekanam aetthatama thama malliya ❤ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ඔව් එව්කනම් ඇත්ත 🥲😹
@@serisaranna අයියේ තව තව වීඩියෝ දාන්න අයියේ.අයියාගේ විඩියෝ බලද්දී කොරියාවේ ඉන්නවා වගේ 🥺🥺🥺තෑන්ක්ස් අයියේ ගොඩක්♥️
Wow thawath koreawata Enna ASA hithenawa 🥰 lankawanam Dan ganna deyak naaa Jiwath wenna amarui 😞😰 God bless ✨✨Parissamin inna
එක නම් ඇත්ත 😥 තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
දැන් ඔයාගේ වීඩියො බලන්න ඇබ්බැහි වෙලා 😉💖
😊😊 ගොඩක් ස්තුතියි ඉතිම් ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Aiye apith asai komada koriya enna komada koriya enna puluwan
මම විඩියො එකක් දැමීමා මම කොරියන් ආවේ කොහොමද කියලා එක බලන්න අදහසක් ගන්න පුළුවන්
තාමත් මේ ගනන්ද අයියෙ ලන්කාවෙනම් කියන්න දුකයි..6s eka 45000yi අඩුම .. ....😪
මෙහෙ එක ගනන් තමා මල්ලියා එ උනාට අපිට එක බලපානවා අපි ගනන් හදා ගන්නේ අපේ රටේ ගානෙන්නේ
තෙරුවන් සරනයි අයියේ විඩියෝ ටිකනම් ලස්සනයි..❤
50👍💚 සුපිරි ❤️🔥❤️🔥
Aiya camara gena vidiyo ekak karannko
මම දැන් දවසට පැය 8 - 10 පැය 12 එහෙම වගේ පාඩම් කරනවා , අප්‍රේල් වගේ එක්සෑම් 2023 , මට ගේමක් ගහගන්න පුලුවන් වෙයි ද අයියේ 😶
අනිවාර්යයෙන්ම පුළුවන් ඔය විදියට නම් කොරියානු කතාවක් බලන්න ටික ටික එතකොට වෙනසක් තියනවා එපා වෙන්නේ නැ වචනත් හුරු වෙනවා නමුත් පරිස්සමින් ඇබ්බැහි වෙයි පාඩම තියලා දිගටම බලන්න එපා
@@serisaranna ගොඩාක් ස්තූතියි අයියා , කොහොමහරි ගේමක් ගහගන්න තමා ට්‍රයි කරන්නෙ . ඔයාත් පරිස්සමින් වැඩ ටික කරගන්න Good Luck 😃❤️👊
Aiye korean iphones lankwe use krnn puluwnda kisima awulak nathuwa?? Apita genna gann pluwnda ohen?
Fb.page:-facebook.com/profile.php?id=100040895511174
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න
තෙරුවන් සරණයි ❤
Ayye ohen phone ewanna berida lankawata ?
@@srilankankolla4324 පුලුවන් කරන අය ඉන්නවා මගේ fb page ekata sms aekak danna mama තොරතුරු dnnam
ඔහෙන් ලැපක් ගේන්න බැරි වෙයිද
🙂❤️Tnx ayya
@@serisaranna mkkda ayya fb name eka 🙂
මමත් කොරියන් යන්න ඉගෙන ගන්න කෙනෙක් මම තාම අට වසරේ ඒ උනාට දැම්ම ඉදන් ඉගෙන ගන්නවා ..🙃🖤✈️
🥰🥰🥰
𝘔𝘈𝘔𝘈𝘛𝘏
මමත් අටෙ මමත් කොරියා යන්න ඉගෙන ගන්නවා dan මට කොරියන් කියවන්න ලියන්න දෙකම පුලුවන් 🌚😍😍
Ane hodai puthe me ratenan hitiyoth sethak wenne na. Hodata igenagena aurudu 20wenakota puluwannan yanna. Ethakota jeewithema goda thamai
🥲Mam 9ye
දැකපු පට්ටම චැනල් එකක් ලංකාවෙ Price එකත් කියන එකත් ඇත්තටම වටිනව ජය වේවා❤🇰🇷
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
ගොඩක් ස්තූති aiyee...මේ වගේ වීඩීයෝ තවත් එවන්න අයියේ....මේවා දකිද්දී ඉක්මනටම කොරියන් එන්න හිතෙනවා අයියේ..පරිස්සමෙන් ඉන්න අයියේ🤙🤙🤙
🥰🥰
කොරියන් කොල්ලෙක් හින්දා මං සප් කරා 🇱🇰🇰🇷 ආයේ දෙවෙනි මවිබීම මගේ ♥️🌍🇰🇷
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
අපේ දෙවනි මව්බිම බ්‍රිතාන්‍යනෙ 😀
එල බ්‍රෝ...මෙහෙ නම් ආනේ මන්දා ඉගෙන ගන්න ලමයෙක්ටවත් ෆෝන් එකක් ලැප් එකක් ගන්න එක හීනයක්.අත්දැකීමෙන් කියන්නේ
😥
ඔව්ව්
😥😥
@@serisaranna කරුමෙ තමා ලංකාවේ ඉපදුන එක
@@anujarangana6677 ඉගෙන ගන්න, එතකොට වෙන රටකට ගිහෑකී 😒💕
නියමයි අයියේ 😍. ෆොන් වලට තමා වැඩියෙන්ම හිත ගියේ නම් 😍. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අයියේ ❤🙂
😊😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
මටත් ඒමයි වැඩියෙන්ම නලන්න ආස හිතෙන්නෙ මිල ඇහුවහම i phone vala 😊
ඔය වගේ හොද පුද්ගලයෙක්ට කවදාවත් වරදින්නේ නැහැ .. බුදු සරණයි. දිගටම වීඩියෝ දාන්න.. 100k ඉක්මනින් ලබා ගන්න.. ❤️❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ලස්සනයි අයියේ කොරියාවේ දේවල් පෙන්නන එකට ගොඩාක් ස්තුති ඔයාට ❤️
පරිස්සමින් ඉන්න 😷 💖💖💖💖
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
❤️
@@serisaranna 13 pro max ek ak ganne tebbe 😌❤️
කසියා බලේ 😂
Wow . I'm a piano player . Piano ටිකටනම් හිත ඇදීලා ගියා 🥺❤️ . Parissamen inna ayya ❤️😷
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ටික ටික මුල ඉදන් බලන් යනවා වීඩියෝ ටික ලස්සනයි අයියෙ ..🤗😚.....පරිස්සමින් වැඩ කරන් ඉන්න
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
පිනේ පිරැණු පින්බර ජිවිතයක් ගත කරන ලැබේවා පතමි ...දිර්ඝායුස සමිපත්තිය ලැබේවා පතමි ...තෙරැවන් සරනයි මල්ලි
ෆෝන් ටිකට තමා හිත ගියෙ 🤭❤️
❤😊
Oya wal iguru newei malliyo,gadapana gahak gamwala thamai thiyenne,oyage vidiyo api balanawa lassanai budusaranai 👍
අහම්බෙන් වගේ අයියගේ video එකක් දැක්කේ🙈♥. ගොඩක් ලස්සනයි. thank you aiye මේ දේවල් අපිටත් පෙන්නුවට♡
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
කොරියාවට ගිහිල්ල ගත්තත් පාඩු නෑ අයියේ වීඩියෝ එකන්ම් සුපිරි හැමෝටම වැදගත් දැන්නම් හිතෙනවා කොරියාවේ ඉපදුනානම් හොදයි කියලා 😒❤️
හුගාක් පින් කරමු මම ගියා කොරියාවෙ ආයි යන්න ආසයි පාලකයො දියුනු කරපු රටවල් අපි වගෙ අපිට වඩා පහලින් තිබුන රටවල ආයිත් යනවා බුදුසරණ යි සැමට අපි වස විස කකා ඉන්නව
@@damai4603 💜️
ගොඩක් ආසාවෙන් බලනවා හැම වීඩීයෝ එකක්ම😌💜️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
හ්ම්ම් ...දැන්වත් තේරෙනවා නේද😒 ..South Korea 🇰🇷 වගේ පළවෙනි ලෝකේ රටවල් එක්ක බලද්දී අපේ රට තාමත් කොච්චරක් නම් පිටිපස්සෙන්ද ඉන්නේ කියලා .😔.දුකයි කියන්නේ පට්ටම දුකයි Friendz ..😢😭💔
😥
ඔයාගේ වීඩීයෝ ගොඩක්ම ලස්සනයි අයියේ ❤️ ඒවා බලලා මටත් යන්න ආස හිතුනා කොරියාවේ මම අද ඉදන් කොරියන් භාෂාව ඉගෙන ගන්නවා 🥰
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🥰
කොරියාවට ආදරෙයි ❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
අයියගෙ හැම වීඩියෝ එකක්ම බලනවා පිස්සුවෙන් වගේ .නියමයි ❤️❤️❤️
නියමයි නියමයි මල්ලි සුපිරි සාප්පු සවාරිය .ජයවේවා බුදු සරනයි දෙවි පිහිටයි ඔක්කොම ආසාවෙන් ඇහුවා බැලුවා .පරිස්සමෙන් ඉන්න ඕනේ හොදේ 🙏👍
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
13 pro max ekk kiyad
Mewage price vlog ona ...videos na oyge me tike .thank you ❤💚
ඔයාත් පරිස්සමෙන් ඉන්න අයියෙ Video ඔක්කොම වගේ බලනවා සුපිරි ලස්සනයි 😘😘😍😇❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
සුපිරි අයියේ 😍😘😘😘😘😘😘😘😘😘🤩😘😘🤩😘🤩😘🤩😘🤩😘😘🤩😘🤩😘🤩😘🤩🤩😘🤩😘🤩😘🤩😘🤩😘😘🤩😘🤩😘🤩😘🤩😘🤩😘😘😘🤩😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🤩😘😘🤩🤩😘😘🤩😘🤩😘🤩😘🤩😘🤩😘😘🤩😘😘🤩🤩
ගොඩක් ස්තුතියි මල්ලියා ❤❤
මේ දවස් වල තියෙන අමාරු කාලේ නිසා ඕවා අපිට හීන විතරයි.. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න☹️
🥺😢 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
හරිම ආසාවෙන් video එක ඉවර වෙනකම් බැලුවා... පරිස්සමින් ඉන්න මල්ලි....බුදුසරණයි....
ගොඩක් ස්තුතියි ඔයාට අක්කේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
අක්කා කෙනෙක් ඉන්නවා බලමූ.....කියපු තැන 🤭❤ලස්සනයි අයියෙ ගොඩාක් ස්තුතියි ඔයාට 😊🙏මාත් ලොකු වෙලා කොරියාවෙ එන්න හිතන් ඉන්නෙ ❤😊ගොඩාක් විස්තර දැන ගත්තා අයියෙ ඔයාගෙ වීඩියො බලලා 🙏thanks ayiye 🙏
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
ලංකාවේ අපිට මේ ෆෝන් එකක් එවන්න පුලුවන්ද
Aiye 12 pro max 128 GB second hand ekak dan kiyak vitara venavada aiye plsss reply😢😢😢😢😢
ගොඩාආආආආඅක් ආසයි❤❤❤මේම පෙන්නන එකට මේ වගේ දේවල්❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
පරිස්සමෙන් ඉන්න අයියෙ අද රටේ තත්වෙත් එක්ක බලනකොට ඔයගොල්ලො පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අයියේ ඔයාල හැම දෙනාටම 🙏
ගොඩක් ස්තුතියි අපේ හාමුදුරුවෝනේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි මල්ලි නියමයි හොදේ වීඩියෝ එක ජය වේවා 👍👍👍👍
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Niyamai aiya.hemadama me wage aluth vedios digatama genna.👌❤️
විඩියෝ එක නම් සුපිරි ඉතින් අපිට ගන්න බෑ එකක් අරන් එවන්ටැ ඈ
තව මේවගේ විඩියෝ ඔනී
ගොඩක් ස්තුතියි මල්ලියා ඔයා එන්න කො ඉතිම් හොදේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
මේකත් ආයෙමත් ටිකක් බැලුවා හොදේ 👍❤️
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
සුපිරි මචං ඒක වාසි😍💙🙏
ගොඩක් ස්තුතියි වස්තු පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
🥺ආසයි කොරියන් එන්න. බුදුසරණයි මේ වගෙ විඩියෝ තව දාන්න
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Adanam parakku una aiye ekata sorry hode🥺😍 video ekanam godak hodai parissamata inna one aiye oyala ❤️😘✨
එම හරි යන්නේ නැ හොදේ ඉක්මනට එන්න ඔනේ
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් ඉන්න ඔනේ තේරුවන් සරණයි.❤️
@@serisaranna aye notification eka apu gaman enawo😌❤️adata witharak sorry aiye 😅💝me aiye oyata WhatsApp group ekak hadanna beda💝🥺oyage fanslawa ekathu karala😁💕
@@shash8883 woow oyage adahasa niyamainee thanks adahasata mama free welawaka hadannam busy metikee godak thanks hodee ❤❤
@@serisaranna oka mokakda aiye mata oyage phone number eka dennako aiye save karaganna 😅mawa aniwaryenma group ekata add karanna one harida 😌❤️
අයියේ අලුතෙන් එන 4න් ගැන ප්‍රයිස් කම්පෙයා එකක් දාන්න.
බ්‍රෑන්ඩ් නිව් 4න්වල ප්‍රයිස් නුයි සෙකන්ඩ් හෑන්ඩ් වල ප්‍රයිසුයි.
කතා කරන්න අමාරු තැන් වලදි ගෙදර ඇවිල්ලා වොයිස් එක වෙනම රෙකෝඩ් කරලා ඒ කතා කරන්න බැරි තැන් වලට දාන්න.
හැමදාම කියන්න ඕනි නෑ නේ. අයියේ ඔයාගෙ වීඩියෝ සුපිරි ❤❤👌
🥰🥰🥰 අපි අනිවාර්යයෙන්ම යමු මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
එද්දි ඔය වටිනා..දේවල් ටිකක් එකතු කරන් එන්න..ඔයාට වටිනවා෴😘👍 💜💞
ගන්න දෙයක් නැ අක්කා දැන්නම් අරගන අරගන 😊
පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ලස්සනයි saho oya thawama koriyaweda inne .theruwan saranai
ඔව් මෙහෙ ඉන්නේ තාම 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Gaming බඩු ගැන video එකක් ඔනේ🧡🧡
ගානත් දාන්න ඔනේ
අනිවාර්යයෙන්
Video ekanm maru aiya.. Nokdu ge photo poster ekakuth thibuna dakka bed ekak laga.. Math korean enna asawen inne aiya.. parissamin inna ehnm.. ❤❤❤
Ow malliya mamath dekka ae photo eka ..puluwan tharam class gihin padam karanna enna puluwan ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna thanks aiya .. mn student visa enne.. try krnwa uparima .. budusaranai ❤
ගොඩක් ලස්සනයි විඩියො එක .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🙏
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ගොඩක් ඉස්තුතියි සැරිසරන්නා...මේවගේ වීඩියෝ ගේනවට..බුදුසරණයි ..පරිස්සමෙන් ඉන්න🤟🤟
🥰🥰
මල්ලි ඇත්තටමදැකලනැති දෙවොල් පෙන්නනවට ගොඩ පින්
කොරියාවෙ පාට ගැන වීඩියෝ එකක් දානවද
නියමයි අයිටා..♥😘දිගටම ඉන්නවා
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න
නියමයි අයියේ මාත් 2024 එක්සෑම් ලියලා මගේ සිහින දේශයට අනිවාරෙන්ම එනවා..එතකල් අයියත් පරිස්සමෙන් ඉන්න❤️බුදු සරණයි අයියට🙏❤️ජය වේවා✈️🇰🇷❤️
සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා EXAM ලියන්න
අයියෙ, Sound Balancing කරද්දි Audio Gain / Volume එක 0dB දාන්න, Sounds මදි 🙂
හා මල්ලියා ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Oya මාගේ...boy frend වගේමයි ...එයත් කොරියාවේ ඉදලා dan lanakawata ඇවිත් inna....math කොරියාවට ගොඩාක් ආදරෙයි
එයත් කොරියාවේ ඉදියද නියමයිනේ ❤❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna ඔයත් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ..❤️❤️❤️❤️
ලංකාවේ නම් දවසින් දවස බඩු මිල වැඩි වෙනවා 😕😕 ලංකාවේ අපිට i ෆෝන් හීනයක් වගේ
😥
ඔව් නේ🥲
සුපිරි වීඩියෝ එකක් බලන්න බලන්න ආසයි 🥰🥰🥰
❤❤❤❤❤❤😊😊😊😊😮😮😮😮❤❤❤❤
සුපිරි වීඩියෝ එක අයියෙ..පරිස්සමිං ඉන්න..බුදුසරණයි 🐰🤗❤️
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
සුපිරියක් තමා මචන්. 🖤✈
🥰
පට්ට vedio එකක් 💯🤘🔥
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Hi! Priyashaantha! Thanks for this video. Theruwan saranai..
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
මේක හෙට බලන්නම්෴👍🙏
හා අක්කා
එහෙම කියල බැ දවසක ගිටාර් එක ගගහ සින්දුවක් කියමු 😌😍
😊😊
අයියේ මැශින් වලත් ගනන් අහන්න තිබ්බෙ 🥺
මොනවා උනත් වැඩෙ ලස්සනයි 🥰
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
Godak lassanai oyata godak pin aiye ...මාරම ලස්සනයි
🥰
නියමයි නියමයි යාළු ගොඩක් ස්තුතියි අපට මේ දේවල් බලන්න සලසනවට 🤗💖
ගොඩක් ස්තුතියි බන් පරිස්සමෙන් ඉන්න
වීඩියෝ ටික ආසාවෙන් බල්ලන්නෙ කොරියන් දැකගා නැති නිසා 🚬💙😻
🥰🥰
අයියේ ඔය phone second hand ඒවද 😍 මුල ඉදන් අයියගේ වීඩියෝ බලන් යන ගමන් ඉන්නේ ❤️
ඔවු මම එකක් ගත්තා මෙවා ගන්න එක ලාබයි අපිට මෙයාලා එන එන පොන් එක ගන්නවා එකනිසා මාස හය හතෙන් පොන් මාරු කරන නිසා අඩුවට හොද එකක් ගන්න පුළුවන් 🥰
ඔව් අයියේ මාත් අහලා තියෙනවා අඩුවට ගොඩක් හොද second hand ෆෝන් ගන්න පුළුවන් කියලා 😍 අයියා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 😊😍
මල්ලි ඔයා ගෙ වීඩියෝ වලට මම ගොඩක් කැමතියි. ඔයාගේ සිතුම් පැතුම් වලට ඊටත් වඩා කැමතියි ඒනිසයි මේ ලියන්නෙ . ලංකාවෙ ගොඩක් අය ඉංග්‍රීසි භාශාවෙ ph ,f සහ s යන අකුරු දෙක උච්චාරනය කරන්නෙ වැරැදියට .
ph අකුරු දෙක f හැටියට යි ශබ්ද විය යුත්තේ s අකුර ස් මිසක් ඉස් නෙමෙයි .
ඔයාගෙ හිත රිදෙයි ද මන්දා මේ වැරැදි පෙන්වා දුන්නට . මේ පුන්චි වැරැදි නිවැරැදි කරගෙන ඉදිරියට යන්න ඔයාට ජයම පතනවා .
මම ගොඩක් සතුටු වෙන්නේ මගේ වැරදි හදාගන්න උදවු කරන අය දැක්කම මොකො මගේ වැරදි මට පේනවා අඩුයි නේ 😊 මට ඉතින් සිංහල වචනත් එහෙම අවුල් එවා තියනවා හදාගන යනවා වැරදියට කාලයක් කියලා නිසා අමාරුයි ..ඉතින් ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰🥰
සතුටුයි සහෝ.පරිස්සමෙන් ඉන්න බුදුන්ගේ සරණයි 👍👍
🥰🥰
දැන් ඔයා ලස්සන ලස්සන දේවල් පෙන්වනවානේ එතකොට අපිට ආස හිතෙනවා ....චොකලට් දුන්නා වගේ ෆෝන් එකක් එවන්න බැරිද ...💐👈දෙනවා මම ....
චොකලට් දුන්නා වගේම එවන්නම් හාද 😊😊
තනියෙන් ජීවිතේ සුපිරි 😍
❤️😊
ඔයාට ගොඩාක් තෑන්ක්ස් අයියෙ කොරියාවෙ හැමදේම කියලා දෙනවාට. ☺️ ඒත් පෝන් එකක්වත් ගන්න වත් කමක් නෑ මට 😔 පෝන් එකක් කියන්නෙ හීනයක්ම වෙලා දැන් මට 😔
Phone නම් ලංකාවේ අපිට හීන තමා දැන් 😓
අනේ පුතේ. ඔයාලා පරිස්සමින් සියළුමදේ. පෙන්වනවාට ගොඩක් ස්තුතියි.
🥰🙏
නියමයි වීඩියෝ එක සහෝදරයා ජයවේවා !!
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ
oyata godak sthuthiy ape heena awssanawata❤❤❤ aasaawe baa aneee🎉🎉🎉 dawasaka ennama oone❤
මම එකක් ගිය මාසේ ගෙන්වා ගත්තා ,, මට සතුටුයි, korean වලින් මිල අඩු උනත් ලංකාවට එද්දී මිල වැඩියි
එකනම් ඇත්ත..පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@@serisaranna oyath parissamin
අනේ අයියෙ එන්න හිතෙනව අයිෆෝන් එකක් ගන්න ....ලොකුම ආසවක් තියනව කැම් තුනේ එකට දකිද්දි මාරම ආසාවක් හිතෙන්නෙ අයියෙ අයියටනම් ගන්න පුලුවන් නේද😔😔
තෑන්ස්ක් අයියෙ අද පෙන්නුවට මේවගෙ වැඩසටහනක්
අයිය පරිස්සමෙන් ඉන්නවනෙ
දෙවි පිහිටයි අයියෙ බුදුසරනයි💓💓💓💓
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
මම 🇰🇷පාඩම් කරන්න යන හැම වෙලාවකටම කලින් අයියගේ චැනල් එකේ වීඩියෝ එකක් බලනවමයි.ඒක මට motivation එකක් ♥️
සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰
මම නම් හුගක් කල් ගිහින් මේවා දකින්නේ ඒ වුනාට පුදුම ආසවක් එන්නේ මේවා දකිනකොට ගොඩක් පින් අයියට මේ වගේ දේවල් අපිට පෙන්නනවට ❤
🥰🥰
සුපිරියක් අයියා ❤️❤️🇱🇰
මල්ලියා ගොඩක් ස්තුතියි
මම මේ වීඩියෝ මුල ඉදන් බලාගෙන යනවෝ.. හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
මාරම ලස්සනයි ඔයා ආදරෙයි පෙළෙන්න😘😘😘
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Hi Priyashaantha ! This is an informative video. Very good. Thank you... Theruwan saranai
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
niyamai.thanks
ගොඩක් ස්තුතියි ඔයාට
තෙරුවන් සරනයී අයියේ...ඔයානම් නියමයි 😍😊ජයෙන් ජය 😊
🥰🥰
මාත් කොහොම හරි එනවා 🥺♥️✊🏻
අනිවාර්යයෙන්ම ❤️ ජයවේවා
අනේ අයියෙ metal director මැෂින් ගෙන පොඩ් විඩ්යෝ එකක් කරන්නකො😔
🥰🥰
@@serisaranna ger1000න් එහෙම අඩුවට ඇති නේද අයියෙ😓
පුතා ඒ vedio එකනම් සුපිරි . දැකල නෑ ඒවගෙ විශාල music instruments shop එකක් . හරිම ආස හිතුනා . Piyano, electrick drum set ,sexaphone මේ instruments තුනම ගෙදර තියනවා . මුනුබුරන්ගෙ . හැබැයි අළුත් ඒ වා නොවෙයි . 2 Nd hand . ගනන් කිව්වේ නැහැ නේ . දැනගන්න ආස හිතුනා . මැඩ්ලින් එකක් දකින්නත් ආසයි.
අනිවාර්යයෙන්ම අයේ ගියොත් මම විඩියො එකක් කරන්නම් හොදේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
මමත් කොරියන් යන්න කැමතියි මමත් තාම ඉගෙන ගන්නවා තාම 9වසරෙ ඔබට බුදු සරණයි
Ohhh... I hear in de middle of this clip. In China much cheaper Malli. But can't import now. 😊
Thank you ayye koren vala details denavata theruvan saranayi පරිස්සමෙන් inna
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
සුපිරි 👌❤️
ගොඩක් ස්තුතියි
Niyamai. Good luck
😊❤❤
ලංකාවේ එහෙම ඔහොම කඩවල් වලින් මිල අහ අහ ගියොත් ගුටිත් කාල තමා එන්න වෙන්නේ😅.කොහොමහරි ඇගේ ගහන්නනේ හදන්නේ ලංකාවේවුන්.ඒ අතින් කොච්චර හොද මිනිස්සුද කොරියාවේ ඉන්නේ.
Ekanam aetthatama thama malliya ❤ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ඔව් එව්කනම් ඇත්ත 🥲😹
@@serisaranna අයියේ තව තව වීඩියෝ දාන්න අයියේ.අයියාගේ විඩියෝ බලද්දී කොරියාවේ ඉන්නවා වගේ 🥺🥺🥺තෑන්ක්ස් අයියේ ගොඩක්♥️
Wow thawath koreawata Enna ASA hithenawa 🥰 lankawanam Dan ganna deyak naaa
Jiwath wenna amarui 😞😰
God bless ✨✨
Parissamin inna