Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
RUclips වලින් සල්ලි 👉www.youtube.com/@masteracademylk?sub_confirmation=1
Madawe anthony😁😂😹
Wattsapp eke fingerprints face unlock danne kohomada
Call ගත්තාම මොකක්ද වෙන්නේ එතකොට ? එකකින් අරන් තියෙද්දී අනිකෙන් ගන්න බැරි ද ? මොකක්ද වෙන්නේ එතකොට ?
Original whatsapp eka business whatsapp ekata link karana barida
Coll ekak awoth pohne dekama ring wenawada
ලොකු ප්රශ්න ටිකක් විසදුව ඔයාට ජයෙන් ජය සහෝදරයා ❤️
Chanux අයියේ. සුදු අම්මිලට,සුදු තාත්තිලට ගෞරවයෙන් බුදුසරණයි.
God bless my subscribers!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@ishiammaofficial ❤
එකනම් ඇත්ත 🤣
ඔයාගෙ වීඩියෝ හැමදාමත් බලනව පිලිවෙලට පැහැදිලි කරනව බොහොම ස්තුති බුදුසරණයි ❤🙏
ඔයාගෙ වීඩියෝ එක පට්ට පැහැදිලී එක ගොඩක් වැදගත් තැංකිවු අයියේ 💖💖 ... අර මම අහපු එක මට තියන පොඩි ප්රශ්නයක් එකයි ඇහුවෙ...👍
ගොඩක් වැදගත් දෙවල් දැනගත්තා ස්තුතියි, මේවගේ අලුත් දේවල් හොයලා අපිට ගෙනාවට.❤
Video calls, call ගනිද්දි කොහොමද වෙන්නෙ කියල video එකක් ඕන 7:57 ❤
වැදගත් ප්රශ්නයක්
Very important question 🤔 💯💯💯❤️👍👍👍👍👍
Ow mageth pashne eka
මටත් තියෙන ප්රශ්නයක් තමයි call එකක් එනකොට phone දෙකටම එනවද කියලා
Na call pennanne na
ගොඩාක් ස්තුතියි මල්ලි හොද පැහැදිලි කිරිමක්
Welawak aran beluwata paadu nee. Bohoma saralava kiyala denava. Godak sthuthi... ❤
මේ video එක නිසා මගේ ජීවිතේ බේරුණා 🥲👍 Thank you chanux bro ♥️ 2023/11/15
E kohomada ban
කෙල්ලගෙ හොර අහු වෙන්න ඇති 😹
@@SnehaAlvis😂😂
😂
ගෞරවයෙන් බුදු සරණයි චනු අයියේ...🙏🙏😊
God bless my subscribers!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි♥ සුදු අම්ම්ල සුදු තාත්තිලට දෙවි පිහිටයි👌
@@nethunethsarani5040 😾
Hi chanux bro, Dialog & airtel merge එක ගැන video එකක් කරන්න බැරිද? Customers ලට මොනවා වෙයිද කියල. Thank dear.
අයියේ මං අලුත් පෝන් එකක් අරන්ලොකු. අවුලක හිටියේ වට්සැප් එක ගන්න බැරුව ..ගොඩක් ස්තූතිය වීඩීයෝ එකට
Oya ehem gaddi group msg ehem deleted une ndd
Kohomada ganne
@ChanuxBro අයියේ මේකේ ප්රශ්න ටිකක් තියේ.Link Device වලින් වැඩේ සාර්ථකයි.ඒත් අඩු පාඩුත් තියෙනවා.Original එකෙන් ගන්න කෝල් පෙන්නන්නෙ නෑ..ඒ වගේම Link කරන්න කලින් ගනිපු ආවා කෝල්ස් පෙන්නන්නෙත් නෑ..msg නම් අවුලක් නෑ.පෙන්නනවා.ඒත් ගන්න කෝල් නෑ.එන කෝල් විතරයි.Status වලත් 4ටො Download වෙන්නෙ නෑ.
අපි log උනාම එයාට notification එකක් යනවද කියන්නකෝ plz
Ow 😂
බොරු කියන්න එපා@@nishuweer2051
පැහැදිලි ඉදිරිපත් කිරීමක්.. 👌
හැමදාමත් ආදරෙයි Chanux ayyee..❤️
We missed "අදත් සිංහල Geek Show එකට"
ඔර්ගිනල් ෆෝන් එකෙන් whatsapp එකට යන්න ඔනේ නේද දෙවනි ෆෝන් එකෙන් whatsapp යන්න . ඔර්ගිනල් එකෙන් whatsapp එකට යන්නේ නැතුව දෙවනි ෆෝන් එකෙන් whatsapp එකට යන්න බෑ නේද ?
Oyage vedios godak wadagath . Thanks ayye ❤
ඉස්සෙල්ලත් ඔය වගේ Feature එකක් තිබ්බ නේද Whatsapp එකේ Multi-Device Beta kiyala .🤗
God bless my subscribers!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පැහැදිලි කිරීම සුපිරියි❤❤❤❤
අයියා ගෙනාවොත් ඉතින් සුපිරියක් තමා ❤😊
Thanks My dear.it was very important a video to everyone
Mainly device eken share karagaththa WhatsApp ekak second device eken wena phone ekakata share karanna puluwanda??
දෙක තුන run කරන හිච්චි අප්පච්චීලට සුදුඅම්මිලට ගෞරවයෙන් බුදුසරනයි ඈ 😂😂😂
😂😂😂
😂💙
😂😂සිරා😂😂😂
@@danu.p6985 😆💔
@@danu.p6985 අනේ 🥺🥲
ඔන්න බලහන් ගොඩක් කපල්ස් වලට කෙල වෙන්නයී යන්නේ සුද්දා. ගවුරවයෙන් බුදු සරනයී 🙏😂
ගැම්මක් chanux අය්යේ මේ වගේ video දිගටම කරන්න පුලුවන් වෙන්න ඕන ♥️ අපි වගේ පොඩි පොඩි youtuberslage hero 💝❤️
First device eken logout wenna berida.secondary activ thiyeddi.
kalin baluwa ayage terunnah habai oyage teruna supiri
4n eka laga thibboth ne ooka scan karanna puluwan 4n ekak laga naththam kohomada ganne ?
Thank You Chanux Bro🎉
Contact save karala nathi secondary device eke primary device saved ewa e widihatama pennanawada chanuu🙂
what will happen if I removed the primary account ?How does it work in a call ?
අයියේ මගේ ෆොන් එකින් හද ගත්තා තව ෆොන් එකකට eth hada gaththa hanith phon ekata call ganna beri Ai?? mekata nam riplay ekak ona mahii
Aiye ane mage 4n eke whatsapp cl.speaker denmoth withrai ehnne e ai koynna puluwamda
Oyage vedios hrim pilivalai pehedili ❤thank you
අපෙ එවුන්ට ඔච්චරයි මදි වෙලා තිබ්බේ දැන් ඒකත් හරි.. 😂
Phone දෙකකින් ලොග් වෙලා ඉද්දි ආයෙ computer එකෙනුත් ලොග් වෙන්න යද්දි දෙවනියට ලොග් උන phone එකෙන් log out වෙන්නෙ ඇයි?
එකම phone එකේ එකම account එක gbwhatsapp එකයි original එකයි use කරන්න බැරිද??
Phone eken log out una .dan wena sim එකකින් කොහොමද aye e phone ekenma log වෙන්නේ .
Thank you so much chanux ayye......❤❤❤❤❤❤❤❤❤❤
Thankz for the update ❤
Mage pennanne help kiyala vitharane
Mageth ehemane
Thank you 😊 chanux bro 🔥
bro පලවෙනි phone එක android phone එකක් වෙලා දෙවැනි phone එක iphone එකක් උනත් මේක වැඩද?
මටත් මේ ප්රශ්නෙ තීනව. Whatsapp business app ekata. Solution ekak hoyagattot kiyanna
Buisness watsapp use karana kenekta normel watsapp download karala thawa watsapp ekak link karaganna puluwanda ane kuruhari kiyannako 😊
තව තවත් ඔයාට ඔය වගෙ වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා🙏❤️
හරියටම මෙහෙමයි කියලා දැනගෙන හිටියෙ නැති උනාට අවුරුදු 2ක් තිස්සෙ මගේ whatsapp එකට laptop එකෙන් log උනේ ඔහොම තමයි 🤘
😂😂😂😂😂
සකබගර් ගේ නංගි 🖕😂
ඔහොම නෙමෙ කොහොම ආවත් වටෙ යන උන් වටේ යනවම තමයි 😂💔
Informative video bro ❤️😍
අයියා පොඩි ප්රශ්නයක් තියනව මන් මේ වෙනකොට පාවිච්චි කරන වට්ස් ඇප් එක නෝර්මල් වට්සැප් එක ඒකට මන් ඒක තියෙද්දිම බිස්නස් වට්සැප් එක දාගෙන ඒකෙන් මේක කලා කෝඩ් එකත් එනව එර්ත් අනිත් 4න් එක ලින්ක් ඩ්රයිව් වලින් ස්කෑන් කරද්දි ඒක ස්කෑන් වෙන්නෙ නෑ ට්රයි again ,kiyala වැටෙනව ඇයි එ
uththrayk oni
Apale phn ekakim android ekakat krnna puluwnda...saha api wena kage hari ekak sacn krat eka eyta dengne ntiwenna tyfnna berida
Chanux අයියේ ඔය වගේ business account එකක් normal whatsapp එකකට ගන්න පුලුවන් වෙයිද එහෙම ගත්තොත් business account එකට හානියක් වෙයිද .... reply soon please
Reply pliease apitath eka prashnayak
එතකොට දෙන්නටම එකවර ලොග් වෙන්න පුලුවන්ද🤔, නෝර්මල් වට්ස්ඇප් එකෙන් නැතිව බිස්නස් වට්සැප් එක ඉන්ස්ටෝල් කරල ලොග් වෙන්න පුලුවන්ද එතකොට එකෆෝන් එකේම එකවුන්ට් දෙක තියා ගන්න පුලුවන්ද🤔
Chanux Broට ආදරෙයි ❤❤🎉
අංක අටේ කෝඩ් එකක් ඉල්ලන එකෙන් කොහොමද අයියේ log වෙන්නෙ එක කියන්නකො දුර ඉන්න කෙනෙක්ගෙ qr code එකෙන් නැතුව code එකකින් විතරක් log වෙන්න පුළුවන් විදිහක් ගැන
පොඩි ප්රශ්නයක් තියෙනවා .. උඩ ඩොට් තුන ටච් කරාට හෙල්ප් කියලා විතරයි එන්නෙ... වට්සැප් එක අප්ඩෙටුත් කරා
1. How to link Whatsapp from android to IOS ?2. How To Use 2 whatsapp accounts in IOS without using business account?
Ios barida dnne na
Mn eka pavichchi karanne na
Chanux bro දැනගන්න පුලුවන් ද orginal accnot එකට log උනාම එනවා නේද notification එකක් ඒක අයින් කර ගන්නේ කොහොමද.අනික මගේ phone එකේ watsapp එකට එන msg,call ,home scrreen එකේ dispaly කර්න් නැතිව හදාගන්න විදියක් තියේද
අපි account එකට log උනාම original account එකට notification එකක් යනවද
which WhatsApp should install for the second phone? WhatsApp Messenger otherwise WhatsApp web?
Original whatsapp eke witharada backup karanna puluhn.dewaniyata connect karana eken barida.api original rkrn whatsapp eka ain karoth anith ekenuth ain wenawada
QR eka scrin shot ekak vidiyata aragena karanna puluwan d?
සුපිරි ❤❤❤😊
Original Phone එකේ Data Connection එක off කරාම, Link කරපු අනිත් phone වලින් WhatsApp පාවිච්චි කරන්න පුලුවනිද?.....
Ow puluwan .eth sen wenne ne
🤔 ඒහා ගෙදර සුදු අක්කකේ phone එක scan කරගත්තනම් 😁 ගැම්මක් අල්ලන්න තිබ්බා.😁Respect chanux 😁❤️
Mth me ekamai hithuwe oi 😅
Jm🐵
Bz-
@@chathuradananjaya9089 😁😁
Dp , about , me wage ewath Ekakin wenas karoth anikenuth wenas wenawada ? Account details wenas nokara thiyaganna puluwan da
මට ප්රශ්නයක් කියෙනවා.දන්න කෙනෙක් මෙිිකට reply කරන්න....මගෙ එකම නමිිබර් එකෙන් මගෙ බෝයි ෆෙරෙන්ගෙ ෆෝන් එකේ වටිිස්අප් තිිරැ දෙකක මගෙ නමිිබර් පෙන්නන්නෙ ඇයි.දන්න කෙනෙක් කියන්නකො.....
Superb ♥️
මේ විදියට android phone එකක account එකකට iphone එකකින් log වෙන්නේ කොහොම ද????
Eka thmi
Phone number ekata first phone eke number eka denna. Verification cord ekk enawa first ekta eka enter karama whatsapp account eka enawa scan karanna onne
Informative 😍👍
Ehema log unama duplicate whatsapp eka kochchara vela log vela thiyanawada.back karala exit karama ayemath qr code eka scan karala log venna onida?
Qr eke screen shot ekakin karanna barida
@chanux bro, එතකොට primary device එකේ තියෙන contact list එකත් secondry device එකට sync වෙනවද.? ඔයා කිව්වා වගේ පෝන් දෙකක් නෑ test කරන්න. ඒකයි ඇහුවේ.
Ou.ehema wenawa.primary device eke whatsapp eke hemadema sencodry device ekenuth balanna puluwan
@@asirilakmal1643එතකොට අපි ඒ account එකට log උනාම එයාට notification එකක් යනවද කියන්නකෝ plz
අඩෝ සිරවට කියන්නේ වෙන කෑලී දෙකක් හින්දා සිරා කරපු කෑල්ලත් නැති වුනා , පස්සේ චැට් ඔක්කොම ඩිලිට් කරා,වැඩක් නෑ බං ඒකී Ss ගහලා,පරිස්සමින් මචං ☝️
මටත් කෑල්ලක් සෙට් කරලා දීපන්කො මචන😥
අයියේ QR එක නැතුව Code එකකින් ගන්න බැයිද... පිටරට ඉන්න අයට Qr එක ගන්න විදියක් නෑනේ..
Ekne
Math eka prshnayak
Ane thankyou aiya❤️
සුපිරි ... නොමල් කෝල් මැසෙජ් ගන්න විදිහක් නැද්ද
යසයි යසයි 😁 මාක් අයියා අපිට නඩු වැඩි කරන්නයි යන්නෙ
Best tech reviewer in Sri Lanka ✨♥️
thumbnail එක නිකන් කතරගම දෙයියො වගෙ 😂
😆
@@ChanuxBro මේන් රිප්ල්ය් ක්ල්ල
මගේ පරන ෆෝන් එකෙන් අලුත් ෆෝන් එක්ට මේ වගේ whatsappa එක මාරු කරලා. පරන ෆෝන් එකෙ whatsapp එක delete කලොත් අලුත් එකෙනුත් delet වෙනවද?
Samsung smart watch4 lte ekata whatsapp install karanna kohomada kiyannako😮
Whatsapp තියෙන පෝන් එක නැතුව එ පෝන් එකේ තියෙන whatsapp එක ගන්න බැරිද😊
Ekzne
Mata link karaganna oone device eke startup ekedi "Agree and Continue" deela uda dot thuna ebuwama "Link a Device" kiyala watennaane... "Help" witharai thiyenne
Ow matath eka thamai godk ayata eka watene
App eka update karala balapan bn
Sim eka ain karala wifi walim deta conect krnn
@@tharindudilnathkumara eka para wade hari machan thanks a lot❤️💪
@@lahirudew App eknm update krl thiyenne bro. Mage habai android 11 thiyenne.. ekada dannaa prashne
bro . country 2kaka iddi QR eka scan krlaa log wenna bane ethkota mokda karanne💔🙂
Matat danaganna ona
මට දැන ගන්න ඔන වට්ස් ඇප් එක තියන ඔරජිනල් පෝන් එක මොකක් හරි වෙලා රේසෙට් උනොත් අනිත් පෝන් 4 අයින් වෙලා යනවද
ow bn
Aluth phone ekata gaththata passe,parana phone eke whatsapp eka delete karoth aluth eketh nathi wenawada?
Iphone to Android set up wen na only help kiyala ene. Eka karana widiha dana chanu ayye❤
Owne ai e 😫
ඔයාලට ගෞරවයෙන් බුදුසරණයි 🙂👍
Ezema wewa
😂😂
අයින් කරන විදිය කියපු එක තමා අවුල 😁
Mama yaluwage whatsapp eka use karanawa kiyala danaganne natiwenna tiyaganna puluwanda.
ස්තුති ඔයාට බුදුසරනයි ❤️❤️❤️
Original whatsapp එක තියෙන පෝන් එකේ data on කරලා තියෙන්න ඕනිද ..?
නෑ
Update කලත් ඒ link a device option එක පෙන්නන්නේ නෑනේ
Matath ehemai
ගෞරවයෙන් බුදුසරණයි 😿😿
Syncing paused, open whatsapp on your phone to continue syncing Kiyla enawane samahara cht wala
I phone ekakin log wela thiyeddi android ekakin 2nd eka vidiyata log wenna puluwanda
එත් දුර කෙනෙක්ගෙ පොන් එකක් නම් කොහොමද කරන්නෙ එක 😢💔
එහෙනම් බය වෙන්න එපා එයා වටේ යනවා
එහෙනම් දුර ඉන්න එක අතෑරලා ලග ඉන්න එකක් හොයාගන්න 😅
😂@@KidzUniverseTV
දෙක තුන Run කරන මයේ අම්මලාට ගෞරවයෙන් බුදුසරණයි!!! ❤😅 Unlink කරන විදිහ කිව්වේ අපරාදේ හැබැයි 😒
Eka amuthuwen kiyala denna deyakda bn 😂
සුදු අම්මිලට ,සුදු තාත්තිලට ගෞරවයෙන් බුදුසරණයි ඇ 🤣
ස්තුතියි මල්ලි විඩියො එක බලන් මගෙ අනික් පොන්එකට හදා ගත්තා
මැසෙන්ජර්ම තමයි😂
RUclips වලින් සල්ලි 👉www.youtube.com/@masteracademylk?sub_confirmation=1
Madawe anthony😁😂😹
Wattsapp eke fingerprints face unlock danne kohomada
Call ගත්තාම මොකක්ද වෙන්නේ එතකොට ? එකකින් අරන් තියෙද්දී අනිකෙන් ගන්න බැරි ද ? මොකක්ද වෙන්නේ එතකොට ?
Original whatsapp eka business whatsapp ekata link karana barida
Coll ekak awoth pohne dekama ring wenawada
ලොකු ප්රශ්න ටිකක් විසදුව ඔයාට ජයෙන් ජය සහෝදරයා ❤️
Chanux අයියේ. සුදු අම්මිලට,සුදු තාත්තිලට ගෞරවයෙන් බුදුසරණයි.
God bless my subscribers!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@ishiammaofficial ❤
එකනම් ඇත්ත 🤣
ඔයාගෙ වීඩියෝ හැමදාමත් බලනව පිලිවෙලට පැහැදිලි කරනව බොහොම ස්තුති බුදුසරණයි ❤🙏
ඔයාගෙ වීඩියෝ එක පට්ට පැහැදිලී එක ගොඩක් වැදගත් තැංකිවු අයියේ 💖💖 ... අර මම අහපු එක මට තියන පොඩි ප්රශ්නයක් එකයි ඇහුවෙ...👍
ගොඩක් වැදගත් දෙවල් දැනගත්තා ස්තුතියි, මේවගේ අලුත් දේවල් හොයලා අපිට ගෙනාවට.❤
Video calls, call ගනිද්දි කොහොමද වෙන්නෙ කියල video එකක් ඕන 7:57 ❤
වැදගත් ප්රශ්නයක්
Very important question 🤔 💯💯💯❤️👍👍👍👍👍
Ow mageth pashne eka
මටත් තියෙන ප්රශ්නයක් තමයි call එකක් එනකොට phone දෙකටම එනවද කියලා
Na call pennanne na
ගොඩාක් ස්තුතියි මල්ලි හොද පැහැදිලි කිරිමක්
Welawak aran beluwata paadu nee. Bohoma saralava kiyala denava. Godak sthuthi... ❤
මේ video එක නිසා මගේ ජීවිතේ බේරුණා 🥲👍 Thank you chanux bro ♥️ 2023/11/15
E kohomada ban
කෙල්ලගෙ හොර අහු වෙන්න ඇති 😹
@@SnehaAlvis😂😂
😂
ගෞරවයෙන් බුදු සරණයි චනු අයියේ...🙏🙏😊
God bless my subscribers!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි♥ සුදු අම්ම්ල සුදු තාත්තිලට දෙවි පිහිටයි👌
😂
@@nethunethsarani5040 😾
Hi chanux bro, Dialog & airtel merge එක ගැන video එකක් කරන්න බැරිද? Customers ලට මොනවා වෙයිද කියල. Thank dear.
අයියේ මං අලුත් පෝන් එකක් අරන්ලොකු. අවුලක හිටියේ වට්සැප් එක ගන්න බැරුව ..ගොඩක් ස්තූතිය වීඩීයෝ එකට
Oya ehem gaddi group msg ehem deleted une ndd
Kohomada ganne
@ChanuxBro අයියේ මේකේ ප්රශ්න ටිකක් තියේ.Link Device වලින් වැඩේ සාර්ථකයි.ඒත් අඩු පාඩුත් තියෙනවා.Original එකෙන් ගන්න කෝල් පෙන්නන්නෙ නෑ..ඒ වගේම Link කරන්න කලින් ගනිපු ආවා කෝල්ස් පෙන්නන්නෙත් නෑ..msg නම් අවුලක් නෑ.පෙන්නනවා.ඒත් ගන්න කෝල් නෑ.එන කෝල් විතරයි.Status වලත් 4ටො Download වෙන්නෙ නෑ.
අපි log උනාම එයාට notification එකක් යනවද කියන්නකෝ plz
Ow 😂
බොරු කියන්න එපා@@nishuweer2051
පැහැදිලි ඉදිරිපත් කිරීමක්.. 👌
හැමදාමත් ආදරෙයි Chanux ayyee..❤️
We missed "අදත් සිංහල Geek Show එකට"
ඔර්ගිනල් ෆෝන් එකෙන් whatsapp එකට යන්න ඔනේ නේද දෙවනි ෆෝන් එකෙන් whatsapp යන්න . ඔර්ගිනල් එකෙන් whatsapp එකට යන්නේ නැතුව දෙවනි ෆෝන් එකෙන් whatsapp එකට යන්න බෑ නේද ?
Oyage vedios godak wadagath . Thanks ayye ❤
ඉස්සෙල්ලත් ඔය වගේ Feature එකක් තිබ්බ නේද Whatsapp එකේ Multi-Device Beta kiyala .🤗
God bless my subscribers!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පැහැදිලි කිරීම සුපිරියි❤❤❤❤
අයියා ගෙනාවොත් ඉතින් සුපිරියක් තමා ❤😊
Thanks My dear.it was very important a video to everyone
Mainly device eken share karagaththa WhatsApp ekak second device eken wena phone ekakata share karanna puluwanda??
දෙක තුන run කරන හිච්චි අප්පච්චීලට සුදුඅම්මිලට ගෞරවයෙන් බුදුසරනයි ඈ 😂😂😂
😂😂😂
😂💙
😂😂සිරා😂😂😂
@@danu.p6985 😆💔
@@danu.p6985 අනේ 🥺🥲
ඔන්න බලහන් ගොඩක් කපල්ස් වලට කෙල වෙන්නයී යන්නේ සුද්දා. ගවුරවයෙන් බුදු සරනයී 🙏😂
ගැම්මක් chanux අය්යේ මේ වගේ video දිගටම කරන්න පුලුවන් වෙන්න ඕන ♥️ අපි වගේ පොඩි පොඩි youtuberslage hero 💝❤️
First device eken logout wenna berida.secondary activ thiyeddi.
kalin baluwa ayage terunnah habai oyage teruna supiri
4n eka laga thibboth ne ooka scan karanna puluwan 4n ekak laga naththam kohomada ganne ?
Thank You Chanux Bro🎉
Contact save karala nathi secondary device eke primary device saved ewa e widihatama pennanawada chanuu🙂
what will happen if I removed the primary account ?
How does it work in a call ?
අයියේ මගේ ෆොන් එකින් හද ගත්තා තව ෆොන් එකකට eth hada gaththa hanith phon ekata call ganna beri Ai?? mekata nam riplay ekak ona mahii
Aiye ane mage 4n eke whatsapp cl.speaker denmoth withrai ehnne e ai koynna puluwamda
Oyage vedios hrim pilivalai pehedili ❤thank you
අපෙ එවුන්ට ඔච්චරයි මදි වෙලා තිබ්බේ දැන් ඒකත් හරි.. 😂
Phone දෙකකින් ලොග් වෙලා ඉද්දි ආයෙ computer එකෙනුත් ලොග් වෙන්න යද්දි දෙවනියට ලොග් උන phone එකෙන් log out වෙන්නෙ ඇයි?
එකම phone එකේ එකම account එක gbwhatsapp එකයි original එකයි use කරන්න බැරිද??
Phone eken log out una .dan wena sim එකකින් කොහොමද aye e phone ekenma log වෙන්නේ .
Thank you so much chanux ayye
......❤❤❤❤❤❤❤❤❤❤
Thankz for the update ❤
Mage pennanne help kiyala vitharane
Mageth ehemane
Thank you 😊 chanux bro 🔥
bro පලවෙනි phone එක android phone එකක් වෙලා දෙවැනි phone එක iphone එකක් උනත් මේක වැඩද?
මටත් මේ ප්රශ්නෙ තීනව. Whatsapp business app ekata. Solution ekak hoyagattot kiyanna
Buisness watsapp use karana kenekta normel watsapp download karala thawa watsapp ekak link karaganna puluwanda ane kuruhari kiyannako 😊
තව තවත් ඔයාට ඔය වගෙ වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා🙏❤️
හරියටම මෙහෙමයි කියලා දැනගෙන හිටියෙ නැති උනාට අවුරුදු 2ක් තිස්සෙ මගේ whatsapp එකට laptop එකෙන් log උනේ ඔහොම තමයි 🤘
😂😂😂😂😂
සකබගර් ගේ නංගි 🖕😂
ඔහොම නෙමෙ කොහොම ආවත් වටෙ යන උන් වටේ යනවම තමයි 😂💔
Informative video bro ❤️😍
අයියා පොඩි ප්රශ්නයක් තියනව මන් මේ වෙනකොට පාවිච්චි කරන වට්ස් ඇප් එක නෝර්මල් වට්සැප් එක ඒකට මන් ඒක තියෙද්දිම බිස්නස් වට්සැප් එක දාගෙන ඒකෙන් මේක කලා කෝඩ් එකත් එනව එර්ත් අනිත් 4න් එක ලින්ක් ඩ්රයිව් වලින් ස්කෑන් කරද්දි ඒක ස්කෑන් වෙන්නෙ නෑ ට්රයි again ,kiyala වැටෙනව ඇයි එ
uththrayk oni
Apale phn ekakim android ekakat krnna puluwnda...saha api wena kage hari ekak sacn krat eka eyta dengne ntiwenna tyfnna berida
Chanux අයියේ ඔය වගේ business account එකක් normal whatsapp එකකට ගන්න පුලුවන් වෙයිද එහෙම ගත්තොත් business account එකට හානියක් වෙයිද .... reply soon please
Reply pliease apitath eka prashnayak
එතකොට දෙන්නටම එකවර ලොග් වෙන්න පුලුවන්ද🤔, නෝර්මල් වට්ස්ඇප් එකෙන් නැතිව බිස්නස් වට්සැප් එක ඉන්ස්ටෝල් කරල ලොග් වෙන්න පුලුවන්ද එතකොට එකෆෝන් එකේම එකවුන්ට් දෙක තියා ගන්න පුලුවන්ද🤔
Chanux Broට ආදරෙයි ❤❤🎉
අංක අටේ කෝඩ් එකක් ඉල්ලන එකෙන් කොහොමද අයියේ log වෙන්නෙ එක කියන්නකො දුර ඉන්න කෙනෙක්ගෙ qr code එකෙන් නැතුව code එකකින් විතරක් log වෙන්න පුළුවන් විදිහක් ගැන
පොඩි ප්රශ්නයක් තියෙනවා .. උඩ ඩොට් තුන ටච් කරාට හෙල්ප් කියලා විතරයි එන්නෙ... වට්සැප් එක අප්ඩෙටුත් කරා
1. How to link Whatsapp from android to IOS ?
2. How To Use 2 whatsapp accounts in IOS without using business account?
Ios barida dnne na
Mn eka pavichchi karanne na
Chanux bro දැනගන්න පුලුවන් ද orginal accnot එකට log උනාම එනවා නේද notification එකක් ඒක අයින් කර ගන්නේ කොහොමද.අනික මගේ phone එකේ watsapp එකට එන msg,call ,home scrreen එකේ dispaly කර්න් නැතිව හදාගන්න විදියක් තියේද
අපි account එකට log උනාම original account එකට notification එකක් යනවද
which WhatsApp should install for the second phone? WhatsApp Messenger otherwise WhatsApp web?
Original whatsapp eke witharada backup karanna puluhn.dewaniyata connect karana eken barida.api original rkrn whatsapp eka ain karoth anith ekenuth ain wenawada
QR eka scrin shot ekak vidiyata aragena karanna puluwan d?
සුපිරි ❤❤❤😊
Original Phone එකේ Data Connection එක off කරාම, Link කරපු අනිත් phone වලින් WhatsApp පාවිච්චි කරන්න පුලුවනිද?.....
Ow puluwan .eth sen wenne ne
🤔 ඒහා ගෙදර සුදු අක්කකේ phone එක scan කරගත්තනම් 😁 ගැම්මක් අල්ලන්න තිබ්බා.😁
Respect chanux 😁❤️
Mth me ekamai hithuwe oi 😅
Jm
🐵
Bz-
@@chathuradananjaya9089 😁😁
Dp , about , me wage ewath Ekakin wenas karoth anikenuth wenas wenawada ? Account details wenas nokara thiyaganna puluwan da
මට ප්රශ්නයක් කියෙනවා.දන්න කෙනෙක් මෙිිකට reply කරන්න....මගෙ එකම නමිිබර් එකෙන් මගෙ බෝයි ෆෙරෙන්ගෙ ෆෝන් එකේ වටිිස්අප් තිිරැ දෙකක මගෙ නමිිබර් පෙන්නන්නෙ ඇයි.දන්න කෙනෙක් කියන්නකො.....
Superb ♥️
මේ විදියට android phone එකක account එකකට iphone එකකින් log වෙන්නේ කොහොම ද????
Eka thmi
Phone number ekata first phone eke number eka denna. Verification cord ekk enawa first ekta eka enter karama whatsapp account eka enawa scan karanna onne
Informative 😍👍
Ehema log unama duplicate whatsapp eka kochchara vela log vela thiyanawada.back karala exit karama ayemath qr code eka scan karala log venna onida?
Qr eke screen shot ekakin karanna barida
@chanux bro, එතකොට primary device එකේ තියෙන contact list එකත් secondry device එකට sync වෙනවද.? ඔයා කිව්වා වගේ පෝන් දෙකක් නෑ test කරන්න. ඒකයි ඇහුවේ.
Ou.ehema wenawa.primary device eke whatsapp eke hemadema sencodry device ekenuth balanna puluwan
@@asirilakmal1643එතකොට අපි ඒ account එකට log උනාම එයාට notification එකක් යනවද කියන්නකෝ plz
අඩෝ සිරවට කියන්නේ වෙන කෑලී දෙකක් හින්දා සිරා කරපු කෑල්ලත් නැති වුනා , පස්සේ චැට් ඔක්කොම ඩිලිට් කරා,වැඩක් නෑ බං ඒකී Ss ගහලා,පරිස්සමින් මචං ☝️
මටත් කෑල්ලක් සෙට් කරලා දීපන්කො මචන😥
අයියේ QR එක නැතුව Code එකකින් ගන්න බැයිද... පිටරට ඉන්න අයට Qr එක ගන්න විදියක් නෑනේ..
Ekne
Math eka prshnayak
Ane thankyou aiya❤️
සුපිරි ... නොමල් කෝල් මැසෙජ් ගන්න විදිහක් නැද්ද
යසයි යසයි 😁 මාක් අයියා අපිට නඩු වැඩි කරන්නයි යන්නෙ
Best tech reviewer in Sri Lanka ✨♥️
thumbnail එක නිකන් කතරගම දෙයියො වගෙ 😂
😆
😂
@@ChanuxBro මේන් රිප්ල්ය් ක්ල්ල
මගේ පරන ෆෝන් එකෙන් අලුත් ෆෝන් එක්ට මේ වගේ whatsappa එක මාරු කරලා. පරන ෆෝන් එකෙ whatsapp එක delete කලොත් අලුත් එකෙනුත් delet වෙනවද?
Samsung smart watch4 lte ekata whatsapp install karanna kohomada kiyannako😮
Whatsapp තියෙන පෝන් එක නැතුව එ පෝන් එකේ තියෙන whatsapp එක ගන්න බැරිද😊
Ekzne
Mata link karaganna oone device eke startup ekedi "Agree and Continue" deela uda dot thuna ebuwama "Link a Device" kiyala watennaane... "Help" witharai thiyenne
Ow matath eka thamai godk ayata eka watene
App eka update karala balapan bn
Sim eka ain karala wifi walim deta conect krnn
@@tharindudilnathkumara eka para wade hari machan thanks a lot❤️💪
@@lahirudew App eknm update krl thiyenne bro. Mage habai android 11 thiyenne.. ekada dannaa prashne
bro . country 2kaka iddi QR eka scan krlaa log wenna bane ethkota mokda karanne💔🙂
Matat danaganna ona
මට දැන ගන්න ඔන වට්ස් ඇප් එක තියන ඔරජිනල් පෝන් එක මොකක් හරි වෙලා රේසෙට් උනොත් අනිත් පෝන් 4 අයින් වෙලා යනවද
ow bn
Aluth phone ekata gaththata passe,parana phone eke whatsapp eka delete karoth aluth eketh nathi wenawada?
Iphone to Android set up wen na only help kiyala ene. Eka karana widiha dana chanu ayye❤
Owne ai e 😫
ඔයාලට ගෞරවයෙන් බුදුසරණයි 🙂👍
Ezema wewa
😂😂
😂😂
අයින් කරන විදිය කියපු එක තමා අවුල 😁
Mama yaluwage whatsapp eka use karanawa kiyala danaganne natiwenna tiyaganna puluwanda.
ස්තුති ඔයාට බුදුසරනයි ❤️❤️❤️
Original whatsapp එක තියෙන පෝන් එකේ data on කරලා තියෙන්න ඕනිද ..?
නෑ
Update කලත් ඒ link a device option එක පෙන්නන්නේ නෑනේ
Matath ehemai
ගෞරවයෙන් බුදුසරණයි 😿😿
Syncing paused, open whatsapp on your phone to continue syncing
Kiyla enawane samahara cht wala