හෝකන්දර හය පුද්ගල ඝාතන කතාව | Hokandara Story

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 572

  • @TripPisso
    @TripPisso 2 года назад +118

    උඹ කතා කරන විදියට පට්ට ආසයි බං 😍✌️

    • @sinhadhanuma411
      @sinhadhanuma411  2 года назад +22

      Thanks මචංලා.. අන්තිමට දාපු ටැම්පිටිය වැවේ වීඩියෝ එක බැලුවා..නියමයි ඒක.. ආදරෙයි guys ❤️❤️❤️...

    • @sherilfernando5227
      @sherilfernando5227 2 месяца назад

      ruclips.net/video/vZy1BRhMmpY/видео.htmlsi=6HFl4o1W9bQk23Hn

    • @sherilfernando5227
      @sherilfernando5227 2 месяца назад

      හෝකන්දර (1999)
      [සංගීතය : Mishmack
      ගායනය : Mishmack ]
      පද රචනය : MISHMACK]
      තබාගෙන ආවේ අඩි මේ පාරෙ පාගන් ගොඩක් ගිනි
      සවස හමාරයි දිනකර වඩිනවා කළුවර අද නිති
      හෙන බල ඇති දරදඩු හිත යට තැවෙයි කුලෑටි සිතුවිලි
      ඇගිලි පණ නැතුවා දැක්කම දොර මුල්ලේ ශ්වේත සාරි ප්‍රාතීහාර මිනි
      සුනංගු වැඩිද මං මැරෙන්න ලේ විලෙබෙලි කපා දැමු අමරදාස
      (මගෙ අක්කණ්ඩි )නුඹ ට ලැබු සරසවි වරම් දැන් කාටවත් ( පලක් වේද)
      නුඹේ ලේ තැවරුණු සලුපොට අරගෙන කදුලෙන් පොගවා වැඩක් වේද
      සාප සාමි මම වාඩු අඩුව නැත ගනි උඹෙ පණ මැරු සේම
      රක්තවර්ණ යුෂ පාගා ප්‍රධානම මිනි ද්වාරයෙන් වුණා ප්‍රවිශ්ට
      ඇද අග ලී පෙට්ටියේ රුහිරය පිරි පිරිමියෙක් වැතිරී මුනින් අතට
      මේනරලොකෙ වැඩ වසනපෘථග්ජන ,හිත් කෙසෙ කරයිද මෙසේ අශිෂ්ට
      පියාණනී නැතිවුණාද නුබෙ දිරි ඒකද ලේ ව්සිරී සර්වත්‍ර
      අසල්වැසි හිරි නිමක් නැති නුබේ මල්වර විය අනෙකුන්ට අභිරූප
      ළපටි තන පුඩු වල කිරි නුඹෙ රතු වැසි වසී බලන් ඉන්නෙ මං කෝම
      කාමරයේ උළු වස්සෙ කෙලෙසක තොණ්ඩු වැටුණෙ නුඹෙ රන් ගෙලට
      වත්ත පහල වැසිකිලි පඩි අග මගෙ ලොට ළා නැගණිය කපා ගෙල
      අමරදාස නුබෙ කරුම දවස අද පංච පලිය මම ගන්නෙ නුඹෙන් අද
      නැති කර නුබ අද යහතින් සිටින්නද මරලා ගිනි දී මේ කුටුම්බයට
      වානේ පොලු වලින් හිස පලා නිකරුණෙ ලේ වලින් නුඹ ගෙයි සිතුවම් ඇන්දද
      ගෞතම වැඩියත් මේ පපු වේ ගිනි නිවෙන්නේ නෑ ගන්නකන් මං වාඩුව
      පර හැත්ත උඹලම කරගත්තෙ පාපය
      මලමිනි දැක විදි දුක මට අපායm
      සැර පර අමර දරා සිර කර නිර ලග සසර වර කරම වැර පහර කසාය
      කැපු මල සිරුරු ලේ විලකි වැගිරී
      විස ඇත මනසේ සේ රගති කිණිසි
      මලකුණු රක්ත නේත්‍රාංජ වී ඇතිරී
      තිදස පුර නිරය ලෝචනයෙන් දකිමී

    • @sherilfernando5227
      @sherilfernando5227 2 месяца назад

      උඩ තියෙන link එක බලන්න මේකට කරලා තියෙන සිංදුව.එදා ඒ අයියගෙ සිතුවිල්ල

  • @iroshansuranji1144
    @iroshansuranji1144 2 года назад +101

    ඔය සිද්ධිය වෙනකොට අපි පොඩි ළමයි,, සංසාර චක්‍රය කැරකෙන හැටි තමයි,, පව් ඒ අසරණ මිනිස්සු,, 😥

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 года назад +47

    අනිත් මිනිස්සුන්ට දුක් ගින්දර දීලා කවදාවත් මනුස්සයෙකුට හොඳින් ඉන්න ලැබෙන්නේ නැහැ. නීතියෙන් දඬුවම් නොලැබෙන අයට ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබන එක නම් අනිවාර්යයි... මෙතැන්දී නීතියෙන් සහ ස්වාභාව ධර්මය යන දෙකෙන්ම දඬුවම් ලැබිලා. ආයේ මේ වගේ සිද්ධින් අසන්නට නොලැබේවා! 🙏🙏🙏

  • @driveincanada9713
    @driveincanada9713 2 года назад +122

    එතෙක් මෙතෙක් ලංකාවෙ සිදුවුන දරුනුම ගාතනයක්‌... 😪😪😪

  • @nimalinimali5503
    @nimalinimali5503 2 года назад +15

    අහන්නත් දුක හිතෙනවා ස්තුතියි ඔබට

  • @sanathjayarathna7249
    @sanathjayarathna7249 11 месяцев назад +24

    මේ ගමේ මිනිස්සු අමු කුහකයෝ සහ ඉරිසියා කාරයෝ ඔච්චර දෙයක් වෙනකම් බලාගෙන හිටියේ කොහොමද?

  • @sanjupathirana172
    @sanjupathirana172 2 года назад +108

    ලංකාවේ පොලිසිය හරියට නිතිය. කලා නම් අද ඒ අය ජිවතුන් අතර නෙ. 😥පව්, පගාවට ඕනම නීතියක්‌ යටයි නෙ. හෙනම ගහන්න ඕන.

  • @kaushikfc
    @kaushikfc 2 года назад +80

    ඔය අපරාදේ වෙද්දී 1999 ලු මට අපෙ අම්මා කීවා කතාව . මම සාමාන්‍යයෙන් ගෙදර නිකම් ඉන්න වෙලාවට ඔයවගේ පරන කේස් අරගෙන බලනවා . මට ඇත්තටම හරි කේන්ති . මේ වෙද්දී ඔයවගේ සිද්දි 20 කටත් වඩා මම බලලා ඇති ඒතරමට අපේ රටේ සැගවිලා තියෙනවා ඕවා . මම ඉපදුනේ 2003 මට මේ වෙනකම් මතක 2018 ඉදලා වගේ උනු ළමා අපචාර වගේ දේවල් විතරයි හැබැයි ඊට කලින් මාර අසික්කිත වැඩ වෙලා තියෙනවා මෙ ශ්‍රී ලංකාවේ . කතා කරලා වැඩක් නැහැ අප්පා 😥😥 .
    කොහොම හරි නීතිය ක්‍රියාත්මක නොවුනට ස්භාදර්මය විසින් ඔක්කොටම දඩුවම් දීලා ඉවරයි මේකේ . හිතලා බලන්න 1999 උනානම් ඕක අවුරුදු 18 -17 අයගේ වයස 30 ගානක් හරි 40 ගානක් හරි නේ . හැබැයි අපේ ආච්චිලා සීයලා අවුරුදු 70 ගානක් වෙලත් තවම හොදට ඉද්දි අර වයසේ උන් හිරේම අසනීප වෙලා මැරෙන්නනම් කොච්චර බලවත් ද කර්මය . ඕක තමා කියන්නේ කරපු පව් පිටිපස්සේන් එනවා කියලා . කොහොමත් ඉතුරු වෙලා ඉන්නවා නම් ඉන්න හැමෝටම මැරෙන්න මොහොතකට කලින් හරි අර දූෂණය කරලා මරපු කෙල්ලොන්ගෙ විලාපය , මරද්දි මිනිස්සු දුන්න විලාපය ඒ විදිහටම මතක් වෙලා . කරපු පව් මතක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නෙවෙයි මම සාප කරනවා උන්ට නම් චික් කාලකණ්ණි තිරිසනුන් 😥😥
    පව් අර මිනිස්සු

    • @hiranyawijesekara5206
      @hiranyawijesekara5206 2 года назад +10

      💯 මාත් 2003. මම මේ සිද්ධිය ගිය සතියෙත් කියෙව්වා. ඔයා කිව්වා වගේ අපිට මතක සේයා,විද්‍යා වගේ අයගේ සිද්ධි විතරයි. භීෂණේ කාලෙ උන දේවල් කියෙව්වම ඇත්තටම ස්වභාව ධර්මයෙන් දඬුවම් දීලා තියෙනවා ඒවා කරපු අයට

    • @mptech4352
      @mptech4352 2 года назад

      2012 එක බලන්න

    • @praveenkavishka1963
      @praveenkavishka1963 2 года назад +1

      @@mptech4352 මොකද්ද

    • @mptech4352
      @mptech4352 2 года назад

      @@praveenkavishka1963 කොටහෙන ඝාතනය

    • @praveenkavishka1963
      @praveenkavishka1963 2 года назад

      @@mptech4352 කෙටියෙන් කිවුවානම්

  • @chandanaperera2105
    @chandanaperera2105 2 года назад +2

    Bro mama podi kolla mrka ahanakota namuth vishtharava ahuwe oyagen thanks and බුදුසරණයි 🙏🙏🙏

  • @sasithakonthawardana4407
    @sasithakonthawardana4407 2 года назад +31

    සුපර් එකටම පැහැදිළි කරනවා ,අයියේ ඹයා❤️🇱🇰👌

    • @thiliniathapattu6549
      @thiliniathapattu6549 2 года назад

      මේ පැහැදිලි කිරීම නිවැරදි නෑ

    • @thiliniathapattu6549
      @thiliniathapattu6549 2 года назад

      ruclips.net/video/_Hr_jWLSlvo/видео.html

  • @shanthirupika5645
    @shanthirupika5645 2 года назад +30

    කවුද කියන්නෙ එල්ලුම් ගහ එපා කියා අපි මැරෙන්න කලින් දෙනවා නම් මෙතෙක් බලාපොරොත්තුවෙන් හිටපු දේ ඉෂ්ට වුනා කියා සතුටින් මැරෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම

  • @edisonroy9177
    @edisonroy9177 2 года назад +4

    විස්තර කිරිම මරු මාර විදියට කියන්නේ good luck 🙂

  • @amilamudalinayake8041
    @amilamudalinayake8041 3 месяца назад +6

    ගමෙ මිනිස්සු ගැන හරිම අප්පිරියයි ,😢 බෙරා ගන්න බැරි වුනාද අර කොල්ලවවත් අඩුම

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 2 года назад +17

    ඇග හිරිවැටනවා මටත් මතකයි මේ කතාව උන් එකෙකුටව ජිවත්වෙන්න දෙන්න නරකයි හෙනම ගහන අපරාධය ක්

  • @jithairoshima7876
    @jithairoshima7876 2 года назад +43

    බුදුඅම්මෝ මේ කාලකන්නි බල්ලන්නට දෙවියොත් නැද්ද දඩුවම් දුන්නේ අප්පා , අසරණ pawolak නේද දෙවියනේ , police ai දාපු පැමිණිලි වලට මුලින්ම ක්‍රියා නොකළේ , එහෙම කලා නම් අදටත් ඒ කට්ටිය ජිවතුන් අතර නේද , අනේ අපේ ලංකාවේ තමයි මේ හැම කාලකන්නි සිදු වීමක්ම 😭

    • @kanushkadilshan1107
      @kanushkadilshan1107 2 года назад +4

      Pagawa deno ne 😒😶

    • @rusithgamage4045
      @rusithgamage4045 2 года назад +1

      දෙවියෝ කියාලා ජාතියක් නෑ 🙂
      අපි හිතින් මවාගත්ත මනස්ගාත
      එගෙම ජාතියක් ඉදියනන් මෙහෙම අපරාද වෙන්නෙ නෑ ලෝකේ 🙂

  • @socloseto3933
    @socloseto3933 2 года назад +32

    මෙම ගාථනය වුන ඒ දරුපවුල පොලිසියට
    කරපු පැමිණිලි හරියට විභාග කර නීසියාකාර සාධාරණයක් කරානම් අදටත් මේ දරු පවූල් මෙලොව ජීවත් වනවා
    මේ තිරිසන් කාලකණ්නි පොලිසිය කසිප්පු සල්ලාලයන්ගේ වරදාන වරප්‍රසාද වලට යටවේලා. මේ අහිංසකයන්ගේ ජීවිත වලට නීතිය කරන මුන් සේරම වගකිවයුතුයි.

    • @diliniransala
      @diliniransala 2 года назад

      eyalata venna one dey tamai une..vihin illan kawe..karanna deyak naha..unut paduwe inna tibba kollanta loku kan danna giya..

    • @socloseto3933
      @socloseto3933 2 года назад

      @@diliniransala උබලත් තිරිසන් කාලකණ්නි මිලේච්ඡ මීණීමරුවන් හිතන පතන ක්‍රමය තමයි අනුගමනය කරන්නේ.
      ගමේ ඉන්න කසිප්පු කාරයන් කුඩුකාරයන් මිණිමරුවන් සල්ලාලයන් උන්ට ඕන විධියටද මිනිසුන් ජීවත් වෙන්න ඕන.
      මේ දරු පවූල් විනාශ කරලා උන්ට මොනවද ලැබුනේ. දැන් හොකන්දර උබලද කසිප්පු කුඩු ගංජා ස්ත්‍රී දුෂණය සල්ලාල වැඩ කරන්නේ
      විමල් වීරවංශ කියන පල් හොරා ඉන්නේ ඔය කිට්ටූව

    • @maheshikadulshani8461
      @maheshikadulshani8461 Год назад +2

      @@diliniransala ane me e minisunta karadara nisane giye.oyath neethi virodi vada karamava athi🤣🤣

    • @sanathjayarathna7249
      @sanathjayarathna7249 11 месяцев назад

      මුන්ට හෙන හතක් ගහන්න ඕනේ

    • @dimuthublp
      @dimuthublp 10 месяцев назад

      ඔබේ කතාව තමයි නිවැරැදිම කතාව. 100%

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 3 дня назад +1

    පැමිණිලි 20 ක් දාලත් Action නොගත් ඒ කාලකණ්ණි පොලිසියේ උන්ටත් සාප වේවා..😴🔥🙏

  • @poornaranasinghe6385
    @poornaranasinghe6385 2 года назад +11

    මේ ගේ තාම තියෙනවා ඒ විදියටම.. හමුදාවෙන් අලුත් වැඩියා කරලා.. පරණ වහලේමයි 😢😢😢😢 අද හොයාගත්තා 😊

    • @Beigecat920
      @Beigecat920 2 года назад +1

      හෝකන්දර කොයි හරියේද අයියේ තියෙන්නේ?

    • @nadumalinadumali6849
      @nadumalinadumali6849 Год назад +3

      අමරගොඩ පාර මගෙ ගම😫 ඔය සිද්දිය වෙද්දි මං හුගාක් පොඩි දැන්නම් ආමි එකෙ කෑම්ප් එකක් හදලා නේ

    • @SitharaHemachandra
      @SitharaHemachandra 11 месяцев назад +4

      අමරදාසගෙ පුතා දැන් නිදහස් වෙලා ඇවිල්ලා ද අමරදාසගෙ පවුලේ කටියත් තාම එහෙ ඉන්න වා ද

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන 4 месяца назад

      අතුරුදන් කරමු උන්ව​@@SitharaHemachandra

  • @pramod_tharuka
    @pramod_tharuka 2 года назад +60

    අපරාදේ කරුවන්ට ඔවුන්ගේ හර්ද ශාක්ශියෙන් බෙරෙන්න බෑ

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 3 дня назад +1

      😢 ඕකුන්ට හර්ද ශාක්ෂියක් නැහැ ...කාලකණ්ණි පරයෝ ...😢😢

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 года назад +82

    එක ගෑනු ලමයෙක් අපේ ගෙදර ආව මියයන්නට කලින් දින. ඒ අර ජපුර ඉගෙනගත් දුව. අදටත් ඇස් වලට කදුලු එනවා,. මේගැන මතක්‍ වෙනකොට,..

    • @saseenshanka5292
      @saseenshanka5292 2 года назад +2

      සිරාවට??. ඔයාලට මොනව හිතෙන්න ඇද්ද ඒ news එක පහුවදා ඇහුවම

    • @mptech4352
      @mptech4352 2 года назад +1

      Ehemada

    • @ashengunathilake8663
      @ashengunathilake8663 2 года назад +4

      @@saseenshanka5292 ඒකාලේ නින්ද ගිය රෑට. බයයි දුකයි ....අදටත්.....

    • @mptech4352
      @mptech4352 2 года назад +1

      @@ashengunathilake8663 මට number එක දෙන්න පුලුවන්ද මම හොයා ගත්ත එවා තහවුරු කර ගන්න ඔනෙ

    • @LeelaJayakody-i4i
      @LeelaJayakody-i4i 3 месяца назад

      6😅m
      Mc❤lyk8tf,​@@saseenshanka5292

  • @dineth3281
    @dineth3281 Год назад +12

    එල්ලුම් ගස් ඔනේ එකෙන්ම ඔනෙ 💔

  • @dhanushka6834
    @dhanushka6834 2 года назад +21

    කෙටි ෆිල්ම් එකක් හදන්න පුලුවන් ලොකෙට ම දැනෙන්න ලංන්කාවෙත් දරුනු අපරාද වෙලා තියනවා කියලා😢😢

  • @sunethranasinghe9332
    @sunethranasinghe9332 4 месяца назад +7

    සද්දේ ඇහෙද්දී ගමේ අය සද්ද නොකර හිටියා .අපිට ආරංචි උනේ එහෙම

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 3 дня назад +1

    😢 ඒ කරපු උන්ගේ දරු පවුල් පිටින්ම හැඳිගෑවිලා මකබැවීලා සුන්නද්දූලී වෙලා යන්න ඕන..ඒ ගමේ උන්ටත් සාප වේවා බකං නිලං හිටියට...කාලකණ්ණි...🔥🙏

  • @nimalkarunathikala7774
    @nimalkarunathikala7774 2 года назад +4

    වීඩියෝ එක නියමයි 👌👍👍

  • @iroshiiro4599
    @iroshiiro4599 2 года назад +10

    හරි අමානුෂික ඝාතනයක්

    • @ramanisriya6568
      @ramanisriya6568 2 года назад +1

      Harima dukaki😰😰😰😰😃🤣

    • @iroshiiro4599
      @iroshiiro4599 2 года назад

      @@ramanisriya6568 හරි පව්

  • @pramod_tharuka
    @pramod_tharuka 2 года назад +47

    මේ මිනිමැරුමේ අපරාද කරුවන් අහුවෙලා තියෙන්නේ එ ගෙදර තිබ්බ බිස්කට් ටින් එකෙන් 😪

    • @shashikaperera7116
      @shashikaperera7116 2 года назад

      Celebration tin eka . Ekamath newi, othana hitiya jonty kiyala kollek ea kale, miniha thamai amaradasage putha ekka oya kiyana dawase oya minimaruma una dawase gedarata awith gihin thiyenne waren wara. Miniha thama asudutu sakshiya

    • @bluesky1042
      @bluesky1042 2 года назад +8

      මගේ යාලුවෙක් ගෙ අයියා කෙනෙක් පොලිසියේ හිටියෙ එයාට ඔය සිද්ධිය වුන තැනට ගිහින් තියෙනවා එක ගෑනු ළමයෙක්ගෙ යොනි මාර්ගය කපල ඒක මෙසයක් උඩ තියලා, ඊට පස්සේ ඒ ගෑනු ළමයාගේ යොනි මාර්ගයට කොහු මිටක් ගහලා තිබුනලු, මෙක කියන්න සූදුසූ නැහැ නමුත් ඒ මිනීමැරුම මොන තරම් කෘරද කියලා මෙයින් හිතාගන්න පුළුවන් නේද, ඒ සිද්ධිය දැකපු සමහරු අසනිප වෙලා

    • @shashikaperera7116
      @shashikaperera7116 2 года назад +1

      @@bluesky1042 athatama ellanama ona me wage unwa itn

    • @mptech4352
      @mptech4352 2 года назад

      @@bluesky1042 do you have any fortage

    • @mptech4352
      @mptech4352 2 года назад

      @@bluesky1042 i alrady have few

  • @ThEye651
    @ThEye651 Год назад +10

    ගමේ අයට ඔච්චර සද්දයක් ඇවිල්ලත් නොබල ඉන්න පුලුවන් උනාද???.......

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 года назад +2

    Wow, God bless you.

  • @chandimaherath2907
    @chandimaherath2907 2 года назад +30

    මේ සිදුවීම හරියටම නිවැරදිව තියනවා "වනැස" වැඩසටහනේ...

  • @hansinavoda6367
    @hansinavoda6367 2 года назад +45

    ගයාන් කියන එකා නිදහස් වෙලානම් ඌව හොයන් ගිහින් ගහන්න වටින්නෙ. අසරන අහින්සක ජීවිත නැති කරලත් මුන්ට දෙන රෙද්දෙ දඩුවම්.

    • @dayankodi884
      @dayankodi884 2 года назад

      70 wage danna thibbbe shik. Dn kohe hari athi ahisnkyk wage 😑

  • @jenetgunasekara4348
    @jenetgunasekara4348 2 года назад +1

    Thanks oya.ta mey gana hoya. Hoya. Hitiye deviyane min seratama mariana dandaanaya sudusui.aga hiriwatenawa ahnakota.mun yakku.

  • @tuwansheriff8991
    @tuwansheriff8991 2 года назад +1

    Thanks 👍

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 2 года назад +6

    පෙර ආත්මෙක කරපු අකුසල් මෙ ආත්මෙදි විපාක දීල බුදු දහම අනුවනම් එහෙම යි කොහොමත් අපරාද කාරයන්ට නිසි දඩුවම් දිය යුතුමයි

  • @Chukki539
    @Chukki539 2 года назад +4

    සතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා..😥

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 2 года назад +46

    ඇත්තටම ... මම අහපු මිනීමැරුම් කතා වලට වඩා ම්ලේච්ඡතම මිනීමැරැම මෙයයි.. මීට වඩා අන්ත ඒවා ඇති ඕනතරම් .. හැබැයි මේක අහන කෙනා ෂොක් වෙනවා අනිවාර්යයෙන්ම ... ඒ තරම් තිරිසන් විදියට මරලා තියෙන්නේ

    • @nishanthalwis4862
      @nishanthalwis4862 2 года назад +2

      Arankale hamuduruwo marapu eka bayanakama

    • @deletedaccount9393
      @deletedaccount9393 2 года назад

      💔💔

    • @deletedaccount9393
      @deletedaccount9393 2 года назад

      @සුපුනි හේමචන්ද්‍ර ඒක ගැන විස්තර තියෙනවද 👀

    • @deletedaccount9393
      @deletedaccount9393 2 года назад

      @සුපුනි හේමචන්ද්‍ර hari thanks 💔🙁

    • @pramodagunawardana2987
      @pramodagunawardana2987 2 года назад

      @සුපුනි හේමචන්ද්‍ර අම්මෝ ඔව් ඔව් ... මමත් ඒක අහලා තියෙනවා ...

  • @dilantharaka9088
    @dilantharaka9088 2 года назад +1

    Tnx ayye mage lileema itu karata❤️

  • @thilinadrums2571
    @thilinadrums2571 2 года назад +13

    අපි පොඩි දවස් වල වෙච්ච දෙයක් ඕක ඕක උන දවස් වල රෑට ඔතනින් යන්නෑලු එක එක සද්ද ඇහෙනව කියල ඒ තරමට බයානක සිද්ධියක්

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 2 года назад +21

    මම අහලා තියෙන විදියට අමරදාසලා ඒ ගෙදරට එනකොට ලලනදාස විතරයි ගෙදර ඉඳලා තියෙන්නේ. ගෙදර 6 දෙනා එක එක සැරේට ගෙදරට ඇවිත් තියෙන්නේ. අමරදාසලා මුළු දවසම ඒ ගෙදර ඉඳගෙන එන එන කෙනාව මරලා තියෙන්නේ.

    • @udeshmadushan5647
      @udeshmadushan5647 2 года назад +1

      💯💯💯

    • @thiliniathapattu6549
      @thiliniathapattu6549 2 года назад

      ruclips.net/video/_Hr_jWLSlvo/видео.html

    • @diliniransala
      @diliniransala 2 года назад +1

      oww oya hari man mey gana hodatama dannawa.meya koyana ewwa godak waradi...eka ekkena enakota tamai maruwe..pissek muu

    • @diliniransala
      @diliniransala 2 года назад +2

      yako maruna vidihai marapu vidihai danna apita..muu surangana kata mawanawa...

    • @Senithadewsad123
      @Senithadewsad123 3 месяца назад

      @diliniransala ඔබ මේ සිදුවීමට කෙතරම් සමීප ද ?

  • @sandyatissera2073
    @sandyatissera2073 2 года назад +1

    Ape rate ella marima nithiya onamai. Namuth .kawadawth niyama waradi karuta eya daduwama labennah.niwaradi , ahinsaka pudgalaya ellum gaha himivei. Prabalayek ge taraha karayekuta boru chodana dala ellum gahata yawai maha paw. Dewal siduwei 😪 ahema novenna ape ratata allum gaha aniwaryenma thibiyautumai.👍 . Mata hithena vidiha 🙏❤👍

  • @Paragatha
    @Paragatha 2 года назад +31

    එතකොට මට අවුරුදු නවයයි. ඇහුවෙ අදයි....😔😔

  • @varundhanu1963
    @varundhanu1963 2 года назад +24

    අරන්තලාවෙ භික්ශු ඝාතනය ගැන්ත් කරන්න

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Год назад +3

    මොනව උනත් සොබා දහමට පිටු පාන්ණ බෑ කොතන හො දඩුවම් විදිනව වෙනව ධර්මය එයයි

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 года назад +17

    උඩතල වින්නේ මුස්ලිම් තරුනයෝ 11 මරපු සිද්දිය ලංකාවටම කියන්නකො.. ගොඩක් අය දන්නේ නැ අද හෙලුවැලි ගැනුන්ට බන්දනාගාරේ පෙන්නුවට ඉස්සර කරපු මඡර වැඩ ගැන...

    • @SwagTIN4_91
      @SwagTIN4_91 11 месяцев назад +1

      ඔව් එයා තමයි කරේ.තාත්තා ආරක්ෂක ලේකම් ඉන්නකොට

  • @rukshankumara850
    @rukshankumara850 2 года назад +6

    ලංකාවෙ පලවෙනි වතාවට ඩී එන් ඒ තාක්ශනේ කරේ මේ සිදීයෙදි

  • @aravinm7039
    @aravinm7039 2 года назад +12

    මරණ දඬුවමනැති නිසා වෙන දේවල්. ඒක තිබුනනං ඕවඅඩුවෙලා නඩුත් අඩුවුනාම පාඩුයි නේ. ඒකයි එල්ලුම් ගහ වතුරත් නැතුව වේලෙන්නෙ.

    • @bathiya01
      @bathiya01 2 года назад

      නියම අපරාධ විද්‍යාත්මක විදිහට විග්‍රහ කළොත් එම එල්ලුම්ගහ තිබුණත් නැතත් ඔය වගේ අපරාධ අපේ රටේ වෙනවා ඒකට හරි උත්තරේ දුන්නේ නැත්නම්

    • @aravinm7039
      @aravinm7039 2 года назад +2

      එල්ලුම් ගහත් එක උත්තරයක්.

  • @worryfree6259
    @worryfree6259 2 года назад +8

    නිතිය පැහැර ඇරපු පොලිස් නිලධාරිනුත් මෙ වෙනකොට විදොවනවා කියා හිතනවා..!

  • @NipunaR
    @NipunaR 2 года назад +13

    අර නිදහස් වෙච්ච එකාටත් හොයගෙන ගිහින් දෙන්න තියෙන්නෙ මතක හිටින්න

    • @dimuthublp
      @dimuthublp 10 месяцев назад

      ඌද කොහෙද ලෑන්ඩ් සේල් වලට බැනර් එල්ලන කොන්ත්‍රාත් කර කර ඉන්නෙ. මට දවස් කීපයක් හමුවුනා. මරන්න හිතුනා. ඒ තරම් වෛරයක් එනව උං එක්ක. මම ඒ දවස්වල ඉඩම් කොම්පැනියක වැඩ. ඌට හරියට අල්ලං චූ කරන්නවත් බැරි සයිස් ලොන්තයෙක්

  • @dasunwanniarachchige1713
    @dasunwanniarachchige1713 2 года назад +7

    මෙම සිද්ධියට අදාල නිවස තිබෙන තැන අද තියෙන්නේ හමුදා කදවුරක්. හෝකන්දර අමරගොඩ පාර.

  • @imalimadhushala6120
    @imalimadhushala6120 2 года назад +1

    Thanks

  • @sujeewapriyantha9481
    @sujeewapriyantha9481 2 года назад +1

    Supire aiye

  • @naveensilva7671
    @naveensilva7671 2 года назад +9

    රීටා ජෝන්ස් ඝාතනය ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 2 года назад +5

    Siyalu satun niduk wewa. Nirogi wewa🙏💐

  • @iroshiiro4599
    @iroshiiro4599 2 года назад +12

    තිරිසන්නු පව්ලක් තාත්තාල පුතාල එකට තමයි මේ ගැහැනු ලමයින්ව දූශනය කරා කියන්නෙ

    • @iroshiiro4599
      @iroshiiro4599 2 года назад

      @@praveenkavishka1963 එහෙමද

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 года назад +4

    මෙහෙම සිද්ධියක් වුණා කියලා අහලා තිබුණට හරියටම විස්තරයක් දැනගත්තෙ මේකෙන්.....

  • @rizwanjuman4331
    @rizwanjuman4331 2 года назад +1

    Well. Story

  • @yasi_001
    @yasi_001 2 года назад +4

    අම්බෝ ඔව් ඕක ගැන අහලා තියෙනවා
    මේ ලග

  • @subashjerom5545
    @subashjerom5545 2 года назад +4

    දෙල්ගොඩ මීගහවත්ත පැත්තේ ඔහොම සීන් එකක් උනා ඒ කාලේ

  • @manelperera6312
    @manelperera6312 2 года назад +11

    අපරාද කාරයෝ සංසාරේ ආත්මගානක් මේ කරපු පවුවලට විදිනවා හිරෙන් නිදහස්වුන එකාටත් පවෙන් නිදහස් වෙන්ඩ ආත්මගානක් බලුදුක් විදින්ඩ වෙයි

  • @kalumlowe4214
    @kalumlowe4214 2 года назад +12

    මාරම දුකයි. අපෙ රටෙ සිදුවුනු නිසා වෙන්න ඇති..

  • @rukshankumara850
    @rukshankumara850 2 года назад +6

    අපි ඉස්සර ඒ වත්තෙ බීලත් තියෙනව දැන්නං ආමි කෑම්ප් එකක් ගහල තියෙන්නෙ.අපි ගොඩක්පොඩී ඕක වෙනකොට

    • @bathiya01
      @bathiya01 2 года назад

      ඔය කොයි හරියෙද මචං

    • @Sandu-Cricket
      @Sandu-Cricket 3 месяца назад

      උඹ පොඩි දවස් වල ඉදලා බිව්වද....මාර පචයෙක්නේ...බොරු නොකියා හිටපන්...😮😅😅

  • @asithachamara897
    @asithachamara897 2 года назад +3

    මන් මේ සිද්දිය බැලුව වනැස චැනල් එකේ අයියා ගමටම ගිහින් විත්තර දුන්න

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 года назад +8

    අනෙ පවු😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 года назад +15

    මම ඉපදුන අවුරුද්දේ මේක වෙලා තියෙන්නේ 1999😓😓

    • @dreamslk1022
      @dreamslk1022 2 года назад

      මමත්...

    • @samansuranga8677
      @samansuranga8677 2 года назад

      ඔයත් එහෙනම් ඒ අයගෙන් කෙනෙක්ද දන්නෑ..?🤔

    • @nishantha1422
      @nishantha1422 2 года назад

      හොද වෙලාවට 2000 මේහාට පැන්නා නේ😄😄😄😄😀😀

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 года назад

      මට අවුරුදු 2යි.....

    • @mptech4352
      @mptech4352 2 года назад

      @@samansuranga8677 අනෙ අවලන් කැරි බැල්ලිගෙ පුතා

  • @brownskingirl3755
    @brownskingirl3755 2 года назад +3

    සිංහ අයියේ ඔයා මේ කතාවේ කියන දේවල් ගොඩාක් වැරදි කියලා commentsවල තියෙනවනේ , අනේ අයියේ ටිකක් බලන්නකෝ please ❤❤❤❤

    • @chamaramendis4660
      @chamaramendis4660 2 года назад +2

      Waradi na.meya kiyana ewa attha

    • @brownskingirl3755
      @brownskingirl3755 2 года назад

      @@chamaramendis4660 ඒ උනාට ඒ ගෑනු ලමයින්ට ගොඩක් වදදීලා අමානුෂික ලෙස මරලා තියෙන්නේ කියලා කියනවා

    • @Sandu-Cricket
      @Sandu-Cricket 3 месяца назад

      හරි විස්තරේ තියෙන්නේ සංජීවගේ වනැස චැනල් එකේ...ඒක බලන්න.

  • @mdeen5003
    @mdeen5003 3 месяца назад +1

    Aniwaren ....maraniya dandane dunnanam ......e dekarannanna ona

  • @Sandali2005
    @Sandali2005 2 года назад +24

    මම ඉන්නෙත් හෝකන්දර දැන් ඒ ගෙදර තියන තැන තියෙන්නේ ආමි කැම්ප් එකක්

    • @pramodagunawardana2987
      @pramodagunawardana2987 2 года назад +2

      හෝකන්දර කොතනද ඒ ගෙදර තියෙන්නේ ? දැන් ඒ මිනීමරැවො එකෙක් වත් ගමේ නැද්ද ?

    • @rosejayasekara850
      @rosejayasekara850 2 года назад +2

      Suranga ඇවිල්ලා innawa dakka dan මල්ලි බුද්ධික innawa

    • @lakpriyanihan3072
      @lakpriyanihan3072 2 года назад

      ඔයා බලන්න ගියාද.සුරංග කුඩ්ඩෙක් නේද. බුද්දික බූරු ගහනවා කුඩුත් ගහනවා නේ

    • @rosejayasekara850
      @rosejayasekara850 2 года назад

      @@lakpriyanihan3072 mama danna tharamin buddika kudu gahanne ne.

    • @lakpriyanihan3072
      @lakpriyanihan3072 2 года назад

      @@rosejayasekara850 යාලුවෙක්ද.

  • @rukshankumara850
    @rukshankumara850 2 года назад +10

    හරිනං මරන හය නෙවේ හත වෙන්න ඕනෙ ගෙදර බල්ලවත් මරල ලිදට දාල.

    • @KezaraRathnayaka
      @KezaraRathnayaka 7 месяцев назад

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😢😢😢😢😢😢😢

  • @priyanisilva8763
    @priyanisilva8763 2 года назад +15

    මොන තරම් අපරාදයක්ද රටට වටිනා ලමයි ටිකක්. තිරිසන්නු නැති කරා.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад +4

      කොච්චර එහෙම උනාද sis 88, 89 එහෙම නේ...කොච්චර වට්න ජීවිතද..එ කාලේ ම්නිස්සු කියන්නේ සත්තු ගානටලු මරලා දාලා තිබුනේ..

    • @madutharanga7654
      @madutharanga7654 2 года назад

      @@yasasediriweera8281 ඒකාලේ වැඩි බහුතර ය කොල්ලෝ.මේ ගෑණු කැගහන්නේ ගෑණු මළොත් විතරයි. බුදුසරණයි ....!

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 года назад

      😹😹😹😹😹😹

  • @wasanasanjeewani281
    @wasanasanjeewani281 2 года назад +9

    අපේ ගෙවල් ලග.රෑට ඔය පාරේන් යන්නෙත් නෑ අපි.ඒ ගෙදර එක ආච්චි කෙනෙක් හිටියා ඉස්සර 😢😢😢

  • @Isuru_Dilshan3
    @Isuru_Dilshan3 2 года назад +26

    ලංකාවේ DNA Test එක මුලින්ම කලේ මේ කේස් එකට නේද ☝️

    • @evienleema101
      @evienleema101 2 года назад

      ඔව් බන්

    • @shirot8423
      @shirot8423 Год назад

      ඔව්.

    • @nimeshranasinghe2147
      @nimeshranasinghe2147 Год назад +1

      ඔව් නේ බන්.ඔව් ජනාදිපති නීතිඥ සරත් ජයමාන්න නේද හදුන්වල දුන්නෙ

    • @drl495
      @drl495 Год назад

      Ow

  • @AsokaDamayanthi-ew1gb
    @AsokaDamayanthi-ew1gb Месяц назад +1

    Apth geya oya marana balanna ane pau

  • @risitharanasinghe4699
    @risitharanasinghe4699 2 года назад +7

    නිදහස් වෙච්ච එකාවත් අල්ලල මරල දාන්න ඕනෙ

  • @madutharanga7654
    @madutharanga7654 2 года назад +14

    ඔය මැරුම් කාපු අයගේ නපුරු කම් තමා පෙණුනේ .... ඊළඟට මරපු අය උපදිනවා.ඒ ගොල්ලෝ මේ නපුරු කමට මැරුම් කනවා.මේ විඳියට චක්‍රය ක යනවා.මේ මිණීමරුවෝ මරපන් කියනා උන්ම .... අනාගතේදී උන්ට විපාක එනකොට අපරාධේ අහිංසක ජීවිත කියලා දුක් වේවි. බුදුසරණයි ....!

  • @malikfernando5072
    @malikfernando5072 2 года назад +2

    මම ගෙවල් හදලා තියෙන්නෙත් ආමි කෑම්ප් එක ලඟ. දැන් ඒ ගෙදර ආමි කෑම්ප් එකක් තියෙන්නෙ. Full guarded. එයාලගේ සොහොන් තියෙන්නෙත් කෑම්ප් එක වත්තෙමයි.

    • @sunethradasanayaka2155
      @sunethradasanayaka2155 2 года назад +1

      Nidahas wela apu ungen gamata karadarayak nedda

    • @poornaranasinghe6385
      @poornaranasinghe6385 2 года назад

      Apita blna barida ghin

    • @poornaranasinghe6385
      @poornaranasinghe6385 2 года назад +1

      @@praveenkavishka1963 මං හිතන්නේ කඩලා ඇත්තේ වත්ත මැදනේ ගේ තිබ්බේ.. හැබැයි 6 දෙනාම වලලලා තියෙන්නේ වත්තේමයි.. ගිහින් බලන්න ආසාවක් තියෙනවා මට

    • @poornaranasinghe6385
      @poornaranasinghe6385 2 года назад

      @@praveenkavishka1963 මං හෝකන්දර පාරේ ගෙවල් තියෙන්න ඔය තැනට කිලෝමීටර් 2යි

  • @rosejayasekara850
    @rosejayasekara850 2 года назад +10

    Mamath hokandara eda ude mamath oya siddiya balanna giya, merunu amaradasage bala putha ape wayase, eda e lamaya iskole awith thibunu nisa berune, dan e idame amy camp ekak thiyenne marunu ayage depala baraganda kawruth hitiye ne ekai, harima duka hithena siddiyak gedara ballawath marala lidata dala thibune.😓😓

    • @kavindawanigathunga8053
      @kavindawanigathunga8053 2 года назад

      eke holman thibuna hindalu neda camp ekak karala thiyenne

    • @sunethradasanayaka2155
      @sunethradasanayaka2155 2 года назад

      Itin Dan ara nidahas una eka hodin athi neda. Aurudu 17 eka

    • @rosejayasekara850
      @rosejayasekara850 2 года назад

      @@kavindawanigathunga8053 issara ehema kathawak thibuuna ,hawasa 6 passe oya amaragoda pare giye ne. Amaragoda parata maranagoda para kiyalth namak patabedila thibuna.

    • @rosejayasekara850
      @rosejayasekara850 2 года назад

      @@sunethradasanayaka2155 aranchiye hatiyata 17 eka nam hiren nidahas wela, oya kiyana dawase iskole apu anith kolla hodata gewal, car aran hodin innawalu.

    • @KanishkaPasad-pc2mj
      @KanishkaPasad-pc2mj Год назад

      ගයාන් අයියා දැන් හොදටම ඉන්නව

  • @dilhani6867
    @dilhani6867 2 года назад +11

    අපේ රටෙ නීතිය බල්ලට ගිහින් තියෙන්නෙ .අරාබි නීතිය අපේ රටේ තිබුනානම් ඔහොම දේවල් වෙන්නෙ නෑ

    • @nishantha1422
      @nishantha1422 2 года назад

      ආරාබි රටේ ඕවා වෙනවා නේද .

    • @udarajayasanka7137
      @udarajayasanka7137 2 года назад +1

      @@nishantha1422 paka

    • @nishantha1422
      @nishantha1422 2 года назад +1

      @@udarajayasanka7137 ඇයි ආරාබියේ මිනී මැරුම් නැද්ද

  • @Interstellar1982
    @Interstellar1982 2 года назад +4

    අර එලියට ආපු එකාට ගේමක් දෙන්න එකෙක් නැද්ද ඒ පවුලේ..

  • @Nidase_Mawatha
    @Nidase_Mawatha Год назад +1

    ඔව්. අපෙ යාලුවගෙ ගේ පල්ලෙහා අපි එතකොට ගොඩක් පොඩි... දැන් එතන camp එකක් 💔

  • @s.s.p4622
    @s.s.p4622 2 года назад +2

    අයියෙ අපේ ගම නාවලපිටිය.අපි ගොඩක් පොඩි කාලෙ මෙහෙ සිද්ද වුනා ඉතාම දරුනු ලෙස කාන්තාවක් දුෂනය කරලා මරලා දැම්මා.විද්‍යා ගෙ කේස් එක වගේම එකක්.ඒ කාලෙ සෝෂල් මීඩියා නැති නිසා මේ කතාව ගොඩක් අය දන්නෙ නැ.ඒ කතාවත් හොයලා දාන්නකෝ.ඒ කෙල්ලගෙ නම උමාදේවි.2001 හෝ 2002වගේ මේ සිද්දිය වුනේ.ගොඩක් අය ⁣මෙ කතාව දන්නෙ නැ

    • @mptech4352
      @mptech4352 2 года назад

      Junko foruta එක තමා අවුල්ම

    • @s.s.p4622
      @s.s.p4622 2 года назад

      @@mptech4352 අම්මෝ එ්ක නම් අහන් ඉන්නත් බය කතාවක්.

    • @malshasrimali3145
      @malshasrimali3145 Год назад

      ඇගිලි සලකුනේ පෙන්නුවා... යූ ටියුබ් එකේ තියෙනවා... බලන්න

  • @slcitizen9562
    @slcitizen9562 3 дня назад

    සහෝදරයා ලේක් හවුස් එකේ නෙමෙයි වැඩ කරේ යූ ඩබ්ලිව් සුමතිපාල සමාගමේ.... එයා ලොකු දුව නම ප්‍රියංගනී...

  • @shiromewijesingha3813
    @shiromewijesingha3813 2 месяца назад +1

    හිරේ ගීය උන් ගැන කියපු එක හොදයි ඒත් මුදලාලිගෙ පුතා නීදහස් උන එක වැරදී උටත් ජීවිතාන්ත ය දක්වා හිරේ යවන්න තිබුනේ කමක් නැ ඌට ස්වභාවධර්මය දඩුවම ලැබෙයී

  • @lakshandanushka6548
    @lakshandanushka6548 2 года назад +7

    මේ කතාව කතා කරපු lawyer කතා කරන එකක් මන් බැලුවා.ඒකේ කියන විදිහට නම් බිස්කට් ටින් එකකින් මිනීමරුවන්ව අහු උනා කියලා තමයි ඒ lawyer කියන්නේ

    • @shirot8423
      @shirot8423 Год назад +1

      මමත් බැලුවා ඒක

    • @akjperera19770814
      @akjperera19770814 Год назад +1

      මෙය කියන ඒවා ගොඩක් වැරදියි...නඩු වාර්තාව බලන්න ..ඒකෙ තියෙනව ඔක්කොම ...හැබැයි ඉංග්‍රීසියෙන් තියෙන්නෙ ..ඕනෙ නං දෙන්න පුලුවන්

  • @ravinathsamarasinghe4562
    @ravinathsamarasinghe4562 2 года назад +12

    අමරයව මැරුවෙ පොලිසියෙන්

    • @madhushawijethunge2851
      @madhushawijethunge2851 2 года назад

      එහෙමද ? පොලිසිය යනකොටත් එයා මැරිලා හිටියා කියලා නෙද කියන්නෙ?

    • @ravinathsamarasinghe4562
      @ravinathsamarasinghe4562 2 года назад +1

      ඔව් එතකොට හිටිය පොලිස් OIC අනුර (නම මට මතක විදිහට) එක්ක පොඩිම කෙල්ල යාලු වෙලා ඉදල තියෙනවා .පොලිසිය ට පැමිණිලි දාන්න ගිහින්ම..

    • @akjperera19770814
      @akjperera19770814 Год назад

      ඒක බොරු කතාවක්..පොලීසිය යන කොටත් අමරය බරපතල තුවාල එක්ක පණ ඇද ඇද ඉඳල තියෙන්නෙ ..
      එතන තිබ්බ අඩි සලකුණු අවට තිබ්බ සාක්ෂි වලින් පොලීසිය උපකල්පනය කරන්නෙ එතන fight එකක් ගිහින් තියෙනව කියල යි..
      පුතා ගෙදරට ආපු ගමන් සිද්ධිය දැකල බය වෙලා දුවල තියෙනවලු වත්ත පහලට..
      එතකොට අමරයා මන්නෙකුත් අරගෙන පුතාට කොටන්න පන්නල තියෙනව..කොහොම හරි පුතා කිතුල් පොල්ලකින් අමරයට නෙලල තියෙනවලු ..ඊට පස්සෙ අනික් එවුන් ඇවුත් තමයි පුතාව මරල තියෙන්නෙ කපල කොටල..එහෙම තමයි අනික් එවුන් පොලීසියෙන් ජලගුටි දීල අහනකොට කියල තියෙන්නෙ..
      මේ හැම දේම වෙලා තියෙන්නෙ තත්පර ගාණ්ක් ඇතුලත් ඇට කලුවරේ..
      පුතා ගෙට එනකොටම අනික් මිනීමරුවො හතර දෙනා ඉස්සෙල්ල ම හම්බ වුනා නං පුතාවත් ගේ ඇතුලෙම මරනව අනිවාර්යයෙන්ම..ගෙයි ඉඳන් මීටර් 30 ක් ඈතින් වත්තෙන් පුතාගෙ සිරුර හම්බ වෙනව කියන්නෙ පුතා ගෙදර එනකොට අනික් මිනීමරුවො ගෙදර ඉඳල නැතුව ඇති.. වත්තෙ කොහේ හරි හැංඟිල ඉන්න ඇති..

    • @ruwinibandara5746
      @ruwinibandara5746 Год назад

      පොඩි කෙල්ල කිව්වේ අර දූෂණය කරලා දහදුක් දීලා මරපු ගෑණු ළමයද😢

    • @ThilankaRajakaruna-gs4hw
      @ThilankaRajakaruna-gs4hw 10 месяцев назад

      Edama dunnada wede.

  • @poornaranasinghe6385
    @poornaranasinghe6385 2 года назад +7

    Amaradaswa mahe walaladi aye campus kollo goda arn gaumk andla light kanuwaka allla tynwa. Passé policeya madiht wela borella walala tyne

  • @Nosubscribe27
    @Nosubscribe27 2 года назад +11

    අපිත් හෝකන්දර තමයි ඉතිම්❤

    • @damithiroshan7066
      @damithiroshan7066 2 года назад +1

      කොහෙද

    • @senithdeshanathukorala2455
      @senithdeshanathukorala2455 2 года назад +1

      මන් නම් ඇස් දෙකින්ම දැක්කා ගෙදරට ගිහින්ම

    • @ruvishherath4189
      @ruvishherath4189 2 года назад +1

      දැන් කෝ අමරදාසගේ පවුලේ උන්...

    • @mahisha1151
      @mahisha1151 2 года назад

      @@senithdeshanathukorala2455 ඒ ගුරුවරියට තිබ්බෙ ඉඩම තාප්පයකින් හෝ වට කීරිමයි කියලා මගේ අදහස, අපරාදේ ගෑනුලමයි , 😥

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 2 года назад

    elaaaaaaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeee

  • @chathuva6417
    @chathuva6417 2 года назад +1

    අයියා කොලොම්බියාවේ හොයා ගත්ත ගිලිණු නැව ගැන විස්තරයක් දාන්න රන් කාසි හම්බුන එක ගැන

  • @nishanthisanulya7795
    @nishanthisanulya7795 2 года назад +2

    මම කැමතියි වගේ එල්ලම් ගහ ලංකාවේ නියමකරන්න මේරටේ ඉන්න හැමෝම කැමතිවුනානං

  • @pakir55
    @pakir55 2 года назад +6

    අමරදාස ගෙන පුතාගේ පොටො ඒකත් දාන්න

  • @w.m.piyatissa4406
    @w.m.piyatissa4406 2 года назад

    Good

  • @කුසුම්කුමාර
    @කුසුම්කුමාර 2 года назад +1

    හොල්මන් විඩියො එකක් දාන්න

  • @isu8144
    @isu8144 2 года назад +3

    Usawi giya ammai duwai dennagenuth ammage issaraha thamalu duwawa dushanaya karala thiyenne oke thwa godak adui.duwala 3ma dushanaya karala thama marala thiyenne mulinma dora laga marila idala thiyennr gedara balla campus giya akkage campus yaluwo thama oya kes eka ochchara dura aran gihin thiyenne. Anthimata amaradasage body eka para aine kunu panuwo gahanakan dala thibbalu 😕 thawa godak wisthara thiyano ithim oya kathawa gana

    • @Shan_one_and_only
      @Shan_one_and_only 2 года назад

      බල්ලා මැරිල හිටියෙ ගෙදර ඉස්සරහ නෙමෙයි ලිඳේ හිටියෙ බල්ලා

    • @mptech4352
      @mptech4352 2 года назад

      Ekenekva vitharai dushanaya karala thiyenne marana varthave thiye

  • @ශ්රීසද්ධර්මය-හ1ළ

    මමත් හෝකන්දර අදටත් ඒ ගේ තියෙනවා අද එතන හමුදා ආමි කැම්ප් එක්ක තියෙනවා

  • @pgksilva7238
    @pgksilva7238 2 года назад

    Patta

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 2 года назад +2

    එල්ලුම් ගහ ගෙන්න ඔනී එක්කෙනෙක්ට හරි ඒ දඩුවම දෙනවා නං මේ වගෙ අපරාධ සිද්ධ වෙන්නේ නෑ

  • @YTS...
    @YTS... 2 года назад +6

    Ape ගෙවල් පැත්ත සගෝ අදටත් කුබුර ගාවින් තනියෙන් යද්දි එක එක සිද්දිවෙනව

    • @prasanratnayake4800
      @prasanratnayake4800 2 года назад +1

      Eka eka siddi monada? Sadda ahenawada?

    • @deletedaccount9393
      @deletedaccount9393 2 года назад

      මොනවගෙ සිද්දි ද?

    • @YTS...
      @YTS... 2 года назад

      එතන ගොඩක් ඇක්සිඩන්ට් වෙනවා...එවාගෙම තමා...සද්ද ඇහුන කිහිපදෙනෙක් ඉදලා තිනවා... ලෙ වැගිරුන සුදු ඇදුම් එහෙමත් රැ දැකපු අය ඉන්නවා

    • @s.w.jayakody6286
      @s.w.jayakody6286 2 года назад

      @@YTS... 😂😂😂

    • @Sandu-Cricket
      @Sandu-Cricket 3 месяца назад +1

      කවුරු හරි එකෙක් ඉන්නවා හොල්මන් ගැන බොරු කියලා ආතල් එකක් ගන්න...අන්තිමට හොයාගත්තා....😅😂😅😂

  • @udarakulaweera3468
    @udarakulaweera3468 2 года назад +1

    Rathnapura godakawela balavinna 6 denek gathanaya kala eka danna puluwanda

  • @kelumlasantha3477
    @kelumlasantha3477 Год назад +5

    අමරදාස කියන එකා පුදුම පව්කාර කමක් කර ගත්තෙ.

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 4 дня назад

    අම්මෝ..අර ජපුරේ කැම්පස් එකේ හිටිය ගෑනු ලමයාව දූශනය කරලා සියලු ලිංගික අවයව කපලා මේසයක් උඩ තියලා ..ඇගේ ලිංගයට කොසු මිටක් දාලා තිබ්බාලු...ඔය කේස් එක බලන්න ගියපු දරැවෝ ඉන්න පොලිසියේ මහත්තුරැ ඒක දැකලා ශොක් වෙලා මාස ගනන් අසනීප වෙලා හිටියා කියලා...මං අහලා තියෙනවා...