Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Yureni vs Danu | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 9 дек 2024

Комментарии • 170

  • @NilminiBalasooriya-y4v
    @NilminiBalasooriya-y4v Год назад +63

    පිට කවර ය බලලා
    පොතේ ඇතුලත
    කියවපු මට
    ජිවතයට ඉඩ දෙන්න තුලින්
    නුබෙ පොතේ ඇතුලත ඇති දෙ වටහා ගන්නට ඉඩ දුන්නා ට
    බොහොමත් පින්
    යුරෙනියේ
    ච්‍ රාත් කලයක් සිනමා තලවෙ වැජබෙන්න
    අසිරි පතනවා දුවෙ මම නුබට

  • @UniqueCreation16
    @UniqueCreation16 Год назад +58

    යුරේනි.. හිතේ එකයි කටේ එකයි නෑ.. මරු කැරැක්ටර් එකක්.. ❤

  • @SynergyTechnology-n2w
    @SynergyTechnology-n2w Год назад +67

    යුරේනි අදයි ඔයාගේ ඇත්ත හරි විදිහට දැන ගත්තේ 🌹❤️හොද හදවතක්‌ ❤️යුරේනි ❤️ධනු 💕

  • @poornimafernando8517
    @poornimafernando8517 Год назад +61

    යුරේනිව ඇත්තට දැකල තියෙනව පන්සලේදි 😊💛 හරිම ලස්සනයි

  • @pawanianjana667
    @pawanianjana667 Год назад +18

    ඔයාලා හරිම open චරිත දෙකක්... congratulations both of you...🎉❤❤

  • @herathchandra4082
    @herathchandra4082 Год назад +128

    අනේ මේ යුරේනිගේ උඩින් පේන පෙනුමට වඩා හරිම නිහතමානී අවංක අව්‍යාජ බවක්නේ තියෙන්නේ 😊👍👌 good luck දුව !!!💐

    • @prashanthibulathsinhala9273
      @prashanthibulathsinhala9273 Год назад +3

      Aththa

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 Год назад +4

      Owww aththama aththa. Eya ekka aththtama ktha krla thyna kenk widiyta math dnnwa eka ❤❤️ totally agree..

    • @dilushaniroshani1041
      @dilushaniroshani1041 Год назад +2

      Eka ettha

    • @nilakshiranawake818
      @nilakshiranawake818 Год назад

      Love both of them..very genuine

    • @roshananthony4610
      @roshananthony4610 11 месяцев назад

      ඇත්ත ද...
      තනිකරම ⁣බොරැ මවාපැම් ඔලුවක්තින එකෙකුට තේරෙන්නෙ..
      දැන් එහෙනම් හැමඑකාම තමන්ගේ ගැන කියන කතන්දර ඔක්කොම පිලිගන්න ඔයා.
      කව්දහලෝ තමන් වැරදියි කියලා ලෝකෙ පිලිගත්තෙ

  • @ThanuriMishara-e8u
    @ThanuriMishara-e8u Год назад +17

    අනේ යුරේනී අක්කී ඇත්තටම හොද කෙනෙක්.අනේ අක්කීගේ නිහතමානීකම.පිටින් පෙන කෙනා නෙමේ.ආදරේයි අක්කී ඔයාට

  • @chansam8966
    @chansam8966 Год назад +12

    Didn't know about Yureni's spiritual side. Great to hear that Pirith n temple stuff. love both of you.

  • @mrsred5806
    @mrsred5806 Год назад +40

    යුරේනි ඉන්න තැන කිසිම පාළුvak නැහැ. Danuth ෂෝක්. Nivadaka දෙන්නත් ගොඩක් හොඳයි.

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng Год назад +40

    අද නම් මුලු ප්‍රොගෑම් එකම බැලුවා දනු අය්යට ආදරෙයි යුරේනී අක්කා ආසම කෙනෙක් ❤❤❤

  • @piumiperera5717
    @piumiperera5717 Год назад +27

    Danu's signature laugh is my fav thou.. and both Yureni & Danu are such a nice duo to be present in a programme 🥰

  • @hemachandramanatunga3903
    @hemachandramanatunga3903 Год назад +14

    I love Yureni she is so loving. I hope she finds true love. BLESS HER.

  • @rkkavinda7617
    @rkkavinda7617 Год назад +14

    යුරේනි අක්කා interview ආවොත් බලනවම තමයි😘

  • @ashokapathmini459
    @ashokapathmini459 Год назад +3

    මම හරිම ආසම දෙන්නෙක්.හිනා වෙච්ච ගමන් බැලුව වැඩසරහන.ශොක්

  • @ramaniwittachchi144
    @ramaniwittachchi144 Год назад +12

    Ureni is soooooo good and open heart girl. I like her well

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 Год назад +17

    ❤❤මම හරිම ආදරනීය ❤❤ චරිතයක් ❤❤ගොඩක් ආ දරෙයි ❤❤❤යුරේනී ❤❤❤මම ඩුබායි සිට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 Год назад +42

    අනේ පංසල් යනවා පිරිත් කියනවා කිව්වා ගොඩක් සතුටුයි ,,බුදු පියානන් වහන්සේටත් වදින්න ,,,පිරිත් දෙශනා වල ගොඩක් බලයක් තියෙනවා ගොඩක් ආදරේයි යුරෙනි ❤❤❤❤දෙන්නටම කැමති තෙරුවන් සරනයි

    • @heavenstars5669
      @heavenstars5669 Год назад +7

      ඇත්ත.දවසක් කැළණි පංසලේදී මං දැක්කා එයා බෝධීන් වහන්සේ වඳිනවා.

    • @roshananthony4610
      @roshananthony4610 11 месяцев назад

      😢😢😢
      😂😂😂😂

    • @sherandinuka4610
      @sherandinuka4610 11 месяцев назад

      😂😂😂😂😂

    • @roshananthony4610
      @roshananthony4610 11 месяцев назад

      @@sherandinuka4610 මෙිතමයි කිසිම දෙයක් අවබෝධයක් නැති බොරැකාරයොබන්

  • @izziecooper
    @izziecooper Год назад +9

    Wow, my two favourite characters ❤ Yureni you are glowing and Dhanu you are so funny with a beloved heart ❤️ Enjoyed the show ❤️

  • @charithmadusanka1281
    @charithmadusanka1281 Год назад +8

    අම්මෝ චාමිකා අහිංසක වැඩියි මේ කතාවට.. යුරේණි❤

  • @manjusenarathna7541
    @manjusenarathna7541 Год назад +6

    Yureni ur so good girl. We like u. I think u still love ur x.

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 Год назад +6

    Good selection. Thanks. Very nice couple and so interesting conversation.

  • @Irukarunarathna
    @Irukarunarathna 8 месяцев назад +1

    අපේ අම්මගෙත් කැමතිම නිළිය ♥️
    කිදුරංගනා සංජු ට මාර ආසයි එයා 💯♥️

  • @user-shahini
    @user-shahini Год назад +8

    දෙන්නම maru ❤❤

  • @anoshaperera4367
    @anoshaperera4367 7 месяцев назад

    Very open hearted, both, respect you both, hats off to you all 🌹🇱🇰🌹

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 Год назад

    I normally don't watch these programmes. This is truly nice. I like both these people but specially Eureni. May you all be blessed by the most noble Triple Gem.

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 Год назад +43

    බොරුව නැති සුන්දර කාන්තාවක් ❤❤❤

  • @anomakaluthantrige2467
    @anomakaluthantrige2467 Год назад +2

    Ureni no words to say. Ur excellent strong and lovely girl.

  • @tharukahettiarachchi687
    @tharukahettiarachchi687 Год назад +1

    Gorgeous Yureni, Dhanu sounds so sweet.

  • @senulrskmitha826
    @senulrskmitha826 Год назад +9

    මම අා...සම නිලියක්.අවංකයි,නිහතමානියි.ලොකුකම් නැහැ.මහ පොලොවෙ ජීවත් වෙනවා.

  • @herathchandra4082
    @herathchandra4082 Год назад +10

    Wow👍 good luck !!!💐 මේ ඉන්නෙ අර voice srilanka එකේ ඉතාමත් ලස්සනට මිහිරිම හඩින් ගීත ගායනා කළ චම්ල්කා දුව නේද 😊 නිවේදීකාවක් විදියට දුවව දකිද්දී හරිම සතුටුයි ,, නමුත් දුව ඔයාගෙ ඉතාමත් මිහිරි ලස්සන හඩින් සුවහසක් ජනතාවගේ සිත්සතන් සුවපත් කරන්න තව තවත් ගීත ගායනා කරන්න ලැබේවා කියා ඉතාමත් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා !!! ❤

    • @madhuabeysekara9202
      @madhuabeysekara9202 Год назад +1

      ඉමල්කා නෙවෙයි චමිල්කා ❤

    • @herathchandra4082
      @herathchandra4082 Год назад

      @@madhuabeysekara9202 ස්තුති ඔව් මට අමතක වුණා denma හරි නම Edit k,

  • @ශශිනි
    @ශශිනි Год назад +14

    Sirasa අද තමයි පාඩමක් ඉගෙන ගන්න ඇත්තේ 😂😂😂😂😂😂😂😂

  • @ashalucky1776
    @ashalucky1776 Год назад +1

    මං කවදත් ආසම කරන කැමතිම චරිතයක් යුරේනි අක්කී..❤මාරම open ...චරිත් දෙකක් රගපාන්නෙ නෑ
    .බොරු අහිංසකකම් පෙන්නන්න දගලන්නෙ නෑ.සැබෑ චරිතයක් ...ධනූ අයියත් මරු...තෙරුවන් සරණයි

  • @ManoliGunathilaka
    @ManoliGunathilaka Год назад +4

    මාත් කැලනි පන්සලේදි යුරනිව දැක්කා. හරිම නිහත මානි

  • @MadushaniK
    @MadushaniK Месяц назад

    Lassanai Ada wadasatahana, jureni, danu e dennam godak hodai, e wagem niwedanaya karana dennam godak hodai, wadasatahana iwara Una danneth na godak lassanai Ada wada satahana

  • @namalibolongha3659
    @namalibolongha3659 Год назад +12

    යුරේනිට විතරක් නෙවෙය් අපි කාටත් ඒ වයසෙදි පිරිමි ලමය් දැක්කම එයාලගෙ අවදානය ගන්න පුදුම උනන්දුවක් තිබුනා . ඒත් අපි හිතුවෙ මේ නරක ළමය්ට එන සිතුවිල්ලක් අපි ඒක මැඩගන්න ඕනා අපේ එඇඩිහිටියො කියන විදිහට අපි සුච.....රිත විදිහට ඉන්න ඕනා කියලා. ඉතින් අපි බොරු රගපෑමක් කරා උරේනි ඇත්තෙන් ජීවත් උනා. එච්චරය්.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Год назад +29

    යුරේනි දැන් පරිනතයි , ඇත්තටම අපි ආත්මාර්ථකාමී , ආදරය කරන්න කියන තරම් ලේසි නෑ, අපි ආකර්ශනය තමා කරන්නේ 👍👍👍👍

  • @harshikaliyanage1321
    @harshikaliyanage1321 Год назад +2

    Yureni harima open heart 💕 good luck dear ❤

  • @chandichandi7173
    @chandichandi7173 Год назад +5

    Ada niyamai ane thakata thaka denna.ane yureni honda kenek hamba unama merry karanna. Danutath a tikama thamai kiyanna thiyenne.suba pathanawa dennatama.

  • @Sanduni_
    @Sanduni_ Год назад +3

    Both are my favourites and yureni special ❤

  • @prashanthibulathsinhala9273
    @prashanthibulathsinhala9273 Год назад +2

    Both of you! So cute so sweet

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 Год назад +6

    A nice characters.. Yureni... Danu❤️

  • @SanjeewaPriyalal-h2k
    @SanjeewaPriyalal-h2k 6 месяцев назад

    Adarei yureni akke ❤

  • @C424c424
    @C424c424 Год назад +7

    Very entertainment program ..❤❤❤

  • @ruckyg3177
    @ruckyg3177 Год назад +2

    Danu's father was right. That's what we do too. My 3 kids don't even go to school on their birthdays. They stay home and chill

  • @indifreesia846
    @indifreesia846 Год назад +11

    Yureni and Danu ❤🖤

  • @neomimr1703
    @neomimr1703 Год назад +2

    Lovely program, I really enjoyed. ❤

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 Год назад +4

    ගොඩක් කැමති කෙනෙක්..යුරේනිගේ පිටින් පේන චරිතෙ නෙවෙයි කියල හිතෙනවා

  • @indimanatunga5561
    @indimanatunga5561 Год назад +5

    We love Yureni.Danu you too.Hope Yureni finds true love.Bless you Yureni and Danu.

  • @IRG849
    @IRG849 Год назад +7

    Very sweet! Yureni & Danu ❤

  • @pryanthapopy6002
    @pryanthapopy6002 Год назад

    Ureani. දැකල. තිබුණත්. අද. තමා. සැබෑ. දේ. දැක්කෙ. සල්ලි වලට. නාකි යෝ. මොකටද. කියපු. එක. සුපිරි. අපේ රටේ. ගොඩක්. එහෙමනේ. මම සෞදියේ සිට සුබ පැතුම්. ඔබට

  • @nimchala3611
    @nimchala3611 Год назад +5

    Adarei yureni akke danu denatama oyala dennama harima sweet ❤

  • @pryanthapopy6002
    @pryanthapopy6002 Год назад

    Ureani. නියම ඉ සල්ලි. වලට. මොකද. නාකි යෝ. එක්ක. යන්න. අපේ රටේ. ගොඩක්. එම. වික්ටර්. අපොන්සු. සමිත මුදුන් කොටුව ඔබ. සුපිරි මම සෞදියේ සිට සුබ පැතුම්

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 Год назад +6

    Yureni 💙dhanu 💙

  • @premakasthuri7068
    @premakasthuri7068 Год назад +12

    වැදි යුගයේ අය දඩමස් කල් තියා ගත්තෙ පැණිවල දාල කියල අහල තියෙනව,
    මේ ක්‍රමය අළුත් එකක් හෝ යුරෝපීය විදියක්වත් නෙමෙයි කියල හිතෙනව....
    *"දනු*" කිව්වා ඒ කාලෙ යුද්දෙ නිසා චොක්ලට් හොයා ගන්න අපහසු නිසා තාත්ත ගෙනල්ලා ඇත්තෙ "*බුල්ටො*" වෙන්න ඇති.

  • @Gamingsonuyt2.0
    @Gamingsonuyt2.0 Год назад +5

    Wow hari soke ane😘😘😘

  • @chandichandi7173
    @chandichandi7173 Год назад +6

    Danuka ada ko oyage king rewula.dennatama suba pathanawa.

  • @jeewaniwijesundara9692
    @jeewaniwijesundara9692 Год назад +7

    Mn asama yure adarei❤

  • @rohinidesilva5466
    @rohinidesilva5466 11 месяцев назад

    තනිකඩ.ජිවිතය.වාසනාවන්..ඇත්තකතාකරන.එකම.නිලිය.මන්.ආසාම.නිලිය.

  • @sriyone6228
    @sriyone6228 Год назад +2

    යුරෙනි නියමයි අපි මෝඩ කමට බැන්දෙ අවශ්‍ය වෙලාවට චාජ් කරා නමි, හැබැයි නෝනෙ ඉතිං අනේ මංද කොහේ හරි එලියට යද්දි ලෝකේ ලස්සන වෙන්නට දෙදෙනකු ඕනා වේ,

  • @upr2318
    @upr2318 Год назад

    Sajeev කිව්වේ ඇත්ත. අපි කියවන්නේ පිට කවරය විතරයි. යුරේනි ඔයා ගැන Very Clear now

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Год назад +7

    ආච්චි තමා බලන්න කිව්වෙ😂😂😂පලවෙනි ආදරය

  • @nuwanj2368
    @nuwanj2368 Год назад +10

    Yureni ❤❤❤

  • @rishiarora9715
    @rishiarora9715 Год назад +5

    Yureni noshika I like you

  • @jayadewa5253
    @jayadewa5253 Год назад

    Ureni so cute nice very simple and open
    She is good actress

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 Год назад +2

    Today's the best day.👍♥️

  • @achii865
    @achii865 Год назад +2

    Invite Nuwandika Senarathna .Its a humble request

  • @ramlisama7578
    @ramlisama7578 Год назад

    Lovely people
    Do a program with shihan and amila

  • @ranjaniwijerathna3151
    @ranjaniwijerathna3151 Год назад

    Lassanai

  • @---laki---girl990
    @---laki---girl990 Год назад +6

    මගෙ නමත් චමිල්කා😊

  • @hasithacolombage94
    @hasithacolombage94 Год назад +2

    Good programme..

  • @seetagamage101
    @seetagamage101 Год назад

    Teruwan saranai yureni doni❤❤❤

  • @judykulathunga591
    @judykulathunga591 Год назад

    කාලකන්නි වේශ ගෑනුන්ගේ ජරා කතා වලට අපේ ගෑණු හිනාවෙන විදිය😂😂😂 කොමත් ඉතින් හරි නේ ඉතින් හරි හමන් ජාතකයක් නැති උන් ඔහොම තමයි.

  • @Shamalee97
    @Shamalee97 Год назад +6

    Ada program eka verry funny❤❤❤yureni Akki nisa❤❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl Год назад +2

    Good Luck ureni

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819 Месяц назад

    🙏🙏❤️❤️

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 Год назад +4

    යුරෙනි පව් නොදන්න දේවල් කොතෙක් තියෙ ද පොල්පැණි හදන්න දන්නෙ නෑ කීවම..ඒත් යුරේනි දනූ ව අපහසු කරවන ප්‍රශ්න අහන්න එපා

  • @rosikurukulasuriya1499
    @rosikurukulasuriya1499 Год назад +5

    ❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Год назад +1

    ❤❤❤❤ නියමයිනේ කතාව

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 Год назад +7

    👍👍👍👍❤️❤️❤️

  • @MSMA1982
    @MSMA1982 Год назад +2

    මම 🇱🇰✈️🇦🇪වලට යුරෙනී යාලුවා.

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 Год назад +4

    Budu Guna a antai.ai oyata kiyanna Bari.anit hamam agatama man garu karznawa,at mage agama buddagama.siyalu Dena lowa suwapzth wewa

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 Год назад +3

    හැලප කියන්නේ හැලප වලට.ඕකට වෙන නමක් දාගන්න..

  • @shan3399
    @shan3399 Год назад +2

    YN ❤

  • @jayanthikumari6139
    @jayanthikumari6139 Год назад +3

    👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Год назад +7

    පූසට බාසාව තේරෙන්නේ නෑ ,,එයා දෙමළ ගෙදරකනේ හිටියෙ 😂😂😂

  • @chandaniliyanage5572
    @chandaniliyanage5572 Год назад +1

    Sachithra ko

  • @niroshadilrukshi8668
    @niroshadilrukshi8668 Год назад +3

    Urani Dani adarai hemadama

  • @rohiniamerasekara6067
    @rohiniamerasekara6067 Год назад +2

    🎉🎉🎉🎉🎉❤

  • @kawalama928
    @kawalama928 Год назад

    සාරගි විලාසිතා මවන යුරේනි නොෂිකා/ Yureni Noshika
    ruclips.net/user/shortsP0uEEIboDMU?feature=share

  • @canthydvs8170
    @canthydvs8170 Год назад

    Danu asama kenek ureni dennatama suba anagathayak jayawewa❤

  • @troncykadana1117
    @troncykadana1117 Год назад +7

    Danu..🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @wasu5669
    @wasu5669 Год назад

    yureni ❤❤

  • @rooricreations5497
    @rooricreations5497 Год назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pasiandnipulife6486
    @pasiandnipulife6486 Год назад

    Favorite ureni

  • @SuperSunPerera
    @SuperSunPerera 11 месяцев назад

    Lassana kawiyak

  • @shayanianuththara6410
    @shayanianuththara6410 Год назад +2

    Mn asai urenita

  • @InformationTechnologyTV-zj3is
    @InformationTechnologyTV-zj3is Год назад +3

    Aneh oye denna marry krnnako❤

  • @asokawickramasinghe
    @asokawickramasinghe 11 месяцев назад

    Hithan hitiyata kathai😅😅😅

  • @anushashamali3576
    @anushashamali3576 Год назад +5

    Asama charithayak yureni akka❤

  • @elishavihanga7839
    @elishavihanga7839 Год назад +3

    Mama kamathima dennak