Laki lk ඊශ්‍රායල් වලදි තවත් තරැණයෙකු මරැට තොරතුරැ රැසක් එළියට Israel

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 87

  • @Ahmad-f2w1y
    @Ahmad-f2w1y 5 дней назад

    Godak pin obata minisunwa denuwath karata budu saranai

  • @seethahettuarachi8065
    @seethahettuarachi8065 Месяц назад

    Niwansuwa labewa

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 3 месяца назад +6

    විසිට්න් ඇවිල්ලා රිෆුජී එකක් හරි ගහයි. ඒත් බෝඩර් පැනලා ආවොත් හිරේත් තියලා තමයි පිටුවහල් කරන්නේ ඒකයි ඇත්ත කතාව .☝️☝️☝️

  • @saddfsav9006
    @saddfsav9006 3 месяца назад

    නිවන් සුවය ලැබෙවා

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 месяца назад +3

    තෙරුවන් සරනයි , මොනතරම් පැහැදිලි කරත් මොනවා කිව්වත් මිනිස්සු එන එක නවත්තන්න බෑනේ මෝඩ මිනිස්සු වියදම් කරගෙන එනවනේ , මෙහෙම වුණහම ඇත්තටම අසරණ වෙන්නේ ලංකාවෙ ජීවත් වෙන මිනිස්සු😥

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 20 дней назад

    නිවන්. සූව. සහොදරයා😂😂😂

  • @SureshYapa-ff2xl
    @SureshYapa-ff2xl 3 месяца назад +4

    මෙ රටට නම්.එහෙම එන්න එපා ජිවිත අවදානමෙ දන් කිසිම දෙයක් ලැබෙන්නෙ නැ කවදාවත් පදින්චියක් ලැබෙන්නෙ නැ එ නිසා මෙ රට්ට එක එක හොරුන්ට අහුවෙලා විශාල මුදලක් දිලා එන්න එපා වෙන රටකට යන්න බලන්න අඩුම ගානෙ කලෙත් එක්ක පදිංචියක් හරි කොල කැල්ලක් හරි ලැබෙයි ඉන්න

  • @prabathbandara122
    @prabathbandara122 3 месяца назад +3

    නිවන් සුව ලැබේවා සොයුර!

  • @KasunPalleguru
    @KasunPalleguru 3 месяца назад +5

    ගෙන්වන උන්ට සල්ලි විතරයි ඔිනේ එන එකට හෙන ගැහුවත් කමක් නැ

  • @prasadjanaka1700
    @prasadjanaka1700 3 месяца назад +1

    නිවන් සුව ලැබේවා සොයුර

  • @sanjayachathuranga6624
    @sanjayachathuranga6624 3 месяца назад

    Niwan sawaya yalu

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 месяца назад

    නිවන් සුව lbewa

  • @KamalDissanayaka-y7j
    @KamalDissanayaka-y7j 3 месяца назад +1

    Niwan suwaya lebewa

  • @ChandiKumari-l6z
    @ChandiKumari-l6z 3 месяца назад +1

    කොච්චර හරි එකම දේ කියවන්න එපා එතකොට එපා වෙනවා අහන්න

  • @PriyanganiAluthgamage
    @PriyanganiAluthgamage 2 месяца назад

    😅 නිවන් සුව ලස්සනයි 🙏

  • @Damayanti-zq1wx
    @Damayanti-zq1wx Месяц назад

    ඇත්තටම ඔලුව නැද්ද ජොර්දාන් ඉදලා එන්න

  • @sanjeewakumara7055
    @sanjeewakumara7055 3 месяца назад

    නිවන් සුව

  • @asanthirekani7322
    @asanthirekani7322 3 месяца назад

    නිවන් සුව ලැබේවා

  • @AshaPathirana-vv1pf
    @AshaPathirana-vv1pf 3 месяца назад

    නිවන් සුව සහෝ😢😢😢😢

  • @andra6969
    @andra6969 3 месяца назад +1

    අඩේ අපී ඉන්නේ ලෙබනන් වල අඩේමේ ඊශ්‍රායලය ට කීයලාමේ රටේපීල්ලීය ඉවරයක් කරලා දාන්න කියලා නමකීයන්න බැහැ
    හැබැයි පලස්තීන් වල ඉන්න දරැවෝ මීනීස්සු මෙරටේ මම ඉන්නේ පලස්තීන් ගේදරකභරීමභෝ දයී

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 3 месяца назад

    හොඳ පැහැදිලි කිරිමක්
    නමුත් කනගාටුයි
    නිවන් සුවය ලැබේවා

  • @ruvinisuranga8175
    @ruvinisuranga8175 3 месяца назад

    Niwan suwa labewa

  • @danushkapriyanath5545
    @danushkapriyanath5545 3 месяца назад

    niwansuwa

  • @Ravi56774
    @Ravi56774 3 месяца назад

    පව් දිවි පරදුවට තියල පනින්නෙ ඉතිං ලංකාවෙ ඉන්න බැරි නිසානෙ නමුත් මෙහෙම ගිහින් නං අමාරුවෙ වැටෙන්න එපා නිවන් සුව ලැබේවා

  • @xxkuu5775
    @xxkuu5775 Месяц назад

    Gennana unta gahanda oni hoyala ai kata wahan enne

  • @thakshisenani3075
    @thakshisenani3075 3 месяца назад

    Niwan suwa labewa 😢😢😢😢

  • @sonitadelani2619
    @sonitadelani2619 3 месяца назад +2

    අනේ පව් කාලකන්නි දේශපාලකයෝ නිසා අපේ අය දුක් විඳීනවා

  • @chandrikajayathilaka534
    @chandrikajayathilaka534 3 месяца назад

    Newan suwa labewa

  • @manolikumari8506
    @manolikumari8506 3 месяца назад

    අනේ පවු, නිවන් සුව ලැබේවා

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 месяца назад

    නිවන් සුව ලැබේවා 🙏😥

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 3 месяца назад

    Awanam apu tena inda la Yana aka Tama

  • @KumariKumari-u8y
    @KumariKumari-u8y 3 месяца назад

    එ තරුණයට නිවන් suwa😄 පතමු නිල දාරි බල දාරි ලට මේවා ඇහෙනවා අඩුයි දරු පවුලක් අනාතයි.

  • @CharukaDilruksha
    @CharukaDilruksha 3 месяца назад +3

    මේවා බොරැ මිනිස්සූ කියන කතා අහලා එක එක චොදා එල්ල කරන්න එපා.මිනිස්සූ බලෙන් ගෙන්වන්නේ නෑ අපි එන්නේ අපේ කැමැත්තේන් හැබැයි අවා වාගේම වග කීමක් තියෙනවා මිනිස්සු අවා වාගේම ජොබ් හොයලා දෙන්න.අවට පස්සේ සල්ලී විතරක් ඇරන් අතරින එක නේවේ හපන් කම.මැරැන කේනාගේ හැම විස්තරයක්ම හොස්පිටල් එකෙන් ගන්න පුලුවන් එයාට උනේ මොකද්ද උනේ කියලා

  • @wimanthaindeewara9250
    @wimanthaindeewara9250 3 месяца назад

    😢නිවන්සුව ලැබේවා 🙏🏻

  • @ChandanaThusisth
    @ChandanaThusisth 2 месяца назад

    මොකටද ජෝර්දාන් ගිහිල්ලා ඔය ගෑනුන්ට ජෝර්දාන් ගියානම් පාඩුවෙ ඉන්න ඕනෙ රෙද්ද ලොකු ගනන් හොයන්න ඉස්ට්‍රයල් එකට පනින්න ගිහිල්ලා ජෝර්දාන් පොලිසියට අසුවෙනව යකෝ තොපි සල්ලිත් දීල ලක්සගනන් අන්තිමට කෙල්ලො දුසනය කරනව ජෝර්දාන් පොලිස් කාරයෝ යකෝ ජෝර්දාන් ගියානම් ඒපඩ්‍ය අරගෙන පාඩුවෙ අවුරුදු දෙකක් හෝ තුනක් ඉදල ලස්සනට ලන්කාවට ඇව්ල්ල කසාදයක් කරගෙන ජීවත් වෙන්න තිබුනා දැන් .ඔය දූසනයට ලක්වුන ගැනු ලන්කාවට ආවම උන් එක්ක අහුවෙලා ඉදපු එක කොල්ලෙක්ගෙ කට්න්පිටවෙන්නෙ නැද්ද අරකෙල්ල දූසනයට ලක්වුනා කියල එහෙදි කියන ව්දියට බැදපු නැති කෙල්ලන් ඉන්නවලු කොහොමද සමාජෙට මුනදෙන්නෙ හොද වැඩේ ඔහොම උන්ට

  • @Naturalworld.1999
    @Naturalworld.1999 3 месяца назад

    අයියේ ඒජන්සියක් හරහා එන අවුලක් ද

  • @nilanthisilva5868
    @nilanthisilva5868 3 месяца назад +3

    Israel wala ganu lamae dusanaya karana isrel jathikayo ,lankwe lankawe ayama yalu wela gaha gannawa owa thama.ganu ayata karadara kirima israyel wala agamen tahanam nithi thadae ,a nisa israel jathikainta apahasa karana apa, lankawe pirimi thama lankawe ganunta karadara karane un maragena police yanawa aka thama atha

  • @nilanthisilva5868
    @nilanthisilva5868 3 месяца назад +4

    Oba israel wala idan israel walata apahasa wena de karana apa

  • @kinslywijethna6502
    @kinslywijethna6502 3 месяца назад

    Mu tatama tatama ennawa ..k. Ya.

  • @dilipkishokk4306
    @dilipkishokk4306 3 месяца назад +3

    Jordan police eama karan ne eakka boru kathawak

  • @asankapriyadarshana549
    @asankapriyadarshana549 3 месяца назад +2

    අයියේ මට පොඩි දෙයක් දැනගන්න ඕන,මට,නම්බර් එක දෙනවද,

  • @chanakaasintha6927
    @chanakaasintha6927 3 месяца назад +1

    ඕහොම කිව්වහම එ තරුනියො ලංකාවෙ මුහුන දෙන්නෙ කොහොමද ...

  • @newilpriyantha5266
    @newilpriyantha5266 3 месяца назад +2

    අයියෙ එයා මොනා වෙලා ද නැතිඋනේ........🤔😥

    • @imalkahansani-123
      @imalkahansani-123 3 месяца назад +1

      මෙයා මැරුනේ ක්ශය රෝගය හැදිලා මාස එක හමාරක් හොස්පිටල් ඉදලා

    • @imalkahansani-123
      @imalkahansani-123 3 месяца назад

      මෙයා මේ ඔය අය ගෙන්නල දැන් හිරේ ඉන්න චමින්දගේ හොර ගෑනිගේ කීමට ඕක දාන්නේ ​@@janakapriyadarshana1149

  • @reisejungeimsrilanaka7672
    @reisejungeimsrilanaka7672 3 месяца назад

    මේ කාලේ සීමාවේ නිවරදිව ඊශ්‍රයලට අවොත් ගැටලුවක් නැදද. ඒ වගේම මේකාලෙ එනවද ඊශ්‍රයලට

    • @Lakilk68069
      @Lakilk68069  3 месяца назад

      Ow israel එන්ඩ පුළුවන්

  • @shiromifernando7256
    @shiromifernando7256 3 месяца назад

    Hitha gatha nohakie jordarncto israel echchra dura naha e paththen me paththata fly karanawa lks 38k hugak wadei oka aththada piligatha nohaka

  • @mohamedyousuffmohamedazeek1442
    @mohamedyousuffmohamedazeek1442 3 месяца назад +1

    Israel policiya hondai ,jordan policiya narakai. Ehamada oya kiyanna?

  • @jayasundarachandra8389
    @jayasundarachandra8389 3 месяца назад

    අයියෝ පව් 😢

  • @sriyaniperera9468
    @sriyaniperera9468 3 месяца назад

    REST IN PEACE ....🙏

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 3 месяца назад

    තටමන්නේ නැතුව කියහන් බන් ඉක්මනට

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 3 месяца назад

    Tawat arapalla israill

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 3 месяца назад

    ඔය රටට ඇවිල්ලා මාස 3ට කලින් ඉන්න තැනින් පැනලා ඕන තැනක වැඩ කරන්න පුලුවන්ද

    • @priyankamunasingha2362
      @priyankamunasingha2362 3 месяца назад

      Me රටට ඇවිල්ල පනින්න අවශ්‍ය නැහැ හොදින් කියලා නීතියානුකුල අයින් වෙන්න පුළුවන්

    • @dilanranjan2035
      @dilanranjan2035 3 месяца назад

      ​@@priyankamunasingha2362oya isreal wlda inne

  • @NandaNanda-i7v
    @NandaNanda-i7v 3 месяца назад +1

    මල්ලි ඔයා දන්නවද ඉන්දික කියන කෙනා දන්නවනම් කියන්න

    • @DikmalIndika-qz2ck
      @DikmalIndika-qz2ck 3 месяца назад

      Hm dannawa

    • @Lakilk68069
      @Lakilk68069  3 месяца назад

      දන්නව

    • @ChandiKumari-l6z
      @ChandiKumari-l6z 3 месяца назад

      ඉන්දික කියලා කි දෙනෙක් ඉන්නවද කොහේ ඉන්න ඉන්දික ද

  • @chathunilakshika443
    @chathunilakshika443 3 месяца назад

    නිවන් සුව ලැබේවා 🙏🙏

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 3 месяца назад

    😢

  • @NimaUthwampathirann
    @NimaUthwampathirann 3 месяца назад

    Ai nethi. Virodiwa yanne

  • @MangalaKumara-g5g
    @MangalaKumara-g5g 3 месяца назад

    Issalama beluwe man

  • @winfridfernando7827
    @winfridfernando7827 3 месяца назад +1

    Ena kenek Nithya ukulawa enna . Ane kabalen lipata wetenna epa. Ape le kakiyanawa ape ahi sakayo neda kiyala. .

  • @queenal427
    @queenal427 3 месяца назад +1

    පව් අපේ ජනතාව කලකන්නි දේසපාලයකෝ නිසා රටේ පාලන යෝ හොඳනම් මේ දේවල් වෙන්නැහැ ජීවිත අවදානම් 225ට ම හොඳක් සිද්ධ වෙනවා නම් පව්

  • @donameriya
    @donameriya 3 месяца назад

    Denna Israelta waten enna be
    Aparade me youdde thiyeddi ohoma salli dila enna epa
    Owage mehe inna buruwo business karayo salli walata oya minissuta karanna dawal paththu wenawa okunta......
    Meka suddawu desaya oya ahinska minissunge salli walata okunta hena path wenawa welawata 😢😢😢😢😢

  • @RasikaDayanthi-l4f
    @RasikaDayanthi-l4f 3 месяца назад

    ohuge maranaya parikashanayak karanna mokada oye mallita tanikarama anawashaya behath dilai ...ohoma dayak karala tiyanna ...masayakma Rogathura wela .... MAS jordan com.p malli kenak .... yaluwo kiyana eun vishwasa karanna epa kiyanna mewata tamai...Duminda... kiyana manuseya mekta sha mulinma wage kiyanna oni.😔

  • @chandrikaweragalaweragala9878
    @chandrikaweragalaweragala9878 3 месяца назад

    Mokada ma aya danna natta awith boru kiyanawa ahu unata passa visa natiwa kohath api Ana tura api mona karannath kalin apa jewita baragana inna oni anawa nam koha giyath hari vidiyata anna oni

  • @joelwesley7349
    @joelwesley7349 3 месяца назад

    இஸ்ரேலில் உள்ள அனைத்து மக்களுக்கும் இது ஒரு நல்ல செய்தியாகும். சரி, என் கருத்துப்படி, நீங்கள் சட்டவிரோதமாக அவ்வாறு செய்ததால், நீங்கள் அழிந்துவிட்டீர்கள் என்பதில் சந்தேகமில்லை. நீங்கள் ஆட்சியாளர்களுக்கும் அதிகாரத்திற்கும் கீழ்ப்படிய வேண்டியிருக்கும் போது நீங்கள் ஒரு தேசத்தின் சட்டம் மற்றும் ஒழுங்குக்கு துரோகம் செய்தீர்கள்.
    எனவே, நினைவில் கொள்ளுங்கள்: நீங்கள் ஆசீர்வதிக்கப்பட மாட்டீர்கள். உங்களிடம் ஏற்கனவே உள்ள அனைத்தும் ஒரு வழியில் எடுக்கப்படும். மேலும் இஸ்ரேலை பிணமாக விட்டு செல்ல தயாராக இருங்கள். நீங்கள் உங்கள் குணத்தை மட்டும் சேதப்படுத்தவில்லை, வேலைக்காக ஜோர்டானுக்குள் நுழைய முடியாத உண்மையான இளைஞர்களுக்கு நீங்கள் சிக்கலைக் கொண்டு வந்தீர்கள்.
    உங்கள் சுயநலம் மற்றும் பேராசைக்காக கடவுள் உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் கடுமையான கோபத்தை திருப்பித் தரட்டும்.

  • @Imalkahansani-sun
    @Imalkahansani-sun 3 месяца назад

    😂😂😂

  • @keethkalanahewadewage9290
    @keethkalanahewadewage9290 3 месяца назад

    E manussya monawelada merune.

  • @NadeekasarojaniKattadiyalegeda
    @NadeekasarojaniKattadiyalegeda 3 месяца назад

    😂

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 3 месяца назад

    නිවන් සුව ලැබේවා

  • @madumadu9532
    @madumadu9532 3 месяца назад +1

    නිවන් සුවය ලැබේවා

  • @AgaAbo
    @AgaAbo 3 месяца назад

    නිවන් සුව ලැබේවා

  • @MaheshmadurangaMahesh-p5m
    @MaheshmadurangaMahesh-p5m 18 дней назад

    නිවන් සුවය ලැබේවා