ඇමති විජිත හදිසියේම වරායට - ගහන ගැහිලි ටික පෙන්නලාම කියාදෙයි ලොක්කෝ සැපට සාක්කු පුරවාගත් හැටි මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 81

  • @saiketan1472
    @saiketan1472 3 часа назад +31

    පුරුදු නායකයෝ කරලා තියෙනවා දේවල්.. ඔය දේවල් දන්න නිසයි රජයේ සේවකයෝ මාලිමාවට දුන්නෙ තාම මිනිස්සු දුෂිත යන්ට කඩේ යනවා නම් Sorry ම තමයි

  • @RanjithGunasekara-n8y
    @RanjithGunasekara-n8y 3 часа назад +25

    වරාය තනිකරම හොර ගුහාවක් 😭😭😭😭

  • @UdayaLakshman-t8c
    @UdayaLakshman-t8c 2 часа назад +15

    විජිත හේරත් ඇමතිතුමනි..සෑම ආයතනයක්ම.හදිසි .වැටලීමකට ලක් කරන්න.එවිට පුළුවන්.ජනතාවට.යහපත් සේවාවක් ලබාගන්න

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 часа назад +2

      14 න් පස්සෙ බොහෝ දේ සිදුවෙයි කියල බලාපොරොත්තු ව.........

    • @brexitisland39
      @brexitisland39 2 часа назад +2

      තුන් දෙනාට මේක කොරන්න බැහැ 14 වෙනිදා පුරවමු 170 හෝ 190 එතකොට වැඩේ දෙන්න පුළුවන්

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 3 часа назад +21

    හොරු අල්ලන්න ගියොත් රටින් බාගයක්ම හිරේදාන්න වෙනවා ... අම්මෝ මෙහෙමත් කෑමක්..පව් අහිංසක මිනිස්සු

    • @Userrrrrrr7535
      @Userrrrrrr7535 Час назад

      ඇයි එහෙම කියන්නේ...

  • @kumarans-s7c
    @kumarans-s7c 2 часа назад +11

    වරාය සහ ගුවන්තොටුපොළ අල්ලස් දූෂණ වලින් පිරිසිදු විය යුතුයි 🇱🇰💖🇱🇰

  • @kumarans-s7c
    @kumarans-s7c 2 часа назад +11

    අවුරුදු 76 රජයේ නිලධාරීන් හැටියට අපේ රටට පාලකයොත් එක්ක එකතුවෙලා රටට කෙලපු උන් තමයි තාම ඔය තැන්වල ඉන්නෙ ...!

  • @LaksiriKumara-c8b
    @LaksiriKumara-c8b 2 часа назад +8

    ඕක සුද්ද කරගත්තොත් ගොඩම තමා

  • @GamageSomalatha
    @GamageSomalatha Час назад +1

    අපේ ගරු ඇමතිතුමනි අන්න එහෙමයි පරීක්ෂා කරන්න ඕන ඔය හොරු සේරම මාරු කරලා හොද නිලධාරීන් පත් කරන්න ඔබ තුමාට බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @ranshikasahansith708
    @ranshikasahansith708 2 часа назад +7

    මෙි වගේම රජයේ ආයතන තව කොතෙක් තියෙනවද වංචාව දුෂණය සිදුවන,මේ සියල්ල ක්ම නිවරදි කිරිම තුලින් ජනතාවට සහන ලබාදිය හැක...ජයවේවා මාලිමාවට .👍👍

  • @GamageSomalatha
    @GamageSomalatha Час назад +1

    ❤❤❤❤ වැඩිපුරම හොරකම් කරන තැනක් තමයි සර් මේ

  • @suminda8308
    @suminda8308 3 часа назад +8

    දුෂිතයෝ පලව හරින්න සහොදරය

  • @westenmatch1928
    @westenmatch1928 2 часа назад +5

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @malingaharshana1510
    @malingaharshana1510 2 часа назад +4

    මිනිස්සු හොරු පන්නලා සිස්ටම් හදන්න කියනවා. ඒ අස්සෙ මරික්කාර්ගෙ ඇඩ් යනවා..😂

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 часа назад +4

    ඉස්සර නම් හදිසි වැටලීමක් කළත් එතනින් ගාණක් කඩාගත්තාම ප්‍රෂ්ණ ඉවරයි......

  • @JayanthaHw
    @JayanthaHw Час назад +2

    මේ කේ වැඩකරන බාගයක් පටිට හොරැ,, මම දන්න එකේක් ඉන්නව,වාරයේ වැඩකරන, උෟට වාරයේ තියනවටත් වඩා වහන තියනවා,තවමොනවද,,, මේතන පිරිසිදු කරමු, මුළු රටටම සුභයි,,

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 2 часа назад +4

    තව ටික දවසකින් ඔතන ඉන්න හොරුන්ටත්,බඩුම තමා.

  • @gmeye6503
    @gmeye6503 2 часа назад +4

    පුරුදු නායකයෝ😅කංචනලා මයික් ඉස්සහරා පම්පෝරි ගහනවා😅එකල කෝමා වෙලා හිටියා වගේ

  • @ferin674
    @ferin674 Час назад +1

    අපේ පවුලේ අය දුන්නේ ☎️. මේ පාර මාලිමාවට‍.

  • @JayanthaHw
    @JayanthaHw Час назад +1

    සමගි ජන සන්දානයේ හොරැන්ගේ අැඩි දාන්න එපා ,,මේකත් අත්අරිනවා,,

  • @palithagamage5921
    @palithagamage5921 2 часа назад +1

    රාජ්‍ය නිලධාරී න් ගේ තත්වේ

  • @Justiceandlaw
    @Justiceandlaw 2 часа назад +1

    මේවා පෞද්ගලිකරණය කරන්න ඕන නියම විදිහට ටෙන්ඩර් කැඳවලා එහෙම කරා නම් "රාජ්‍ය සම්පත් චුන් එකෙන්" අලියා අටු කඩලා වී බොනවා වගේ රටේ සල්ලි ගිලදාන උන්ගෙන් රට බේරගන්න පුළුවන්..

  • @surangibasnayake
    @surangibasnayake 3 часа назад +5

    ඒයි බටලන්ද .........පුරුදු හොරු ගෙනෙමු ........... නේ

  • @ASrikanthi
    @ASrikanthi 2 часа назад +1

    Jayawewa malimawata

  • @lilasri3440
    @lilasri3440 Час назад

    Malemawata jayawewa budusarani oba tumallata budu bawa athwewa budusarani jayawewa edereyatama yanna suba gaman horunga awasana kalayai maa alabanna malemawata kooteyak jayawewa ratata yahapatak wewa budusarani

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 2 часа назад +1

    ගොඩක් උන් මයින පැටව් කොටුව දුම්රියට ලගම ස්ටේසන් එකට කන්ටේනර යාකරන්න බස්නාහිර තදබදය අහවරයි කන්ටේනර් තෙල් බවුසර් සුලු පිරිසකට මහාමාර්ග හරස්කරල රාජ්‍ය සේවකයො මගී ප්‍රරවාහනයා අවහිර කරල ජනතාවගෙ කාලෙ නාස්ති කරල කන්න නොදී ඒව ලගම තිබෙන ස්ටේසමට ගෙන්වල කෝච්චියෙන් කොළඹට ප්‍රවාහනය කල යුතුමයි

  • @lukefernando330
    @lukefernando330 Час назад

    Appoint a committee including the persons who presented facts to you and adopt a system immediately.

  • @lankalap2423
    @lankalap2423 3 часа назад +3

    මමත් පර්මිට් කාර් මරික්කාර්................

  • @GayaniChandrika-m6h
    @GayaniChandrika-m6h 3 часа назад +1

    Paladai gasak vate val palati godak vavenava.

  • @SenaSene4
    @SenaSene4 Час назад

    Okun sudda karannamaona Airport akath sudda karannaona

  • @statwithr3053
    @statwithr3053 3 часа назад

    Malimawata jayawawa thulhirya manjula

  • @SanathKumara-mx7ot
    @SanathKumara-mx7ot 2 часа назад

    Leber departmentmant ekath kisi wadak na

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon 3 часа назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lorddebate
    @lorddebate 2 часа назад +2

    Custom එකේ තමා ලොකුම සල්ලිකාරයෝ,,ජරාව ගන්කේ නැතුව එක shipment එකක් එලියට එන්නේ නැහැ..

  • @isurusajith499
    @isurusajith499 Час назад

    Me wage ahunkan denna puluwannm hodai

  • @DUJA-g6q
    @DUJA-g6q Час назад

    . nodakin🇦🇪

  • @dharshanikumbalatara9936
    @dharshanikumbalatara9936 Час назад

    The only hope for sri lanka is AKD

  • @inokapriyanthi8832
    @inokapriyanthi8832 2 часа назад

    OKE INNA HORU TIKA ALLANNA NAM INT EKAK ONE...A AYA MALIMAWEN DANNA..PENSION GIYA FORCES AYA HODAI..OLUWA THIYANA AYA HEMA THENATAMA DANNA....NETHNAM HEMA THENAKAMA ISSA DESA PALUWANGE MINISSU UN HORU.......

  • @lilasri3440
    @lilasri3440 Час назад

    Maa horu okkoma ayin karanna ona ranela horu bookala hora banku hora hatekara pannala danna seyaluma janatawa akatu wenna malemawa samaga akatu wenna malemawata jaya neyatai kooteyak

  • @DjfKfjf
    @DjfKfjf Час назад

    Walikada naha ochchara horu

  • @KrishnanRavindran
    @KrishnanRavindran 2 часа назад

    The main one is undervalue, electric and gas items it's doing colombo 1st Cross st business man's with costumes officer's also involved

  • @MarieWanigasekara
    @MarieWanigasekara 26 секунд назад

    amathithumeni oya hora niladarin kalin desapaluwo eka gemgahapu Aya ounwa ainkarala hoda awanka niladarin pathkaranda rata awnkawa wadakarana ayawai oke inne kamba horu watupata ounge sewayak na kalakanni horu parlimenthuwa wage pirisidukarannama ona ounthamai rata kanne wancha nokaranda sistam ekata hadanda oyala haduwenathinam aye hadanda kauruth na suddama karanda

  • @chamindathushara3922
    @chamindathushara3922 3 часа назад

    Mekata SL armi eken Danna one

  • @lilasri3440
    @lilasri3440 Час назад

    Hora hatekarata hana gahanawa gahanawamai nodaken par hatekara tope hadegaavelama palayaw mama kargo badu damma a.t.b. akata badu dala metar tunak .3. Kesema dayak tebuna naha okkoma aran awa keyanna call gahana kota poons wahala akakwath poon ganna naha owunta hana gahalath made laa bada yanna ona horu hatekara palayaw yanna rata malemawata kooteyak rata anurata satuta apeta jaya neyatai budusarani

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 3 часа назад

    Ratingcha nam epa

  • @statwithr3053
    @statwithr3053 3 часа назад

    Warayy bagyakm inny horu

  • @deepanideepani9691
    @deepanideepani9691 3 часа назад

    ME mona ekakda add pirila

  • @lakminiruvanlakmink6703
    @lakminiruvanlakmink6703 3 часа назад +1

    Tayi kot dhemata wedak nehe. Hingana hetha

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon 3 часа назад

    Munwa oyala walla galawanna one nun aka ballek oba thumalata kathirayak gala nehe

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 2 часа назад

    Owage inna naki set ekage sudusukam pathwim labapu heti aniwaryen balala sewayen paha kala yuthui.buddimathun rata hera yanawa.postar gahapu modayo kerakena putuwala.

  • @kanthasenanayake2172
    @kanthasenanayake2172 3 часа назад

    Hora guhawa methana.. lesi wenne na sudda karanna...

  • @DsrmarathnaDarmarathna
    @DsrmarathnaDarmarathna 2 часа назад

    Warayagabada aithikara mahathenla thamai gudham badu pramadhakarala nikuthkarnne baduanayana karana, wiyapsrikyei pramadagasthu allala thamai paribogikayata alewikaranne. Mekramaya,,wahamanaesthamu wedakarana wiwekanoganna ledun nowana NILDHAREENPATHKARMU
    Aemathi thumani.

  • @madhurapala3628
    @madhurapala3628 3 часа назад

    This country gone to dog

  • @avishkakarunarathna6571
    @avishkakarunarathna6571 3 часа назад +2

    හරිම හොදයි විජිත😂
    පොල් කියද අ අ අ
    උගන්ඩ සල්ලි ගෙනාව ද අ අ අ
    පෙට්‍රල් 150 ටවත් දුන්න ද අ අ 😂😂😂😂

    • @UpasenaSanthi
      @UpasenaSanthi 3 часа назад +1

      🦴🦮🦴🦮🦴🦮🦴🦮🦴🦮🦴🦮

    • @thusithawijeggp6415
      @thusithawijeggp6415 3 часа назад +1

      Wahal kariya.... Kapan punnakku pakaya

    • @CharukaNawodaya
      @CharukaNawodaya 3 часа назад

      අඩෝ උබේ මහ එකාලා ගිය පාර අයවැයෙන් වෙන් වෙච්ච රුපියල් මිලියන දහස් ගානකට වෙච්චදෙයක් නෑ..අන්න ඒක කියල ඉදපං 😂💩2015 ෆ්‍රී වයිෆයි,නොමිලේ ටැබ් දෙනවා අනං මනං කියලා අයවැයෙන් වෙන් උන සල්ලි කෝ😂රට වලපල්ලට යනකම් ගත්ත ්‍ණය වලින් කරපු දේවල්මොනවද😂🤌

    • @avishkakarunarathna6571
      @avishkakarunarathna6571 3 часа назад

      @@thusithawijeggp6415 theruwan saranai 😂😂

    • @jenetteweliwita825
      @jenetteweliwita825 2 часа назад +2

      Anura pol hitewwe ne masen gedi enna. Iwasanna. Pls. 76 k kaapu rata gaththa gaman posath krnn be. Malimawata jayawewa ❤❤❤❤

  • @MalinKarunadasa
    @MalinKarunadasa 3 часа назад +1

    Hitapu mudal ametiwaru.janadipathiwa .ru waraya bara amethiwaru eyalage hencayiyan wana sabapathiwarun regu niladarin oya siyalu horakam dushanawalata sambandati. Okkoma sudda karanna owna mula idan .