Sihina Dewduwe | සිහින දෙව්දුවේ | Priyankara Perera

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 103

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 8 месяцев назад +16

    මේ වගේ සින්දුනම් අයේ ජීවිතේට අහන්න ලැබෙන්නේ නැහැ.පුදුම ලස්සනක්

  • @sachithrawijesooriya9446
    @sachithrawijesooriya9446 2 года назад +24

    මේවට ගහන්න සින්දු නෑ😍

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Год назад +26

    1964 දී තිරගත වුන , ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල Zindagi චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'පහ්ලෙ මිලේ තේ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත .
    ශංකර්, ජායිකිෂන් 9 වතාවක් ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලබා ඇත.
    සුදෝ සුදු රන්, හෝ... තරුණ නෙත් ජය මංගලේ, ආදරේ හිතෙනව දැක්කම, මේ දෑස මගේ පින්වන්තයි, සැංගී සැංගී, අප දෙන්නා පොකුනයි, සිතුම් පැතුම් සඳ, ආවා පෙම්වතා, ඔබ කවුද ප්‍රියේ, පහන් තිරේ, මගේ නයනාවී සාගරී, ගලනා සීත ජලේ, ශංකර්,ජායිකිෂන්ගේ ගීතනු සහිත සිංහල ගීත කිහිපයකි.

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 20 дней назад

    හරි ම ලස්සන යි ,very nice voice and song .May god bless you .

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 11 месяцев назад +9

    පුදුම මිහිරක් මේ ගීතවල තියෙන්නේ. පද රචනය, තනුව, සංගීතය හා ගායනය යන සියල්ල එක හා සමාන සුන්දරත්වයෙන් සංකලනය වී බිහිවුණු ආදරණීයම ගීත.
    ❤❤❤❤❤❤❤❤

    • @capdin
      @capdin 7 месяцев назад

      Sangeethenm sauththui.

  • @devindafdo5723
    @devindafdo5723 Год назад +5

    වචන නෑ කියන්න 😍❤

  • @ramyas19
    @ramyas19 6 месяцев назад +1

    පලමුව a.m.w.chadrasenaමහතාට බොහොම ස්තූතී මෙ ගීයෙ තනුව ගැන ගැන වගේම අපි ගොඩක් ප්‍රියකරන බොහෝ ගීතවල තනුවගැන සදහන් කලාට .හින්දි තනු නේද.නමුත් හරිම ලස්සනට අපේ ගායක ගායිකාවො එදා ගැයුව.අදත් රසයි.❤❤❤❤❤❤❤❤❤

  • @GoldbeltMiza
    @GoldbeltMiza 3 месяца назад +3

    රසිකයො මෙවා කවදාවත් නටඹුන් වෙන්න දෙන්නෑ. ❤🎉🇱🇰 හදවතට කතා කරපු සින්දු මේවා❤

  • @HasithaSusun
    @HasithaSusun 8 месяцев назад +3

    Supiri sindu mewata gahanna sindu neeee.❤❤❤❤

  • @bandara6328
    @bandara6328 Год назад +3

    Pattta lassanai ❤

  • @EdwardWeerasinghe-pn5uc
    @EdwardWeerasinghe-pn5uc Месяц назад +1

    Nice song nice Voice May God Bless You . Greetings from Italy.

  • @jayanthagamarachchi4192
    @jayanthagamarachchi4192 Год назад +4

    පට්ට

  • @hanifahamed1692
    @hanifahamed1692 Год назад +6

    Beautiful 🌹🌹🌹song 🌹🌹🌹but old is gold 🌹🌹🌹♥️♥️♥️lovely

  • @ChandanaWijesekara-bm8eq
    @ChandanaWijesekara-bm8eq 5 дней назад

    Very beautiful song ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SumithNanayakkara-t9e
    @SumithNanayakkara-t9e 4 месяца назад +2

    මං ආදරේම කැමතිම සිංදුව තමයි .

  • @kaushalya-o4u
    @kaushalya-o4u 6 месяцев назад +1

    Asama song ekak 😢💖💗

  • @ChamariNilushika
    @ChamariNilushika 2 месяца назад +1

    ඕනාම උගත් මට්ටමක මිනිසුන්ට 👨‍✈️🧑‍⚕️🧑‍🏫👩‍🎓🙋ගයන්න වයන්න මනුස්සය පොශනය කරන්නෙ සන්ගේතය miusik 👌👌👌👌🙏🙏

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 10 месяцев назад +3

    Beautiful ❤lovely song forever.

  • @anupamadarmapala4090
    @anupamadarmapala4090 Год назад +4

    මේක නම් බාවනාවක්....❤❤

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd Год назад +3

    🎉ඇත්තෙන්ම ඔබේ පියාගේ ගී ගී හරිම ලස්සනයි,

  • @kumarasenarath4950
    @kumarasenarath4950 2 года назад +4

    Excellent

  • @SalilaindumaFernando
    @SalilaindumaFernando 8 месяцев назад +2

    Man kamathi ma sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nahumbottlefliper
    @nahumbottlefliper 25 дней назад

    Nice Song.

  • @idekakumara5009
    @idekakumara5009 13 дней назад

    Sanjeewa inbika kumara
    ලස්සනයි
    ගින්දර
    💗

  • @sudeera77
    @sudeera77 Год назад +6

    ආදරණීය හඩ හදවතින්ම ආදරෙයි ❤

  • @jonasmanojgomez2207
    @jonasmanojgomez2207 Год назад +2

    Good song

  • @preethieapasingha452
    @preethieapasingha452 3 года назад +8

    Lovely song...ekama namai maa danne a nama aadaR e...❤🎶

    • @PoornaPansilu
      @PoornaPansilu Год назад

      nnn 😮±±±±…~
      Y . Wela puluwan welwat
      බ් ව්ව්ස්ස්😅ස්ස්ස්බ්😅ා
      😊ව්ව්ද්ද්ද්ද්ව්ද්ද්ද්😅😅ාසස්ස්සාස😅ාආසා

  • @preethieapasingha452
    @preethieapasingha452 3 года назад +5

    Lovely song..beautiful 🎶👍

  • @pasinduvimukthi7212
    @pasinduvimukthi7212 3 года назад +2

    Ahanna asa lassanam sinduwak

  • @LAStlyliga
    @LAStlyliga Месяц назад

    ✌️👌

  • @亀山さおり-o4v
    @亀山さおり-o4v 3 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 8 месяцев назад +2

    Pissu hadena sindu..adarei...marenakanma

  • @vithanagedarshana
    @vithanagedarshana 8 месяцев назад

    goood

  • @priyadarshanitilina5809
    @priyadarshanitilina5809 2 года назад +1

    Mama asma sinduwak Love 💖💖💖💖💖💖

  • @roshanbandararathnayaka984
    @roshanbandararathnayaka984 6 месяцев назад +4

    Login
    Milton Perera
    Sihina dewduwe සිහින දෙව්දුවේ.
    Published by
    AakASHnovAl
    Lyrics
    Recordings
    සිහින දෙව් දුවේ
    ඔබට තුන් ලොවේ
    එකම නමයි මා දන්නේ
    ඒ නම ආදරේ...
    සිහින දෙව් දුවේ
    ඔබට තුන් ලොවේ
    එකම නමයි මා දන්නේ
    ඒ නම ආදරේ...
    සදෙහි ලප තියේ
    මලෙහි කටු තියේ
    උපමා නෑ සසදන්නේ
    ඔබේ නම ආදරේ
    Music
    චන්දන දියෙන් දොවාලා
    ඔය නලලෙ අත තියාලා
    මම ඔබ ලගයි කියාලා
    දෙමි ලේ වලින් ලියාලා
    චන්දන දියෙන් දොවාලා
    ඔය නලලෙ අත තියාලා
    මම ඔබ ලගයි කියාලා
    දෙමි ලේ වලින් ලියාලා
    සිහින දෙව් දුවේ
    ඔබට තුන් ලොවේ
    එකම නමයි මා දන්නේ
    ඒ නම ආදරේ...
    සදෙහි ලප තියේ
    මලෙහි කටු තියේ
    උපමා නෑ සසදන්නේ
    ඔබේ නම ආදරේ....
    Music
    කල්යානි නමට අමපෙම්
    දිවි බදුන පුදකරන්නම්
    ඉපදුනිද බවෙක කිසියම්
    මුලු සසරෙදිම ඔබෙයි මන්
    අවසාන මොහොත වේවා
    ඔබ ලගදි ලගා වේවා
    ගිනි නෑතීව මා දෑවේවා
    සිහිවටන එහි මෑවේවා
    සිහින දෙව් දුවේ
    ඔබට තුන් ලොවේ
    එකම නමයි මා දන්නේ
    ඒ නම ආදරේ...
    සිහින දෙව් දුවේ
    ඔබට තුන් ලොවේ
    එකම නමයි මා දන්නේ
    ඒ නම ආදරේ...
    සදෙහි ලප තියේ
    මලෙහි කටු තියේ
    උපමා නෑ සසදන්නේ
    ඔබේ නම ආදරේ....

  • @yashodakumari5339
    @yashodakumari5339 3 года назад +2

    👍👍👍

  • @joiwithpr8038
    @joiwithpr8038 2 года назад

    💞 nice

  • @nilukapriyadarshani4176
    @nilukapriyadarshani4176 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @kavindudeshan1957
    @kavindudeshan1957 10 месяцев назад

    Backing kwda plzz...priyankara Sir💖

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 Год назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mylifemyrules531
    @mylifemyrules531 2 года назад +7

    තියෙනවා නම් මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ සිංදු දාපං ආදරේ වස්තු ❤️❤️❤️

    • @harshasamarasinghe7257
      @harshasamarasinghe7257 2 года назад +1

      Mitton perera song

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 9 месяцев назад

      අනිවාර්යෙන්ම ❤ mk mn පලමු ගායකයා kapala ඉදිරියට යන්න පුළුවන් කෙනෙක් නෙවෙයි 😮

  • @mayahirushi5428
    @mayahirushi5428 Год назад

    Rahama sindu

  • @ireshadilani41
    @ireshadilani41 3 года назад +1

    🥰😍🥰🥰

  • @ShriyaDamayanthi
    @ShriyaDamayanthi 3 месяца назад

    👉🏆️ අනන්‍ය තාවයෙ කාඩ් පතක් රැගෙන එන්න 🙏

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 2 месяца назад

    ❤😂

  • @asela-re3dm
    @asela-re3dm Год назад

    ❤❤

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 Год назад

    20 parak withara ahuwa dilmin aiyage voice eken eka ahala ahala original ekaahanna awee ❤🥺 dn ithim me sinduwa ahana ekamai ❤😁

  • @hasithamalki568
    @hasithamalki568 3 года назад

    Ahanna ahanna asai 💗❤❤❤❤❤🧡❤🧡

  • @yashodakumari5339
    @yashodakumari5339 3 года назад +1

    😘😘😘😘

  • @milanifernando229
    @milanifernando229 Год назад

    💖💚💗💜️👍👍👍

  • @hanifahamed1692
    @hanifahamed1692 Год назад +3

    එකම නමයි මම දන්නේ ♥️♥️♥️♥️ඒ තමයි ආදරේ ------------//♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹ගිණි නැතුව 🌹🌹🌹මා 🌹🌹🌹දැවේවා 🌹🌹🌹🌹🌹සිහිවටන එහි මැවේවා 🌹🌹🌹

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 9 месяцев назад +1

      A නම අංජන ❤❤❤❤❤❤රහසක් තියෙ සුන්දර ❤❤❤mn hqri ආදරෙයි අංජන oyat 💖💖💖💖💖💖💯🤍🤍ආදරෙයි mage sudu රත්තරන් අංජන ❤❤❤❤❤

    • @hanifahamed1692
      @hanifahamed1692 9 месяцев назад

      A නම 🌹🌹🌹♥️♥️♥️අංජන නම් ❤❤❤චන්දන 🌹🌹🌹දියෙන් දොවා-------ලා 🌹🌹🌹ඔය ♥️♥️♥️♥️නළලේ අත තියා ------------ලා 🌹🌹🌹🌹මම ඔබ ළඟයි ♥️♥️♥️♥️කියා--------ලා 🌹🌹🌹දෙම් ♥️♥️♥️♥️ලේ වලින් 🌹🌹🌹🌹🌹ලියා -----------ලා ---♥️♥️♥️♥️එකම නමයි මා දන්නේ ----🌹🌹🌹🌹ඒ --♥️♥️♥️♥️නම ♥️♥️♥️♥️♥️ආදරේ ------------------♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹අංජන ♥️♥️♥️♥️♥️♥️

  • @HeshanEdirisinghe-j1c
    @HeshanEdirisinghe-j1c Год назад

  • @wasanasewwandi5636
    @wasanasewwandi5636 2 года назад +1

    🥰🥰🥰🥰🥰

  • @rajitharangana4876
    @rajitharangana4876 Год назад

    🤙🤙

  • @yashodakumari5339
    @yashodakumari5339 3 года назад +1

    🥰🥰🥰

  • @Jananiiii
    @Jananiiii 3 года назад +1

    😭❤️

  • @anthonyjanz5404
    @anthonyjanz5404 Год назад

    ✌✌✌✌😘😘✌✌✌

  • @wasanthadarmarathna6862
    @wasanthadarmarathna6862 3 месяца назад

    Den me sindu kanawa kawda ewun tikak..hawasata neth fm radio eke yaneema ewa kisima suthiyak neha.
    Dukai

  • @SarathPerera-x2m
    @SarathPerera-x2m Год назад +1

    H r jothipala song

  • @chamindagamage9078
    @chamindagamage9078 9 месяцев назад +15

    Voice is better than his father ❤

  • @SunShine-yd6pz
    @SunShine-yd6pz 6 месяцев назад

    2:22 kalyani kiyanne kiyanne Milton perera second wife.
    Priyankara perera is Milton perera's first marriage son

  • @ihmalkanthi4959
    @ihmalkanthi4959 2 года назад +1

    very beautiful mm aasama ma son

  • @chandimawijewardana8703
    @chandimawijewardana8703 2 года назад +5

    MUSIC THERAPY

  • @darmic800
    @darmic800 3 месяца назад

    සදෙහි ලප තියේ😂

  • @NishanthaAdikari-h4l
    @NishanthaAdikari-h4l 10 дней назад

    Priya sooriyasena

  • @srilankancoversong6717
    @srilankancoversong6717 6 месяцев назад

    මෙන්න සිංදු , ගොඩාක් අය සිංදු කියනවා කියලා , එක්කෝ ඕනෑ නැහැ

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 2 года назад

    Mitton perera

  • @charithjayasinghe5112
    @charithjayasinghe5112 8 месяцев назад

    Gone bijja😂

  • @NishanthaThannegedara-xv4fk
    @NishanthaThannegedara-xv4fk Год назад

    Kr

  • @WasanthaPaluwattegedara
    @WasanthaPaluwattegedara 6 месяцев назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vinitharanjani1021
    @vinitharanjani1021 Год назад

    ❤❤❤❤❤❤

  • @charithjayasinghe5112
    @charithjayasinghe5112 8 месяцев назад

    ❤❤❤❤🎉😊

  • @wathsaladanthanarayana9101
    @wathsaladanthanarayana9101 Год назад

    ❤❤❤❤

  • @k.p.gamini7820
    @k.p.gamini7820 7 месяцев назад

    💖

  • @HeshanEdirisinghe-j1c
    @HeshanEdirisinghe-j1c Год назад

  • @ChethanaWeerasingha
    @ChethanaWeerasingha 8 месяцев назад

    ❤❤❤

  • @wathsaladanthanarayana9101
    @wathsaladanthanarayana9101 Год назад

    ❤❤❤❤❤❤

  • @SalmaSharif-nm1id
    @SalmaSharif-nm1id Год назад

    ❤❤❤❤❤

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 Год назад

    ❤️

  • @NadeeChandani
    @NadeeChandani 4 месяца назад +1

    ❤❤

  • @buddikasandamali553
    @buddikasandamali553 3 месяца назад

    ❤❤❤

  • @PamuSilva
    @PamuSilva 8 месяцев назад

    ❤❤❤❤❤❤

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 8 месяцев назад

    ❤❤❤❤❤❤❤❤

  • @AjithPerera-e4d
    @AjithPerera-e4d Год назад

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 20 дней назад

    ❤❤❤❤❤❤❤

  • @SonaliPramudika
    @SonaliPramudika 9 месяцев назад

    ❤❤❤❤❤

  • @AnandaGunarathna-gk3ej
    @AnandaGunarathna-gk3ej Месяц назад

  • @PreethikaWeerakkodi
    @PreethikaWeerakkodi 5 дней назад

    ❤❤❤❤❤❤