Sasindu Raveen | Sihina Dew Duwe (සිහින දෙව්දුවේ) | Blind Auditions | The Voice Teens Sri Lanka
HTML-код
- Опубликовано: 30 ноя 2024
- The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on RUclips : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
ලහිරු කිව්වා වගේම අද මුලු ලංකාවක්ම එයාගේ සිංදුවක් කියනවා. ❤
ඇත්ත ❤
Mokadda song eka?
@@nipunibaghaya2998 නුඹ දැක මා song eka search karala balannako
@@nipunibaghaya2998 numba deka ma
සසිඳුගෙ කටහඩ මතක් උන ගමන් එයාව හොයාගෙන you tube එන අය ඉන්නවද
මන් 🥺
Mn
මන් 🥺💜️
aniva😇
🥺😪 දැනුත් ආවා හොයාගෙන
මේ සීසන් එකෙ හදවතට දැනුන එකම සින්දුව ❤️❤️ Congratulations Malli
Hai...✌️
Ekenma
අනිවාර්යයෙන්
👊😍
Congratulations sahoo 👍❤️
ලහිරූ කපන්නෙ එහෙම නැ කොල්ලව .. අපි දානව SMS final එකේ !! මගෙ කවුරුත් නෙමෙයි ! Voice එකට පට්ටම කැමතියි !!
Me sathiye sms krnna mathaka athuwa 😊😊
den ehenan daamu💪
මුල ඉදල බැලුව මෙයාගෙ පරන ඒවා ටික. මේ පාර නම් දෙනවා සෑහෙන ගේම් එකක් ශුවර්. මෙයා Final ඉන්නම ඕනෙ කෙනෙක් . Final යනවා කියන අය Comment කරන්න මේකට.
අනිවරෙන් මෙයා Final අතර
අනිවාරෙන් මෙයා ඉන්නවාමායී
💯✔
aniwa
Aniw
Winner ❤️😋
Yeah ❤️🔥
"හොයලා බලන්න අපිව ආශ්රය කරපු අයට මොකද උනේ කියලා"
ලහිරුවව select කරන්න ඒ වචන ටික හොඳටම ඇති ❤️
දැනට තුනයි හිතට ඇල්ලුවේ මේ season එකේ.....මුල්ම girl ගේ performance එක, රන් කුරහන් මල perfarmonce, මේක... එච්චරයි... legit 💯👍
සසින්දු රවින්ගෙ මේ ගායන විලාශය ඉතාමත් විශිෂ්ඨයි! මම කීප සැරයක්ම සැරෙන් සැරෙ බැලුවා.ඔබ හරිම දක්ෂයි.ඒ වගෙම කටහඩෙ තියෙන ලයාන්විත බව හදවතටම දැනෙනවා..ඔබට ඉදිරියෙදි ජය ප්රාර්ථනා කරමි.✌🙏.
හෙට Grand Finale.... අද දවසට විතරක් දහ වතාවකට වඩා බැලුවා මේක... ♥️ Best Singer
සිහින දෙව්දුවේ Cover එකක් අහන්න ඕනේ උනාම මේක ඇහුවාම හොඳටම ඇති ❤
Sasindu is back!
සීසන් 1 දී යුගේන්ද්රන් එක්ක තිබ්බ බැට්ල් එක තාමත් අද වගේ මතකයි.
මේපාර ගේම ගහමු කොල්ලා!! ❤️❤️
E battle Eka godk lassanai
හ්ම්
Voice එක ලස්සනම ලස්සනයි .රූපයත් මාරම ලස්සනයි .අකාර්ශනීයයි..
වැටුන තැනින් ඉස්සරහටම යන්න ලැබේවා.🥰
Kalin htyda eka thama dekal purudui wge thibbe
Voice teens එකෙන් පස්සේත් අහනවා 😌😚😍
හශේන් ගිය පාරෙමයි මෙයත් යන්නේ, හශේන් පලවෙනි එකේ දින්නා වගේ තමා මෙයා මේ පාර එකේ දිනන්නේ , congratulations ❤👌
eya wagema meyath yellow t akak dala awit tiyenne
Aniwa ..ekenma ✌️✌️❤️❤️
❤👏
මේ සීසන් එකේ ආයෙ ඇවිත් අහන්න ඕනෙ කියලා හිතුන එකක් මේ දැක්කමයි... ගිය සැරේ එහෙම බැලුවෙ හශේන්ගෙ blind එක... Well done Sasindu 💜
මේ season එකේ ගොඩාක් feel උන තවත් ලස්සන හැගීම බර සින්දුවක්...🥰 ඉස්සරහටම යන්න.. good job❤️❤️
Congratulations
යුගේන්ද්රන් එක්ක බැට්ල් එකේ කැපුනා දැන් මේ සීසන් ඒකේ ෆයිනල්..අම්මෝ ෆට්ට ඒකනම්💪❤️
මේක අහනවා අහනවා ඉවරයක් නෑ 🥺❤️ තනිකරම පිස්සුවක් 🥺🥺❤️❤️🔥🔥මාරම හැගීම්බර කටහඩක්🥺😍🔥.මාරම ලස්සනයි කොල්ලෝ..ලොකු ගමනක් තියේ..ඉදිරියටම යමු❤️ සුභ පැතුම් 🥰❤️
Me too daling❤️
Me too ..lv thiz
ඒ confidence එක මාරයි...දිනන්නම තමයි ඇවිත් තියෙන්නෙ...ඒ වගේම දිනනවා ඉදිරියෙදිත්...ඒක sure...❤️❤️❤️❤️
Winner...😊😊😊 මේ පාර දිනන්නෙ මේ ලමයා තමයි අනිවාර්යයෙන්.. කහපාට ටී ශර්ට් එක කියන්නෙ පට්ටම වාසනාවක්.. ගායනයටම හරියන ෆිලින්ග් එකක්..☺️☺️
හශේන් මල්ලි වගේ
sankaja hari Sasindu hari ashanya hari naduni hari
Oya kiyapu de ada wenakota hari gihin neda
dinuwa labbak 😂🤣🤣🤣🤣
Final Apu kollo 3denama blind Ande kaha pata
මේක බලන හැමදාම මට දැනෙන තැන... රයිනි සීට් එකට එන්න කියලා කතා කරද්දි සසිඳුගෙ තාත්තගෙ හිනාව 🥺❤
10:14 add this❤️🥺
කෙළවරේ කෝච්ව තෝරගත්තා.කහ පාට ෂර්ට් එකක් ඇන්දා...it means he is de winner🥰
omgggg 😅👏
Yes he is amazing...his knockouts performance was excellent..he will be the winner of this season ❤
Wow 😂🖐️🤩
🤪💜️
The voice එකේ winner coach උමාරියා වාඩි වෙලා හිටියෙත් coach ළහිරුගෙ place එකේ
අහද්දි නිකන් මට ඇඩෙන්න වගේ එනවා අම්මෝ voice එක 🥺❤❤ කියන්න වචන නෑ ඔහේ අහනව පිස්සෙක් වගේ ... ලස්සනයි ලස්සනයි කියන්න වචන නෑ 🥺🥺🥺🥺🥺❤❤❤ pure voice 🥺❤
මේකනම් ෆට්ටම පර්ෆෝමන්ස් එකක් මේ පාර වොයිස් ටීන්ස් වල බලපු....ෆට්ට්ම ෆට්ට...හදවතට දැනුන ගායනයක්.චාඕ මල්ලිත් සුපිරියටම කීවා..ජය වේවා සසිඳු....❤️❤️❤️❤️❤️සුභපැතුම්..😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍
හරි නම් සශින්දු තමයි winner💖 ඔහුගේ කටහඩ ඉතාමත් ආකර්ෂණීයයි..👍 අපෙ winnner ඔබයි🙏🙏🙏
හරිම අහිංසක මූණක් තියෙන්නේ 😍😍😍
සසිඳුගෙ ගිය වතාව මතක් වුණා. ඒ ඉවත්වීම අපටත් හදවතටම දැනුනා එදා. අති දක්ෂ කොල්ලෙක්. Team Raini තෝරගත්තනම් හොඳයි කියලත් හිතුනා Coach Raini ගිය වතාවෙ අන්තිමට දීපු Comment එක මතක් වෙද්දි ❤ ඒ කොහොම වුනත් දිනමු මෙදා Voice Teen කිරුල 💪🔥❤🎙🎼❤
සසිඳුගේ කටහඬ පිස්සුවක් වගේ♥️♥️♥️😘😘
This is the winner of this season..his all performances were excellent...❤
ඒ voice එක ගැන කියන්න වචන නෑ🥺❤ අනාගතය නම් සක් සුදක් සේ පැහැදිලියි...ජයෙන් ජයම වේවා...😊❤
මාර විදහට අවුස්සනවනේ හදවත කනට මී පැණි වක්කරනවා වගේ මාරම ලස්සනයි සුපිරි winner ❤️❤️❤️❤️😍
Coach ලගෙ තියන එකමුතු කමට respect❤️🙏💞
Yes
උඹ Select කරේ උඹව ගොඩදානම කෙනා❤️ජයවේවා
Seat eke වාඩි වෙන්න පුළුවන් වුනු එක ගැම්මක් ම තමා🔥🔥💓💓😎😎
ගොඩක් ආඩම්බරයි දරුවෝ ...ඔයාට ගුරුහරුකම් දුන්න ආදරණීය ගුරුවරයෙක් හැටියට ඉදිරියටම යන්න ජයෙන් ජය ප්රාර්ථනා කරනවා හදවතින්ම 😍😍👌👌🤗🤗🤗🤗
මේ season එකේ අහපු හොදම සහ හදවතට දැනෙනම සින්දුව..හරිම ලස්සනයි මල්ලි.❤❤❤❤
Lassanai.oya voice teen winner wenna.labewa.good luck
පිස්සුවෙන් වගේ අහනවා හැම තිස්සේ🎶❤ ආදරෙයි සසිදු අයියා feeling voice මාරයී ❤❤❤❤❤💘😘😘😘😘😘😘😘
හදවතටම දැනුන හැඟීම්බර ගීතයක්.. සුබ පැතුම් මල්ලි ❤️❤️
දක්ෂතාවන්ගෙන් අනූන හොදමාර්ගෝපදේශකයෙක් ඔබ තෝරාගනුලැබුවා..ලඟ-කෙටි පාරවල්වල නොගොස් නිවැරැදි මාවතේම යන්න..ඔබට ජය පුතුනි.
Final සිටිය යුතුම කෙනෙක් ....... 🔥
Congratulations SASI ...... ♥️🌹
මම මේ සිංදුව ඇහුවා ගනන් කරන්න බැරි තරම් වාර ගනනක්..සසිදු ඔබේ හඩෙන් ඉදිරියට ලාංකික හදවත් වලට සාදාරණයක් විය යුතුයි♥️🇱🇰
ඔව්ව්ව්ව් 💓
සීසන් වන් එකේ,...කෝච් දුමාල් කිවුවෙ කොල්ල මාරම ආඩම්බරෙන්...👍😍
හිරු star වගේද අනේ... බලන්නකෝ කෝච්ලා... 😍 සුභ පැතුම් අයියේ... ඉදිරියටම යන්න...
So Very Beautiful Voice Sasindu & I'm Addict to the Voice . Congratulations !♥️♥️
"මන් ගාවත් ප්ලෑන් එකක් තියනව".මන් ආසම ඒකට😍😘
මෙහෙම ආව සසිදු අද final ඉද්දි මාර සතුටුයි❤️❤️❤️❤️❤️
මරු සසිදු මට අඩන්නතුව හිටියෙ බොහොම අමාරුවෙන් මේ සීසන් එකේ කියපු hagumbarama සින්දුව,ඔයා ඉදිරියටම යන්න ඔයත් එක්ක අපි ඕන වෙලේක ඉන්නවා
අවසන් 4 දෙනා අතර ඉන්නම ඕන කෙනෙක්. සුබ පැතුම් මල්ලි..
He is in ♥️
Eyaa eka kalaa😍♥️
හරිම ලස්සනයි අයියා මම ඔයා සින්දු කියන දවසට විතරයි බලන්නේ
පිස්සූවක් තනිකරම 😍😍😍 පට්ටමයී බාවනාවක් වගේ ජයම වේවා..කියන දෙයක් නෑ සරස්වතී මෑණියන්ගේ පිහිටයී ❤️🙏
සසිදු ❤️ සන්තූර්❤️💖 කවිනු ❤️වේදිකාවට ගොඩ වෙන්නේ සන්ගීතයට උපන් හපන් හැකියාවෙන්...අනිවාර්යෙන් අවසන් වේදිකාවේ සිටිය යුතුයි .❤️🙏🙏🙏🙏🙏🙏
Feel එක නම් Next Level කොල්ලෝ... හොද ගේමක් දෙයි කියලානම් Sure... ජයෙන් ජයම වේවා... එන්න හොද දේවල් වලින් ඉස්සරහට...❤️✌🏻
My favorite Voice in Voice Teen.....I hope U in Finals ....Nice Voice
මේ ගිය පාර යුගේන්ද්රන් මල්ලි එක්ක බැට්ල් කරපු මල්ලිනේ 😍😍
Oooo
Ooo
Ooooooo
අඩෝ මේක කොච්චරවත් අහනවා බන්.උබගෙ කටහඩ නම් බාවානාවක් බන්.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷😍🖤 මේ පාර කප් එක ගමු කොම්ලෝ 😍
සීසන් එකේ හොදම සින්දුව හදවතට දැනෙන්න කියනවා .ඉදිරියටම යන්න මල්ලේ ❤😎🙏
මේ සීසන් එකේ කියපු හොදම සින්දුව අවසාන හතර දෙනා අතරට යන්න කියලා ප්රාර්තනා කරනවා
මමත් මේ බලන් ඉදියෙ මොකෝ මේ තාම නැතෙතෙ කියල, හරි හරි හම්බුනා voise 1st ...😍😘❤️❤️❤️❤️
මේ පාර වොයිස් එකෙන් දිනම්න ඕන ඔයාමයී ........................මට තියෙන හොදම වොඉස් එක හැමදාම..................ඔයාමයි දිනන්න ඕන .................❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ සීසන් එකේ තිබ්බ පට්ටම පර්ෆෝමන්ස් එක....❤️😍🔥
Song එක පටන් ගනිද්දි තිබුන feeling එක song එකෙ අන්තිම වෙනකන් ගෙනියනවා කියන එක අමාරු දෙයක්. එත් මල්ලි උබ එක ලස්සනට කරා. Good Luck ❤️ superb singing 🌹
අම්මෝ .....😮මේ සීසන් එකේ හදවතට දැනෙන්න රහටම ගැයුව ගායනය.😍කෝච්ල හතර දෙනාම ලොකු ගේමක් දුන්න කියල දැනෙනව එයාව තමන් සතු කරගන්න.
Congratulations 😍👍
මේ season එකේ ආසම ගායකයා...🥺❤️🖇️සසී අයියා🌼💫good job ayya....keep it up...💗බුදුසරනයි...🙏හැමදාමත් ආදරෙයි❤️
You deserve to win this competition Sasindu.good luck malli
මුගෙ මූනෙම තියෙන්නේ දිනන මූනක්.❤️
දැනට voice teen එකේ මට දැනුන හදවතට කතා කල තුන්වෙනියත් හමුවුණා ...😍
අනිත් දෙන්නා කවුද 🙂
@@priyanka6587 බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි - නදුනි යමීෂා
ඉකිගසා හඩන - ලශේන් කෞෂික
🤗
මාරම ලස්සනයි....ඒ සින්දුව භාවනාවක් වගේ......සුබ පතනවා ඉදිරියට යන්න ලැබේවා කියලා.....👍❤️
හරිම ලස්සන රූපයක් ..කටහඬක්..♥️
Ow balan inna puluwan kalantharayak a muna diha 🥺
පිස්සුවෙන් වගේ තාම අහනවා මතක් වෙන හැමවෙලාවකම ඇවිත්🥺😍❤️ මාරම ලස්සනයි ❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සිංදුව මේ voice එකෙන් ♥️✌😍🤗💆
Wow wow wow this voice is excellent 🔥 ඒක හිත නිවන කටහඩක්..congratulations bro😍
මේ සීසන් එකේ හදවතට දැනුන සින්දුවක්.ඒ හඩ අති විශිෂ්ටයි.අවසාන මහ තරගයේ සියලු දෙනාගේ කැමැත්ත සමගින් ජයග්රහණය කරන්න සුභ පතමි ❤️
Final යායුතුමයි !! මේසැරේ වෙන කෙනෙක් නැ මේ ලමය පරදන්න ..දිනන්ඩ ඕනෙමයි
Sasindu ayiya adarei ❤....ahanna ahanna asa hithena voice akak❤
ලහිරු හොඳ කොල්ලෙක් ඔයා..සංක තනියම හිටන් ඉද්දි ඔයත් ගිය එක...👌👌👌💗💗💗💗
WOW he was one of my favourites last season!!! SO GLAD TO EE HIM BACK! ❤️❤️❤️
After a looooong while we heard a talanted singer with a good voice , All The Best to you Sasindu Raveen
Congratulations...👍👍
ගොඩක් දුර යන්න වාසනාව ලැබේවා..❤👍
Singing means always the feel for me. This guy is giving it 100% ❤️❤️
🥺🥺ඔයාගෙ වොයිස් එක ගොඩක් ලස්සනයි අයියේ...හොද අනාගතයක් තියෙනව ඔයාට...ඉදිරියටම යන්න සුබ පතනවා....❤❤❤❤❤❤
Fav performance. Can't stop hearing this amazing voice. Good luck aiya💕👍
Versatility in his voice . Please give him emotional songs , his emotional delivery is so good .
I'm still listening to this song
❤
Best singer 😍 SASINDU RAVEEN ❤❤
ඔයත් ලස්සනයි .කටහඬත් ලස්සනයි .ගීතයත් ලස්සනයි .! ❤️
ඇසුණු ලස්සනම හඬ. සුභ පැතුම් !
එදා coach Dumal විතරයි turn වුණේ.. මෙදා coachesලා 4 දෙනාම එකවර turn වෙන්නෙ.. පුදුම සතුටක් දැනෙන්න ඇති..
මේ වගේ සිංදු මේ ලමයි කියද්දි ඇත්තටම සතුටුයි
coach lahiru ge team eken final inna oni👌 good luck aiye❣ superb performance❤❤
මෙතෙක් මම දැකපු හැඟුම්බරම කටහඬ 👏👏
විනාඩි 2කුත් තත්ත්පර 48ක් පපුව එකදිගටම හිරිවැටිලා තිබුණු පලවෙනි වතාව මේ සීසන් එකේ. එතනින් එහාට කියන්න දෙයක් නෑ. ඇඬෙන්නෙ නැතුව හිටියෙ අමාරුවෙන්
That turning moment, 2.32 ,what a sweet moment. Goosebumps. And his reaction is priceless. All the best putha, and coach Lahiru ❤️
sasindu is the best singer in the competition...he is the winner..❤️❤️
මේ වෙයි ද දන්නේ නැ මේ season එක winner😂😂💕 Congargulations
Congratulations Sasindu aiya.✨ Keep it up.. So proud of you ❤️
මේ සීසන් එකේ ලස්සනම ගායනය🔥❤️
Good Luck!! I think you are the winner of the voice teen sri lanka in this session..Congratz!! I Wish you a bright future.💥All the best and God Bless You.
Congratulations sasindu boza..... you nailed it...superb..... long way to go...❤️❤️
මාරම ලස්සනයි අය්යා කියන්න වචන නැ බාවනාවක් වගේ ❤💯
ලස්සන kollek කඩවසම් ගායනයක් supiri ඉදිරියටම යන්න