Nil Katrol | නිල් කට්රොල් | Mohan Raj Madawala | Pothai Hitahai

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 33

  • @pavithramalshani1057
    @pavithramalshani1057 2 года назад +34

    ❤අනේ නිල් කටරොලු වලට ආදරේ කරන අපි වෙනුවෙන් මෙක හුගක් වටින එක

  • @ishanikaushalya5553
    @ishanikaushalya5553 11 месяцев назад +8

    අද උදේ කියවන්න අරගෙන අද දවල් පොත කියවලා ඉවර උනේ 🥺❤️✨️ සත්තකින්ම දැන් නම් මාර ආස හිතුනා සීගිරිය බලන්න යන්න 🥺 හරිම ලස්සන පොතක් ........ නිල් කටරොල් ❤️✨️

  • @trilishiya3151
    @trilishiya3151 Год назад +19

    නිල් කටරොලු පොත කියවන්න පටන් ගත්තේ ඊයේ...එත් අද වෙද්දි අන්තිම හරියත් කියවනව...ඇබ්බැහි වෙලා ඒ පොතට ❤️මන් කියවපු පොත් අතරින් ඇබ්බැහි උන එකම පොත..ඒක මහ අමුතු හැගීමක්...💯හිතට දැනුන මාර පොතක්...මට වයස 15යි...ඒත් මේ පොත හිත ඇතුලේ රහස් කුටියක තැන්පත් වෙලා🥺නිල් කටරොලු පොත කියවල සීගිරිය බලන්න යනව කියන්නෙ ඒ මී පැනි මිශ්‍ර වැල් මී සුවද මාරම විදිහට දැනෙන තැනක් වෙයි සීගිරිය... 💯❤️ඒ feeling එක විදින්න නම් නිල් කටරොලු පොත කියවන්නම ඕනේ...මොහොතක් හරි අමුතු ලෝකෙකට ගෙනියපු මොහාන් රාජ් මඩවල මහතාට බෙහෙවින් ස්තූතියි ❤️තවත් මෙවන් පොත් නිර්මානයට ඔබ තුමාට ශක්තිය ලැබේවා!

  • @stepstobesuccess5106
    @stepstobesuccess5106 25 дней назад

    සිගිරිය ගැන නොහිතුනුම පැත්තක් පෙන්නලා දුන්න මේක මාරම ලස්සන පොතක් 🥰

  • @chanelwithhiruu463
    @chanelwithhiruu463 2 года назад +10

    ගොඩක් වටිනවා.. මට මුල මැද ගලපගන්න ටිකක් අමාරු උනා.. දේවසුරේන්ද්‍ර එක්කල.. එතන පැහැදිලි උනේ දැන්.. ආයෙත් කියවන්නොන දැන් අවබෝධ කරගන්න... ස්තූතියි.. වටින වැඩසටහනක්..

  • @Kp-sp8yl
    @Kp-sp8yl 2 года назад +30

    පලවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ අගබිසව ලීලාවතී රැජින ගැනත් අද්‍යනයක් කරලා මේ වගේ කතාවක් ලියනවා නම් වටිනවා..ඇගේ ජීවිතය තුලත් සමාජය නොදත් විශාල සැගවුනු තොරතුරු තියෙනවා❤️❤️

    • @pushpalokupitiya3845
      @pushpalokupitiya3845 2 года назад

      Ay තියෙනවා mohan raj මඩවල ගෙම රාජීනී

    • @Kp-sp8yl
      @Kp-sp8yl 2 года назад +3

      @@pushpalokupitiya3845 රැජින ලිව්වේ අනුලා ගැන😒

  • @gavishwasandeepa8264
    @gavishwasandeepa8264 6 месяцев назад +1

    මාර ලස්සන පොතක් ඒක 🥺❤️ මොහාන් සර්ගෙ පොත් සේරම කියවනවා ❤️

  • @kalumgoonathilaka9260
    @kalumgoonathilaka9260 Год назад +4

    මගේ හදවතේ වීරයෙක් 💜️

  • @futuremindacademy15
    @futuremindacademy15 2 года назад +7

    කැමතිම ලේඛකයා....❤️❤️❤️

  • @devikasuriyaarachchi1470
    @devikasuriyaarachchi1470 2 года назад +13

    ඒක බලපුවහම වැල් මී මිශ්‍ර මීපැණි සුවඳක් මට දැනුණා .

  • @amalihangarapitiya2339
    @amalihangarapitiya2339 Год назад +7

    ඔව්... නිල් කටරොළු වල තියෙන්නේ වැල්මී මිශ්‍ර මී පැණි සුවඳක්... ❤

  • @kavishkagimhani9803
    @kavishkagimhani9803 Год назад +4

    ඊයෙ කියවපු පොත අද ඉවර කරා🥺මොහාන් රාජ් මඩවල කියන්නෙ පිස්සුවක්

  • @Sudeshikadesilva-n2f
    @Sudeshikadesilva-n2f 9 месяцев назад +2

    මමත් දවසින් කියවලා ඉවර කරා..❤ මොහාන් රාජ් මඩවල මහත්මයා තමා මං කැමතිම ලේඛකතුමා..❤

  • @Sarathnandasiri-j3k
    @Sarathnandasiri-j3k Год назад +1

    අතිශය වැදගත් වීඩියෝවක්

  • @thiliniwathsala2627
    @thiliniwathsala2627 2 года назад +1

    Eka dihata asawen kiyawapu pothak. Kamathima lekakayekge pothak wagema sigiriye ipaduna inna kenek widihata sahenna danena pothak. E potha kiyawala sigiriye pidurangala yanakota. Man e potha athule inna kenek kiyala hithuna... Harima lassanai

  • @nnnnnnnnn599
    @nnnnnnnnn599 Год назад +1

    Best book ever

  • @kithunidewmini1920
    @kithunidewmini1920 8 месяцев назад

    Superb program ❤

  • @dsi476
    @dsi476 27 дней назад

    story ending eka therenne nathuwa man wiithrda me video wala ending eke thruma hoyanne 😭😭😭😭

    • @Parindya4786
      @Parindya4786 14 дней назад

      දේවමිත්ත(දේව්) උප්පලවණ්ණාව අනාගතයට අරන්යනවා

    • @Parindya4786
      @Parindya4786 14 дней назад

      ඒකෙ කියන්නෙ"නුඹව මරනයෙන් වලක්වාගත හැකියි" "නුඹ සිහිනෙන් වත් නොසිතන තැනකට ගෙනියනවා" කියලා දේවමිත්ත උප්පලවණ්ණාට කියන්නෙ

  • @madhumadavi1489
    @madhumadavi1489 Год назад +2

    ❤❤❤

  • @dulithjayasekara7031
    @dulithjayasekara7031 6 месяцев назад

    Fantasy eka maru 😂

  • @niroshikapriyadarshani1580
    @niroshikapriyadarshani1580 Год назад

    👍👍👍👍🙏

  • @sinadimethumli0529
    @sinadimethumli0529 2 года назад

    ❤️"

  • @gamageliladasa3357
    @gamageliladasa3357 Год назад +1

    viswa sahitya gana sakahcha karana

  • @kevinlewan8529
    @kevinlewan8529 7 месяцев назад

    Meka thm kiyola ne 😢

  • @ruparanjani1075
    @ruparanjani1075 2 года назад +4

    Me pota man dewatawak kiyawala tiyenawa itihasaya wimasanna mat asai

  • @dineshtharanga5339
    @dineshtharanga5339 Год назад

    නිල් කටරොලු මලෙන් උපන් මුනින්ද්‍රයානෙනි

  • @nilakume4143
    @nilakume4143 Год назад +2

    හරවත් කතා බහක්

  • @JaneeshaOshadini-pm9nn
    @JaneeshaOshadini-pm9nn 3 месяца назад