Don't allow to walk on the nine arch bridge.Everyday it's overcrowded.it may affect the bridge one day . please save this historical construction for the future
Ammo hitapuawun adha wea kanna duunnane.aka thamai lamaitamandha poshanaya hedila thiyenne.hebei anith awun hodhata kaaa madiwata hora kaala.kohomath thaman auyuthuwidhihata hora kala purudu wela a wa nethuwa giyahama dukaine nedha.
අපේ රටේ සංචාරක පොලීසිය වැඩි කරන්න ඕන , විදේශිකයන්ට විනය ඉතා වැදගත්
අපේ රට ලස්සන රටක් කර ගමු. කන කෑමවල බොන බීම වල දවටන ගෙදර අරන් යන්න පාරවල් වල beach වල දාල යන්න එපා ඒව අපේ සම්පත් අපි මේ රට ලස්සනට හා පිරිසිදුව තබාගැනීමෙන් මේ සංචාරක කර්මාන්තය වගේම ගොඩක් කර්මාන්ත ලස්සනට වැඩි දියුනු කරගන්න පුලුවන්. අපි අපේ රට වෙනුවෙන් අපේ ලාංකීය ජාතිය වෙනුවෙන් හැමෝම මේක හිතට ගමු 😊❤.
බුදුසරණ .මගෙ.රටට
මගේ රට ලෝකයේ ලස්සනම රට බවට පත්වේවා...❤️❤️❤️👌👌💪💪❤️❤️....
සංචාරකයන් ට වෙළෙන්දන්ගෙන් සහ කුලී රථ රියදුරන් ගෙන් වන බලපෑම් ඉතාමත් අශෝබනයි, ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන්න.
එයාලට කියල දෙනන්න වෙනවා සංචාරකයන්ට අශෝබන හැසිරීම් මගින් වෙන අපකීර්තිය. එය පෙරලා සංචාරකයන් මෙරටට එන්න තියෙන ඉඩකඩ අඩු වීමෙන් එවැනි අයගේ පුද්ගලික ආර්ථිකයටත් වෙන බලපෑම. ගොඩක් විට බොහෝ අය යමක් කරද්දී ඉන් වන දීර්ගකාලීන බලපෑම ගැන හිතන්නේ නෑ. මේවා පිළිබඳ නියම අවබෝදයක් සහ සිහි ගැන්වීම් මගින් මේවා හදා ගන්න පුළුවන් කියන එක තමි මගේ අදහස
❤❤❤❤❤help each and every tourist as your family member
Give them protection ... Don't cheat them ...
.
හෑමෝට එක වගේ සතුටින් සැපන් ඉන්න නම් හැමෝම එකමුතු වෙමු❤❤❤❤❤❤❤❤❤
අපේ රටේ සංචාරක කලාප ඇති කරන්න ඕන , සංචාරකයින්ට විනෝද වෙන්න ස්ථාන , Night Club Night Market
යූ ටියුබ් එකේ කෙබර කෙලින රනිල් රාජපක්ෂ පුතානෝල ගේ අතරමං වුන ගොට්ටනී.... බලපියව් මාලීමා ආණ්ඩුව ඇවිත් මාස එකහමාරක් තුල සංචාරක. වියාපාරයේ මොන තරම් දියුණුවක් ලබලා තියෙනවද?❤❤❤ මාලීමා ආණ්ඩුවට ජයෙන් ජයමවේවා!!!❤❤❤
Pissek koheda Yana.
@harshanamalavisooriya420 රට වනසපු කම්බා හොරුන්ට හෙලුවෙන් කඩේ යන පිස්සෙක් බව පේනවා... පිස්සා බලපන් තව මාස 6 කින් රටේ දියුණුව.....
@@JBandara-ny1xq
Peace, stability & rule of law , have contributed to increase No .of tourists.....
හෙට්න් උදා වෙන ලෝකය සැමටම සුවදායක කරමු❤❤ AKD❤❤එකම බලාපොරොත්තු
MALIMAWA JAYA WEWA ❤❤
සංචාරකයින් වෙළඳ කටයුතු කරන බවත් ඒ නිසා දේශීය ව්‍යාපාරිකයන්ට තැනක් නැති බවත් සමහරු පවසනවා ඒ ගැන සොයා බලන්න
Don't allow to walk on the nine arch bridge.Everyday it's overcrowded.it may affect the bridge one day . please save this historical construction for the future
Sri Lanka government do the best thing. Good luck everyone in Sri Lanka 🙏❤️❤️❤️
Together we can make our beautiful country a great place in the world. ❤❤❤❤❤❤❤❤❤
Loken utum rata 🇱🇰 ❤️apee rata bawata itihasa gâta wewaa 🙏🇱🇰❤️♥️♥️budu saranai mage Ratata 🇱🇰🇲🇫🌷
❤❤❤❤❤❤
ලෝකෙ ලස්සන රට මගේ මව්බිම ඒක මට ලොකු ආඩම්බරයක්❤❤❤❤
හන්තාන hiking trail එකක් හදන්න...
විදේශීය සංචාරකයන්ගෙන් රටට ලැබෙන විනිමය රහසිගත විදිහාට පිටරටට යන විදිහක් ගැන සමාජ මාධ්‍යයේ පලවෙනවා ඒ ගැන ඇතත,නැත්ත සොයා බලන්න
Vi älskar turister men älskar inte turist priser. Det är ingen turist som tycker om det heller.😊
🎉🎉🎉🎉🎉
අපු ඵකේක් අයේ ඵන්නේ නැ නුවර ඵලිය ගැන හිතපියවු
Tourist lage gara kana kalakanni sri lankika wanchaakaarayo tikai hora kadakarayo tikatai digatma nithi kriyathmaka karala rata pirisiduwenna hamooma kapawela sancharaka niwasa sancharaka gamanagamana pahasukan wadikarala parisarayata hithakara sancharka sthana hadala nawatha e ayama aaye lankawata ena mattamata me rata diunukaranam thawa thawat me widihata lankikayo mithrashilithawaya pawathawagena thawa wadikaragattanam me rata godadaanna puluwan geemak nathuw.meewa addakimen kiyanne mge yaluwo godak innawa foreign country wala eyala adunagatta aniwren lankawata awith yanawa bohodurata apiwat balala yannam .habai ekak kiyanawa hamadeema hodai comfortably sahena narakai kiya.me widihata 👉view eka 1000/100 yi but comfortable eka 0/100i kiyala thami eyala mata kiuwe😢please meewa walakwanna api hari kriyanarga gamu podu depala parisaraya danwat araksha karapalla pirisiduwata thiyaganna wagabalaganilla please 🙏💝
Hello deputy Minister, Make the toilets for the visitors and increase security for them. Don't let this Government get a bad name internationally.
Toilet wash room lassanata hadanna
PL TAKE PRIVATE. HOUSES FOR RENT OUT. TOURISTS
Horun සහ පාස්කු praharakayin අල්ලන්න කියලා බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA Ada කෙඳිරි ගාණ ගමන් Rilaw Allanawa දැක්කා නේද ?😂😂
මුළු රටම ඉන්දියාවට පාවා දුන් වත්මන් jvp ජනපති ANRA pannanne Gota pannuwatath වඩා වේගයෙන් Redi නැතිවම 😂😂
Hinen wennethi.
පල පල යන්න හිපාටුව 😂
Boruwenma රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA ඇතුළු ආණ්ඩුව Ada හරිම upayasheeleewa බලහත්කාරයෙන් බොරුව නීතිගත කරමින් සිටිනවා 😂😂
Boruwen alla gaththa ska hodhai.anith awun wadha kottu pennanala horakala ,kudugennala.ccommis aran .jandhipathi pathi aramudhaath kala.oyalata hodhatama ridhenawaethiawa aliwenakota,asadharcna widhihata salli hamba karanna nethiwenakota.oyaokkoma awaladha thiyenne chandhe nodipu unge.
පල පල යන්න හිපාටුව 😂
රටේ ජනතාවට එදා වේල කන්න දෙන්න bari වත්මන් jvp ජනපති ANRA ඇතුළු ආණ්ඩුව වහා පන්නා දමනු !!!
Ammo hitapuawun adha wea kanna duunnane.aka thamai lamaitamandha poshanaya hedila thiyenne.hebei anith awun hodhata kaaa madiwata hora kaala.kohomath thaman auyuthuwidhihata hora kala purudu wela a wa nethuwa giyahama dukaine nedha.
පල පල යන්න හිපාටුව 😂