eka nam pattta etta. wisheseyen three wheeler karayanwa hadanna one. sadarana gastuwak ganna. anith eka dustbin toilet restaurant hadanna one developed world standard ekata.
Not his doing. This is Ranil and Harins hardwork. Check with tourist board. Thus government still hadn't started any promotion. Hope they will continue the good work started by Ranil and Harin. Don't give credit to AKD fir thus yet
It's important that they have a good first impression, so they would want to visit again. We visited Anuradhapura recently and many places had so much trash which kinda reduced the beauty of those places. It's surprising how people consider these places very sacred but don't mind littering them. So yes. Our country is beautiful but if we don't change for the better, we wouldn't be able to make good use of that beauty in the future.
We know some Private n other facilities, safety & some facts r not upto standerds, As per the New govt plan those will be full filled soon to the new project called "Clean Sri Lanka " operating n obseving by a specialized pannel.. U can enjoy the difference in Ur next visit to Sri Lanka ❤
Tourist hoda wena eka hodi living cost eka saha anivaren hal pol adu natuwa pohora dila rata goviya goda danna onna e wagema drugs problem ,horu tika alana wada rate development wenna ona godak dewal tiyanawa e tika balala anivaren karala hoda palakyrk wenna labewa anura kumara
මගේ රටට හරි යන්නම ඕන හැමදේකින්ම...
මාතෘ භුමිය දිනේවා .❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
සතූටුයි ❤❤
ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් සංචාරකයින් ඇතුලු සියලුම ලක් වැසියන්ට ලැබෙවා
සංචාරක කර්මාන්තේ නම් හොදයි දැන් ඊළග පියවර ,වාරි හා කෘෂිකර්මාන්තය නගා සිටුවන්න.ඉස්රහට ලෝක යුද්ධ එක්ක ආහාර හිගයක් එන්න ගන්නවා.අපි අපේ දේ වවාගෙන අකිරික්තය පිටරටට අපනයනය කරන මට්ටම ගන්න ඕනේ.වී වගාව,එලවලු, කුරක්කන්,ධාන්‍ය වැඩියෙන් වවන්න ඕනේ.මේක අමාරු වැඩක්.හැබැයි හැමෝම එකතු වුනොත් කරන්න පුලුවන්.අලි ප්‍රශ්නය,කෘමි රෝග හා වෙනත් බෝග හානි අවම කරගන්නත් වෙනවා.
Eeka aththa.danma thiyama wawanna patan gaththa nan hari
අනිවාර්‍යේන් වාරි කර්මාන්තය ශක්තිමත් කල යුතුයි කෘෂිකර්මය සදහා නව ජලාශ ඉදි කරිම වගකිව යුතු ආණ්ඩුවක වගකිමකි ❤
👍👍
සත්තුන්ට ඉන්න හිටින්න තැනක් හදල වනාන්තර එළි නොකර කරන දෙයක්
ඔබ වැනි මධ්‍යසථව අදහස් දක්වන්නන් අගය කරනවා...
එන සංචාරයකයින් මංකොල්ලකන කඩකාරයින්ට දැඩි දඩුවම් දෙන්න ඕනැ
අපේ රට දියුණුවේන් දියුණුවට පත්වෙිවා ❤❤❤❤
අල්ලපු ගෙදර එකාට කොහෙම සැකුවත් එ අපි අපි. පිට රටවල් වලින් එන අයට කැරැනාවෙන් ආදරයෙන් සලකපල්ලා....අපේ වුන් වෙරි කයින්ටිිලු 😂❤
eka nam pattta etta. wisheseyen three wheeler karayanwa hadanna one. sadarana gastuwak ganna. anith eka dustbin toilet restaurant hadanna one developed world standard ekata.
@thusithkathaluwage5470 අනිවාර්යයෙන් ❤
දැන් මිනිස්සු රටට නායකයාට ගොඩාක් ආදරෙයි ...❤
ලෝකවාසී සියළු මිනිසුන්ට නිදහසේ ඇවිත් ඉන්න අපේ රට සුන්දර තැනක් වේවා.
ගොඩක් සතුයි මගේ රටට දළදා සමිදු පිහිටයි 🙏❤️
රට වැසියනි මේ ඩොලර් ඉල්ලම විනාශ කරගන්න එපා.විදේශිකයන් ආපසු යන විට නැවත "එන්න හිතෙන රටක් "යන සිතිවිල්ල ඇති කර යවන්න
බුදුසරණයි.
අනිවාර්යයෙන් .
සංචාරක කර්මාන්තය නගා සිටුවිම තුලින් ඉක්මනින් ඩොලර් ලංකාවට ගෙන එමේ හැකියාව මෙන්ම ලංකාව බංකොලොත් භාවයෙන් මිදිමටද හේතු සාධක වේ ❤
Akd ඔබට jaya ,sri lanka දිනේවා
AKD ksrapu deyak nehe. Ranil ge tourism promotions nisai thama enne. Me anduwen thawama tourism promotions plan karala wath nehe. Boruwata credit denna epa nokarapu deal walata
මෙ දවස් වලත් ඉන්නව කියන්නෙ.....new year එක සමරන්න එයාල අපෙ රට තෝරගෙන❤
ජයවේවා ශ්‍රීලංකා ❤
මගේ රටට දළදාහිමි සරනයි 🙏🙏🙏🙏🙏🙏
නි ඇමති හොදයි දිගටම මේ විදියට වැඩ කරන්න ඒකට තමයි ජන්දය දුන්නේ අනුරට විතරක් කරන්න බැහැ. උඹලට ලැබුනේ පට්ට බංකොලොත් රටක් ඒත් මිනිස්සුන්ට දෙයක් කරපල්ලා ඒකට මේ අංශය හොද ආයෝජනයක් සංචාරකයින් හිරිහැර කරන අයට දැඩි දඩුවම් දෙන්න උපරිමයෙන් පහසුකම් සලසන්න දීර්ඝ කාලීන අයෝජනයක් සමහර වැඩ කරන්නේ නැති ඇමතිලා බොරු කාරයින් වහාම ඉවත් කරන්න මේ විදයේ අයට වැඩේ බාර දෙන්න
Thanks to Ranil. New government still hasn't started any tourism promotions yet.
❤❤❤❤Adammbariy...anura සහෝදරයා ❤❤❤
Suddo kohomath enawa, meka katawath credit karanna ona naha wahallu sadi pahadunata
❤❤❤❤❤❤❤❤❤
❤ Jaya Jaya Lanka Amma... ❤❤❤
All praise be to God we got a good president and good governance
❤
Thank you AKD
ලංකාවේ පුරවැසියන්ට ටිකක් ඉවසන්න වෙනවා අපෙ රටට ඩොලර් අත් ත්‍යවශ්‍යතාවය මෙ මොහොතෙ ජාතියක් හැටියට තෙරුම් ගත යුතු යි.
මෙ රටට හරියන්න නම් කලගුණ සලකල ඔය දේට මහන්සි උන මිනිස්සුන්ට නම කියල ස්තූතියි කියපල්ලා
AKD 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉතිරි වැඩටිකත් ක්‍රමානු කුලව කරන බව විස්වාසයි 76 වසර සාපය තාමත් පිඩාදෙනවා
Let's go ahead 🎉
අහසයි මාලි මාව ආවත් හරි රටට විදේශිකයන් පවා ගලා එනවා කාටද ආඩම්බර රටවැසියන් ඉතා සතුටින් ගෙවන්න තව සුළු කාලයකින් සියලු දෙනාට ලැබෙයි
Sri Lanka going to boom up 🔝🥰🥰🥰🥰so proud of AKD 🥰🥰🥰🥰
Not his doing. This is Ranil and Harins hardwork. Check with tourist board. Thus government still hadn't started any promotion. Hope they will continue the good work started by Ranil and Harin.
Don't give credit to AKD fir thus yet
මගේ රට ❤❤❤
පොදු වැසිකිළි ,,,ප්‍රමාණය වැඩි කරන්න ඕන විශාල ,,,කසල බදුන් හැමතැනම තියන්න
❤❤❤
❤️❤️❤️
Tourism හොඳයි වගේම තමයි over tourism වුණොත් අවුල්. හරියට balance කරන්නත් ඕනෙ. නැත්නම් ලංකාවේ පුරවැසියන්ට ගමනක් යන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.
Over tourism 😂😂😂😂😂 me wage gon yakku inna ratak hadanda nam AKD ta sahena amaru wei😂😂
සිරා බන්.එතකොට නිකන් මානසිකව බාධා ඇතිවෙන්න පුලුවන් ආයෙ ලංකාවට එන්න මොකද නිදහස් පරිසරයක් නෑනෙ.ගොඩක් එන්නෙ විවේක ගන්නනෙ.ගොඩක් එහෙම වුන රටවල් කලේ වියදම් ටිකක් වැඩි කරපු එක
Ane mage ratata kiri uthuranna onee deviyane🙏🙏🙏
Duty free shop in Port City concept is great
Yes agree with you
😍😍😍😍😍
සංචාරකයො ආවා ආවා කිය කිය හිටියට වැඩක් නෑ ඒක ට අදාල සංවර්ධන කටයුතු කරන්නෙ නැතුව. ඒ මිනිස්සු ආවම ක්‍රන්න දේව තියෙන්න ඔනෙ.ඒ ම්නිස්සුන්ගෙ පහසුකම් ගැන හිතන්න ඕනෙ. කිසිම සැලසුමක් නෑ
හාල් පොල් නැති එක තමයි ආන්ඩුවේ බරපතල ප්‍රශ්නය සමහරුන්ට
Atleast Sri Lanka must develop with new safari vehicles still old once
සංචාරකයෝ කියල හිගන්නු බන් එන්නේ උන් පාරේ ටැප් එකෙන් වතුර බොන්නේ
තුනුරුවන්ගෙ සරනින් අපේ රට ගොඩ යාවි
රනිල් මෛකල්ල පාලමෙන් එගොඩකලා.
🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤❤❤
It's important that they have a good first impression, so they would want to visit again. We visited Anuradhapura recently and many places had so much trash which kinda reduced the beauty of those places. It's surprising how people consider these places very sacred but don't mind littering them. So yes. Our country is beautiful but if we don't change for the better, we wouldn't be able to make good use of that beauty in the future.
හැබැයි සුද්දගෙ බොක්කෙ ඉදලම ගලවන්න එපා
🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏💕💕💕🇺🇸🇺🇸🇺🇸
It’s AKD’s luck!!!
දැන් ක්‍රමයෙන් වියදම් වැඩි කරවන්න තියෙන්නෙ.නැත්නම් අධිකව සංචාරකයන් ආවම අවුල් ජංජාලයක්.අන්තිම අවස්තාවේ වියදම් ඉහල දැම්මොත් කේස් ක්‍රමානුකූලව වැඩි කලොත් ක්‍රමානුකූලව පාලනය වෙයි.
Tickets karala nondi athal Denna EPA... cleanness eka balanna,Anith freedom eka ohoma thiyanna...aluth building gala kassana nathi karanna EPA...
Godak sathutui apita API gana hithanna puluwan kalayak avith nidahase husma ganna ratak apata dinewaaa adarei srilanka❤
හෑ එතකොට පැනි දම්මික ද දැන් සන්චාරක ඇමති ඩිපියුටි 😂
Don’t tell lies
@@marksriyanjith4782 ඉතින් ඔය ඉන්නෙ පැනි දම්මික නේ
We know some Private n other facilities, safety & some facts r not upto standerds, As per the New govt plan those will be full filled soon to the new project called "Clean Sri Lanka " operating n obseving by a specialized pannel.. U can enjoy the difference in Ur next visit to Sri Lanka ❤
Hello deputy Minister, No toilets in the cities for the visitors, Make the toilets first. Voice cuts only is not enogh. Do the needful.
Tourist hoda wena eka hodi living cost eka saha anivaren hal pol adu natuwa pohora dila rata goviya goda danna onna e wagema drugs problem ,horu tika alana wada rate development wenna ona godak dewal tiyanawa e tika balala anivaren karala hoda palakyrk wenna labewa anura kumara
Rata pirisiduwa thiyagann hamoma hithamu ape ayath kamakawath ethana thiyena parak ainata nathinam kalayak gawatata itibag bothal siyaluma apadaiviya parisarayata haniwanase dala yanawa mage loku illimak ape rata lassanata thiyagamu..
Kochchchara dollars awath lankawata. Padu labana SOEs nisa inna minissunta lankawe kisima sahanayak naha. Ena okkoma income revenue SOEs walata dammama cost of living adu karanda baha. Me okkotama kalin SOEs walata mona hari karanda please
Unta clean eke renda toilet comfortable thiyenawada
It's only 2 million wait until we have at least 4 million
Palki sharma
Indiyawe harima irisiywen inne
Apta sancharakayo enawa kiyala
Goa wala sancharakayan SriLankawa ta yanawa kiyala
Tourist lage gara kana kalakanni sri lankika wanchaakaarayo tikai hora kadakarayo tikatai digatma nithi kriyathmaka karala rata pirisiduwenna hamooma kapawela sancharaka niwasa sancharaka gamanagamana pahasukan wadikarala parisarayata hithakara sancharka sthana hadala nawatha e ayama aaye lankawata ena mattamata me rata diunukaranam thawa thawat me widihata lankikayo mithrashilithawaya pawathawagena thawa wadikaragattanam me rata godadaanna puluwan geemak nathuw.meewa addakimen kiyanne mge yaluwo godak innawa foreign country wala eyala adunagatta aniwren lankawata awith yanawa bohodurata apiwat balala yannam .habai ekak kiyanawa hamadeema hodai comfortably sahena narakai kiya.me widihata 👉view eka 1000/100 yi but comfortable eka 0/100i kiyala thami eyala mata kiuwe😢please meewa walakwanna api hari kriyanarga gamu podu depala parisaraya danwat araksha karapalla pirisiduwata thiyaganna wagabalaganilla please 🙏💝
Katah ewaseema wati neada
Hiru eke kari balla owa danne na
Den ayeth China wala corona wage tawa virus ekak awith hospital pirilalu. Balagena parissamin
Wiwidathwayak madi thawa gdk place thiyenawa wada piliwalak na😊
Apita paduwey inda diyan booruwa😂
@ modayekda
අවුරුදු 76ක් තිස්සේ ජේවීපී කාරයො දියුණු කරපු රටනෙ.
Ape un denuwath karanna leda roooga genawa un.
Kapipenena toilet pahasukamath sapayapalla Ethakota wirudda wadinta Wagema tourists lath satisfaction wewi
change your channel name not good to use as buddha and have some respect towards the lord buddha . thank you
Hiru eke danne u hal na pol na lunu na wesege putha
රනිල් මහත්මයා ta pin සිදු වෙනවා අනිවාර්යයෙන්ම රටට කළ සේවය ta ..bonkoloth රට ගොඩ නැගු wa රනිල් sir🌷🌷🌷🌷
රනිල්ල රට බංකොලොත් කරද්දි කොහෙද හිටියෙ
😂😂😂😂
@@gamearena9449wadak ne bn kyla thwath kade ynwane.. minissu wenna be mun
ඔයාගෙ ජොබ් එක රනිල්ගෙ කකුල් සෝදන එකද , ටොඉලට් සෝදන එකද , නැත්නම් මොකක්ද ,,, තවම බැලමෙහෙවරකම් කරනාද, ඕව නතර කරල ඇස් ඇරල බලන්න රට දිහා , පෙනෙයි එතකොට ❤❤❤
😂
Jeppo thamai gennuwe😂😂😂😂😂😂😂😂😂😂😅😅😢😢
ඔයි ඔයි😂😂
රටේ ආර්ථිකය ස්ථාවර වෙලා සංචාරකයන්ge පැමිණීම ඉහළ ගිහින් කොටස් වෙළඳ පොළ ඉහළ ගිහින් A නිසාම රටේ ජනතාවට එදා වේල කන්න තියා බොන්න ලුණු කෑදැත් නැතිව ගිහින් ..මෙවැනි සංවර්ධනයක් loweth නෑ ithim ...loketama එකයි 😂😂
පහුගිය ආන්ඩු රටහදල තියෙන තරම😂😂😂😂😂😂
උඹට හොද නැන්නම් පලයන්කො වෙන රටකට
වරින් හාල් කිලෝ දෙකක් දෙන්න කැඳ ටිකක් බොන්න මෙහේ ඕන තරං හාල් තියෙනවා
Uda balan hitiym ohom thamai 😂
@@KYlakshanJayaweera 🤣🤣😁
Horun සහ පාස්කු praharakayin අල්ලන්න කියමින් මුළු රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA Ada කෙඳිරි ගාණ ගමන් Rilaw Allanawa දැක්කා නේද ?😂😂
Ubata godak ridila wage neda.
තනකොල නෙද කන්නේ
Ithin kalin un rilaw alluwada un hariyata rata karapu nathi ewath ekka thama Dan anduwata karanna wela thiyenne
Ublt kalin un hora kewa eka aulk na me anduwen eka allanna parakku eka thama lokuma awula
ඉරිසියා කරල වැඩක් නෑ මල්ලි. ඔයාලගෙ කාලෙ ඉවරයි.
මේ වගේ වැඩ tourism වලට හොද මදි.tourist ලට බලෙන් හෝටල් වාහන වැඩි මිලට ගන්න වෙලා.ලංකාවේ කාටත් ඕනම තැනකින් හයර් ගන්න පුළුවන්වෙන්න ්ඕන
ruclips.net/user/shortsWY3aU1Gfx1Q?feature=share
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤