Dan habai minissu mona nathath sathutin innawa eka hari wadagath hal pol ganan thamai eth issrahata ratata hoda deyak wei kiyala බලාපොරොත්තු වෙන්න පුලුවන්
i love this palce and i visit sigiri every year சிகிரி நமது இலங்கை வரலாற்றை சொல்கிறது. நான் என் நாட்டை நேசிக்கிறேன் மற்றும் நான் சிகிரியை பார்க்க விரும்புகிறேன்
Iso happy to see many foreigners visiting SL. My only concern is the lack of proper, functioning toilet facilities provided in many areas. Basically, there are no toilets at all in many areas. Also, many places of interest has been completely destroyed by dumping plastic. If our beautiful country is abused by plastic eastern at this rate, the natural beauty will be permanently destroyed forever. Prevention is always better than cure, but as Sri Lankans, the general practice is vice versa.
Ratak wenas wena apuruwa.me Dewal Kara Ganna gam Wala API godak duk vinda.jvp karayo kiyala nam hada gaththa,Dan godak sathui mage rata ape rata anura sahodaya goda ganimin innawa.
නියමයි මාරම සතුටුයි මිනිස්සු සතුටෙන් ඉන්නකොට හැමෝමටම හරියන්න ඕනි උතුරන්න. ❤❤❤❤❤❤🇱🇰❤❤❤
දෙවියනේ කියල මගේ රටට හරි යන්න ඕන
සංචාරකයන්ගෙන් පිරි ඉතිරෙනවා කියන්නේ ලංකාවට ඩොලර් එනවා කියන එක ජයම ❤
ඒ.ක තාවකාලිකයි නිෂ්පාදන ආර්ථිකයකට රට යායුතුයි ඩොලර් ආවට වැඩක් නෑ රුපියල් ශක්තිමත් නොවී...රුපියල් ශක්තිමත් වෙන්නනම් නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍යයි.
@@ජීවක4නිස්පාදන ආර්තිකය කිව්වෙ අපනයන ආර්තිකයද?
@windows10-k8h අපනයන කරන්න කලි රටට අවශ්‍ය නිෂ්පාදන මෙරට තුලම සෑදීමෙන් විශාල ධනයක් මෙරටතුලම රඳවා ගැනීමට හැකිවෙනවා... අතිරික්තය අපනයන කලාට වරදක් නෑ...
ශ්‍රී ලංකාවට ඉක්මනින්ම හොඳ ආර්ථික තත්ත්වයක් උදාවේවායි ප්‍රාර්ථනා කරනවා වගේම අපිට ආයෙත් අපේ මව්බිමට ඇවිත් අපේ පවුලේ අය සහ හිතමිතුරන් සමඟ ලංකාවේ සදාකල් ජීවත් වෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.💖☺🥲
මගේ රටට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි ,🙏🌼
අපෙ රටට උතුරන්න ඔනෙ 🤲🤲🤲❤️🩹🇦🇪🇱🇰
රටට සුභ නායකයෙක් තෝර ගත්ත මාර සතුටුයි
නොදකින් හලෝ මෝඩ හරක්,සන්චාරකයො යි,අලුත් ජනාධිපති යි මොකක්ද සම්බන්ධය 😂😂😂😂
හරිම සතුටුයි මේ අපේම දේවල් මේ ජිවිතේ දැකපු මුල්ම වතාව පින්වත් අය ඉන්නකොට රටක් කොහොමත් සරුයි යහපත් දේවලින් අපේ උතුම් පින්බිම ඉක්මනට නයෙන් නිදහස් වෙලා හැමෝටම සැනසීම ලැබේවා 🙏ස්තුතියි
සැපතින් ඉන්න පින්බර ලක් මවුනි මගේ❤
මේ උද්‍යෝගය ජාතික ආර්ථිකයට මාර පිම්මක්.මිනිස්සු වියදම් කරන තරමට තමයි ආර්ථිකය වර්ධනය වෙන්නේ.❤
ධන ධාන්‍ය උතුරන්න ඕන මගෙ රටට
පට්ට සතුටක් හිතට දැනෙනවා.
අපි පතපු අපේ රට❤️❤️❤️❤️
තව විදෙශ් අයගෙන් අය කරන්න ඕනි සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර මිල සහ හැමදේකටම සාමාන්‍ය ගාස්තු අය කිරීමෙන් වැඩි සංචාරකයන් ප්‍රාමනයක් ගෙන්වාගන්න පුළුවන්
Dollar 10k ticket ekakata viyadam krnn bari ekekgen wadak thiyenwad.dollar 10k kiynne a ratawal wala paya bageka padiyak
Sri Lanka matha jayawewa❤🇱🇰jaya wewa mage ratata
සංචාරකයින් එන එක නම් ගොඩක් වටිනවා නමුත් income money පරිහරණය කරන එක හොද සිහි බුද්ධියෙන් තමයි කලයුතුවන්නේ... මොකද අපේ රට වැටිලා තියෙන්නේ අන්තිම පතුලේ? අපේ ශ්‍රී ලංකාව ගොඩ නගා ගන්න එක තමයි අපේ එකම අරමුණ 💐🙏🙏🇱🇰🇸🇬
අපේ රට ආසියාවේ දියුණුම රට වෙිවා ❤❤❤❤❤
අපේ රටේ සම්පත් නිසි ලෙස කළමනාකර කර ගත්තොත්
මේ රටට ගහන්න වෙන රටක් ලොවෙත් නෑ නෑ නෑ 😊
මම ඊයෙ හික්කඩු ගියා...පහසුකම් අන්තිමයි...පරන විදියමයි...කරුනාකර නිවෙරදි කරන්න...
අපේ උන් යනවා කියන්නේ ඔය සීසන් එක ඉවර වෙද්දී ඔය හැමතැනම කුනු දාල විනාස කරලා දානව😭
ඔවු දකුණු පලාත නිකන් රුසියාවේ ප්‍රන්තය වගේ😂😂
ow ow
දකුණ කියන්නේ දැන් ඉන්දියන් රැසියන් ප්‍රන්තයක් වගේ තමයී ලංකාවේ මිනිස්සුන්ට වැඩියෙන් ඉන්නේ සංචාරකයන් ❤🥰
😂
Hilarious😂😅🤣. Dakunu rata😹
Very good Media, pls give these things for our minds...
අනුර කියන්නෙම brand එකක්. අපි වගේම පිටරට අයත් එයාගේ ක්‍රමයට කැමතියි.
ලබ්බ තමයි
@G4M1ni ඉරිසියාව අඩු කරගනින්
😂😂
Ane gotha katha kiyanne nethuwa hitapan 😂😂😂
පුන්නක්කු ඕනිද උබට😂😂
සංචාරක ඉස්තාන වල toilet පහසුකම් හදලා දෙන්න 😢
යුද්ධෙ නැති සාමයක් තියෙන මෙි වගේ රටක් කියන්නේ ඇත්තටම සුන්දර රටක්❤❤❤
ඇත්තටම, කවදාවත් සුද්දො දකින්නවත් නැති, වෙන්නප්පුවෙත් සුද්දො ඉන්නවා ඒ පැත්ත සංචාරක කලාපයක් නොවුනත් කොහොම උනත් වැසිකිලියක්වත් නෑ සංචාරකයින්ට.....
Sri Lanka 🎉❤❤❤
Jaya wewa Sri Lanka ❤
❤❤❤❤
Dan habai minissu mona nathath sathutin innawa eka hari wadagath hal pol ganan thamai eth issrahata ratata hoda deyak wei kiyala බලාපොරොත්තු වෙන්න පුලුවන්
ව්දේශිකයින්ට ආරක්ශාව උපරිමයෙන් සපයන්න ඕනේ ❤❤❤
ඔයා අකමැති තැන් කවුරැහරි අල්ලනවනම් එපා කියන්න, එතනින් දුවන්න. අම්මට හරි ඔයාව හොදින් අදුරන වැඩිහිටි කෙනෙක්ට කියන්න. මොකද ඒ තැන් ඔයාට විතරමයි අයිති ඒ හින්දා කාටවත් අල්ලන්න රිද්දන්න ඉඩ දෙන්න එපා
කියන්න කවුරැත් නැත්නම් මේ අංකයට කතා කරන්න 1929
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය. ❤️
හිරු මේව පෙන්වන්න එපා හාල්නෑ......පොල්නෑ......කියන බොරු මර ලතෝනිම පෙන්වපිය 😂😂😂
මෙච්චරයි කුනූ හෝදන නාලිකා වලට පෙන්න්න තියෙන්නෙ කෝමත් 🤣🤣🤮.හැබැයී මේකත් රනිල් නිසා තමා
Adarei Pana tharan mage raththaran maubimata🙏❤️
Super
මිනිස්සු සතුටින් ඉන්න ඕනේ ❤
❤❤❤ Jayawewa
🇱🇰🙏❤️
Hope these tourists look after the surrounding and all these beautiful sites . ❤
ආසවේ බැ❤❤❤
අනුර නිසා තමයි මිනිස්සු මෙහෙම සතුටින් ඉන්නේ❤
රනිල් මහත්තයට පින් සිද්ද වෙන්න 🙏 එ පසුබිම හදලා ගියාට ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනෙහ් වහලෝ 😂
ඔයාගේ රනිල් සීයා හයපාරක්ද කොහෙද අගමැති උනා නේද, ලංකාවේ ලොකුම පක්ශෙක නායකයා නේදා එච්චර පොර නම් අද දියුණු රටක් වෙන්න එපෙයි, එහෙම උනා නම් අනුරත් ලස්සනට පේරාදෙණිය ඉජිනියරින් ඩිග්‍රී එක අරන් පාඩුවේ තමන්ගේ ජීවිතයක් ගත කරයි,
හුද දෙයක් වෙනකොට රනිල් නිසාලු නරක දෙයක් වෙනකොට අනුර නිසාලු අනේ මන්දා ලංකාවෙ උන්
i love this palce and i visit sigiri every year
சிகிரி நமது இலங்கை வரலாற்றை சொல்கிறது.
நான் என் நாட்டை நேசிக்கிறேன் மற்றும் நான் சிகிரியை பார்க்க விரும்புகிறேன்
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉aeee
Api
Pinwat
Mau..tumeyage
Lassana
Balanna
Minesun
Anawada
Api..pinwat
Mau..rageneyata
Kesema
Haturek
Kettu.nowewa
Budugema
Saranen🎉
දන්නැති නිසා දැනගන්න අහන්නේ.සංචාරක අමාත්‍යාංශය පිහිටුවලා තියෙන්නේ විදේශීය සංචාරකයෝ වෙනුවෙන් පමණද? ඩොලර් එකතු කිරීමේ උපායක් පමණද? සුවදේශික ජනතාවගේ සංචරන අවශ්‍යතා වෙනුවෙන් වැඩපිලිවෙල කුමක්ද?
ඒක යැ මම කල්පනා කරේ.අර සීගිරිය ගාව කතාකරපු පුන්චි එවුන් දැක්කම අපි ගැන දුක හිතුනා. ඒ දවස් වල අපිට එහෙම මයික් එකක් ඇල්ලුවානම් කලිසමේ චූත් යනවා
Kiriithirewa nawe wasere🙏🙏🙏🙏
🎉🙏
I wish 2025 will be the greatest and happiest year to all
Podi lamai Tika 🎉❤❤❤❤❤
හම්මෙ සතුට
අපේ රට දියුණු කරන්න සංචාරක කර්මාන්තය විතරක් නෙවෙයි තියෙන්නේ. අනවශ්‍ය ලෙස සංචාරකයන් එනව කියන්නේ එකේ නරක පැති ගණනාවක් තියෙනවා. ඒවත් ගැනත් ටිකක් හොයන්න. අපේ රට තවත් තයිලන්තයක් කරන්න ඕනි නැහැ. හිතුන හිතුන විදිහට එන්න දිලා හරියන්නේ නැහැ. නියාමනයක් තියෙන්න ඕනි. සංචරකයන් ඇවිත් අපේ රටේ ඉඳන් නීතිවිරෝධී විදිහට ව්‍යාපාර කරන් යනවා. අපෙ රටට අදායමක් එන්නේ නැති වෙයි එහෙම දිගටම ජාවාරම් හැදුනොත්.
රජවරැ අපි වෙිනුවෙින් පන දිලා හදපුවා 😂😂😂😂😂
සංචාරකයෝනම් පිරි යනවා රටේ ඉන්න සත්තු ටික රැකගන්න බැ නව npp රජයට
හැම අවුරුද්දෙම දෙසැම්බර් එහෙම තමා, මේකේ ගොඩක් උන් කමෙන්ට් දාලා තියෙන්නේ මේ වෙච්චි පලවෙනි අවුරුද්ද වගේ
Iso happy to see many foreigners visiting SL. My only concern is the lack of proper, functioning toilet facilities provided in many areas. Basically, there are no toilets at all in many areas.
Also, many places of interest has been completely destroyed by dumping plastic.
If our beautiful country is abused by plastic eastern at this rate, the natural beauty will be permanently destroyed forever.
Prevention is always better than cure, but as Sri Lankans, the general practice is vice versa.
Please toilets hadala kiyak hari charge karanna. Foreigners need clean toilets. I wish Our new president Anura Dissanaya will do this. Thanks
Ape harak koheda yanne
වැඩි කාලයක් මේ විදිහට පවතින එකක් නැහැ. දේශීය උන් හැම රෙද්ද අස්සකම රිංගලා විදේශිකයන්ට එපා වෙන විදිහට හැසිරෙන්න ගත්තහම. දේශිකයිනි උඹලාගෙ ගමන් trip විදේශිකයෝ ඉන්න තැන්වලට යාම අවම කරපල්ල, රටට $$$ අවශ්‍යම වෙලාවේ නැතිනම් ජනගහනය වැඩි කියල උන් එන එක ඉබේම අඩුවේවි.
දැක්කෙ නෑ වගේ ඉන්න ඕනි
(හිරු 𝙩𝙫)
Hilarious😂😹😂.
So crouded! අලුත් තැන් හදන්න ඕන. විශේශයෙන්ම අලුත් hiking trials.... ඒවට තමා සුද්දො එන්නෙ...
Mewa ithin parana anduwala wada thamai❤
Avilla Yamalla....Nathnam Oya Minissu...Elawa Ganna...Bari wei Anthimata🤬🤬🤬🤬🤬
එන එක නමි හොදයි වැඩිය එන්නෙ හිගන සුද්දො
Ea wagema anith dewaluth rajayen balanna one. Safety eka hamogema, foreign ayagen ena leda ewatath lasthi pita inna one.
Ratak wenas wena apuruwa.me Dewal Kara Ganna gam Wala API godak duk vinda.jvp karayo kiyala nam hada gaththa,Dan godak sathui mage rata ape rata anura sahodaya goda ganimin innawa.
Mage rata harima wasanawanthaiii
Awata aulak Na...Avilla Balala Yanna...Me Ayata Vis Denna epa..Nathara wenna Nam...inna Ratath Nathi wei.😡😡😡😡😡😡
Ammo ubala apey pethi wela enda gotha hettha😂😂😂
Seegiriya lassana unata toilet akkawat na awa hadanala
කොළඹ thamai matnn kathama දිස්ත්‍රික්kaya
Mage rata ta Budu Saranai
Rate onama thanaka sancharaya karapalla,habai apadrawya hamathanama daala ganda gassala apawithra karanna epa.
Oya news eka ochchara danna epa ban meke inna unge aswaha katawaha wadeevi
ubl ithin en ena anduwata puca didi idplla 😂😂
Sancharaka yo wadi unata kamak na parisaraya winasa wenne nathuwa balagana oneh. Plastic, shopping bag ehema wisikoranna eppooo
Udda Karanna Wei....Oya Minissu...Elawa Ganna..Avilla Balla Yanna.....Visa Denna Hoda Na..nathara wenna...Vinasai
Sri Lanka matha jayawewa❤🇱🇰jaya wewa mage ratata
❤❤