ඇමිබූන් කෙසෙල් වගාව කාභනික/Ambun kesel wagawa kabanikawa

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 126

  • @damayanthikumudini1394
    @damayanthikumudini1394 2 года назад +1

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි අපිට වගාව පිළිබද අලුත් විඩියෝ හදුන්වා දෙනවාට 🙏🙏

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      ඔබට දිර්ගායූවේවා 🌱🏝️🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +2

    Thanks

  • @amalperera3074
    @amalperera3074 3 года назад +6

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @gaminigamage696
    @gaminigamage696 Год назад

    thanks 🙏🙏🙏

  • @samindalokugamage5986
    @samindalokugamage5986 Год назад

    Great advice thanks

  • @wijithamanel1390
    @wijithamanel1390 3 года назад

    Jayaveeva good techies 👨‍💻 👌👍👏🏻👏🏻👏🏻🍀🍀🍀🍀

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      obage adahasa godak agei🏝️👍🥀🤏🙏

  • @nadeeshalakmali2634
    @nadeeshalakmali2634 3 года назад

    Niyamayi

  • @dasanayakabanadara5834
    @dasanayakabanadara5834 Год назад

    ඉක්මන් වගා

  • @infoasia8165
    @infoasia8165 3 года назад +3

    Obathuma Kesel kapana vidyanam weradi. Ithama Anathuru dyakayi. kesel kene saha gase bara anuwa, samanya ayata / kanthawanta meya kala noheka.
    Niweradi Kramaya: Kesel gase kepuma yesiya yuthe thamage atha ussa itha ihalin. evita kena path wuwada bima getenna vita itha sulu ayasayakin kena iwath kala heka.

  • @kjjperera9619
    @kjjperera9619 3 года назад

    Kora venda oya vada tika kiyala denava .tanks

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      we're good thanks 🌱🏝️👍🙏

  • @shanukaashan7381
    @shanukaashan7381 3 года назад +1

    Maru

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      we're good command tank?🌱🙏

  • @lalithpushpakumara-zd1yp
    @lalithpushpakumara-zd1yp Год назад

    Anuradhapura awata ambun pela ganna thiyenawada??

  • @yasanthima4227
    @yasanthima4227 3 года назад +1

    Nice

  • @isugura5213
    @isugura5213 2 года назад

    Oba thuma gawa pala thiyanawada.

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 года назад +1

    වඳුරන්ගෙන් තමා ප්‍රශ්නේ...ඒකට විසඳුමක් නෑ..ඔබතුමාට ස්තුතියි

  • @sandyapryaattotagamage1656
    @sandyapryaattotagamage1656 10 месяцев назад

    Kesal pala ganna kiyanna

  • @crisanthasampath4653
    @crisanthasampath4653 2 года назад

    ane mahaththayo lankawe api hemotama ratakaju pothu hoya ganna eka prayogika ne nedha ?

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Obatumage prsnayata mama
      Ekagai tanks 🌱🏝️🙏

  • @podisudda290
    @podisudda290 3 года назад +1

    Ambum kesel palace wekunanna nadda

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      laba diya heka

    • @nadeeshalakmali2634
      @nadeeshalakmali2634 3 года назад

      Matath denna puluvanda pala 2(gana kiyada)

    • @janakapushpakumara1571
      @janakapushpakumara1571 Год назад

      ඇම්බුන් , ආනමාලු , කොලිකුට්ටු පැල ගන්න තියෙනවද...phone number එකක් තියෙනවද

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад

      දැන්නම් පැල නැත ස්තූතියි 👍🙏

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 года назад

    Mage sini kesel gase kande mada kotasin bade dakva kapuva inpasu ethanin muvek ava habai kesl kana lokuvenna vidihak na eka langa avery kumak kala uthuda? Pilithuru balaporoththu vemu.

  • @Sobha-o7j
    @Sobha-o7j 11 месяцев назад

    Kehel kanbkapannabkadeudata leyakinanala attakin himinadala pahat kara ganna oita wada lesi

  • @LilawathiDisanayaka-r6z
    @LilawathiDisanayaka-r6z Год назад

    Kesel pala ganna thanak kiyanna

  • @minolipoornima9048
    @minolipoornima9048 2 года назад

    Kesel kana pahilada kiyala danaganne kohmada

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Kana watila masa dekath dekahamarath
      Atara kalaya Wee tanks 🌱🙏

  • @rohanaabewardana3777
    @rohanaabewardana3777 3 года назад

    Patiala ropana Pala embilipitiya kittuwa koheda ganna thiyenne

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      obage kusikarma niladari tumage upades
      labaganna tank

  • @yasanthima4227
    @yasanthima4227 3 года назад +1

    Good job 👍

  • @kjjperera9619
    @kjjperera9619 3 года назад

    Ela aa

  • @vihangidinethra5727
    @vihangidinethra5727 3 года назад

    Kesel gedi palenna hethuwa mokkda

  • @virangimeepage62
    @virangimeepage62 3 года назад

    Kaden wenwenne nathiwa kana pitin watunoth leda hadila nemei waduro panala watune godadaganna widihak nadda mahaththoyo

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      hodama adahasak tank?🌱🥀🙏

    • @virangimeepage62
      @virangimeepage62 3 года назад

      @@ikmanwaga559 a gana adahasak nadda obata mata wisthatayak labuna nawatha gasa mukkuadaryen ussa namunuthana wasadamanna kiyala ahema athdakimak thiyanawada

    • @virangimeepage62
      @virangimeepage62 3 года назад

      @@ikmanwaga559 thx tank

  • @renukakumari8638
    @renukakumari8638 2 года назад

    👍👍👏👏🙏🙏

  • @dilanfernando4612
    @dilanfernando4612 2 года назад

    Pataka romana pela waltz wanda performance aduda

  • @rachithamadushan85
    @rachithamadushan85 3 года назад +1

    අයිය.කර දහයියා කොහොමද හදාගන්නෙ.👍

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      obage lagama tibena halmolen karadhiya
      labaganna. nethnam dahaiya potu puhcaganna pasuwa jalaya yodaganna istuti

  • @shalusm9367
    @shalusm9367 3 года назад

    Kohomada walawal hada ganne

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      mema video eke walawal sakasaganna
      akaraya balanna budusarani?🏝️🏝️

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 3 года назад +1

    නේත්‍රන්පලම් කෙසෙල් සිටවන විදිය කියලා දෙන්න. ඒවයෙ කුඩා පැල ගලවන්න බැරිතරම් ගොඩක් එනවනෙ.

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      idiriyeedi denuwath kirimak karannam
      thanks?🌱🏝️🥀👍

  • @nakilavlog8359
    @nakilavlog8359 2 года назад

    මට දැනගන්න පුළුවන් ද? එක ගසකින් එක කෙසෙල් කැනක් ආ පසු ගස කැපීමට හේතුව කුමක්ද?

    • @chathura.madusanka3777
      @chathura.madusanka3777 Год назад +1

      කෙසෙල් ගසකින් කැනක් කැපුවම ඒ ගහ අයෙත් පීදෙන්නෙ නෑ, එක පාරයි. පඳුරෙ තියෙන අනෙක් කුඩා පැලවලට අවශ්‍ය පෝෂක ඒ ගහ උරාගන්න නිසා තමයි පීදුන ගහ කපලා ඉවත් කරන්න හේතුව.

  • @rajapakshakumara2126
    @rajapakshakumara2126 3 года назад

    amban kesel anuradapure hariyaida

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      itama hodin sartakawa wewenawa tank
      🌱🏝️🥀🙏

  • @nihalbandula8247
    @nihalbandula8247 Год назад

    නුවර පුවාලු ඇම්බුං කියන්නේ කෙසෙල් වර්ග දෙකක් ද?

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад

      පූවාලු වෙනයි ඇම්බූන් වෙනයි
      වර්ග දෙකක් ස්තූතියි 👍🙏

    • @nihalbandula8247
      @nihalbandula8247 Год назад

      මේ පළාතේ යූ ටියුබ් එකේ පෙන්වන දිග ගෙඩි ඇති කෙසෙල් වර්ග යක් ඒවා ඉදුනම සෙලවුනත්හැලෙනවා ඒවාට නුවර පුවාලු කියනවා ඒ දිගින් යුතු තවත් වර්ගයක් තියෙනවා ඒ්වා ඉදුනට හැලෙන්නේ නෑ කෙසෙල් ලෙල්ල කලු වුනත් , ගෙඩිය නුවර පුවාලු වගේම අඟල් 6ක් 7ක් දිගයි ඒවාට ඇංබුං කියනවා දෙ වර්ගයේම ගස් උසයි ආනමාලු(ඇඹුල්) ගස් තරම් මහත නෑ

  • @sanujanethmina5399
    @sanujanethmina5399 3 года назад

    Podipala. Galawala. Phora pakat. Wala. Sitawala. Mul. Adanna. Kochchara. Kal. Yanawada. Ana. Makata. Uththarayak. Denna. Mamata. Godak. Pin 🙇🙇🙇

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      itama nirogi pela toraganna taramak
      loku peket wala mulsuddakaragenima
      karagena situwagena jalaya yodagenima
      karanna dina (35) kadi mul adagenima
      siduwevi digatama redisitinna dirgayu
      🌱🏝️🥀🍌

  • @slkrishan8889
    @slkrishan8889 3 года назад

    Thawa haiyen bima aninna One neda

  • @AjithPriyantha-yd7ft
    @AjithPriyantha-yd7ft Год назад +1

    Mata oyage number eka dannako

  • @anomaanoma4212
    @anomaanoma4212 Год назад +1

    මුල්ටික විනස කරනවනෙ මහත්තයා ඔහොම පැල ගලවන්නෙ නෑ....

    • @chathurangasilwa5698
      @chathurangasilwa5698 10 месяцев назад

      අපිත් වගාම.තමයි කරන්නේ ඒක නම්.ඇත්ත

  • @roshinidambagolla5808
    @roshinidambagolla5808 2 года назад

    දවස් දෙක තුනකට කලින් ගලවපු පැලයක් කොහොමද හදන්න ඕන...

  • @thusithagunasekara3162
    @thusithagunasekara3162 3 года назад

    Amban wagawata sewana sudusuda

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад +1

      taramak suryatapaya gasata wetenna
      salassanna tanks

  • @asangadissanayaka6857
    @asangadissanayaka6857 3 года назад

    දහයියා වෙනුවට් පිදුරු දැම්මට කමක් නැද්ද

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад +1

      Itamathma hodama pohorak tanks 🌱🏝️🌹

  • @mgpranga389
    @mgpranga389 3 года назад

    කර දහයියා වෙනුවට .දර අගුරු.දාන්න බරිද.

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад +1

      දර අගූරු සිහීන්ව පිටි බවටපත්කරගන
      වගාවට යොදන්න?🌱🥀🙏

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 3 года назад

    ඉදිරියේදී යොදන කාබනික පොහොර හා කාලය කියලා දෙන්න, ඔබතුමාට ජය වේවා 🙏

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      magee ikmanwga nalikawe kolikuttu
      wagawa video eke denuwath karaata ema videowa balanna? 🌱🏝️🙏

  • @junglehero1809
    @junglehero1809 3 года назад

    මව් ගසේ කෙසෙල් කැන තියෙද්දි පැල ගලවන්න හොද නැද්ද

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад +1

      maugaseen kena iwathkaraganakan
      pela gelawimen walakinna? 🌱🏝️🥀

  • @sl-qp7uc
    @sl-qp7uc 3 года назад +9

    අහං ඉන්න අම්මාරුයි

  • @rajarathnaudayangani461
    @rajarathnaudayangani461 3 года назад

    Patta

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      good command tank?🌱🏝️🙏

  • @chamithnikaloy6648
    @chamithnikaloy6648 Год назад

    මට 100 kg ගන්ට බැරිද කාබනික රට යවන්න

  • @sadeeshnimsara9961
    @sadeeshnimsara9961 2 года назад

    Piduru puchchnne nathiwa walta dammat kmk nedd

  • @DineliMinusha
    @DineliMinusha 3 года назад

    කෙසෙල් පැල වටේට පොල් ලෙලි තිබ්බට කමක් නැද්ද

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      adi tunakin wateta tiyanna

    • @DineliMinusha
      @DineliMinusha 3 года назад

      හොදයි ස්තුතියි

  • @madhawadissanayaks9477
    @madhawadissanayaks9477 3 года назад +1

    ඔබතුමා සම්බන්ධ කරගත හැකි විදිහ කියන්න

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      good command tanks?🌱🏝️🙏

  • @ashokasandaruwan2277
    @ashokasandaruwan2277 3 года назад +1

    Anamalu

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад

      thanks you were mahe?🏝️🍌

  • @samanthagunawardana-v8v
    @samanthagunawardana-v8v Год назад +1

    kurullo mokatada idunu kesel kannada

  • @manjulaperera604
    @manjulaperera604 3 года назад

    කෙසෙල් වඳුරන් කනවා ,එකට විසඳුමක් දෙන්න

  • @naturesecrets.6713
    @naturesecrets.6713 3 года назад

    කර දහයියා කීවේ දහයියා පුච්චලද

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад +1

      කර දහයියා යනූ වී මොල්වල බොයිලේරු වෙන් පිජ්චී ඉවත්වන අලූ
      බූදූසරනයි? 🏝️

    • @amaraseenaliyanage1869
      @amaraseenaliyanage1869 3 года назад

      @@ikmanwaga559 ,

  • @Astroid_YT
    @Astroid_YT 2 года назад

    Kehel hitwnawa wge

  • @shalusm9367
    @shalusm9367 3 года назад

    කෙසෙල් හිටවන දුර කියද

    • @ikmanwaga559
      @ikmanwaga559  3 года назад +1

      adi dahayakpamana durin situwagana?🏝️🙏

  • @SaloonNomani
    @SaloonNomani 2 года назад

    Thu thu Thu thu tho palapadaya

  • @sameerapahalagedara9427
    @sameerapahalagedara9427 2 года назад +1

    ඔය වාගේ පසක් හැමෝටම නෑ

  • @SaloonNomani
    @SaloonNomani 2 года назад

    Poooooo

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      🍌🍌🍌🍌🍌🌱🏝️👍🙏