Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩාක් පින් ස්තුති මිස් හොඳ ටම කියලා දුන්නා මම හරිම ආසවෙන් හිටියේ පෝශන් ඩයි එක ඉගන ගන්න ඒ දැනුම අද ලබාගත්තා ඔබතුමියගේ දැනුම තව දුරටත් වඩා වර්දනය වේවා ඔය හිතටත් දෑතටත් තෙරුවන් සරණයි 🙏🙏❤️
නොදන්නා දේ කියාදුන් ඔබතුමියට ගොඩාාාක් පින් 🙏🙏
ගොඩක් වට්නවා මනි ඉයේ දැමීමට ඔක්කොම අදුරු පාටයි හරිම පැහැදිලිව කියලා දුන්නට දෙවිපිහිටයි
ඉතාමත් වැදගත් වීඩියෝ එකක් දැනුම ලබාදුන් ඔබතුමියට බොහොම ස්තුති 🙏🙏🙏❤
බොහොම ස්තුතියි හොදට තේරෙනවා ❤බුදුසරණයි
පැහැදිලිව කියලා දෙනවා මෙතුමිය. කඩුවෙල පලාතේ කලත් අපි හැමොටම ඉගෙනගන්න පුලුවන් ආකාරයට යූටියුබ් චැනල් එකක් නිර්මානය කිරීම සම්බන්ධව විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.ඉතාම උනන්දුවෙන් මේ දැනුම ලබා දෙන අපේ සම්පත් දායක මහත්මියටත් සන්විධායක මන්ඩලයටත් බොහෝම ස්තුතියි.අද රටේ මිනිසුන් අසරන වෙලා ඉන්නේ පුදුම විදියට වියදම වැඩ් නිසා.ඉතින් ස්වයන් රකියා සදහා මෙවැනි වැඩසටහන් ඉතාම වටිනවා රටේ මිනිස්සුන්ට.මෙවැනි දක්ෂ අවන්ක සම්පත් දායක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් විවිධ රකියා අවස්ථා අපේ මිනිස්සු වෙනුවෙන් තව දුරටත් ලබා දෙන්න යැයි ආදරෙන් ඉල්ලා සිටිනවා.ඔයාලට බොහොම ස්තුතියි බොහොම පින් තෙරුවන් සරනයි.සුඛායු හිතායු දීර්ඝායු වෙවා❤
ගොඩක්ම වටිනවා දැනුවත් කිරීම බොහොම ස්තුතියි. ගොඩාක් පින්
මිස් ගොඩාක් පිං.මිස් වගේ කාන්තාවන් මේ රටට වටිනා සම්පතක් . මමත් හැමදේම ගැන ඉගෙන ගන්නව. හැමදේම හොදින් පැහැදිලිව කියල දෙනව.මිස්ට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනව.
Lalitha mahathmiyata 🎉❤
හොද මහත්මියක් ඇත්තටම. හොදින් හැමදේම කියලා දුන්නා. බොහෝම ස්තූතියි ඔබතුමියට.
ගොඩාක් හොඳ ට කියලා දුන්නා නිරොගිමත් ජිව්තෙට ප්‍රර්තනා කරනවා
thanks Lalitha miss and DS Kaduwela team👌
Godak ස්තුතිය .marama පැහැදිලිව kala .
Bathik වලදී tibuna ගොඩක් ගැටලු wishaduwa ඔබ thumiyata ගොඩක් pin
ගොඩාක් වැදගත් ගොඩාක් ආසයි බතික් ඉගෙන ගන්න. උණුසුම් සුභ පැතුම් ..ජාඇල ප්‍රාදේශීය කාන්තා බල මංඩලයේ ...හිටපු ලේකම් පුෂ්පා කුමුදුනී ...
ඔබතුමියට සහා එකාර්‍යය මන්ඩලයටත් ගොඩක්පිං තෙරැවන්සරණයි
hodata kiyala dunna. misslata boghooma isthuthii
oba thumitage teliphon number aka ganda puluwanda
theruwan saranai
මිස් ඔබට බොහෝම ස්තුතියි ඔබ තුමිය හොඳ පැහැදිලි කලා
හරිම ලස්සනයි කාන්තාවන්ට හොද වැඩක් ඡයවේවා
ඔබ තුමිය.. බොහොම. හොද ට. කියලා. දුන්නා ස්තුතියි
ස්තුතියි ඔබතුමියට ගොඩක් ගොඩාක් පින්..ඔයාව සම්බන්ද කරගන්න ආයිත් අපිට වුදව්වන්න ස්තුතියි ❤
බොහොම ස්තුතිය .🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
සම්පූර්ණ රෙද්දට පාට දානකොට dye bath එක හදා හන්න දාන කෙමිකල් මොනාද හදා ගන්න විදිහ කියලා දෙන්න.
මේදැනුම බෙදාදෙන්න සහභාගි වු සියලු දෙනාටම බොහොම ස්තුතියි
Aththatama Hoda maga penvimak.oba thumiya athulu me ayathanaye oba siyalu denatama behevin sthuthi wantha wenawa.❤️❤️
ඔබ තුමියට ගොඩක් ස්තූතියිලලිතා මිස් ගේ දුරකතන අංකය comment කරන්න
ගොඩාක් හොදයි. ගොඩාක් පිං..
Godaak dawal igea gatta miss . thanksgiving u.godaak pin
ඔබතුමියගෙ දුරකතන අංකය දෙන්න පුලුවන්ද?
හොඳම වැඩක් ස්තූතියි
Godak පැහැදිලිව kiyala dhunna hugak ස්තුතියි miss
ගොඩක් හොඳින් කියලා දුන්නා. ස්තූතිය ☺️✨️✨️
ඉදිරියේදී මමත් කරන්ඩ ආසාවෙන් බලාපොරොත්තු සිටිනවා
ඔබතුමියට පපිං.👍👍👍
ස්තූතියි බෙහෙවින්ම ඔබට.........
මමරත්නපුරඉන්නෙ මමත් ආසාවෙන් බලාගෙන හිටියාදිගටමවිඩියෝඑකබලන්නඔනි මිස්ගොඩක් ඉස්තුතියි තෙරැවන්සරණයි
ලලිතා අක්කට සුභ පතනවා.අනුරාධා මිස් මහත් වෙලා.😊😊😊❤
සෝදා ගන්නා ආකාරය කියා දෙන්න පින්
බොහොම ඉස්තුති
Great ... thanks ..god .. bless..you..
So nice of you
Harima lassani ❤Harima pahadili miss❤
තෙරැවන් සරණයි මිස්
Lalitha miss oyage golayek mama oyage denuma apita nirlobiwa denkenek api yamak upayanawa oya nisa chiran jayathu am always with u miss 🙏🙏🙏❤
Thank you. Ithamath hodata pahada dunna.
Obatumeyata...jayama.veewa
ගොඩාක් හොදට කියලා දුන්නා.ස්තූතියි.දුරකතන අංකය දෙන්න පුලුවන්ද.
ඔබතුමියගේ පංති පැමිණීමට අවශ්යයිදුරකතන අංකය ලබා දෙන්න
Dye bath ekatath ganne sodium silicate ,dye witharada
Godak sthuthi miss
Oba thumiyata godaak pin sedu wenawa mewa kiya denawata.me mosthara kanapetatath adenna oneda.kana petatath ite danna oneda.
හොදට කියලා දෙනවා.ගොඩක් ස්තුතියි. අවසානයේ සෝදන විට වර්නය ස්ථාවර වීමට යමක් කලයුතු නැද්ද?
Plz add English subs ..plz some one tell what chemicals are used to prepare this dye solution . Thankful
Adai. Mama. Baluwe. Ane. Mata lalitha misge. T nombaraya. Awanna
Vary good thanks
Good job 👍👍👍👍 thanks
Welcome 😊
Thank you miss... Me programme Eka godak vatinawa.... God bless you.... Me wagema vat dye and nepthol dye genath kiyala dhenna...,🥰🥰🥰
ලලිතා මිස් ඔයාගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද ?
Aluth wada satahan nadda🎉🎉🎉🎉❤❤❤
පෝෂන් ඩයි මිස්‍රනය හදද්දි කෝස්ටීක් සෝඩා ලුණු සහ සෝඩියම් සිලිකේට් යන 3 ම භාවිත කරනවා. ඒ වගේම සෝද්න විට ඇසිටික් ඇසිඩ් සහ ෆික්සර් දමන්න ඕනෙ කියල , මම AG office එක හරහා කරපු ටයි ඩයි බතික් පාටමාලාවකින් ඉගෙන ගත්ත. ඒත් මම කල නිර්මාණ මේ ක්‍රමයෙන් අවපැහැ වුනා. මේ සම්බන්ධ උපදෙසඅක් දෙන්න මිස් .
Hodata kiyala dunna obata pin
Hariyatama kiyala dunna lalitha mista thaks
Hodata pahedelewa keladenwa. Thanks.
Godak pin kauruth me wage kiyada dun be thanks mis
Mn padkkedi oba tumiyage vada satahanata sahabegi una me dye ekata skrinprint eke fiksa dammoth hodaida
Godak hodata kiyala dunnata sthuthi miss ...
Sodium silicate miladi ganna tiyenne koheda? Heardwear wla tiyenwada? Danna kenek kiynnako
Godak ස්තුතියි mis
Good
ලලිතා මහත්මිය ඔබ තුමියගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද ස්තූතියි
Harema lassanai.
Thank you
Mata uwamana karana badu ganne kohanda
Beautifully taught, thank you all.
🤗
Sodiam cilicate වෙනුවට භාවිතා kalahaki වෙනත් deyak nathids
මෙ තරම් හොද ට කියලා දිම ගැන ඔබ තුමිය ටපිං මෙය හදවතින්ම පැතුම ක්.
Ithamath pehediliy.obata hey.
තෑන්ක් යූ මිස්
Obata bhoma stuutiy
Scrin print eka sodanne monawainda kohomada
I am interesting to join your organisation, please give me a details
thank u miss hodata kiyala dunna tephon numer akka ganda puluwanda
Mey dray warga mila de genemata .heki wanne kumana sthanaya kinda please kiyanna puluwanda
Kapeta peththatath day wenama karanna oneda.
Kanapeta peththatath penthuura adanna oneda.a paththatath itedanna oneda.
❤❤Thanks😊
Hodin pahadili kalata thank
ස්තුතියි
Godak pin mis hodata kiyala dunna,sariyakata protion dye bath eka hadankota ganna ewa pramana kiyala denna pls
Ane miss mama vidiyo eka ivara venakan beluva mata kiyanna miss. Lokuvata dai diyakaragannakota kochara pemanayak gannavada kiyala oba tumiyata godak piin
Itha pahadili widiyata kiyala dunna.👍
Bathik kiwwama mama th baya uana dun baya nehene godaak isthuthi mis
Oba thumiyata godak pin
tks.
Thank you,
ආධුනිකයකුට ඩයි වර්ග කුඩා ප්‍රමාණ වලින් මිලදී ගත හැකිද ?
Screen print ekata dapu pata monawada
miss kaden dye ganna vita potion dye napthol dye kiyala vana vana thiyanawadhe
Ohoma colour aka gaaana aka amaruine ita wada lesine bath akata dana aka
Hoda ligth clar ekkak ganne kohomada
💟
සෝඩියම් සිලිකේට් දියරද තියෙන්නේ කැටද තියෙන්නේ කැට නම් තියෙන්නේ දියර වගේ හදන්නේ කොහොමද
Good programme
superb .
❤❤❤❤❤❤
Mis pach akak karaganna widiha kiyala fantastic puluwanda
0nline wedasatahanata apatath sahabagi wenda puluwanda
ගොඩාක් පින් ස්තුති මිස් හොඳ ටම කියලා දුන්නා මම හරිම ආසවෙන් හිටියේ පෝශන් ඩයි එක ඉගන ගන්න ඒ දැනුම අද ලබාගත්තා ඔබතුමියගේ දැනුම තව දුරටත් වඩා වර්දනය වේවා ඔය හිතටත් දෑතටත් තෙරුවන් සරණයි 🙏🙏❤️
නොදන්නා දේ කියාදුන් ඔබතුමියට ගොඩාාාක් පින් 🙏🙏
ගොඩක් වට්නවා මනි ඉයේ දැමීමට ඔක්කොම අදුරු පාටයි හරිම පැහැදිලිව කියලා දුන්නට දෙවිපිහිටයි
ඉතාමත් වැදගත් වීඩියෝ එකක් දැනුම ලබාදුන් ඔබතුමියට බොහොම ස්තුති 🙏🙏🙏❤
බොහොම ස්තුතියි හොදට තේරෙනවා ❤බුදුසරණයි
පැහැදිලිව කියලා දෙනවා මෙතුමිය. කඩුවෙල පලාතේ කලත් අපි හැමොටම ඉගෙනගන්න පුලුවන් ආකාරයට යූටියුබ් චැනල් එකක් නිර්මානය කිරීම සම්බන්ධව විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.ඉතාම උනන්දුවෙන් මේ දැනුම ලබා දෙන අපේ සම්පත් දායක මහත්මියටත් සන්විධායක මන්ඩලයටත් බොහෝම ස්තුතියි.අද රටේ මිනිසුන් අසරන වෙලා ඉන්නේ පුදුම විදියට වියදම වැඩ් නිසා.
ඉතින් ස්වයන් රකියා සදහා මෙවැනි වැඩසටහන් ඉතාම වටිනවා රටේ මිනිස්සුන්ට.මෙවැනි දක්ෂ අවන්ක සම්පත් දායක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් විවිධ රකියා අවස්ථා අපේ මිනිස්සු වෙනුවෙන් තව දුරටත් ලබා දෙන්න යැයි ආදරෙන් ඉල්ලා සිටිනවා.ඔයාලට බොහොම ස්තුතියි බොහොම පින්
තෙරුවන් සරනයි
.සුඛායු හිතායු දීර්ඝායු වෙවා❤
ගොඩක්ම වටිනවා දැනුවත් කිරීම බොහොම ස්තුතියි. ගොඩාක් පින්
මිස් ගොඩාක් පිං.මිස් වගේ කාන්තාවන් මේ රටට වටිනා සම්පතක් . මමත් හැමදේම ගැන ඉගෙන ගන්නව. හැමදේම හොදින් පැහැදිලිව කියල දෙනව.මිස්ට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනව.
Lalitha mahathmiyata 🎉❤
හොද මහත්මියක් ඇත්තටම. හොදින් හැමදේම කියලා දුන්නා. බොහෝම ස්තූතියි ඔබතුමියට.
ගොඩාක් හොඳ ට කියලා
දුන්නා
නිරොගිමත් ජිව්තෙට ප්‍රර්තනා කරනවා
thanks Lalitha miss and DS Kaduwela team
👌
Godak ස්තුතිය .marama පැහැදිලිව kala .
Bathik වලදී tibuna ගොඩක් ගැටලු wishaduwa ඔබ thumiyata ගොඩක් pin
ගොඩාක් වැදගත් ගොඩාක් ආසයි බතික් ඉගෙන ගන්න. උණුසුම් සුභ පැතුම් ..ජාඇල ප්‍රාදේශීය කාන්තා බල මංඩලයේ ...හිටපු ලේකම් පුෂ්පා කුමුදුනී ...
ඔබතුමියට සහා එකාර්‍යය මන්ඩලයටත් ගොඩක්පිං තෙරැවන්සරණයි
hodata kiyala dunna. misslata boghooma isthuthii
oba thumitage teliphon number aka ganda puluwanda
theruwan saranai
මිස් ඔබට බොහෝම ස්තුතියි ඔබ තුමිය හොඳ පැහැදිලි කලා
හරිම ලස්සනයි කාන්තාවන්ට හොද වැඩක් ඡයවේවා
ඔබ තුමිය.. බොහොම. හොද ට. කියලා. දුන්නා ස්තුතියි
ස්තුතියි ඔබතුමියට ගොඩක් ගොඩාක් පින්..ඔයාව සම්බන්ද කරගන්න ආයිත් අපිට වුදව්වන්න ස්තුතියි ❤
බොහොම ස්තුතිය .🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
සම්පූර්ණ රෙද්දට පාට දානකොට dye bath එක හදා හන්න දාන කෙමිකල් මොනාද හදා ගන්න විදිහ කියලා දෙන්න.
මේදැනුම බෙදාදෙන්න සහභාගි වු සියලු දෙනාටම බොහොම ස්තුතියි
Aththatama Hoda maga penvimak.oba thumiya athulu me ayathanaye oba siyalu denatama behevin sthuthi wantha wenawa.❤️❤️
ඔබ තුමියට ගොඩක් ස්තූතියි
ලලිතා මිස් ගේ දුරකතන අංකය comment කරන්න
ගොඩාක් හොදයි. ගොඩාක් පිං..
Godaak dawal igea gatta miss . thanksgiving u.godaak pin
ඔබතුමියගෙ දුරකතන අංකය දෙන්න පුලුවන්ද?
හොඳම වැඩක් ස්තූතියි
Godak පැහැදිලිව kiyala dhunna hugak ස්තුතියි miss
ගොඩක් හොඳින් කියලා දුන්නා. ස්තූතිය ☺️✨️✨️
ඉදිරියේදී මමත් කරන්ඩ ආසාවෙන් බලාපොරොත්තු සිටිනවා
ඔබතුමියට පපිං.👍👍👍
ස්තූතියි බෙහෙවින්ම ඔබට.........
මමරත්නපුරඉන්නෙ මමත් ආසාවෙන් බලාගෙන හිටියාදිගටමවිඩියෝඑකබලන්නඔනි මිස්ගොඩක් ඉස්තුතියි තෙරැවන්සරණයි
ලලිතා අක්කට සුභ පතනවා.අනුරාධා මිස් මහත් වෙලා.😊😊😊❤
සෝදා ගන්නා ආකාරය කියා දෙන්න පින්
බොහොම ඉස්තුති
Great ... thanks ..god .. bless..you..
So nice of you
Harima lassani ❤Harima pahadili miss❤
තෙරැවන් සරණයි මිස්
Lalitha miss oyage golayek mama oyage denuma apita nirlobiwa denkenek api yamak upayanawa oya nisa chiran jayathu am always with u miss 🙏🙏🙏❤
Thank you. Ithamath hodata pahada dunna.
Obatumeyata...jayama.veewa
ගොඩාක් හොදට කියලා දුන්නා.
ස්තූතියි.දුරකතන අංකය දෙන්න පුලුවන්ද.
ඔබතුමියගේ පංති පැමිණීමට අවශ්‍යයි
දුරකතන අංකය ලබා දෙන්න
Dye bath ekatath ganne sodium silicate ,dye witharada
Godak sthuthi miss
Oba thumiyata godaak pin sedu wenawa mewa kiya denawata.me mosthara kanapetatath adenna oneda.kana petatath ite danna oneda.
හොදට කියලා දෙනවා.ගොඩක් ස්තුතියි. අවසානයේ සෝදන විට වර්නය ස්ථාවර වීමට යමක් කලයුතු නැද්ද?
Plz add English subs ..plz some one tell what chemicals are used to prepare this dye solution . Thankful
Adai. Mama. Baluwe. Ane. Mata lalitha misge. T nombaraya. Awanna
Vary good thanks
Good job 👍👍👍👍 thanks
Welcome 😊
Thank you miss... Me programme Eka godak vatinawa.... God bless you.... Me wagema vat dye and nepthol dye genath kiyala dhenna...,🥰🥰🥰
ලලිතා මිස් ඔයාගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද ?
Aluth wada satahan nadda🎉🎉🎉🎉❤❤❤
පෝෂන් ඩයි මිස්‍රනය හදද්දි කෝස්ටීක් සෝඩා ලුණු සහ සෝඩියම් සිලිකේට් යන 3 ම භාවිත කරනවා. ඒ වගේම සෝද්න විට ඇසිටික් ඇසිඩ් සහ ෆික්සර් දමන්න ඕනෙ කියල , මම AG office එක හරහා කරපු ටයි ඩයි බතික් පාටමාලාවකින් ඉගෙන ගත්ත. ඒත් මම කල නිර්මාණ මේ ක්‍රමයෙන් අවපැහැ වුනා. මේ සම්බන්ධ උපදෙසඅක් දෙන්න මිස් .
Hodata kiyala dunna obata pin
Hariyatama kiyala dunna lalitha mista thaks
Hodata pahedelewa keladenwa. Thanks.
Godak pin kauruth me wage kiyada dun be thanks mis
Mn padkkedi oba tumiyage vada satahanata sahabegi una me dye ekata skrinprint eke fiksa dammoth hodaida
Godak hodata kiyala dunnata sthuthi miss ...
Sodium silicate miladi ganna tiyenne koheda? Heardwear wla tiyenwada? Danna kenek kiynnako
Godak ස්තුතියි mis
Good
ලලිතා මහත්මිය ඔබ තුමියගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද ස්තූතියි
Harema lassanai.
Thank you
Mata uwamana karana badu ganne kohanda
Beautifully taught, thank you all.
🤗
Sodiam cilicate වෙනුවට භාවිතා kalahaki වෙනත් deyak nathids
මෙ තරම් හොද ට කියලා දිම ගැන ඔබ තුමිය ටපිං මෙය හදවතින්ම පැතුම ක්.
Ithamath pehediliy.obata hey.
තෑන්ක් යූ මිස්
Obata bhoma stuutiy
Scrin print eka sodanne monawainda kohomada
I am interesting to join your organisation, please give me a details
thank u miss hodata kiyala dunna
tephon numer akka ganda puluwanda