DS kaduwela Online
DS kaduwela Online
  • Видео 23
  • Просмотров 123 078

Видео

සීගිරි ගීයක් ඔබේ හදවතේ
Просмотров 172Год назад
සීගිරි ගීයක් ඔබේ හදවතේ
උඩරට වන්නම් ආශ්‍රිත කලා නිර්මාණය කඩුවෙල සාහිත්‍ය උළෙල 2022
Просмотров 3072 года назад
උඩරට වන්නම් ආශ්‍රිත කලා නිර්මාණය කඩුවෙල සාහිත්‍ය උළෙල 2022
පහත රට මඩු ශාන්තිකර්මය ඇසුරෙන් කල නිර්මාණයක් ( සිව්හෙළ කලායතනය)
Просмотров 1742 года назад
පහත රට මඩු ශාන්තිකර්මය ඇසුරෙන් කල නිර්මාණයක් ( සිව්හෙළ කලායතනය)
පූජා නර්තනය
Просмотров 4092 года назад
පූජා නර්තනය
ගැමි නර්තන නිර්මාණය ශාන්තාලෝකගම සංස්කෘතික මධ්‍යස්ථානය
Просмотров 1,2 тыс.2 года назад
ගැමි නර්තන නිර්මාණය ශාන්තාලෝකගම සංස්කෘතික මධ්‍යස්ථානය
උඩරට වන්නම් නැටුම් නිර්මාණය
Просмотров 2702 года назад
උඩරට වන්නම් නැටුම් නිර්මාණය
කඩුවෙල සාහිත්‍ය ගීතය 2022
Просмотров 1912 года назад
කඩුවෙල සාහිත්‍ය ගීතය 2022
සුප්පාදේවි සීංහබාහු
Просмотров 3692 года назад
කඩුවෙල සාහිත්‍ය මහෝත්සවය 2022
ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා
Просмотров 6442 года назад
කඩුවෙලා සාහිත්‍ය උළෙල 2022 නා‍ට්‍ය‍ය‍ - මනමේ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර) ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා සේ සොමි ගුණෙනා ආදර දිනනා සිසු සැවොමා රාජ ගුරුන්ගේ යුත් නැණ බෙලෙනා // වෙමි මම සුවචා ද කුමරී නිමල පෙමින් නිති මා ඇතිදැඩි කල මා ඇතිදැඩි කල මා පිය ගුරුගේ අණ ලෙසිනා // සේ සිය නේත්‍රා මා රැකි සතතා // සිත නොම රිදවා වෙසෙමි සදා
ඇන්නෑවේ මේ මළ කෝලම් [ දික්තල කාලගෝල ] - ENNEWE MEA MALA KOLAM
Просмотров 4,9 тыс.2 года назад
කඩුවෙල සාහිත්‍ය උළෙල 2022
බුදු දහම ඔස්සේ ගැටුම් සමථය මෙහෙයවීම පූජ්‍ය උහන නන්ද රතන හිමි
Просмотров 522 года назад
සංවිධානය ඩී එස් ඒච් දසනායක සමථ සංවර්ධන නිලධාරි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
සඳ සංහිතා කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරි සමග පැවත්වු සම්මුඛ සාකච්ජාව
Просмотров 4142 года назад
ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට අනුයුක්ත වනිතා සංවර්ධන නිලධාරින් විසින් සිදුකරන සේවාවන් පිළිබද හඳුන්වා දීම
කඩුවෙල 2021 සාහිත්‍ය මහෝත්සවයේ තේමා ගීතය
Просмотров 5622 года назад
කඩුවෙල 2021 සාහිත්‍ය මහෝත්සවයේ තේමා ගීතය
කඩුවෙල සංස්කෘතික මහොත්සවයේ චිත්‍රපටි ගීතාවලිය
Просмотров 1 тыс.2 года назад
කඩුවෙල සංස්කෘතික මහොත්සවයේ චිත්‍රපටි ගීතාවලිය
සෞඛ්‍යාරක්ෂිතව ඇහි බැම සැකසීමට නව ක්‍රමයක්
Просмотров 6043 года назад
සෞඛ්‍යාරක්ෂිතව ඇහි බැම සැකසීමට නව ක්‍රමයක්
screen printing රෙදි මුද්‍රණ කලාව මුල සිට සරලව ඉගෙන ගනිමු
Просмотров 35 тыс.3 года назад
screen printing රෙදි මුද්‍රණ කලාව මුල සිට සරලව ඉගෙන ගනිමු
Reactive (පෝෂන්) බතික් ක්‍රමය සමග පහසුවෙන් මෝස්තරයක් කර ගැනීමට ප්‍රායෝගික පුහුණුව .
Просмотров 68 тыс.3 года назад
Reactive (පෝෂන්) බතික් ක්‍රමය සමග පහසුවෙන් මෝස්තරයක් කර ගැනීමට ප්‍රායෝගික පුහුණුව .
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් online තාක්ෂණය ඔස්සේ පවත්වන ලද පොසොන් බැති ගී සරණිය -2021
Просмотров 7903 года назад
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් online තාක්ෂණය ඔස්සේ පවත්වන ලද පොසොන් බැති ගී සරණිය -2021
2021 පොසොන් කාව්‍යමය ධර්ම දේශනාව සහ ආශීර්වාද බෝධී පූජා පිංකම
Просмотров 1133 года назад
2021 පොසොන් කාව්‍යමය ධර්ම දේශනාව සහ ආශීර්වාද බෝධී පූජා පිංකම
2021 වෙසක් ආශිර්වාද බෝධි පූජාව
Просмотров 1023 года назад
2021 වෙසක් ආශිර්වාද බෝධි පූජාව

Комментарии

  • @suseemasajeewani8151
    @suseemasajeewani8151 3 дня назад

    අනේ මිස් ගොඩක් වටිනවා අපිට මේ උපකරණ ගන්න තැනක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්නකෝ මිස් බොහෝම හොඳින් කියල දෙනවා මිස්ට ගොඩක් පින්

  • @chethanamadushani-i4r
    @chethanamadushani-i4r 9 дней назад

    ගොඩාක් පැහැදිලියි ගොඩක් ස්තූතියි ❤

  • @SirilHashika
    @SirilHashika 13 дней назад

    ස්තුතියි මිස්....හරිම වටිනවා....❤

  • @SagarikaHkm.kumarasingha
    @SagarikaHkm.kumarasingha 22 дня назад

    අමුද්‍රව්‍ය ගන්න පුලුවන් තැනක් තියේද

  • @InokaInoka-o3n
    @InokaInoka-o3n 27 дней назад

    බොහොම ස්තුතියි හොදට තේරෙනවා ❤බුදුසරණයි

  • @ShriyaniMallika-t3r
    @ShriyaniMallika-t3r Месяц назад

    Screen print ekata dapu pata monawada

  • @ShriyaniMallika-t3r
    @ShriyaniMallika-t3r Месяц назад

    Dai eke name kiyanna

  • @sajiwanikumudu9568
    @sajiwanikumudu9568 Месяц назад

    ගොඩක් ලස්සනට කියල දුන්නා ගොඩක් ස්තුතියි

  • @ManikeAnula
    @ManikeAnula Месяц назад

    ❤❤❤❤❤❤

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 2 месяца назад

    මිස් අතින් කරන බතික් ඇදුමක් හා ඒ හා සමාන ස්ක්‍රීන් ප්‍රින්ටින් ඇදුමක් කරොත් ඒ ඇදුම් 2න් කොයි එකද මිලෙන් වැඩී?

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 2 месяца назад

    හොදයි. ගොඩක් ස්තූතී...

  • @dinushalakmali4346
    @dinushalakmali4346 2 месяца назад

    නොදන්නා දේ කියාදුන් ඔබතුමියට ගොඩාාාක් පින් 🙏🙏

  • @saradawickramasena8049
    @saradawickramasena8049 2 месяца назад

    සාරියකට ඩයි කොපමණ ඕනද

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 2 месяца назад

    ගොඩාක් හොදයි. ගොඩාක් පිං..

  • @niroshasubashini4002
    @niroshasubashini4002 2 месяца назад

    මිස් ස්ක්‍රීන් ප්‍රින්ට්න් එකට ගන්න ඩයි මොනවද

  • @UpanandaRathnayake
    @UpanandaRathnayake 2 месяца назад

    Mis obata godak pin anye ramuva hadana vidiha kiyala denna obata dalada samidu pihitai

  • @thamarapriyangani8072
    @thamarapriyangani8072 3 месяца назад

    reactive dye පාවිච්චි කරන්න බැරිද මේකට

  • @lasanthiweerasinghe5438
    @lasanthiweerasinghe5438 3 месяца назад

    Thanks

  • @Rasikamalkanthi-oj1xg
    @Rasikamalkanthi-oj1xg 3 месяца назад

    Obatumiyata stuuti❤

  • @user-Nihansa
    @user-Nihansa 4 месяца назад

    පෝෂන් ඩයි මිස්‍රනය හදද්දි කෝස්ටීක් සෝඩා ලුණු සහ සෝඩියම් සිලිකේට් යන 3 ම භාවිත කරනවා. ඒ වගේම සෝද්න විට ඇසිටික් ඇසිඩ් සහ ෆික්සර් දමන්න ඕනෙ කියල , මම AG office එක හරහා කරපු ටයි ඩයි බතික් පාටමාලාවකින් ඉගෙන ගත්ත. ඒත් මම කල නිර්මාණ මේ ක්‍රමයෙන් අවපැහැ වුනා. මේ සම්බන්ධ උපදෙසඅක් දෙන්න මිස් .

  • @nimaligeethika734
    @nimaligeethika734 4 месяца назад

    Hoda ligth clar ekkak ganne kohomada

  • @dinethgimhana4389
    @dinethgimhana4389 4 месяца назад

    Harima lassanayi

  • @ReenukaDamayanthi-d8v
    @ReenukaDamayanthi-d8v 4 месяца назад

    ❤❤❤❤❤

  • @kusumajayasooriya5144
    @kusumajayasooriya5144 5 месяцев назад

    රියක්ටි.ඩයිවලටදාන.කෙමිකල්ස්.මොනවාද.

  • @ahasmaliga8424
    @ahasmaliga8424 5 месяцев назад

    ගොඩක්ම වටිනවා දැනුවත් කිරීම බොහොම ස්තුතියි. ගොඩාක් පින්

  • @menakawijenayaka6377
    @menakawijenayaka6377 5 месяцев назад

    🌺🌺🌺🌺

  • @menakawijenayaka6377
    @menakawijenayaka6377 5 месяцев назад

    Thanks you

  • @dayaweerasena941
    @dayaweerasena941 5 месяцев назад

    tks.

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 5 месяцев назад

    තෙරැවන් සරණයි මිස්

  • @thisarupamod5143
    @thisarupamod5143 6 месяцев назад

    යහපතක්ම වෙවා රාමුව හඩගන්නෙ කොහොමද්

  • @KrishanthiCooray
    @KrishanthiCooray 6 месяцев назад

    Thank you very much

  • @hansialuthgedara4051
    @hansialuthgedara4051 6 месяцев назад

    රාමූ හදලා කුරියර් කරන්න කෝ.අපි මුදල් ගෙවලා ගන්නම්.ඒක ලොකු උදව්වක්.මිස්....

  • @hansialuthgedara4051
    @hansialuthgedara4051 6 месяцев назад

    මිස්ගේ පන්තිය වලට සම්බන්ධ වෙන්න ක්‍රමයක් කියන්නකෝ

  • @SunithaAbeysekara
    @SunithaAbeysekara 7 месяцев назад

    Contact number dannako miss

  • @akshaangel8281
    @akshaangel8281 7 месяцев назад

    Mat misga no tenvad

  • @Sitharahandyplus1234
    @Sitharahandyplus1234 8 месяцев назад

    ගොඩාක් හොඳ ට කියලා දුන්නා නිරොගිමත් ජිව්තෙට ප්‍රර්තනා කරනවා

  • @anomalnom7939
    @anomalnom7939 8 месяцев назад

    Obatumeyanum.hrma.hodai.

  • @anomalnom7939
    @anomalnom7939 8 месяцев назад

    Obatumeyata...jayama.veewa

  • @k.srenukadesilva4432
    @k.srenukadesilva4432 8 месяцев назад

    🎉🎉

  • @DamayanthikaDama
    @DamayanthikaDama 8 месяцев назад

    ගොඩක් වට්නවා මනි ඉයේ දැමීමට ඔක්කොම අදුරු පාටයි හරිම පැහැදිලිව කියලා දුන්නට දෙවිපිහිටයි

  • @chamithnirmal3887
    @chamithnirmal3887 9 месяцев назад

    Aluth wada satahan nadda🎉🎉🎉🎉❤❤❤

  • @chamithnirmal3887
    @chamithnirmal3887 9 месяцев назад

    Kaduwela akka dannako aluth ekak🎉🎉🎉❤

  • @chamithnirmal3887
    @chamithnirmal3887 9 месяцев назад

    Lalitha mahathmiyata 🎉❤

  • @KumuduWickramasekara-m6i
    @KumuduWickramasekara-m6i 9 месяцев назад

    And mis please let me your no and how to do batik plain dedign

  • @nimalisamanthika8892
    @nimalisamanthika8892 9 месяцев назад

    පැහැදිලිව කියලා දෙනවා මෙතුමිය. කඩුවෙල පලාතේ කලත් අපි හැමොටම ඉගෙනගන්න පුලුවන් ආකාරයට යූටියුබ් චැනල් එකක් නිර්මානය කිරීම සම්බන්ධව විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.ඉතාම උනන්දුවෙන් මේ දැනුම ලබා දෙන අපේ සම්පත් දායක මහත්මියටත් සන්විධායක මන්ඩලයටත් බොහෝම ස්තුතියි.අද රටේ මිනිසුන් අසරන වෙලා ඉන්නේ පුදුම විදියට වියදම වැඩ් නිසා. ඉතින් ස්වයන් රකියා සදහා මෙවැනි වැඩසටහන් ඉතාම වටිනවා රටේ මිනිස්සුන්ට.මෙවැනි දක්ෂ අවන්ක සම්පත් දායක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් විවිධ රකියා අවස්ථා අපේ මිනිස්සු වෙනුවෙන් තව දුරටත් ලබා දෙන්න යැයි ආදරෙන් ඉල්ලා සිටිනවා.ඔයාලට බොහොම ස්තුතියි බොහොම පින් තෙරුවන් සරනයි .සුඛායු හිතායු දීර්ඝායු වෙවා❤

  • @kaveeshiimeshika9127
    @kaveeshiimeshika9127 9 месяцев назад

    අපිටත් සම්බන්ධ වෙන්න බැරිද ❤

  • @musicandtechnicalitems8289
    @musicandtechnicalitems8289 9 месяцев назад

    Misge no dennako

  • @KumuduWickramasekara-m6i
    @KumuduWickramasekara-m6i 9 месяцев назад

    I want to know your contact no. please let us know

  • @KumuduWickramasekara-m6i
    @KumuduWickramasekara-m6i 9 месяцев назад

    Lalitha misge no. Eka kiyanawanam pin.

  • @KumuduWickramasekara-m6i
    @KumuduWickramasekara-m6i 9 месяцев назад

    Please let me phone number