හරිම විදිහට Tie Dye කරන්නෙ කො⁣හොමද? Tie Dye Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024
  • ХоббиХобби

Комментарии • 188

  • @SasanthiMadhushani
    @SasanthiMadhushani 5 дней назад +1

    ගොඩක් වටිනා විඩියෝ එකක්.මොනාද ගන්න ඕනී රෙදී වර්ග කියන්න පුළුවන්ද?.😊

  • @nilushafonseka8772
    @nilushafonseka8772 3 месяца назад +1

    ඔයා හොදට පහැදිලිව කියලා දෙනවා මල්ලී හරිම අවංක විදියට ඒ දේ කෙනෙකු ට සතුටින් කරන්න පුළුවන් විදියට ඔයා ගේ මේ වීඩියෝ එක හරිම වටිනවා. මල්ලී ඔයාට ගොඩක්‌ පින්. ඔයාගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා කියා සුභ පතනවා.

  • @LivinlaGroup
    @LivinlaGroup 10 дней назад +1

    Thank you malli.oyage vediyo beluwa.

  • @KosalaID
    @KosalaID 2 месяца назад +3

    ඇසිටික් ඇසිඩ් කිය්නෙ සෝඩා ඈශ් වලටද වීඩියෝ දෙකක් බලල දැන් පැටලිලා තයෙන්නෙ ඔබතුමාගෙ ඉගැන්වීම හරිම පැහැදිලියි මට හරියට තේරැම්ගන්න බැරැවහිටියෙ මේවගේ හොදට පැහැදිලි කලාට ඔබතුමාට ගොඩක් පින්සිදුවේවි ඉටිවලින් කරනවිදියත් පුලුවන්නම් කියාදෙන්න මම මේවැඩසටහන බලල පුරැදුවෙන්න හදන්නෙ දන්නැති දෙයක් ඇහැවුවොත් දැනගන්න පුලුවන්ද ගොඩක් පින් ස්තුතියි

    • @onlinethogakade.
      @onlinethogakade.  2 месяца назад +1

      Ekanm mis mt idea ekk na. Puluwn mis mt msg ekk danna whatsapp ekta

  • @SasanthiMadhushani
    @SasanthiMadhushani 5 дней назад +1

    ගොඩක් වටිනා විඩියෝ එකක්.මොනාද ගන්න ඕනී රෙදී වර්ග කියන්න පුළුවන්ද?බතික් කරන්න .😊

    • @onlinethogakade.
      @onlinethogakade.  5 дней назад

      (011) 244 9838 me number ekt katha krla blnna mis redi warga thiyenwa godak

  • @HeyaD-qe5te
    @HeyaD-qe5te Месяц назад +1

    Godak pin malli oyata mehema kiyaladenawata.

  • @SamaPitadeniya
    @SamaPitadeniya 14 дней назад +1

    You are good teacher

  • @sonalijayalath811
    @sonalijayalath811 28 дней назад +1

    ජයවේවා

  • @MaduHettiarachchi
    @MaduHettiarachchi 6 месяцев назад +3

    ඔයාගේ වීඩියෝ එක බලලා මම සාරි බිස්නස් එකක් පටන් ගත්තා,thanks

  • @ranjaniherath1289
    @ranjaniherath1289 6 месяцев назад +2

    හොදටම කියල දුන්නා ඒකම පොඩි වීඩියෝ එකකුත් දාන්නකෝ ගොඩක් පින්

  • @nilukasajeewani870
    @nilukasajeewani870 7 месяцев назад +3

    T shet ganna puluwan da mila ganan kohomada

  • @surangapremitha-kn4ci
    @surangapremitha-kn4ci 4 месяца назад +1

    Supiri niyamatama kiyala dunna bohoma sthuthie

  • @KumuduWickramasekara-m6i
    @KumuduWickramasekara-m6i 7 месяцев назад +2

    Theruna puthe. Theruvan saranai.

  • @vinirebeka9595
    @vinirebeka9595 4 месяца назад +1

    Thank you malli... oya vitharai kiya dunne.. ❤

  • @thamarapriyangani8072
    @thamarapriyangani8072 7 месяцев назад +2

    Sarees walata me ක්‍රමය යොදාගන්න පුලුවන්ද

  • @NadeekaSamanmali-w9u
    @NadeekaSamanmali-w9u 7 месяцев назад

    Softant kamika I danne dai ekatada

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 7 месяцев назад +1

    බොහොම ස්තුති 🙏♥️♥️

  • @To_nature9
    @To_nature9 3 дня назад +1

    Coloer online genna ganna thenak kiyanna puluwanda

  • @nirupaSomaratna
    @nirupaSomaratna 11 дней назад +1

    Good..❤❤❤

  • @SanjeevDoha
    @SanjeevDoha 4 месяца назад +1

    Ana malli oya hodata kiya dunna tanks

  • @dilipseneviratne9071
    @dilipseneviratne9071 5 месяцев назад +1

    Multicolour saree ekak karana wudiha kiyala dwnna puluwan da?

  • @MangalikaRajapaksha-c2m
    @MangalikaRajapaksha-c2m 6 месяцев назад +2

    Dye Reacter කියන්නේ VIP වලටද

  • @sandalifernando2383
    @sandalifernando2383 7 месяцев назад +1

    Dye reacter kiyanne chemical ekakda? Sodium silicate newei da

    • @onlinethogakade.
      @onlinethogakade.  7 месяцев назад +1

      Ekanm dnne na mis dye reactor kiyla thmi thiyenne eke. Godk aya eka eka nam dagema hitiyata chemical eka ekama wenna athi

    • @sandalifernando2383
      @sandalifernando2383 7 месяцев назад +1

      @@onlinethogakade. Man mechchara Kal Damme urea dala ekatama Sodium silicate dala. Dye eka fabric ekata Allanne harima aduwen kochchara dye dammath. Oyage kramayata try karannam. Thank you ❤️

    • @LivinlaGroup
      @LivinlaGroup 10 дней назад

      ​@@sandalifernando2383math ahemi.dye react kiyanne monawada dannawada.

  • @imeshashehari
    @imeshashehari 3 месяца назад +1

    Thank you malli math badu ganna thanak heuwa asawata karala balanna eth hamba une na ❤

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 7 месяцев назад

    බොහොම ස්තූතියි ඔයාට .

  • @rohinie466
    @rohinie466 3 месяца назад +1

    Die bath ekata die drawanaya had ganne kohomadA?

  • @DCDSAB2023K.S.NWijayasinghe
    @DCDSAB2023K.S.NWijayasinghe 27 дней назад

    Sari walata ganna puluwan fabric eka mokakda puthe..

  • @keerthikumara9008
    @keerthikumara9008 5 месяцев назад +1

    Sodium silicate වලින් මොකක්ද කෙරෙන්නේ

  • @dianaweeramuniarachchi9508
    @dianaweeramuniarachchi9508 3 месяца назад +1

    වරක් බාවිතා කල chemical ආයෙ බාවිතා කරන්න පුලුවන් ද?

    • @onlinethogakade.
      @onlinethogakade.  3 месяца назад

      Echrama Aulknm na eth dark colors wlt use krpuwa ayema light colors wlt gnna ba kohomath eka dwse danwa ewa e dwsema use krnna thiyla gnna epa

  • @saradawickramasena8049
    @saradawickramasena8049 Месяц назад +1

    පාට 2ක් දමන්නෙ, වැක්ස් කරන්න ඕනද

  • @KrishanthiCooray
    @KrishanthiCooray 6 месяцев назад +1

    Superb job thank you very much

  • @kaushalanisiriwardana289
    @kaushalanisiriwardana289 10 дней назад +1

    Please…mata bathik class thiyana thanak kiyanna..Colombo awata

  • @shalikacooray1761
    @shalikacooray1761 7 месяцев назад +1

    Deci eke oya chemical 3 ganna thiyenawada.

    • @onlinethogakade.
      @onlinethogakade.  7 месяцев назад

      Mn number ekk dala thiyenwa description eke ekta gnna mis

  • @keerthikumara9008
    @keerthikumara9008 5 месяцев назад +2

    කෙමිකල්වල දාලා ඉවරවුන වතුර එක ආයෙත් ඇදුම කට දාන්න ගන්න පුලුවන් ද

    • @onlinethogakade.
      @onlinethogakade.  5 месяцев назад +1

      Chemica re use krnna puluwn eth colors mix wenna puluwn balala danna edama ewa edama use krnna thiyagena use krnna epa

  • @nadeethera
    @nadeethera 8 месяцев назад +12

    කවුරුත් හරි දේ දෙන්නෙ නෑ. අපි කියලදෙමු දන්න දේවල්

  • @KusumVijewardhana
    @KusumVijewardhana 12 дней назад +1

    ඔව් පුතා ඔයා කියපු විදිය හරි පාට වන එක තමයි තියෙන ප්‍රස්නෙ

  • @UJK..creation
    @UJK..creation 7 месяцев назад +2

    ඔයා සුපිරි කොල්ලෙක් හරි දේ හරියටම කියා දෙනවා ස්තූති මල්ලි අනේ මල්ලි ඔය ගමන්ම කියන්නකෝ ටයි ඩයි කරද්දි ගන්න 💯 කොට්න් රෙදි අඩුවට ගන්න පුලුවන් හොදම තැනක් කියන්නකෝ

    • @onlinethogakade.
      @onlinethogakade.  7 месяцев назад +2

      Aduwata ganna malwane ynna interlock thiyenwa 100% cotton eka multi fabric eke. Habai off white pure white ekanm company gnna puluwn maharagama sun eken.

  • @sujinimaheshabodahandi9775
    @sujinimaheshabodahandi9775 7 месяцев назад +1

    Thank you dye gana thamai danaganna ona

  • @dineshadilrukshi8474
    @dineshadilrukshi8474 4 месяца назад +1

    Malli t-shirts oyaalagen ganna puluwanda. Mata a gena wisthara kiyanna puluwanda.

    • @onlinethogakade.
      @onlinethogakade.  4 месяца назад +1

      Puluwn akke 0772813232 whatsapp msg ekk danna

    • @GangaGanga-ht2lc
      @GangaGanga-ht2lc 2 месяца назад

      Thank you so much💐🙏

    • @dineshadilrukshi8474
      @dineshadilrukshi8474 2 месяца назад

      Ane thanks malli. Mata oyage channel eka subscribe karanna beri wela. Eetapasse oyawa contact karaganna beri una. Oya ikmaninma reply karala. Thank you very much malli. Man whats app msg ekak daannam.👍

  • @ashaninimanthika2751
    @ashaninimanthika2751 8 месяцев назад +2

    ඩයි රිඇක්ටර් කෙමිකල් 1ක වෙනුවට ගන්න පුළුවන් වෙන කෙමිකල්ස් නැද්ද?

    • @onlinethogakade.
      @onlinethogakade.  8 месяцев назад

      Ehemanm dnna mis dye ekata uria ehma danwa smhr aya eka gana mn dnna wadiya.

  • @AnuAnuY
    @AnuAnuY 2 месяца назад +1

    අනෙ තැන්ක්‍යූ ඔයාට මල්ලියෝ.

  • @NimeshaBaduge
    @NimeshaBaduge 8 месяцев назад +1

    Redi genna ganna puluvanda online e kadaval valin

  • @praveenanarmadi4793
    @praveenanarmadi4793 6 месяцев назад +1

    කෙමිකල් වර්ග 3 දාන්න පුළුවන් ද ...

    • @onlinethogakade.
      @onlinethogakade.  6 месяцев назад

      Acitic Acid (coalkai)
      Reactor
      Fixer

    • @DilaniDilanidirukcika
      @DilaniDilanidirukcika 6 месяцев назад

      සර් මට ප්‍රශ්නයක් තියෙනවා ...ගවුමක් මහගන්න ගන්නේ මොනවා ගේ රෙදි වර්ග යක්ද ...එවාගේම් රෙදි ම්ටර්2කට මේවිවියටමද ඩයි හදාගන්නේ

    • @ishanfonseka-xw7ue
      @ishanfonseka-xw7ue 2 месяца назад

      ​@@onlinethogakade.Malli me chemical 3 ekka dye ekai oya video eke kiyana pramane ganna kiyak yanawada ?

  • @pradeepashiromi3959
    @pradeepashiromi3959 Месяц назад +1

    මේවයේ මිල ගණන් කොහොමද

  • @delishiyachrisilda
    @delishiyachrisilda Месяц назад +1

    Thankyou malli❤

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l 7 месяцев назад +1

    Thank you ayya ..❤❤❤❤❤

  • @SashiSuranga
    @SashiSuranga 6 месяцев назад +1

    Gaun walatath me kamaya puluwanda

  • @padmajayasundara749
    @padmajayasundara749 7 месяцев назад +1

    Acitic acid wala dala aran wathuren hoodanne nathuwada, fixer ekata danne

    • @onlinethogakade.
      @onlinethogakade.  7 месяцев назад

      Ow mis eke obala mirilakala fixer ekata danna

  • @asanka9879
    @asanka9879 7 месяцев назад +1

    එළ බ්‍රෝ

  • @NadeekaSamanmali-w9u
    @NadeekaSamanmali-w9u 7 месяцев назад +1

    T sart 1 mila khomada

    • @onlinethogakade.
      @onlinethogakade.  7 месяцев назад

      0772813232 Whatsapp Msg එකක් දාන්ඩෝ

  • @neeshawijetunga4928
    @neeshawijetunga4928 8 месяцев назад +1

    T shirts oyagen ganna puluwanda puthe

  • @suranjisuranji8404
    @suranjisuranji8404 7 месяцев назад +1

    අනේ මල්ලි ඔයා ඇදන් ඉන්න ටිෂර්ටි එකේ කලර් 2 මොනවාද

    • @onlinethogakade.
      @onlinethogakade.  7 месяцев назад

      Pink and blue miz wenna dala thiyenne akke

    • @PriyanthiPapiliwala
      @PriyanthiPapiliwala 7 месяцев назад

      T
      ශර්ට් වල මිල කොහොමද

  • @ShriyaniMallika-t3r
    @ShriyaniMallika-t3r 4 дня назад +1

    Dai wala name kiyanna

  • @LushanLushan-mu6dk
    @LushanLushan-mu6dk 8 месяцев назад +1

    Mama illapu video ekak thanks

  • @nimalisudarmani1495
    @nimalisudarmani1495 7 месяцев назад +1

    දුරකථන අංකය දෙන්න. මේ ඉතිරි වන ඩයි ටයි ඩයි වලට විතරමද ගන්න පුළුවන්

    • @onlinethogakade.
      @onlinethogakade.  7 месяцев назад

      0772813232 mis

    • @nimalisudarmani1495
      @nimalisudarmani1495 7 месяцев назад

      ස්තූතියි. හරිම ඉක්මනින් reply කලා. ගොඩක් අයගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඒත් තවම reply නෑ. මට දැනගන්න ඕන ඉතිරි වෙන ඩයි වැට් බතික් වලට ගන්න පුළුවන් ද කියලා. ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @GaminiSenarathna-j9q
    @GaminiSenarathna-j9q 8 месяцев назад +1

    දුරකථන අංකය එවන්න පුලුවන් ද

    • @onlinethogakade.
      @onlinethogakade.  8 месяцев назад +1

      0772813232 mekata whatsapp msg ekak danna.

  • @MalinduPawanWickramasinghe
    @MalinduPawanWickramasinghe 3 месяца назад +1

    🎉🎉Thankyou

  • @SanujaSanujaWickramathunga
    @SanujaSanujaWickramathunga 7 месяцев назад +1

    ඩය් රියැක්ට එකෙන් මොකද වෙන්නෙ vip දැම්මොත් වැරදිද මේ දෙක පොඩ්ඩක් පැහැදිලි කරන්න

    • @onlinethogakade.
      @onlinethogakade.  7 месяцев назад

      Dr mn wadiya dnne na ehema mn me use krna dewl gnna thanath ekkma kiwwe ekai. Smhrwita chemeka ekama wenna athi eth ara pawichchi krna nama wens nisa mn ehema ahuwta dnne na 😕

    • @SanujaSanujaWickramathunga
      @SanujaSanujaWickramathunga 7 месяцев назад

      කෝස්ටික් සෝඩා දාන්නැත්ද

  • @gayanithakshila4291
    @gayanithakshila4291 4 месяца назад +1

    Thank you...❤

  • @ayeshikaaberathna4534
    @ayeshikaaberathna4534 7 месяцев назад +1

    T shirts ganna puluwnda

    • @onlinethogakade.
      @onlinethogakade.  7 месяцев назад

      Puluwn mis 0772813232 whatsapp msg ekak danna

  • @SugandiRanasinhe
    @SugandiRanasinhe 7 месяцев назад +1

    අවශ්‍ය බඩු ටික ඔයාගෙන් ගන්න පුළුවන් ද

  • @dilukayapa2940
    @dilukayapa2940 8 месяцев назад +1

    T shirts oyagen ganna puluwanda malli

    • @onlinethogakade.
      @onlinethogakade.  8 месяцев назад

      Puluwn aiya 0772813232 mekata whatsapp msg ekak danna.

  • @SagarikaHkm.kumarasingha
    @SagarikaHkm.kumarasingha Месяц назад +1

    ❤❤

  • @JayanthaKasthuriarachchi-i5r
    @JayanthaKasthuriarachchi-i5r 6 месяцев назад +2

    ඩයිරියක්ට කියන්නේ මොනවාද

    • @onlinethogakade.
      @onlinethogakade.  6 месяцев назад

      Reactive dye එක හදද්දි ඒකට කලවම් කරන chemical එක මිස්

  • @diliniwimarshika2672
    @diliniwimarshika2672 6 месяцев назад +1

    ඔයා හොදට පැහැදිලි කරලා කියලා දෙනවා. අනේ ෂිබොරී බතික් ක්‍රමය දන්නවනම් ඒක කියලා දෙන්න plz

    • @onlinethogakade.
      @onlinethogakade.  6 месяцев назад

      Thank you mis. Sry mis mn e gananm dnne na 🥰

  • @namaminethukalum1880
    @namaminethukalum1880 6 месяцев назад +1

    ඩයරි අක්ටා හොයගන්න නෑනෙ.ඒවෙනුවට ගන්න කෙමිකල් එක්ක කියනවද.

  • @SachiniNishshanka
    @SachiniNishshanka 6 месяцев назад +1

    Me vidhata karadi colour eka yane nada

  • @easyfashions2089
    @easyfashions2089 7 месяцев назад +1

    අවශ්‍යය බඩු ගන්න තැනක් කියන්න මහරගම ට කිට්ටුව

  • @SudeshikaRathnamali-sn4kl
    @SudeshikaRathnamali-sn4kl 6 месяцев назад +1

    Chemical varga 3 dannako

  • @Menuja-yr1pj
    @Menuja-yr1pj 6 месяцев назад +1

    රියැක්ටිව් කහපාට තම්බනකොට යනවනේ මෙිකට මොකද කරන්නේ

  • @SanjeevDoha
    @SanjeevDoha 4 месяца назад +1

    Mata t sert ona malli

  • @dayanganiuluwatte330
    @dayanganiuluwatte330 8 месяцев назад +1

    Good morning please louder

  • @DineshNamal-p8p
    @DineshNamal-p8p 6 месяцев назад +1

    Me die eke dane rasniya tiyankotamada?

  • @anuralaxman615
    @anuralaxman615 4 месяца назад +1

    Chemical ගන්නා kade number eka danna

  • @BINUKAUMAYANGA
    @BINUKAUMAYANGA 4 месяца назад +1

    අව්ශ්‍ය බඩු ඔයාගෙන් ගන්න බැරිද

  • @malru6252
    @malru6252 7 месяцев назад +1

    Number akak danna puluwanda visthra dena ganna wahts appa

  • @JayanthaKasthuriarachchi-i5r
    @JayanthaKasthuriarachchi-i5r 7 месяцев назад +3

    ඔයාලගේ ටී ෂර්ට් වල ගණන් කොහොමද

  • @praneethaweerasingha8030
    @praneethaweerasingha8030 4 месяца назад +1

    තම්බන්නෙ නැද්ද එතකොට

  • @SamaPitadeniya
    @SamaPitadeniya 14 дней назад +1

    Nimber ewamna

  • @Nilminikumari-ue9jl
    @Nilminikumari-ue9jl 2 месяца назад +1

    Ane malli mata meka gena thawa tikak denaganna oni phone namber akak denna puluwanda oyawa sambanda karaganna

  • @neeshawijetunga4928
    @neeshawijetunga4928 8 месяцев назад +1

    Phone number eka denna puluwanda

  • @thamarakumari1352
    @thamarakumari1352 7 месяцев назад +1

    Pon nbar ela daanna

  • @e.medirisinha1407
    @e.medirisinha1407 6 месяцев назад +1

    T shirt ගන්න තැනක් කියන්න පැටියෝ සූ දු පාට

  • @madhusampath-ki7qb
    @madhusampath-ki7qb 4 месяца назад +2

    Sirge phone number eka dannako..

  • @shalikacooray1761
    @shalikacooray1761 6 месяцев назад +1

    Batick walata cotton redi ganna thiyenne koheda. Janasri nathuwa.

  • @sonalijayalath811
    @sonalijayalath811 28 дней назад +1

    ❤❤