Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙම වීඩියෝ එක ඩයි වල භාවිතය සහ රසායනික සංසන්දනයක. සඳහා වේ.. මම ඩයි දාන, හදන රෙසිපි උගන්වන්නේ මගේ ක්ලාස් වල පමණයි. නමුත් ඔබේ රෙසිපිය කිව්වොත්, අඩු පාඩුවක් හදල නිවැරදි කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම කරන්නම්.ස්තූතියි.
Thanks mis
Thanks 🙏
බතික් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත channel එකක්... මිස්ගෙ පැහැදිලි කිරීම් හරිම වටිනවා... මිස්ගෙ වැඩ කටයුතු අති සාර්ථකත්වයට පත් වේවා... 💗
Miss wat dai kochcharawela bath eke thiyaganna onada.
වැඩ්ඩයි වලට අයත් පාට වර්ග මොනවද
මිස්ගෙ vedio බලද්දී තව තව ඉගෙන ගන්න හරි ආසයි.❤
Miss olive green colour එක ගන්නේ කොහොමද , vat die ගන්න තැනක් කියන්න පුලුවන්ද
@@slbadiya dye chemගන්න
@@batikwithiresha online genna ganna puluwanda
ආදරෙයි මිස්.මේ තරම් හොදට බතික් උගන්වන ටීචර් කෙනෙක් ලංකාවෙ නෑ.
❤❤❤thankyou miss
Thank you miss...me kiyala dunna dewal godak wadagath...Mage vat dye saree ekak. Light colour una...hariyata awe na...mata e saree ekata danna puluwan wenath dye ekak thiyenawada kiyanna pl
@@sajeewapavithra8105 වැට් උඩින් ඕන ඩයි එකක් දාන්න පුළුවන්
Miss reactive dye wala pata yanawada miss
හරියට දැම්මොත් යන්නේ ණෑ.
Ane miss oya kiyala dedi therm gana lesi oyata pin
හරිම වටිනාකමක් දැනුනා
මිස් මට දුරකතන අංකය දෙන්න pls. මම බනින් කරද්දී ගැටලු ගොඩායි ඒවා විසඳගන්න
Vat dye ekata hydro,coustic,soda ash 3ma danna onida,soda ash natuwa puluwanda miss?
Soda ash danne na
Thank you miss.e wenuwata lunu danna puluwanda miss?
Reactiv dye dalai wash kata passe pata adu una ai ehema wenne? 12:35
@@NiroshanPradeep-y2e දාන විදිය රෙසිපිය වැරදි නම් එහෙම වෙනවා
Asai ahagena enna❤❤
මන් Vat method එකට සාරි එකක් කරා .මට උවමනා වුනේ colours burn කරලා ගන්න..ඒත් ඩයි ප්‍රමාණය මන් හිතන්නේ මට මදි වුනා.මට නැවතත් ඒ වැට් ඩයි එකම ටිකක් වැඩියෙන් දාලා හයිඩ්‍රෝ කෝස්ටික් දාලා ගත්තට ප්‍රශ්නයක් වෙන එකක් නෑ නෑද මිස්.
@@savindiniranthara2833 පැයක් 2ක් ඇතුළත ඒ ඩයි එකම පාවිච්චි කරන්න පුළුවන්
මිස් දුරකථන අංකය ඇතුලත් කරන්න
@@lakshmanmahawatta2008 0716669700
එතකොට මිස් vat dye එක රෙද්දට හොඳට ඇල්ලුවට පස්සෙ ඒ කියන්නෙ විනාඩි 20කට විතර පස්සෙ රෙද්ද සෝදන්න කලින් ටික වෙලාවක් වැලක වනලා තියන්න ඕනෙද?
@@kavindiabeysinghe6609 ඔව්.පැය 2ක් තිබ්බාම උපරිම පාටක් දීප්තියක් දෙනවා
Bohoma stuthi
මිස් කලුපාට හරියටම ගන්නෙ කොහොමද. අලු පාටක් ආවෙ
@@manjuvlogs99 reactive dye 15g/ liter
Wat diy danne mona wage redi walatada?
@@TharuJayarathna-z2e බතික් කරන් ඕන රෙද්දකට.සිල්ක් කොට්න් ලිනන් විස්කෝස් රෙයෝන්
❤
ඩයි හදාගන්න විදිහක් කියලා දෙන්නකෝ අනුපාත සමග
❤❤
Riyective ඩයි තද පාට එන්නෙ නොමැත පාට යනවා හරි recepy ලබා දෙන්න
@@ThusharaWickramasinghe-b3v මම රෙසිපිඋගන්වන්නේ මගේ ක්ලාස් වල පමණයි. නමුත් ඔබේ රෙසිපිය කිව්වොත්, අඩු පාඩුවක් හදල නිවැරදි කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම කරන්නම්.
Soda ash Solt Fixin ajant Woter
. Dye and dye
@@ThusharaWickramasinghe-b3v ඩයි ගන්නේ ලංකාවෙන් නම්, සෝඩා ඈශ් වලින් රිඇක්ටිව් ඩයි හරියට දා ගන්න බෑ.
@@batikwithiresha එහෙනම් කොහොමද ඉන්දීය න් ඩයි
Vat ඩයි තද පාට එන්නෙ නොමැත
@@ThusharaWickramasinghe-b3v ලීටරයක් හදන විදිය කියන්න මම අඩු පාඩු හදන්නම්
මෙම වීඩියෝ එක ඩයි වල භාවිතය සහ රසායනික සංසන්දනයක. සඳහා වේ.. මම ඩයි දාන, හදන රෙසිපි උගන්වන්නේ මගේ ක්ලාස් වල පමණයි. නමුත් ඔබේ රෙසිපිය කිව්වොත්, අඩු පාඩුවක් හදල නිවැරදි කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම කරන්නම්.
ස්තූතියි.
Thanks mis
Thanks 🙏
බතික් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත channel එකක්... මිස්ගෙ පැහැදිලි කිරීම් හරිම වටිනවා... මිස්ගෙ වැඩ කටයුතු අති සාර්ථකත්වයට පත් වේවා... 💗
Miss wat dai kochcharawela bath eke thiyaganna onada.
වැඩ්ඩයි වලට අයත් පාට වර්ග මොනවද
මිස්ගෙ vedio බලද්දී තව තව ඉගෙන ගන්න හරි ආසයි.❤
Miss olive green colour එක ගන්නේ කොහොමද , vat die ගන්න තැනක් කියන්න පුලුවන්ද
@@slbadiya dye chem
ගන්න
@@batikwithiresha online genna ganna puluwanda
ආදරෙයි මිස්.මේ තරම් හොදට බතික් උගන්වන ටීචර් කෙනෙක් ලංකාවෙ නෑ.
❤❤❤thankyou miss
Thank you miss...me kiyala dunna dewal godak wadagath...
Mage vat dye saree ekak. Light colour una...hariyata awe na...mata e saree ekata danna puluwan wenath dye ekak thiyenawada kiyanna pl
@@sajeewapavithra8105 වැට් උඩින් ඕන ඩයි එකක් දාන්න පුළුවන්
Miss reactive dye wala pata yanawada miss
හරියට දැම්මොත් යන්නේ ණෑ.
Ane miss oya kiyala dedi therm gana lesi oyata pin
හරිම වටිනාකමක් දැනුනා
මිස් මට දුරකතන අංකය දෙන්න pls. මම බනින් කරද්දී ගැටලු ගොඩායි ඒවා විසඳගන්න
Vat dye ekata hydro,coustic,soda ash 3ma danna onida,soda ash natuwa puluwanda miss?
Soda ash danne na
Thank you miss.e wenuwata lunu danna puluwanda miss?
Reactiv dye dalai wash kata passe pata adu una ai ehema wenne? 12:35
@@NiroshanPradeep-y2e දාන විදිය රෙසිපිය වැරදි නම් එහෙම වෙනවා
Asai ahagena enna❤❤
මන් Vat method එකට සාරි එකක් කරා .මට උවමනා වුනේ colours burn කරලා ගන්න..ඒත් ඩයි ප්‍රමාණය මන් හිතන්නේ මට මදි වුනා.මට නැවතත් ඒ වැට් ඩයි එකම ටිකක් වැඩියෙන් දාලා හයිඩ්‍රෝ කෝස්ටික් දාලා ගත්තට ප්‍රශ්නයක් වෙන එකක් නෑ නෑද මිස්.
@@savindiniranthara2833 පැයක් 2ක් ඇතුළත ඒ ඩයි එකම පාවිච්චි කරන්න පුළුවන්
මිස් දුරකථන අංකය ඇතුලත් කරන්න
@@lakshmanmahawatta2008 0716669700
එතකොට මිස් vat dye එක රෙද්දට හොඳට ඇල්ලුවට පස්සෙ ඒ කියන්නෙ විනාඩි 20කට විතර පස්සෙ රෙද්ද සෝදන්න කලින් ටික වෙලාවක් වැලක වනලා තියන්න ඕනෙද?
@@kavindiabeysinghe6609 ඔව්.පැය 2ක් තිබ්බාම උපරිම පාටක් දීප්තියක් දෙනවා
Bohoma stuthi
මිස් කලුපාට හරියටම ගන්නෙ කොහොමද. අලු පාටක් ආවෙ
@@manjuvlogs99 reactive dye 15g/ liter
Wat diy danne mona wage redi walatada?
@@TharuJayarathna-z2e බතික් කරන් ඕන රෙද්දකට.සිල්ක් කොට්න් ලිනන් විස්කෝස් රෙයෝන්
❤
ඩයි හදාගන්න විදිහක් කියලා දෙන්නකෝ අනුපාත සමග
මෙම වීඩියෝ එක ඩයි වල භාවිතය සහ රසායනික සංසන්දනයක. සඳහා වේ.. මම ඩයි දාන, හදන රෙසිපි උගන්වන්නේ මගේ ක්ලාස් වල පමණයි. නමුත් ඔබේ රෙසිපිය කිව්වොත්, අඩු පාඩුවක් හදල නිවැරදි කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම කරන්නම්.
ස්තූතියි.
❤❤
Riyective ඩයි තද පාට එන්නෙ නොමැත පාට යනවා හරි recepy ලබා දෙන්න
@@ThusharaWickramasinghe-b3v මම රෙසිපි
උගන්වන්නේ මගේ ක්ලාස් වල පමණයි. නමුත් ඔබේ රෙසිපිය කිව්වොත්, අඩු පාඩුවක් හදල නිවැරදි කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම කරන්නම්.
Soda ash
Solt
Fixin ajant
Woter