මාලිමාවේ වසන්ත දිලිත්ට රතු එළි දල්වයි

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 130

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 2 дня назад +8

    වසන්ත සහෝදරයට දීර්ඝායුෂ,,,මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤

  • @j.j.mgamini1449
    @j.j.mgamini1449 2 дня назад +28

    වැඩිය එපා ගම්මන්පිල ට හෙම්බ ට 2 ක් අරින්න ඒ ඇති

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 2 дня назад +38

    මේ වෙලාවේ විපක්ෂය ගැන හිතන්න එපා මාලිමාවට ශක්තිමත් ආන්ඩුවක් දෙමු කාටවත් කකුලෙන් අදින්න බැරි වෙන්න 👍💪❤️

  • @emilero1273
    @emilero1273 2 дня назад +23

    Delete ජයවීරට නයි බලාගන්න පුළුවන් මහින්දත් එක්ක 14 න් පස්සේ

    • @indikachamara1376
      @indikachamara1376 2 дня назад +3

      නයි නටවන්න දාන්න ඔන ඔවුන්

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 2 дня назад

      Dilith kiyanne ratak jathiyak agamath vinasa kala minissu gonata andapu parayek

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 2 дня назад +16

    මාලිමාව බලයට ආවොත් අරක වෙයි මේක වෙයි කියලා බොරුවට මිනිස්සු බයකරපු උන්ට අද මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරුව ලොකු රැස්වීමක් වත් තියාගන්න බැරුව රෙවිලා ඉන්නෙ🤣👍

    • @shanthagamage2915
      @shanthagamage2915 2 дня назад

      තියාගන්න බැරිව නොවෙයි , දැන් මුංගේ සල්ලි වියදමෙන් එපායැ .අපේ සල්ලි (රාජ්‍ය බලය)වලින් පුළුවන් කල් මුදල් බෙදීම්, රැස්වීම් පෙළපාලි,තිබ්බා,උන්ගේ මුදල් වියදම් වෙන විධියට වැඩවන
      විට හ්ම් නැහැ .අහිංසක අපේ සල්ලි වලින් බඩු ගහපු බල්ලොනෙ ඔය වෙන කවර කථාද?

    • @kg94837
      @kg94837 2 дня назад

      තාම නවත්තලා නැහැ. දැක්කද ත්‍රිපෝස ගැන කියපු කතාව සජිත්. රජයෙන් ගැසට් නිවේදනයක් ගැහුවත් මුන් මේ බොරු දිගටම කියනවානේ. මේවාට ගත හැකි නීතිමය පියවර ගන්න ඕනේ. සීයයි පුතානොයි ආයේ බොරු විදිනවා.

  • @ManojdeZliva
    @ManojdeZliva 2 дня назад +17

    විපක්ශ අපිට අදාලම නැත...අපිට ඕනෙ මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න ❤

  • @PadmaKumara-ic4tt
    @PadmaKumara-ic4tt 2 дня назад +2

    අපේ සිත් විකුණන් කන්න එපා දසත
    මාධ්‍ය සදාචාරය රැකපන්

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 2 дня назад +14

    ජය වේවා. 2/3ක් ලබා, ව්‍යවස්තාව නිවැරදි කරනු මැනව.

  • @vandervot1939
    @vandervot1939 2 дня назад +1

    Jayawewa

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 2 дня назад +2

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @kg94837
    @kg94837 2 дня назад +3

    අපි දන්න එකම දේ අපි විශ්වාස කරන එකම දේ මේ ජනාධිපතිතුමා මේ රටට මේ රටේ මිනිස්සුන්ට විශේෂයෙන් මේ රටේ දුප්පත් ජනතාවට හානි වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ විශ්වාසය අපට 200% ක් තියෙනවා. එතුමාගේ අවුරුදු 35 ක දේශපාලන දිවිය දිහා බලලා ඒ තීරණය අපි ගත්තේ. අපිට විශ්වාසයි ඔහු ඒ විශ්වාසය පණ වගේ රකිනවා.

  • @NalakaprasdhGunarathna
    @NalakaprasdhGunarathna 2 дня назад +2

    මගුල් විපක්ශ ....විපක්ශෙ කරන්න මගුලෙ එකෙක් නෑ දැන් පුරවමු මාලිමාවෙන්....මේ ගේමෙ විපක්ශ 😢😢😢😢😢 දොයි බබා

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE 2 дня назад +3

    ජයවේවා

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 дня назад +1

    මාලිමාවට ජය රටට ජය

  • @KamalDammika-w2c
    @KamalDammika-w2c 2 дня назад

    ❤❤❤

  • @thilakwalpola5505
    @thilakwalpola5505 2 дня назад +10

    බොක්කෙන්ම.අපි n.p.p.❤❤❤

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf 2 дня назад +9

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ........!!!

  • @GaminiWeerasekara-u1s
    @GaminiWeerasekara-u1s 2 дня назад

    මාලිමාවට ජය ජයවේවා.........!

  • @ilk-dv5sz
    @ilk-dv5sz 2 дня назад +1

    වසන්තගේ කට විතරයි, වැඩ නැහැ.

    • @vijithamendis2471
      @vijithamendis2471 День назад

      14 වෙනිදායින් පස්සෙ වැඩත් බ්ලමු , කටත් එක්කම 😂😂😂

    • @vijithamendis2471
      @vijithamendis2471 День назад

      14 න් පස්සෙ වැඩ බලමු , ඉවසන් ඉන්න 😂😂😂

  • @ravialwis-k2l
    @ravialwis-k2l 2 дня назад +3

    NPP ❤❤❤❤❤

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 дня назад +1

    චුටිටක් ඉඩ දෙන්න 😂 - වසන්ක විපක්ෂයට මාලිමාව ට බලය දි

  • @mohamedhussain321
    @mohamedhussain321 2 дня назад

    3.2 බලය දිය යුතුයි

  • @ASrikanthi
    @ASrikanthi 2 дня назад +3

    Anura kumarata jayawewa,malimawata jayawrwa AKD all the way

  • @HasanSadath
    @HasanSadath 2 дня назад

    Superi.tok❤

  • @danuka-vj5lj
    @danuka-vj5lj 2 дня назад +9

    රෝටි කාක රට වටෙ ඇවිදින ඇන්ටිජන් හොරට නිතිය ක්‍රියාත්මක කරන්න ඔනෙ මේකා සුදන වගෙ කාතව.මාලිමාවට ජයවෙවා

  • @indrajithupul6395
    @indrajithupul6395 2 дня назад

    Delete කියන්නෙ පොහොට්ටු අවතාරයක් ඕකට චන්දෙ දුන්නා කියන්නෙ පොහොට්ටුව චන්දෙ දුන්න වගෙ

  • @ajithnavarathna6644
    @ajithnavarathna6644 2 дня назад +3

    Siyaluma purawasiyan npp akkata chande denna ❤❤❤

  • @LaLalani-u2d
    @LaLalani-u2d 2 дня назад

    කන්චන❤එක්ක විවාද කරන්න ගිහින් නා ගන්න වසන්ත...පාලු ගෙදර වලන් බීදිනවෝ😂😂😂😂😂😂😂

  • @nilminikumaraperuma8737
    @nilminikumaraperuma8737 День назад

    මෙයා පැනල ඉස්සරහට ඇවිත් කියන ඒව ඔක්කොම වෙනස් වෙනව.

  • @mohamedrezvi6429
    @mohamedrezvi6429 2 дня назад +5

    You are absolutely right.

  • @Dharmapalaliyanage
    @Dharmapalaliyanage 2 дня назад

    ආණ්ඩුවට අභියෝගයක් වෙයි කියන හැමෝටම තර්ජනය කරනවා.

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 2 дня назад +1

    Malimawata jayawawa NPP jayawawa

  • @chanakakasun9632
    @chanakakasun9632 2 дня назад +2

    හෑල්ලක් වගෙ තමයි ඒත් කියවන්න.
    අවංකව හදවතින්ම එන දෙ තමයි මේ කියන්නේ මෙක අහන්න
    අනෙ අපි අපේ පළවෙනි චන්දෙ දුන්නෙ අනුර සර්ට.
    ඒ ගැන මං පසුතැවෙන්නෑ
    මොකද දැන් රටෙ යම්කිසි වෙනසක් වෙනවා.
    මොකද ඒ චන්දෙ දුන්නේ දුප්පත් අපෙ දුක දන්න අපෙ සමාජ පන්තියක හැදුනු ,දැනට සිටින දේශපාලනිකයින්ගෙන් පරිනත, පිලිගත් අධ්‍යාපනයකින් ගොඩ නැගුනු පුද්ගලයෙක් නිසා.
    ජනාධිපතිතුමත් අවංකව දන්නවා ඇතිනේ ගමක දුප්පත් අපි නගරෙ ටියුෂන් පන්තියකට ගිහින් ඉගෙන ගන්න විදින දුක.
    මෙ මගෙ A/L කතාව,
    මම උදෙ 4.00ට තමා ඇහැරෙන්නෙ.ඇහැරිලා උදෙ පැය½ පාඩම් කරලා 4.30 ලෙස්ති වෙලා 5 ගෙදරින් එන්නෙ පන්ති යන්න ඒත් මම හන්දියට යන්න 1h කාලයක් යනවා.මොකද ගෙදර වාහනයක් නෑ පයින් යන්නෙ එන්නෙ(ගෙනාවොත් මම තමයි).බස් එක එන්නෙ 6.00ට.
    බස් එකෙ පැය 2 කාලයක් යනවා හිටගෙන මාතරට.
    ගිහින් 8.00 වෙද්දි පන්තියට යනවා.
    උදෙ 8.00ට පටන් ගත්ත රිවිෂන් පන්තිය ඉවර වෙන්නෙ 4.30 ට. මාතරින් බස් එක එන්නෙ 4.30ට.මම පන්ති යන්නෙ මාතර ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක, රීට පස්සෙ පන්ති ඇරලා බස් එකෙ එනවා.පන්ති පරක්කු වෙලා ඉවර වෙන දවසට අර බස් එකෙ එන්න වෙන්නෑ.ඒ තමයි ගමට එන්න තියන අන්තිම බස් එකට කලින් බස් එක.
    අන්තිම බස් එක එන්නෙ රෑ 7.30 ට.ඉතිම් ඒ වෙලාව වෙනකම් බඩිකින්නෙ ඉන්නවා.මොකද ගෙදරින් අරන් යන බත් එක පන්තියේ interval එකක් දුන්නම කනවා.
    මාතරින් 7.30 ආවම ගමෙ හන්දියට එන්නෙ 9.30 ට.ඉතිම් හන්දියෙ ඉදලා ගෙදරට යද්දි 10.30යි. නාල කාල මහන්සියට නින්ද යනවා.ආයෙ පස්සෙ දවසෙ රිවිෂන් පන්ති තිබුනොත් ඒ වගේම තමයි වෙන්නෙ.
    (මෙ මගෙ කතාව වගෙම අනිත් ගොඩක් ගම්වල ලමයි මෙහෙම තමයි)
    රිවිෂන් පන්ති ඉවර වුනෙ ගිය සතියෙ.
    ඔයාලම හිතලා බලන්නකෝ තනියම වැඩ කරන්න තිබුනු කාලය කොච්චර අඩුද කියලා. ගොඩක් ගුරුවරු කියනවා තියරි සෙරම ඉවර කරා කියලා.
    ඔව් ඉවර කරා උඩින් පල්ලෙන්.අන්තිම කාලෙ කරපු කිසිම පාඩමක් මතක නෑ.
    තව සති දෙකකින් විභාගෙ තියනවලු.පොඩ්ඩක් හිතන්න.අපි කොච්චර පවුද කියලා.අපෙ මානසික තත්වය ගැන හිතන්න. අපි වගෙ දුප්පත් ලමයිට ගොඩ යන්න තියන එකම මාර්ගය ඉගෙනීම.අපෙ අම්මගෙන්, තාත්තාගෙන් ලැබෙන්න දෙයක් අපිට නෑ.(ලැබෙනවනම් තියෙන්නෙ ඒමොකද මිනිසුන්ට තියන ලෙඩ ටික තමා)
    ඒ මිනිස්සු කරන්නෙ කුලී වැඩ.
    මට දවසකට බස් වලට සල්ලි යනවා රු1000,ක්
    පන්ති තුනට මාසෙකට යනවා රු3000×3=9000
    බස් වලට,මග වියදම් එක්ක මාසෙකට රු 30,000 වගෙ යනවා
    අනෙ ඉතිම් සමහර දවසට තාත්තා මට සල්ලි දෙන්නෙ ගෙදර ගස්වල පොල් ටික කඩලා,
    (තාත්තට ගස් යන්න බෑ, පොල් කඩන්නෙ කොටූ බැදලා)
    ඒක දවසක් මට පන්ති යන්න සල්ලි නැතුව රෑ 8.00 ඉදම් උදෙ 6.00 වෙනකම් කරැංකා එව්වා තාත්තා
    මම මුල ඉදන්ම හොදට වැඩ කරපු කෙනෙක්.ඒත් දැන් මානසිකව වැටිලා ඉන්නේ.මොකද්දො බයක් හිතට දැනෙනවා. ගෙදර බිත්ති දිහා ගොඩක් වෙලා ඔහෙ බලාන ඉන්නවා.තෙරෙන්නෑ මම දැන් මොකක්ද කරන්නෙ කියලා.අපිට හරිනම් දවස් 74, දෙන්න ඕන.
    ඒ ටික දෙන්න බැරිනම් මාසයක් දෙන්න.තනියම වැඩ කරන්න.දැනුත් වැඩ කරනවා.ඒත් හරියට නෑ.
    මම මෙක දැම්මෙ comment 10,000 ඕන කියපු නිසා.
    ලොකු විශ්වාසයක් තියනවා තිරන්ත සර් මොනවහරි කරයි කියලා.
    අධ්‍යාපන කොමසාරිස්,
    අධ්‍යාපන ලෙකම්,
    අගමාත්‍ය හරිනි මැඩම්,
    මානව හිමිකම් කොමිසම,
    ඔයාලා අපිට මෙහෙම කරයි කියලා හිතුවෙ නෑ
    ඔයාලා සෙල්ලම් කරන්නෙ අපෙ ජීවිත එක්ක 😢😢
    අනෙ වැදලා කියන්නම් මාසයක් දෙන්න 🙏🙏
    අපි දුප්පත් තමයි
    ඒත් දුප්පත් අපි වගෙ ලමයින්ටත් හීන තියනවා සැබෑ කරගන්න

    • @CharukaNawodaya
      @CharukaNawodaya 2 дня назад +1

      යාලුවා විභාගේ කල් දාන්න නෙවෙයි පේපර් අමාරු කරන්න එපා කියල ඉල්ලීමක් කරන්න..ඔයාලට නොතේරුනාට රටේ තරුණ ජීවිත වලින් අවුරුදු ගණනාවක්ම වැය වෙන්නේ AL සහ විශ්ව විද්‍යාල වලට…මේ වෙද්දී වසර හතරක ඩිග්‍රිය කරන පලමු වර පෙනී සිටි කෙනෙක් එලියට එන්නේ වසර විසිහතක් විසිඅටක් වෙලා…වෛද්‍ය වරයෙක් බිහි වෙන්නේ AL වලින් වසර දහයකට පස්සේ….මේක රටේ විශාල ප්‍රශ්ණයක්..අනික මීට මාස හයකට විතර කලින් ඉදලා විභාගේ කල් දාන්නේ නෑ කියලා නිවේදනය කරානේද..good luck හොදට exam ලියන්න….දැං තියෙන නිදහසවත් නැති වෙන්න පුලුවං ඉදිරියේදී ඔබ කරන ඩිග්‍රී එක අනුව

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 дня назад +1

      ඔය කියන ඒවා කරගන්න ඕනෑනම් මාලිමාවට 2/3 හදාගන්න උදව් කරපල්ලා .

    • @chanakakasun9632
      @chanakakasun9632 2 дня назад

      @@UserResu-dx5zj den education minister eth gank nethuwa innwa 2/3 dunath ohom unoth.mona unth kalin sera wala lamyita ahum kan dunn

  • @ChandimaDissanayaka-gj5es
    @ChandimaDissanayaka-gj5es 2 дня назад

    වපරයාගේ බයිලා..ලැජ්ජයි බම් තෝ ගැන කට අරින්න එපා තියෙන චන්දත් නැති වෙනවා

  • @hananmoh9811
    @hananmoh9811 2 дня назад +5

    ජය වේවා ❤❤❤🎉🎉🎉🎉

  • @BandaraGunasinha
    @BandaraGunasinha 2 дня назад

    නැමොලය ඉල්ලන් කනව

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 2 дня назад +2

    අපි 🏅🏅🏅🏅💪.. කොලබින් 07 🏅🏅🏅

    • @SujeewaJayaweera-ns6cf
      @SujeewaJayaweera-ns6cf 2 дня назад

      😂😂😂😂

    • @Chandanapuspakumara-uv5jn
      @Chandanapuspakumara-uv5jn 2 дня назад

      @@newfilmtrailer7733 තවත් antijan horek

    • @CharukaNawodaya
      @CharukaNawodaya 2 дня назад

      අයියෝ ඇන්ටිජන් හොරා 🐂💩

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 дня назад +1

      ඇයි ගම්මන්පිලයා , සමනලයා උඹට පුක දුන්නාද නැත්නම් කටට ගත්තාද ?

  • @GangaKrishani
    @GangaKrishani 2 дня назад +6

    මෙි,රටට,ආදරෙ,කරන,යහපත්,මිනිසුනේ,ජාති,ආගම්,පාට,නෙවෙයි,මේ,වෙලාවෙ,වැදගත්,හෙට,දිනන,රටක්,ගොඩනගන්න,මාලිමාව,දිනවමු

  • @Chanchillafernando
    @Chanchillafernando 2 дня назад +3

    Kappan wasantaya pacha pacha pacha

  • @ashokperera3993
    @ashokperera3993 2 дня назад

    Jayawewa NPP.!!!

  • @champikadecosta581
    @champikadecosta581 2 дня назад +2

    🎉🎉🎉🎉🎉🎉

  • @champikadecosta581
    @champikadecosta581 2 дня назад +2

    🎊️🎊️🎊️🎊️🎊️🎊️

  • @thusithasajeewa3654
    @thusithasajeewa3654 2 дня назад

    😂ඔයාගෙ බොරු කව්රුත් දන්නවා.

  • @indikachamara1376
    @indikachamara1376 2 дня назад +5

    රටහදන්න ඔන ආන්ඩු පක්ෂයක් මිසක් විපක්ෂයක් නෙමෙයි රටට වලපල්ලට ගේන ගිය උන්ට පුලුවන්ද ආන්ඩුවට රට හදන හැටි කියන්න😂😃😄😅😆

  • @dmabeawarna8088
    @dmabeawarna8088 2 дня назад +2

    Dilith antijan horage sharwajana atamagalata bangawewa katahadak ahenakotath appiriyai beheth hora

  • @mohamedriyas1413
    @mohamedriyas1413 2 дня назад

    Npp❤

  • @LaLalani-u2d
    @LaLalani-u2d 2 дня назад +2

    උගන්ඩාව😂😂😂අනේ පච වසන්ත😂😂😂😅

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 дня назад

    මහත්තයො කිවිවා වගෙ වැඩේ කරන්න..
    එදා යහාපලනයට ග්‍රාමසේවක සිරිසේන සහා සක්කිලි ඩිල් රනිලා කිවිවෙත් අපිට චන්දය දේන්න
    අපි airport වහලා හොරැ අල්ලන්වා කියලා
    අන්තිමට මොකද උනෙ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ ...
    එ වගේ වෙන්න එපා
    Unregistered වහන ( car) විතරක් අල්ලලා drama නමි පෙන්නන එපා

  • @senatm7625
    @senatm7625 2 дня назад +3

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤

  • @PrasannaJayasooriya-u9d
    @PrasannaJayasooriya-u9d 2 дня назад

    Pachaya 14 gedara yanna sudanam weyalla

  • @asithalk
    @asithalk 2 дня назад +4

    දම්මික පැණිය නෙමෙය් ෆය්සර් ගහල මිනිස්සු ලෙඩ්ඩු කරපු එවුං කෝ දැන් පම්කෝ??🫵🥹

  • @roselanka9004
    @roselanka9004 2 дня назад

    රොටියට හොදවැඩේ

  • @donaldliyanage9094
    @donaldliyanage9094 2 дня назад

    Dilithge pakshe inna aluthma " N A I N A T A W A N N A " tikiri sina pala dodawana "APIWITHURU HELA URUMA " pakshaye inna ekama gon thadiya GOMMANPILAYA😊 Mr. Hora Attorney 😊Mata kiyanna beriwuna ekak; Oya pakse inneth oka vitharai neda?

  • @russelljay4813
    @russelljay4813 2 дня назад

    Kappam Wasanta kaiwaru gahanawa JVP

  • @jonathansam6970
    @jonathansam6970 2 дня назад +3

    කයියනායක.

    • @NazeerNazeer-rg6rb
      @NazeerNazeer-rg6rb 2 дня назад

      වහකලා කැලේ රිංගපං 🐂

    • @jonathansam6970
      @jonathansam6970 2 дня назад

      @NazeerNazeer-rg6rb තොට තමයි තම්බිය ගූ කන වහලා.

    • @janakachandrasekara5125
      @janakachandrasekara5125 2 дня назад

      කරනක්ක බලන්න ඉදපන්න

  • @Priyath1010
    @Priyath1010 2 дня назад

    Rothama danna kuru ganan karanna antigen walin lankawa ahinsaka janathawa hamba keru horu

  • @sheriffdeen175
    @sheriffdeen175 2 дня назад

    Aaya npp ekath ekka sellam be malimawata jayawewa

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne 2 дня назад +3

    වසන්ත සමරසිංහ කියන ඒව නම් විස්වාස නැහැ, බලන් ඉමුකො😅

    • @ChandrawSaara
      @ChandrawSaara 2 дня назад

      umba lankaa weda

    • @PrashadGnanaratne
      @PrashadGnanaratne 2 дня назад

      @ChandrawSaara ඒ කොහෙද බන්?

    • @AsankaLakmal-xj4zu
      @AsankaLakmal-xj4zu 2 дня назад

      @@PrashadGnanaratne oya balana inna epa ahaka balagana

    • @PrashadGnanaratne
      @PrashadGnanaratne 2 дня назад

      @@AsankaLakmal-xj4zu හා හා😅

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 дня назад +2

      මෙච්චර කාලයක් විස්වාස කරපු එවුන් ගහලා දාපු මැහුම් දැන් වේලිලාද ?

  • @shirleyfernando9667
    @shirleyfernando9667 2 дня назад

    oyala kiyana ewa den dewarak sithanna ona,

  • @Premarathna-u9f
    @Premarathna-u9f 2 дня назад +2

    අප්පෙ මෙතුමා බොරු පිබිනව

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 дня назад +2

      මෙච්චර කාලයක් හිටපු එවුන් ඇත්ත වෙන්න ඇති පිම්බේ .

    • @LalKwt
      @LalKwt 2 дня назад

      කටුකන උන්ට මෙහෙම රිදිලනම්. මස්කාපු උන්ට කොහොම රිදිල ඇද්ද .

    • @aravinm7039
      @aravinm7039 2 дня назад

      බොරු නං උසාවි යන්න.

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 2 дня назад

    Wasantha.sahoodarayaa.kiyana.dewal.notherena.un..lat.walaka.guu.kaapiyaw..maalimaawata.jayawewaa.maalimaawata.jayawewaa.maalimawwara.jayawewaa❤

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 2 дня назад +1

    Now all the opposition parties candidates have a practice of advertising their u tube ads to promote their candidacy in all NPP members voicing time because they know entire country people are subscribed those voice cut. SHAME on them the poor situation they have experience now.

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 2 дня назад +1

    Meyage hath boru tika ahalama eawela dannm vahana ßandarshanaya wage ugandawe salli wagema thamay

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 дня назад +1

      ඇත්ත කියපන් උඹට ගහන්නේ කොයි මයිනා පැටියද , ළමයි කීදෙනෙක් ඉන්නවාද ?

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 дня назад +1

    මේ සැරේ නම් පුතෝ, නාමල්,දිලිත්,රනිල් උඹලට අම්මට සිලි සිලි වෙනව.ලිස්ට් එකේ සජිත් මහත්තයත් ඉන්නව .(සංස්කෘතික අරමුදලෙ සල්ලි ,නිවාස අධිකාරියෙන් අනීතිකව ගත්තු සල්ලි)

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj День назад

    ubalageth katha vitharai.Pakatada ban oya vidayaka janadipathi kenek enne.😅

  • @shirleyfernando9667
    @shirleyfernando9667 2 дня назад

    anunta uwamana nowana vidiy ata apahasa karanakota oyala epa wena eka wedi durak nehe vage,

  • @pbbandara2887
    @pbbandara2887 2 дня назад

  • @shamyadesilva
    @shamyadesilva 2 дня назад

    JVP KERIYA THOGE KAPPAM GANNA EWATH KIYAPAN

  • @nissankarace4028
    @nissankarace4028 2 дня назад

    Gon tadiyo dilithge watchable tiyanawanam hoyala denna kiyala dilith hema wedikawakama kiyanawa.ubalage boru walin tawat minissunwa rawattanna ba.

  • @janakaperera3073
    @janakaperera3073 2 дня назад

    Chandrasenaya kunu panuwo gahala marenna minihek,Anuradapura api dannawa balla gana okawa Ranil Rajapaksha lata loku unata gamatama loku na

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 дня назад +2

    මේ වෙලාවේ එන්නේ විපක්ෂේ නෙමෙයි වින කටින පක්ෂය තමයි

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 дня назад +2

    නයි දිලිත් ව කොරෝන්ටයින් කරන්න ඕනේ 😂රොටි විතරයි ඕකට කන්න දෙන්න ඕනේ

  • @ChandrawSaara
    @ChandrawSaara 2 дня назад

    antijan horaa mulin hadunwaa dunna Nam oya dura yanna oya nai pennapu horaa kalee

  • @dhanajatheekshana8551
    @dhanajatheekshana8551 2 дня назад

    commen dakkm me minissu chande dial rata giyapu und kiyla hithenwa,,,thirposha ek wikunan gasot gahnwa.,,a/l exam eak kal dala denn ba masaykwth,,..highway hadaddi mahindata bana baan hitiya aya ada highway wala wada balann yanwa,,madhaay sakschch wala gihin kiyapu boru athe mattu weddi kata wahan innwa,,rata hadann kiyal boru kotiyak kiyala plakyek path karagththa,,uth aral yana seenekkak thiyenn,danwth mole pavichch karala wada karapm,,dennm wale chande nodi,,denn ekek naththm nikm idhm..maha mathi warane enne,,ekt ubalge gamta wadk karapu ekak path karagnim,,paksha pata balanne nathuwa,,mona pakshe unath malimawe uanth,,wada karan hoda ekek path karagnim,,225 npp ekt demu gaga inne nathuwa,,gmt wadk karan karal thiyen un tiaktk chande dipm

  • @shirleyfernando9667
    @shirleyfernando9667 2 дня назад

    Oyaalage prasiddama horakama bawata naamalta chodana kale ugandawe salli horakamane, den oyala desi achhige salli mallak gena katha karanne ehi,

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 дня назад

    Madya pakaya kiyana ewwa ahenne naththe ayi.. Yako?

  • @JosephAntony-n8u
    @JosephAntony-n8u 2 дня назад

    Ane wasanthayo thope dhesapalaneta namalwa wikuna thopu chandhe ganna yana hogannek me gonekwz parlimenthu yawanna epa mige sandharasana gana kiyana para thopi rajaye dhepola gini thiyapuwa mini marapuwa thopi a gana mokadha kiyanne namal gana kiyanna pera 88.89.karapu dhewal oya waye innajvp.pakayo thopu guuuuuuu.

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 2 дня назад +1

    දම්මික පනිය වගේ ද බන් 😆 ජෙරොම් ෆාස්ටස් පොපට් තුමා 😆
    මොකෝ , ජෙප්පො ,
    එතුමා සම්භන්දව නෝ කතා නෝ සිනා 😆
    cancer ඉදලා හොද කරනව , ගිහිල්ලා බලන්න , ගිහිල්ලා ම බලන්න 😆

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 дня назад +1

      ජෙරම් ගෙනිහිල්ලා අම්මගේ පුක උඩින් තියපන් . පුකේ කැන්සර් එකක් තියෙනවානම් හොඳ වෙයි .