හැමෝම හොයපු එයාගෙ ඩාන්ස් එකේ FULL VIDEO එක ( ERANDI & KASUN WEDDING DAY)

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии •

  • @dilama1
    @dilama1 Год назад +88

    අනේ ඒ මනමාලි මාරම ලස්සනට නටනවා එයාගෙන් ඇහැ එහාට ගන්න හිත දුන්නෙම නෑ happy wedding life ❤❤

  • @ishararanasinghe3267
    @ishararanasinghe3267 Год назад +355

    මනමාලි දිහාමයි බලන් ඉඳියෙ අනේ..😍හරිම සැහැල්ලුවෙන් සිම්පල් විදිහට නටනව එයා..❤ සුබ පතනවා ලස්සන විවාහ ජීවිතයකට..😍❤

  • @172wasana6
    @172wasana6 Год назад +136

    අවන්කවම කියන්නෙ මන් නන් දැකපු bride කෙනෙක් නටන ලස්සනම වෙඩින් ඩාන්ස් එක මේක ❤️🔥 Happy wedding life both of you ❤️😌

    • @PSWEDDINGFILMS
      @PSWEDDINGFILMS  Год назад

      Thank you dr😍😍

    • @chamilaudawatta
      @chamilaudawatta 11 месяцев назад

      Ana mama oyalawa danna na. Manamali hrima lassanai.das ekath lasanai aswha katawha wadinna epa. Asawan baluwa. Suba anagathayak 🌹🌹🌹🌹🌹💐💐💐🌷🌷🌷🌺🌸💮🌻🌳

    • @NuwaniPremeshika
      @NuwaniPremeshika 10 месяцев назад

      Aal
      SSAAA
      Oozttuuuuu​@@chamilaudawatta

    • @NuwaniPremeshika
      @NuwaniPremeshika 10 месяцев назад

      😊​@@PSWEDDINGFILMS

  • @malikwt906
    @malikwt906 10 месяцев назад +11

    මනමාලිට කොචර මහන්ස්හි ඇද්ද ..ඒවා නොබලා ජෙවතයේ සතුට දවස අද ..ලස්සනයි නැටුම. ඔබ දේපලට් සුබ මංගලම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @dilshanchanuka2525
    @dilshanchanuka2525 Год назад +21

    අනේ මාරම ලස්සනයි.මාරම ආසවෙන් බලන්න පුලුවන්.ලස්සන bride කෙනෙක් ඒ අක්කත් ගොඩක් ලස්සනයි ලස්සනට සැහැල්ලුවෙන් enjoy කර කර නටනවා.පට්ටම ලස්සනයි❤.Happy wedding life🎂❤️✨️❤

  • @dilishanika7674
    @dilishanika7674 Год назад +21

    ඒ මනමාලි නම් සුපිරි.එයා දිහාම විතරයි බැලෙන්නෙ.මාරම සැහැල්ලුවෙන් එයා නටන්නෙ😍

  • @rasikarathnayaka7431
    @rasikarathnayaka7431 Год назад +71

    නැටුම ලස්සනට plan කරලා තියනවා...ලස්සනටම නටන්නේ මනමාලි....😊❤

  • @dinudisavindhaya-mt6rb
    @dinudisavindhaya-mt6rb Год назад +13

    මනමාලි ගෙ ලස්සන සුපිරියක් තමා නිලියෝ පරාදයි පට්ටම ලස්සනයි සුබ පතනවා ඔබ දෙපලටම

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 Год назад +16

    ගොඩාක් වාසනාවන්ත මනමාලියක් හැමදාම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා ,ජයවේවා .

  • @NeluDilhara
    @NeluDilhara Год назад +14

    ඒ මනමාලි නම්❤️ මාර ලස්සනට ඩාන්ස් කරා හරිම සැහැල්ලුවෙන් ස්ට්‍රෙස් එකක් දැක්කෙම නෑ.😍

  • @thakshilamaduwanthi9407
    @thakshilamaduwanthi9407 Год назад +30

    හරිම ලස්සනයි අවසාන වෙනකම් ආසාවෙන් බැලුවා.. ඒ තරම් ලස්සනයි .. සුභ මංගලම් දෙන්නටම❤️❤️❤️

  • @RoshaniKaushalya-u3s
    @RoshaniKaushalya-u3s Год назад +73

    අනේ ඒ මනමාලි නම් එයාගෙ දවසෙ ඇත්තටම සතුටු වුණා සුභ පතනවා හදවතින්ම

  • @nethmikaushalya1379
    @nethmikaushalya1379 Год назад +28

    අනේ හරිම සැහැල්ලුවෙන් නටනවා ගොඩක් ආසාවෙන් බැලුවේ ❤

  • @aan5831
    @aan5831 Год назад +10

    Damithri subhasinghe වගේ පෙනුම ,හිනාව, dance එක ඔක්කොම ❤❤

  • @rdsunitha3345
    @rdsunitha3345 Год назад +11

    සුපිරි dance එකක් කියලා වැඩක් නෑ වචනත් නෑ ඒතරම් ලස්සනයි මනාලිනම් 👍👍👍👍❤️❤️🙂

  • @nethudev24
    @nethudev24 Год назад +11

    අනේ හරිම ලස්සනයි මනමාලි... 💕හරිම ලස්සනට නටනවා ❤️💐

  • @SachiniWeerakkody-bd3vx
    @SachiniWeerakkody-bd3vx Год назад +5

    aththatama kiyanna wachana na...❤ e taramatama lassanaiii... මනමාලි දිහාමයි බලන් ඉඳියෙ අනේ..😍 new life ekata unusum suba pathum akke aiye❤❤

  • @maheshigunasekara
    @maheshigunasekara Год назад +1

    Just say wow❤,මනමාලි සුපර්බ්. එයාගෙ ඩාන්සින් ස්ටෙප්ස් චේන්ජ් වෙනව හරි ලස්සනට. ඒ වගේම ලස්සනම ලස්සන ෆීචර්ස්. සුළඟෙ පාවෙනවා වගේ රිලැක්ස් ඩාන්ස් කරේ.. ගොඩක් ගොඩක් ගොඩා.....ක්ම ලස්සනයි. Good luck both of you❤🎉

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 Год назад +14

    හරිම ලස්සනයි
    ලස්සන සිරියාවන්ත මනමාලියක් 😘😍

  • @imalkalakshani-l2h
    @imalkalakshani-l2h Год назад +42

    අනේ එයත් ලස්සනයි ❤
    Dance එකත් හරිම ලස්සනයි 🤍🥰

  • @madushahansani4842
    @madushahansani4842 Год назад +21

    හරිම ලස්සනයි dance ekath,bride uth ගොඩක් lassanai ❤❤

  • @rusirugimhan9204
    @rusirugimhan9204 Год назад +9

    අනේ මාරම ලස්සනයි සුභ අනාගතයක් දෙන්නටම❤❤

  • @amaliperera6045
    @amaliperera6045 Год назад +18

    හරිම ලස්සනයි ...සුභ මංගලම්..❤❤❤🎉🎉🎉

  • @kavindyanethmini9590
    @kavindyanethmini9590 Год назад +12

    අම්මෝ අක්කෙ මාර ලස්සනයි අනේ ඔයා.. නැටුමත් එහෙමමයි❤

  • @wasanadamayanthi5045
    @wasanadamayanthi5045 Год назад +37

    නැටුම් ටීචර් කෙනෙක් මනමාලියක් වුනාම😊😊😊😊😊

  • @thakshilamarasinghe4997
    @thakshilamarasinghe4997 Год назад +4

    අනේ මං දැකපු ලස්සනම suprice dnce එක ....❤🥺 happy wedding life both of you ❤🥰

  • @sacheedewpura6673
    @sacheedewpura6673 Год назад +39

    එයා හරිම නීට් බ්‍රයිඩ් කෙනෙක්❤

  • @dilankadarshini2532
    @dilankadarshini2532 Год назад +2

    Wooooooow 😍 hrima lassanaii ♥️ bride thuth lassanaii 😍 hemdm sathutin parissamen adaren Inna dennama 🥰🙏 Budusaranaii 🙏

  • @thejaliyanage9621
    @thejaliyanage9621 Год назад +1

    නියමයි ❤supar dance. 🌹නියම වෙඩින් එක. හැමදාම සතුටින් ඉන්න ❤ඔයා. Supar🌹

  • @Hashini-re1po
    @Hashini-re1po Год назад +9

    මනමාලි මාර ලස්සනට නටනවා .... අම්මෝ අක්කේ ඔයා නම් මාරයි

  • @minoli2011
    @minoli2011 Год назад +27

    ලස්සනයි සාරි ඇදගෙන වුණාට ලස්සනට නැටුවා අනිවාර්යයෙන් නැටුම් ටීචර් කෙනක්

  • @RangaChamil-k5j
    @RangaChamil-k5j Год назад +1

    මනමාලි දිහා විතරයි බැලූවේ.මාර ලස්සනයි .❤️❤️😘😘

  • @kumariweerakoon252
    @kumariweerakoon252 Год назад +3

    මාරම ලස්සනයි..මනමාලි ලස්සනට ඩාන්ස් කරා... ඇස් වෙන කෙනෙක්ව beluwema නෑ....budusaranai...සතුටින් ඉන්න❤❤❤❤❤

  • @amazingsinhala1698
    @amazingsinhala1698 Год назад +12

    මගෙ එරන්දි නංගියා...❤❤හරිම ලස්සනයි.🎉🎉🎉චමෝද මල්ලි ත් එල...😊

  • @Hashini-re1po
    @Hashini-re1po Год назад +6

    වාව් අනේ හරිම ලස්සනයි බලන් හිටපු මටත් නැටවුනා ❤❤😊😊

  • @Maryam-gv5mx
    @Maryam-gv5mx 11 месяцев назад +1

    ලස්සන අනාගතයකට ආසිරි පතනවා බලාගෙන ඉන්න ආශයි බුදුසරණයි ඔයාලා දෙන්නට සතුටින් ඉන්න හැමදාම ❤❤

  • @NimeshaUdayangani-c1v
    @NimeshaUdayangani-c1v Год назад +11

    එයත් ලස්සනයි ❤ එයාගෙ ඩාන්ස් එකත් ලස්සනයි ❤

  • @electriciansdiary2439
    @electriciansdiary2439 Год назад +3

    Dance eka nm super ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරනයි

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 10 месяцев назад +1

    හරිම ලස්සනයි මනමාලි බලගන ඉන්න ආසයි❤ ඩාන්ස් එකත්👍💐

  • @harinipanchani3612
    @harinipanchani3612 Год назад +1

    pattama lassana dance ekk.wadiya dagalili na maarama lassanai😍😍😍mta aparade kiyala hithuna meka ape akkage wedding eka dwse hambune nathi nisa e tharam lassanai❤❤❤❤❤

  • @dineshweerasinghe7573
    @dineshweerasinghe7573 Год назад +4

    හරිම ලස්සනයි.සුභ මංගලම් දෙන්නටම🎉🎉🎉

  • @NethmiImasha-w7c
    @NethmiImasha-w7c 9 месяцев назад +1

    ලස්සනයි ❤ මනමාලි ලස්සනට ඩාන්ස් කරා❤ හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @RushiniNimsara-sr7nt
    @RushiniNimsara-sr7nt Год назад +20

    දැකපු ලස්සම wedding dance එක

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 Год назад +17

    මනමාලි හරිම ලස්සනයි, dance ඒක supper 👍🏼

  • @dammidissanayake7477
    @dammidissanayake7477 Год назад +4

    මනමාලී දෙස ව්තරයි පේන්නේ..... ලස්සනයි

  • @LimaliShashikala
    @LimaliShashikala 7 дней назад

    හරිම ලස්සනයි මනමාලි.ඒ වගේම නැටුමත්.❤

  • @ajithsri3668
    @ajithsri3668 10 месяцев назад

    Manamali diha විතරයි balan hitiye ගොඩක් ලස්සනයි ආදරෙයි ❤❤

  • @jkmalani1544
    @jkmalani1544 10 месяцев назад +1

    හරිම ලස්සනයි ජයවේවා මනමාලමහත්මයත්ඉදියනම්සුපිරිතමාහැමදාමසතුටින්ඉන්න

  • @nisalinisali1254
    @nisalinisali1254 Год назад +6

    හරිම ලස්සනයි ඉවරවෙනකම්ම බැලුවා 💐💐💙

  • @NeranjalaAththenayake-so4xx
    @NeranjalaAththenayake-so4xx Год назад +1

    ඔයා නම් ලස්සනට drance කරනවා බලගෙන ඉන්න අසා හිතෙනවා ...good luck...

  • @diludilu6133
    @diludilu6133 Год назад +4

    මන් මනමාලි දිහා විතරයි බලන් හිටියේ එ තරම් ලස්සනට ඩාන්ස් කරනවා ❤️❤️❤️❤️

  • @MadushanHarshika-xx4mb
    @MadushanHarshika-xx4mb Год назад +3

    සුපිරිම සුපිරි.මං දැකපු ලස්සනම නැටුම. 😍😍

  • @TharushiNilupuni-rx9fs
    @TharushiNilupuni-rx9fs Год назад +6

    හරිම ලස්සන වෙඩින් එකක්.මනමාලීනම් සුපිරි 👌

  • @deepthisanjeewani3368
    @deepthisanjeewani3368 Год назад +10

    මනමාලි නම් සුපිරි.....👌👌

  • @GeethaKumari-dd2bo
    @GeethaKumari-dd2bo Год назад +7

    තමන්ගේ සතුටුම දවසෙ මනමාලිට ඔය විදිහට ඔක්කොම ඉස්සරහට ඇවිල්ල සතුටු වෙන්න ඉඩ දෙන්න තරම් එයාගේ මහත්තයා කොච්චර හොද ඇතිද ...මොකද හැමෝටම ඔය වගේ කරනවට කැමති නැති මහත්තුරුත් ඉන්න නිසා මං එහෙම කියන්නෙ කිසිම වරදක් කියන්න බැරි තරම් මේ වීඩියෝ එක පුරාවටම ලස්සනට සියලුම දෙනාම පටන් ගත්තු තැන ඉදන් ලස්සන නිමාවක් තිබ්බා ඔක්කොටම සියලුම දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤

  • @NilukaPrabodaneemadhushanka
    @NilukaPrabodaneemadhushanka Год назад +19

    මනමාලි හරිම ලස්සනට නටනෝ❤

  • @HiranyaNimsarni
    @HiranyaNimsarni Год назад +3

    අනේ එයාලා හරි ලස්සනට dance එක කරනවා . මනමාලි තමා හොදටම කරන්නෙ 😊

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km Год назад +33

    Bride ලස්සනයි 😍එයාගේ dance එකත් මාරම ලස්සනයි ❤️♥️

  • @srimaligunapala5048
    @srimaligunapala5048 Год назад +5

    මාරම . ලස්සනයි.. මනමාලි .නියම. ලස්සනයි

  • @kusumkumari-fh3ot
    @kusumkumari-fh3ot Год назад +4

    හරිම ලස්සනයි සුභ පැතුම් අලුත් ජීවිතයට

  • @chesmitharushika9018
    @chesmitharushika9018 Год назад +14

    Such a beautiful bride❤

  • @ChamodyaLakshani-k3g
    @ChamodyaLakshani-k3g 4 месяца назад +1

    හරිම ලස්සනයි .සැහැලුවෙන් නටනවා

  • @madushikaranasinha2559
    @madushikaranasinha2559 Год назад +4

    Ade osari adan ba kiyna manamaliyn vageda me manamali patta akke mara lassnai 🎉❤

  • @hasinik.p5478
    @hasinik.p5478 Год назад +4

    අනේ හරිම ලස්සනයි අක්කි ඩාන්ස් එකයි ❤

  • @ramanichandraleka3879
    @ramanichandraleka3879 Год назад +2

    Lassanata kattiyama nathuwa manamali godak lassanata natuwa❤❤❤❤❤🥰😍🥰😍😍😍😍😍👍

  • @nadeeshawimalasiri8525
    @nadeeshawimalasiri8525 Год назад +2

    Wow... Marama lassanai... Oya okkoma adagena ochchara wela mahansi nathuwa dance kale kohomada kiyala kalpana kare ... සුපිරි ❤
    Video eka karala thiyanwa mara lassanai... Kalin plan karapu dance cover ekak wage shots tika aran thiyanwa 👏👏👏

    • @PSWEDDINGFILMS
      @PSWEDDINGFILMS  Год назад

      බොහොම ස්තුතියි. කලින් කිසිම දෙයක් සැලසුම් කරල තිබුනෙ නෑ, එවෙලෙ තිබුන අවස්තාවට හරියන්න කැමරා setup කරගත්ත.

  • @AjithKumara-n4h
    @AjithKumara-n4h 9 месяцев назад +2

    Happy Wedding. Life❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Год назад +1

    Lassani manamalige dance godak lassani subama suba vivaha mangalyak obadepalata teruwansarany!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌👌💓💓💓💓💓💓

  • @nirosha4perera332
    @nirosha4perera332 Год назад +2

    Ane harima lassanai bride e vagema lassanata dance kara❤️❤️❤️❤️

  • @rksudara2826
    @rksudara2826 Год назад +3

    Wow niyamai. Lasssna dance ekak.oyalage aluth jiwithayata wish karanawa🎉🎉❤

  • @piyumikumudumalirabukkange8609
    @piyumikumudumalirabukkange8609 10 месяцев назад

    පට්ටම ලස්සනයි එයා හරිම ලස්සනට නටුව❤❤තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @RuwanLakshitha-u7x
    @RuwanLakshitha-u7x 3 месяца назад +1

    Mana malinam marama lassanata natuwa❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @sujeewasampath6454
    @sujeewasampath6454 Год назад +2

    අනේ ඒ මනමාලි ගෙ ලස්සන ❤️🥺

  • @chathuriamarakoon550
    @chathuriamarakoon550 Год назад +1

    Wow manike Supperb ❤❤😘😘😘😘

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 10 месяцев назад +1

    ගොඩක් ලස්සනයි පුතේ සුභ මංගලන්

  • @Rojiii7020
    @Rojiii7020 Год назад +7

    එයාගෙ ලස්සන🌸♥️

  • @sudarahansani4363
    @sudarahansani4363 Год назад +2

    Wooooow boysla denna niyamai hodeee❤❤❤

  • @myloveyourlove911
    @myloveyourlove911 Год назад +1

    Good job by Camera people there ❤ haven't missed any single movement 👏

  • @HarshiniNilanjana-nn1th
    @HarshiniNilanjana-nn1th 11 месяцев назад +1

    තුන්දෙනාම ලස්සනට නැටුවා
    Congratulations

  • @ireshagunathilaka5601
    @ireshagunathilaka5601 Год назад +2

    Eyath lassanai ❤❤❤netumath maarama lassanai ..❤️❤️❤️❤️❤️happy wedding life..❤❤❤❤❤

  • @niroshikaanuradha6263
    @niroshikaanuradha6263 Год назад +4

    අනේ ෂොක් මනමාලි ❤️❤️😍

  • @nathashaarachchige4839
    @nathashaarachchige4839 Год назад +9

    Bride dance marama lassanai..balanna asa hithenw..❤️

  • @ajanthakumari5090
    @ajanthakumari5090 Год назад +1

    Harima lassanai asawen balapu wedding dance akak
    Bride so beautiful happy wedding life both of you ❤❤

  • @sachiniumesha9095
    @sachiniumesha9095 10 месяцев назад +1

    Lassanai manamali netuwa hodata...❤❤

  • @darmarathnahatiarachilaga500
    @darmarathnahatiarachilaga500 Год назад +1

    Harima lassanai.subha anagathayak oyala dennatama

  • @remixchami2111
    @remixchami2111 Год назад +1

    Aththatama manamali dihamai balagena hitiye harima sahalluven aga hasuruvanne best of the luck

  • @LasaniSubodanee
    @LasaniSubodanee Год назад +4

    Manamali supiri ❤❤ anith ayath niyamai ❤

  • @misarujayasinghe3266
    @misarujayasinghe3266 Год назад +2

    දැක්ක සුපිරිම සප්‍රයිස් ඩාන්ස් එකක් .❤️😘

  • @mohandisanayaka1444
    @mohandisanayaka1444 Год назад +1

    Hrima lassnai akke oyanan oyadennatama happy wedding life .aiyath harima wasanavanthai me vage akkakenk labanna godak lassanai oyadenna 😍

  • @wasanthagunasekara6889
    @wasanthagunasekara6889 Год назад +4

    අපූරුයි ...

  • @sarangasanjeewani720
    @sarangasanjeewani720 Год назад +2

    Kollo dennath marai 😊

  • @SusilaSmk
    @SusilaSmk 9 месяцев назад +1

    Godakma lassanay duwe oyala denna Hemadama satutin inna budusaranay

  • @klllux7363
    @klllux7363 Год назад +1

    May dance ekka gena kiyanda වචන neha එතරම් lassanai අවංකවම oba daypalata subama suba hoda අනාගතය ලැබෙන්ඩ asirwadaya karanawa

  • @prabodamadushan224
    @prabodamadushan224 Год назад +5

    හරිම ලස්සනයි ❤

  • @sujathahemamala4253
    @sujathahemamala4253 Год назад +1

    හරිම ලස්සනයි නැටුමත් ලස්සන යි සුභ පැතුමි

  • @rrlife4839
    @rrlife4839 Год назад +2

    ලස්සනම ලස්සනයි එරන්දියෝ 👍👌❤️💏

  • @krishanichampika7745
    @krishanichampika7745 Год назад +2

    Harima lassanai ..eyath lassanai nathumath lassanai ❤

  • @niroshanicaldera
    @niroshanicaldera Год назад +1

    Congratulations good bless you ලස්සනයි ❤❤❤❤❤

  • @tharushkausendara7021
    @tharushkausendara7021 10 месяцев назад +1

    Dance eka nam marama lassanai .practice karala thiyenawa hodata

  • @nimeshikasandaruwani4393
    @nimeshikasandaruwani4393 Год назад +4

    හරිම ලස්සනයී❤️🥰😍