Congratulations ♥️👍 and perfect dancing , dear 👌🔥🤟 , i vish perfect marrej life and all the best and god bless you හැමදාමත් sathutin පරිස්සමෙන් inna 🙏♥️🤟👍
Akki mn mulinma oyawa dakke tik tok video ekakin..eda idan mn hari asai oyawa balanna eka nisa oyage video dan hoya hoya balanawa....❤❤❤ lassanai akki aiyai dennama....
මම දැකපු ලස්සනම wedding එක මරු අනෙ මාර ආසයි දකිද්දි හැමෝම සුපර් 😎♥️ congratulations මෙ ඇදුම් ඇදන් නටන්න හරි අමාරුයි ඒත් මෙ මනමාලි මාරම comfortable විදියට නටනවා මරු song ලස්සනට ගලපලා 😎 මනමාලි හරි උවමනාවෙන් බලනවා මනමාලය නටන දිහා ටිකක් බයෙන් වගෙ .කියන්න වචන නෑ අක්කා & අයියා සුපර්බ්
Thank you for the lovely comment ❤️🥰😘
😊
Ll
ඉස්සල්ලම මේ වීඩියෝ එක දැක්කේ FB එකෙන් . කී පාරක් බැලුවාද කියලා වත් මතක නෑ අක්කී ඒ තරම් ඔයාගේ ලස්සන නැටුමට වශී වුනා❤
Thank you babooo❤❤❤❤
අද ටික් ටෝක් එකෙන් දැක්කේ ඔයාව ,මාරම ආස හිතුනා ❤️
Thank you so much girl ❤️😘😘
හදපු ඉටි පිළිමයක් වගේ හරිම ලස්සනයි . Dance එකත් මාරම ලස්සනයි ❤❤
Anee😘 thank you so much darling 😘❤️
The best wedding group ❤all are so talented! Congratulations to both of you 🎉
Aww😍❤️ thank you so much darling ❤️😘
හරිම ලස්සනයි dance එක.ඔයත් ලස්සනයි ඔයාගෙ ද choreography 🎉❤
oww❤ Thank youuu ❤
අනේ ගොඩක් ලස්සනයි අක්කෙ. මුල ඉදන් හරිම ලස්සනට පිලිවෙලට ගලපල.පොඩ්ඩක්වත් skip කලේ නෑ .🥰🥰🥰🥰🥰🥰🥰🥰
So beautiful
මන් දැකපු ලස්සනම suprise dance eka🥺akki oya godaak lassanai❤Congratulations 💞
Thank you so much girl 😘❤️
Maarama lassaneeta manamaali dance katanwa
Thank you baboo ❤️🥰😘
Wooooowww😍😍😍😍
Superb.... 👌👌❤❤
Beautiful dance and happy about your challenge ❤❤❤❤❤best of luck sis for your future ❤❤❤
Thank you so much darling 😘❤️
Veryyy beautiful ❤🎉
Thank you darling 😘❤️
Congratulations to both of you ...💖💖💖
ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤☺️👍🧚හැමෝම හොදට නටනවා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ❤️පාර්ථනා කරනවා අයියා නැටුම පටන් ගත්ත විදිහටනම් හිනා ගියා 😂😂😂👼🧚😻💝👍☺️
Thank you patiyo 😘🫶🌸 ow matath hina yanawa e tikata🙈😂😂
Bride is super beautiful! Dance is alsi superb!
Super dance akki ❤
සිරියාවන්තයි එයා...ලස්සන හිනාවක් ❤️🥺
anee Thank you ❤️🥰😘
ලස්සන ගම්මානේ is the Best Part🥺😍❤🔥
Wow 🔥❤️
අක්කි මං දැකපු ලස්සනම surprise dance එක ඔයත් ලස්සනයි අයියත් ලස්සනයි ❤️😘 Goingaway dance ටික නැද්ද අක්කි
Thank you darling 😘❤️ dannam😘
@@Panchali_Kodiහරි අක්කි ❤️😚
Nice bride.
Mama dakapu lassanama dance eka.siriyawanthama manamali.suba pathum dennatama.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Surprise ❤❤
අක්කියෝ ගොඩාක් ලස්සනයි අනේ මම දැන් මේක බලලම මටත් නැටුම පුලුවන් බත් කන වෙලාවටත් මේක බලනවා ලස්සනයි මැනිකේ ආදරෙයි ගොඩාක් මැනික ❤️❤️❤️❤️❤️
anee anee❤️❤️. apith aadrei ❤️❤️
ගොඩක් ලස්සනයි ..ආශිර්වාද වේවා තෙරුවන් .ආදරණීය යි❤❤
Verybutiful❤❤❤
Amazing....😍❤
Congratulations ♥️👍 and perfect dancing , dear 👌🔥🤟 , i vish perfect marrej life and all the best and god bless you හැමදාමත් sathutin පරිස්සමෙන් inna 🙏♥️🤟👍
Thank you so much darling ❤️😘😘
very beautiful
Thank you 😘🌸🌸
Wowwsuper
Aiyanam marama vasanavanthai me vage akki kenek labanna
Lassanai🎉.Hemadama sathutin parissamata inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipiahitai.
Super dance..👌👍❤
Thank you darling 😘❤️
This is the best ever wedding suprise dance akki love it! 🥺💗
maarama lassanai akkeee e Dance eka. godaaaak lassanai. oyala dennata lassana wiwaaha jeewithayak lebewaaa..... budusaranai oyalata...🙏💝💖
Woow super ❤
Wow mama dakapu lassanama suprise dance eka ❤
Thank you so much darling 😘🌸🫶
සුපිරියි අක්කි..bride කෙනෙක් මෙහෙම comfortable විදියට ලස්සනට dance කරනවා දැක්කමයි.❤
Ane thank you so much babo😘🌸❤️
Wooooooow hrima lassanaii ♥️ akki oyth lassanaii 😍 budusaranaii 🙏 hemdm sathutin parissamen adaren Inna dennama 🥰🙏
Thank youuu ❤️🥰😘
akki panchali newei..pancha kalyani 😘😘❤💞
Woooooooww 🎉😮😮 ek nm supiriii
Thank you ❤️🥰😘
අනේ මේක කී පාරක් බැලුවද කියල මතකනෑ.හැමදාමවගෙ දවසට හතර පස් පාරකට වඩ බලනො.කොච්චර බැලුවත් එප වෙන්නැ.අක්කියි අයියයි මාරම ලස්සනයි.🥺💗💗
Ammoh supiri kattiyma.... 😍😍😍😍😍💐💐💐💐♥️♥️♥️♥️
Harima lassanai kella. ගොඩාක් ලස්සනයි .😍🥰🥰🥰🥰🥰🥰🥰🥰
Thank you baboo❤
හරිම ලස්සනයි. මගේ උණුසුම් සුබ පැතුම් ❤❤
congratulations panchali❤️❤️
Thank you darling ❤️😘
Wooow ❤💃💃
Beautiful🥰
Thank you 😍😘
Harima sanvara narthana tikk.anek evage manmaliyo natanne pissu hdila vge.eth akkige dance harima lalithyakin thmi yanne.❤
Thank you so much patiyo😘🌸
Wowww akkiiiii😮😍😍😍😍😍😍😍
හරිම ලස්සනයි❤️❤. තෙරුවන් සරණයි දෙන්නටම ❤
Superb
Thank you 😍❤️
මමනන් ගොඩාක් ආසයි අක්කටයි අයියටයි.ඔයා vlogs බලපුවාම මාර motivation එකක් එන්නෙ.ඒ වගේම හිතට මාර සැනසීමක් අක්කි...🥰🩷
No words. Superb ❤️
Thank you so much 😀
Harima lassanai akke..❤❤ Theruwansaranai..
ඒක නම් මරු 😙😙😙😙😙
Wowww akki❤😘😘😘
Nice ending❤️😁
IM ALSO FAN AT YOUR TIK TOK YOUR SOO BEAUTIFUL DEAR ❤❤
Akkith godak lassani.akkige dance ekth super ♥️🔥🔥🥰🥰
Wow so beautiful akka 🥺❤
❤නියමයි
Thank you ❤
Superb❤✨️
Suparb dance❤❤❤😍😍😍😍😍
Thank you so much darling 😍❤️
I feel like I found my soul twin 😍 you are living the life of my dreams. Please we need to know you guys love story too
Lassana ma lassanaiii❤️❤️❤️🥰🥰🥰🥰
Akkiva tikto eke dakala hoyala akkage yt chanel eka hoyaagaththu man vage thava aya innavada💖🥰
සුරංගනාවියක් වගේ.. මාරම ලස්සනයි.. ඔයා වගේම නැටුමත්❤
Thank you suduu❤
Anew me bride nam puduma lassanayi dancing ekath supiri.
Thank you so much darling❤😘
Wooooow 😍💖
Top
Congratulations
Ammooohh marama lassanai aneeeewww maru appaaaa 🤭😍😍😍❤❤❤❤
Ane akki oya natanava marama lssanai mama dekapu mnamali yangen lassanatama natanneth oya ❤❤❤❤❤😂😂😂😂😅
Okkomalssnata dance kra ❤
Wow❤😊🎉🎉lassanyi lassanyi gdaaak😊😊
wish your future life akke🤗
අක්කී ඔයාගෙ ඩාන්ස් එකනම් නියමයි 🥰👍 අයියත් ලස්සනට ඩාන්ස් කරනවා 🥰 ඔය දෙන්නා මාරම මැචින් කපල් එකක් ❤️
Akki mn mulinma oyawa dakke tik tok video ekakin..eda idan mn hari asai oyawa balanna eka nisa oyage video dan hoya hoya balanawa....❤❤❤ lassanai akki aiyai dennama....
Woow😍😍😘😘
Woow.. maarama lassanai..math dekapu sathutuma hithena widihe dance ekak.. happy wedded life both of you !!!🎉❤
Thank you so much darling 😍❤️
Superb ❤
Thanks 🤗
අනා අද තමා හරියටම ඔක්කොම බැලුවේ වෙඩින් එකෙ ඩාන්ස් ටික හරිම හරිම සෝ කිවුට් අක්කේ මං මාරම ආසයි ඔයාට...Q & A එක බලද්දි ඒකෙ කිවහම මොකක් හරි එක්කට එතකොට ඩාන්ස් ටික බලන්න හිතුනා බැලුවා...මාරම මාරම ලස්සනයි...ඇත්තමයි...දැක්කා ටික් ටොක් ,fb,insta වලින් මං කලින් බලන්න ඇති ඒත් ආයෙ ආයෙ බලන්න ආස හිතෙන සප්රයිස් ඩාන්ස් ටික මරු අනෙ...ඔයාලා දෙන්නා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන...මෙ ඉන්නවා වගේම හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙලා හැමදාමත් ලස්සන කාලයක් ලස්සන ලයිෆ් එකක් ලැබෙන්න කියලා ආදරෙන් දෙන්නටම කියනවාා....අයි ලව් යු අක්කි,අයියා 😘😘😘😘❤️❤️❤️
Ane thank you so much patiyo😘🌸❤️
@@Panchali_Kodi ummmmmmmmmmmmmmmaaaa 😘😘😘 ආදරෙයි ❤️❤️
හරිම ලස්සනයි අක්කී❤.හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී අයියත් එක්ක ❤️🥰
Thank youuu🤗❤
අනේ හැමදාම වගෙ ඇවිත් මේක බලන මම😩😍❤💋
aneee..Thank you kella ❤️🥰😘
Mn dekapu lassanama veding eka❤
Soo beautiful Pancho♥️♥️😘😘😘😘
වාව් පට්ට අනේ❤
Woow nice 🥺❤️❤️
Thank you sudu😘
Super♥️🔥
Dakka lassana ma dance eka❤
මං මේක බලන්නෙ තුන් වෙනි පාර අක්කියෝ ඒ තරම් ඒ ඩාන්ස් එක ලස්සනයි ❤ආදරේ හිතුනා අක්කිට❤😊
Soo beautiful ❤️❤️
Thank you darling 😘❤️
Beautiful 🥰😍😍
Thank you! 🤗
💗😍
Harima lassanai akki marama pinwantha munak dakkath hitha pirenawa..subscriber knk una onna mama
Adarei😘✨❤️
Aneeeh gdaliyk gdaliyk gdaliyk gdaliyk gdaliyk gdaliyk gdaliyk gdaliyk m lasssni akkiiyoooo😘😘😘😘😘🥺🥺🥺🥺❤️❤️❤️❤️
Lassani akki dance ek ❤
Oya dress karala thyn widiyath lassani akke
Happy marriage life Akki and Aiya ❤
Thank you nangi baboo❤️🥰😘
Ane mata oyage wedding suprise dance ekw ලස්සන ගම්මානේ song eka hoya gatte kohomadha man youtube search karata ennema nane 😢