Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් දවසකින් වීඩියෝ එකක් ❤❤❤
ඔව් අක්කේ වැඩයි, පොඩි පොඩි ප්‍රශ්න ටිකකුයි ආවා ඒකයි... බොහොම ස්තූතියි ❤❤❤ආදරෙයි 😊
may-hinda mahthya mathk wune nadda :)
ඔයාගේ RUclips Channel එකේ Video's වලට මොකක්ද? උනේ😢
@@storiesofdinuka mathak una😂...Mona unath,eya thama hodatama kare❤️❤️
@@ChathurangaPushpakumara-f2b eka thama...aparade videos...kochchara mahansi venna athda ne 🤧
Lotus Tower එක බලන්න දෙන Ticket එකේ ගාන කියයිද????
@@ChathurangaPushpakumara-f2bAurudu 10ta vadi ayata 👉rs 500Aurudu 10yata adu ayata👉 rs 200
🤩🪷🎉
@senudinimna ❤️❤️
නියමයි නංගී... මාත් Lotus Tower එක බලන්න එන්නයි හිතන් ඉන්නේ... ඔයා Book Fair එක බලන්න ගිය ඔයාගේ යලුවෝ සෙට් එකත් එක්ක වෙන්න ඇති Lotus Tower එක බලන්න යන්න ඇත්තේ... ජිවිතේ විදින එක ගොඩක් හොදයි.. ඇයි නංගී Vlog එකට Voice කරේ නැත්තේ... එකට කමක් නෑ... අපිව මතක් උනු එකට ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤ නංගි ඔයාට බූදු සරණයි🙏🙏🙏🙏🙏(ඉස්සර වගේ දිග Comment එකක් දන්න දැන් වේලාවක් නෑ... වේලාවක් ලැබුනු ගමන් වටින Comment එකක් දන්නම්)
@@ChathurangaPushpakumara-f2b na na.. family trip ekak giye...බොහොම ස්තුතියි...❤️🙏🙏
ගොඩක් දවසකින් වීඩියෝ එකක් ❤❤❤
ඔව් අක්කේ වැඩයි, පොඩි පොඩි ප්‍රශ්න ටිකකුයි ආවා ඒකයි... බොහොම ස්තූතියි ❤❤❤
ආදරෙයි 😊
may-hinda mahthya mathk wune nadda :)
ඔයාගේ RUclips Channel එකේ Video's වලට මොකක්ද? උනේ😢
@@storiesofdinuka mathak una😂...
Mona unath,eya thama hodatama kare❤️❤️
@@ChathurangaPushpakumara-f2b eka thama...aparade videos...kochchara mahansi venna athda ne 🤧
Lotus Tower එක බලන්න දෙන Ticket එකේ ගාන කියයිද????
@@ChathurangaPushpakumara-f2b
Aurudu 10ta vadi ayata 👉rs 500
Aurudu 10yata adu ayata👉 rs 200
🤩🪷🎉
@senudinimna ❤️❤️
නියමයි නංගී... මාත් Lotus Tower එක බලන්න එන්නයි හිතන් ඉන්නේ... ඔයා Book Fair එක බලන්න ගිය ඔයාගේ යලුවෝ සෙට් එකත් එක්ක වෙන්න ඇති Lotus Tower එක බලන්න යන්න ඇත්තේ... ජිවිතේ විදින එක ගොඩක් හොදයි.. ඇයි නංගී Vlog එකට Voice කරේ නැත්තේ... එකට කමක් නෑ... අපිව මතක් උනු එකට ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤ නංගි ඔයාට බූදු සරණයි🙏🙏🙏🙏🙏
(ඉස්සර වගේ දිග Comment එකක් දන්න දැන් වේලාවක් නෑ... වේලාවක් ලැබුනු ගමන් වටින Comment එකක් දන්නම්)
@@ChathurangaPushpakumara-f2b na na.. family trip ekak giye...
බොහොම ස්තුතියි...❤️🙏🙏