පුජ්‍ය වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ (walasmulle Gunarathana Thero)

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024
  • සිත නිවන බුදු බණ... දේශකයාණෝ - අතිපූජ්‍ය වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන්වහන්සේ විසින්.. 😇🙏🏻🙏🏻🙏🏻
    Listen to your heart...be happy...don't give up and always believe! 😇 🙏🙏🙏
    කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ සිට ධර්ම දේශනාව.....!
    2022-01-02
    ► WATCH MORE VIDEOS HERE: / @venwalasmullegunarath...
    Contact - 0710836023

Комментарии • 57

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @premarathnayake8376
    @premarathnayake8376 Год назад +1

    ඔබ වහන්සේ ට මෙි භවයේදිම නිවනින් සැනසි මට ලැබෙිවා .තෙරැවන් සරණයි නිදුක් නිරෝගී සුවය දිර්ඝායු ලැබෙිවා .

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 Год назад +1

    🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ උතුම් වූ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
    සියලු ලොක සියලු සත්වයො සුවපත් වේවා !!!

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 Год назад +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 Год назад +2

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස...
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    තෙරුවන් සරණ යි....

  • @sugandisugandi1719
    @sugandisugandi1719 Год назад +3

    💐💐💐🙏🙏🙏🙏සමිමා සමිබුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි කායික මානසාක සුවය ලැබෙිවා දීර්ගායු ලැබෙිවා සාධු සාධු සාධු 💐💐💐🙏🙏🙏🙏

  • @shiharasathsarani3966
    @shiharasathsarani3966 Год назад +7

    උතුම් ධර්ම දේශනය අසා රැස් කළ සියලු කුසල ශක්තිය කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ උත්තම ධර්මතාවයට පූජා කරමි!!!

  • @MadukaLaksmi
    @MadukaLaksmi 3 месяца назад

    බුදුසරණයි ස්වාමීන් වහන්සේ

  • @ChanduWickramasinghe-rw6zb
    @ChanduWickramasinghe-rw6zb Год назад

    Keles prahanaya kireemata maga kiyadun obawahanseta mage namaskaraya wewa.Sadu! Sadu!! Sadu!!! 🙏🙏🙏

  • @rsuranga1161
    @rsuranga1161 Год назад

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට

  • @erandathinayana5531
    @erandathinayana5531 Год назад +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස.

  • @thanamalwilameditationcenter
    @thanamalwilameditationcenter Год назад +2

    සියලු දෙනාට තෙරුවන් සරණයි
    මේ ධර්ම දේශනාව පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහලින් comment කරන්න ඒ වගේම දේශනාව හොදයි නම් තවත් කෙනෙකුට share කර හරින්න ඒ වගේම තවත් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා subcribe කර දායක වන්න
    එමෙන්ම මෙහි එන සියලුම ධර්ම දේශනා අන්තර්ජාලයට මුදා හැරපු සියලුම දෙනාටත් දේශකයාණන් වහන්සේලාටත් දායක වූ සියලුම දෙනාට අනන්ත පින් සිදු වේවා ශ්‍රීසද්ධර්මය ම අවබෝධ වේවා සියලු යහපත උදාවේවා

  • @marieperera1709
    @marieperera1709 Год назад +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සූවාම්න් වහන්ස දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වේවා ශ්‍රවණය කරන සියලූම දෙනාගේ ධර්ම ඤණය දියුණු වේවා

  • @ranathungenk4350
    @ranathungenk4350 Год назад +3

    කෙලෙස් හදුනාගෙන ඒ වා දුරු කර ගැනීම පිණිස දහම් දෙසන ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු!!!

  • @thilakhathurusinghe7835
    @thilakhathurusinghe7835 Год назад +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස , මේ කුසලය උතුම් චතුඅර්ය සත්‍ය අවබ්බෝද සදහාම හේතු වේවා . ඔබ වහන්සේගේ සාසනික සේවාව සදහා ඔබ වහන්සේට නිරෝගී කායික සුව සුවය , නිරෝගී ශක්තිමත් මානසික සුවය ලැබේවා !!!

  • @menikep2172
    @menikep2172 Год назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamilasudarshani9310
    @chamilasudarshani9310 Год назад +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් තුරුණුවන් පිහිටි ලැබේවා !...🙏🙏🙏

  • @sandunpushapakumara9507
    @sandunpushapakumara9507 Год назад

    Sadu Sadu Sadu Sadu Sadu Sadu Sharawan, dear Lord. Thank you so much for showing me the way to be free from bondage to simply be free from sorrow

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Год назад

    Obawahansata magee WANDANAWA WEWAA SADU sadu sadu sadu

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 10 месяцев назад

    සාදු සාදු සාදු!!!

  • @jayanthihettige9613
    @jayanthihettige9613 Год назад +1

    අපේ සිතට එනවිදිහට සිතීම කෙලවර කිරීමට මෙම උතුම් සද්ධර්ම දේසනා ව ඉවහල් වෙිවා සාදුු සාදුු සාදුු

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад +4

    ගිහිගේ ගැන ඇති ආශාව දුරු කරගන්නට බොහෝ දෙනෙකුට හැකියාව ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 Год назад +2

    වටිනා දේශනයක් තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස🙏🏼🙏🏼🙏🏼

  • @Sujatha-du4we
    @Sujatha-du4we 11 месяцев назад

    Excellent desana for niwan magata.sadu///

  • @chathuralasantha4986
    @chathuralasantha4986 Год назад +1

    සාදු සාදු මමත් දැන් උඩ පැත්තට ගහගෙන යනවා කවුරුහරි බැන්නොත් ඇතුලේ මම ඉන්න නිසානේ දුකක් ආවොත් එන්නේ කියලා හොදට වැටහෙනවා ඒ වචන ඇතහැරෙනවා පේනවා ඔබවහන්සේගේ හා වංගීස හිමියන්ගේ දේශනා අහලා ඒ විදිහට හිතලා වෙනසක් සැහැල්ලුවක් තේරෙනවා තව හැදෙන්ඩ තියන තැන් ගෝඩක් තියනවා ත් පේනවා සාදු සාදු

    • @udulavithanage4314
      @udulavithanage4314 Год назад

      සාදු !සාදු සාදු සියළුදෙනා සුවපත්වේවා !

  • @honeybunnypanny
    @honeybunnypanny Год назад +2

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. තෙරුවන් සරණයි ධර්ම දානය ලබා දුන්නාට

  • @manori6712
    @manori6712 Год назад +1

    බොහෝ කාලයක පටන් ඔබවහන්සේ ඉමහත් උත්සාහයක් දැරුවා අසරණ වු අපිට මේ උතුම් බුද්ධ දර්ශනය අවබෝධ කරවීමට මේ සිතම දැකගන්න කියලා...එහෙම දේශනා කරපු එකම ස්වාමීන්වහන්සේ ත් ඔබවහන්සේ පමණයි ...නමස්කාර වේවා🙏🙏🙏😇 තෙරුවන් සරණයි

  • @manelperera9281
    @manelperera9281 Год назад +1

    සාදූ සාදූ සාදූ. ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර වහන්සේ නමක් ලෑබීම අපගේ ලොකු භාග්‍යයක්.. අප විසින් කරන වැරදි පෙන්වා දීම. ගැන..අප විසින් ම අපගේ මාර්ගය අහුරා ගෙන් ඇත.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Год назад +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා
    සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @muthubandara
    @muthubandara 7 месяцев назад

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 Год назад

    Sammasambudu saranayi pinwath suwaminwahansa sadu sadu sadu

  • @dammacharekaluboviteyana993
    @dammacharekaluboviteyana993 Год назад

    Loku swta anantha rathnaththraye saranai

  • @dayawicramaarachchi264
    @dayawicramaarachchi264 Год назад

    seyalu kusal oba wansaga mawata anumodan wawa ,

  • @sumithrahl3507
    @sumithrahl3507 Год назад

    Sadu...Sadu. Namo Buddhaya!

  • @jayanthiweththasingha2232
    @jayanthiweththasingha2232 Год назад

    Sadu..sadu..sadu...

  • @shobhanjalidulshika2133
    @shobhanjalidulshika2133 Год назад +1

    😇🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Год назад +1

    Sadu sadu sadu

  • @anushkasenevirathna4721
    @anushkasenevirathna4721 Год назад +1

    🙏🏼🙏🏼🙏🏼

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 Год назад

    🙏🙏🙏

  • @mallikaeswarawarige5411
    @mallikaeswarawarige5411 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 Год назад +1

    දාරුචීරිය හට “දුටුදේ දුටු පමණින්, ඇසුදේ ඇසු පමණින්” ආදී වශයෙන් පෙන්වා දුන්නේ හුදකලාවන විධිය තමයි. යමක් ගැන හරා අවුස්සමින් සිතමින් සිත වෙහෙසීම නොකළ යුතු බවයි. එවිට නිතරම මනසේ සංසුන්බව ආරක්ෂාවේ. එවිට මනසේ සංසිඳීම ම ඇතිවේ. අමුතුවෙන් යමක් කරන්නට නොවේ.

  • @UpanandaWidanalage
    @UpanandaWidanalage 7 месяцев назад

    34:40

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 Год назад +2

    🙏🙏🙏

  • @sampathad1982
    @sampathad1982 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dahamisathyasithsarani2838
    @dahamisathyasithsarani2838 Год назад +1

    Sadu..sadu..sadu...🙏🙏🙏

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 Год назад

    Sadu sadu sadu

  • @ashokanandanee2758
    @ashokanandanee2758 Год назад +1

    🙏🙏🙏

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe7670 Год назад

    Sadu sadu sadu

  • @nandaratnasandya7560
    @nandaratnasandya7560 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 Год назад +1

    🙏🙏

  • @nandaratnasandya7560
    @nandaratnasandya7560 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @venpodee2244
    @venpodee2244 Год назад

    🙏

  • @lakmaliwedagedara1873
    @lakmaliwedagedara1873 Год назад

    🙏🙏🙏