It is pointless to explain, we are senior citizens.The present government promise to raise the interest back to 15%, even the bank officers have got their salaries raised. We the senior citizens solely depend on this 15% interest. We apeal to our President to see to to our plight without delay.
රඳවා ගැනීම මත බද්ද 5% සිට 10% දක්වා ඉහලට.. විස්තර සඳහා පහත වීඩියෝව බලන්න..
ruclips.net/video/d2eAjrL_xqE/видео.htmlsi=C-RkTCm_PnPwp4lB
බැංකු පොලියෙන් පමණක් ජීවත්වන අපිට බෙහෙත් ගන්නවත් පොලියක් ලබා දෙන්න ( පොලියෙන් කපන 5% කපන්න එපා එපා එපා )
පොලියෙන් කපන බද්ද 5% සිට 10% දක්වා ඉහලට.. විස්තර සඳහා පහත වීඩියෝව බලන්න..
ruclips.net/video/d2eAjrL_xqE/видео.htmlsi=C-RkTCm_PnPwp4lB
ලක්ෂ එකහමාරට වඩා වැඩියෙන් පොලිය එනවා නම් අමනයි බය විය යුත්තේ ඔබ අනිවාර්යෙන්ම පොලිය ලක්ෂ එකහමාරට වැඩිය එනවා ඇති😂😂
5 nemeyi yako 10 kapanawa
අර්ථසාධක අරමුදල බැංකුවක තැන්පත් කරන පුද්ගලයින්ට විශේෂ අවධානයක් යොමු කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලක්ස පහළොවට සාධාරණයක් කරන්න
ලක්ස එකහමාරට වැඩිය පොලිය ලබාගන්න අහිංසක කෝටිපතියන්ට මේත් තරම් කාලයක් ආධාරණයක් ඉෂ්ට වුණා
මේ අය ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා 15% ක පොළිය ලබාදෙන්න කියල කොයිතරම් නම් පෙළපාලි ගියා ද.බලය ලැබුණට පස්සෙ කෝ එහෙම කරා ද
ඒ පිළිබඳව රජයට සිහිපත් කිරීම වටිනවා.
උන් කියපු දේවල් dan උන්ට මතක නැහැ . එපා කරපු හැත්තක් .
ow wadihete apata beheth saha anikut weyam sadaha 15% laba dennaapi inna tikaledewat satutin idala marela yna denna@@BizinfoTv126
@@BizinfoTv126 අපිට හැමදාම බැංකුවට ගිහින් විස්තර ගන්න බැහැ.ඒ නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් කපන 5% බැංකු වලට දැනුම් දී නතර කරවන්න .
E.P.F ගත්ත ජේෂ්ඨ පුුරවැසියන්ට FD වලට වැඩි පොලියක් ගෙවන්න ජනාධිපති තුමනි. බෙහෙත් ගන්වත් බැ පිං.❤❤❤❤❤😅😅😅
@@maddumageweerasinghe5872 අන්න 5% බද්ද 10 % කලා.
ගරු ජනාධිපති තුමණී ජේෂ්ඨ පුරවැසි අපි EPF එකෙන් ලැබෙන පොළියෙන් බෙහෙත් ට්කවත් ගන්නේ, අපේ පොළි අනුපාතය වැඩ් කිරීමට පසුබිම සකසා දෙන්න
Api path කරගත් රජයේ බලය ලබා ganna depa gewenakam.ඇවිද්දා jaista පුරවැසියන් හැටියට අපිව කුණු koodayata දැමීම .ගැනත් .kangatuwak dannam.දැනෙනවා beheth ලබාගෙන පාඩුවේ ජීවත් වෙන්නට .වත් .madhi poliyak.අපිට .ලැබෙන්නේ .හිතට godak dukai
ඇත්තටම සීමාසහිත මුදලකට නිශ්චිත පොලියක් දෙන්න හැබැයි මෙ හම්බකරන මුවෙන්තැන්පතු හදුනාගනු
EpF..තැන්පත් පොයෙන්.ජිවත්වන.අයටත් බෙහෙත් ගන්න ටවත්පුමානවත්නැත්බෙහෙත්මිලඅහස්උසටම.ඉහළ ගිහින් අපිට දරාගත නෙහැකිතරමටම.එබැවින් ජේඪපුරවැසියනවන්අපට.15%පොලිය..මුදල් ලබා දෙන ්මෙඉල්ලාසිටිමි...ඔබ තැමාටස්තැතියි..
ජෙයෂ්ඨ පුරවැසියන්ට 15% පොලී අනුපාතයක් අනිවාර්යයෙන් ලැබිය යුතුමයි .නැත්නම් ජෙයෂ්ඨ පුරවැසියන් සදා අනාතේ බව නව රජයට දැනුම් දීමට කැමැත්තෙමි .😘😘😘😘😘
අහිංසක අපේ e,p fඑක ට ලැබෙන පොලියෙනුත් සියට පහ තාමත් කපනවා ඔක කරන්න පටන් ගන්න කියපු නන්ද ලාල්ට සබාවදර්මයෙන්,වත් දඩුවමි,ලැබෙිවා
මෙය මහ බැංකු අධිපතිවරයාගේ පමණක් තනි තීරණයක් නොවේ. එවකට රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයක් මත ක්‍රියාත්මක වන්නකි.
එතකොට මේ රජය එ් ගැන සාඛච්චා කරද්දී ඒකෙන් පස්සට යන්නේ කව්ද?
@@shanthagamage128 ඔබගේ ප්‍රශ්නය පැහැදිලි මදි.
ජේ අපගේ සියයට පහළොවින් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි
අනිවාර්යයෙන්ම 🙏
හැමෝටම සාදාරනයන් ඉටු කරන නමුත් ජීවිත කාලයේ හමිබ කරලා ජේශ්ඨ පුරවැසියන් වූ අපට සිදුවන අසාධාරණය ගැන රජය නිහඬ ඇයි,විශේෂයෙන් දරැවන්වත් නැතිව හවිහරනයක් නැතිව ජීවත් වූ අපිට තිබු එකම ආදායම මෙි පොලිය පමණයි අප සැම මාලිමා රජයෙන් බලාපොරොත්තු වුනේ සාධාරණ පොලියක් අනේ මෙි වයසක අපිට සාධාරණ පොලියක් ලබා දෙන්න
එකඟයි.
අපි හම්බ කරපු අපෙ සල්ලි වලින් 5% කපන්න එපා
Minissunge තැන්පathu වලින් බැංකු පොලියට දී තැන්පත් කරුට soccchamak ගෙවනවා. Ahinsaka වැඩි hitiyankbalen ලිපට
බැංකුවල ආර්ථික හැසිරීම සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නෙ එලෙසය.. වැඩිහිටියන් සඳහා යම් සහනදායී වැඩපිළිවෙළක් ඒ ඒ කාලවල පවතින රජයන් විසින් ක්‍රියාත්මක කළ යුතුය
අපි නොකා නොබී කීය ක් හරි ඉතිරි කර ගෙන බැංකුව දැමිමෙ. අනුර ජනාධිපතිවරයාට මේ ගැන බලන්න .අපි අවුරුද්ද 60ට වැඩ
අය තව ටික යි අපේ ජීවිත කාලය
අහිංසක අපේ සල්ලි තියාගෙන ආයෝජනය කරල අපිට සොච්චං පොලියක් දෙනව අපි කොහොමද ඔය සොච්ජමෙන් ජීවත් වෙන්නෙ..
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සහනයක් ලැබිය යුතුයි
Senior citizens ලට 15%පොලිය ලබා දෙන්න.අපි ජීවත් වුනේ ඒ පොලියෙන් .
විශ්‍රාම යනකම්ම නිවසේ වැඩ ඉවරකරගන්න බැහැ සමහර හොරකම් නොකරපු අයට
විශ්‍රාමිකයන්ට අඩු පොලියට ණය දෙන්න.
ඩු
Tanks ❤
ස්තූතියි ඔබට
Thanks brother 🙏
ස්තූතියි ඔබට ❤
බලමුකෝ අනුරත් කොහොමද කරන්නෙ කියලා
ජනාධිපති තුම්නි ආවුරුදු 60 වැඩි අය ගැන සලකා බලන්න
වැඩිහිටියන් ගැන කතා කරලා විස්තරයක් දන්වන්න
අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව වීඩියෝවකින් කතා කරනවා.
අවුරුදු 60 ට වැඩි අයට සියයට 15ක පොලියක් දියයුතුමයි..
ජීවිතේ අවසාන කාලය ගත කරන අපි ඉතා අපහසුවෙන් ඉතිරි කරගත් මුදල බැන්කුවේ තැන්පත් කර ගත්තේ කාටවත් අත නොපා ජීව්ත් වෙන්නයි.
නැතිව ඇති තරම් කාල බීලා සතුටු වෙන්න තිබුණ අකමැත්ත නිසා නෙවි.
ඒත් දැන් අපට මොකද වුණේ.
සමාවෙන්න මෙහෙම කිව්වට. වයසට ගියත් තවම අපිත් හුස්ම වැටෙන ජීවිත.
ඒ වගේම එදා රටට ආදරයෙන් සේවය කළ මිනිස්සු (රජයේ නොවුණට)
බැංකු අධිපති නම් පඩ් ලක්ෂ ගනණ් වලින් වැඩි කර ගත්ත .ජෙෂ්ඨ පුරවැසියන්ගේ පොලි 15% අඩුකරා. රනිල්ටත් හොඳක් වෙන්නෙ නැ. මේ ආණ්ඩුවත් අපි ගැන බලන්නෙ නැහැ . කාටද මෙ ගැන කියන්නෙ . දෙයියො තමයි බලන්න ඕන .
😢😢😢😢
රෙන්නේ පහලවක කරුණාකර ඔබතුමාගේන්න අපට මෙයටයෙක් වන
Api dan kohomada me tiken gìwath wenne janadipathj thumani
👍👍
😂
Please stop deduction of 5% from senior citizons fixed deposits and increase fixed deposit rates for 15%.
💐👍
Thibuna thathwen ihalata thanks
එතකොට අපි දාලා තියෙන ඒවාට ඔටෝම ලැබෙනවද.මහජන බැන්කුවේ
නැවත අලුත් වීමේදී පවතින පොලී අනුපාතයයි ලැබෙන්නෙ.. විශේෂ පොලී අනුපාත බැංකුවෙන් ලබා ගැනීමට නම් ඉල්ලීමක් කළ යුතුයි
ජනාධිපතිතුමනි, the finance එකට අප දැමු මුදල් ආපසු නොදිය වැසුවා....දුෂිත මහබැංකු ව මගින්..
. කරුණාකර අපට අපගේ දහඩිය මහන්සියෙන් තැම්පත් කළ මුදල නැවත ලබා දෙන්න කටයුතු කරන්න..අපි වයස 60 වැඩි....
The Finance සහ ETI ආයතනවල තැන්පතු සඳහා වරින්වර යම් මුදලක් ගෙවීම් කරා. මගේ මතකයේ හැටියට එක් අයකුට එය රු. ලක්ෂ එකොලහක උපරිමයක්.එය තැන්පතු රක්ෂණයේ උපරිම සීමාවයි.ඉතිරි මුදලක් වෙතොත් එය ලබා ගැනීමට හැකියාව ඇත්තෙ එම ආයතනවල වත්කම් ඈවර කිරීමෙන් පසුවය.
අපටජිවත්වෙන්නවිදිවක්නැඅපිගැනත්හිතන්න ජනපතිතුමනි
අනෙ. අපට ජනාධිපති තුමනි. බෙහෙත්. ගන්නවත්. පොලිය මිදී. මෙ වයසක. අය. ගැනත්. හිතන්න
EPF තැන්පත් පොලියෙන් ජේවත්වන අයට බෙහෙත් ගන්නටත් ප්‍රමානවත් නැත .බෙහෙත් වල මිල අහස උසට .කරුනාකර ජෙයෙස්ට පුරවැසියන්ට 15:/ පොලිය ලබා denna . Thanks .
ජේශ්‍ට පුරවැසි ගිනුමට ලැබෙන පොලී අනුපාතය ජීවත් වීමට සදහා ප්‍රමානවත් නොවන නිසා සියලු ජේස්ට පුරවැසියන් බැංකුවල තැන්පත් කර ඇති මුදල් වෙනත් ආයෝජකයන් සදහා යෙදෙවුවොත් මීට වඩා ජීවත් වීමට සරිලන මුදලක් ලැබෙන බව පැහැදිලි
15% තිබුන පොලිය අඩු උන හැටි. හිටපු පාලකයන් මිනිස්සු පොසත් කරපු හැටි.
දැන් සනීපයි😊
හිටපු පාලකයන් තමා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම යහපාලනය තුළින් ඇති කලේ,ලංකාව වගේ බෞද්ධ රටකත් කිසිම ආධායමක් නැති වැඩි හිටියන් ගැන සිතන පාලකයන් නැත්නම් මොන පොහොසත් රටක්ද?
Apigena balanna kawruthneee
පසුගිය රජයෙන් දුන් පොලියම තමයි කිසිම වෙනසක් කර නැහැ
ආණ්ඩුවෙන් ආණ්ඩුවට සමස්ථ පොලී අනුපාත වෙනස් නොවේ.ඇතැම් විට එක් නිමැවුමක පමණක් වෙනස් වීම් බලාපොරොත්තු විය හැක.
ජේශ්ඨ් පුරවැසියන් අමතක කරපු හැමෝමට හිටපු අයට යන්න උනා වගෙ ඉන්න අයටත් එසේම තමයි
මුදල්වල වටිනාකම විසාලලෙස අඩුවෙනවා ඒනිසා ගෙවන පොලිය කිසිසේත් පෙමානවත්නැ . අපේ සල්ලි වෙනත් ආයෝනයන් සදහා යොද්වමු
එකඟයි. මහ බැංකුව විසින් එළඹෙන වර්ෂයේ උද්ධමන අපේක්ෂාව 5%කි. එවැනි අවස්ථාවක තැන්පතු සඳහා ලබාදෙන පොලියද 6%-7% ක් වීම මත තැන්පතු පොලිය යනු විශාල පාඩුවකි.
Thank you ❤
Mata kiyanna laksha 10ta මහජන bankuwe අවුරුදු 2ta demmoth අවුරුදු 2 awasane keyak lebenawada
අපගේ තැන්පත් පොලියම කරුණාකර ඉල්ලා සිටිමි
ඔබ ගිවිසගත් කාලයට ඒ පොලිය ලැබේවි.නැවත අලුත් වන විට පවතින පොලිය ලැබේවි.විශේෂ පොලියක් අවශ්‍ය නම් එය ඉල්ලා සිටිය යුතුයි.
අවුරුදු හැටක් අර්ධ රාජ්‍ය ආයතනවල වැඩ කරලා විශ්‍රාම යන දවසට අර්ථසාධක අරමුදල තමයි ලැබෙන්නේ. විශ්‍රාමික රජයේ සේවකයින්ට වගේ විශ්‍රාම වැටුපක් අපට නැහැ. අර්ථසාධක අරමුදල බැංකුවේ තැන්පත් කරලා ලැබෙන පොලියෙන් තමයි විශ්‍රාමික අපි ජීවත්වෙන්නේ. හැමෝටම සලකන්න දරුවො නැහැ. බෙහෙත් වලටම ලොකු මුදලක් යනවා. බොහොම අමාරු ජීවිතයක්. මේ පිළිබඳව නව රජයේ අවධානය වත් යොමු විය යුතුමයි. වැඩිහිටියෝ ජීවත් විය යුතු නැද්ද?
අනිවාර්යයෙන්ම වැඩිහිටියන්ට යම් සහනයක් ලැබිය යුතුයි
Please bring back senior citizens deposit scheme of 15 per cent specially private sector retired senior citizens
Not Only Private sector. All must need it.
කෝටි ගණන් පොත්වල දාන් ඉන්න අහිංසක හොරු හරියට කණගාටු වෙනවා
Mehema poli ai aduma 15%k wath denna oni
පොලිය අඩු කිරීම පසුගිය වසර හතර තිස්සෙ ආව ආර්ථික කළමනාකරණයෙ ප්‍රතිපලයක්. එය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අහිතකර තත්වයක් උනත් ආර්තිකයට හොඳ තත්ත්වයක්
පැන්ෂන් ලෝන්පොලිය ඇයි අඩු කරන්නේ නැත්තේ
කොරෝනා වලින් වැඩි උන පොලිය
NSB විතරක් අඩු උනේ නෑ
අඩු කරනෙ නැත්තෙ ඇයි කියල ඇසුවාම ඒ අය බයිල කියනවා.
ජනාධිපති තුමනීඅපිගෑන අනුකම්පාකරපොලියවැඩීකරදෙන්න.බෙහෙත්ගැනීමටමුදල්මදිනීසාකරැනාවෙන්ඉල්ලාසීටිමි.
ජනාධිපති තැමනිඅපිගැනඅනුුකමිපාකරපොලියවැඩිකරදෙන්න..
බෙහෙත් ටිකක් ගන්නා වත් .
සියේටපහලොහෝපොලිය.
ලබා දෙන මෙින්කරැනාවෙින්ඉල්ලාසිටිමි.
මෙයට.වැඩිහිටි යේක..
මේ පොලි අනුපාතය වාර්ෂික අනුපාතය නෙද
ඔව්.
Mata,nayak,ganna,puluwanda,
ස්ථාවර තැන්පතුව ඇපයට තබා ඕනෑම අවස්ථාවක 90%ක මුදලක් ණයක් ලෙස ලබාගත හැකියි.
a magulakata danawada.eetanikan wediya hodai
වැඩි ප්‍රතිලාභ සහිත ආයෝජන වැඩි අවදානම් සහගතයි.
අනෙ මන්දා මැතිවරණ වෙදිකාවෙදී සියළුම නායකයන් අපි කෙරෙහි අනුකම්වෙන් කතා කළා බලයට පැමිණි පසු 15% ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා දෙනවා කිව්වා අපිත් ඉතිං උජාරුවට කතිරය ගැහැව්වා.......,.
ඉදිරි අයවැයේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යම් ආකාරයක සහනයක් ලබා දේවි යැයි අප බලාපොරොත්තු වෙනවා.
This is a very bad situation. What we can do with this we have to go back for any work we seek any option in a private fc
Me ponna ආණ්ඩුව apu gaman duppath isthavara thanpath පොලියට කෙළිය
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස සමාජයට ආදර්ශමත් ලෙස හැසිරීම ඔබේ තත්ත්වය හා ගුණත්වය නගා සිටුවන්නක්.
වැඩක් නෑ,අපෙන් ණය පොලිය විතරක් 10% කට
වැඩියෙන් ගන්නව.....
තැන්පතු පොලිය මේ ක්‍රමයෙන්ම දිගටම ක්‍රියාත්මක උනොත් ණය පොලිය තනි ඉලක්කමකට පැමිණේවි යැයි බලාපොරොත්තු තබා ගත හැක.
Ane manda?
Kohomath naki minissunge chande watinawa unata naki minissunge watinakamak na waģei.ohoma yaddi oya dena poliyen issarahata WASA WASA WASA THamai naki ayata bonna wenne.
Please take necessary action to pay 15% for our Senior Citizen FDs . Baila kiyanna epa. Own kiyala walk naha. Anuradhapura Kumara please do this.
Masa 24 k thiyanna kohomada masakata ganna gevath vannn bahath vaga daval ganna .monavada ova apata vadak naha .
ගෝටා එන්න කලින් ලක්ෂ15ක් දක්වා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙ ස්ථීර තැන්පත් වලට 15%ක් දුන්නා. මාසිකව රුපියල් 18,000/= කට ඩැඩි මුදලක්. අනික අත්‍යාවශ්‍ය භාන්ඩ, බෙහෙත්, ගමනාගමන වියදම් අදට වඩා බෙහෙවින් අඩු මිලකටයි තිබුනෙ. ගෝටාට පැනල දීල පොලිය 8% වඩා අඩුකර ගත්තා. දැන් අනුරට දීල තවත් අඩුකර ගත්තා. බලය ගන්න බොරු කයිය ගැසුවට IMF පදයට නටන්න විතරයි දන්නෙ. මේ අයගෙන් එදා තිබූ 15% බලාපොරොත්තුව සිහිනයක් පමණි. බෙහෙත් ටිකවත් ගන්න බැරිව ඉක්මනට මැරෙන එකනම් සුවර්. හරිනම් කල සේවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රජ්යයි සලකන්න ඕනෑ. මින් පසුවවත් නොරැවැටී ඉන්න මොළේ පෑදෙයිද?
හොරු එලෙව්වා වාගේ ඉතුරු ටිකත් කරයි
Wayasa hatata wadi ayata poliya wadi karanna behath ganna
ස්ථිර තැන්පත් සදහා පොලිය 15%ක් දෙන්නම් කියල දැන් අහිංසක අපිට මෙහෙම බොරු කරන්නෙ ඇයි.
අනේ බොහොම අමාරුයි ..බෙහෙත් ගන්න ත් මදි ..
ජෙශ්ට පුරවැසියන් ගේ 15% ලබාදෙන්න ..පින් සිදු වෙනවා
රඳවා ගැනීම මත බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට නියමිතයි. ඒ සඳහා අපගෙ පහත වීඩියෝව බලන්න... ruclips.net/video/d2eAjrL_xqE/видео.htmlsi=C-RkTCm_PnPwp4lB
Jasata Purawasryan Gana Setanna
මගෙ nsb එකේ 10 මිලියන තියෙනවා f d දාලා ඒකේ පොලිය කල් පිරුනාම ගන්නෙ මට දැන ගන්න ඕන එකතු වෙලා එනකොට ලක්ෂ එකහමාරට වැඩි නේ එතකොට ඒකෙන් % 10 තපනවද please let me know thanku
මූලිකවම පොලිය තැන්පත් කරුට ගෙවන අවස්ථාවෙදිම අදාල බදු මුදල කැපෙනව.දැනටත් ක්‍රියාත්මක වෙන්නෙ එම ක්‍රමයයි.ඉදිරියේදීත් එහෙමයි.එහි වෙනසක් නැහැ. වෙනස් වී ඇත්තේ 5% ප්‍රමාණය 10% දක්වා වැඩීවීම පමණයි. සරලවම කියනවනම් ඉස්සර රුපියල් 100ක් පොලිය ලැබුනනම් ඒකෙන් රුපියල් පහක් අඩු වෙලා අතට රුපියල් අනූ පහක් ලැබුනා.දැන් අලුත් විදියට ලැබෙන්නෙ 90යි.
මේ දෙන පොලිය සත පහකට වඩින්නේ නැහැ
මොකද කරන්නෙ ඉතින් 🤔
බයිලා කෙලින්නැතිව ඕක වහල දාපං .
දැනුවත් වීම තමයි වැදගත්
මේ විග්‍රහයන් නොවෙයි
Senior Citizens ගිනුමේ පොලිය 15/17 % කරන්න
කියනු
අප් senior citizens ල බොහොමයක් සේවාවේ යෙදී සිටියේ කොටි යුද්ධයේ කාලයයේ වැටුප් රුපියල් 800- /1200/1500
උතුර/නැගෙනහිර ත්
මහවැලි කලාප මාදුරු ඔය,වැලිකන්න්දෙ මනම්පිටියෙ ත්‍රිකෝනමඩු ,පුනානි , මැලේරියා වල් පැපොල වගේ දරුණු රෝග වලටත් ගොදුරු විය
තවත් අය මහවැලි වික්ටෝරියා රන්දෙනිගල ,රන්ටැඹේ කොත්මලේ cannyon ,මාදුරු ඔය , inside tunnel සහ වෙනත් ,දුෂ්කර කලාප වලදී
මේ මිනිස්සු න් ට රජයක් ම ගින් මොනවද මේ කරන
පාහර කෙන හිලි කම්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රට වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් අනිවාර්යයෙන්ම යම සහනයක් ලැබිය යුතුයි.
අපේ සල්ලි සොච්චම් පොලීයක් දෙනවා දාන්න හොද නැහැ
බලාගෙන හිටපියවු දෙන්නම් ආයෙත් මාලිමාවට චන්දය .එපා කරපු හැත්තක්
2022 වසරේ 100/12 පොලිය යටතේ මුදල් තැන්පත් කරා එහි පොලිය ඒම මුදලේම පවතීද අඩු කරනවද
ආයෝජනය කල් පිරෙන අවස්ථාව වන විට පවතින අනුපාතය අනුව අඩු හෝ වැඩි වීම සිදුවෙනවා. කල් පිරෙන දිනයේදී ඔබේ බැංකුවෙන් විශේෂ අනුපාතයක් ඉල්ලා සිටීමට ඔබට හැකිය.
අපෙන් සල්ලි අරගෙන පොඩ් පොලිය ක් දෙනවා .වැඩි ආයෝජනය ක් ලබා ගන්නවා bank u
👍👍
It is pointless to explain, we are senior citizens.The present government promise to raise the interest back to 15%, even the bank officers have got their salaries raised. We the senior citizens solely depend on this 15% interest.
We apeal to our President to see to to our plight without delay.
60ට >අපි ගැනත් හිතන්න මහා බංකු අදිපතිතුමනි !!!!!! ජනාධිපතිතුමනි
Jesta purawesian 15% gena me aanduwen katha ne. Api gena balanne ne. Minisunge adahas gena video ekak karanna. Wagakiwayuthu ayata penna.
Ranil thamai hoda
බැංකු පොත්වල ඉතිරිකරල තියෙන එවටද ,පික්ස් ඩිපොසිට් වලටද ?
මෙම අනුපාත Fixed Deposit (ස්තාවර තැන්පතු ) සඳහා අදාල වේ.
බැංකු පොත්වල ඉතිරිකිරීමේ පොලිය බොහෝ තැන්වල 3%ටත් වඩා අඩුය.
Maka apatakarana harema asadaranae wadak Naha
👍👍👍🙏
Wedakma ne😮😮😮
🤔
අවුරුදු 4 ට රු.1000000.00 දැම්මෝත් මාසට පොලි කොහොම ද
බැංකුව සඳහන් කරන්න
MAhinda Kuwait hi
Janathipathithumani jesta purawesiyan opa thumage jayaggrnayawenuwen jantha dunna api gena ballanna mepoliya mathi
එකඟයි.රජය විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යම් සහනයක් ලබා දිය යුතුයි.
Udapanagena apidunnata apima toku anaganna wenawa
15% අහින්සක ජේස්ඨ පුරවැසියන්ට ලබා දෙන්න 5% කපපු එකෙනුත් 10% කපනවා කියන්නෙ ජේස්ඨ පුරවැසයන් තවත් අසරණයන් බවට පත් කරනවා චන්දෙ ගත්තෙ 15% දෙනවා කිව්වා
මෙිකතා මෙිපොලි හොදයි බල්ලු හුරතල්කරන්න.ඔිව බලුකතා.මින්ස්සුගෙන් බැනුමි අහගන්නඑපා.කටවහගනින්.❤❤❤
Apea mahathtaya pearalays beaheath walata masakatal lock mudalak yanawa poliya madl
😢
🥹🥹
HNB එකට කීයද ..ඒ ගැන කියන්න ..
😥😥😥😥😥😥
😬😬😬
Henama Gahapan
😂😂
ඔය ගණන් කොයි කාලේ ඉදලද
2024.12.03 සිට BOC
2024.11.30 සිට People's Bank
2024.12.04 සිට NSB
Ane api anathai api gana balanna maraneta pera
Koheda oi ova hoda
රනිල් කුමාරයා 5%ක් ගෙනාවා. අනුර කුමාරයා බද්ද අයින් කරන්නේ නැද්ද 😡මනිමාකටින් ගිණුමක් ආරම්භ කෙරුවා සම්පත් බෑන්ක් එකේ. පොලිය ලැබෙන්නේ 3000යි ඉතිරි බදු විදියට කපාගන්නවා 😁.... රජයේ බැංකු කොහොමත් සෙට් නැහැ. මොකද වැඩ කරන්නේ සක්කිලි 😂
බැන්කුවෙ සල්ලි ගන්න හිතෙනවා
ඊට වඩා හොඳ ආයෝජන ප්‍රතිලාභයක් ලැබෙනවනම් ඉතා හොඳයි
මොකක්ද මේ අවම තැම්පතුව කියල කියන්නේ
රු1000 දාහේ අවම තැන්පතුව කියන්නේ මොකක්ද
අවම තැන්පතුව කියන්නෙ ඊට පහළින් ස්ථාවර තැන්පතු සඳහා මුදල් යොදා මෙම කාලය සඳහා ගිණුමක් ආරම්භ කරන්න බැරි බව.
සමහර බැංකුවල අවම තැන්පතුව රු.5000/- යි. රු. ලක්ෂ පහ , දහය වගේ වෙනස්වන කොන්දේසි තියෙනවා
අඩුම රුපියල් 1000යි දාන්න පුළුවන් ඒ ගිණුමකට නම්@@Smstennakoon-sp3zg
Apoo anura mahathta kala hadiya
Wdipayjaya gana ballua naha
ඔයා කියවන්නෙමොනවද තිබ්බ ඒවානෙ
සංශෝධනය කළ පොලී අනුපාත ( 2024 දෙසැම්බර් මාසයේ සිට)
Yako 15% danawa kiwe sajith mahathya parliament kathakare sajith witharai dan adapalla
ඒ පිළිබඳව රංජිත් සියඹලාපිටිය, බන්දුල ගුණවර්ධන , සජිත් ප්‍රේමදාස යන මන්ත්‍රීවරුන් හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත් අදහස් දැක්වීම් සිදු කලා. එම තැන්පතු ක්‍රමයේ පොලී අනුපාතය 10% ක් ලෙස යෝජනාවක්ද ඉදිරිපත් උනා.නමුත් එය ක්‍රියාත්මක උනේ නෑ.
මෙි හැමදාම එකම මගුලක් දාන්න එපා ,ඔය කියනතරං මුදල් හොයන්න අපි ට හොරාකනින බැ ,