Eka nam maru. Math yanawa mekata. Niyama vidio ekak. Niyama aluth adahas thakshanaya gana me vidiyata vidio walin pennana eka loku deyak.mokada mehema dewal tiyenawa dakkama apitath yanna asa hithanawa. Budu saranai akkitai aiyatai.
Api ada giyaa akke.... aththatama methana maruuu... shoi... Thanks me wage lassana , rasa kema tyna then apata kiyanawata adarei godak. Oyalawa ada mathak una mata ❤️❤️❤️❤️❤️
Ane aiye akke ada video eke nan patta Hina wewi baluwa video eke Mata thaniyen hina amma ahannewa mokeda lameyo thaniyen hina wenne kiyala 😂😂 oyala dennata hamedame aderei loku posh kam nathi nisa 😘😘😘 Budusarenai Parissemin inne
මුලින්ම ඔයාලා දෙන්නටම සුබම සුභ අලුත් අඋරුද්දක් mama ගොඩාක් kalekin oyalage video balanne mata thawa video balanna thiyanawa kuchee buchee chanal ake godak adarei dennatama karana hama deyakma සාර්ථක wenna kiyala mage hadawathinma suba pathanawa bs
ආහ්. ගොඩම ගොඩාක් ස්තූතියි. ඔයාටත් සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි අපිත් ගොඩාක් ♥️😍♥️
ලංකාවේ කොල්ලන්ගෙ සුපිරිම වැඩක් !! ආඩම්බරයි 🇱🇰
ඔව්. පට්ටම ආඩම්බරයි. 😍❤️😍
අඩෝ ඒක මරු ... ලංකාව මාර දියුණුයි නෙහ් ❤️
අනිවා අනිවා සෙල්ලම් නෑ ඉස්සරහට 😊♥️
මොකක් හරි කමක් නෑ ඔයාලගේ වීඩියෝ එකක් බලද්දි මාර relaxing. (P.s note එකක් එන ගමන් video එක බලන්නෙ..)
❤️❤️😍❤️❤️
ඇත්තටම oyala dennage hema vidio ekakma mnbalanawa.lassanayi
අනේ ගොඩාරියක් ස්තූතිය නංගි. දිගටම අපිත් එක්ක ඉන්න...
ආදරෙයි ❤️❤️🤗🤗
සුපිරිනෙ.... ❤❤❤❤✔💋💋💋
ඔව් අඩේ නියමයි ❤️❤️
සුපිරි තමා😌
අලුත් විදියේ වැඩක්..මරු ඒකත්...♥️😇😎✌️
ඔව් අඩේ නියම වෙනසක් ❤️❤️😍😍
@@MagicCompass යන්න ඕන බලන්න.😇😎✌️
Eka nam maru. Math yanawa mekata. Niyama vidio ekak. Niyama aluth adahas thakshanaya gana me vidiyata vidio walin pennana eka loku deyak.mokada mehema dewal tiyenawa dakkama apitath yanna asa hithanawa. Budu saranai akkitai aiyatai.
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. මේ වචන අපිට ගොඩක් ලොකු හයියක්. ඔන්න ඔයා ගිහින් අපිටත් කියන්නකො ඔයාගෙ අත්දැකීම. 😍❤️😍
maru robot restaurant eka
කවුරුත් කියන්නෑ යශි අක්කගෙ විශිෂ්ඨ ගායන හැකියාව ගැන 😏😏 ඔයා තමයි හොදටම කිවුවෙ 😍😍 ලස්සන වොයිස් එකක් ඇත්තටම සින්දුවක් කරමු අයිය එක්ක ආතල් විශුවල් එකක් එක්ක අනිවා ආදරෙයි 😍😍😍😍👍
පට්ට පට්ට පට්ට ඉක්මන්ට ලක්ශේ ගහන්න🙏❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි. 😍❤️😍❤️😍❤️
අඩේ සින්දුව පට්ට ඈහ්... 😊😊😊😊❤️❤️😁
ගොඩාක් ස්තූතියි හොඳේ. 😍😍
ආසම සිංදුවක් 🤩
මාත් 😍♥️👌
අක්කි බෝලේ ලස්සන වෙලා😘😘
ආදරෙයි දෙන්නටම❤️
Ane thank you darling 🙈♥️
Adarei godaaaak 🤗😘
මරු අනේ රොබෝ නම් සුපිරියි ඒ කෑම කඩේ ජය වේවා♥️
😍❤️❤️😍
Shooi ane oyale videos poddakwt kammali ne....💪😍😚
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍😍😍
අදත් ලස්සනයි ❤😍 හැමදාම සතුටින් ඉන්න
ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️
Api ada giyaa akke.... aththatama methana maruuu... shoi...
Thanks me wage lassana , rasa kema tyna then apata kiyanawata adarei godak. Oyalawa ada mathak una mata ❤️❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
Ane aiye akke ada video eke nan patta
Hina wewi baluwa video eke
Mata thaniyen hina amma ahannewa mokeda lameyo thaniyen hina wenne kiyala
😂😂 oyala dennata hamedame aderei loku posh kam nathi nisa
😘😘😘
Budusarenai
Parissemin inne
ටකස් ගාලා අම්මටත් පෙන්නුවනම් දෙන්නත් එක්කම හිනා වෙවී බලන්න තිබ්බා.
නැත්නම් අම්මා බය වෙයි දුවට පිස්සු හැදීගෙන එනවා කියලා. හෙ හේ. 😁😁
ගොඩාක් ස්තූතියි නංගි අගය කිරීමට. ආදරෙයි හැමදාමත්. 😍😍❤️
නරකද දෙන්නත් එක්ක ගීතෙන් ගීතෙ තරගයක් vlog එකක් කරොත් 😁😍පොඩි idea එකක්🙃.... ආදරෙයි දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි ❤
ආහ්.. ඒකත් මරු අයිඩියා එකක්.
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️
Supiri anee😍😍..kamath raha Pataii.. ee robot experience eketh niuamai..akki aiyyath niuamaii hamedamath wage..❤❤
Ane godaaaariyak sthuthi nangi hamadama wage awilla ape videos balala apiwa motivate karanawata. Me wachana apita lokuma loku ashirwadayak.
Digatama apith ekka inna....
Adarei godak ❤️❤️😘😘
@@MagicCompass aniwaryen innawa akki and aiyya..apitath ogolan hinawak denawa hamedamath me video walin..😊❤❤😘😘
Aiyata wagema akkitath lassanata sindu kiyanna pualuwanne. adath dennama lassanaii. adarei dennatama ❤❤❤
අනේ ගොඩාක් ස්තූතියි මේ ආදරනීය වචන වලට... 😍😍
ආදරෙයි ගොඩාරියක් ❤️❤️🤗🤗
❤❤
Ammo ehenan oyla robolagenuth wada gaththa neda😌😌😌 patta patta,,,,,niyamai hode adath vedio eka
ow ane mulma parata mehema experience ekak gatte.
Thank you soooo much, adareiiii ♥️♥️😘😘
එහාපැත්තෙ ඉන්න ජෝඩුව බලනව ඇති මුන්දෙන්නට පිස්සුද කියල 😂
ඔව් අප්පා මේ බුචී එක්ක බෑනෙ...🙈
එක කපල් එකක් විතරක් නෙමේ සැරෙන් සැරේ එක එක කට්ටිය ආවා. මට හෙමින් කතා කරන්න දෙන්නෙත් නෑ 😁🙈
@@MagicCompass Ow starter eka kaddi couple eka nagitala gilla 😂😂ka gahana nisa achchara idaganna than tiyeddi ee couple eka lagatama gin ida gena ka gahanna gatta pav vade😂
Akki lassanata sing karane. Ane apitath yanna asa hithuna ethanata kama kanna. ❤❤❤❤
ඔන්න එහෙනම් දෙන්නත් එක්ක වෙලාවක යන්න. 😍❤️😍❤️😍
Wenada wagema adath harima asawen baluwa. Good luck akki & aiya. Adarei dennatama ❤❤❤❤
ආදරෙයි අපිත් ගොඩාරියක්. ❤️😍❤️😍❤️
Akki oya sindu kalla lassanata kiuva.Sinduvak karannako 😎😌❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. 😍❤️😍❤️😍❤️❤️
❤️❤️ මම හිතුවෙ මුලින්ම සිංදුව කියන්නෙ අයියට කියලා 😂😂බලද්දි රොබොට ඇයි අයියට වෙනස් කම්😕😕💓💓
ඉතින් රොබෝ ඇස් වලින් කතා කරානෙ ඒකයි වුනේ 🙈🙈😁😁
,එකනේ ඒ උනාට අයියට වෙනස් කම් 😂😂❤️
😂😂
😂😂😂😂😂😂
@@MagicCompass vccxx,z,,,ංක් ල්ල්ෆ්ංෆ්ඩ්ව්හොඋන්ල්ල්ල්ලීඊඊඋක්ක්ට්ට්ටෙක්ක්ක්ක්ක්ක්ග්126790ද්ද්ව්ට්‍යුඉඔප්ප්පස්ස්ඩ්ෆ්හ්ක්ක්ල්‍ක්ක්ංව්බ්න්ම්ම්ජ්ජ්හ්ග්බ්ග්න්හූඉලිජ්ජ්න්හ්බ
අක්කී අද ගොඩක් ලස්සනයි.. ❤️❤️❤️
aneee thank you nangiyoooo ♥️♥️😘😘🤗🤗
අක්කා english අයියා සිංහල
හෝ හෝ 😍😍
හේ යාලුවේ අපි ආවා... 😁😍♥️
@@MagicCompass 😍
පිච්චා එක 😂😆💔... Patta ඈ.. අපිත් යනව ළඟදීම.. thank you social media dakkata review eka dakke oya dennagen ❤️❤️❤️💕
ගොඩාක් ස්තූතියි. ගිහින් බලලා ඔයාගෙ අත්දැකිමත් අපිත් එක්ක බෙදාගන්න හොඳේ. 😍❤️
යශී හෙන ගායිකවක්නේ :D ආ අපිට දෙන් නැද්ද දැන් අහ් !
නිකන් ගායිකාවක් නෙවෙයි. විසාරද කෙනෙක්. 🙈🙈😁😁
Thanks මාමී මේ තැන ගැන ගැන වීඩියෝ එකක් කරාට.මම අම්මට පෙන්නුවා....එක්කන් යනවා කිව්වා....😍😘😘🙂🙂
ඔන්න එහෙනම් මුළු පවුලටම ගිහින් කන්න පුලුවන්. 😍❤️😍❤️😍
ඔය ඇස් කතා කරනවා...
මගෙ දිහා බල බලා...
හිරිමල් හිතේ නැවතිලා...
ඉන්නටම දිවි පුරා...
හදවත ඉතිරි ඉතිරි ගලන මේ...
හැඟුමදෝ ආදරේ.........
මගේ ආසම සින්දුව😚😚😚😚😚 සුපිරියට කිව්වා ඈ....
මං ඒත් බැලුවා පොදු 1 episode 1 වැරදිලා මේකෙ දාලද කියලා.
( ඊලඟ සතියේ වැල්ලෙන් තෙල් මවනකං බලන් ඉන්නව හොදේ😁😁😁 )
මගෙත් කටේ තියෙන්නෙම ඔය සිංදුව අනේ 🙈🙈
ඒක මාරම ලස්සනයි නේද 😍😍
@@MagicCompass ඒකට පිස්සු වැටිලා ඉන්නේ 😘😘😘
ආ ඒ කියන්නෙ Season 2 එක එනකන් මඟ බලන්නේද ඇත්තෙ 🙈
@@MagicCompass ආයේ මොනාද එකෙන්නම
මෙවුන් දෙන්නට පිස්සුද කියලා බලනවා ඇති😂❤️🙈
අඩේ ඔව් හොඳේ 😂😂
අනේ කෑම ටික🤩🤩 මාරම රසපාටයි.
මාරම රසට තිබ්බා සිරාවටම. ❤️😍❤️
අඩෝ ඒක😍
පට්ට පට පට නේ 🙈😁❤️
@@MagicCompass ආයෙත් අහලා යන්නම ඕනෙ තැනක්🙈
ලස්සන වොයිස් එක ❤
අනේ 🙈🙈 තැන්කූ වේවා 😍😍
ආදරෙයි ❤️😘
Waradina ewa wadiyen dnna berida... video eka niyamai 😍😍😍😍😋😋😋
දැන් වැඩිය වරදින්නෙත් නෑනෙ අප්පා. 🙈🙈😁😁
Maru...ane video akak ankan bln hitiya .adrai dannata ithing hamdama
අනේ ගොඩාරියක් ස්තූතියි නංගියො 😍😍
අපිත් ආදරෙයි ගොඩාක් ❤️❤️😘😘
Aththatama ape akki harima lassanai aiya th e wagema lassanai. E robotsla nm shoi ane.akki ge song ekath lassanai. Adarei budusaranai dennatama.
Godariyak sthuthi nangi hamadama wage ape videos balanna enawata. Apith adarei godaaaaaak ♥️♥️🤗🤗😘😘
Akkta lassanata sindu kiyna pluwane e....
ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍
Mage akki bole 13weni comment eka. Adareiii manika. Oyala komath special
අනේ අපිත් ගොඩාරියක් ආදරෙයි නංගියො 😍😍
තැන්කූ අනේ දාපු ගමන් අපේ වීඩියෝස් බලනවට ♥️♥️🤗🤗
Ane oylage hma vlog ekakma blnwa..godak adreiii..parissamen sathutin inna....❤❤❤💞💞💞
ආදරෙයි අපිත් ගොඩාක්.😍❤️😍
Maru place ekak yanna asa hituna.good video
dawasaka gihilla balannako. Thank you nangi ♥️♥️😍😍
Akkita lassanata sindu kiyanna puluwanne.lassanama lassanai.oyalage videoes giya dawas tike balanna bari una.mage thatha nathi una.adai me video eka baluwe.parissamin inna ahenam dennama.budusaranai
අනේ නංගියෝ. අපිට ගොඩාක් කණගාටුයි. ශක්තිමත්ව ඉන්න. තාත්තගෙ ආශිර්වාදය හැමදාම ඔයා ලඟම තියේවි. 😍😍❤️
Hamadamath wage niyami nangi , malli.. Hadawathinma suba pathanawa..50k wenna ikmaninma..👍👍😍
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආශීර්වාදයට. ❤️😍❤️😍❤️
Akkage lassana😍😘aiyath katha naa lassanii ithin😁😍
ගොඩාරියක් ස්තූතියි හොඳේ. ❤️😍❤️
Good to see you
😍❤️😍
Wow😱 supiri ane robot,, ummmmmA
😍❤️❤️😍
It's grate. Good luck ❤️😍
Thank you darling ❤️🤗
Onna awa mage jivitha dekaaaaa.man harima asawen hitiye ada dawase.ada brahaspathindane.😍.mn adarei mage akkatai aiyatai
ආදරෙයි නංගියො අපිත් මහ මෙරක් තරම්. ❤️😍❤️
Adanam video eka fattama fattama fattaaaa akki ei oya aiyata ehema kare robo ekka jeewitha kalema ennawa kyl 🤣🤣🤣 kema tikath pattama rasa patai aaa amathaka wenawa thawa dingen akki ada marama lassanai 🙈🙈🙈
ගොඩම ගොඩම ගොඩාරියක් නංගී.
ඒකනෙ බලන්නකො කෑම ගෙනාව ගමන් රොබෝව ලොකු උනා මට වඩා. 🙈🙈🙈
අක්කගෙන් අහන්න ඕනෙ බලන්න මොකද්ද රහස කියලා. 😁😁❤️❤️😍😍
අම්මෝ එකනම් ඇවිත්ම බලන්න වටිනවා
අනිවාර්‍යයෙන්ම 😍
මරු. අනෙ මේ විඩියොව මරු අනෙ ... ඔයා දෙන්නා ට්‍රැවල් කරන්න කැමති නැද්ද එක ගැලපෙනවා ඔය දෙන්නට ඔය කන එවා මම බගර් පිසා කලාම නැ😌
ට්‍රැවල් කරන්න ආසයි. හැබැයි ට්‍රැවල් කලත් කෑමම තමයි. හෙ හේ.
Oyala dennage saralakamata ගොඩක් ආදරෙයි ..lankawata,awa gaman enwamai oyala ekka kama welak kanna yanna
අනිවාර්‍යයෙන්ම එන්න. අපි කමු සුපිරි කෑමක්. ආදරෙයි ගොඩාක්. ❤️❤️❤️😍
@@MagicCompass danuth me burger vedeo eke tipitip kalla blnna gaman kela peragena
සී ෆුඩ් කෑම 😹😹 ඕර්ඩර් කලාම අක්කගෙ මුනෙ තින හිනාව😹😹
ඒ හිනාව අතුරුදහන් උනා මන් පිසා එක ගත්තම. 🙈🙈😁😁
Ane api menik keta deka .enakam htye kema argenaaa ,adarei dennama godak parismata me kale kema kankota pitin ,budusaranai
ආදරෙයි හොඳේ පැලෙන්න. 😍❤️😍
Video eka ptta 😍😍😍
ගොඩාක් ස්තූතියි. ❤️😍❤️
ඕක බඩක්ද ....කෑම දාසලා...😅😅😅😅😘😘😘😘
තනිකර රබර් වලින්ද කොහෙද හැඳිලා තියෙන්නෙ 😆😆🙈🙈❤️❤️
Akkata hodata sindu kiyanna puluwanne voice ekanm patta
අනේ.... 🙈 තැන්කූ වේවා 😍😍
ආදරෙයි ♥️♥️
Yanna onama tanak thank you akki & ayye adarei
Ow ow aniwa. Wenasma experience ekak ♥️😍
Apith liyanagemulla..aiyo Ape gewal gawatama awillane..kiuwewath nahane..aderei😘😘😘
අඩේ.... කලින් දන්නෙ නෑනෙ අප්පා. ආයෙ දවසක එද්දි කියන්නම්කො. ආදරෙයි අපිත්. ❤️😍❤️
අනේ අපේ අනුරාධ අයියට හැමදාම අසාධාරණේ නේද😁❤️🙈
හිතලා සී ෆුඩ් ගත්තෙ නැතෝ 🙈🙈
Super ane kama kothanada Akka aiya ethana.1 comment hamadamath oyala ekkai
අපි කෑම හොයාගන හොයාගෙන යන්නෙ 🙈🙈😁😁
ගොඩාරියක් ස්තූතියි දාපු ගමන් අපේ වීඩියෝස් බලනවට...
ආදරෙයි ♥️♥️
Akki lassana wela ❤️❤️😍😍😍..paw ane aiya pizza eka ganiddi akkige muna...
ගොඩාරියක් ස්තූතියි. 😍😍
හෙ හේ.... ඇයි අනේ මන් කන්න හදපු එකනෙ උදුරගත්තේ. 🙈🙈😁😁
අනේ අක්කිගේ සිංදුව... 😍😍😍
ගොඩාක් ස්තූතියි නංගී. ❤️😍❤️
Robota akki gena adare hithenda ethi ane. Eth kapu kemata aiyyatama thama akkiwa nadaththu krnd puluwan kiyl adahasa ain kr gnd ethiii..akki lassana wela ane.. aiyya ithin khmath lassana kollanii..
ow honde robo digatama as walin katha karanna gatta he he he 😁😁
adeeee a kiyanne api dennama lassanai neh 🙈🙈
Adareiiii ♥️♥️😘😘
Ane akke me robo restaurant lankawe koheda thiyenne. Ape babala ekka yanna. Pls
සීදූවෙ තියෙන්නෙ. වීඩියෝ එකේම කියනවනෙ ඔක්කොම විස්තර
සා ලස්සනට කිව්වනෙ සිංදුව...😋😋😋 ඔය වගේ ජොලියෙ හැමදාම සතුටින් ඉන්න පිස්සු ඩබල 🤗🤗🤗🤗🤗ආදරෙයි💖
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත්. 😍❤️😍
Akkata lassanata sindu kiyana puluwane lassana voice ekak 🙈❤
අනේ තැන්කූ ඩාලිං 🙈🙈
දැන් නිකන් සතුට දෝරෙ ගලා ගිහින් තියෙන්නෙ 😁😁
ආදරෙයි ♥️♥️🤗🤗
Akka kettu welada kohedoo
Supiriii... ekanm ..❤️❤️❤️😮
Thank youuu ♥️♥️😍😍
Ammo akkige voice eke lassana. Love you
අනේ ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි. 😍❤️
අම්මෝ අයියා අක්කි kama ටික ලස්සන ටම රස විදනව......Robo view එහෙකුත් කලා ද මන්ද...😉😉
අම්මෝ behind the scene tika අයියා pizza වලට අලුත් නමකුත් damma neda??😂😂😂
හෙ හේ... අපිට නම කියවගන්න බැරිනම් කියවගන්න පුලුවන් ජාතියෙ නමක් දාගෙන හරි කනවා. හෙ හේ.. 🙈🙈😁😁
ගොඩාක් ස්තූතියි නංගි 😍😍
විඩියෝ එකක් එනකන් බලන් ඉදිය අය කෝ... අක්කට ලස්සනට සින්දු කියන්න පුලාන් නේ.. ඔය දෙන්නට හුගක් ආදරෙයි අක්කෙ..අයියේ..රොබොලට කතා කරන්න පුලාන් උනානම්🤣🤣🤣🤣🤣🤣🤣 අපිට නම් ඔය තරන් ඔවට යන්න වත්කම් නැ.. ඔයාලගෙ දන එව බලල සතුටු වෙනෝ❤️❤️ ඔය දෙන්නට බුදුසරනයි ජෙසුපිහිටයි .. හුගක් ආදරෙයි ❤... එහා පැත්තෙ ඉන්න දෙන්න ගෙදෙට්ට හොරෙන්ද දන් නැ ඇවිල්ලේ .. පිස්සු වගෙ ඇති එ දෙන්නට....මෙයාල කියවනො කියවනෝ පිස්සු කියල හිතනෝ ඇති😋😋😋😋.. අක්ක පොඩ්ඩක් කෙට්ටු වෙලා නෙද..🙄🙄ගෙදර වැඩ වලට මහන්සි වෙලා වැඩ කරන නිසාද කොහේ😋😋
අපි යන යන තැන ඉන්න අය හිතනවා ඇති පිස්සන් කොටුවෙන් පැනපු උන් දෙන්නෙක් කියලා. හෙ හේ 🙈🙈🙈😂😂 ගොඩාක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත්. අපි දවසක සෙට් වෙලා හොඳට කමු. ❤️😍❤️
❤️❤️
හම්මේ කෑම ටික..🤤🤤🤤
යමුද දවසක 😜
මාස 3කින්ද 6කින්ද?
Robo service concept ekak eka nm superb😏
ඔව් මාරම තැනක්. 😍😍😍
Akki oyge voice ek godk lassani....😘😍
aneeee 🙈
Thank you so much nangiyo ♥️♥️😘😘
Wooou niyamai Thanks you oyalata
thank you ape video eka baluwata 😍😍
Adareiiii ♥️♥️🤗🤗
රොබෝ ද අනුරාධ ද.. 🙄😜
Love you guys ♥️
හම්බෝ...... දෙලොවක් අතර..... 😜😜😜
Much love. 😍❤️😍
Akkigee lassana ❤️❤️❤️.adath lassanai gdak supiri akki ayye.😍😍😍😍😍😍kama tikanme maru hode.🥰🥰🥰🥰🥰
ගොඩාරියක් ස්තූතියි නංගි හැමදාමත් අපිව මේ විදියට දිරිමත් කරනවට. 😍😍😍❤️
Adareiii godak oyl dennatam❤️☺️aiyge kacha kacheta mara asaiii ☺️❤️🌎hamadam oyl ekka innwa api
Apith adarei godama godak 🤗🤗
Aiyage kacha kacheta asa tika denei, e kiyanne oya ein ekkenek 😁❤️
Woow akki & aiya .akkige voice ek maru
අනේ තැන්කූ නංගියො 😍😍
ආදරෙයි ගොඩාක් ❤️❤️😘😘
good video and good concept
Thank you for watching 😍😍❤️❤️
දැන් ගෙදර අරන් යනව නෙහ්....😌
කෑම අඩුකිරීමේ රහස 😌❤️
ටික ටික අඩු කරන්න පුරුදු වෙනෝ 🙈🙈
නැත්නම් ඔක්කොම කාලා ගිහිල්ලා ආයෙ රෑට මොනාහරි කනවනෙ 😁😁❤️
So cute akki .love u soo much akki and ayya😍😍 .ada viedo ek superb. Nice .🤗🤗💪💪✌️keep it up 💪💪
Thank you so much darling nanga 😍😍
Love you more ❤️❤️🤗🤗
Great ❤❤❤❤❤
Thank youuuuu 😍♥️🤗
🌹🌷අක්කාගෙන් හැමදාම සිංදුවක් ඕනි 🌹🌷❤️❤️❤️❤️
අහා.... 😍😍😍 මගෙන් එපාද? 🙈🙈😁😁
ආතල් ජීවිතයක්.🍕🍕🍕🍕🥘🥘🥘🥘🍝️🍝️🍝️🍝️🍝️🍧🍧🍧🍫🍫🍫🍨🍨🍨🍿🍿🥪🥪🥪🥪🥪
❤️❤️😍😍❤️❤️😍😍
ගෙනියන්න seafood rice අරන් ගිහාම අයියා කන්නෙ මොනාද අක්කා හෙන කපටියි😍❤
අයියා රෑට කන්නෙ නෑ කිව්වා ඒකයි ඉතිම් 🙄♥️
Marune...❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි ❤️😍😍
Wow Wow...Super experience...😍😍
තැන්කියූ ඩබල 😍♥️
Ape paththe✌️🌼
❤️😍❤️
ටිප් දෙන්න ඕන නෑ. පඩි දෙන්න ඕන නෑ. ලැජ්ජා වෙන්න ඕන නෑ 😂😂😂😂
කොහොමද ඉස්සරහට හැම කඩේකම රොබෝලම විතරක් හිටියොත්. 😁
@@MagicCompass මම වේටර් කෙනෙක්, මගේ බඩේ පාර දෙන්න නේද හදන්නේ 😂😂😂
@@akila1820 ඔයැයිව තියාගන්නවා රොබෝවරු අධීක්ෂණය කරන්න. 😍
අඩේ ඒක නම් මරු 😍
ගොඩාක් ස්තූතියි ❤️😍
හැමදාම දෙන්නගෙ කෑම විනාස කරන විඩිඔස් බලනව. අද තමා කමෙන්ට් එකක් දෙන්න හිතුනෙ. ආසම චරිත දෙකක්. සරලයි. බොරු පොශ් ලයින් නෑ. එලම අයියා ඇන්ඩ් අක්කා. දුකකට තියෙන්නෙ ඔයාල කද්දි කෙල උනන එකනෙ අෆ්ෆා.. සො ආදරෙයි පැලෙන්න ආ
කෙල උනනවා කියන්නෙ ඔයාගෙ ඇගේ රස නහර ගානට වැඩ කියන එක. දැන් තියෙන්නෙ ඒ ටික පිනවන්න විතරයි ☺️☺️
පට්ටම තැන්කූ හොඳේ මේඅගය කිරීමට. මාරම හයියක් මේ වචන ටික. ආදරෙයි අම්බානෙකට. 😍❤️😍❤️😍
Aneee e kama nm patta rasa patai😓😓 akkage voice eka nm maru aaa😍adareii😘
ow ow rasata thibba 😍
Anee thank you soooo much 🙈🙈
Adareiiii ♥️♥️🤗🤗
Aiyage bashawa godak saralai ne...😁..akkii lassana welaa..❤️😍😘
ඔව් ටක්ගාලා මොනාහරි කියලා ශේප් වෙනෝ 😁
අනේ තැන්කූ නංගි, එඩිට් එකද කොහෙද අනේ 🙈♥️
Mage akkath oya wage..❤️adarey dennatama.parissmin inna.budusarany
ෂා නියමයි 💖💖💖💖💖
ගොඩාක් ස්තූතියි. 😍❤️😍