Ammo polos kiyanakotath asa hithenava ane😋😋 apita nodi denna ohoma kana eka harida man ahanna.Polos valin kema hadanava kiyala denan hitiyata mechchara kema jathi hadanna puluvan kiyala denne danne, thanks kuchi buchi denuvath kalata😍
Ammmooo math polos karanna godak asai. Kelanam gilla hode.🤣🤣🤣🤣🤣 passe kama adu karamu ane. Nangi mara chandiyek ne. Chandi yashi 😘😘😘😘😘.theruwan saranai oyalata. Adarei hode. ❤❤❤❤❤
@@MagicCompass man oyalata kematima me nisa kisi ahankarakamak ne me wenakal mama dapu hema comment akatama reply kala thank you soo much akki and aiya ❤❤
ටිකෙන් ටික ඉස්සරහට යනව අයියේ . මුල ඉදන්ම ඔයාල එක්ක ඉන්න අපිට හරිම සතුටුයි අනේ♥️
ඔයාලා අපිත් එක්ක ඉන්න නිසා තමයි නංගි අපිට මේ තරම් දුරක් එන්න පුලුවන් උනේ... ගොඩාක් ස්තූතියි හැමදාම අපේ ලඟින්ම ඉන්නවට. ❤️😍❤️
Thank you ... අක්කේ,අයියේ ... අපිට හුගාක් වටිනවා මේක ... 👍😘😘
ශා නියමයිනෙ. ඔයාලා මේ ලඟපාතද ඉන්නෙ ඒ කියන්නෙ?
පොලොස් වල රස නම් ඉතින් කියන්න වචන නෑ 🤗🤗🤗
ඔව් අනේ ආසම කෑමක් 😍😍❤️❤️
ඔයාලගෙ මට කියා ගන්න බැරි හොදක් තියනවා අනේ........life එකත් මරු ඔයාලගෙ.කන තැනටත් උපරිම සාධාරණයක් කරලා එන්නෙ.සමහර අය එකක් කාල එනවා.එතකොට අර මිනිස්සුන්ටත් කරදරයක් එතන ඉදල කන්නෙත් නෑ අනිත් අයට කන්නත් නෑ.ඒ මිනිසුන්ට අලාභයක් ඒ දවස....
ඒත ඔයාල එහෙම නෑ.යන තැනට උපරිම සාධාරණයක් කරනවා.ඒ යන තැන මිනිස්සුත් කැමති ඇති ඔය දෙන්නා එනවට.බඩටත් සාධාරණයක්.....හිතටත් සාධාරණයක්........කන තැනටත් සාධාරණයක්.........
Keep it up අක්කි & අයියා❤️
අඩේ... මේ වගේ අගය කිරිමක් අපිට ලැබුනෙ මුල්ම වතාවට. හිතට ලොකු සතුටක් ගෙනාපු වචන ටිකක් මේ... ගොඩාක් ස්තූතියි නංගි. 😍😍😍😍😍❤️❤️❤️❤️❤️
@@MagicCompass හැමදාම ඔයාල දෙන්න එක්ක ඉන්නවා.ජීවිතේ විදින ගමන් ගොඩ යන ජෝඩුවක්❤️
Polos uyala witarak kala tiyana aya like ekak danna 👍
දැන් ඉතින් අපිට මේකට ලයික් දාන්න විදියකුත් නැ. හැබැයි ඔන්න් ඔහේ දැම්මා. 😁
ඉස්සෙල්ලම බැලුවේ මේ වීඩීයෝ එක. දවස් 6 තිස්සෙ ඔයාලගෙ channel එක බලනවා. Much love. 😍😍Keep it up... අලුත් වීඩියෝ එකක් ඕන ඉක්මනට. 😋😋😋😋
අඩේ.... පට්ටම සංතෝසයි. ආදරෙයි අපිත් ගොඩාක්. ඔන්න අලුත්ම වීඩියෝ එක මේ දැන් දැම්මා. 😍❤️😍
අන්තිම වචන ටිකට හිත හැදුණා...මේ අවුරුද්දෙම ඇග අඩු කරගන්න ඕන්නෑනෙ 😌..තව අවුරුදු එනවනේ...😌😌😌🙂😂😂
අන්න ඒවයි පොසිටිව් තින්කින් කියන්නෙ. 🙈🙈😁😁
හරියටම ගැලපෙන හරිම දෙන්න හම්බවෙලා තියෙන්නේ මං ඔයාලට ගොඩාක් ආදරෙයි හැමදාම වගේ ඔයාලගේ වීඩියෝ බලනවා බුදු සරණයි දෙන්නම පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤🥀
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත්. ❤️😍❤️
මේ වගේ තැන් ගැන කරන එක නියමයි අනේ.. you contribute to encourage small businesses so nnicely 💚💚
ගොඩාක් ස්තූතියි අගය කිරීමට. එතනින් දැනගත්ත විදියට පවුල් කීපයක්ම මේ බිස්නස් එක නිසා ජීවත් වෙනවා. ඒ බව දැනගත්තම අපිටත් ලොකු සතුටක් දැනුනා අපි මේ කරන දෙයින් එයාලටත් ලොකු යහපතක් වෙනවා නේද කියලා. 😍❤️😍
අම්මෝ පොලොස් නැතුව කෑම එපා 😍🥰 ...අපි ආතල් එකේ ඉමු 😁.... ආදරෙයි දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි ❤
තුන් වේලටම පොලොස්. 😁
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
ඇත්තටම කිවුවොත් මං පොලොස් පෙරේතයෙක් 🤤🤤🤤 මේක බලද්දී දුකේ බෑ 😭😭😭 ඉක්මනට ගිහින් කාලා රස බලන්න ඕනේ 😋😋😋😋🏃♀️🏃♀️🏃♀️🏃♀️🏃♀️🏃♀️🏃♀️🏃♀️🏃♀️🏃♀️
ඔන්න එහෙනම් ඔයාට එතනින් හෙල්ලෙන්න හිතෙන්නෙ නැති වෙයි එතනට ගියොත්. 😍❤️😍
@@MagicCompass අනිවාර්යයෙන්ම පුළුවන් තරම් කන්න බලනවා, වැඩේ කියන්නේ මට ගොඩක් කන්න බෑනෙ අප්පා 😌😌😌
Oyal video eka balala apith giya.....maru 😙😙
ශා.... නියමයිනෙ. 😍😍❤️❤️😍😍
ඒ කෑම ටික නම් නියමයි..
ඔව් ඈ... සිරාවටම 😍
dn eka digata dawas dekak thisse oylge videos balanne.... pissu hedila inne..patta..Good luck akki and ayya...
අඩේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. 😍😍😍😍❤️❤️❤️❤️❤️
සුපිරි ඩබල ආදරෙයි ❤️❤️❤️❤️❤️පොලොස් ටිකක් කන්න තිබුනනම් 😋😋😋😋
එන්නකො ලංකාවට. කමු බඩ පැලෙන්න පොලොස්. 😍😍😍
ආදරෙයි. ❤️😍❤️
@@MagicCompass අනිවා ආදරෙයි ❤️❤️❤️
mm niyamai akkiyoo🥰🥰🥰☺adarei dennatama😍😍🤗
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍
මේ ඔයැයිලගේ බඩ සිදුන්නෙ නැද්දැ 😂😂😂😂😂😂❤️මොකෝ මන් කෙල ගිලානේ 😉❤️❤️❤️
ඔයැයි කෙල ගිලිද්දි අපි කාලා දිරවලත් ඉවරනෙ. 🙈🙈😁😁😍😍
ඒක නියමයි..ලස්සනට ඉදිරිපත් කරා කෙල ගිලෙන්නම 😂 ජය වේවා ඔයාලට ❤❤
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍
අලුත් අවුරුද්දේ ජයග්‍රාහී දෙවැනි කෑම wela 😍😍😍😍
හෙ හේ.... අනිවා... 😍😍😍
Oyalage me video eka dakala a mathaken ada me place eka gawin yaddi dakala apassata harawagena awith aran kala baluwa. Samosa ekanm patta rahai ah 😁
අඩේ.... මාරයිනේ. රෝල්ස් එකත් මරු ඈ එතන. 😍😍
දාන්න comment එකක් නෑ 😂❤️😍
හෑ...... ඒ මොකැයි ඒ?
@@MagicCompass මොන වීඩියෝ එක දැම්මත් ආසාවෙන් බලනවනෙ දෙතුන් පාරක්ම ඉතිම් කියන්න දෙයක් නෑ අනේ😁 ඔය දෙන්නට හරිම ආදරෙයි😍❤️
අනේ දැන් අනික් කපල් යූටියුබබ් චනල් බලන ඵක ඉබේම නැවතිලා අක්කිගෙයි අයියාගෙයි චනල් ඵකෙ විඩියෝ ඵකම විඩියෝ ඵක ආය ආයෙම සැරින් සැරේ පිස්සෙක් වගෙ බලනවා මම 🙊🙊🙊❤️❤️❤️ ඔයලගෙ මුළු යූටියුබබ් චනල් දෙකම සතියෙන් බැලුවා...වැඩිපුරම ආස දෙන්නගෙම අම්මාලා තාත්තලා ඵක්ක නුවර හොටෙල් ඵහෙකට ගිය විඩියෝ ඵක අඩ අඩ බැලුවෙ ❤️❤️
අඩේ..... මොනා කියන්නද කියලා හිතාගන්න බෑ නංගි. ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ තරම් ලොකු තැනක් ඔයාගෙ හදවතේ අපි වෙනුවෙන් වෙන් කලාට.
ඔයා වගේම අපෙත් ආසම වීඩියො එක තමයි අම්මලත් එක්ක නුවර ගිය එක. තාම සැරින් සැරේ අපිම බලනවා ඒක. 😍❤️😍❤️😍
එතන සුපිරිම ප්ලේස් එකක්❤️
අනිවා.... පට්ටම ගති. 😍😍
Sha sha maru akke....
ගොඩාක් ස්තූතියි. 😍❤️😍
අඩු කරනවා කියලා ගෙදර අරන් ගියපු ටික දැක්කම හිනා ගියේ මට විතරද 😁😁😁 නියම ඩබල❤❤ ආදරෙයි දෙන්නටම😘😘😘
මටත් හිනාව නවත්තගන්න බැරිවුණා .පස්සෙ හිත හදාගත්ත යශියගෙ අම්මලත් එක්ක වෙන්නැති කියලා.
ඔව් දැන් ගෙදර ගේන දෙයක් තනියම කන්න බෑනෙ. යශීගෙ අම්මලත් එක්ක බෙදාගෙන තමයි කන්නෙ. 😍
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@@MagicCompass ❤️❤️❤️❤️
අම්මෝ පොලොස් වලින් මෙච්චර කෑම ගොඩක් මරුනෙ
ඒකනෙ කියන්නෙ. මාර කෑම ගොඩක්. 😍😍❤️
Sha mr polosa 🤭😋🍗🌮🥪🌭🍕🧀🍟️mama asama kama polosa
අඩේ.... ඔයාට එහෙනම් මෙතන හරියටම ගැලපෙනවා. ❤️😍❤️
අයියා පොඩ්ඩක් කතා කරන විදිය කන්ට්‍රෝල් කර ගන්න...නැතිනම් අක්කාගෙන් ලගදිම කන්න වෙනවා....අක්කා ගොඩක් ඉවසනවා වගෙ පේන්නේ... ආදරෙයි දෙන්නටම ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️🙏
මගේ ඒවට අක්කා ඉවසනවා. අක්කගෙ ඒවට මන් ඉවසනවා. හෙ හේ...
ආදරෙයි අපිත් 😍😍❤️
අනුරාධට අපි ආය මිස්ට පොලොස් කියලා කියමුද 😂😂😂
අහා.... ඒ නමත් නරක නෑ. 🙈🙈😁😁
ඔයාලාගෙ චනල් ඵකෙ බොරු පොෂ් නැ හරිම ආදර්ශවත් දේවල් තියෙනවා ගන්න දිගටම කරන්න සුභ පතනවා❤️❤️
ගොඩාරියක් ස්තූතියි මේ වටිනාකම අපි දෙන්නට දුන්නට. 😍❤️😍❤️😍❤️
ඉණට අත තියාගත් අත්තිඩිය gym එකේ අයියා.... අඩෝ වයි බං...🤣🤣🤣🤣🤣🤣🤣
හම්බෝ.... මට මැවිලා පේනවා. 🙈🙈😂😂
🤣🤣🤣
අන්තිම ට හොර පූසි වගේ කන ටික තමයි මරු අනේ
හෙ හේ... සිරාවටම හොර පූසියෙක් වගේම තමයි. 😁😁
KEEP CALM AND EAT පොලොස් 😌❤️❤️❤️💪💪
😊😊😊😍❤️😍❤️😍❤️😍
ආසම දෙයක් තමයි පොලොස් කියන්නෙ....දේශීය ආහාර...සිරිලක දේ සිරි සැපදේ....
ඔව් අනේ.. පොලොස් මේ වගේ එක එක විදි වලට කද්දි තවත් මාරම රහයි. 😍😍😍
රසයි ගුණයි😋😋😋
ඔයෑස්. 😍❤️😍
මෙච්චර කල් වීඩියෝ බැලුවට සබ්ස්ක්‍රයිබ් කරේ නෑ ඔන්න අද කරා
අඩේ... පට්ටම තැන්කූ අපිත් එක්ක එකතු උනාට.😍❤️😍
කෑවා වගේ නෙවෙයි ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ ඈ...❤💖☠️💖💖
අනිවාර්යයෙන්ම. මේවනම් ඉතින් ගුණයිනෙ පොලොස් නිසා. 😍❤️😍
@@MagicCompass ඕනම ගුණ කෑමක්, බදින තෙල අනුව මහා වසක් විසක් වෙන්න පුලුවන් ඒක නිසා පරිස්සමින් ආයි ආයි බැදපු තෙල් වලින් තමයි ඕවා බදින්නෙ .
ශරීරයට සෞඛ්‍යයට දෙකටම හොඳයි පොලොස්
@@werapperumaprasad273 පොළොස් හොදයි තෙල් තමයි අවුල් 😂
@@pramodrathnasuriya3758 mewaa badinne ekaparai awith balanna puluwan bonowana roga walkwana aramunin mi meka patan aranthiyenne
පොලොස් වලින් කෑම ජාති 7 ක් හදන්න පුලුවන් මට මේ දාලා තියෙන දේවල් වලින්...හදලත් තියෙනවා....ඇත්තටම ගමේ දේවල් තමයි දැන් කන්න ඕන....😘😘😉😉
අඩේ.... වෙලාවක එන්නම් එහෙනම් ඔයාලැයි ගෙවල් පැත්තෙත් පොලොස් කෑම ජාති ටිකක රහා බලලා යන්න. 😍😍😍
@@MagicCompass අනිවා...මොනවා අහනවද .....එන්න එන්න....ආදරෙන් පිලිගන්නවා .....😍😍😍😍😍
❤️❤️❤️❤️❤️
❤️😍❤️😍❤️😍
සුපිරියි,ජය වේවා 🎉️
ගොඩාක් ස්තූතියි. 😍❤️
බඩුත් ඔක්කොම අරන් ඔතනට එන්න ඕනි එතකොට හරි 😏😏 පොලොස් life
කොයි බඩුද? 😉
@@MagicCompass ගෙදරබඩු😨
RUclips එකේ ඔයාලගෙ videos ගොඩක් බැලුවට, fb ඒකෙන් top fan හම්බුනේ මේ සතියේ .... දිගටම ආතල් එකේ ඉමු... ❤️😁😉😁😉
අහා... බැජ් එක නැති වෙන්න නොඳී දිගටම තියාගමු හොඳේ එහෙනම්. 😍😍😍
ආතල් එකේ ඉමු.
😍❤️😍❤️
😍❤️😍❤️😍❤️😍
Maru ahhh niyamai
ගොඩාක් ස්තූතියි 😍❤️😍
🌷🌹 මගේ චන්ඩ් අක්කා 🌷🌹😘😘
නංගී. 😍😍😍❤️😘😘
Ammo polos kiyanakotath asa hithenava ane😋😋 apita nodi denna ohoma kana eka harida man ahanna.Polos valin kema hadanava kiyala denan hitiyata mechchara kema jathi hadanna puluvan kiyala denne danne, thanks kuchi buchi denuvath kalata😍
බලන් ගියාම පොලොස් වලින් හදන්න බැරි කෑමක් නැද්ද කොහේද. මස් මාළු මොකුත්ම ඔනෙ නෑ අනේ මේ විදියට පොලොස් තියෙනවනම්. 😍😍😍
ඕම කාලා ජිම් ගිහින් වැඩක් තීද.ඊට වඩා හොදයි ජිම් එකට දෙන සල්ලි වලිනුත් කෑවම...♥️✌️☺️
හෙ හේ.... හම්බෝ.... 🙈🙈😁😁😁
දැන් මේ කොරන්නෙ ඒ වැඩේ තමා ඉතිම්. ☺️☺️
@@MagicCompass ඒකනේ.මොලේ කල්පනා කරලා වැඩ කරනවනේ..♥️♥️😎
Ammmooo math polos karanna godak asai. Kelanam gilla hode.🤣🤣🤣🤣🤣 passe kama adu karamu ane. Nangi mara chandiyek ne. Chandi yashi 😘😘😘😘😘.theruwan saranai oyalata. Adarei hode. ❤❤❤❤❤
ශා..... ඔන්න එහෙනම් ඔයාව ඇබ්බහි වෙයි එක පාරක් මෙතනට ගියොත්. 😍😍
යශීගෙ චන්ඩිකම් මේ දැක්කෙ පොඩ්ඩයි. ඉස්සරහට තව පෙන්නන්නම්කො. 🙈🙈😁😁
ආදරෙයි අපිත්. 😍❤️😍
Ist comment
💪
😍❤️😍
Ada mama kawa aththatama mara rahai thank you akka & ayya kiwwata apita me wage thanak gana
ශා..... ඇබ්බැහි වෙන රහක් නේද තියෙන්නෙ? ස්තූතියි ගොඩක් අපි ගැන විශ්වාස කරලා ගියාට. ❤️😍❤️
ඇයි අනේ අපේ බඩවල් අවුස්සන්නේ...😠😠😠😠😠
බඩවැල් ඇවිස්සුනාමනෙ හොඳ. 🙈🙈😁😁
@@MagicCompass 😂😂😂😂😂
😋😋😋😋
Mata akkiyawai aiyawai ඇත්තටම dakinna asai ane 😍😍😍😍
දවසක අනිවා හම්බෙමු නංගි 😍❤️😍
❤❤❤❤❤❤❤❤❤
😍😍❤️❤️😍😍
2022. February 👍 මේක තියේද... delivery එහෙම තියේද.
කඩේ තියෙනවා.ඩිලිවරිනම් නෑ දන්න තරමින්.පොඩි ප්ලේස් එකක්නෙ
Ok තැන්ක්ස් 👍🤗 love you both ❤️
දෙන්ඩ හිතෙනව 😆💔
හෙ හේ.. 🙈😁
Attatama honda wedak...paan piti adu karala haal piti wedi karla shorteast hadanwa nam tawat hondai...
😍😍😍😍😍😍😍😍
ඇතටම ඔයල දෙනම හාරිම හොදයි සතඅටින්ඉන්න මටත් බඩ ගිනි දැනුන ඔයල පොලොස් කනකොට බුදු සරනයි....ඉංදු
ගොඩාරියක් ස්තූතියි. ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍❤️😍
තැන්කු හොඳේ අද ලස්සනම ලස්සන රසම රස කෑම ටිකක් ගෙනාවට 😘😘😘😘😘😘 ආදරෙයි අක්කෝ අය්යේ 🤗🤗🤗💞💞
ගොඩාරියක් ස්තූතියි ඔයාටත් හැමදාම අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි අපිත්. 😍❤️😍
wow I see for the your video I am also too much now I am also eating biryani and roast chicken thank you so much God bless you ❤️
Aiye akki oylgevedios balann gaththe pereda anee ahamben dakke aneee maruma Maru akki Patta oylge vedios bageta bagayak balala iwarai ada weddi pereda idan digatama,wade Karan Yann akki aiya hada haamdam sathutin inn e wagema hodata kala ape badath oma hri purawann hodee math kawdahri oyl gylu hama thanatama enw hdoata egena Gena akki aniwarenma bs oyalata
Ado video eka patta athal 🤣😂😂 Hamadama balanooo adarei 🥰
අඩේ..... පට්ටම තැන්කූ හොඳේ... ආදරෙයි අපිත්. ❤️😍❤️
Wow supiri wadak ekath. ❤❤❤
ගොඩාක් ස්තූතියි. 😍❤️
ලස්සනයි akki oyala denna shoii ane..matath asai. Oyalath ekka dawasak gatha karanna..
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ලඟදිම දවසක අපි හම්බවෙමුකො. ❤️😍😍❤️❤️
Man අනුරාධපුර .. inne.. අනිවාර්යයෙන් mata msg ekk danna akka
Akkage presentation ekai Aiyage edit ekai ekathu unama video eka marama lassanai ane.thawa deyak lassana oyala denna ekathu unama eke lassana thawa wedi weno.ammo kema tika dakkama nm pissu hadeno neda akke aiye. Adarei budusaranai akkatai aiyatai.
අඩේ...... ගොඩම ගොඩාක් ස්තූතියි නංගී මේ ලස්සනම ලස්සන අගය කිරීමට.
කෑම ටිකටනම් පිස්සු වැටුනා සිරාවටම.
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
Onna oyala nisa apith giya, thanks , thawath me wage than apita kiynna
අඩෙ.... මරුනෙ. කොහොමද කෑම ටික. පට්ටයිනේ?
Aiya kanawa adui Akkit wada😜😜
හම්බෝ ඔව්. අයියා කන්නෙම නෑ. 😜😁😁
Mage gama eth dan inne piliyandala eka nisa enna wenna eth enna asa hithuna.polos kiyanne mage favourite kamak.
පිළියන්දල මොනාද අනේ. හූවෙයි බල්ටියෙයි දුරනෙ. ඔයාගෙ ෆේවරිට් කෑම එක මිස් කරගන්න එපා.... ගමේ එන්න දවසක. 😍😍😍
@@MagicCompass ow aniwaryenma yanna one.
Niyamai.....kema tikanan rasa Patai.....
Ega adukaraganna thawat awridu enawane🤣🤣🤣.....stay safe guys...
අන්නේකනෙ. මේ අන්තිම අවුරුද්ද නෙවෙයිනෙ. 🙈🙈😁😁😍😍
Super akki ayya
😍❤️❤️😍
Aththatama watinwa api wage veg ayatath hoda place ekak qwata ❤️❤️
වෙජ් අයට යන්න හොඳ තව තැන් ගැන ඉස්සරහටත් කියන්නම්. ❤️😍❤️
@@MagicCompass 😘
Nagare කොහෙද thiyenne??
Polos hini pethi nikan badala curry eka iwwamath marama rasaiiii 🤭🤤ape achi ammath hadanawa poloswalin kama
ශා..... එහෙනම් ඔයාලගෙ ගෙදරත් එන්න ඕනේ දවසක. 😍😍😍
@@MagicCompass Ha ha enna denath ekamaa 🤭🤭👍👍
ඒ කෑම ටික 👍 නියම යි
😍❤️❤️😍
මරු අනේ කන්න හිතෙනවා දැක්කම
කමු කමූ.... 😍😍
ලංකාවේන් ඈත ඉන්න අපිට පපුව පිච්චෙනවා 🥺වගේ "පොලොස් " වචන ඇහෙද්දි ඇහෙද්දි.. ඒත් බොහොම ඉවසීමෙන් බැලුවා ඔයලා රසට වීඩියෝ එක ගෙන විදියට . 🥰😍
ඔයාලා එක එක ජාතියෙ රස කෑම පෙන්නද්දි අපිටත් මෙහේ ඒකම වෙනවා. හෙ හේ. 😊😊😍
හා හා .. අනේ.
දෙන්නා මුලු ලංකාවම අල්ලයි වගේ කෑම කාලම ජය වේවා
ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම කෑම කන්න ආසයි ඇත්තටම. 😍😍
මාත් ඔතනින් කාල තියෙයි සුපිරියක් තමයි ඉතිං
❤️❤️😍❤️❤️
Mm adarema joduwa akka aiya..mm hari adarei ogollo dennata..🤗🤗🤗🤗🤗
අනේ.... ගොඩාරියක් ස්තූතියි නංගි ඔයාගෙ හදවතේ අපිට එච්චර ලොකු තැනක් දුන්නට. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍❤️
Thank u so much.nangi & malli..ape gedarath vege aya innawa..🙏🙏🙏
අහා.. එහෙනම් ඔන්න ගෙදර හැමෝටම මෙතන නියමෙටම සෙට් වෙයි. 😍😍❤️
ශා මරු අනේ. කටට කෙලත් උනනවා 😋😋😋
😍❤️😍❤️😍❤️😍
Wow ethnanam maru kannama hithena thanak
අනිවා.... කන්නම ඕනෙ කෑම ටිකක් මේ. 😍
Chandi akkiii🥰😁💟 wahene bagete heluwen lu yanne🤣🤣amboo.. shook..thane ane...mr.polos. raha Patai..
Lassanai video eke akki and Aiyya..♡ you...
හෙ හේ.... ඔන්න අද දැක්කා නේද බාගෙට හෙළුවෙන් යන වාහන. 🙈🙈😁😁
ගොඩාරියක් ස්තූතියි නංගි අගය කිරීමට. ආදරෙයි. 😍❤️😍
පොළොස් 😇😋
❤️😍❤️
Patta ane harima soi hoyagena duwanna hitenawa..yashi akka and anu aiya supiri ❤❤❤❤❤❤👌👌👌👌👌👌
ඔන්න මේ ලඟපාතනම් ඉන්නෙ ටකස් ගාලා ඇවිත් කාලා බලන්න.
ගොඩාක් ස්තූතියි හොඳේ. 😍❤️😍
@@MagicCompass man oyalata kematima me nisa kisi ahankarakamak ne me wenakal mama dapu hema comment akatama reply kala thank you soo much akki and aiya ❤❤
Ptta rahai othna kama ape office eke ayath ekka kala thiynwa amma pattma rahiii....office eka lgama nisa kannath lesiii 😋😋😋😍😍😍❤️❤️❤️
අඩේ.... ඔයාගෙ ඔෆිස් එක මේ හරියෙද තියෙන්නෙ. එහෙනම් ඔයාට මරු නේ. 😍❤️😍
@@MagicCompass ow office ekat 100m api hamadama wage kanawooo pattama rahaiiii...
Thank you chandi akki & aiye.
Fttam kamak thama polos 😋
හෙ හේ....
සිරාවටම ඈ... පොලොස් කියන්නෙ මාරම කෑමක්. 😍❤️😍
Mage favourite place ekak. Maara rahai food items tika. Supiri Mr.Polos.
අහා.... ඒ කියන්නෙ ඔයා මෙතනින් කාලා තියෙනවා නේද? සුපිරිම ප්ලේස් එකක්. 😍
@@MagicCompass ow mama kaala thiyenawa. Kiyala wadak na. Mamath recommend karanawa me place eka ona kenek ta
මේ වගේ බඩචාරී ගැහැණියක් නම් අඹ සරණයි !!!
අඩේ අඹ!!!! කෝ කෝ කොහේද? අනේ තියෙනවනම් දෙන්නකො. 🙈🙈😁😁
Dennata mn kamathima oyala dennagema boru sobana nathi nisa jaya wewa
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍❤️😍
පොලොස් කරියක් එක්ක බත් කන ගමන් video එක බැලුවේ 😁
අහා... එහෙනම් පොලොස් රහා විඳ විඳ බලලා තියෙන්නෙ. 😍
සුපිරි... පොලොස් නැති කාලෙට කොහොමද කෑම හදන්නෙ .
අනේ මන්දා... මෙතනනම් හැබයි හැමදාම කෑම තියෙනවා. කොහෙන්ම හරි හොයාගන්නවා ඇති.
මරේ මරු ජෝඩුව ❤❤❤ ආදරෙයි 😍😍😍
ආදරෙයි අපිත්. 😍❤️😍
Akke oya niyamai මොනවද යකො කියවන්නේ 😁😁❤❤❤
හෙ හේ.. 😁😁😍😍
Thanks magic compass, I will try this.. it's close to my house.but I haven't try😑🤭
Kuchi buchi channel ekenuth video tikk dannakoo🙄🙄🙄❤️❤️💪💪😍😍 දෙන්ඩ හිතෙනවා🤣🤣🤣🤣
හෙට (සෙනසුරාදා) හවස 7ට එනවා ඒකේ අලුත් වීඩියෝ එක. 😍😍
Ou ane mister polos gana tiktok ekak dannako
Me video ekai place ekai dekama maru. Good luck 💖
ගොඩාක් ස්තූතියි. 😍❤️😍
Api kela gilinawa mehe. Duka nadda
අපිත් දැන් මේක බල බල කෙල ගිලිනවා. 🙈🙈🙈☺️
Patta හොඳේ
ගොඩාක් ස්තූතියි. 😍❤️😍
Maru👍👍👍
ගොඩාක් ස්තූතියි. 😍❤️
කියවිල්ලයි කෑමයි😍🥰
හෙ හේ... 🙈🙈😁😁😍😍😍😍