අපේ ආදරණිය තාත්තා, තාත්තා ගයන මේ සින්දුව අහම්බෙන් පසුගිය දිනක අහන්න ලැබුනා. මා එතරම් සංගීතය සරණකොට සිටින්නෙක් නොවුවත් තාත්තාගේ මේ පිරිසිදු, සුන්දර සහ ආනන්දනීය ගායනය තාත්තා පිළිබඳවත් ගීතය ගැනත් සොඳුරු හැගීම් ඇති කළා. මා දැඩි සේ සිත් ගත්තේ තාත්තාගේ අහිංසකබව, සැහැල්ලුබව, සහ නිහතමානී කමයි. එය ගීතයට ආලෝකයක් සපයනව කියලයි මට හිතෙන්නේ. දෙරණ වැඩ සටහන මෙත් සිතින් අගය කරනවා මේ තාත්තාටත් එවැනි බොහෝ පිරිසකට සිය හැකියාවන් පල කරන්නට වේදිකාවක් උනාට. කැනඩාවේ ඔටාවා අගනුවර සිට My Dear Thaththa, I amazed about your singing. Without a doubt, you are a talented singer and I wish Thaththa the blessing to go forward in this competition. The most attractive thing about your presentation is your innocent and humble qualities. Also there is a relaxation in your behavior. A lot of people lack of these qualities and I request you to preserve these qualities. I thank Derana for providing an opportunity for seniors to show their talents. From Ottawa, Canada
Beautifully ..he will be in finals and deserves to win ..excellent voice thank you .. All mother's and fathers sang vry well beautiful old songs My favorite today Bentharage ariyawansha father's song ..I couldn't see the diff . just like original singer ..wow !!
Jivite...jivite sinduwa oya harima lassanata kiwa tatte mama ekadigata pas haya parak baluwa e taramatama sundarawa gayanakara lassani budu saranai tatte oyata
These are the innocent people who got real talents and we should support them and bring our great excellent artists to the forefront. They are the true sincere and honest legends who really have given us an immense pleasure more matter what goes on the country or around the world. Thank you Deanna for posting all the positive and beautiful things in the world so that though we are far away from our motherland, our hearts and thoughts are with the people of true Sri Lankans
හරිම ලස්සනයි ...අවුරුදු 60 වැඩී අයට කරන මෙය ඉතාමත්ම වටිනවා ඉදිරියටම යන්න ....ඔබ තුමාට තෙරුවන් සරණයි !!!!
ගීතය තුලට බැස සිතින් ගතින් සුන්දරත්ව ගැයුවා..මේ පෙර සසරේ පුරැදු හා ගති..කොපමණ නිහතමානී අයද..තෙරුවන් සරනයි !!
ජීවිතේ විදපු මිනිස්සු....සන්තෝශයි....බුදු සරණයි...
හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනව..තෙරුවන් සරණයි !!! දීර්ඝායුෂ ලැබේවා පියානෙනි...ජයෙන් ජයක්ම වේවා !!!
මේ දෙරණෙන් කරන අපූරුම දෙයක්.👍දෙරණ හැම වෙලේම වෙනස් දෙයක් කරන්න උත්සහ දරනව. හරිම දක්ෂයි මේ හැමෝම. මේ අය ගීත ගායනා කරද්දි අපේ ඇස් වලට කඳුළු එනව. අපේ ලංකාවෙ මේ වයසෙ ඉන්න අපේම මිනිස්සුන්ට දෙරණෙන් මේ දුන්න මහඟු දායකත්වයක් ගොඩක් අගයනව. ගොඩක් ආදරෙයි ❤
thank you
Senavrerakkodi
Good
😍😎😍😍😍😎😎
@@r.a.p.ranasingha2307 4
හරිම ලස්සන අපුරැ ගායනයක්..මට හිතෙනවා ඔබ තුමන්ට , අවසන් වටය දක්වා යාමට හැකියාව ලැබේවි කියා..දෙරණින් කරන හොදම වැඩක්....
Uyuuh
වල්පොල මහත්තයා ජීවමාන උනා වගෙ.. ගමන මිහිරියි රසයි විනෝදයි සිත දිවා රැ රැදී සුවෙ...
ඔබෙ හඬින් "සුරතලී සංගිතෙ රසෙ වෙලි" ගිතය අහන්න ආසයි 👍✌️💕
අපේ ආදරණිය තාත්තා,
තාත්තා ගයන මේ සින්දුව අහම්බෙන් පසුගිය දිනක අහන්න ලැබුනා. මා එතරම් සංගීතය සරණකොට සිටින්නෙක් නොවුවත් තාත්තාගේ මේ පිරිසිදු, සුන්දර සහ ආනන්දනීය ගායනය තාත්තා පිළිබඳවත් ගීතය ගැනත් සොඳුරු හැගීම් ඇති කළා. මා දැඩි සේ සිත් ගත්තේ තාත්තාගේ අහිංසකබව, සැහැල්ලුබව, සහ නිහතමානී කමයි. එය ගීතයට ආලෝකයක් සපයනව කියලයි මට හිතෙන්නේ. දෙරණ වැඩ සටහන මෙත් සිතින් අගය කරනවා මේ තාත්තාටත් එවැනි බොහෝ පිරිසකට සිය හැකියාවන් පල කරන්නට වේදිකාවක් උනාට. කැනඩාවේ ඔටාවා අගනුවර සිට
My Dear Thaththa,
I amazed about your singing. Without a doubt, you are a talented singer and I wish Thaththa the blessing to go forward in this competition. The most attractive thing about your presentation is your innocent and humble qualities. Also there is a relaxation in your behavior. A lot of people lack of these qualities and I request you to preserve these qualities. I thank Derana for providing an opportunity for seniors to show their talents. From Ottawa, Canada
Bhante J N o
Ñ
සුපිරියි...සුපිරියි...සුපිරියටම සුපිරියි..කියන්න වචන නැහැ ...ටොපේ ටොප්..
ජයවේවා තාත්තා ඇත්තටම ගොඩක් ලස්සනයි කියන්න බැරි තරම් ගොඩක් ආඩම්බරයි ධර්මදස වල්පොල මහත්මා වගෙමයි ඔබගෙ voices eka තෙරුවන් සරණයි තාත්තා
i realize it's quite off topic but does anyone know of a good place to watch newly released series online?
@Justice Elias Flixportal :D
@Malachi Nikolai thanks, signed up and it seems like a nice service :D I really appreciate it !
@Justice Elias Glad I could help =)
අදත් ඇහුවා... හරිම සැහැල්ලුවෙන් සන්තෝසෙන් ඉන්න් තාත්ත කෙනෙක්. බුදුසරණයි. 🙏🙏👯👯👍👍
හරිම ලස්සනයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏
අහිංසක තාත්තා කෙනෙක් ,තෙරුවන් සරණයි ඔබතුමාට 🌷💗
හරිම අපූර්ව ඉදිරිපත් කිරීමක්.බුදු සරණයි තාත්තේ..!
හරිම ලස්සන කටහඬක් ඉදිරියටම යන්න සූබ පතනවා👍👍👍
බුදු සරණයි ඔබට තාත්තා ඇත්තටම ජිවතේ විදින කෙනෙක් ධර්ම දාස වල්පොල මහත්තයා ඇවිත් කියලා හිතෙනවා ලතා වල්පොල මහත්මිය ඇහැවිවනමි ඇතත්ටම මහත්තයා ගැන ආඩම්බර හිතෙයි
වැඩි හිටියන් වෙනුවෙන් කරන මේ වැඩ සටහන තරගකාරීත්වය ට එහා ගිය ඉතා උතුම් දෙයක්. දෙරණ tv ජය
සුභ පැතුම් තාත්තෙ ඔබට.ඉදිරියටම යන්න ලැබේවා...!! තෙරුවන් සරණයි...!!
හරිම ලස්සනයි තාත්තා ..💐💐🔥🔥🔥
වීඩියෝ ඵක බලන්නේ නැතිව ගීතය විතරක් ඇහුවා නම් නියම ධර්මදාස වල්පොල ශූරීන්ම තමයි...ඵ් තරමටම සමයි ඵ් හඬ පෞරුෂය.....මට හිතෙන්නෙ විනිශ්චය මංඩලයේ අඟයීම මිදි කියල මේ වගේ දක්ෂයින්ට....නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට....තෙරුවන් සරණයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
හරිම අපූරුයි.ලස්සනට සින්දුව කිව්වා.බුදු සරණයි තාත්තේ ❤
ගොඩක් රස වින්දා. ඉදිරියටම යන්න ජය ලැබේවා!
Beautifully ..he will be in finals and deserves to win ..excellent voice thank you ..
All mother's and fathers sang vry well beautiful old songs
My favorite today Bentharage ariyawansha father's song ..I couldn't see the diff . just like original singer ..wow !!
අහිංසක නිහතමානී මනුස්සයෙක් .දක්ෂතාවයද ඒ වගේමයි.තෙරුවන් සරණයි තාත්තේ
හරිම ලස්සනයි තාත්තෙ ජේසු පිහිටයි ඔයාට
derana 60plus season 1 සහා 4 තමයි හොදම❤
මේ තාත්තා දිනනකන් අපට සිහිය නැතුව හිටියෙ 😄❤❤
godaaak lassani thattha oyata dalada samidu pihitaii ❤❤👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹
ගමේ නම ලෝකයට අරන් ගිය අපේ ආරි අයියාට උණුසුම් සුබපැතුම් ……….
එයා සොඳුරු මනුස්සයෙක්...
Mara lassanai ayye
Jivite...jivite sinduwa oya harima lassanata kiwa tatte mama ekadigata pas haya parak baluwa e taramatama sundarawa gayanakara lassani budu saranai tatte oyata
Harima lassana katahada. Darmadasa walpola wagema katahada. Harima asai, jayawewa, jayawewa. Jesu pihitai.
Harima lassanayi jayawewa idiriyatama yanna lebewa devipihitayi
Ane pau harima ලස්සනයි දීර්ඝායුෂ ලැබේවා bs.
නියම ප්‍රෝග්‍රැම් එක ආසාවෙන් බැලුවේ 💖💖💖
Mge gayanaya rasa wida mta suba pethu sahayoogaya dekwu oba siyaluma denata bohomathma sthuthiy...
තෙරුවන්සරණයි ,ආශීර්වාද කරමි .
හරිම ලස්සන තත්තෙ බුදු සරණයි
ඇත්තටම ලස්සනයි.ඔබ හැබෑම දක්ෂයෙක්
කිසිම වටිනා කමක් නෑ වගේ මැරිල යන්න ඉන් අපේ වැඩිහිටි උතුම් පරමිිපරාවට මෙිි දෙන වටිනා කමට සහ තමන්ගේ අවසන් කාලයේ හෝ් තියන තමන්ගේ හැකියාවන් රටට ලොකයට පෙන්නන්න මෙිි ලබාදෙන අවස්ථාවට දෙරණ TV ඔබට අපගේ හදපිරි පුුනාමය....!!!
Jailat Madhu suba
අපෙ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙවැනි වැඩසටහනක් කරන TV Deranata ජය!
හොද ගමනක් යන්න ලැබේවා තාත්තට දෙවි පිහිටයි
Attatama gayakayage katahamai godak lassanai jayawewa hadawatinma subapatanawa obatumata
අගෙයි...
නිර්ලෝභීව අගයමි...
ප්‍රවීණ ගායන ශිල්පි ධර්මදාස වල්පොල මහතාගේ කට හඩට සමීප හඩක්...
අම්මෝ ඒක හිතාගන්න බෑ ඒ තරමටම ලස්සනයි තෙරුවන් සරණයි තාත්තෙ ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Niyamaa gayakayo ata denna kavru hari hitiyanam ada prsrdda gayakayek
සොඳුරු මනුස්සයෙක්...ආදරෙයි...ජය වේවා...
harima ahinsake ardaraniyan ihathamani mahathmayek. obe thumate niduk nirogi suwapathbawaye sahe dirgause lebewa. budu saranai dewi pihitai.
ආදරය හිතෙන ගායනයක් .ආදරේ හිතෙන චරිතයක් 💗💗
හරි ම ලස්සනයි අයියේ god luck
ජය වේවා අයියා harima ලස්සනයි බුදු saranai
හරිම ලස්සනයි! සොදුරුයි!
Harima lassanai obata jayen jayama wewa
Thaththa harima hagumbarai a wagema lassanai.God bless you!!!
Maa thaththa
..niyamai.mama.godak.adarn🌺🌺🌺👏👏👏👏💪
thaththath Lassanai sinduwath Lassanai.....Budu saranai thaththata.....
ගොඩක් ලස්සන යි ජයවෙවා
හරිම ලස්සනට ගීතය ගායනා kala.may kata hadin වැඩ ගන්න ඇයි පරක්කු une.ගමන මිහිරි rasai vinodai.සිත පිරි යයි .තෙරුවන් සරණයි .
ඇත්තෙන්ම නියමයි බුදු සරනයි !
Ane ලස්සනයි thatha....🙏🙏🙏🙏
බුදු සරනයි අරියවංස මහත්තයො හරිම ම්හිරියි
Budusaranai thaththe hareeema lassanata Gayana karanawa
Harima lassanai taththa oyata Budu saranai devipihitai
ගොඩක් ලස්සනයි තෙරුවන්සරණයි ඔබට
කාලෙකට පස්සෙ සින්දුකින් වින්ද.සුපිරි 👍 නියමයි
Galapena sinduwa thoragena thiyenawa...Niyamai...Supiriy...
Godak lassanai...theruwan saranai
These are the innocent people who got real talents and we should support them and bring our great excellent artists to the forefront. They are the true sincere and honest legends who really have given us an immense pleasure more matter what goes on the country or around the world. Thank you Deanna for posting all the positive and beautiful things in the world so that though we are far away from our motherland, our hearts and thoughts are with the people of true Sri Lankans
Wowww...හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි
හරිම ලස්සනයි ..... ස්තුතියි ඔබට මහත්මයා ....
Harima soduruma minisek😘anagathayata suba pathum
හරිම ලස්සන සිංදුවක් ඇහුව.
Harima lassanai aiye.
Obage awnka ahinsaka gamikama dakka.
Woooòoow Budusaranai Thaththe
Keeparak Ahuwath apaa wenne naa harima lassana gayanayak thatthe kiyanna wachana naa budu saranai.!!
harima lassana voice ekak.bs thaththe
Good niyamai
What a wonderful singing. Loved it. Wow.
Patta pattama….!!!
Harima Lassanai Oba idiriyatama yanawa. Ai oba Anuradhapura wedihiti gayana tharngeta nawe.
Supiri thamai .. Podikale ahuwata passe lassanatama live dakka. Niyamai..
හරිම ලස්සනට ගිය ගායනා .කලා
pau ane .ariyawansha mahathma harima lassanai
Very beautiful voice.
Well done
harima lassani jaya wewa obata budu saranai.!!
Harima lassana wadasatahanak
බොහෝම ලස්සනයි
අනේ හරි ශෝයී...🥰🥰🥰🥰🥰
Budusaranai thathe....
niyamai thaththe oyl godak dakshai
harema lassanai mama..
හරිම ලස්සනයි බුදු සරනයි
තෙරුවන් සරණය් !
Wow ,,, very nice and a humble man too....lovely voice .....
Adarei..jayama labewa
Lassanai mame.oyata jaya parthana karanawa.jeesu phitai
Menna niyama lassana hadakk oyata idiriyata yanna suba pathanawa thattha...bs puduma lassan hadak
ලස්සන වඩසටහනක්
ගොඩක් ලස්සනයි සීයේ 🤗❤️💯
Niyamai .
Ani shoiii e uncle ani...inne hariiima happy eke neda yaluwa ni...☺👏👌👌🌹🌹🌹🌹
ඉදිරියටම යන්න ලැබේවා ,තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
HARI lassanai suba pethum