" ඇස් පියාගෙන විඳින්න පුළුවන්, ඒක නම් භාවනාවක් වගේ " | හැමෝම කතා කරන මංගලගේ ගායනය 😍

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 1,4 тыс.

  • @nilushikamadumali1642
    @nilushikamadumali1642 Год назад +1160

    අපේ මනාපය වැරදි නෑ කියලා හොඳටම විස්වසයි මේ ගීතය ගායනා කරනවා ඇහුවාම

  • @kalummadushanka6415
    @kalummadushanka6415 Год назад +483

    මේ ගිතය අහන වාරයක් පාසා මගෙත් ඇහැට කදුලු එනවා තනිකරම බාවනාවක් කොච්චර ඇහුවත් ඇතිවිමක් නැ මාරම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @Dcag123
    @Dcag123 Год назад +609

    මේ සින්දුව ඇහෙනකොට එන හැගීමත් අනිත්‍යයක් ලෙස දකින්න.ඒකත් මායාවක්. ඒකයි සැබෑ බුදු දහම.

  • @garillatv2243
    @garillatv2243 Год назад +575

    මේවා අද අහල හෙට නැතිවෙන ගීත නෙවේ අමරනීය ගීත . කාලයක් පුරාවට පවතීවී හරියට බෙග් මාස්ටර්ගෙ ගීත වගේ. හිරු බිහිකරපු එකම star 🌟 එක.

  • @lovers6101
    @lovers6101 Год назад +2209

    බෙග් මාස්ටර්ගෙ ගීත වලින් පස්සෙ මෑත කාලයේ අහපු හොදම බෞද්ධ ගීතය. මේක නම් අමරණීය ගියක් වේවි

  • @wasanabandara5510
    @wasanabandara5510 Год назад +382

    "හිරු ස්ටාර්" ජනතා මනාපය හරිම කෙනාට දුන්න කියලා දැන් තමා තේරෙන්නේ.....මේක ගීතයක් විතරක්ම නෙවෙයි...හිත නිවන භාවනාවක්...මෑත කාලයේ රස විඳින ඉතා උසස් ගණයේ බොදු බැති ගීයක්....tnx මංගල ඩෙනෙක්ස්..
    Tnx හිරු..🙏🙏🙏

    • @suranthigunarathna4468
      @suranthigunarathna4468 Год назад

      අනිවාර්යයෙන් ම

    • @nayanajithkaveesha1165
      @nayanajithkaveesha1165 Год назад

      @@sunil-vd7ys එහෙනම් කාගෙද

    • @sajiyas1848
      @sajiyas1848 Год назад

      @@sunil-vd7ys චාමර කොයි කාලෙද දන්නෑ මේක කිව්වෙ 😂😂

    • @ruwanchamarawijewardena4194
      @ruwanchamarawijewardena4194 Год назад

      මේක ලිව්වෙ දම්මලගේ,තනු නිර්මාණය සරත් තුෂාර විජේවර්ධන ,,ගායනය මන්ගල ඩෙනෙක්ස්..

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 Год назад

      ​@@sunil-vd7ys උබලගෙ අප්පගෙ එකක් මේක😂

  • @human-rights379
    @human-rights379 Год назад +20

    මම කතෝලකයෙකු වේ නමුත් මේ ලෝකෙට ආපු ශාෂ්තෘ වරුන්ගෙන් මම කිසි පැකිලීමක් නැතිව අංක 1ට තියනවා බුදු හාමුදුරුවන්ව මගේ ඇදහිල්ලෙ දෙවැනි තැන ජේසුට.
    තුන්වැනි තැන විද්‍යාවට සහ ඒ හරහ බිහි වු බුද්ධිමතුන්ට
    බුද්ධ දර්ශනය පිවිතුරු පරම සත්‍ය වේ.

  • @nimeshadevindi2534
    @nimeshadevindi2534 Год назад +945

    මෑත කාලයේ ආපු හොදම බෞද්ධ ගීතය. මේකනං ඇත්තටම හිත් නිවන භාවනාවක් 🙏🙏🙏

  • @nilulak1067
    @nilulak1067 Год назад +1227

    මේ සිංදුව ඇහෙන හැම වේලාවෙම මට මතක් වෙන්නේ පින්වන්ත නැදුන්ගමුවේ ඇතාව....එහෙම අය තව කවුද ඉන්නේ?like එකක් comment එකක් දාගෙන යන්න....❤❤

    • @kwtkwt6354
      @kwtkwt6354 Год назад +21

      ඔයා කවුද කියලා නම් මම දන්නේ නැහැ අනේ මට එහෙමයි ...හරිම ලස්සන මං ආසම ගීතයක් මේ...

    • @nilulak1067
      @nilulak1067 Год назад +1

      @@kwtkwt6354 ekanee api kawuruunath hamoma nadunta adare ayane

    • @suranthigunarathna4468
      @suranthigunarathna4468 Год назад +7

      අනිවාර්යයෙන් ම ඒක ඇත්තමයි

    • @kumarabandara4012
      @kumarabandara4012 Год назад +7

      මටත් එහෙමයි .

    • @sajiniayesha3033
      @sajiniayesha3033 Год назад +3

      Asam song ekak mgeth

  • @udenirasika6658
    @udenirasika6658 Год назад +219

    අනිත් ප්‍රවීණ ගායකයොත් ඒ සිංදුව රසවිඳින අපූරුව දකින කොට ඒ අයගේ නිහතමානී කම පේනවා ආදරෙයි .බුදු සරනයි හැමෝටම .💕💕💕💕💕

  • @udeshikamihirani6544
    @udeshikamihirani6544 Год назад +67

    හිරු බිහිකරපු පළමු තරුව ......මේ ගීතය ඇහෙනකොට ඇස් දෙකට කදුළු උනනවා මගෙනම්...ආදරෙයි මංගල අයියේ.....බුදු සරණයි ඔයාට ......🥰

  • @manikpriyadarshani2971
    @manikpriyadarshani2971 Год назад +84

    අවසන් වරට මගේ ......නෙත් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා!!!!!!!

  • @nuwan7477
    @nuwan7477 Год назад +153

    අපේ කාලෙයෙ ආපු හොදම බෞද්ධ ගීතය මෙයයී ❤ තෙරුවන් සරණයී අ

  • @himalipremathilaka6326
    @himalipremathilaka6326 Год назад +36

    ඇත්තටම නවපරපුරේ ගායකයෙකු ගෙන් මෙවැනි ගීතයක් අසන්නට ලැබීමත් සතුටක්. මල් සිංදු නැතුව අර්ථාන්විත ගීත එලිදක්වනවනම් ඔබ හැමදාම මිනිස්සුන්ගේ හිත් වල රැඳී සිටිවී.

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 Год назад +238

    මෑත කාලයේ බිහිවූ විශිෂ්ට නිර්මාණයක්

    • @chamthdenuware5132
      @chamthdenuware5132 Год назад +1

      මැත කාලයෙ බිහිවුන විශිෂ්ට නිර්මාණයක් මෙවැනි නිර්මාණ තව නිර්මානය කරන්න ඔබට සුභ පතනවා

    • @chamthdenuware5132
      @chamthdenuware5132 Год назад +1

      මැත කාලයෙ බිහිවුන අතිවිශිෂ්ට නිර්මානයක්

    • @srilankagemstones5685
      @srilankagemstones5685 Год назад

      අනිවාර්යයෙන්ම

    • @dhammikadevapriya4334
      @dhammikadevapriya4334 5 месяцев назад

      කව්ද මේක ලීවෙ

  • @yohandasanayake7327
    @yohandasanayake7327 Год назад +146

    වසර දෙක හමාරක මගේ පුතාගෙ පන ගියෙ මගේ අතේමයි. මගෙ පුතා වෙනුවෙන් මම මේ සිංදුව කී වතාවක් අහලා ඇතිද? ඔබට තෙරුවන් සරණයි.....

    • @tharakanuwan9226
      @tharakanuwan9226 Год назад

      පුතාට තෙරුවන් සරණයි😢

    • @swarnalathasenanayaka6005
      @swarnalathasenanayaka6005 Год назад +3

      Mage natiwela sathi 2i, bumidanaya karala magitaya tamai ahapu githaya mama ma githaya thamai adatat ahanne wedanawa ekka pudumakara sanasimak ta ruwan saranai, 🙏🙏🙏

    • @vineethadayananda3145
      @vineethadayananda3145 Год назад

      ,ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්. දරුවන් සම්බන්ධයෙන් එය අත්‍යන්තයෙන් දැනෙනවා.ලෝක ධර්ම තාවය තේරුම් අරගෙන කටුක සංසාර යෙන් එතෙර වෙන්න උත්සාහ කරන්න .

    • @NadeeshaniManikhitiya-pr8dq
      @NadeeshaniManikhitiya-pr8dq Год назад

      😢

    • @Nupun_
      @Nupun_ Год назад

      🥺💔

  • @piyumihansika5405
    @piyumihansika5405 Год назад +52

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ❤️'පව් සිදු වෙන්නැති නොදැනීම එ නිසයි සසරේ ඉපදීම, ඇස්වලට කදුලු එනවා මේ ගීතය අහද්දි

  • @Monkybee
    @Monkybee Год назад +30

    අපේ ගමට මංගල ඩෙනෙක්ස් ආපු වෙලාවෙ හරිම නිරහංකාරව මනුස්සයොන්ට කතා කළා... ලොකු සීන් නෑ.. හරිම අව්‍යාජ චරිතයක්... ජයවේවා...

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe Год назад +315

    හිත නිවෙන ආදරණීය හඬක් හිම් නිහතමානී ගායන ශිල්පියෙක්
    මoගල අයියා ❤❤❤ (කෝකිල අයියා වගෙ අද පෙනුම )

  • @accountingwithshalukasir7484
    @accountingwithshalukasir7484 Год назад +13

    දවකට එක වතාවක් අහනවා... අනිවාර්යයෙන්ම... ඒ තරම් ම හිතට වැදුනා... කාලෙකට පස්සේ නිර්මාණය වුණ බෞද්ධ ගීතයක්... බෙග් මාස්ටර්ගේ බොදු බැති ගී වගේම, අවුරුදු සිය ගණනක් මිනිස්සු මේ සින්දුව අහයි... මේ නිර්මාණය වෙනුවෙන් දායක වුණ හැමෝටම පින්....

  • @vindanipabasara9552
    @vindanipabasara9552 Год назад +61

    මේකනම් භාවනාවක්... හිත මාර ම නිවෙනවා... ඒ වචන ටික ඒ මියුසික්... ඒ හඩ මරු...❤

  • @madhuperera8060
    @madhuperera8060 Год назад +41

    අහන්න අහන්න ආසම සිංදුව.මේ සිංදුව සඳහා දායක උනු හැමොටම ස්තුතියි.හරිම ලස්සනයි

  • @hiru1157
    @hiru1157 Год назад +46

    Hiru star එකෙන් බිහිවුන හොදම ගායකයා ...❤❤❤❤❤ ඒ කටහඩ නම් භාවනාවක් 😍

  • @dilkishani7583
    @dilkishani7583 Год назад +51

    මෑත කාලයේ බිහිවූ ලස්සන නිර්මාණයක් වගේම අනර්ඝ කටහඩක් මගේ ආසම ගායකයා❤

  • @nijaniharshani5618
    @nijaniharshani5618 Год назад +84

    බුදු ගුණ ගීත වලින් හදවතටම දැනෙන ගීතයක්.. 🙏🙏🙏 එ් කටහඬ...👍👍👍

  • @asela-re3dm
    @asela-re3dm Год назад +68

    මේ ගිතය අහන ඕනම කෙනෙක් මේ ගිතයට සමවැදෙනවා,ඒ තරම් හිත නිවන ගිතයක්.❤හදවතින්ම බෞද්ධයෙක් වීම ගැන සතුටක් දැයෙනවා මේ ගිතයත් එක්ක❤

  • @herathherath6143
    @herathherath6143 Год назад +93

    මම මෙ සින්දුව අහපු වාරනම් මතක නැ එ තරම් හිත නිවන භාවනාවකි බුදු බණ පදයක් 🙏🙏

  • @rajakaruna4825
    @rajakaruna4825 Год назад +6

    මම.හරිම අසවෙන් අසනවා මෙම.ගිතය ඇස්පියවන.මොහොතේ .බුදු රැව මැව්.පෙනේවා.ඔබතුමාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි .බුදු ගුන.ගිත.අපට.අහන් සලස් වන්න ඉදිරියට යන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා බුදුසරණයි

  • @sudu6841
    @sudu6841 Год назад +25

    ඒ සිංද‌‌‌ව හදවතට දැනෙන ආදරේ කරන අති විශිෂ්ට ගීතයක්.අවසන් වරට මගේ ඇස්පිය වෙන මොහොතේ බුදු රුව පමනක් මැවීපෙනේවා.🙏🙏🙏

  • @prasannanbandara7320
    @prasannanbandara7320 Год назад +56

    දශක ගනනාවක් නොනැසි පවතින අර්ථවත් ගීතයක්....❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Год назад +85

    අවසන් මොහොතේ ඉතුරු උන කල හොද නොහොදයි මට උරුම ,,,,ගොඩක් ආස සින්දුවක්,,❤

  • @JayaniKanchana
    @JayaniKanchana Год назад +7

    ඇත්තටම මේ ගීතය භාවනාවක් .අහන අහන වාරයක් ගනේ හිත නිවෙනවා. ඔබ තුමාට පින් මෙහෙම ගීතයක් ගයන්න ලැබීමත්.බුදු සරණයි

  • @prathibhashinikawshalya5093
    @prathibhashinikawshalya5093 Год назад +82

    භාවනාවක් වගේ.❤

  • @tharangatennakoon6727
    @tharangatennakoon6727 Год назад +2

    මෑත කාලයේ බිහිවූ විශිෂ්ටතම බුදු ගුණ ගීතය.❤️‍🔥 මේ ගීතය අහද්දි පුදුමාකාර සැහැල්ලුවක් සැනසීමක් හිතට දැනෙන්නේ.... බුදු පියාණන් වහන්සේ අදටත් ජීවමානව හිටියනන් කියල හිතෙනවා.. මේ තරම් සුන්දර අර්ථවත් නිර්මාණයක් කිරීමට වචනයකින් පවා දායක වු හැමෝටම පින්...තෙරුවන් සරණයි🙏🙏 🙏🙏🙏.මංගල ඩෙනෙක්ස් හඩින් ඕනැම බුදු ගුණ ගීතයක් හිත නිවනවා.....ඒ හඩ පුදුම හැගීම්බරයි..❤️❤️

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 Год назад +19

    මේ සිංදුව ඕනතරම් අහන්න පුලුවන් .එපාව්මක් නැ. ඔබට බුදුසරණය් . මංගල මල්ලි❤❤

  • @Binistudio347
    @Binistudio347 Год назад +16

    හිත සංවේදී කල මෑත කාලයේ නිර්මාණය වුන හොඳම බෞද්ධ ගීතය ❤️🙏

  • @pradeepniranjana8944
    @pradeepniranjana8944 Год назад +36

    චාමර දමිත්, ඒ වගේම කට හඩක්, එක නිසා තමයි අපට හිරු ස්ටාර් එකේදී හිතට වැදුනේ 👍

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 Год назад +15

    මෑත කාලෙදි ඇහෙන ලස්සනම බුදුගුණ ගීය❤️❤️❤️❤️🙏🙏🙏

  • @dulaniiroshadesilva3619
    @dulaniiroshadesilva3619 Год назад +30

    මාරම ලස්සනයි .අැසු වාර මතකත් නෑ.

  • @sathishliston
    @sathishliston Год назад +10

    මේ ගීතයට සෑම ආගමික මනුෂ්‍යයෙකුම කැමතියි ඒ.. කට හඩ වචන ටික සංගීත නිර්මාණය අහන්න පුළුවන් 🙏

  • @thilankalakshan1
    @thilankalakshan1 Год назад +13

    මම අහපු දැනෙනම බුදුගුණ ගීතය...සුන්දර තනුව..මංගල ඩෙනෙක්ස්ගේ ඒ සංවේදී වොයිස් එකත් එක්ක මේ සින්දුව පිස්සුවක්..❤😍

  • @anuradasandaruwan9082
    @anuradasandaruwan9082 Год назад +7

    මේ සින්දුව මම මුලින් හිතන් හිටියේ චාමරගෙ කියලා .පස්සෙ දැනගත්තෙ මන්ගලගෙ කියලා මාර ලස්සනයි සින්දුව.ඒවගේම කටහඬත් මාරයි පට්ට ලස්සනයි මෙවන් තවත් නිර්මාණ බොහොමයක් ඉදිරියට කරන්න ශක්තිය ද්‍යරිය ලැබේවා තෙරුවන් සරණයි !!!!

  • @amilapriyantha9163
    @amilapriyantha9163 Год назад +10

    මෑත කාලීන විශිෂ්ඨතම බෞද්ධ ගීතයක්, අපේ ⁣පරම්පරාවට ආඩම්බරයක් දුන් නුඹට ජය හා තුති සොයුර ❤🙏

  • @nethuperera2588
    @nethuperera2588 Год назад +7

    හරිම ලස්සනයි...හිත නිවෙනව මේ සිංදුව අහන වෙලාවට... බුදු සරණයි මල්ලි...තව මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා.....

  • @fazmilabahar279
    @fazmilabahar279 Год назад +37

    ඇත්තටම මේගීතය ුැහෙනකොට මාරම හැගීමක් එන්නේ. මම මුලින්ම මේ ගීතය ඇහුවේ නැදුන් මැණික නැතිවුණ දවස්වල.

  • @ishanisagarika7093
    @ishanisagarika7093 Год назад +9

    මරු අයියේ.. ඒ ගීතයට ඔයාගේ කටහඬ Super.මං ගොඩක් ආසයි ඔයා කියන Songs අහන්න.තවත් ලස්සන ගීතයක් ඔයාගෙම පද රචනය,ගායනය විදින්න අපි ආසයි.ඉක්මනටම ඒ ආසාව ඉශ්ට කරයි කියලා මං හිතනවා.ආදරෙයි .. ❤️❤️❤️ හැමදාමත් සතුටින් ඉන්න පවුලත් එක්ක... 👋

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 Год назад +15

    නිහතමානී අහන්කාරකමක් දැනෙනව .හදවත ඇඩෙනව මේවනේ සි0දු කියන්නෙ.ඔයාගෙ හඩටත් ගැලපෙනව .ස්තුතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤

  • @janakisenarath5919
    @janakisenarath5919 Год назад +12

    බුදු හිමිගෙ පිහිටමයි ඔයාට ලැබුනෙ මල්ලි..බුදු හිමි දෙසු මගම යන්න... හිතට මහ සැනසීමක් වගේම පවට බයකුත් දැනෙනවා මේ සින්දුවෙන්..බුදු සරණයි .

    • @kk3480
      @kk3480 Год назад

      බුදුසරනයි

  • @asokaranjani4621
    @asokaranjani4621 Год назад +8

    මේ ගිතය අහන්න කොට හිතට දැනෙන සැනසීම මංගල ඩෙනිස් ගෙ හොඳම ගිතය තෙරුවන් සරණයි

  • @hithuwakkarayo9776
    @hithuwakkarayo9776 Год назад +11

    මෑත කාලයේ ජනප්‍රිය උන අරුතක් ඇති එකම ගීතය මං අහපු.මං හිතන්නේ චාමර අයියාගේන් පස්සේ ඒ තැන ගන්නේ මංගල අයියා.හදවතේ ගායකයෙක්

  • @niwanthikapremadasa7939
    @niwanthikapremadasa7939 Год назад +28

    මමත් කැමතිම සින්දුවක්.සන්ගීතය නිර්මාණය කර අයත් හරියටම කරලා තියෙනවා .ගයනයත් සුපිරි

  • @powerofmind3087
    @powerofmind3087 Год назад +4

    ජිවිතයක යතාර්තයත මිනිසුන් වෙනුවෙන් අවදි කල අති විශිෂ්ට ගනයේ නිර්මාණයක්..මේ ගීතයේ අයු කාලය සියවස් ගනනාවක් තිස්සේ අපි අතර ජීව මානව පවතීවි..මම හරිම වාසනාවන්තයි බුදුන්ගේ දර්ශන තුල එහි ජීවය දකින්න වාසනාව ලෑබීම ගැන. හැම ආත්මයයේම මම බුදු ධහම අතරම මගේ ජීවිත ලබන්න වාසනාව මට ලැබේවා.. මේ විශිෂ්ඨ ගනයේ නිර්මාණය කල හැමොටම තෙරුවන් සරණයි ...

  • @dilanrashmika2376
    @dilanrashmika2376 Год назад +6

    ගොඩක් පින් මෙහෙම සිත් සුවපත් වෙන ගීතයක් අපිට දුන්නට. උතුම් චතුරාය්‍ය සත්‍යම අවබෝධ වේවා මේ පිනින් 🙏🙏😀

  • @champachampa6194
    @champachampa6194 Год назад

    Me ගීතය yanam sada amaramiyayai..ඉතිහාස ගත වෙන ගීතයක් .කොච්චර ahauwatah ඇති කියලා හිතෙන් නැහැ .මීට අවුරුද්දකta කලින් mage duwa මටත් නොකියා kollek එක්ක giya..eda ඉඳලම mama hitha hdaganne මෙතුමා කියන ගීතය ahala. බුදු සරණi ඔබට .oba hdapu obe දෙමාපියන්tath ගොඩක් ස්තුති ගොඩක් pin . හැමදාමත් සතුටින් ඉන්න නිදුක් නිරෝගීව inna වාසනාව ලැබේවා thwa තවත් mewage ගීත කියන්න වාසනාව ලැබේවා .me ගීතය liuu kenatath ගොඩක් ස්තුති ගොඩක් pin බුදු සරණi ඔයාla homotama. Ma සවුදිය සිට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤

  • @shasikamadushani1291
    @shasikamadushani1291 Год назад +20

    මෑත කාලයේ අහපු හදවතට දැනෙනම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඇස් වලට කදුලු එනවා ❤❤

  • @ShamAliGeethika-pv2yh
    @ShamAliGeethika-pv2yh Год назад +4

    මෑත කාලයේදී බිහිවුණු අති විශිෂ්ටතම නිර්මාණයක් අපේ තෙරීම හරියටම හරි කියලා දැන් පැහැදිලියි සුභ පැතුම් මoගල ඩෙනෙක්ශ් මම ඔයාට හුගාක් අදරේ කරන ඔයාගෙ රසිකාවියක් ඔයාට මේ ඔයාගෙ සoගීත ජීවිතේ මේ විදිහටම ලස්සනට ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏💐💐💐❤️

  • @Akash-sr7ny
    @Akash-sr7ny Год назад +8

    සෑම ලස්සන දේකම background play වෙන්න තරම් ඔබ කොච්චර වාසනාවන්ත ද සුභ පැතුම්-❤

  • @chamindasenarath2536
    @chamindasenarath2536 Год назад +3

    ගොඩාක් හිතට දැනුන ලස්සන ගීතයක් වගෙම ඒකට ම ගැලපෙන ලස්සන,හිතක් නිවෙන,හිත හැදෙන කටහඬක්.❤️❤️❤️

  • @shie8017
    @shie8017 Год назад +21

    සිංදුව අහන හැම වෙලේම ඇස් වලට කදුලු එනවා ❤

  • @sadarwan9612
    @sadarwan9612 Год назад +9

    අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ ... බුදූ හිමි රුව මට මැවී පෙනේවා!!!🙏🙏🙏🙏

  • @gschandani6063
    @gschandani6063 Год назад +3

    අහන්න අහන්න හිත නිවෙනව ස්තුතියි හිරු ඔබ සොයා ගත්ත හිරු තරුව මන්ගල ඩෙනෙක්ස්❤❤❤

  • @kushanidilhara9846
    @kushanidilhara9846 Год назад +7

    අවසන් වරට මගේ,,, ඇස් පියවෙන මොහොතේ,,, බුදු හිමි රුව මට මැවී පෙනේවා,,, 🙏🙏🙏

  • @nuwankumara8294
    @nuwankumara8294 Год назад +7

    බුදු බන පදයක් සවන වැකේවා බුදු ගුන පමනක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා......!!!!!!! සාදු...සාදූ..සාදූ...!!

  • @gangakumari2253
    @gangakumari2253 Год назад +1

    හරිම ලස්සනට ගායනය කරනව පුතා තමන්ගේ වටේට අති විශිෂ්ට ගායක ගායිකාවන් බලාගෙන අහගෙන සිටිද්දී ගොඩාක්ම මිහිරි තවතවත් පුතාගේ හැකියාවන් දියුණු වේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏❤️❤️❤️❤️❤️

  • @devakafdo9442
    @devakafdo9442 Год назад +8

    මේ සිංදුවයි ගායනයයි පිලිබඳ කියන්න වචනයක් නෑ❤ මට ජීවිතේට වැඩියෙන්ම දැනුන සිංදුව.ඇහෙද්දි කියාගන්න බැරි මොකක්දො දෙයක් දැනෙන්නෙ ❤️😍

  • @chanumhiru
    @chanumhiru Год назад +5

    සිංදුවට ..ගැලැපෙනම හඩ තියෙන්නේ ...ඔහුට
    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @asankaranawaka1310
    @asankaranawaka1310 Год назад +5

    ඇත්තටම බෙග් මාස්ටර්ගෙ බෞද්ධ ගීත වලට පස්සෙ වැඩිම වාර ගනනක් ඇහුනෙ මේ ගීතය.ඉතාම මනරම් ගීයක්.පද ගැලපුම ,සංගීතය වගේම ඉතාම ලස්සනයි හඩ.🙏

  • @pramuditharomeshani997
    @pramuditharomeshani997 Год назад +3

    ජීවිත කතාවම කියවෙනව මේ සින්දුව අහනකොට මට නම්.මේ ගීත ය නිර්මාණය කරන්න සහය උන හැමෝටම බොහොම පින් .🙏🙏🌷🌷🌷

  • @කමංගර්
    @කමංගර් Год назад +8

    කතෝලිකයෙකු උනත් හිතට දුකක් දැනෙන හැමවෙලේම අහන එකම සින්දුව.🙏🙏🙏

  • @chithrawikkramashinhalage3052
    @chithrawikkramashinhalage3052 Год назад +2

    මංගල ඩෙනෙක්ස් ඔබ ගායනා කරන හැම ගීතයක් ම අපි අහනවා . මෙම ගීතය නම් භාවනාවක්මයි. අමරණීය ගීතයක් ❤❤❤❤❤❤

  • @perdeepkumara9137
    @perdeepkumara9137 Год назад +5

    මේක නම් අමරණීය ගියක් වේවි..මේක ගීතයක් විතරක්ම නෙවෙයි...හිත නිවන භාවනාවක්...මෑත කාලයේ රස විඳින ඉතා උසස් ගණයේ බොදු බැති ගීයක්.. මංගල ඩෙනෙක්ස්..

  • @smartmob-ej2mi
    @smartmob-ej2mi Год назад +3

    හරිම ලස්සන සින්දුවක් මම හරිම ආසයි තවත් මෙවගේ සින්දු ගායනා කරන්න ඔයාට ෂක්තිය දහිරිය ලැබේවා බුදුසරණ යි

  • @sandamalijayakodi7306
    @sandamalijayakodi7306 Год назад +50

    රෝ.කතෝලිකයකු වෙච්චි මගේ ringing tone එක පුදුම ආසයි මං මේකට 🙏🙏🙏

  • @prabathngunarathna539
    @prabathngunarathna539 Год назад +1

    මන් දකින විදියට හිරු ස්ටාර් එකෙන් ප්‍රතම ස්තානය ගත්ත අයගෙන්ම පැවැත්මක් තියෙන ඒ වෝට් වලට සාදාරනයක් කල එකම අහිංසක ගායකයා දකුනෙ අකුණ මංගල ඩෙනෙක්ස් ❤️

  • @thooryaedirisinghe8560
    @thooryaedirisinghe8560 Год назад +10

    හරිම හිරු ස්ටාර් මංගල තමා ❤️‍🩹

  • @Samadhkalpana456
    @Samadhkalpana456 Год назад +1

    අහන අහන වාරයක් පාසා ඇස්වලින් කදුලු කඩා හැලෙනවා..භාවනාවක් වගේ..මේ ගීතය පද රචනය කරපු කෙනාට ගොඩක් පින් ඒවගේම මේ කටහඩ පුදුම විදිහට හිත නිවෙනවා..😔

  • @todayspecial779
    @todayspecial779 Год назад +3

    මේ කාලේ ගායකයෝ කිියන ගීත බැලුවම මේවගේ අද්දීතිය ගීතයක් ගායනා කරන්න ලැබීමම වාසනාවක් ,භාගයක් ..තෙරුවන් සරණයි ඔබට.🙏

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 Год назад +2

    මේක හිත නිවන ,මනස සංසුන් කරන ලස්සන ම ලස්සන ගීතය ක්..බෞද්ධ ගීත වලින් මං ආස ම මේ ගීතය ට.තෙරුවන් සරණයි .

  • @tyrtry5612
    @tyrtry5612 Год назад +14

    මාරම ලස්සනයි... Good luck.. ❤❤❤

  • @sanuganethmira1522
    @sanuganethmira1522 Год назад

    අවසන් වරට මගේ..ඇස් පියවෙන මොහොතේ.. බුදු හිමි රුව මට මැවී පෙනේවා🙏🙏🙏🙏වචනයක් වචනයක් ගානේ හිත මාර විදියට නිවෙනවා..ඒ voice එක නම් මාරම ලස්සනයි❤

  • @pubuduoshadee3217
    @pubuduoshadee3217 Год назад +3

    මෑත කාලේ අහාපූ හිතට දැනෙන ලෙස ගැයුන බොදු ගීතය ❤❤❤❤

  • @indikasampath2392
    @indikasampath2392 Год назад +1

    ලස්සන පද රචනාවක්, ලස්සන ගායනයක්, ලස්සන සංගීතයක්, ජීවිතයේ සැබෑ යථාර්ථය මෙනෙහි කරන්න නිසි භාවනාවක් . ඇත්තට ම ශබ්දරසය අර්ථරසය ගැබ් වූ මෑත යුගයේ ප්‍රතිභා සම්පන්න අපූර්ව නිර්මාණයක්.

  • @shammikagunawardhana4874
    @shammikagunawardhana4874 Год назад +14

    ගායනය Best එ් වගේම පද රචනය කරපු කෙනාටත් පින් මේ වගේ ගිතයක් නිර්මාණය කරාට.හිත් නිවන ගිතයක් 🙏

  • @KavishanSamarakoon
    @KavishanSamarakoon Год назад

    හදවතටම දැනෙනවා.. ආදරෙයි මංගල අයියේ..❤❤

  • @ddcmadhurangi9845
    @ddcmadhurangi9845 Год назад +12

    ඇත්ත.මෑත කාලයේ අහන්න ලැබුනු ලස්සනම බෞද්ධ ගීතය..

  • @damithindika8796
    @damithindika8796 Год назад

    ගි පද රචකයටත් සංගිත නිර්මාන කරුවටත් ඇත්තටම ස්තුති වන්ත වෙන්න ඔන පුදුම ලස්සනක් ගි පදවල සංගිත නිර්මානයෙත් තියෙන්නෙ මංගලගෙ හඩත් එකට එකතු වුනාම කියන්න දෙයක් නැ සුපිරිම ගායනයක් මාරම දක්ෂයෙක් මෙ වගෙ කාලයක් පවතින නිර්මානයක් බිහිකළ සැමට පිං 🙏🙏🙏

  • @wrdinuka3264
    @wrdinuka3264 Год назад +3

    කාලයත් එක්ක සොඇසී යන ගිත අතරට එක් නොවේවි කියලා ලොකු විස්වසයක් ඇති කරන දර්මය මතක් කරවන විශිට්ට ගීතයක් 🖤👍

  • @HansiChathu99
    @HansiChathu99 Год назад +1

    අහන්න අහන්න හිත නිවෙනවා.. හිතට මොන ප්‍රශ්න ආවත් මේ සින්දුව අහපු ගමන් ඒ හැමදේම මොහොතකට හරි අමතක කරන්න පුළුවන්.

  • @nilinisaranga2127
    @nilinisaranga2127 Год назад +50

    Srilankawen කවදාවත් අත් නොහැරී මේ ගීතය සදාකාලික පවතින ගීතයක් වෙනවා නිසැකය.

  • @dedunusulochana4367
    @dedunusulochana4367 Год назад +4

    අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදුහිමි රැව මට මැවී පෙනේවා !!! 🙏🙏🙏

  • @Harshasadun651
    @Harshasadun651 Год назад +2

    ඒ කටහඩටම තමයි ඒ සින්දුව ගැලපෙන්නෙත්. ❤

  • @LasadikaNiroshani-en3sr
    @LasadikaNiroshani-en3sr Год назад +3

    ලස්සනම ලස්සනයි අහනකොටත් හිත නිවෙනවා

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 Год назад

    මේ සින්දුව ටම හරි යන බොහොම සන්වෙදි හඩක්..!ගොඩක් ලස්සනට හදවතට දැනෙන්න ගායනා කලා..

  • @achala2770
    @achala2770 Год назад +49

    පුදුම සින්දුවක්, ඇහෙන ඕනෑම වෙලවක ඇස් දෙකට කදුළු එනවා. ඒ තරම් බෞද්ධ දර්ශනය ගැන පැහැදීමක් මතක් වීමක් ඇතිවෙන සින්දුවක් 🙏පින් ගායකයා ටත් ලියපු අයටත් දායක උන හැමෝටම

  • @harshalakmali6853
    @harshalakmali6853 Год назад +1

    හිතට දැනෙන..කොච්චර ඇහුවත් එපා නොවෙන...අපේ කාලයේ බුදු ගුණ ගීතයක්

  • @nandanakumara9433
    @nandanakumara9433 Год назад +6

    He singing live like recording Perfect vocal tone

  • @superdreamDreem-zq2ge
    @superdreamDreem-zq2ge Год назад +1

    🌸🌸🌸🌸🌸🌸☸️☸️☸️☸️☸️☸️☸️🌼🌼🌼🌼🌼සිත නිවන භාවනාවක් වගේ ගොඩක් පින් මංගල ඩෙනෙක්ස් ඇතුලු ගීතයට සම්බන්ධ වුණු සියලුම දෙනාට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @Ashsandeepa
    @Ashsandeepa Год назад +38

    මංගල denex kiynne යුගයක්❤❤🎶✨️

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 8 месяцев назад

    අම්මෝ කොපමණ ඇහුවත් එපා වෙන්නෙ නෑ ගී පද තනු සංගීතය මේ හැමදේටම ගැලපෙන හඩ ❤❤❤❤❤

  • @rampiya4626
    @rampiya4626 Год назад +3

    චාමර,දම්ත්,මංගල කියන්නේ
    ❤❤❤
    හදවතේ එකම තැනක්..❤