යක්ෂ ආත්මය | Holman katha | @3NGhost | Sinhala holman katha | ghost story 303

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 386

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr Год назад +46

    අදත් දිග කතාවක් දාලා මරු .👻👻👻👻 රාල ගුරුන්නාන්සේගෙ කතාවක් ඕනෙ අක්කී 🥺💜👻👻👻

  • @pradeepdarshana3174
    @pradeepdarshana3174 Год назад +25

    මම හොල්මන් කථා අහන කෙනෙක් නෙවෙයි .. ඒත් මම මේකෙ කථා අහනව.. ඒ ඔයාගෙ හඬ කැවීමේ කියවීමේ.. හැකියාව විශිෂ්ඨ නිසා.. Congratulations sis..

  • @pramudithalakshan8333
    @pramudithalakshan8333 Год назад +53

    නල දත් පේන්න හිනා වෙන රාළ ගුරුන්වාන්සේගේ කතාවක් එනකන් හැමදාම බලන් ඉන්නවා. 🥺

  • @GayashanMadhusanka
    @GayashanMadhusanka Год назад +85

    රාළ ගුරුන්නාන්සේ මාමගේ කතා වලට ආස කට්ටිය කෝ ❤

  • @dineshliyanaarachchi3089
    @dineshliyanaarachchi3089 Год назад +16

    මේක මම කලින් අහලා තියෙනවා.අක්කා මුලින්ම දාපු කතා සෙට් එකේ මේ කතාව තියනවා ❤❤❤

  • @kaweeshanethmi
    @kaweeshanethmi Год назад +5

    අනේ රාළ ගුරුන්නාන්සේ මාමගෙ කතාවක් ඕනි අක්කේ ....කතා නම් හරිම ලස්සනයි ❤

  • @mavidunimsara1419
    @mavidunimsara1419 Год назад +19

    හොදම කතා හැමදාමත් 3N ghost ඔබෙන්..💗💗🎉🎉🎉🎉🌹

  • @maleeshanimsara284
    @maleeshanimsara284 Год назад +45

    රාළ මාමගෙ කතාවක් එයි කියලා හිටියෙ 😢❤
    කමක් නෑ මෙකත් හොදා ඉතින් ❤❤

  • @Suresh-si9pc
    @Suresh-si9pc Год назад +1

    කතා නමි මෙන්න කතා මගේ ආසම චැනල් එක 3n ghost ...අද කතාව ඇත්තටම ගොඩක්ම ලස්සනයි..බයත් හිතුන ටිකක් ...ගොඩක්ම බය හිතෙන කතාවලට ආසයි...නගාට බුදුසරණයි..!!!! තනි පංගලමෙ ඵලිපහලට යනව නෙමෙයි ඕං ❤❤❤❤

  • @darkqueen9387
    @darkqueen9387 Год назад +22

    අනේ රාළ ගුරුන්නාන්සේගේ කතාවක් ඕනෙ අක්කී...නලදත් පේන හිනාව හැමවෙලෙම මතක් වෙනවා ඕං..😭

  • @films1099
    @films1099 Год назад +6

    රෑ වෙලා කතාව අහන්නම් අක්කෝ🥰. ආදරෙයි🥰❤️❤️

  • @priyankamalkanthi5559
    @priyankamalkanthi5559 Год назад +1

    ආදරෙයි පැලෙන්න .ජය .තෙරුවන් සරණයි මැණික

  • @priyankaupul-us5wt
    @priyankaupul-us5wt Год назад +6

    අඩේ පාලුවෙන් හිටියේ...❤❤❤ ලස්සනයි ...මහසොනාගෙ කතා දාන්නකො අක්කෙ🥺💟😘

  • @AkashDissanayake
    @AkashDissanayake Год назад +5

    කතාවක් දානකම් බලන් ඉදියෙ අක්කේ...ඔයාගෙ කතා අහනකොට දැනෙන්නෙ නිකම් film එක්ක බලනව වගේ... ඒ තරමට ඇබ්බැහි වෙලා....3n ghost කියන්නේ වෙනම ලෝකයක් ඉතිම්....

  • @-Niroshanikumari
    @-Niroshanikumari Год назад +1

    කතාවක් දානකල් බලන් හිටියේ ..ගොඩාක් ස්තූතියි ඔයාට ..පරෙස්සමින් ඉන්න ..උතුම් තෙරුවණ් සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @LahiruSadaruwan-zf3ei
    @LahiruSadaruwan-zf3ei Год назад +1

    3 n කියන්නේ ගැම්මක් . කතාවක් දානකන් බලන් හිට්‍ යේ ඔබගේ දැනුම බුද්ධිය හඩ භාෂා ශෙලය කවදාවත් වරදින් නෑ සොයුරිය තෙරුවන් සරනයි night එකෙ ඉදියත් කතාවක් දැම්මොතින් අනිවාරෙන්ම අහනවා.. රාල ගුරුන්නාන්සේගේ හෝ මහසෝන් පිල්ලිය ,, තුන් කුලුදුල් පිල්ලිය , නාග පිල්ලිය ,, ,, මහසෝන් ගොඩ පාලුව ,, පිල්ලි යවා නිදන් ගැනීම සම්බන්ද කතා ටිකක් දාන්න කො ලොකු ඉල්ලීමක් .. 🙏❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb Год назад

    Katawa harim lassani oyata budu sarani aiyanauaka dawiyanta barai parissaman inna manika ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @dammidammi3178
    @dammidammi3178 Год назад +1

    හරිම.ලස්සනයි.නැගනිය.ඔයාගේ.හඩ.අනුකරනයට.සමහර.වෙලාවල්.වලමට.හිනා.යනවා.තවත්.ලස්සන.බය.හිතෙන.කථා.අහන්න.ආසයි.රාළ.ගුරැන්නාන්සේගේ.කථාවන්.වගේ.තෙරැවන්.සරණයි.ඔයාට❤❤🙏🙏🙏

  • @TheekshanaTheekshana-sz7jc
    @TheekshanaTheekshana-sz7jc Год назад +7

    කතාවක් දානකන් හිටියේ අක්කෙ 🙂😁 හරිම ලස්සනයි 🙂💫❤️

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial Год назад

    Wow ekath maru.. Habai ithin Oyage voice eken ahana koi kathawath mare maru...😉... Thanks Niro..🌹❤️

  • @suharshi
    @suharshi Год назад +5

    ලස්සනයි අක්කියෝ කතාව 😍😍😍 ආදරෙයි ඈ❤❤❤

  • @RoshelSenevirathne-ur9dr
    @RoshelSenevirathne-ur9dr Год назад

    Rala mamage kathawak dala kiyala hithan rawatuna man😢😢😢😢😢 lassana kathawak hode😘😘😘😘😘😘😘

  • @laylakaram5007
    @laylakaram5007 Год назад +2

    ස්තුතියි දැමිමට 3 N තෙරුවන් සරණයි ❤❤

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i Год назад

    Supiri aluthma araka hollman katha gena aka kotharam apuruda niyamai txxxx u parisamen inna ❤❤❤❤❤

  • @sujasurana6347
    @sujasurana6347 Год назад +1

    මැණිකේ මන් ලංකාවට ආපු නිසා වෙලාවට නෑ මැණිකේ මේවා බලන්න බුදුසරණයි පරිස්සමෙන් වැඩ කරන්න බුදුසරණයි

  • @iranthahashan
    @iranthahashan Год назад +8

    වැස්ස දවස්වලට නියමයි❤❤❤

  • @2TLOVERS
    @2TLOVERS Год назад +12

    කලින් අහල තියේ වගේ මතකයක් තියේ අක්කි
    කෝම උනත් ඔයාගෙ හඩ 💖

    • @isharsampath6284
      @isharsampath6284 Год назад

      මටත් මතකයි මේක ඇහුවා වගේ

  • @umeshnuwan1984
    @umeshnuwan1984 Год назад +5

    I was Waiting for new story, thank you ❤

  • @warnalakshan9887
    @warnalakshan9887 Год назад +2

    Mamath awa akka onna..
    Ammo balagena hitiye kathawak anakam..❤❤

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 Год назад

    Hama charithyakatama sadarana panak demin oyage kathawa lassanata galagena giya nangi 😊😊.sahena kaleka indan oyage katha ahana mata mekath lassana kathawak. 🥰🥰subapathanawa oyata. ❤❤❤🙏🙏

  • @Mar-mf8oo
    @Mar-mf8oo Год назад

    Lassanai kathawa thank deyar 3n ghost 👍👍❤❤

  • @sall8582
    @sall8582 Год назад

    Niyamai ❤❤❤🎉🎉🎉 ane rala gurunnanse one ...😊

  • @roshanmalinda4336
    @roshanmalinda4336 Год назад +13

    රාළ ගුරුන්නාන්සේගෙ කතවක් ඔනි ඉක්මනට ❤😊

  • @isharaweerasinghe332
    @isharaweerasinghe332 Год назад +4

    33 min. අක්කී ඔයා හරි ලස්ස නට කරනවා. 😘😘👍👍👍❤️❤️❤️❤️💕💕💕💕

  • @maliniitaly8860
    @maliniitaly8860 Год назад +3

    කතාව ලස්සනයි නංගී ස්තුතියි ඔයාට ඔන්න රාලඅය්යන්ඩි එනකමි නංගිලා බලාගෙන ඉන්නවා මෙ පර නම් කාට හරි කසාද බන්දලා මිසක් රාලයව යවන්ට තහචියි😂😂 පරිස්සමෙන් ඉන්න ජය වේවා 😘😘

  • @thainduisanka7921
    @thainduisanka7921 Год назад +2

    අක්කේ අක්කා දුන්නු ස්වර්ණ ලතා ඒ video eka vage thava evage video denna ko.😊😢🎉❤

  • @SudathVijayakumara
    @SudathVijayakumara Год назад +4

    ❤❤❤ ලස්සනයි අක්කා කතාව ❤❤❤

  • @DilshaniAwishka-vw5bd
    @DilshaniAwishka-vw5bd Год назад +3

    රාල ගුරැන්නාන්සේගේ කතාව ක් දෙන්න අක්කියෝ හැමදාම බලනවා එකක් දෙනකන් අනේ ඉක්මනට එකක් දෙන්නකෝ😢😢😢

  • @YassaGaming23
    @YassaGaming23 Год назад

    ane harima lassana kathaawak adath raala gurunnansegeth ekak one 🥰

  • @artgallery915
    @artgallery915 Год назад +6

    කෝ දෙයියනේ රාල ගුරුන්වහන්සේ😢😢😢😢😢 කමක් නෑ අක්කියෝ මේකත් ගොඩාආආආආආආආආක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lahiruprasad1173
    @lahiruprasad1173 Год назад +4

    අද කතාවත් සුපිරි ❤❤ මයි. පට්ට. රාළ ගුරුන්වහසේගේ කථාවක් ඉක්මනින්ම ඕනි .thanks oyata

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Год назад +4

    සුබ රාත්‍රියක් වේවා බුදුසරණයි ❤🙏☸️ ජයවේවා

  • @MalakaMadumalka
    @MalakaMadumalka Год назад

    Oya sathuwenna oya dana katha kauruwath nikam ahnna aewa lassana nisa hithe tiynwa aekai kiuwe rala mamge aekk lagdim ahanna bala porothuwen ennwa adrei ❤❤❤❤❤❤❤❤

  • @s.pjayawansha7011
    @s.pjayawansha7011 Год назад

    Kathawak danakal parana katha aye aye ahuwa kattiya me konata☺️☺️☺️👍👍

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut Год назад +2

    අම්මෝ ඒක මාරම කතාවක්. මම හිතුවෙම ගුරුන්නාසේව බිලි අරන්දෝ කියලා. 😊😊😊

  • @kumarichandrasoma2748
    @kumarichandrasoma2748 Год назад +110

    ❤❤❤❤රාළ මාමා එනකල් බලන්න ඉන්න මන් 😢😢😢

    • @sureshkumara4777
      @sureshkumara4777 Год назад +4

      Hmmn😮

    • @jagathweerarathne6160
      @jagathweerarathne6160 Год назад +7

      නංගි කොහොම හරි මාසෙකට එකපාරක්වත් රාළ ගුරුන්නාසේ කතාවක් දාන්න....
      අමතක කරන්න එපා රාළ ගුරුන්වහන්සේ තමයි ඔයාව අපි අතරට ගෙන ආවෙ...🙏🙏 please... please.

    • @rajeshbhagat5760
      @rajeshbhagat5760 Год назад +1

      Mamath❤

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 Год назад +1

      මමත්

    • @niroshankiriella9476
      @niroshankiriella9476 Год назад +1

      Mamath 😂😂😂😂

  • @DanushkaDanushka-uh5up
    @DanushkaDanushka-uh5up Год назад +1

    හැමදාම වගේ ඉතින් සුපිරියක් තමා ❤❤

  • @BandaraHerath-nz1pw
    @BandaraHerath-nz1pw Год назад

    අදනම් කතාව 🌷🌷🌷ලස්සනයි
    තවත් ලස්සන.කතාවක් ඉක්මනටම 🌻🌻දාන්න හොදේ 😅😅

  • @ashanadeeshani
    @ashanadeeshani Год назад

    ලස්සනයි ❤

  • @nobody2925
    @nobody2925 Год назад +2

    මම මේක කලින් ඇහුවා වගේ හොදට මතකයි නංගි ලස්සනයි

  • @pandulagunarathna4129
    @pandulagunarathna4129 Год назад

    හැමදාම වගේ අදත් නියමයි... සුභ පැතුම්... ජයවේවා!!!!..

  • @priyankalup7298
    @priyankalup7298 Год назад

    ඒකත් නියමයි .. ඉක්මනටම තව එකක් ..❤❤🎉

  • @Ns.construction-
    @Ns.construction- Год назад +4

    මාලදිවයිනේ කනත්තක ඉදන් කතාව අහන්නෙ❤😊

  • @saumayagallage5584
    @saumayagallage5584 Год назад +4

    රාල ගුරුනාන්සෙ මාමගෙ කතාවක් onaa😀😀😀😀

  • @suriyapperumamohan5996
    @suriyapperumamohan5996 Год назад

    සුපිරි

  • @deshanchathuranga5
    @deshanchathuranga5 Год назад +1

    akka kathawa ahana gaman ❤

  • @nuwanWeerasekara-j5h
    @nuwanWeerasekara-j5h Год назад +1

    Kathawa nm hodai akke❤️❤️❤️ adath maru 🌹Gn

  • @nilushilakshika
    @nilushilakshika Год назад

    Thanks ❤❤❤

  • @සංජීවගුණවර්ධන

    අදත් කතාව සුපිරියි.. 🌹🌹🌹

  • @dilanjanfernando
    @dilanjanfernando Год назад +1

    නියමයි❤

  • @HashanLakmal-yx5vr
    @HashanLakmal-yx5vr Год назад

    Super story ekk akke

  • @films1099
    @films1099 Год назад +1

    සතුටුයි😌

  • @Shantha-v7l
    @Shantha-v7l 3 месяца назад +1

    ❤❤❤❤❤ රාළ මාමා නැතිව මුලූ ගම මුසලයි

  • @aravindalahiru9112
    @aravindalahiru9112 Год назад

    Ammo akke thnkx enakan balagen inne akke jordan wala inne paluwat inne ammai oya vitharai hemadama katha ahanawa akke thnkx❤❤❤❤❤

  • @MR.Blacka
    @MR.Blacka Год назад +7

    දැන් නම් රාලගේ එකක් ඕනිමයි...🥰🥰🥰

  • @namalsarath-jr8sy
    @namalsarath-jr8sy Год назад

    Aluth kathawak newelu eth mn ahala ne lassanai akkiyo❤

  • @KumuduPriyanka-cs5gi
    @KumuduPriyanka-cs5gi Год назад +1

    හරිනම් මේ දවස් වල රාළ ගුරුන්නාන්සේ ගෙ කථාවක් දානවා. ගොඩ දවසක් ඉඳන් බලන් ඉන්නවා. කතාව ලස්සනයි budu saranai 🎉🎉

  • @nalen1589
    @nalen1589 Год назад

    බුදු සරණයි

  • @chanukamadushan401
    @chanukamadushan401 Год назад +3

    අනේ රාල ගුරුන්නස්සෙගෙ කතවක් දානකන් ආසවෙන් බලන් හිටියෙ 😢

  • @Mr.zeus.yt......
    @Mr.zeus.yt...... Год назад +2

    අක්කී මේ මේකතාව කලින් දාලා තියෙනවා මට හොදට මතකයි🤨🧐🧐🧐😁😁❤️❤️

  • @ruwantaranga383
    @ruwantaranga383 Год назад

    😢😢😢 rala gurunnansege kathawak dennako akke oyata pin

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 Год назад

    අදත් කතාව ලස්සනයි හොදේ 😓😓😓

  • @ranukaprageeth2195
    @ranukaprageeth2195 Год назад +1

    කතාව නියමයි ❤ඉලග කතාව රාල මාමගෙ එක දෙන්න හොදේ 💕

  • @pramitharandika9786
    @pramitharandika9786 Год назад

    Adanm maru ❤😊

  • @KevizMusic
    @KevizMusic Год назад +1

    Superb😊❤

  • @deshandissanayake9926
    @deshandissanayake9926 Год назад +2

    අපිට ඕනේ ප්‍රාණ සමාන රාළ මාමා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shyamalimanohari
    @shyamalimanohari Год назад +1

    ඒක ලස්සනයි අක්කා
    මුලු සූනියම් කතාවේ ඉතුරු ටික එනකන් බලන් ඉන්න මන් 😢
    ජය වේවා අක්කා❤❤

  • @ironyasantha7916
    @ironyasantha7916 Год назад

    Lassanai ❤

  • @pradeepbandara1278
    @pradeepbandara1278 Год назад

    නි⁣යමයි නියමයි

  • @asankasajith1365
    @asankasajith1365 Год назад

    Supiriyak

  • @NerushaMadushani
    @NerushaMadushani 28 дней назад

    Ane lassanay akke ❤❤❤

  • @priyankameringa6669
    @priyankameringa6669 Год назад +1

    Mama me katawa kalun ahuwaaa kohoma unath ලස්සනයි

  • @chandanaprabhath666
    @chandanaprabhath666 Год назад

    ❤️❤️නියමයි අක්කේ

  • @HansaniDahanayaka-pu9rt
    @HansaniDahanayaka-pu9rt Год назад

    මහසෝනගෙ කතාවක් ඕන තව😍

  • @samadhiliyanage7721
    @samadhiliyanage7721 Год назад

    Notification එන්නේ කොයි වෙලේද බලාන හිටියෙ ❤❤❤

  • @chalanimadushani91
    @chalanimadushani91 Год назад

    Lassani akke kathawa

  • @user-ht7sd8ch5r
    @user-ht7sd8ch5r Год назад

    ❤❤❤❤❤Good

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 Год назад

    Nice nice biscuit wagema supiri ❤❤❤

  • @kavindaprageeth6735
    @kavindaprageeth6735 Год назад

    Niyamiii❤

  • @NETHU279
    @NETHU279 Год назад +1

    අක්කේ මේ කතාව ඔයා කලින් දැම්මා නෙද.මට කතාව අහලා හුරුයි එකයි😮

  • @damithmalaka3008
    @damithmalaka3008 Год назад

    Ada kathawa maru

  • @kusumkumara5354
    @kusumkumara5354 Год назад

    ගුවන් විදුලි කතා ,හොල්මන් කතා, පාතාල කතා,එකී මෙකී නොයෙක් කතා ඇසීම එතරම් උනන්දුවක් නොතිබූ මා කම්මැලිකමට මෑතක්දී සවන් දුන් ඔබේ කතාවක් මා තවත් එවැන්නක් ඇසීමට නැඹුරූවූපුසුඑය ඇබ්බැහියක් බවට පත්වෙමින් මේකතා මාලාවන්303ද රාලගුරුගේ කතා 10ත්බබා ගුරාගෙ කතාවල යම් කතා දෙතුන්වතාද ඇසුවත් මදිවන්නේ අලුත් එකක් එනතුරු එය ඇසීමට ඇති ආසාවටයි

  • @sasmithaapsara5056
    @sasmithaapsara5056 Год назад

    ලස්සනයි අක්කේ.❤

  • @kumarisilwasilwa6378
    @kumarisilwasilwa6378 Год назад +1

    උයන ගමන් සුදුගේ කතාව අහන සෞදි වල ඉන්න මං
    රාල මාමගේ එකකුත් ඕන ඇ ❤

  • @MalikaKousou-li6cc
    @MalikaKousou-li6cc Год назад

    Lassani adath kathawa godak

  • @vishmithapahan8894
    @vishmithapahan8894 Год назад

    Insidious මූවි එක වගේ❤❤❤

  • @dilshantharindu4561
    @dilshantharindu4561 Год назад

    ❤️❤ ආදරෙයි සුදු අක්කියෝ ❤❤

  • @isuruakalanka5837
    @isuruakalanka5837 Год назад

    අක්කණ්ඩී.... ඔයැයි පොඩි එකීගෙ කටහඬ හසුරෝන විදිය මරු හැබැයි 👉👈😪

  • @niroshasarath8437
    @niroshasarath8437 Год назад

    ආදරෙයි

  • @ruwanseon4957
    @ruwanseon4957 Год назад +2

    👻