ඩී.වී. චානක ලෙෆ්ට් - ඇසින් දුටු සාක්ෂිකරුවා නැගිටී

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии •

  • @kumariliyanage3896
    @kumariliyanage3896 18 дней назад +277

    කට වහපිය චානක තොපි කවුද කියලා රටෙ මිනිස්සු දන්නවා .ලංකාවේ ජනතාව මොඩ නැහැ

    • @mmpriyantha5927
      @mmpriyantha5927 15 дней назад +1

      ලප කුමාර උට්ටිගේ පුතා
      පුංචි අම්මගේ හොර මිනිහා
      😂😁😄😁😂😁😄

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 15 дней назад

      දන්න නිසා තමයි පාර්ලිමේන්තුවට යැව්වෙ

    • @LasanthaChandana-cs8di
      @LasanthaChandana-cs8di 15 дней назад

      ​@@bhagyavijithasena4264hambanthota amu gawaya dv chanaka

    • @lakshmankarunarathna1666
      @lakshmankarunarathna1666 15 дней назад +6

      ඇයි මුට චන්දෙ දුන්න මොඩ හෙත්ත

    • @SunilNawarathna-k8y
      @SunilNawarathna-k8y 15 дней назад +1

      ​@@mmpriyantha5927 උබෙ අම්මනේ බන් පුංචි අම්මා සහෝදරයා ගේ ගෑනී උනේ එතකොට උබ කවුද අනුරගේ

  • @tcfdesilva1761
    @tcfdesilva1761 18 дней назад +226

    ඔය චානක කියන්නෙ අමුම අමු මැට්ටෙක්.😡😡

    • @prageethgayan5297
      @prageethgayan5297 16 дней назад +7

      ඒකනම් මුගේ ගොන් කතා වලින්ම පේනවා😂

    • @Shanthigamage1234
      @Shanthigamage1234 16 дней назад

      ගෑනිට මූ වඳිනවා.තුෂාර ගෙ u tube channel එක බලන්න.විස්තර එහි තියනවා

    • @samanpushpakumara5122
      @samanpushpakumara5122 15 дней назад +2

      Aneee panchooo,
      Mahinda namaema ellilama yanna hadanna epa ehema gamanak naa ubalata,Dan aa kale ivarai.

    • @shamilamiskin6657
      @shamilamiskin6657 11 дней назад

      😢😢😢😢😢​@@prageethgayan5297

    • @kapilachandrasekara9517
      @kapilachandrasekara9517 10 дней назад

      අනිවාර්යයෙන්ම kaalakanniyek

  • @chandramalkanthi7172
    @chandramalkanthi7172 16 дней назад +99

    පාර්ලිමේන්තු වෙ කාලය කා දමන මෙවැනි අය රටට සාපයක්,

  • @shehanavishka295
    @shehanavishka295 18 дней назад +178

    චානක මන්ත්‍රී පොහොට්ටුවේ ලූලෝ නැති වලේ පන්ඩිත කනයා වෙන්න හදනවා.රාජපක්ෂලාගේ කුනු හෝදන්නේ නැතුව වෙන මොනවා කරන්නද පාර්ලිමේන්තුවට ඇවිල්ලා .

    • @MalaniPujapitiya
      @MalaniPujapitiya 17 дней назад +5

      😂😂😂👍👍👍👍

    • @YasminSallay
      @YasminSallay 13 дней назад

      නාමල් වලිගෙ එල්ලිලා ආපු එකෙක්

  • @bwpbenaragama
    @bwpbenaragama 13 дней назад +103

    රතු ඉර වැඩසටහනේදී අපි දැක්කා තොගෙ උගත්කම

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 14 дней назад +74

    අරූගෙ රොකට් එක හොයල දීපිය. කොහෙද ඒක ගහගත්තෙ? ගලව කලිසම!!

  • @ChamilathusharaAbeysingh-zv8ys
    @ChamilathusharaAbeysingh-zv8ys 17 дней назад +102

    අපෝ මේක නැතුව තිස්ස කුට්ටිය අාවනම් හොඳයි කියල හිතෙනවා.මේකා එ් තරමට වාචාලයෙක්😮

    • @supunperera8203
      @supunperera8203 12 дней назад +2

      Mu buruvek muta me langadi venakal chance ekak tibba minissu athare nathnam mu chanden avilla Namal list eke ennona naha ne

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 12 дней назад +2

      ඒක නම් ඇත්ත .

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 11 дней назад +1

      මේ මදුරු කීටයෝ ටිකට මොකද කරන්නේ...ලුණුවතුරවත් දැම්මොත්....

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 17 дней назад +69

    උබලා ඉන්නකොට හරියට කරා නම් අද අඩන්න වෙන්නැ දැන් වත් ඉන්න අයට කරන්න දිපල්ලා

  • @IzzA010zz
    @IzzA010zz 18 дней назад +158

    ඉතින් පළිගන්න තමයි බන් උඹලාව 3ට බස්සලා, මාලිමාවෙන් 159ක් පාර්ලිමේන්තුවට එව්වේ

  • @latharathnayaka8152
    @latharathnayaka8152 18 дней назад +68

    උම්බෑකියනව

  • @MYKSamarathunga
    @MYKSamarathunga 16 дней назад +38

    සම්පූර්න ඇත්ත මුන් වතුවල වැඩ ගත්තා

    • @leslieperera5589
      @leslieperera5589 16 дней назад +2

      මීලඟට තාඩුජීන් සහ ලසන්ත ඝාතනයට සම්බන්ධ උන් සොයනවා. දැනටමත් යෝෂිත කොල්ලා නෙවිල් සමග රට පැනලා.

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 17 дней назад +61

    අනේ පිස්සො උබලා රටට මොනවද කරලා තියෙන්නෙ

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 18 дней назад +98

    ඉතිරිවී ඇති වල්පැල වලට ජනතාවගෙන් අළුත් වල්පැල නාශකයක්.

  • @danushkadanushka4201
    @danushkadanushka4201 17 дней назад +59

    බන් උබ කිවුවා තන්ගල්ලේ කඩවල හාල්නැ පොල් නැ කියලා.මචන් මාස තුනක් පැවුවොත් උබලට වතුරත් නැ.ඕව ගිහින් කියපන් අප්පච්ච්ට පොර ඔහෙට කරපු හරියතමා ඔය අවුරුදු ගානටම

  • @danuka-vj5lj
    @danuka-vj5lj 18 дней назад +109

    එක තමයි රාජපක්ෂලා එලවලා දැම්මේ හම්බන්තොට මිනිස්සු

  • @wasanthafernando3558
    @wasanthafernando3558 13 дней назад +28

    චානක හරි අමු මැට්ටෙක් ඔයා දැන් රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න නැතිනම් ඔය පොඩ්ඩක් ඉගෙන ගන්න සාමාන්‍ය පෙළවත් ඉගෙන ගන්න

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 12 дней назад +7

    අරවින්ද මන්ත්‍රී තුමා කියන්නේ ඇත්ත ,මම වැඩ කලේ ගෝණදෙනිය මහාවිද්‍යාලයේ ,ගෝණදෙනිය මහාවිද්‍යාලයට යන්නෙ වීරකැටිය මැදමුලනෙ හන්දියෙන් පල්ලිමුලන අත්තනයාල පාරෙ බස් එකේ,වලව්ව ලගින් යන ඕනෑම කෙනෙක් දකින දෙයක් ,ආරක්ෂක නිලධාරීන් පොල්වතු වල වැඩ කරන අයුරු .

  • @ipkkbs2472
    @ipkkbs2472 17 дней назад +19

    නියමයි ❤❤❤.චානක පිස්සෙක්

  • @SankaMunasinha
    @SankaMunasinha 16 дней назад +27

    චානකගෙ අධ්‍යාපන සුදුසු කම් මොනවාද දන්නෙ නැති නිසයි දැන ගැනිම සදහාය

    • @Dami57-121
      @Dami57-121 15 дней назад +3

      උගේ මහඑකාගේ බෝට්ටුවල මාලු ඇදපු එක

  • @sugathperera6198
    @sugathperera6198 13 дней назад +13

    හම්බන්තොට මිනිස්සු දන්න නිසා තමයි බන් ඇපත් නැතිවෙන්න පරාද කරේ😂

  • @MrHash8
    @MrHash8 18 дней назад +52

    අපි දන්නව civil defense එකෙන් තමයි වත්ත සුද්ද කරන්නේ

  • @Thimiragkd
    @Thimiragkd 17 дней назад +24

    😂😂😂😂😂 රෙදි හෝදන චානක😂😂😂 ලෙෆ්ට්

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 17 дней назад +25

    6.20_7මිලයන හැටක වැටුප අඩුකරගැනීම නෙවෙයි එතන බලාපොරොත්තුව,ජනතා සේවයට අනුයුක්ත කිරීමක් තමයි කරල තියෙන්නේ,නැතුව එක පුද්ගලයෙක් ආරක්ෂා කිරීමට එතරම් මුදලක් නාස්ති කලයුතු නෑ මන්ත්‍රීතුමාට ඒ ටිකවත් තේරෙන්නේ නැති එක ගැන කනගාටුයි,දැන්වත් ජනතාවගෙ පැත්තෙන් හිතන්න

  • @champikaniroshini8024
    @champikaniroshini8024 17 дней назад +16

    තාම රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂද?😂😂😂 ඇත්ත තමා ඉතින් මෙච්චර ආරක්ෂක පිරිසක් වට කරගෙන බලාගෙන ඉන්නවට වඩා පොල් ඉඩමක වැඩ කරහම හොඳයිනේ.😅

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 17 дней назад +42

    IMF එකට යන්න උනෙ කවුරැ නිසාද කියලත් කියන්න කියපන් චානක කියන හල්පාරැවාට..
    පොලිමි යුගය ඇති කරේ කවුද..?
    විදුලි බිල වැඩි උනෙ කවුරැ නිසාද..?
    මෙ රට බංකොළොත් කරේ අපිද..?
    මෙ රටේ මිනිස්සුද ..?

  • @Sindubindu123
    @Sindubindu123 14 дней назад +10

    හම්බන්තොට දන්න හින්දා තමයි යකෝ රෙද්දෙ රෙවෙන්න දන්දෙ නොදුන්නෙ😂

  • @chamaliranasinghe
    @chamaliranasinghe 14 дней назад +7

    මෙයා දන්නෙ කියවන්න විතරයි ..මොනවද මේ රටට කලේ .
    ඉස්සරත් ඔහොම හිටියා නම් මේ රටට මෙහෙම වෙයිද

  • @hemanthakumara1505
    @hemanthakumara1505 12 дней назад +7

    චානක චාටර් වෙනව මෙහෙම චාටර් වෙන්න එපා යකෝ 😂😂😂

  • @SankaMunasinha
    @SankaMunasinha 16 дней назад +9

    රටට මෙහෙම බන්කොලොත් කලේ කවුද කියලත් කිවනම් හොදයිනෙ

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 17 дней назад +12

    😂😂😂😂 ඇදුම් ඇදලද දන්නේ නෑ. මුන් පොරොන්දු ඉටු කරා වගේ හරියට දොඩවන්නේ. ලැජ්ජා නෑ තොපි අයෙත් පාර්ලිමේන්තු එවපු උන්ට

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 16 дней назад +9

    පාර්ලිමේන්තුවේ වටිනා කාලය නාස්ති කිරිමක් නේද?????

  • @NISHANTHARAMBUKA
    @NISHANTHARAMBUKA 15 дней назад +9

    මෙය දේශපාලන පලිගැනීමක්...
    ඔව් ඉතිං
    තොට පුළුවන්නං අප්පොච්චව බලාගනිං දැං..😂😂😂

  • @Kanthi-dm3xu
    @Kanthi-dm3xu 16 дней назад +7

    ඒකනමි ඇත්ත ලූලා නැති වලට කනයා පණ්ඩිතයා වෙලා

  • @wijerathnadm5223
    @wijerathnadm5223 18 дней назад +11

    චානකල කොරපු කෙලිනිසා තමයි මේ රට කිරියෙන් පැනියෙන් ඉතිරිලා තියෙන්නෙ

  • @SubashiniPathirana-ko1cq
    @SubashiniPathirana-ko1cq 16 дней назад +6

    මුව පාර්ලිමේන්තු එව්වෙ රාජපක්ෂල ,සෝදන්නද වීරකැටියෙ වෙන ප්‍රශ්න නැතිද

  • @nandanakumara3267
    @nandanakumara3267 12 дней назад +4

    ඒක තමා හමිබන්තොට ජනතාව පෙහොටිටුවට අමතක නොවන පාඩමක් කියලා දුන්නේ

  • @moviespick7563
    @moviespick7563 18 дней назад +10

    හමුදාව දාල තම නිදන් ටික හාරහත්තේ

  • @renukaidhdhagoda7358
    @renukaidhdhagoda7358 12 дней назад +4

    බර ඇද්දෙ කොම්ස් ගහන්නෙ මේ රජය ලස්සනට කරගෙන යනවා පාඩුවෙ හිටපල්ලා අපි මාලිමාවට

  • @senukisenalya1849
    @senukisenalya1849 18 дней назад +23

    මට දෙනවනම් මුට පුපෙ අරින්න.. සතියක් අරිනව... මහින්ද අමතක වෙන්න😅😅

    • @Shantha-y3l
      @Shantha-y3l 17 дней назад +4

      ගමේ රැස්වීක් කරගන්න බැරි උන ගෝතයා...කුඩාවැල්ලට පලයල්ලා...මූ ගැන අහගන්න...😂😂😂😂

    • @prageethgayan5297
      @prageethgayan5297 16 дней назад

      😂😂😂

    • @RanGana-my9tn
      @RanGana-my9tn 16 дней назад

      😅😅😅

    • @WasanthaRajapaksha-l5w
      @WasanthaRajapaksha-l5w 14 дней назад

      🎉🎉🎉🎉🎉🎉🎉

    • @supunperera8203
      @supunperera8203 12 дней назад +1

      Oyath EE aseen koku seen ekata enava me 😂😢😂😂😂😂

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm 16 дней назад +4

    පවිබං මෙයාට. බැසිල් රාජපක්ෂ මැතිතුමාලු.

  • @kudamanike1443
    @kudamanike1443 13 дней назад +5

    රට අගාධයකට දමපු අයගෙ කතා,දැන් ඒ මාර්ගයේ ගියාට හොරකම නැනේ ඒකයි වෙනස,

  • @sv7262
    @sv7262 11 дней назад +3

    මුන් ඇත්තටම මිනිස්සු රවටන්න තාමත් ට්‍රයි

  • @MudithaPriyangani-x3m
    @MudithaPriyangani-x3m 12 дней назад +4

    අනේ රටේ අහිංසක මිනිස්සු පුදුම දුකකට දැම්මා .ඒකෙ දඩුවම් ලැබෙනවා.යම රජ්ජුරුවන්ගෙන් තමයි ආරක්ශාව ඉල්ලන්න වෙන්නෙ.බේරුමක් නම් නෑ .ආත්ම ගානකට😂😂😂😂😂

  • @hiranthacoorey8665
    @hiranthacoorey8665 15 дней назад +4

    හම්බන්තොට ඉස්පිරිතාලනුත් කොමිස් ගහපු එවුන්ට කඩේ යන එකෙක්.

  • @Mihiripenna
    @Mihiripenna 12 дней назад +6

    මොනවද මේ චානක කියවන්නෙ🤣🤣🤣

    • @rachelperaud1945
      @rachelperaud1945 2 дня назад

      පුකේ ඉත්තෑවො දුවනව. ඒකයි.

  • @wasanthafernando3558
    @wasanthafernando3558 13 дней назад +3

    අපි සතුටින් කෑම්ප් එකට එන්නේ මොකද අපේ පුද්ගලික ජීවිතයේ ගොඩක් අපිට වටිනවා අපි ඒ ගැන බලන්න තමයි අපි ආවේ

  • @thamarageethani7581
    @thamarageethani7581 16 дней назад +5

    පොහොට්ටුවෙ ජන්ද කියලා register උනු ජන්ද තියෙනවද යකෝ ?
    ඒවා මාලිමාවට දුන්නෙ මොකද කියල හොයල බලපං

  • @noidea940
    @noidea940 13 дней назад +5

    කතාවෙන් තේරුම් ගන්න පුළුවන් චරිතේ..😂

  • @chandanahe1134
    @chandanahe1134 18 дней назад +11

    තොපි හමුදාව දාලා... පෝල් කෑඩුව විතරක් නෙමෙයි බං...😂... එක එකාව මැරුවෙත්... උන්වදාල තමයි...😂.. ඔව් ඔව් මේක දේශපාලන පළිගැනීමක්... මොකද එහෙම නොවුනනම් මේ රටේ පොල් හිඟයක් ඇතිවෙන්නෙත් නැහැ අද... මේක වේශපාලන කුමන්ත්‍රණයක්..😂😂😂😂😂😂😂

  • @emmwkumara6426
    @emmwkumara6426 14 дней назад +3

    මේ කතා ව ඇත්ත .

  • @BandusenaPalliyage
    @BandusenaPalliyage 14 дней назад +3

    විතාරන්දෙනියෙ බැදිගම වත්තේ ඉන්නේ කවුරුන්ද

  • @methsirigalathara
    @methsirigalathara 13 дней назад +3

    රට බංකොලොත් කරල ජාත්‍යන්තර අරමුදල් වලට ගිහින් තවත් රට නය කරන එක ලොකු දෙයක් කියල හිතල කයිවාරු ගහනව

  • @rcycyvtcyvycyb3736
    @rcycyvtcyvycyb3736 13 дней назад +6

    චානක සහ උපුල් සමිබන්ද අයතා දේවල් ගැන තියෙන කතා බොරැද?

    • @padmasirigamage6404
      @padmasirigamage6404 10 дней назад

      Threat of stoning
      Senior police officers Ruining. Fisheries corporation must be investigated

  • @DumindaPriyankara-q3g
    @DumindaPriyankara-q3g 13 дней назад +3

    පමකෙ වානක මොකෙන්ද බං මුු මුුණ හෝදගෙන වරෙන් පම්කයො පාර්ලිමේන්තු එද්දි පලපිය තො⁣ කැත මහින්ද මාතියයි පවුලේ අයගෙයි එක බෙට්ටක් බල්ලකෙුටවත් තියන්නෙ නැහැ මුුයි එදිරිමාන්නයයි සිරාවටම බං😍😍😍😍😍

  • @arunasenevirathne5473
    @arunasenevirathne5473 18 дней назад +12

    අර රොකට් එක ගැන මොකුත් කියන්න බැරිද ! 😂

    • @niky7197
      @niky7197 16 дней назад +1

      ඒක උඩ තියෙනවා
      😒😒😒

  • @RohanaRangajeewa
    @RohanaRangajeewa 16 дней назад +5

    මෝඩ ගහක්. වැඩක්ම නැති කෙනෙක් . මොනවට පාර්ලිමේන්තුවට එවුවද මන්දා. එපාම කරපු චරිතයක්.

  • @udayakumara912
    @udayakumara912 12 дней назад +3

    අපිට හොදට මතකයි චචානෝ බොරු පූචානම් වානා බොලා ඉවරයි ඉවරෙටෙම ඉවරයි 😊

  • @mishenjanodya3212
    @mishenjanodya3212 18 дней назад +8

    හම්බන්තොට ජනතාව හොඳට ම දන්න නිසා තමයි බෙලිඅත්ත ආසනෙත් කුජීත විදියට පරාද වෙලා😂 හම්බන්තොට දිස්ත්‍රික්කෙත් උඹලා පරාද වුණේ😂 කයිය බලහංකො බටු ඇටයගේ😅

  • @srweerakoon6729
    @srweerakoon6729 12 дней назад +4

    කුඩු චානකය මරු කියවනව
    මුගේ මම පාතාලයට පොරක් ..මතකද කුඩු ප්‍රශ්න නිසා ඝාතනය උනා

  • @HiruNivodya
    @HiruNivodya 14 дней назад +3

    කටු කන සුනඛයෝ තවත් ඉන්නවා මුන්ගෙන් පරිස්සම් විය යුතුයි කාලකන්නි හොර හැ ත් ත තව අවුරුදු විස්සකටවත් මාලිමා රජය හොල්ලන්න තියා හිතන්නවත් හම්බෙන්නෑ ජය ශ්‍රී ලංකා ❤❤❤

  • @NayanaWickramaarachchi-ek9lm
    @NayanaWickramaarachchi-ek9lm 13 дней назад +3

    ඩි.වි චානක අනුර කුමාරට ජනාධිපති කියා ආමන්ත්‍රණය කරන්න ලැජ්ජද ,

  • @bandaraekanayaka1297
    @bandaraekanayaka1297 16 дней назад +4

    සුපිරි ලන්කාවක් හදපු මුන්.. රට දුප්පත් මුන් පොසත්.. සුබ අනාගතයක්
    උබලට..

  • @anushkaranapath
    @anushkaranapath 14 дней назад +3

    ඕකගෙන් චිචිගේ රොකට් එක ගැන ඇහුවහමත් උත්තර දුන්නේ ඔය විදිහටමයි. නොදකිං ගවයා

  • @LasanthaPremakumara-y1i
    @LasanthaPremakumara-y1i 12 дней назад +2

    හාහා අඩු නොකරට කමක්නැ මහින්ද බලාගත්තේ ඔබලවගේ හරක්ටිකක් නේ

  • @malikanda1755
    @malikanda1755 15 дней назад +3

    ආරක්ෂාවක් මෙකටද නාකියා මහල්ලා මහින්ද රාජපක්ෂට නොමැරෙන ආපු කලකාණණියෙ ඒ ආරක්ෂව දලා කුඹුරු කරලා වැඩ ගන්න රාජපක්ෂලා පොල් කාඩන වැඩියේ රට හොදයි චානක කලකාණණි තොට දුක් නම් සිකුරිට් අරකෂවක් අරන්න දිපිය රටේ මහජනතාව බදු මුදලෙන් සැප ගන්න රාජපක්ෂලා සභදහමයෙන් දඩයම් ලැබේ වා

  • @j.j.mgamini1449
    @j.j.mgamini1449 12 дней назад +2

    යකු අපිටත් හමුදාවේ එකෙක්වත් දීපන් වත්තේ වැඩ කර ගන්න. කොහොමත් උන්ට පඩි ගෙවනවා lune.

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 17 дней назад +5

    ඔයාල බැහැර කරනව හැර වෙනව මොනව කරන්නද

  • @GayanDayananda
    @GayanDayananda 16 дней назад +2

    මෙහෙමයි ඉතින් මහින්දට මොකටද ඔච්චර අරක්සාව තව ටික දවසකින් වල පල්ලටනෙ යන්නේ ඔකට අයේ ආරක්ෂාවක් ඔනි ද

  • @dilipasanga8907
    @dilipasanga8907 17 дней назад +6

    මු ඉන්නෙ නාමල්ගෙ බෑග් එක උස්සන් යන්ඩ තමා.

    • @supunperera8203
      @supunperera8203 12 дней назад

      Mahindata hoh stone sanath nishantha vagee Namal me lonthaya mu

  • @themagicboyfans
    @themagicboyfans 12 дней назад +2

    මයිනයි බීනුයි කපුටයි කරනකල් පස්සෙන් හිටපු එකෙක්

  • @sumithkumara8018
    @sumithkumara8018 16 дней назад +5

    රටමකාලදැන්බයිලගහනව

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 12 дней назад +1

    මේකගේදිව නැමෙනවටම බොරු කියයවා මුගෙ උගත් කම් තරම ජනතාව හොදින් දන්නවා.

  • @RanjithSenevirathna-e1d
    @RanjithSenevirathna-e1d 16 дней назад +3

    මූදැන් කියන විදියට යුද්දෙ ඉවර උනාටපස්සෙ යුද්දෙට ගිය වියදම් ඉටුරු උන.ඒවට මුගෙ අපච්චි මොකද කරෙ.

  • @yakallekankanamgesumanasen641
    @yakallekankanamgesumanasen641 12 дней назад +1

    මීට පෙර 16 වතාවක් imf එකෙන් ණය අරගෙන තිබෙන්නේ .මොකක්ද වුනත් .ජනතාව ගෙන් හූරා ගෙන කාල තමයි මේ ටික වත් .

  • @hmwithanachchi1793
    @hmwithanachchi1793 16 дней назад +4

    උඹල ඔක්කොම එකතුවෙ ලා කරපු කෙරැවා වේ ප්රතිපල තමයි අපි මේ විඳවන්නේ...තාත්තල,පුතාල එකතුවෙලා දකුනම නැතිකලා..

  • @RenukaDamayanthideAlmeida
    @RenukaDamayanthideAlmeida 15 дней назад +2

    කටවහගන්නවා හලෝ............ඈයියා....කතාව

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 18 дней назад +10

    Hambanthota janathawa hondatama danna nisa thamai 2.50 ta damme 😂 😂😂😂

  • @DimuthPalliyaguru-k4y
    @DimuthPalliyaguru-k4y 15 дней назад +2

    අයියෝ රටේ ජනතාවට මොකුත්කරන්න කාලය ක්
    නැති වේවිද?
    ලිද ලග සංගමය වාගේ ඕපාදූප
    දොඩවනවා ලංකාවේ අය ඇත්ත දන්නවා කාලය අපරාදේ

  • @dilshandissanayake5486
    @dilshandissanayake5486 16 дней назад +4

    යකෝ ආරක්ෂකයෝ 200 හිටියත් මිලියන 60 200 බෙදුවොත් ලක්ෂ 3 වැටුපක්. අඩේ කොහෙද බං එහෙම ජොබ්? හමුදාවෙ එච්චර ගෙවනවද

  • @Aravindawijebahu
    @Aravindawijebahu 11 дней назад +1

    මොන්ටිසෝරි යන්න ඕන එකෙක් හම්බන්තොට ජනතාවට වැරදිලා පාර්ලිමේන්තුවට එවලා. ඌ ඇදුමේ චු කර ගන්නවා.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 16 дней назад +4

    ඉතිං මුගෙ තර්කෙ අනුව මුලු හමුදාවම මහින්දට දෙන්න ඕනා කියන එකනෙ කියන්නෙ....කෑම්ප් එකේ හිටියත් පඩිගෙවනවලු

  • @sdvlog69
    @sdvlog69 10 дней назад +1

    පොලිසිය හමුදාව ඉන්නේ ජනතාව ආරක්ෂා කරන්න මිසක් රාජ පස්සවල් ආරක්ෂා කරන්න නෙවේ 😮

  • @TharangaVithanage-l9k
    @TharangaVithanage-l9k 18 дней назад +5

    මහින්ද ගැන කතානොකර ඔයාලට දේශපාලනයක් නැද්ද මහින්දගේ පහනෙන් එලිය බලලා වැඩක් නෑ

  • @jajjrulz
    @jajjrulz 12 дней назад +2

    දංකොඩ කාපු වුන් හිටියා😂

  • @JayanthaIlangakoonge
    @JayanthaIlangakoonge 17 дней назад +3

    රනිල් නොහිටියනම් අපිට මොකද වෙන්නෙ......

  • @wasanthafernando3558
    @wasanthafernando3558 13 дней назад +1

    හයියෝ දෙයියෝ මමත් ඔතන පොල් කඩන්න ගියා සොරි පොල් කඩන්න නෙමේ ගියේ පොල් හිඳින්න ගියේ

  • @SamaP-ue1gb
    @SamaP-ue1gb 18 дней назад +5

    Ayyooo paw oya
    Modakamai kadeyamai iwarana

  • @MalakaEranga-j6r
    @MalakaEranga-j6r 17 дней назад +2

    දන්නවා බන් මම පොහොට්ටුවේ වීරකැටියේ දැක්ක. අර අලි නාවන්න ගේන්නේ පොලිසිය ඉස්සරහ ඇලට.
    හමුදා ව දීලා පොලිසිය ගන්න ඕනි.

  • @TharinduNiroshan-fl2ch
    @TharinduNiroshan-fl2ch 18 дней назад +7

    මහින්ද ඇති කල හරක් ටික තමයි උබලා 😂😂

  • @shanialankarage9816
    @shanialankarage9816 14 дней назад +1

    අරවින්ද සහෝදරයා❤❤❤

  • @gunasiripathirana6740
    @gunasiripathirana6740 18 дней назад +4

    ඉතුරු වල් පැල වලින් එකක්

  • @jayanathsanjeewa
    @jayanathsanjeewa 15 дней назад +2

    ආණ්ඩක්‍රම විව්‍යස්තාවක් ඉක්මනින් ගෙන්න ඔින ..එතකොට ඔය නරි හු කියන්නේ නැහැ

  • @lalperera4385
    @lalperera4385 16 дней назад +1

    පොහොට්ටුවේ පාලනය කලේ කල දේවල් ජනතාව කිසිදු දිනක අමතක කරන්නේ නැහැ.

  • @deepthikoongahawatta
    @deepthikoongahawatta 12 дней назад +2

    කොටා අසීමිතව උඩ පනිනවා

  • @MalithKavinda-zx3qt
    @MalithKavinda-zx3qt 12 дней назад +2

    තොගෙ කලේ ගත්තොත්.ගත්ත එකත් කාලකන්නි වෙනවා

  • @vijaya2270
    @vijaya2270 12 дней назад +1

    මේකට පිස්සු
    කලින්ම කිව්වා කෙඳිරි ගාන්න එපා කියල

  • @JanathJaya-m1r
    @JanathJaya-m1r 3 дня назад

    ආණ්ඩුවට බලයක් නෑද්ද මුන්ට එන්න එපා කියන්න පාර්ලිමේන්තු වට 😡😡😡

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 11 дней назад

    මෙපමණ කලක් අධික විදුලි බිල් ගෙවූ අපට මේ රජය මේ ගැටලු විසඳනකල් අපිනම් චන්දය දුන් අපිනම් ඉවසන් ඉන්නව

  • @janithfernando3384
    @janithfernando3384 13 дней назад +1

    මාලිමාව අහපන් කො...S.f..ට සැලකුවේ කොහොමද කියල

  • @sunillsiyaa
    @sunillsiyaa 16 дней назад +1

    මන්තිතුමා ඔයාලා රට විනාස කරලා තව මොනාද කියන්න ඉතුරැ වෙලා තියෙන්නේ ඹයාලා පාරලිමෙින්තුෙවි කතා කරනවා දැක්කාමත් අපිට තරහයි ඔයාලා මොනාද මෙි රටට කරලා තෙන්නේ