H R Jothipala Funeral Ceremony from Torana Archives

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 87

  • @kalpananish1194
    @kalpananish1194 3 года назад +6

    පුදුමාකාර ලස්සන කට හඬක්. මේ ලෝකෙටම එකයි. ආයෙ බිහි වෙන්නෙ නෑ. කවදාවත් අමතක කරන්න බැරි අමරණීය ගායකයෙක්. ඒ වගේම සංදර්ශනවල නොමිලේ පවා ගීත ගයලා තියෙනවා දුප්පත් මිනිස්සු වෙනුවෙන්. නිහතමානී රත්තරන් හදවතක් තිබුණු මිනිස්කම පිරුණු සුන්දර ගායකයෙක්. උපහාරයක්ම වේවා.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 года назад +26

    ස්තුතියි ටොරානා අධිපති තුමා මෙවැනි නොදුටු දේවල් වර්ථමාන, අනාගත පරපුරට දායාද කරනවාට 🙏🙏🙏

  • @amilasampath6332
    @amilasampath6332 3 года назад +17

    ආයේ කවදා ඔබගේ රුව දකින්නද.
    දෑසින් නොදුටු අපි තවමත් ඔබගේ හඩ රසවිඳීමින් සිටින අතර නූතන පරපුර පවා ඔබගේ ගීත මුමුණ මුමුණ රස වින්දින අපූරුව කියාදෙන්නේ සින්හල බාසාව මේරට තිබෙන තුරු ඔබගේ හඩ අමරනීය බවයි.
    ඔබට නිවන්සුව .

  • @dileepmadushan1283
    @dileepmadushan1283 3 года назад +26

    ඔබ වැනි දක්ෂ ගායකයකු
    නැවතත් අපිට සජීවි දකින්නට වාසනාව ලැබේවා 💟💟💟💟💟💟

  • @slloving4474
    @slloving4474 3 года назад +13

    මියෙන තුරා ඔබට මගේ හදවතේ නොමැකෙන ගායකයානන්.....

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 3 года назад +24

    මෙවැනි දුර්ලභ වීඩියෝ ඉදිරිපත් කරනවට ස්තූතියි

  • @hemanthihemanthi8503
    @hemanthihemanthi8503 3 года назад +10

    එදා මෙදා තුර නොමැකෙන නාමය .අමරණීය හඩ . මෙතරම් ජනප්‍රියත්වයක් ලැබීමට නම් ලොකු පිනක් කරලා තියෙන්න ඕන .ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා

  • @malingasusantha1812
    @malingasusantha1812 3 года назад +12

    මෙවැනි හඩක් මෙවැනි උතුම් මිනිසෙක් යලි බිහිවෙන්නේ නැත..තව වසර සිය ගනනක් ගියත් ඔබේ හඩ සදා ජීවමානයි.❤️🙏

  • @ARIYAPALAHEWAGE
    @ARIYAPALAHEWAGE 3 года назад +33

    නොමැරෙන මහා පුරුෂයා ඔබයි. ඔබට මගේ ගෞරව ශිර්ෂප්‍රණාමය

  • @santhisanthi9794
    @santhisanthi9794 3 года назад +19

    ලංකාවේ අවමඟුලක මේ මෙච්චර සෙනගක් පලවෙනි වතාවද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎶🎶🎶🎶🎵🎵🎵🎵

    • @dorinbanes8167
      @dorinbanes8167 3 года назад

      Attamai Jothi mahathayege sinduwatawada kaage sinduwda loku podi kaatath wadagath kenek.nihathamanni hadawathak atti Rattaran manussayek..

    • @classicalyoutubecaster
      @classicalyoutubecaster 3 года назад

      Reaction to Yohani ruclips.net/video/SYznGYtqBcU/видео.html

  • @ureshadilshan1
    @ureshadilshan1 3 года назад +19

    ජෝති විජය සුසංයෝගය අපිට නැතිවෙලා ගොඩක් කල් ඒත් ඒවා තාමත් ජීවමානයි මේ මිනිස්සු කොච්චර වටිනවද ලංකාවෙ සියලු විශාරදයන් පැරදු ගී රජු

    • @user-ku2s
      @user-ku2s 3 года назад +1

      _ඔබගේ සටහන මගෙත් සටහනයි!_

  • @tharindunilanka3175
    @tharindunilanka3175 3 года назад +3

    ඇත්තෙන්ම ගොඩක් වටිනවා මෙහෙම දේවල් ඇත්තෙන්ම ❤ 😘😘😘 ......දුකයි ඒත් තාමත් අමරණීයයි 🎵🎶🎤❤🎶😍 ඒ මහත්මයාගෙ සිංදු හදවත රත්තරං ජෝති ❤

  • @sunethrajanaka8196
    @sunethrajanaka8196 3 года назад +17

    "සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා ගියද නොසිතූ යුරා ඔබ අපෙ පෙම්බරා"

  • @vihagalakshan401
    @vihagalakshan401 3 года назад

    මගෙ දැනටත් එකම ගායකයා ජොතිපාලයන්ය.දැයෙ සදා ගී කොකීලයානෙණී .... උපනූපන් හැමබවයකම ඔබ අපට සදා වාසනාවන්.....

  • @maheshindika9584
    @maheshindika9584 3 года назад +1

    අමතක නොවන ගායකයා ❤හදවතේ😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @vihagalakshan401
    @vihagalakshan401 3 года назад

    ලංකාවේ අවමංගල උත්සවයක් වෙනුවෙන් මෙච්චර සෙනගක් පලමු වරට.

  • @sampathbandara2042
    @sampathbandara2042 3 года назад +10

    ආදරණීය ජෝති 😥😥

  • @tharindunilanka3175
    @tharindunilanka3175 3 года назад +3

    චිතකය දල්වන ටික ගොඩක් සංවේදී 😥😥😥😥😥😥😥

  • @user-ku2s
    @user-ku2s 3 года назад +6

    _අසහාය කලාකරුවානණි , "ඔබ නැති සොවින් තැවේ නුවන් කඳුලු වැල් ගලා..."_

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 3 года назад

    ඔබට නිවන් සුව ජෝතිපාල මහත්මයා. Great singer. He had a unique voice that is very difficult for anyone to imitate.

  • @manojranasinghe5406
    @manojranasinghe5406 3 года назад

    එච්.අර්.ජෝතිපාල මහතා තමයි හැමදාම . SUPER STAR . ❤️❤️😭

  • @hlprasanna3203
    @hlprasanna3203 3 года назад +4

    සදානොමියෙන ජොති❤️

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 3 года назад +11

    මේවා දකිනකොට සුරේන්ද්‍ර ලා පොඩි ජෝතිලා ,ජෝති ගේ ටොයිලට් එකට වතුර තියන්න හොඳයි කියල හිතෙන්නේ මට විතරද ??

  • @MalkiEmashi
    @MalkiEmashi Год назад

    අනේ🥺නව පරපුරත් ඔබේ ගීත අහනවා හොය හොය......ජෝතිපාල ඇතී නෙමේ ජෝතිපාල මදී😔

  • @vihagalakshan401
    @vihagalakshan401 3 года назад

    H.r jothipalayange චිත්‍රපට අපට දැක ගැනීමට සලස්වන්න.ඔබට ස්තූතී

  • @rohithagamage1748
    @rohithagamage1748 3 года назад +3

    පොදු ජන ගී ලොවේ රජු

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 3 года назад +3

    Jothiwa apita watinaaa wunata eyata eyawa watina bawa danunanam adath jiwath wenawa...math wathure vipaka vinda ohu eka dakalawath anith ewun nobi edapalla ..

  • @vihagalakshan401
    @vihagalakshan401 3 года назад

    මෙතුමාගේ අප නොදුටු චිත්‍රපට, ගීත ගායනා අපට දැක ගැනීමට මෙයට ඇතුළත් කරන්න.

  • @wdlranjani
    @wdlranjani 3 года назад +1

    Sada Amaraniyai Jothi ...

  • @Avinduramishka
    @Avinduramishka 8 месяцев назад

    13:05 බයිලා චක්‍රවර්තී ඇම් එස් ❤❤ නිවන් සුව ඔහුටත් ❤

  • @housemohuse8058
    @housemohuse8058 3 года назад +7

    මේවත් අන්ලයික් කරන මිනිසුන් ඉන්නවනෙ.......🤔

  • @thereality762
    @thereality762 3 года назад +5

    There are many people try to imitate his voice. Ist impossibe. He is one and only

  • @roshanfonseka7765
    @roshanfonseka7765 3 года назад +3

    Sadaa Amaraniya. HADAWATA RATTARAN JOTI**** oba apa sit satan tula sadaa JEEWAMANAYA. Nawata hawemu.

  • @sribaby3088
    @sribaby3088 3 года назад +5

    නිවන් සුවය ලැබේවා !!!

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 3 года назад +3

    මුලු ලංකාවම ඇඩෙව්වා

  • @qr6995
    @qr6995 3 года назад +11

    කලා ලෝලීන්ගේ මහ රජානෝ,,

  • @sumithgallage685
    @sumithgallage685 4 месяца назад

    King of singer 🤴 ❤❤❤

  • @maheshi1496
    @maheshi1496 3 года назад +4

    😓😓

  • @premachandrajinarathna5448
    @premachandrajinarathna5448 3 года назад +5

    අන්ලය්ක් කරන්නෙ කුහකයෝ . උංට යමක් කරන්නත් බැහැ, කරන අයට ඊර්ශ්‍යා කරන පව්කාරයො බව හොඳට තේරෙනවා.

  • @srilanka5133
    @srilanka5133 3 года назад

    How often he does has everlasting were deathless never had been reborn as far as popular singer .

  • @kwtkwt6989
    @kwtkwt6989 3 года назад +4

    අපිටනන් එදත් අදත් ඩබ ජිව මානයි

  • @ranjithdewasiri7229
    @ranjithdewasiri7229 3 года назад

    Thanks for God’s article

  • @punchisamanali3020
    @punchisamanali3020 3 года назад

    Methuma Nathi wedde..Api ipadela wath Na..😌...Eth Me Video walin mewa apita Daka Ganna Labimath Sathutak...Me Taram Senagak...Sadaa Amaraniyai🙏❤🌹

  • @danushkapriyashad033
    @danushkapriyashad033 3 года назад

    ඇයි එක විඩියෝ එක්කවත් විජය පේන්න නැත්තෙ ..ස්තූති කතාවක්වත් නෑනේ විජයගේ.😢😢

  • @sumithgallage685
    @sumithgallage685 4 месяца назад

    Superstar❤❤❤

  • @vihagalakshan401
    @vihagalakshan401 3 года назад

    එලි වෙන තුරු සින්දු කිවු ලංකාවෙහි එකම ගායකයා H.r jothipalayanya

  • @ranjithdewasiri7229
    @ranjithdewasiri7229 3 года назад

    He is a person who admayr all humen

  • @vihagalakshan401
    @vihagalakshan401 3 года назад

    H.r jothipalayan ගැන කතා කරන්න ගත්තොත් දවසක් මිදී.

  • @sp-sv9wy
    @sp-sv9wy 3 года назад +3

    Jotitage hadata samana hadak kisidina bihi nowenu eta ,amaraniya joti

  • @chandimalakmal8433
    @chandimalakmal8433 3 года назад +2

    Unlike karala tiyena sattu mokkuda

  • @madusamarathunga4419
    @madusamarathunga4419 3 года назад +1

    Ethumage eda gee rasavidi rasikayansema...eda nupan metha kalaye upan rasikayan kalak da methumata sitimawa ..idiriyaydith me amaraniya garyakayananta ...Rasika upahara lebenu etha.. Sada amaraniyai...

  • @musicisheart5079
    @musicisheart5079 3 года назад

    😭😭😭 niwan suwa ohuta ❤️

  • @gaminisusajee8467
    @gaminisusajee8467 Год назад

    UTUKAM DANNA MAHATHTHYAEK
    TORANA ....

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 3 года назад +1

    Sadadaraniya Jothipala mahathamaya aththatama man mage athmaye gayakayek washeyen garu karanne adahane jothi pala mahathmaya,Naluwek washeyen adahanne garu kranne Wijeya kuamrathunga mahathmaya. jiwitha kalayedi nawathath ehema katahadak samakala haki kisiweku bihi novenu athi Lanka bumiye thula

  • @jothi_chaminda
    @jothi_chaminda 11 месяцев назад

    ❤️👍🌷

  • @wasanthapradeep3734
    @wasanthapradeep3734 3 года назад

    🇱🇰🇱🇰🇱🇰👍👍💚💚💚💚

  • @sheltonpathirana4092
    @sheltonpathirana4092 3 года назад +5

    Kisidawasaka ohu tharam gayakayek newatha bihi nowanu atha

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 3 года назад +2

    නොමියෙන ජෝති

  • @tharindunilanka3175
    @tharindunilanka3175 3 года назад +1

    ඇත්තෙන්ම 😥😥😥😥😥

  • @judedesilva8366
    @judedesilva8366 2 года назад

    43:31; Then-Sri Lankan Prime Minister Ranasinghe Premadasa reacted to H.R. Jothipala’s death

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 3 года назад +1

    namaya nodirena kunukaya dilena jothipalayanani oba wani gayakayek nawatha kisida sri lanakawata bihewena ekak na

  • @mges2011
    @mges2011 3 года назад

    🙏💐🙏

  • @chandanapathirage206
    @chandanapathirage206 3 года назад

    Yes Sri Lanka has lost all great people,It is quite. Obvious Now ....

  • @hwhiej5483
    @hwhiej5483 3 года назад

    Ae katahanda aye anne naha ohu pamanI tawamath kandulu anawa sindu ahenakota

  • @hbchandrapala3646
    @hbchandrapala3646 Год назад

    මිනිසුන් අතර මිනිසෙකි ඔබ.වෙන වචන නැත මට කියන්න.

  • @champarabukkanage4689
    @champarabukkanage4689 3 года назад +1

    Rasikaya.tawamath.obasamagai.apprsanna.novena.sadataneika.adarahada..obanehdai.eheth.obage.adrahada.samadarawpetarawdei.obata.samadapin.patame.

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 года назад

    එ මිනිස්සුත් එක්ක සියල්ල නැතිවුන සමාජයක්

  • @anitaa252
    @anitaa252 3 года назад

    😢😢😢

  • @Sandakathmini01
    @Sandakathmini01 Год назад

    ජොලියේ ඉඳලා ජොලියේ මැරිලා ගිය ජෝති.

  • @tharindunilanka3175
    @tharindunilanka3175 3 года назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎶🎵🎤

  • @akiviraj1824
    @akiviraj1824 3 года назад

    😥😥😥

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕

  • @udeshgihan2051
    @udeshgihan2051 3 года назад

    😥😥😥😥😥😥😥😥

  • @priyanthaperera7965
    @priyanthaperera7965 3 года назад

    😪😪😪😪