ටිපි ටිප් පෙරෙතයන්ට 😋😋-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 291

  • @ayesharanasinghe9460
    @ayesharanasinghe9460 2 года назад +242

    මම කෑම හදනවාට වඩා ආස මේ වීඩියෝවල තියෙන ආදරය සතුට සැනසීම අව්‍යාජබව විදගන්න...ඇත්තටම මම හරිම ආසයි මේ දේවල් බලන්න...ඔයාලාට බුදුසරණයි 💐💐💐

  • @ruwanthigunarathne4909
    @ruwanthigunarathne4909 2 года назад +16

    Aunty ඕනම bater එකක් piping bag එකකට දාගන්න ලේසිම විදිහ තමයි,piping bag එක වතුර වීදුරුවකට දාලා (හරියට bin එකකට garbage bag එකක් දානවා වගේ) bater එක දානගන්න එක.😊

  • @nipuninipuni7810
    @nipuninipuni7810 2 года назад +180

    අම්මීට හම්බවෙන ලේලි පට්ටම වාසනාවන්තයි මොකද අම්මී හරිම හොද නිසා සංගීත් අයියා ඔයානම් පට්ට laky අම්මාව පරිස්සමින් ආරක්ෂා කරන්න අයියෙ බුදුසරණයි 🙏❤❤❤

  • @ridmavlogs9191
    @ridmavlogs9191 2 года назад +134

    ජිවිතේ තියෙන ආත්තිය වෙනස් කරන පවුලක් බවට පත්වෙලා ඔයාලා.හරිම ආදරණියයි.❤️❤️

  • @pinky1903
    @pinky1903 2 года назад +16

    අනේ මෙච්චර දවසක් ඔක්කොම vlogs ටික බැලුවා ඒත් මට කමෙන්ට්ස් දාන්න බැරි වුනා.අම්මගේ ආදරෙ දැක්කම මගේ අම්මට තරම් ආදරේ හිතුනා අම්මා ඔයාට ගොඩාක් ආදරෙයි ❤️🔐🌍.හැමදාම වීඩීයොස් බැලනවා අම්මි ඔයාගේ.කොච්චර වැඩ තිබ්බත් දවසේ ඔන්ලයින් එන හැම වෙලාවකම vlog එකක් අනිවාර්යයෙන් බලනවා අම්මේ.හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අම්මයි,තාත්තයි අයියයි තුන්දෙනාම❤️🌍🔐.කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනී.🙏 දීර්ඝායුශ ලැබෙන්න ඕනී ඔය තුන්දෙනාටම.ආදරෙයි අම්මා🌍♥️.බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න අම්මා❤️🌍🙏💝

  • @රජිතාධාරණී
    @රජිතාධාරණී 2 года назад +74

    ඒ විදිහට කෑම වර්ග හදන එක නම් මේ ආර්ථික තත්ත්වය එක්ක හීනයක් .කවදහරි කඩේකට ගිහින් හිතේ සතුටින් බඩුබාහිරාදිය මිල දී ගන්න අවස්තාවක් උදා උනොත් අනිවාර්යයෙන්ම මගේ පුතාට මේ ටිපිටිප් හදලා කන්න දෙනවා.
    ඔයාලගෙ වීඩියෝ හරිම ලස්සනයි .තෙරුවන් සරණයි .

  • @nadeekakumuduni9254
    @nadeekakumuduni9254 2 года назад +54

    සංගීත් ..ඔයාගේ අම්මි නම් 👌 සුපිරි ..ඒ ඔක්කොටම වඩා ඔයා නම් මාරම lucky ..සහෝදරයා ..❤❤❤

  • @pradeepanilmini9888
    @pradeepanilmini9888 2 года назад +9

    හැමදාම ඔයාල දකිද්දි හිතට සතුටක් වගේම ලොකු දුකකුත් දැනෙනවා.ඒ මගේ අම්මයි තාත්තයි දෙන්නම නැති නිසා.අයියෙ ඔයා හුගක් පින් කරල ඇති ඔය වගෙ රත්තරන් දෙමවුපියන් ලබන්න.පන වගේ බලා ගන්න එයාලව.
    අම්මා දවසක අයියට කියල රස කෑමක් හදවන්නකො.

  • @krishanthikumari3666
    @krishanthikumari3666 2 года назад +26

    බුන්දි මමත් ගෙදර හැදුවා හරි රසයි ගොඩක් ස්තුති අපිට කියලා දුන්නාට

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 года назад +20

    ෆැමිලි එක නම් ශෝක් ඔය බැදීම හැමදාම තියාගන්න බුදු සරණයි ❤️

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 года назад +106

    Ai kiyahanko dan, uba kiyahan.. 🤣🤣 ammi shoook ane 🥰

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 Год назад +1

    අම්මනම් නියමයි පුතාට කතා කරන අපූරුව ,උබම කියහං එතන හරි ආදනීයයි ලොකුකම් නැහැ නියම ආදරය එතනයි සිය පවුලටම තෙරුවන් සරණයි ආදරෙයි හොදෙයි ❤🎉

  • @chami.Dhanu4162
    @chami.Dhanu4162 2 года назад +19

    කෑම හදන වීඩියෝ බලල ඉගෙන ගන්නවාට වඩා මේකෙන් මතක හිටිනවා. අම්මගෙයි, පුතාගෙයි ආදරේ හින්දා..😁😁👌👌👌

  • @nirmalapriyandani7438
    @nirmalapriyandani7438 2 года назад +18

    මල්ලි ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා .ගොඩක් ආදරෙයි .ඔයාලගේ ආදරනිය කැදැල්ලට බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි

  • @thanujaniroshinibalasuriya9846
    @thanujaniroshinibalasuriya9846 2 года назад +4

    අනේ ඇත්තටම ගොඩක් ආදරනීයයි😍😍අයියාගෙ වීඩියෝ ගොඩක් බලන්නෙ කෑම හදන්න වගේම අම්මිගෙයි අයියාගෙයි ආතල් කතා බලන්නමයි😍😍😍ගොඩක් දවසකින් අයියාගෙ තාත්ති හිටියෙ නැහැ වීඩියෝ වල.🤔

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 года назад +31

    සන්ගීත් අයියගේ හිනාව මාර ලස්සනයි අනේ 😂💕

  • @dineshikalakmali9898
    @dineshikalakmali9898 2 года назад +5

    දැක්කනේ, හිනා වෙවී ඉඳලා අම්මාට තරහ ආවාම 🤣 ඒත් ඉතිං ඉක්මනින්ම තරහ නිවෙනවා ,ආදරෙයි අම්මා 😘😘😘

  • @gayaniiresha5009
    @gayaniiresha5009 2 года назад +22

    ඔයා නම් හරිම හොඳයි අම්මි... ආසයි ඔයාලගේ හැමදේටම, අම්මි නිසා ගොඩක් දේවල් ඉගන ගත්තා😇... සංගීත් අයියා ඔයාත් හරිම හොඳයි.. 😇තැන්ක්ස් දෙන්නටම.. බුදු සරණයි.. 🥰❤️

  • @yatharthanimadawala4298
    @yatharthanimadawala4298 2 года назад +5

    මම ආසම කෑමක් , ආසම vedio එකක්, අම්මිට ගොඩක් කැමතියි සංගීත් අයියා. තෙරුවන් සරණයි.

  • @watapitawa6841
    @watapitawa6841 2 года назад +4

    ආදරෙන් ඉන්න මේ වගේ අම්ම කෙනෙක් මටත් හිටිය නම්. 😓🙏.... හැමෝටම ලැබෙන්න ඕන මෙහෙම අම්මලා. 😓🙏🙏🙏🙏🙏🙏

  • @soorya8110
    @soorya8110 2 года назад +5

    අපි ටිපි ටිප් හදන විදිහ දැනගෙන හිටියේ නෑ .දැන් දැන ගත්තා.අපිත් ගෙදර හදලා බලනව .ඔයාලට බුදු සරණයි දෙවි පිහිටියි .🙏

  • @sewwandidissanayaka2171
    @sewwandidissanayaka2171 2 года назад +2

    Sangeeth aiyage hinwa blnnmi awee maram lassni...okkm බුදු සරණයි parissmin inn 😘😍

  • @dilshannilupul1484
    @dilshannilupul1484 2 года назад +2

    කැම වලට වඩා ඇත්තටම මමත් කැමති එ පව්ලේ සහායෝගය මරු අනේ.😍

  • @chandimadias475
    @chandimadias475 2 года назад +28

    හරිම ආදරණීය පවුලක්..
    අම්මගෙයි පුතාගෙයි ආදරේට හරිම ආසයි. ❤

  • @Venurimishara
    @Venurimishara 2 года назад +4

    අයියා මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා...ඔයාගෙ අම්මා මැජික්කාරියක්.අපි දාස්ගනන් දීල ගන්න පුංචි පුංචි රස කෑම හැම දේම ඒ රසටම ඒ හැඩේටම ඊට වඩා පෝශ්‍යදායීව අපෙ අත් දෙකෙන් ගෙදරම හදන හැටි කිසිම ලොබකමක් නැතුව කියල දෙනව.ඇත්තටම අම්ම ගුරුවරියක්ම තමයි.පාසලේ වගේම විශ්‍රාම ගිහිනුත් කුස්සියෙ පාඩම් අකුරට පිලිවලට කියල දෙනව.ගොඩක් ස්තුතියි කියන්න අයියා අම්මාට.facebook එකෙ අම්මා එක්ක මම massage කලා අයියා.දන්නෙ නැති ගොඩක් දේවල් අහගත්තා මම.💙💐😘

  • @niroshirathnayake3522
    @niroshirathnayake3522 2 года назад +4

    හැමදාමත් වගේ මගේ එකම ප්‍රාර්ථනය මේ අම්ම ලබන ආත්මේ මගේම අම්ම වෙන්න කියල ආදරෙයි අම්මෙ ඔය හිනාවට ආසාවෙ හැමදාම වීඩියෝ බලන්නෙ

  • @arduinotech5414
    @arduinotech5414 2 года назад +5

    මගේ දුවට තවම අවුරුදු 9යයි.හරිම ආසාවෙන් මේ ආදරණීය කැදැල්ලේ විඩියෝ බලනවා.සුබ පැතුම් මල්ලී.

  • @peshilawickramasinha2333
    @peshilawickramasinha2333 2 года назад +8

    බොරු ආටෝප නෑ..සුපිරී❤️

  • @pasidulakmal4056
    @pasidulakmal4056 2 года назад +5

    අයියා ගේ හිනාවයි කතාවයි හරිම ලස්සනයි .සංගීත් අයියේ ඔයා දාන වීඩියෝ හැම එකක්ම බලනවා.රස කෑම හදන්න කියලා දෙනවා

  • @lovinggirl3058
    @lovinggirl3058 Год назад

    මන් ආසම පවුලක් සහ ආසම චරිතයක් ආදරෙයි broo ඔක්කොටම ❤❤❤🤜🤛💪💪

  • @ashaperera1603
    @ashaperera1603 2 года назад +18

    අයියගෙ හිනාව යි කටහඬ යි නම් හරිම ලස්සනයි....
    අම්මී❤හරිම ෂෝක්❤❤❤

  • @Aththammaimamai
    @Aththammaimamai 2 года назад +2

    Adarei nande...bs

  • @allinonemanias7907
    @allinonemanias7907 2 года назад +43

    ඔය බෑග් එක වීදුරුවක් ඇතුලට දැම්මා නම් අම්මිට ලේසියි😊

  • @danaasilva7886
    @danaasilva7886 2 года назад +10

    රස දරා ගන්න බැරිව😁😁
    අම්මි නම් හරිම ෂෝක් අනේ❤❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 года назад +1

    Shooi anee so sweet❤ Amma nm hrim hodaii...katha krna wdyta asaai Budusaranai Amma ❤

  • @lakshanikumari2028
    @lakshanikumari2028 2 года назад +1

    ආදරෙයි ගොඩාක්.....❤️💫😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.....❤️💫😘 බුදුසරණයි........❤️💫😘

  • @hirunimaleesha5463
    @hirunimaleesha5463 2 года назад

    Amma harima hoda patai 🥰❤️ harima adaraneeyai good luck ❤️

  • @achinimadumini4970
    @achinimadumini4970 2 года назад +1

    Niyamay අනේ.බුදු සරණයි ඔයාලා හැමෝටම 👌👍👍👍😍💗

  • @sandasidivyanjali8681
    @sandasidivyanjali8681 2 года назад +1

    Wow niyamay ayya mn oyage big fan kenek

  • @DLwickzz
    @DLwickzz 2 года назад +3

    කෑම නම් නෙවෙයි බං බලන්න එන්නෙ.. අම්මගෙයි පුතාගෙයි ආදරේ.. ❤

  • @chathuhettiarachchi4339
    @chathuhettiarachchi4339 2 года назад +7

    අම්මී මං ඔයාට හරි ආදරේ යි,🥰🥰❤️❤️😍

  • @mayurithakshila4352
    @mayurithakshila4352 2 года назад +2

    Ath dhigata endhama ammata ලස්සනයි

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 2 года назад +6

    ආව්ව්ව් ආව්ව්ව්ව්ව්ව්ව්❤️❤️❤️❤️මාව අම්මි ලගට ගිහින් දාන්න අයියෝ

  • @ZameeniyaSMBY1shafraz
    @ZameeniyaSMBY1shafraz 2 года назад +4

    Aney thank you ammi. And ayya. I live in Bahrain. And never miss ur vlogs. Will try this recipe soon.

  • @himashayeshini4052
    @himashayeshini4052 2 года назад +2

    අම්මා නම් නියමයි , ආදරෙයි ගොඩාක් ඔයාලට

  • @sudathsaranga7490
    @sudathsaranga7490 2 года назад

    Adath asawen baluwa... බුදු සරනයි hamotama

  • @shanubros6118
    @shanubros6118 2 года назад +1

    Indeed happy memory good impressive sri 🇱🇰 Lankans love

  • @dilshanipathirana649
    @dilshanipathirana649 2 года назад +5

    හැමදාම සතුටින් ඉන්න
    බුදු සරණයි !!!

  • @Kidsforyou.srilanka
    @Kidsforyou.srilanka 2 года назад +1

    අම්මා නම් හරි ෂෝක් 🌹🌹🌹🌹

  • @sudeshtharanga2763
    @sudeshtharanga2763 2 года назад +1

    Rasaguna kema hadanna dakshai amma.oyata B's dp.nirogi sampath lebewa paule semata.

  • @navodidilsha7708
    @navodidilsha7708 2 года назад +1

    හරිම ලස්සනයි🥺😘 ප්‍රියමනාපයි ❤️

  • @dheesha2728
    @dheesha2728 2 года назад +3

    අම්මගේ හිනාව දැක්කත් දවස සතුටින් ඉන්න පුළුවන්

  • @roshansithara7296
    @roshansithara7296 2 года назад +1

    අම්මට දන්නැති රෙසිපියක් තියේද... 😇😇😇😇❤️😍😘

  • @ayush_2135
    @ayush_2135 2 года назад +12

    Wow!! My favorite snack!! I’m crazy on tiptip and chips...❤️🤤

  • @n.bandara4465
    @n.bandara4465 2 года назад

    🥺anee ammi shoooi..... hemadema parissamin satutin inna... theruwan saranai thun denatama❤❤❤❤

  • @shironroykumara7415
    @shironroykumara7415 2 года назад +1

    Ammita mn mara adareiiiiiiiiiiiiii🥰🥰

  • @isharageethanjali8283
    @isharageethanjali8283 2 года назад +1

    Hemadama wage rasa asama kemai....genalla....budu saranai...👍

  • @jayamala7987
    @jayamala7987 2 года назад +6

    මරු ඇති නේද 👍🌷🌷

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 2 года назад +3

    😋😋😋😋😋රස පාටයි හදන්න ඕනේ

  • @mayuriwitharana8197
    @mayuriwitharana8197 2 года назад

    Ane itin amma hamadama monawa hari hadanawa ehema deyak hari kiyala denna amma inna nisa hoday attatama jivitaya vidina lassana paulak budusaranaiii hamotama

  • @shanthiwijesinghe2890
    @shanthiwijesinghe2890 2 года назад

    Hari assai oyalage cooking harima rasawath oyalata budu saranai

  • @thilankasandumini3793
    @thilankasandumini3793 2 года назад

    Ane shok ane sangeeth aiye oyage amma aswahaknam wadinna epa.budu saranai jesu pihitai api bundi eka haduwa .harima rasai aunty.adarei hamadama aunty ❤️❤️❤️

  • @kareemagressy6252
    @kareemagressy6252 2 года назад +9

    Lovely , tried dodol and date cake recipe came out perfect ..bless you 💗
    Please if can teach halapa recipe,soft and easy way

  • @sajaniprarthana5190
    @sajaniprarthana5190 2 года назад +7

    ඒක නම් හදන්නම ඕනි.. 😍

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 года назад

    ආදරෙයි අම්මා..thank You ඔයාට.රස receipe එකක් කියලා දුන්නාට♥️

  • @achalaashmini9543
    @achalaashmini9543 2 года назад

    Sangeeth aiye & ammi api oyla haduwa vidihta pol cake eka hduwa.rasata awa.thvath me vage video krnna lassnii godkkkk.ammi nm shoii anee adari okkotma..🥰💞

  • @jayan139
    @jayan139 2 года назад +1

    හොය හොය හිටපු රෙසිපි එකක් thanks aunty .....

  • @sithumvidushan2032
    @sithumvidushan2032 2 года назад +6

    ටිපි ටිප් කඩෙන් එපා 😋

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 2 года назад +1

    ඇයි කියාන්කො දැන්...අම්ම්ම්මෝ..🤣🤣🤣🤣❤️❤️❤️❤️

  • @disnapriyadarshani5081
    @disnapriyadarshani5081 2 года назад +1

    Ammooo adanam.ammii,,ubama kiyahan😍😍😍😍

  • @chandithasilva8550
    @chandithasilva8550 2 года назад +1

    Oyalge pawule thiyena me adare hamadama thiyenna onee😍❤️

  • @hashikayanushi6104
    @hashikayanushi6104 2 года назад +1

    Shooi ane harima adaraniyai 🥺❤️

  • @දිනූසිල්වා
    @දිනූසිල්වා 2 года назад

    Ammi shook 😘 budusaranai...

  • @sanjulanethmini753
    @sanjulanethmini753 Год назад

    Api haduwaa mra rasaii😍🥰

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 года назад +1

    Niyamayi ❤️❤️❤️💯 mamath kamathiyi godaaaak hadanawa... Man

  • @iromikawshalaya4012
    @iromikawshalaya4012 2 года назад +3

    Wooooow..lovely family 👪 ❤

  • @anushikarasanjali9427
    @anushikarasanjali9427 2 года назад

    Dan nethi dewal kiyala denawath amme oyath sangeeth mallith godak pin gedara hamotama budu saranai

  • @thiliniwijesinghe9394
    @thiliniwijesinghe9394 2 года назад +2

    අම්මෝ ...ඒක නම් කොහොම හරි හදන්න ඕනේ...❤️❤️❤️

  • @ashaniashani9028
    @ashaniashani9028 2 года назад +1

    Shok.ane ammi .. Ge resipi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 года назад +3

    අම්මෝ ඒක මරු අනේ... ❤️❤️

  • @diliniuthpala5460
    @diliniuthpala5460 2 года назад

    Tipi tip hadana vidihat kiya dunna anee oyala dennata godaakk kamathi

  • @lankapalipanna6363
    @lankapalipanna6363 Год назад

    Oyage Hinawa Maru.. Sangith.. Adarei Api.

  • @shalanitharuka1611
    @shalanitharuka1611 2 года назад +3

    Ammiii shooiii 🥺❤️ Hinawath pin pataii 🥰😘

  • @arachchigechamila8321
    @arachchigechamila8321 2 года назад

    ගොඩාක් ස්තූතියි අපට කියලා දුන්නා ට බුදු සරණයි සුභ දවසක්

  • @amandigunasingha5061
    @amandigunasingha5061 2 года назад

    Me ammige wede me puthata kema hadana ekami. Eya puduma sathutak labanawa. Godak ammala ehemai puthalata rasa kema hadala denne godak asawen.💖💖💖

  • @champrikagallage5077
    @champrikagallage5077 2 года назад +1

    Adare Amma 👍👍👍👍❤️❤️❤️❤️

  • @amygomesz8959
    @amygomesz8959 2 года назад +3

    Thank you for feeding the stary dogs in Godagama .🙏

  • @ss-rs9bm
    @ss-rs9bm 2 года назад +2

    ☺️🤍ඒ ආදරේ

  • @champananayakkara5765
    @champananayakkara5765 2 года назад +2

    Shaaaaaaa niyami 😘😋😋😋😋😋😋😋

  • @nalani5113
    @nalani5113 2 года назад

    Sangeeth ayyage ammitai ,thaththitai,sangeeth ayyatai godak adarei

  • @maleeabesinghe1695
    @maleeabesinghe1695 2 года назад +1

    Ammi shok appa 😘

  • @sajiniawanthika1998
    @sajiniawanthika1998 2 года назад

    Oyalage hema vedio ekakma api balanawa ❤️❤️❤️❤️

  • @RmsratnayakaRatnayaka
    @RmsratnayakaRatnayaka 2 месяца назад

    මමත් ආස අම්මාගෙයි ආදරෙට .මටත් මෙි වගෙ පුතෙක් ඉන්නවා .තෙරනුවන් සරනයි

  • @tharinduahangama3202
    @tharinduahangama3202 2 года назад

    amma uda panna widihata hitha ganna puluwan rasama rasai kiyala, budu saranai.

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 2 года назад

    Covid 19 කියන්නේ aluth දේවල් ඉගෙනගන්න කැමති,කම්මැලි නැති ayata කඩේ දේවල් gedara හදාගන්න කැමති ayata ආශිර්වාදයක්... ammi හදපු kos බොන්ඩා හැදුවා.රසට ආවා. කාපු aya හිතුවෙ නැහැ kos කියලා.

  • @SWEETHEART-y3z
    @SWEETHEART-y3z 2 года назад

    niyamai ane.. hadala balnna one. hadala රස balala kiynamko❤ thank you for your sharing 🙏😊❤ love you so much everyone budusaranai hamotama

  • @Mahiya8903
    @Mahiya8903 2 года назад +1

    Shoi mn nam ♥ perethayi hode

  • @anuththara9928
    @anuththara9928 2 года назад

    1st comment eka
    Adarei oyata hamadama sathutin inn ona. Ammita godama godak adarei davasaka oyalage gedara enna asai. Bs ❤

  • @comarecomare2807
    @comarecomare2807 2 года назад

    Akka ,beg ekata Dana kota viduwak aethulata beg eka danna Allan inna ona ne

  • @ChandimalManoj
    @ChandimalManoj 2 года назад

    සුපිරි .ස්තුති