Super aiye.oyage video balanna balanna asa hithenawa.oyala hadanna Kama harima rasai wagema hadannath harima lesi.apita Rasa Kama Kathi aluth widiyata saralawa kiyala tldenawata thank u so much.
Nice to see all are enjoying while cooking yellow rice. We like to eat yellow rice.Must cook like Jennie sister's receipe.Enjoy the meal.Budusaranai to all of you.
Ane thank you oyalata math hadanawa adama. Boru sobana nathi lesi recipe oyala apita denawa thank you malli hemadama oyawage lassanata sathutin inna. Oyalata adarei api hemadama. Budusaranai. Man asama kala paulak oyala.😍❤️🩹❤️🩹❤️🩹
අද අපිත් හැදුවා අම්මීගේ කහ බත් එක , බුද්ධ පුජාවටත් තිබ්බා. මුලු පවුලටම දළදා සමිඳු පිහිටයි !!!
සුරංග සතරසිංහ නැති වැඩක් තියෙනවද මට මගෙ ශක්තිය 😘 අම්මෝ අම්මගේ ඒ ආදරනීය වචන ටික ❤
කියලා වැඩක් නෑ .අම්මාගේ ආදරේ තවමත් එහෙමමයි.අපි කාටත් ආදර්ශයක් මේ අම්මා .බුදු සරනයි හැමෝටම. හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න .❤️❤️🙏
අම්මො පුදූම ආදරය ක් Aunty
අයියාගේ පවුලේ තියෙන ආදරයට හිත පිරෙනවා,ඒ වගේම අමිමීගේ හිනාව ආදරෙයි ගොඩාක් අමිමා ඔයාලා තුන් දෙනාටම ❤️❤️❤️
නැන්දා දැක්කම හිත පිරෙනවා. ඒක කියන්න වචන නෑ. හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි හැමෝටම.පරිස්සමෙන් ඉන්න
දළදා සමිදු පිහිටයි 🙏
za
Niyamay paressamen Inna budusaranay
හිනා වෙලා බඩත් රිදෙනවා..කොයි වෙලේද වීඩියෝ වක් එනකන් බලාගෙන ඉන්නේ.. හැමදාම තුන්දෙනා ම සතුටින් ඉන්න හොදේ.. බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා
අම්මා හදන ඕන කෑමක් රසයි....අද හදපු මේ බත් එකත් මරු....රසම රස පාටයි.....අම්මට තාත්තට අයියා පරිස්සමින් ඉන්න බුදු සරණයි....දෙවි පිහිටයි....🙏🙏🙏🙏
හිනාවල් තුනම දැක්කාම බඩ පිරේනවා..
තුන්දෙනාට ජය..පරිස්සමෙන් ඉන්න 💙💚
ඇත්තටම හරිම වාසනාවන්ත පවුලක් පෙර සංසාරේ ගොඩක් පින් කරල ඇති කිසිම ඊර්ෂාවක් නැති නිහතමානි පවුලක් හැමදාම ඒ සතුට ඔයාල තුන්දෙනා ලග රැදේවා
මේ සතුට ආදරය හැම පවුලකම තියෙනවානම්...ඇස්වහක්නම් වදින්න එපා මගේ අම්මියාගේ පවුලට😍 ආදරෙයි ගොඩාක් ඔක්කොටම
Mama.godak.asa.paulak.oyala.wage.enna pawul.aduiy.malliye.hemada ohoma.enna satutin.malli.oya sanjana.nangiwa.mari.karanakam.bala.ennawa.oyalata b..s.d.p
අම්මො . ඉතින් කහ බත් .නියමයි ඔයාලා තුන්දෙනාම හැමදාම සතුටින් තන්තොසෙන් ඉන්න හදවතින්ම පාර්ඨනා කරනවා බුදු සරනයි ❤️❤️
මම මේ කහබත හැදුවා. හරිම සුවඳයි. හරිම රසයි.
සරලයි. Thank you so much. ❤🎀💐
Sangeeth aiye අපි ඔයාට හුඟක් ආදරෙයි.... ඔයාගෙ අම්මාට තාත්තාටත් ගොඩක් ආදරෙයි... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න... හිනා වෙලා ඔය වගේ.. ආදරෙයි... දෙවි පිහිටයි..
0ppppp
සංගීත් අයියා ගෙ family එක හරිම නිහතමානීයි. මෙි වගේ හැම family එකකටම ඉන්න පුළුවන් නම් කොයි තරම් නම් වටිනවා ද,,,,, හරිම ආදර්ශයක් මෙි family එක. තෙරැවන් සරණයි . නිරෝගිසුව ප්‍රාර්ථනා කරනවා.
අපිත් හැදුවා මේ කියලා දීපූ විදිහට.ඇත්තටම රසයි.හැමදේම පැහැදිලිව ලස්සනට කියලා දෙනවා ඔයාලා.ස්තුතියි.❤️❤️❤️
මේ ලගදි දාපු එක වීඩියෝ එකක් විතරයි බැලුවේ දැන් මුල ඉදන් ඔක්කොම වීඩියෝ ටික බලනවා ඇත්තටම කොච්චර ශෝයිද හැමෝම එකමුතුවෙලා වැඩ කරනවා ඔය ඉන්නවා වගේ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න🙏
මම දන්නේ නැති ගෝඩක් දේවල් ඉගෙන ගන්නවා අම්මාගෙන් බුදුසරණයි අයියේ ඔයාලා හැමෝටම පරිස්සමට ඉන්න ❤️❤️
මම පින් කරනවා ලබන ආත්මෙක මේ වගේ පවුලක් ලැබේවා කියලා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාලට සුමන සමන් දෙවියන්ගේ පිහිටයි 🙏
මාත්
Mamat
=p
Ehema kiynna apa ...... me athme labunu paula gana sathutu wenna. Yaluwe
ඔගොල්ලන්ගේ පවුල්වල් අය කොච්චර ආමරුවෙන්ද ඔගොල්ලන්ව හදන්න ඇත්තේ උස්මහත් කරල. පින් කරල හිතන්න දැන් ඉන්න පවුල එක්ක සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා.බුදු සරණයි! 😊❤️🙏
අම්මෝ ඒක, නියමයි. රසවත් බතක්. සුවඳ දැනෙනවා වගේ. ස්තුතියි ගොඩක්
සියලු දෙනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා.
මේ පවුල ගොඩාක් ආදර්ශ පවුලක් ඒ වගේම ගොඩාක් ආදරනියයි..මේ වගේ පවුලක් ලැබෙන්න පිං කරන්න ඕනි.. මේ පවුලෙ අනිත් සාමාජිකයො දෙන්නා ෂොයි අනේ...මන් බවුවන්ට ගොඩාක් ආදරෙයි...අනේ මේ බව්වො දෙන්නා හැමදාම ටිකක් හරි හැම විඩියෝ එකකම පෙන්නන්නකො....ඔයාලට වගේම ඒ දෙන්නටත් ගොඩාක් ආදරෙයි 😘😘😍😍😍💗💗💗💗❣️❣️❣️
Ane ammi harima ලස්සනයි ada kellek wage පරිස්සමෙන් ඉන්න හැමෝම 💖💖💖💖
මාත් අද මේක හැදුවා. Lectures නැති නිසා පොඩි නිදහසක් ලැබුණා. අම්මෝ මාරම සුවදයි , රසයි . 🤗🤗 thanks ආන්ටි & සංගීත් අයියා 😊😊😊😊
දවල් විඩියෝ එක බැලුවා.රෑ කෑමට හැදුවා.මාරම සුවඳකුයි රසකුයි තියෙන්නෙ.චුට්ටකිං කනවෝ.අම්මට බොහොම පිං 😘😘
අම්මා ඉතින් කොහොමත් හැඩයි නේ ආදරෙයි හැමෝටම බුදු සරණයි අම්මා 😘😘😘
මගෙ wife මේ video එක බලලා මටත් මේ බත් එක හදලා දුන්නා හරිම රසයි...🥰🥰🥰🥰
සතුටුයි අයියේ ☺️🥰 ඔයාලගේ ෆැමිලි එකත් ෂෝයි
Niyamai ane
අම්මා පින් පාටයි ගොඩක්..❤️❤️
අම්මාගේ කෑම ගැන දැන් හිතන්න දෙයක් නෑ රස දැක්කම කියන්න පුලුවන් මම ගොඩාක් ආස පවුලක් වේලා දැන් නිහතමානී ආඩම්බර නැති ලස්සන පවුලක් අනේ ආදරේයි අම්මා තාත්තා ගොඩාක් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි අයියා අම්මා තාත්තා ❤️🥰
මං ගොඩාක් ආසාවෙන් බලනවා හැමදාම අම්මී උයන විදිහට මාත් දැන් උයන්නෙ ♥️
නියමයි අයියේ අද රසවත් කෑමක් මරු කන්න ආස හිතෙනවා ආදරේ ගොඩක් ඔයාලා තුන් දෙනාටම♥️♥️♥️♥️♥️♥️♥️
මාත් හැදුවා....ඇත්තටම රසයි.. අම්මේ.. thank you ඔයාට
සන්ගීත් අයියා මන් හරිම ආසම කෑමක් තමා ඕක ගොඩක් අලුත් වෙනසක් අපි හදනවට වඩා ලොකු වෙනසක් හරිම ආසාවෙන් තමා ඔයාලගේ මේ වීඩියෝස් බලන්නේ මට ඔයාලා හදපු කෑම වලින් තාම හදන්න බැරි උනේ home made cheese එක විතරයි මන් ඒකත් ට්‍රයි කරනවා ඔය රයිස් එකත් රෑට හදනවා හදලාම රස කියන්නම් අහන්න දෙයක් නෑ අම්මිගේ කෑම ගොඩක් රසයි කියලා දන්නවා කාලා නැති උනත් ❤️ ආදරෙයි ඔයාලා හැමොටම පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම බුදුසරණයි 🙏
ඔන්න ඉතින් මමත් කහ බත් හැදුවා aunty. හරිම rasai. E recipe eka හොඳටම හොඳයි. මේ වගේ vedasatahan thawath karanna shakthiya ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා aunty. Oyalage මුළු පවුලටත් බුදුසරණi.onna mama photo ekak fb page eke upload kara.
ඔයාල රසකරකර කනව දැක්කම,, අපිටත් කන්න ආසයි... තුන්දෙනාටම බුදුසරණයි ........❤❤❤
Super aiye.oyage video balanna balanna asa hithenawa.oyala hadanna Kama harima rasai wagema hadannath harima lesi.apita Rasa Kama Kathi aluth widiyata saralawa kiyala tldenawata thank u so much.
Man me විදිහට kaha බත heduwa ..ගොඩාක් hodata awa.rasai ගොඩාක් ...tnx amme oyata ...බුදු saranai ..
අමිමා ඉතිං කටට කෙල ගිලිනවා සතුටින් ඉන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා තාත්තා අමිමා ❤ ගොඩක් සතුටින් ඉන්න සංගිත් මල්ලි ඔයා ඉතිං ගොඩක් සතුටින් ඉන්න
Gbig j👱🏾♀️🧠👅🧠
දකිනකොට ආසයි අම්මෙ ඔයා අතින් හදන කෑමක් කන්න තෙරැවන් සරණයි! තුන්දෙනාටම ❤️❤️❤️❤️❤️❤️
Nice to see all are enjoying while cooking yellow rice. We like to eat yellow rice.Must cook like Jennie sister's receipe.Enjoy the meal.Budusaranai to all of you.
අයියගේ අම්ම් තාත්තියි හරිම අාදර නියයි ❤❤ අම්මා හදන රේසිපිස් බලන්නේ හරිම අසාවේන් 👌බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම 🙏❤❤
හරිම ආදරණීය පවුලක්.....බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම...❤️❤️❤️
මමත් හැදුවා හරිම රසයි. Thank you aunty.
මම හැදුව, හරිම රසයි අම්මේ...
ස්තුතියි...
Harima වාසනාවන්ත paulak.Be happy forever . U are blessed with the best 🧡
Hari ආසාවෙන් බලනවා video tika .thundenatama නිරෝගීව enna ලැබේවා හැමදාම .amma shoooi. ආදරෙයි thundenatama .😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
මේ ආදරනීය පවුලට බුදුසරණයි .දීර්ඝායුෂ ..
Recipe eka haduwa. Harima rasai. Budusaranai thun denaatama...
Woooww mmmmmmm harima rasayi da ,harima ලස්සනයි oya bench එක මම හොයනවා outdoor තියන්නට කොහෙද තියෙන්නේ කියන්ඩ පුළුවන්ද ස්තුති ❤👍
අම්මි 😍😘
පරිස්සමට සතුටින් ඉන්න සියලු දෙනාම.තෙරුවන් සරණයි !!!
ඉගුරු සුදුලූනු කරාබුනැටිත් දානවා අපි නම්, එතකොටත් සුවදයි, බුදු සරණයි ඔක්කෝටම !!!
මම ආසම බත් වර්ගය.හෙටම හදනවා.🙏
අනේ... අම්මිගෙ හිනාව.අම්මි ඔයාගෙ හුලංකීරිය Vedio එක බලලා අපිත් හොයාගෙන හිටෙව්වා.💐💐
Thank you.
Kaha bath uyanne kohomada kiyala adai danagaththe.
හ්ම් හරිම රස පාටයි අදම හදනවා මමත් ස්තුතියි
Anty පුලුවන් නම් පොඩි අයට උගන්වන vedio එකක් දාන්නකෝ. මේ දවස්වල ගොඩක් වටිනවා.
ලස්සනයි අනේ .රස කැමක් හදන්නවා හැමදාම .අමිමගේ හිනාව තමා බලමින් ඉන්න .ලස්සන පවුලක්
අනේ හරිම සතුටුයි අම්මියෝ .නිතරම බලන්න බැරි උනත් කොහොම හරි sangeeth vlogs බලනවා.ආදරේයි අම්මේ, sangeeth vlogs ❤️ ❤️
අනේ ඔව් මටත් නිතරම බලන්න බැරි උනත් කොහොමහරි බලනවා මේ ආදරණීය පවුලට බුදු සරණයි 🙏👍🌷😍🙏👍🌷😍🙏👍😍
අනේ අපේ ආදරණීය පවුල හරිම ෂෝක් අනේ ඔයාලා බුදු සරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න
Thanks a lot your valuable things...Good Luck every time.
Triple gem bless you and your family members
..
අම්මීට හරිම ආදරේයි..ඒ හිනාව හරිම ආසයි..තෙරැවන් සරණයි..❤❤
හරිම ෂෝයි 😊😊😊 3දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න bs
Thanks aiya. Math heduwa rasata awa. Budusaranai oyala hemotama. ♥️🥰
අපිත් හරිම ආස බතක්. නත්තලට අනිවාර්යයෙන්ම හදන බතක්. තුන්දෙනාටම බුදුසරණයි.
Mamanam asama ammige resipi balanawata wada katakarana vidiyata.harima karunikai.api inneth oyalata kittuwai.mehe shuting walata hoda loketion tiyenawa .kopikade kattiyath mehe enawa.ogolloth dawasaka ennako. Api harima asai🤗
ඔයාලගේ වීඩියෝ බලන්න ආසයි ඇයිද දන්නවද අන්තිමට ඔයාලා රස බලන විදිහට තුන්දෙනාම එකතුවෙලා අපට හදල කන්න ආස විදිහට පෙන්නනවා නියමයි බුදුසරණයි ඔයාලට ❤❤❤
හුඟ කාලෙකින් අායේ රස ගුණ පිරි අම්මිගේ කෑම 😍
අම්මෝ රස පාටයි👌බඩගින්නකුත් ආවා,දැන්ම හදලා කන්න හිතෙනවා 😀👍
Amma kama හදනවා බලන්න ආසාවෙන් බලාගෙන inne.පරිස්සමෙන් ඉන්න.Budusaranai
මන් හරි ආස කැමක් අම්මීගේ අතින් උයපුවා කන්න හරිම ආසයි අම්මී❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් සතුටු වෙනවා මේ හැම දෙයක්ම බලලා.ගොඩාක් පැහැදිලියි කියල දෙන විදිය.අහන් ඉන්නත් ආසයි .හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි . ❤️❤️❤️
Wow👍math haduwa e widihata harima rasai thank you
ෂා ඒක නියමයි. මම ආස කහ බත් යා............... සුරන් අයියා පවුලේ දෙවැනියා වෙන්න ඕන😁 කා බඩගිනි එයා තමයි. 🎂
ඔයාලා තුන්දෙනා හරිම ආදරනීයයි හැමදාම මෙහෙම සතුටින් ඉන්න
මමකැමතිම චැනල් එක .ආදරය උතුරා යනවා. දුවලා පුතාලත් .නිවාඩු වෙලාවට අම්මත් එක්ක හරි ගෙදර කා එක්ක හරි එකතු වෙලා ආහාර වේලක් හදල රස වින්දිනවනම් ඒ කෑම වේලතමයි මටනම් ලෝකයේ රසවත්ම කෑම වේල. මම මගේපුතාත් එක්ක උයනවා. සිය පවුලටම තෙරුවන් සරනයි!!ආදර්ශමත් පවුලක්.රටටම. විතරක් නෙමේ ලෝකයටම ..
කහ බත් මගෙත් ආසම කැමක්.ස්තුතියි අම්මා ඔබට.3 දෙනාම පරිස්සමින් ඉන්න.❤😍
මමත් හදලා බලන්නම් මම හරි කැමතියි ඔයාලා සතුටින් ඉන්නවට බුදුසරණයි ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාවයි ඔය සතුට සැනසුම හැමදාම පවතිවා
රස කෑමක් 😋 අම්මා කියලාදීපු විදියටත් හදලා බලන්න ඔනී 😁😁 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
ඔයාල තුන්දෙනා හරිම සතුටෙන් ඉන්නවා හැමදාම හිනාවෙලා ඉන්න බුදු සරණයි
ඇත්තටම මම අගේ කරනව ඔයාලගෙ ලස්සන family life එක තෙරුවන් සරණයි
අනේ අපි හරි ආදරෙයි අම්මා ඔයාට.....ඔයාල ලස්සනට මේ වීඩියෝස් කරනවා.තෙරුවන් සරණයි......
God blessed yu family's very interested 👍
හැමදාම ඔය වගෙ ලස්සනට අදරෙන් ඉන්න 😊බුදුසරනයි💚💚
Dakkama hari asai kama wagema oyala sathuten ennwa dakima thanks oyala hamotama budusarani parissamin enna
අනිවාර්යයෙන් හදනවා.. ආදරේයි තුන්දෙනාටම ❤️❤️❤️
තෙරුවන් සරණයි ඔයලා හැමොටම
Nice family encounter..!!!
හොඳින් ආහාර සකස් කරන්න හැකියාව තිබෙන කලා පවුලක්.සුභ පැතුම් !
Thank you. mamath hadanawa heta me widihata.❤❤
Ada man haduwe me bath eka niyemai thanks jp
හරිම සැහැල්ලුවෙන් කියලා දෙනවා අම්මා.බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
It came out really well. Thanks for sharing this video
සුපිරි... ආදරෙයි ..පරිස්සමින් ඉන්න....බුදු සරණයි....❤️❤️❤️❤️❤️❤️❣️❤️❣️❤️❣️❣️❣️❣️❣️❤️❤️❤️❤️❣️
Niyamai, hamadama sathutin inna,budu saranai devi pihitai 😘😘😘❤❤❤👌👌👌
Very nice family. So I like your family very much. God bless you and your parents airways.
මරු අයියේ ඔයලා හරි නිහතමානි පවුලක් අමිමා ගොඩක් අාදරෙයි
Mama iye tma baluwe ada haduwa marm rasai nande tq❤
Ane thank you oyalata math hadanawa adama. Boru sobana nathi lesi recipe oyala apita denawa thank you malli hemadama oyawage lassanata sathutin inna. Oyalata adarei api hemadama. Budusaranai. Man asama kala paulak oyala.😍❤️🩹❤️🩹❤️🩹
Ammi thaththa adarei hamdama..aiyai gedr hamomai parissamin inna...budusarana...adarei...pusnambunum maru..math haduwa ammi
මම ආසම දෙයක් ....ගොඩක් දවස් මම ඉල්ලපු රෙසපියක් ......tanak you මල්ලි ......තව තියෙනව මල්ලිට දීපු challenge එකක් ......සන්ජානා නන්ගියි ඔයාගේ අම්මීයි දෙන්නවම දාල විඩියෝ එකක් දෙන්න ...හදල කියන්නම් රස ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සන පුන්චි කුරුලු කූඩුවක් .ඇස් වහක් කට වහක් වදින්න එපා.අපි හරිම ආදරෙයි.කෑම වලටත් වඩා ඔයාලග
ආදරෙනීය කතා බහට මං ගොඩාක් ආදරෙයි .
Ammi hamadama wage aluth kamak hadanawaaa, dannm me vedio balana eka abbahiyak welaa adarei ammi thaththi aiyaa ❤️❤️❤️