මම දවසට අයිස් ග්‍රෑම් එකක් ගැහුවා | අයිස් මත්ද්‍රව්‍යයෙන් මිදුණු තරුණයාගේ පාපොච්චාරණය

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024
  • #Confession_About_ICE #Buddhika_PN #Roshan_Chathura
    වර්තමාන සමාජයට පිල්ලියක් වූ අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි තාරුණ්‍යය වෙනුවෙන් එයින් මිදීමට මෙම වීඩියෝව හොද නිදසුනක් වේවි... මතින් තොර සමාජයක් බිහිකිරීමට අප දායක වෙමු...
    _______________________________________________________________
    අම්පිටියේ හාමුදුරුවෝ ගැන ගමේ අය කියපු කතාව
    • අම්පිටියේ හාමුදුරුවෝ ග...
    _______________________________________________________________
    නාලක සේනාදීර ගැන ගමේ අය කියපු කතාව
    • නාලක සේනාදීර ගැන ගමේ අ...
    _______________________________________________________________
    ඇත්ත කියන ප්‍රවෘත්ති නාලිකාව මොකක්ද ?
    • ඇත්ත කියන ප්‍රවෘත්ති න...
    _______________________________________________________________
    / buddhika_pn
    / buddhika.priyashantha.33

Комментарии • 50

  • @BuddhikaPN
    @BuddhikaPN  2 года назад +1

    තමන්ගේම ව්‍යාපාරයකින් මාසෙට 50,000ක් ඔබටත් 👇
    ruclips.net/video/uM-UAy7RZ9I/видео.html

  • @rangadipathiyalageeamithan5987
    @rangadipathiyalageeamithan5987 2 года назад +3

    මගේ ආදරණීය දරුවනේ....හෙට බිහිවන දරුවන් ගැන හිතලා මේ ජරා බලු වැඩේ අත්හැර පල්ලා ළමයිනේ. හුණු ලංකාවටම මේක ලොකු විවසනයක්.

  • @rifatrifat3709
    @rifatrifat3709 4 года назад +6

    හොඳ .දේයක්.සමාජයට දුන්නා එවා.හිtaලා.ඔයාලාගේ.අනාගතය .ලස්සන.කර .ගන්න.ඔයාලට බුදුසරණනඉ දෙව් පිහිටි

  • @සුමුදුප්රියංකර-ජ8ය

    ප්‍රෝගෑම් එක කරන එකා සුපිරි අයිස් කාරයෙක් වගේ පේන උන් තව ඉන්නවද

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 3 года назад +2

    බොහොම ස්තුති මෙවෙනි video වලින් තරුනයින් දැනුවත් කරන්න

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 4 года назад +3

    GOOD LUCK MY FRIEND. WISH YOU A BRIGHT FEATURE. GOD BLESS.

  • @nayomikamadushani9736
    @nayomikamadushani9736 3 года назад +5

    Eyata treatment kala drge nama mention karanna puluwanda?

  • @niroshasilva6400
    @niroshasilva6400 2 года назад +2

    Doctor kauda kiyanna plzzz

  • @malitelevlogs23
    @malitelevlogs23 3 года назад +1

    Chuti aiye oya ❤❤❤❤ lassanata programme ek karanawa well done budusaranai

  • @sureshmadusanka1995
    @sureshmadusanka1995 4 года назад +3

    Congratulations brother...

  • @sudderarathnayake6378
    @sudderarathnayake6378 4 месяца назад

    Hemadetama hitha bn.... mn nam neweththuwe doctorla beheth aran neme . Eka parama hithata evith gththa thiranayak.. tika dwasak dawas 3 4 k yanKn hitha kiynnema ghnna kiyla... thadin allagena hitiya. Ada kisima amaruwak ne.. ibema sathiyak yaddi hri giya . Nidiyagaththa sathiyak withara.. ada hithenawa apayaka wage mn hitiye kalayak . Ada mara sathutin..

  • @maithrisilva8985
    @maithrisilva8985 2 года назад

    Navatha gatthe kohomada

  • @traveler6857
    @traveler6857 2 года назад

    Grade good work

  • @jayarathnahettiarachchi6491
    @jayarathnahettiarachchi6491 Год назад

    Kohenda.ganne..kawda.wekke..keyapall..

  • @dewikalakmali
    @dewikalakmali 2 месяца назад

    Addekimen kiyanne jivitheta eka parakwath ays gahnna epa ammtama hik wenwa kulu bashwenma kiuwe ubalta merenna onenm gahpala kolonge mokdda ekth pana nethi wenwa kelinma kiuwoth ponns wenwa genitawth kara ganna be kalyak yaddi boru newi atha kiyanne mokda mage addekimen kiyanne aurudu thunaka addekimak thereddi hemdema nethiwela iwari mawa genna mn kiyala denna hemdrma rattama kolo pau piy...w.ll hiniwewa naginne agaptha kettu wenwa kanna be yakku wage kenthi yanwa gewall hodata as karala thiyanna one blu film balala athe larnwa genita karanna pana ne athiya ubalta kunu harpennma kiyala denna one nethnm mun therum ganne mgen ahpn mn one hekuta kiyala dennm 😢 mn mge jivitha kathawa kiyannm mn gehenu kenek budusarani rate ahinsaka kolonta me para anurata chnde duneth ays nawthi kiyana balporothuwren bs

  • @maliya3508
    @maliya3508 2 года назад

    Malli oyata wadaiya Selam api damma doctor one nh nawatanna eka apita karanna puluwan deyak

  • @sheinikavisha5655
    @sheinikavisha5655 2 года назад

    Great video 👌

  • @nilukaharshani8883
    @nilukaharshani8883 3 года назад +1

    Treatment karapu doctorge name eka mkdda

  • @isururox8575
    @isururox8575 2 года назад +2

    Program karana eka hoda ice pappekda koheda

    • @lakshansandamal2430
      @lakshansandamal2430 2 года назад

      අරැට.වඩා ඌ දනනවා සීන් එක😂

  • @prabathkumara9039
    @prabathkumara9039 2 года назад

    මෙහෙයවන්නා වැඩසටහන තව මදි ,තව අධ්‍යනය කරන්න

  • @heshanjose6322
    @heshanjose6322 2 года назад

    Congratulations bro

  • @සුනිල්අමරසිංහ

    හැබැයි අරූ නෙවේ උබ නම් අයිස් කුඩු ගහනවා වගෙ පෙනුම නම් ,

  • @BABYHIT-fc2xf
    @BABYHIT-fc2xf Год назад

    Dawasata gram ekak thaniyama gahana mu ara thawa aya innawada 🤔

  • @shaggy8769
    @shaggy8769 2 года назад

    me programme eke presenter nam aniwa ice gahana ekek.uge munen penenawa

  • @isururox8575
    @isururox8575 2 года назад

    Base club ekeda jj ekeda gahuwe

  • @buddikaruwanthi5814
    @buddikaruwanthi5814 2 года назад

    Puluwan nm oya beheth gaththu docter nb denkoo

  • @MASHOOD-e9u
    @MASHOOD-e9u 2 года назад

    Venilada chocolate da
    Nethanam penikaju ice da

  • @chalanachamod5955
    @chalanachamod5955 2 года назад +2

    ඩොක්ටර් කවුද කිපල්ලා අපේ එකෙක් ඉන්නවා කොල්ලට නවත්තන්න ඔනේලු ඔක

  • @buddhikapriyashantha437
    @buddhikapriyashantha437 2 года назад

    👍🤝

  • @hiruniimesha7382
    @hiruniimesha7382 2 года назад

    අනේ අයියේ plzz මට ඔය අයියා චැනල් කරන ඩොක්ට කන්ටැක් කරගන්න විදියක් කියන්න😔😔 මගෙ bf දැන් අයිස් ගහන්න හුරුවෙලා එයාට සික් හැදිලා එයාව මට ආයම ගොඩදාගන්න ඕන

    • @mihirigalapatha6761
      @mihirigalapatha6761 2 года назад

      Ane Moda kellek wenna epa..sambandaya nawaththanna...geewithe kaalakanni karaganna epa..hadana daruwoth anatha karanna epaa..oyata boy friend ta ice aran denna spa eheka wada karanna wei

    • @hiruniimesha7382
      @hiruniimesha7382 2 года назад +2

      @@mihirigalapatha6761 එයා විහින් එයාගෙ ජීවිතේ විනාස කරගන්නවා මගේ ඇස් වලට පේද්දිත් මට පාඩුවේ ඉන්න බැහැනේ. අනික මන් ආදරේ කරේ ඔය වගේ වුනාම දාලා යන්න නෙවේ. ඇයි බැරි මට එයාව බේරගන්න. උත්සහය අතාරින්නෑ මම නම්. දැන් ටිකක් හරි වෙනසක් තියනවා කියලා මට දැනෙනවා. අනික එයාව වැදගත් මටනෙ. අපි හැමෝටම වගේ එයාටත් අම්මයි අප්පච්චි ඉන්නවා. එයාලත් මෙයා නිසා දුක් වෙනවා. සම්බන්දෙ නතර කරන එක නෙවෙයි එයාගෙ අම්මගෙයි අප්පච්චිගෙයි මූනට හිනාවක් ගේන්න එයාව ඕකෙන් ගලවගන්න පුලුවන්නම් ඒකයි වටින්නෙ. ඒක විතරයි මට තියන බලාපොරොත්තුව. අනික එයා ඊට පස්සෙ මන් එක්ක ඉදීද නැද්ද මම දන්නෑ. ඒත් එයා කෝම හරි ගොඩ දාලා තමයි මන් නතර වෙන්නෙ. සමාජෙ ඔයවගේ දේවල් වලට ඇබ්බැහිවෙලා ඇස් පනාපිටම දුක් විදින අයට වචනෙකින් හරි උදව්වක් වෙලා එයාලා බේරගන්න පුලුවන්නම් ඒක ලොකු පිනක්😊😊

    • @mihirigalapatha6761
      @mihirigalapatha6761 2 года назад

      @@hiruniimesha7382 Pina wadapu ammala wenuwen ishta karanna.mee harak badan duk widala wadapu demapiyanta dukak denna epa....

    • @mihirigalapatha6761
      @mihirigalapatha6761 2 года назад

      Anith eka mekath mathaka thiyaganna hoyaganna tamanta adare karana kenekwa...nathiwa oya adare karana kenek nemei....eya oyata adare karana m oya wage kunu godawal walata yannaha....mathdrwaya walin galawenna one taman hithala misak tawa kenekge balapaamen mathdrwaya wage deyak nawaththanna baha..

    • @priyaniwijesundara3
      @priyaniwijesundara3 Год назад

      @hiruniimesha kauru mona kiwath oya salenna epa bf unth nodana okata wetenna athi oya haiyak wela eyawa goda gann hithuwoth karanna bery deyk ne hbai oyath eyawa wattanna epa haiyak wenna samaje kon karana owa karana minissu gana hithana pathana widita wenas thama eth e thathwet wetune ai mokd jiwith kathaw danne e amaruwe watuna kena withrai good luk 👊

  • @saara8435
    @saara8435 3 года назад +1

    😥

  • @Tanyanithuki
    @Tanyanithuki 2 года назад

    Oyath yomu wela kiyala penawa 😂😂🤭

  • @tharindulakshithaamaraseka5476
    @tharindulakshithaamaraseka5476 Год назад +1

    විදුලි කොටනවද බන් සැරෙන් සරේට

  • @dhananjayarajanayake1119
    @dhananjayarajanayake1119 4 месяца назад

    Mata withara da muuth gahanawa kiyala terenna 😂

  • @lalanikarunarathnalala2478
    @lalanikarunarathnalala2478 2 года назад +1

    Ane pala ban Boru nokiya

    • @TharidhuSandeepa-vx9jf
      @TharidhuSandeepa-vx9jf Год назад

      Ou bn.beji aththada bn nalala bahinawa muuna bahinawa kiynne aththada bn

  • @imlezo9307
    @imlezo9307 2 года назад

    මූ ගහන්නේ පච ...මූ කියපු තරම් වැඩ දාලා නෑ