Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අයිස් වලට නම් නෑ ඩොක්ටටනම් දැන් ඇබ්බැහි වෙලා 😍❤
Sirwt yko😅
මහමෙව්නා භාවනා අසපුවකට ගිහින් ස්වාමීන් වහන්සේ කෙනෙක් මුන ගැහිලා විස්තරෙ සේරම කීවා.ටික කාලයක් නැවතිලා හිටියා.පුලුවන් තරම් පින් කරගත්තා.පින් කෙරෙව්වා උන් වහන්සේලා.අනේ ටික කාලයය් දැන් නන් හිතෙන්නෙ වත් නෑ නොනා..තෙරුවන් සරණය්.
ඇත්තටම ඔයාට ඉස්තුති කරනවා මෙවැනි දේවල් තරුණ හදවත් වලට දැනෙන විදියට මේ දෙවල් කියනවාට.
ඇබ්බැහි විම මත්ද්‍රව්‍යම වලට විතරක් නෙමේ 🥺..පුලුවන් නම් අපි ගොඩක් ආදරේ කරලා අපිව තනි කරලා ගිය කෙනෙක් අමතක කර ගන්න හිත ගල් කරන් පාඩුවේ වැඩක් කරන් ඉන්න පුලුවන් විදිය ගැන විඩියෝ එකක් දෙන්න 🥺❤️
3:06 පාවිච්ච් කරලත් නැ කරන්නෙත් නෑ කරන එකෙක් මේ ගම් වෙල ඇත්තෙත් නෑ අපේ ගම මතින් තොරයි ගමේ කවුරුත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැ වැඩිහිටි අයවත් 😊😊thanks Doctorමේ වගේ කතා කරන වෛද්‍යවරු අඩුයි ❤❤
උබෙ ගම ස.ලො.පු.කු.ස.(සදා ලෝක පූජිත කුමාර සංගක්කාර) ගම්මානයද ?
😂
@@erangaasela6197 yes 🙄😒
ඩොක්ටර් ගොඩක් පින් මෙහෙම කියලා දුන්නට ..ගොඩක් වටිනවා
DrPregabalin capsual එක සහ අනෙකුත් මත් පෙති ගැන විඩීයෝ එකක් කරන්න පුලුවන්ද ඩොක්ට. අද වෙද්දි ගොඩක් තරුණ පරම්පරාව මේවා පාවිච්චියට ගන්නවා..මම හිතනවා එහෙම වීඩියෝ එකක් කරොත් ගොඩක් දෙනෙක්ට ඒක වැදගත් වෙයි කියලා.. Thank you docter
අපි එකාලේ කොච්චර අයිස් කැවද...එත් ඇබ්බැහි උනේ නැ..එකට දැන් ඉන්න උන් 🤔
කියල වැඩක් නෑ බන්..
Dr=. ඔයා වැඩි කල් යන්න කලින්50k /100k ගහනවා 😊❤❤
Ganja නැතිකරලා අය්ස් ගෙනාවේ කව්ද ? ඒ දවස්වල ජොකා ග්ලවලා ගන්ජා ඇල්ලුවේ අය්ස් ඇල්ලුවෙ නෑ ඒ මොකද ? ගන්ජා ගණම් වැඩිකරලා අය්ස් ගණම් අඩු කරලා දුන්නේ ඇයි? මොලෙන් සිතන්න කාගෙ උවමනාවකට හරි උන දෙයක්
Dr.ICE gahuwama ange kochchara kal eka thinoda
අක්කෙ පුලුවන් නම් vape vs cigarettes ගැන video ekk ගෙන්න කො 🥺🥐
ස්තුතියි ඩොක්ට❤❤
ඉක්මනින් සුක්‍රරාණූ පිට ව්ම වලක්වා ගැනිමට තියෙන බෙහෙත් මොනවාද
Ubt kochchara welawakind පිට වෙන්න
ඔයා ඔච්චර ලස්සන උනේ කොහොමද කියන්නකො
Doctor මේක ගැනත් පොඩි video එකක් කරන්නMethylenedioxymethamphetamine (MDMA)
mata dana ganna one e mokkda kiyala beheth ekakdda
ගොඩක් වැදගත් ඩොක්ටර්.side effect ගැන තවත් දැනුවත් කරන්න.
Doctor ice nawaththuwata passe ganna one teblat monawada
Doctor priya❤❤❤
ආදරණීය ඩොක්ටර් ආදරෙයි ගොඩා....ක්...❤️
අනේ ඩොක්ටර් මම අයිස් පාවිච්චි කරා ටික කාලයක් මම දැන් ඒක නවත්තල මාස 3ක් 4ක් වගේ වෙනව මම කැනඩා යන්න ඉන්නෙ මෙඩිකල් එකට ඒක ගැටලුවක් වෙයිද පිලිතුරක් දෙන්න ප්ලීස් 🙏🙏🙏🙏
කොහොමද නතර කරේ.අනේ මට විස්තර ටිකක් කියන්න.
@@jannimsarani415 okkoma hita tamai
Pissu kelinawa ape malli kenak eyata mokada karanna puluwan kamaththen ena ekak na
Ane mis ahannako mage mahaththaya wadipurama inne ice gahana kattiya ekka. Eyanam kiyanawa eya ice ahanne na kiyala. Eya bonawa. Joint gahanawa ee hamadeema mata kiyala thoyenawa. Mata bayai eya ice pawichchi karai kiyala. Karanawa kiyalath hithenawa. Ane eewa pawichchi karanawada kiyala dana ganne kohomada. Plzzz danna kenek kiyannako pin sidda wei
අයිස් කොච්චර කාලයක් ඇගෙ පවතිනවද doctor?
නියමයි 😀
Doctor, make a video about Crohn's disease. Because few people know about that disease. And thank you very much for such awareness.😊❤❤
Superb ❤️🔥 I like your videos
Mata wisadumak oni mis😌
Thanks ❤
Dr මං ඔබගෙන් උත්තරයක් බලා පොරොත්තු වෙන් කොමෙන්ට් එකක් කරා එකට විඩියෝ එකක් කවදාද කරන්නේ
Dannam
@@Nirogi-lanka 👍👍👍👍👍
@@Nirogi-lanka call එකක් ගන්න නමිබර් එකක් නැද්ද ඩොක්ටර්
Ane doctor ada mama me vidio lk dekke mage putha abbehi wela inne mata epa wela inne mage jewithema
අක්කි baba 😍😍😍😍
අයිස් ඇබ්බැහි වන සුලුයි.🎉️
Harida Watina
මේකටනම් දේශපාලකයෝ වග කියන්න ඕනේ. ඒ හොරු බලෙන් පොවන් නෑ නමුත් ඒවා ප්‍රචලිත වීම නවත් වන්න පුළුවන් 👍🌹
🙏👍❤️
මෙවා.. ගෙනල්ලා විකුනන එවුන් අල්ල ලා.. විනාස කරන්න ඔනි.. 👍
💯💯💯
oyath lasanai
අයිස් මත්ද්‍රව්‍ය වලින් වෙන්ඩ පුළුවන් බයානකම දෙ තමයි අයිස් ලග තිබිලා පොලිසියට අහු වෙන එක 😢
හුගක් තරහ යන කෙනෙක් ඉන්නව..එයාට එයාගෙ තරහ පාලනේ කරගන්න බෑ..හැබැයි නින්ද යනව හොදට..අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවනම් නින්ද යන්නෙම නැද්ද? මේ කෙනා පාවිච්චි කරන්න ඉඩ තියෙනව..ඒකයි අහන්නෙ..අනේ දන්න කෙනෙක් කියන්න..පාවිච්චි කරනවනම් අනිවාරෙන් නින්ද යන්නෙ නැද්ද කියල...
na
❤❤❤❤❤
2024බලන අය ඉන්නවද
ඔයාගේ වයස කීයද ඩොක්ටර්
Ayi eka ubata 🤣🤣😂🤣
@@SriLankacope නිකම් බම්😊😂😂
Amazing 🎉
Good luck 👍
😢
තවත් තැනක් තියනවා පැල්මඩුල්ල මිතුරු මිතුරෝ ආයතනය .100% recommendedyoutube.com/@mithurumithuromovement9758
👍💪👍
☸️
අයිස් වලට නම් නෑ ඩොක්ටටනම් දැන් ඇබ්බැහි වෙලා 😍❤
Sirwt yko😅
මහමෙව්නා භාවනා අසපුවකට ගිහින් ස්වාමීන් වහන්සේ කෙනෙක් මුන ගැහිලා විස්තරෙ සේරම කීවා.ටික කාලයක් නැවතිලා හිටියා.පුලුවන් තරම් පින් කරගත්තා.පින් කෙරෙව්වා උන් වහන්සේලා.අනේ ටික කාලයය් දැන් නන් හිතෙන්නෙ වත් නෑ නොනා..තෙරුවන් සරණය්.
ඇත්තටම ඔයාට ඉස්තුති කරනවා මෙවැනි දේවල් තරුණ හදවත් වලට දැනෙන විදියට මේ දෙවල් කියනවාට.
ඇබ්බැහි විම මත්ද්‍රව්‍යම වලට විතරක් නෙමේ 🥺..පුලුවන් නම් අපි ගොඩක් ආදරේ කරලා අපිව තනි කරලා ගිය කෙනෙක් අමතක කර ගන්න හිත ගල් කරන් පාඩුවේ වැඩක් කරන් ඉන්න පුලුවන් විදිය ගැන විඩියෝ එකක් දෙන්න 🥺❤️
3:06 පාවිච්ච් කරලත් නැ කරන්නෙත් නෑ කරන එකෙක් මේ ගම් වෙල ඇත්තෙත් නෑ අපේ ගම මතින් තොරයි ගමේ කවුරුත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැ වැඩිහිටි අයවත් 😊😊thanks Doctor
මේ වගේ කතා කරන වෛද්‍යවරු අඩුයි ❤❤
උබෙ ගම ස.ලො.පු.කු.ස.(සදා ලෝක පූජිත කුමාර සංගක්කාර) ගම්මානයද ?
😂
@@erangaasela6197 yes 🙄😒
ඩොක්ටර් ගොඩක් පින් මෙහෙම කියලා දුන්නට ..ගොඩක් වටිනවා
Dr
Pregabalin capsual එක සහ අනෙකුත් මත් පෙති ගැන විඩීයෝ එකක් කරන්න පුලුවන්ද ඩොක්ට. අද වෙද්දි ගොඩක් තරුණ පරම්පරාව මේවා පාවිච්චියට ගන්නවා..මම හිතනවා එහෙම වීඩියෝ එකක් කරොත් ගොඩක් දෙනෙක්ට ඒක වැදගත් වෙයි කියලා.. Thank you docter
අපි එකාලේ කොච්චර අයිස් කැවද...එත් ඇබ්බැහි උනේ නැ..එකට දැන් ඉන්න උන් 🤔
කියල වැඩක් නෑ බන්..
Dr=. ඔයා වැඩි කල් යන්න කලින්50k /100k ගහනවා 😊❤❤
Ganja නැතිකරලා අය්ස් ගෙනාවේ කව්ද ? ඒ දවස්වල ජොකා ග්ලවලා ගන්ජා ඇල්ලුවේ අය්ස් ඇල්ලුවෙ නෑ ඒ මොකද ? ගන්ජා ගණම් වැඩිකරලා අය්ස් ගණම් අඩු කරලා දුන්නේ ඇයි? මොලෙන් සිතන්න කාගෙ උවමනාවකට හරි උන දෙයක්
Dr.ICE gahuwama ange kochchara kal eka thinoda
අක්කෙ පුලුවන් නම් vape vs cigarettes ගැන video ekk ගෙන්න කො 🥺🥐
ස්තුතියි ඩොක්ට❤❤
ඉක්මනින් සුක්‍රරාණූ පිට ව්ම වලක්වා ගැනිමට තියෙන බෙහෙත් මොනවාද
Ubt kochchara welawakind පිට වෙන්න
ඔයා ඔච්චර ලස්සන උනේ කොහොමද කියන්නකො
Doctor මේක ගැනත් පොඩි video එකක් කරන්න
Methylenedioxymethamphetamine (MDMA)
mata dana ganna one e mokkda kiyala beheth ekakdda
ගොඩක් වැදගත් ඩොක්ටර්.side effect ගැන තවත් දැනුවත් කරන්න.
Doctor ice nawaththuwata passe ganna one teblat monawada
Doctor priya❤❤❤
ආදරණීය ඩොක්ටර් ආදරෙයි ගොඩා....ක්...❤️
අනේ ඩොක්ටර් මම අයිස් පාවිච්චි කරා ටික කාලයක් මම දැන් ඒක නවත්තල මාස 3ක් 4ක් වගේ වෙනව මම කැනඩා යන්න ඉන්නෙ මෙඩිකල් එකට ඒක ගැටලුවක් වෙයිද පිලිතුරක් දෙන්න ප්ලීස් 🙏🙏🙏🙏
කොහොමද නතර කරේ.අනේ මට විස්තර ටිකක් කියන්න.
@@jannimsarani415 okkoma hita tamai
Pissu kelinawa ape malli kenak eyata mokada karanna puluwan kamaththen ena ekak na
Ane mis ahannako mage mahaththaya wadipurama inne ice gahana kattiya ekka. Eyanam kiyanawa eya ice ahanne na kiyala. Eya bonawa. Joint gahanawa ee hamadeema mata kiyala thoyenawa. Mata bayai eya ice pawichchi karai kiyala. Karanawa kiyalath hithenawa. Ane eewa pawichchi karanawada kiyala dana ganne kohomada. Plzzz danna kenek kiyannako pin sidda wei
අයිස් කොච්චර කාලයක් ඇගෙ පවතිනවද doctor?
නියමයි 😀
Doctor, make a video about Crohn's disease. Because few people know about that disease. And thank you very much for such awareness.😊❤❤
Superb ❤️🔥 I like your videos
Mata wisadumak oni mis😌
Thanks ❤
Dr මං ඔබගෙන් උත්තරයක් බලා පොරොත්තු වෙන් කොමෙන්ට් එකක් කරා එකට විඩියෝ එකක් කවදාද කරන්නේ
Dannam
@@Nirogi-lanka 👍👍👍👍👍
@@Nirogi-lanka call එකක් ගන්න නමිබර් එකක් නැද්ද ඩොක්ටර්
Ane doctor ada mama me vidio lk dekke mage putha abbehi wela inne mata epa wela inne mage jewithema
අක්කි baba 😍😍😍😍
අයිස් ඇබ්බැහි වන සුලුයි.🎉️
😂
Harida Watina
මේකටනම් දේශපාලකයෝ වග කියන්න ඕනේ. ඒ හොරු බලෙන් පොවන් නෑ නමුත් ඒවා ප්‍රචලිත වීම නවත් වන්න පුළුවන් 👍🌹
🙏👍❤️
මෙවා.. ගෙනල්ලා විකුනන එවුන් අල්ල ලා.. විනාස කරන්න ඔනි.. 👍
💯💯💯
oyath lasanai
අයිස් මත්ද්‍රව්‍ය වලින් වෙන්ඩ පුළුවන් බයානකම දෙ තමයි අයිස් ලග තිබිලා පොලිසියට අහු වෙන එක 😢
හුගක් තරහ යන කෙනෙක් ඉන්නව..එයාට එයාගෙ තරහ පාලනේ කරගන්න බෑ..හැබැයි නින්ද යනව හොදට..අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවනම් නින්ද යන්නෙම නැද්ද? මේ කෙනා පාවිච්චි කරන්න ඉඩ තියෙනව..ඒකයි අහන්නෙ..අනේ දන්න කෙනෙක් කියන්න..පාවිච්චි කරනවනම් අනිවාරෙන් නින්ද යන්නෙ නැද්ද කියල...
na
❤❤❤❤❤
2024බලන අය ඉන්නවද
ඔයාගේ වයස කීයද ඩොක්ටර්
Ayi eka ubata 🤣🤣😂🤣
@@SriLankacope නිකම් බම්😊😂😂
Amazing 🎉
Good luck 👍
😢
තවත් තැනක් තියනවා පැල්මඩුල්ල මිතුරු මිතුරෝ ආයතනය .100% recommended
youtube.com/@mithurumithuromovement9758
👍💪👍
☸️