Thank you " Nuga Sewana," for the Program with Sujatha Aththanayaka. Was looking forward until the last second, that you might ask her to sing " Jeewana Wila Meda " song .
Any one can sing songs from films. Nobody can say its their songs, so people cannot sing. If people like to sing songs from films, et them sing those songs as long as they wish.
ඉන්දියාවේ වගේ හිටියානන් ලතා මංගේෂ්කාර් මට්ටමේම ඉන්න ශේෂ්ඨ ගායිකාවක්❤. ඒ තරන් ලස්සන තිර කටහඩක් එදත් නෑ අදත් නෑ❤තෙරුවන් සරණයි ඔබතුමියට ❤🙏
ආදරණීය සුජාතා මහත්මියට දීර්ඝයුසම ප්‍රාර්ථනා කරමි
සැමදාම ආදරණීය කෝකිලාවියට බුදු සරණයි 🙏
අපි ආදරය කරන ඉතාමත් අගය කරන ගායිකාවක්.ඇගේ ගීත සැමදාම පවතීවි.එතුමියට දීර්ඝායුෂ ලැබේවා.තෙරැවන් සරනයි.❤🌹
අපේ කැමතිම ගායිකාව ඔබ තුමිය ,,, ,,,, ඔබට නිදුක් නිරෝගි භාවය ලැබේවා ,,,,
සදාදර ගීත කෝකිලාවිය ඔබට නිදුක් නිරෝගි සුවබර ජීවිතයක් ප්‍රාර්ථනා කරනව❤❤❤❤
අනේ මන් ආසම ගායිකාව ඔබ තුමියට බුදු සරනයි ජේසු පිහිටයි ❤❤
ඔබතුමිය අතිවිශිෂ්ට ගායිකාවක්. ඔබතුමියට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා!
මදුර මනෝහරහඬ. මගේ හදවතේ ගායිකාව.ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ.🙏❤️
මිහිරි හඩක්,සසරෙ පුරුදු ඔබතුමියට ,,දීර්ඝ ආයුශ !!!!
මේකප් දාගන ලස්සන ඇදුම් ඇන්දගන හිනාවෙලා කැමරාව ඉස්සරහා මොනව හරි කියෝලා වැඩක් නැ....කලාව ගැන ලෝකය ගැන සමාජය ගෑනදවසින් දවස දැනුමින් යාවත්කාලීන වෙන්න ඕන...තමා මෙහෙයවන වැඩසටහනට එන ශිල්පින්ගෙ ඉතිහාසය දැනගන ඉන්න ඕන..ඔවුන්ට ඒ නිසි ගෞරවය දීලා හදුන්වාදෙන්න ඕන..මේ නිවේදිකාව ලස්සනට හිනාවෙලා නිකන්ම නිකන් සුජාතා අත්තනායක මහත්මිය කියලා අදුන්වාදුන්නෙ...නමුත් මෙතුමිය ගායන හා වාද්‍ය විශාරද ආචාර්‍ය සුජාතා අත්තනායක ..ඒ වගේම ගුවන්විදුලියේ සිංහල දමිළ ඉංග්‍රිසි යන අංශ 3ම විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක්....භාෂා9න් ගී ගැයු ලංකාවේ ප්‍රථම සහ එකම ගායිකාව....ඒ ගෞරවය ඇයට දීලා ඇයව අදුන්වාදුන් යුතුයි....මේ ලංකාද්වීපයට බිහිවූ විශිෂ්ටතම ගායිකාව. මෙතුමිය ඒ කටහන්ඩ පුදුම මිහිරක්...ස්වර විසිවෙනවා...ලංකාවෙ පැහදිලිම ලස්සනම තිර කටහන්ඩ...
ඔබ හරියටම හරි..ඔබට ස්තූතියි
යටගිය අමිහිරි ශෝඛී අතීතය ගැන මවක් වෙහෙසට පත් කිරීමද ඔබ කිව් නිවේදකයාගේ නොදන්නාකමේ ලක්ශනයක් නේද ?
ඔබ හරි ,ඒත් ඒ නිවේදනයක එහෙම හිතන්න නැතිව ඇති ,
Athtenma e nese gawurawaya etumeyata denna ona..eka made bawak tebuna..etuneyata nagetala ahara karannath wada sudusui..🙏🙏🙏
ඔබ හරි .
මම ආසම ගායිකාව.ඔබට නිරෝගී සුව 🙏❤️
මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම කැමතිම ගායිකාව තමා මෙතුමිය ඒ නිසාම මම මෙතුමියගේ ඇසි මිහිර ඒකපුද්ගල ප්‍රසංගය දෙපාරක් බැලුවා. ඊධපසුව මෑතකදී කෝට්ටේ නාගවිහාරාධිපති පන්සලේ සිල් ගන්න ඇවිත් ඉන්නවා දැක්ක ඒඒ වෙලාවේ කතා කරන්න බැරි නිසා දැකලා සතුටු වුනා නුග සෙවණටත් බොහොම ස්තූතියි මෙතුමියව ගෙන්නපු එකට
Adaraneeya oba thumiyata niduk nirogi deergayusa prarthana karami . budu saranai ❤️ ❤️ ❤️
Wonderful program sujatha attanayake best singer sri lanka and india she can sing songs mani language budusarani thanks kumara sydney australia
Old is a gold madam your are a art and a brilliant 🙏💐
Thank you " Nuga Sewana," for the Program with Sujatha Aththanayaka. Was looking forward until the last second, that you might ask her to sing
" Jeewana Wila Meda " song .
Budusaranai ....nirogi suwa labeva .!!!!
ඒ හිනාව නම් රටක් වටිනවා බලන්න මොන තරම් සරලව කතා කරනවද දීර්ගායු ලැබේවා ඔබ තුමියට 🙏🙏🙏
ගීත kokilawiy නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා ....මම aasama ගායිකාව.....එදත් අදත් ඒ hada එසේමය ...👍❤🌹🌹🌹🌹🌹
Nenday.ඔයට api.ආදරෙයි .දීර්ඝ ausa.ලැබේවා 🎉
ඇයට නිදුක් නිරෝගී සුවය ලැබේවා !❤
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමියට.
නිදුක් නිරෝගී වේවා...!
බුදු සරණයි සුජාතා මිස්♥️
ඔබ තුමියට දිිර්ඝායුෂ
🙏🙏 හරිම ලස්සනයි සහ. වැදගත් වැඩසටහන .
My favourite Srilankan singer is Sujatha Aththanayake. Grew up listening to her voice.
Deviyan wahanseta stutiy.ape geeta kokilaviyage handin geetha newatha apata ahanna salessuwata.❤❤❤🎉🎉🎉
Budusarani 🙏
ඈව මෙසේ දැකීමත් ඇගේ මියුරැ හඞ සජිවම ඇසීමත් ඉතාමත් සතුටට කරැනක්. ඈට නිදුක් නිරෝගි සුව පතනව.
absolutely she's telling very true thank you sister and bro 💐
සුජාතා ලතා ඇන්ජලින් ගයන ගිත කිසි කමක් නැති ගායකාවන් ගයන විට අපට මහා අප්‍රසන්න කමක් ඇති වන්නෙ
Obathumiyata deergaausa lebewa❤❤❤
Sujata athtanayaka mahathmeya mage kamatema gatana shelpineya..etumeyage watenakama kiyala nema karanna ba..me rate aya etumiyage sangeta danumata watenakamk dunne na..e me rate enna menesunge hate..laba dewal tama hatu wage pepenne..matanam purawurtayak obatumiya..boda medum kadu ralle..sudo mn adare..me sendu tama sawane rawu pelerawu denawa..oba tumeyata neduk neroge bawa dergaushama labewa..❤🙏🙏🙏
නිදුක් නිරෝගි සුවය ලැබේවා
Mage priyathama gaikawa. Oba thumiyata deerghayusha pathami.❤❤❤❤❤❤
දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤
දීර්ගායු වේවා 🌹🌹🌹🌹
දීර්ඝායුෂ ලැබේවා
සුප්‍රියාට තියනවා ඔබ තුමියගෙ හඩ 🤗
Apo supriya 🤣🤣🤣
බොරු නොකිය හිටපන් පඩිඩී
@@priya1736 ureshage handata samanai kiwwanam piligatha heki.wasantha sandanayakege hanadai supriyata thiyenne .wasantha kiyanneth hoda gayikawak
.obage mathaya weradi.100 gen ahuwoth oya pilithuramai.katawath apahasayak wenne ne.oba sadacharathmakawa.comment karanna
Obage sebe gathiguna meyin pilibimbu wenawa.lajjai mewa prasiddha unama.
Baru supryata ba
Harima lassan hadak
Obatumiya mage hodama gaikawa tharuvan saranai
ජීවත්වන වන තුරු මා ඔබේ සෙවණ පතන වා ....
තෙරුවන් සරණයි ඔබ තුමිය ට
🙏🙏
Any one can sing songs from films. Nobody can say its their songs, so people cannot sing.
If people like to sing songs from films, et them sing those songs as long as they wish.
Oba thumiya e dawaswala red nelum Malak wage lassanai Dan sudunelummalak wage nirogi wasanawantha jeewithyak obathumiyata.lebewa theruwan saranai🎉🎉
Obata nirogi suwaya labewa
Obatumiya apita athi wishistai. Budu saranai.
Adambarai antiy oyata e hada tamat lassanai
God bless 🙏
Magemulujewetema mage loku akka
Oyalawage daruwantha
මෙතුමිය ඉතාමත් දක්ෂ ගායිකාවක් හැබැයි මෙම ගායනය සජිවී ගායනයක් නෙවෙයි .
ruclips.net/video/RHGpb3TxQc8/видео.htmlsi=pk1pjTvegnb96A5U
Lankawe
Mama
budusaranai
ettathama adarekaranha
Mata Nam mihirima handak.
Amme
Mage akka mage amma
Mage Amma salliwetarai
🙏❤️🙏❤️
Kochchara hada faurasaya manaramda.fudumai ada ahunu mohaniya hadamai.😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
OID BUT GOID❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮
Uparemin
Geeetha Kokilaviya god bless you ❤❤❤❤❤
🌻🙏
මමත් හිතන්නෙ මේ රෙකෝඩින්ස්. මම කලිනුත් එහෙම මෙතුමියගේ සජීවී රෙකෝඩින්ස් අහල තියෙනව .ඒ වගේම නිවේදක දෙපළත් අගය කරනව .මෙතුමියට නිදුක් නිරෝගි වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට ශක්තිය වාසනාව ලැබේවා
ඔය තරම් මිහිරි හඩක් නෑ මම ආසයි ටොනි සමග ගයන ගිත හැම එකටම ජොති සමගත් එවගේම
අපේ රටේ මොනවටද නිසියාකාර ඇගැයීමක් තියෙන්නෙ
❤❤❤❤
ethapasse mama kasadhabenda
Recording එකට බොරුවට කට හොල්ලන ලස්සන. 😊
කාව රවට්ටන්නද මේ.
❤❤❤❤❤❤❤❤❤. .... ape.....rate...bihi.unu....athi.....ramaniya.....getha...pelak.....gayana...karapu......nihathamani....gaikavak....saha.....mathavak.....mamath.....ayava.....2....parak....hamba...vela....katha....karala....thiyanava.........obata....dergau....mathavani......adarei......obata.....sarashvathi....maniyange....pihitai....❤❤❤❤❤❤❤❤❤❤
🙏👍🙏
Asama charithayak
විශිෂ්ට ගායනශිල්පිනියක් .
Namuth
Awasarhadennhaepa
Methumiya hadata man gadak kemathi man methumiya ruvanweliseya laga dekka piyakaru muhunak nirogisuva pathanava
ඇය සජීවිව ගයනව කියන එක බොරු
Dergayuwewa
Nirogi suwa labeewa.
රෙදි නැතිව නටන උන්ටනේ සමමානදෙන්නේ ජනප්‍රිය කියලා
Lokhawase seyalu manussayo darmaye heserunenethn lokhawenasaya mululokayethamha atalagai
පැරණි ගායක ගායිකාවන්ගේ ගීත කීවට කමක් නෑ. අලුත් අය හරහා ඒවා නව පරම්පරාවන්ට යනවා.
නමුත් පැරණි අයව අනිවාර්යයෙන් මතක් කළයුතුයි වගේම ඔවුන්ව හයිලයිට් කළ යුතුමයි. ඒ ගීත ගයනවා නම්. නම් ඉක්මනින් දාලා ඉක්මනින් අයින් කරන දේවල් මමත් දැකළ තියනවා. සමහර you tube kereoke වල පවා. මම ඒ වරදවල් ගැන කමෙන්ට් දාලත් තියනවා. කුමන මාධ්‍යකින් කළත් ඒව අපරාධ.
මිනිස්සු මේ තරම් ලස්සන අක්මුල් අමතක කරන්න හෝ නව රසික පරම්පරාවට ඒව වහන්න හදනවා නම් ඔවුන්ගේ අසාධාරණය කරන්නෙත් මුළු සමාජයටම යි. ඔවුන්ට දිගු ගමනක් නෑ. පැරණි සියලුම දෙනාට ඒ සුදුසු ගෞරවය දිය යුතුමයි.
Ageamma
නිවේදකයෝ දෙපල මීටවඩා ඇය ගැන දැනඅවත් විය යුතුව තිබුනා ඇයට නිසි ගෞරවය මෙතනදී ලැබෙන්නේ ඇයටගෙන් මීටවඩා දෙයක් ලබාගන්න තිබුනා
55:46
කොච්චරවත් දරුවගේ මරනය කියවන්න ගන්නවා අහන්න තිබ්බනේ එ කාලේ සින්දු කියන්න යන විදිය එ අතීතයේ දේවල්
මම හිතන්නේ මෙතුමිය තමයි ලංකාවේ දක්ශතම ගායිකාව..ඒ තරම් මිහිරියි...ඒත් බෞද්ධ දර්ශනයත් එක්ක ඉන්නවා කියලා මෙතන බොරුවට සජීව කියනවා කියන එකනම් හරි නෑ....92 පස්සේ කියලම නෑ මම හිතන්නේ..2012 කතාවත් බොරුවක් වෙන්න ඕනි..රෙකෝඩින්ස් දාන්නේ...ඇයට සාමාන්‍ය විදිහටවත් කතා කර ගන්න බෑ...
Salakanawa
Do not ask what she doesnt like.
Mehe nokeyannhadewaluth teyanawa
මේ දෙන්නා කියෝනව වෑඩී😊
Adatathmatha
Mamajewetekadawetelainne
Rajakaleidan pawaladunne Apemha sinhalayo
Hoyaganhaenawa
Mageausath
Way as a.Una ta..samanpichcha.malak.wage.sundarai..aadarei.math in I ya.
Manussayathasattuadarssha karannha behe
Mama kemathima katahada obathumige te no eka dennako please budu saranai